Nadungamuwe Raja At Final Randoli Perahera 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #Nadungamuwe Raja

ความคิดเห็น • 234

  • @sadisi
    @sadisi 3 ปีที่แล้ว +62

    ගියා වගේම පරිස්සමින් ගෙදර යන්න ඕනෙ...බුදුසරණයි.දළදා සමිදුන් පිහිටයි ඇත් රජුට.කලු මාමට.ආරක්ෂාවට ඉන්න ආමි එකේ පොලීසියේ අපේ කොල්ලො ටිකට....

  • @keshaniumesha9069
    @keshaniumesha9069 3 ปีที่แล้ว +95

    ඒකනෙ කියන්නෙ මේ උතුම් රජුන් පෙර පිං බලයෙන් ඉපදිලා තියන්නෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේව දකින්න අපිත් මේ කාලෙ ඉපදිලා තියන්නෙ අපි කරපු පෙර පිනකට.........🙏🙏🙏ලබන වසරෙ අපි හැමෝටම දළදා පෙරහැර දළදා මාලිගාවෙ ඉදන් බලන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏🙏

  • @tharindujeewan211
    @tharindujeewan211 3 ปีที่แล้ว +60

    මතු බුදුවන රජුනි ඔබට බුදුසරනයි දිර්ගායුශ ලැබේවා

    • @arunalakshan3346
      @arunalakshan3346 3 ปีที่แล้ว

      th-cam.com/video/ux6JE8ZaYsg/w-d-xo.html

  • @nishanijayakodi4384
    @nishanijayakodi4384 3 ปีที่แล้ว +104

    උතුම් දලදා සමිදු වඩම්මන නැදුම්ගමුවේ රාජා ඇතුළු සියලුම ඇත් අප ඇත් රජුන් හැමදෙනාට උතුම් දලදා සමිදු පිහිට සියලු දෙවිවරු ලැබේවා සුළං සුවහසක් කල් ජීව නම්බරේ වැජඹේවා

    • @sriyaniekaluaggala.2256
      @sriyaniekaluaggala.2256 3 ปีที่แล้ว +1

      ඇත් රජූනි ඔබටතෙරුවන් සරණයි

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @just8747
      @just8747 3 ปีที่แล้ว

      උඹල ගෝතයි කියල ඇයි බම් සැරින් සැරෙට පෙන්නනෙ?😂😂 උන් හරි උඹලගෙ භාෂාව දැනගෙන කතාකරනවා උඹලට කතා කරන සිංහල හැර වෙන මගුලක් දන්නවද?😂😂😂 කැවුම් කොකිස් මෙලො රහක් නැහැ වගෙ තමයි
      උඹලගෙ කතාවලත් මෙලොව රහක් නැහැ.උඹල
      බනින අපහස කරන දමිල මුස්ලිම් අයගෙ කැම උඹලගෙ වගෙ නෙවෙයි.පොල් සම්බොඛයි බතුයි කාලා බුද්ධිමත් කියල පෙන්නන්න හැම එකාටම කියන්නේ. උඹල සත්තු මරන එක කියාගෙන ඕක කරගෙන හිටපල්ල ලංකාවෙ අනිත් මිනිස්සු කරන ඒවා වැරදි උඹල කරන ඒවා හරි මහ බක පණ්ඩිත මොඩයග රැලක්නෙ මෙක,🤨🤨🤨 දමිල මුස්ලිම්
      උන් සිංහලෙන් කමෙන්ට් දාන කොටම උඹල පරාදයි.😂
      උඹල ඒක එක උන්ව කපනවා කියලා උඹලම නෝන්ඩි උනා නෙද?😂😂😂මෙ අනවශ්‍ය මගුල් වලට නම් කොරොනා එන්නැ නෙද පුදූමයි🤔🤔🤔
      මුන්ගෙ වැඩ ටික නම් කරගෙන යනවා
      ලංකාව කියන්නේ මහ මූසල
      ආත්මාර්ථකාමී
      ගෝත රටක් 😝
      කර්මය කියන දෙය උඹලට සලකයි.

    • @damiththaranga9821
      @damiththaranga9821 2 ปีที่แล้ว

      හොඳ උත්සාහයක් , හැබැයි ඉතින් ඔහොම උම්බෑ කියලා නම් බැරිවෙයි.

  • @nelkanelka1735
    @nelkanelka1735 3 ปีที่แล้ว +39

    🙏🙏🙏
    හරිම පින්වන්තයි ඇත් රජුණි ඔබ.නෙත් නොපියවා නුබ යන මග බලා සිටිය හැකී.හරිම පරිස්සමින් පඩිපෙල් බසිමින් උතුම් ධන්ත දාතූන් වහන්සේ කරමත තබාගෙන පියනගින අයුරු.ඒ තරම්ම ඉවසීමක්.ගෞරවයක් ඔයාසතුව තියෙනව හස්තිරාජයාණෙනි .ඔබ මහා පින්කදක් .අපෙත් ආයුගෙන නුබ තවත් බොහෝ කාලයක් ජීවමානව සිටියයුතුමයි .නිදුක් නීරෝගී වේවා!දීර්ඝායුවේවා! !නැදුන්ගමුවේ හස්තිරාජයාණෙනි !🙏♥🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 3 ปีที่แล้ว +22

    මකු භවයේම කළ්‍යණ මිත්‍ර යන් මුණ ගැසී උතුම් නිවනම හිමි වේවා අැත් රජුනි...දළදා සමිදු පිහිටයි

  • @සුදුහාමිනේකුලතුංග
    @සුදුහාමිනේකුලතුංග 3 ปีที่แล้ว +22

    දලදා වහන්සේ වැද පුදා ගන්නට අපට සලස්සපු ඔබ සැමට තෙරුවන් සරනයි

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 3 ปีที่แล้ว +39

    🙏🙏🙏 සාදු සාදු සාදු දීර්ඝයූ ලැබේවා ඇත් රජූට දලදා සමිදු පිහීටයි🙏🙏🙏🙏

  • @kgdanujayanikshan1962
    @kgdanujayanikshan1962 3 ปีที่แล้ว +9

    මේ සිදුව්ම මම සිය පාරකස්ට වඩා බැලුවා.ඇස් වලින් කදුලු බිදු නොදැනිම වැටෙන්න පටන් ගත්තා.හෙල රජදරුවන් ජිවිතෙ උතුම් ලෙස රැකු ද උතුම් දලදා වහන්සේ අදත් ඒ ලෙසම රකිනා ඇත් රජාණන් වහන්සේ කුමක් කියමිද මම..කරමි උතුම් ප්‍රාර්ථනයක් නිදුකින්ම වෙසෙන්න කිසිදු දුකක් නැති නිවන් මගේම පිහිටා මතු බුදුවන්නට මේ පිනම පාරම් කුසලයක් වේවා

    • @Jagathkandy
      @Jagathkandy 3 ปีที่แล้ว +1

      සත්තකින්ම

  • @vishwathiva6268
    @vishwathiva6268 3 ปีที่แล้ว +58

    නැදුන්ගමුවේ රාජා හස්තියා ඇතුලු ඇත් පරපුරේ සියල්ලන්ට තෙරුවන් සරණයි..ලොව සියලු කොවිඩ් රොගීන්හට උතුම් දලදා හිමි පිහිටෙන් සුවය ලැබේවා.!! සියලු දෙනා මේ උවදුරෙන් ආරක්ෂා වෙත්වා..!!

  • @Omethaieshanafernando
    @Omethaieshanafernando 3 ปีที่แล้ว +39

    පාවඩය හොඬෙන් හදමින් ඒ මත ම තමා පාද තියන්නේ
    ගාම්භීරයි.😍💪🇱🇰

    • @nirmaladewa3891
      @nirmaladewa3891 3 ปีที่แล้ว +1

      ඇත් රජුනි ඔබ පින් සාගරයක් පරිස්සමෙන් ගෙදර යන්න් දලදා වහන්සේ ගේ පිහිටයි

    • @arunalakshan3346
      @arunalakshan3346 3 ปีที่แล้ว +1

      th-cam.com/video/ux6JE8ZaYsg/w-d-xo.html

  • @lalanicyprus1722
    @lalanicyprus1722 3 ปีที่แล้ว +13

    කොච්චර බැලුවත් මේ උත්තමයා එපා වෙන්න නෑ 🙏🙏🙏

  • @kgdanujayanikshan1962
    @kgdanujayanikshan1962 3 ปีที่แล้ว +17

    මතු බුදුන් දැක නිවන් දකිනට මේ සාන්සාරික පිනක්ද ඔබට පිහිට වේවා..නිදුකින්ම වෙසෙන්න සියලු දෙවියන් රකිත්වා

  • @amasharanaweera20
    @amasharanaweera20 3 ปีที่แล้ว +35

    නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබටත් අනිත් ඇත් රජුන් හටත් දළදා සමිදු පිහිටයි!!!!!දීර්ඝායු වේවා!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @hettiarachchi232
    @hettiarachchi232 3 ปีที่แล้ว +3

    දිව්‍ය රාජයෙක් .දෙව් ලොව සිට මනු ලොවට බහිනව වාගෙයි මට පෙනුනෙ.සාදු🙏සාදු🙏සාදු🙏ඇත් රජාණනි .දීර්ඝා යුෂ ලබත්වා🌸🌸🌸

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 3 ปีที่แล้ว +5

    ගාම්භීරයෝ ලස්සනයි හොඩින් බිම පිරිමදිමින් තැන හොයාගෙන අඩි තියමින් යන ලස්සන පිනට පහල උන ඇත්‍ රජුනි ඔබට හතරවරම් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි පරිස්සමින් දලදා වහන්සේ වඩැම්මුවට ඊයෙ උනදේ අපි දක්කනේ දලදා සමිදු දිවිහිමියෙන් රකින් ඇත්තො දිව්වට මයෙ අම්මා නුබ ඒක ගනනකටවත් ගත්තාද කියලා අන්තිමට ඉතුරු උනේ කලුමහත්තයායි නුබයි විතරයි වගේ ජාති ජාතිත් නුබ වාසනාවන් අපෙ අප්පෝ පින්බරකම තවත් වැඩි වෙන්න ඕනා 🏵️

  • @chalanidiwanjana6593
    @chalanidiwanjana6593 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏 පිංවත් නැදුන්ගමුවේ ඇත් රජු.. මතු භවයක මනුස්සයෙක් ලෙස ඉපිද බුදුන් දැක නිවන් දකින්නට මේ පින හේතු වාසනා වේවා 🙏🙏 කලු මාමාටත් අනිත් සියලුම දෙනාටත් මේ පිං අනුමෝදන් වේවා 🙏🙏 රෝ බිය තුරන් වී ලබන වසරේ පටන් අපිට නැවතත් දළඳා පෙරහැර සජීවීව දැකගන්නට හැකි වේවා 🙏🙏

    • @arunalakshan3346
      @arunalakshan3346 3 ปีที่แล้ว

      th-cam.com/video/ux6JE8ZaYsg/w-d-xo.html

  • @sujeewanisewwandi1394
    @sujeewanisewwandi1394 3 ปีที่แล้ว +8

    ඔබට දීර්ඝායුෂ ලැබේවා ඇත් රජු නේ........දළදා සමිඳුන්... ජයසිරි මහා බෝධීන් වහන්සේගේ පිහිට ලැබේවා .........

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +7

    පිංවන්ත ඇත් රජුනි ඔබට සහ අනිකුත් අලි ඇතුන් ඇතුළු ඒ සියලුම දෙනාට උතුම් දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි ,කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැති නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා ,,🙏🙏🙏❤️💐

  • @user-oz7sg4gq8d
    @user-oz7sg4gq8d 3 ปีที่แล้ว +1

    I don't understand sinhala language but i love it and sri lankan culture ❤🇱🇰.
    Me and my boyfriend also love to see this 🇱🇰❤.
    We are currently living sri lanka but tomorrow we are gonna go our mother country 🇺🇸❤.
    Love from usa 🇺🇸❤❤

  • @nayanirupika5060
    @nayanirupika5060 3 ปีที่แล้ว +6

    Ane sadu 🙏🙏🙏 උතුම් දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා ,ඇත් රජුන් සහ අනිත් සියලුම ඇත්තුන්හට නිදුක් නිරෝගි සුව ලැබේවා 🙏🌹♥️🙏

    • @arunalakshan3346
      @arunalakshan3346 3 ปีที่แล้ว

      th-cam.com/video/ux6JE8ZaYsg/w-d-xo.html

  • @sludenivlog185
    @sludenivlog185 3 ปีที่แล้ว +3

    ඇත් රජුනි දාලාද සමිදුගේ පිහිටයි මගේ දේශයට දාලාද සමිදුගේ පිහිටෙන් මේ වසංගතය ඉක්මනින් තුරන් වේවා🙏🙏🙏

  • @lahirudilshan8636
    @lahirudilshan8636 3 ปีที่แล้ว +10

    හෙළද්වීපයේ අපේකම ගැන ආඩම්බර වෙන්න ඕනි තරම් දේවල් තිබ්බත් දළදා කරඬුවත් අරන් ඇත්‍ රජු මාළිගාවේ පියගැටපෙළ තේජසින් බැසගෙන ඇවිත් සඳගලට පා තැබීම මට නම් කියාගන්න බැරි තරම් හැඟීමක් එන්නෙ

  • @lalgunasekara9218
    @lalgunasekara9218 3 ปีที่แล้ว +4

    නැදුන්ගමුවේ රාජා ,සින්හ,වාසනා අතුලු දලදා පෙරහර
    කරපු සියලුදෙනාට දලදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +4

    පිංවත් ඇත්රජු දෙවියොම රැකදෙත්වා බුදුසරණයි දිර්ගආයු

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว +1

    පළමුව වදිමි සාදු සාදු සාදු
    මගෙ සම්බුදු රජිදුන්ට සාදු සාදු සාදු
    පින්බර ඇත් රජුනි මතු බුදුවේවා නුබ
    උතුම් දළදා සමිදු පිහිටයි සමිදු වෙනුවෙන් පෙරහැරේ ගිය ඇත් රජාණන් සියලු දෙනහට

  • @nadeekasenavirathna5722
    @nadeekasenavirathna5722 3 ปีที่แล้ว +1

    මතු බුදුවන ඇත් රජුනි ඔබට උතුම් දළදා සමිදු පිහිටයි .උතුම් දළදා දාතු කරඩුව වඩම්මන මහා පින් බලෙන් මතු බුදු වෙිවා! 🙏🙏🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @chamindaagalakubura8339
    @chamindaagalakubura8339 3 ปีที่แล้ว +1

    නැදුම්ගමුවේ රාජා හස්ති රාජයා ඇතුළු අනෙක් ඇත් රජුන් හට දළදා සමිදු පිහිටයි 🙏🙏.......ඔබ මතු උපදින හැම ආත්මයකම කිසිම අතුරු කරදරයක් නොවේවා ......ඔබ මතු උපදින ආත්මයෙ දිව්‍ය පුත්‍රයකු වී මතු ඉපදෙත්වා...🙏🙏......මම ඇතුළු අනෙක් ලන්කා වාසීන් ඔබට සුව බර ජීවිතයකට ආසීරි පතන්නෙමු.......🙏🙏🙏.ඒ වගේම මහඟු සේවයක් කළ අපගේ උදාර බර රණවිරුවන්ට හද පිරි ස්තූතිය පුද කර සිටිමි... .👍👍🙏🙏......

  • @nilukachandani1869
    @nilukachandani1869 3 ปีที่แล้ว +1

    ඇයි බන් මේ හැත්ත මේවට අන්ලයික් දාලා තියෙන්නෙ උන්ට යන්න අපායවල් නෑ බන් සාදු සාදු 🤲🤲🤲😍😍😢

  • @sakunthalakaluarachchi6837
    @sakunthalakaluarachchi6837 3 ปีที่แล้ว +4

    උතුම් දලදා සමිදු වඩම්මන නැදුන්ගමුවේ ඇත් රජුනි ... ඔබ කප් සුවහස් කල් මේ හෙළ දීපයේ ජීවමානව වැජබේවා...! දලදා සමිදු පිහිට නිරන්තරයෙන් ලැබේවා....!!!!!!

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      Sakunthala taruwan saranae yaluwa kohomada oyata eten

  • @aggrasarojani1871
    @aggrasarojani1871 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏 දන්ත ධාතූන් වහන්සේ ගේ අනුභාවයෙන් අනුහසින් හේමන්තගේ සියලුම ග්‍රහ අපල දුරුවී නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! දීර්ගායුශ ලැබේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😂

    • @amalperera8225
      @amalperera8225 3 ปีที่แล้ว

      හේමන්ත කියන්නේ ඇතෙක්ද...

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 3 ปีที่แล้ว

    සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏
    ඒ උතුම් වු
    ශ්‍රී දළදා සමිදුන්ට ට
    මාගේ නමස්කාරය වේවා
    සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏
    අපේ පිංවත් නැදුන්ගමුවේ ඇත් රජුන් ඇතුළු සියලු පිංවත් අලි ඇතුන්ටත් පෙරහැර සදහා සම්බන්ධ වු සියලු දෙනාට උතුම් වු තුණුරුවනේ ආශීර්වාදය ආරක්ෂා නිරතුරුව ලැබේවා.
    උතුම් වු ශ්‍රී දළද සමිදු පිහිටයි

  • @dilaniasha2734
    @dilaniasha2734 3 ปีที่แล้ว

    සන්සාරේ කවදා හෝ ඔබේ මුවින් මම බුදු බණ පදයක් අසමි...ඇත් රජුනි .....

  • @sampathperera798
    @sampathperera798 3 ปีที่แล้ว +4

    ඇත් රජුණි ඔබට දීර්ඝායු වේවා......කළු මාමේ..හමුදාවේ අයියලාටයි..

  • @paramiuthpaladias1962
    @paramiuthpaladias1962 3 ปีที่แล้ว

    Me siyaluma pin mage guruthuma nesegiya Darma Vijaya Ralahami anumodan wanawa ekanththai. Meyena thuruma eth rajuge shakthiya nonesewa.

  • @manjularanathunga6845
    @manjularanathunga6845 3 ปีที่แล้ว +9

    ඇත් රජුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා! දළඳා සමිඳු පිහිටයි🙏

    • @arunalakshan3346
      @arunalakshan3346 3 ปีที่แล้ว

      th-cam.com/video/ux6JE8ZaYsg/w-d-xo.html

  • @nlmalh1417
    @nlmalh1417 หลายเดือนก่อน

    🌷🌷🌷🙏🙏🙏 sadu sadu sadu uthum dalada samidu rajanan wahanseata magea namaskarayama weawa 🌷🙏

  • @kukw9303
    @kukw9303 3 ปีที่แล้ว

    utum dalada samedune màge ayath màge lakmawath rakadewa athrajune budusaranai degausalabewa

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 3 ปีที่แล้ว +4

    athrajuni obanam sabama pinwanthayek lokayama oba diha balanawa wadum pidum karanawa obath hanajenagema hithdinaganna tharam dawanthayek athrajuni oba ape lankawata mhath adambarayak ibata deergau labewa 🙏🙏🙏🙏🙏

    • @arunalakshan3346
      @arunalakshan3346 3 ปีที่แล้ว

      th-cam.com/video/ux6JE8ZaYsg/w-d-xo.html

  • @hasiniumanda7288
    @hasiniumanda7288 3 ปีที่แล้ว +1

    ඉන්දියාවේ ඉපදුන නිසාද මංදා .මේ ඇතා මේ තරම් බුදුන් කෙරෙහි ගෞරවය 🙏🙏

  • @janithaperera8971
    @janithaperera8971 3 ปีที่แล้ว

    සාධු සාධු උතුම් දළදා වහන්සේ ගේ සරණයි, තෙරුවන් සරණයි ලක් වාසී සියළු දෙනාටම සහ ලෝක වාසී සියලු දෙනාටත්,නිදුක් නිරෝගී භාවය ලැබේවා මේ ව්‍යසනය නිමාවෙලා. මේ ශ්‍රී ලංකාද්වීපයට සෙත් ශාන්තිය සැලසේවා. දළදාසමිදුන් පිටදරා මේ රැස් කරගන්න පුණ්‍ය මහිමයෙන් මහා හස්තිරාජයානෙනි, චිරාත් කාලයක් වැජඹේවා.මෙපිං මහිමයෙන් මේ සසර ගමන අවසන උතුම් නිර්වාණාවබෝධය ලබාගැනීමට හැකියාව ලැබේවා.

  • @jayanthi2316
    @jayanthi2316 2 ปีที่แล้ว +1

    නිවන්සුව නදුන් රජුනි 🙏🙏🙏 සවුදි සිට මාතලේ

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +1

    උතුම් වූ දළදා සමිඳුගේ ආශිර්වාද බලමහිමයෙන් රජාටත් සියලුම දෙනාට ත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කොරොනා රොගය තුරන් වෙවා ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏 හරිම ලස්සනයි ලගට ඇවිත් බැළුවාට වඩා ගෙදර සිට නැරඹිය යහපත් ම වෙවා

  • @srilanka7161
    @srilanka7161 3 ปีที่แล้ว +1

    බුදුන් ඉපදුන රටේ ඉපිද බුදුන් ගේ දහම සදාකල් පවතින මගේ මව්බිමේ දළදා මාලිගාවේ සේවය ලබාදීමට ඉපදුනු පින්බර ඇත් රජුනෙ නුඹට දීර්ඝායුෂ ලැබේවා ගම් බිම් බලා ආපසු යන වීඩියෝවක් කරුණාකර අපට ලබාදෙන්න දෑස මෙන් රැකගන්න කලු මාමා නුඹට දලදාහිමි රැකවරනින් ගම්බිම් බලා යාමට ලැබේවා දීර්ඝායුෂ පතනවා

  • @AsAs-oi7uv
    @AsAs-oi7uv 3 ปีที่แล้ว

    Utum dalada karaduwa wadammana,nadungamuwa,Aat rajune obata,Anekut sama danatama dalada sameduga piheta araksawa labawa 🙏🙏🙏. Oman m.

  • @manikrathnayaka7402
    @manikrathnayaka7402 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ ට ඇත් rajuni. Dirgausa වේවා. සියලු දෙවියෝ ආරක් සා කරත්වා සාදු සාදු සාදු

  • @chalanijayarathna3948
    @chalanijayarathna3948 3 ปีที่แล้ว +2

    ආඩම්බරේට එන විදිහට කදුලුත් එනවා ඇහැට..නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනේ.නිවන් දකින්න මේ පිනම ඇති .ආයේ ඔබව පෙරහැරට එක්කගෙන එන්නේ නැති කතාවක් කියනවා වයස නිසා පයින් එක්කන් එන්න බෑ කියලා .එහෙම වුනොත් ලොකු අඩුවක් තියේවි දළදා පෙරහැරේ.හැකි නම් යලි පැමිණෙන්න ඇත් රජුනේ

    • @Lilly-rd4eg
      @Lilly-rd4eg 3 ปีที่แล้ว

      Athrajuni ape පෙරහර balana asai oba inna wanam

  • @Vishuvihasna12345
    @Vishuvihasna12345 3 ปีที่แล้ว +1

    Ath raguni obata deergayusha labewa.......🙏🙏🙏🙏❄❄❄

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 3 ปีที่แล้ว

    පිංවත් නැදුන්ගමුවේ ඇත් රජුට තෙරැවන් සරණයි , පෙරහැරේ ගමන් කරන සියළු හස්ති රාජයින් ඇතුළු සහභාගීවී සිටින සියළු දෙනා තෙරැවන් බෙලෙන් සියළු දෙවිවරු ආරක්ෂා කරත්වා ,සාඨු ,සාඨු ,සාඨු !!!

  • @luvispremachaandrani6586
    @luvispremachaandrani6586 3 ปีที่แล้ว

    Sadu sadu sadu uthum dalada perahare siyaluma denata budu saranai

  • @mpcsilva8663
    @mpcsilva8663 3 ปีที่แล้ว +1

    Sadu sadu athrajuni 💕 obta nidok nirgi suwen cerathkalyak wejebewa

  • @kumaryikumaryi1071
    @kumaryikumaryi1071 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු දීර්ඝායු වේවා ඇත් රාජුනි

  • @samanjayasantha8287
    @samanjayasantha8287 3 ปีที่แล้ว

    මතු උපදින බවයේ මෙවන් දසුන් දැකීමට අපට හැකි වේවා !නැදුම්ගමුවෙ ඇත් රජුනි ඔබට නිදුක් නීරෝගීව වැජබේවා !

  • @ilovemaddiee
    @ilovemaddiee 2 ปีที่แล้ว +1

    උතුම් මනුශ ආත්මයක් ලැබෙවා ඇත් රජුණි

  • @chandanideepika7656
    @chandanideepika7656 3 ปีที่แล้ว +2

    සදු සදු 🌹🙏 සදු 🌹🙏 සදු 🌹🙏 උතුම් දලදා සමිදුගෙ පිහිටයි සියලු දෙනාට ම

  • @dulminichamari6720
    @dulminichamari6720 2 ปีที่แล้ว +1

    අයි කවදා ඔයව ඔහොම බලන්න ද මැනික ...
    නොයෙන්නම ගියාට .....හැමදාම ඔයා අපි ලගයි. 💞💞

  • @malathiratnayake7947
    @malathiratnayake7947 3 ปีที่แล้ว

    ආඩම්බරයි ඇත් රජුනි දීර්ඝායුෂ වේවා. සාදු සාදු සාදු

  • @chitrakumari3921
    @chitrakumari3921 3 ปีที่แล้ว

    Pinwath ath rajunee mathu bhawaye niwan dakithwaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐 kalu mamata niduk niirogy suwaya labewaa samma sambu saranaii dirgausha wewaaaa

  • @merim8495
    @merim8495 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤️❤️❤️❤️🌷🌷🌷🙏🙏🙏Matu buduwana rajun budu saranai 🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏

  • @janakasiriwardana7829
    @janakasiriwardana7829 3 ปีที่แล้ว +1

    A lassana kiyanna wachana na.budungema saranai

  • @RaniRani-rq6rm
    @RaniRani-rq6rm 3 ปีที่แล้ว +2

    අැත් රජුනි ඔබට දළදා සමිදු පිහිටයි

  • @kasunsudeera7884
    @kasunsudeera7884 3 ปีที่แล้ว

    Budun siti dawase obada kanthaka ashwaya .obata niwan aniwarayai kalu mamatath esemai

  • @mankobb128
    @mankobb128 3 ปีที่แล้ว +2

    බුදු සරණයි.ඇත්.රජුනි.ඔබට.දිර්ග.අයූෂ.ලැබෙවා,

  • @fuyfurt8843
    @fuyfurt8843 3 ปีที่แล้ว

    දළදුසමිදුගේපිහිටෙින් මගේමවිබිමත්ලෝකවාසිසැමට මෙිවසගතය තුරැවිනිාරා්ගි සුවය ලැබෙිවා

  • @dsalahakoonalahakoon4790
    @dsalahakoonalahakoon4790 3 ปีที่แล้ว

    Sadhu sadhu sadhu utum dalada samidu phiten tun lokayema corona uvadura duruveva utum teruvan balen mage rata suvapath veva🙏🙏🙏🙏🇱🇧

  • @CT-vl3iu
    @CT-vl3iu 3 ปีที่แล้ว

    ...Thank you for sharing this video....Sri Lanka is a true paradise on this earth,...what a beautiful ancient proud culture we have ,..we are so blessed. Its so nice to see the huge involvement of our young generation to this event ...very encouraging indeed. This is truly like going back in history to Ancient King's days....absolutely spectacular event,..nowhere on earth you will find a beautiful cultural event like this...absolutely brilliant. BTW,...if we can add more Pahatha Rata dancing,...Kawadi...Sokari Dances...etc..add more women participation...like what we used to see in our childhood days...it would be even more beautiful,...they shouldn't have removed those...BUT,..THANK YOU ALL....BEAUTIFULLY DONE!!!!

  • @rasikathennakon2417
    @rasikathennakon2417 3 ปีที่แล้ว +1

    Bohoma parissamata depa thaba pavada pita harima sansunva thejanvithava gauravaniyai aurin Yana gaman vilasaya adaraniyai ath rajuni thava chirath kalayak me karthuva karanna nirogi dirgausa obata ath rajanani ____oyalatath godak sthuthi visesa de dakinna nolabena de penvanavata

  • @gayanikamlakshage5350
    @gayanikamlakshage5350 2 ปีที่แล้ว

    E pinwath eth raju sadahatama es piyagana. Hitata godak dukai. Ayath diviya lookata yanna ethi

  • @surekapathirana1918
    @surekapathirana1918 3 ปีที่แล้ว

    දළදා වහන්සේගේ අනුහසින් රටේ ජනතාවට කොරෝනා ව්‍යසනයෙන් ආරක්ෂා වෙත්වා. ලංකාවෙන්, ලෝකයෙන් මෙම කොරෝනා වෛරසය තුරන් වෙත්වා. ලෝක සත්වයාට ආරක්ෂාව ලැබේවා. දන්ත දාතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.

  • @imeshaimesha4085
    @imeshaimesha4085 3 ปีที่แล้ว

    සියලු ඇතුන්,අලින් සුවපත් වෙත්වා නිදුක් නිරොගී ප්‍රාර්ථනා, දිර්ඝායුෂ ..😔🙏

  • @champikanayana3248
    @champikanayana3248 3 ปีที่แล้ว

    පින් බර ඇත් රජුනි , ඔබට දීර්ඝායු ලැබේවා! දළදා සමිඳු පිහිටයි!.🙏🙏🙏

  • @nelkapriyadarshni8794
    @nelkapriyadarshni8794 3 ปีที่แล้ว

    ape sampata at rajuni dalada samidu pihitai❤❤

  • @roshanchaminda7164
    @roshanchaminda7164 3 ปีที่แล้ว +1

    Matu buduwawa at raja nuba

  • @selvinhalaldeen7038
    @selvinhalaldeen7038 3 ปีที่แล้ว +1

    Nedun gamuwe eth Rajaya ta anusha wadi wewa

  • @sarathwickramasinghe6201
    @sarathwickramasinghe6201 3 ปีที่แล้ว

    ඇත් රජුනි ඔබට දීර්ගායුශ ලැබේවා ....♥️♥️♥️

  • @gethanjalirathnayeka2010
    @gethanjalirathnayeka2010 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඇත්රජානනි තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා

  • @manelsakunthala2376
    @manelsakunthala2376 3 ปีที่แล้ว +1

    Uthu. Dalada samidu Pihiten seyalu Dena lowa suwa path wewa

  • @turneyindrajith8967
    @turneyindrajith8967 3 ปีที่แล้ว

    ඇත් රජු පිං වත් දැනුම ඇති
    අපේ රජු වෙත් දැක්ම නැති
    පාඩම් කිය දුන් පිං රජුනි ඔබ
    නිවනින් සැන්සේ දිනක ඔබ

  • @sunethramalkanthi328
    @sunethramalkanthi328 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු....

  • @pemahendrek5140
    @pemahendrek5140 3 ปีที่แล้ว +2

    ඉතා ම ග්‍රෞරව පූර්ව කව දන්ත දාතූන් වහන්සේ වැඩ ම කරවන නැදුන්ගමුවේ හස්තියානෙණි ඔබ බුද්ධත්වය පෙරුම් පුරන කෙනෙක් දෝ,,,,,,,,සදෙව්‍ය තලයේ දිව්‍යමය සැප පතන කෙනෙක් දෝ ,,,,,,,,,,, ඔබට කතා කිරීමට නොහැකි වුනත් ක්‍රියාවෙන් බොහෝ දේ කියා පානු ඇත,,,,,,,,,මතු භාවයේ දිව්‍ය සැප විද ,,,,,,මතු බුදුවන මෛත්‍රී බුදුන් වහන්සේ දැක පතන බෝධිය කින් නිවන් සැප ලබා ගනිත් වා ,,,,,,,,,පතමි

  • @amalalmutairi7349
    @amalalmutairi7349 3 ปีที่แล้ว

    Sadu safu sadu budusarani atradut

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 9 หลายเดือนก่อน

    Nadun ath rajuni oba mathu budu wewa🙏🙏🙏❤

  • @rasikalamaruideamathmeagan1027
    @rasikalamaruideamathmeagan1027 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ඇත් රජුනේ දීර්ඝායුෂ ලැබේවා

  • @nirosha-uf1zt
    @nirosha-uf1zt 3 ปีที่แล้ว

    Sadu sadu hasthi rajune obeta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 budu saranai

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 3 ปีที่แล้ว

    🙏🙏 සාදු සාදු සාදු සාදු 🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalanirma3021
    @nirmalanirma3021 3 ปีที่แล้ว

    උතුම් දළදා සමිදු පිහිටයි ath රජුන් obata

  • @gayaniperera6504
    @gayaniperera6504 3 ปีที่แล้ว +1

    සියලු දෙවියන්ගෙ අරක්ෂව ලෙබෙවා..ඇත් රාජුණෙ

  • @pasanmalinda9166
    @pasanmalinda9166 2 ปีที่แล้ว +1

    A gambheera kama aai kawada dakinna....eeka karanna puluwan katharagama wasana ta vitharai....

  • @leelakalubowila5928
    @leelakalubowila5928 3 ปีที่แล้ว +2

    මොන තරන් සංයමයකින් ඔයාගෙ රාජකාරිය කරනවද? මගේ ඇස් වලට කදුලක් එන්නෙ දරාගන්න බැරි සතුට නිසයි . පිංවන්ත ඇත් රජුනි, චිරාත්කාලයක් මේ කාරියකරන්න යෙහෙන් වැජබේවා.....

  • @sanjeewaperera4838
    @sanjeewaperera4838 3 ปีที่แล้ว

    රටේ පිනට අපේ පිනට පහළ වු ඇත් රජුන් 🙏🙏🙏🙏🙏🙏

  • @anushaaththanayaka5044
    @anushaaththanayaka5044 3 ปีที่แล้ว

    Nedungammuwe raja Saha kalu mamata dalada sammindu pihitai

  • @sasthrisreenivas3997
    @sasthrisreenivas3997 3 ปีที่แล้ว

    Padha Namaskaram
    Sadhu..Sadhu...Sadhu
    Bhavantu Sabba Mangalam

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว

    පින්වත් බෝසත් ඇත් රජුනි සාදු සාදු සාදු

  • @indikakumara4110
    @indikakumara4110 3 ปีที่แล้ว +2

    බුදුසරණයි ඇත් රජුනි ❤❤❤

  • @kuwaitkkk4089
    @kuwaitkkk4089 3 ปีที่แล้ว

    Sadu.sadu.sadu.🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @mankobb128
    @mankobb128 3 ปีที่แล้ว +1

    උතුම් දළදාසමිදුනි.බුදු.සරනයි.

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි පිං කඳට..🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @yasminss5031
    @yasminss5031 3 ปีที่แล้ว

    Sadu sadu mage ratata dalada samiduge pihitay

  • @dineshaudayangani7229
    @dineshaudayangani7229 3 ปีที่แล้ว

    ඔබට දීර්ඝායුෂ ලැබේවා හස්තී රාජානනී

  • @gayanidisanayaka6901
    @gayanidisanayaka6901 3 ปีที่แล้ว

    සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏