Amazing Way Of Sprats Fishing In Sri Lanka I SL Fisherman (Part 01)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2024
  • Unveiling Sri Lanka's Secret: Amazing Sprat Fishing Technique!
    Prepare to be hooked by Sri Lanka's unique way of catching fish! This video showcases a fascinating method used by fishermen in Sri Lanka to catch a bounty of tiny, shimmering sprats (‘Halmesso in local language.)
    Get ready for a visual feast of skill and teamwork! Witness these experts using a special net fishing technique in the sea to bring in a massive haul. Forget the typical fishing video - this is a glimpse into a cultural practice that will leave you wanting more!
    Looking for sustainable fishing methods? This Sri Lankan fishing technique might surprise you! See how these fishermen work in harmony with nature to catch these delicious fish.
    Join us on this journey to explore Sri Lanka fishing at its finest! This video is perfect for anyone interested in Sri Lankan Fishing videos, fish catching videos, net fishing, or simply the wonders of the sea.
    Hurray ! We Caught 100Kg Of Fish in Sri Lanka I SL Fisherman (Part 02)
    • Hurray ! We Caught 100...
    #malu
    #halmesso
    #maluallanahati

ความคิดเห็น • 75

  • @slfisherman
    @slfisherman  หลายเดือนก่อน +24

    විඩියෝ එකේ දී මම
    කියපූ දේවල් වලට අමතරව ඔගොල්ලන්ට දැනගන්න දෙයක් තියනවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න...
    මේ විඩියෝ එකේ දෙවෙනී කොටස..👇
    th-cam.com/video/K4rnq4S3-DU/w-d-xo.html
    මේ බොට්ටුවෙන් අල්ලපු ගමන් හාල්මැස්සෝ ගන්න අවශ්‍ය නම් තිලක් අයියට කතාකරන්න
    0772145455
    හැමදාම වගේ SL Fisherman විඩියෝස් බලන ඔගොල්ලන්ට බොහෝම ස්තුතියී ..ආදරේයී...
    හැමෝම පරිස්සමෙන් ඉන්න...🙂💚🤝
    Sri Lankan Fisherman Team...

  • @roshansampath2117
    @roshansampath2117 หลายเดือนก่อน +4

    එ සහයෝගෙ ඉතා වට්නව..ඉංදියාව වගෙ රටවල් නම් සැටලයිට් තාක්ෂණයෙන් මාලු ඉන්න තැන් බලලා දීවරයන්ගෙ පොන් වලට මැසෙජ් එකක් එවනව අද මේ ලයින් එකේ මාලු ඉන්නව කියල...එච්චර දියුනු තාක්ෂණයක් ලංකාවෙ නැති නිසා(එච්චර දියුනු තාක්ෂණයක් ඇති කරන්න සල්ලි නෑ මහ බැංකුවෙ..මොකද ඒව කරොත් පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට හොරා කන්න සල්ලි මදි වෙනව.මොකද උන් හොරා කනකොට රට බැලන්ස් කරන් යන්නත් එපැයි.)ඒ සහයෝගය පට්ට වට්නව..හැබැයි කුහක නැති හිත් තියෙන මිනිස්සත් ඉන්නම ඕන ...හැමෝටම බුදු සරනයි ...හැමෝම දගලන්නෙ රජ වෙන්න නෙවෙයි නෙ ..කාලා බීලා දරු පවුල් රැකගෙන සතුට්න් ඉන්නනේ..

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ..😍

  • @prasangagamin4942
    @prasangagamin4942 หลายเดือนก่อน +4

    කූනිස්සෝ අල්ලන වීඩියෝ එකක් ඕනි අයියේ

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน +1

      ගේන්නම් ...🙂

  • @Madcook88
    @Madcook88 หลายเดือนก่อน +1

    Niyamai aththatama maru❤️

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී අයියේ ...🙂💚

  • @pasidulakmal6319
    @pasidulakmal6319 หลายเดือนก่อน +4

    අදත් වීඩියෝ එක නියමයි .sl.fisherman.ලොකු මාළුන්ට වැඩිය පොඩි මාළුන්ගේ අස්වැන්න සරුයි නේද ?හැඩැල්ලො කියන්නෙත් හාල්මැස්සන්ටද?🐟🦈🐠

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน +1

      නැහැ හැඩැල්ලෝ වෙනයී..හාල්මැස්සෝ වෙනයී..හැඩැල්ලෝ හාල්මැස්සන්ට වඩා ටිකක් ලොකුයි...

  • @RasikaPerera-zh2qn
    @RasikaPerera-zh2qn หลายเดือนก่อน

    Good video and good explanation 👍 I wish to make 100k soon😊

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      thank you so.much....💚🙂

  • @suranganirosh7637
    @suranganirosh7637 หลายเดือนก่อน +2

    Superiyak 👍

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ..🙂

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 หลายเดือนก่อน +5

    Love u bro❤❤❤

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      ආදරේයී ..🙂💚

  • @isurusampath5530
    @isurusampath5530 หลายเดือนก่อน +2

    Jaya wewaa

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน +1

      ජයවේවා ..🙂💚

  • @Dilshanpick
    @Dilshanpick หลายเดือนก่อน +1

    සුපිරි මචං❤❤

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී...💚🙂

  • @tharindunijanz800
    @tharindunijanz800 หลายเดือนก่อน

    Niyamai ayye ❤❤

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ..😍

  • @DilshanNiroshan-hf4tr
    @DilshanNiroshan-hf4tr หลายเดือนก่อน

    මරු 😍❤️

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ..😍

  • @premanjalidissanayake-py3to
    @premanjalidissanayake-py3to หลายเดือนก่อน

    Super video bro

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      Thanks🙂😍

  • @nalakanalaka3650
    @nalakanalaka3650 หลายเดือนก่อน

    නියමයි සහොදරයා

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ..😍

  • @The_Explorer-t
    @The_Explorer-t หลายเดือนก่อน +1

    Thilak ayya❤

    • @slfisherman
      @slfisherman  20 วันที่ผ่านมา

      ❤️😊

  • @sahansachintha1429
    @sahansachintha1429 หลายเดือนก่อน +1

    Elama machoo loku malu allana eka genoko bottuwen gihin❤

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      ගේන්නම්කෝ ...💚🙂

  • @dilinifernando1297
    @dilinifernando1297 หลายเดือนก่อน +2

    Supiri malli video eka Jaya vewa🎉

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ...ජයවේවා ...🙂💚

  • @user-rb8cv3bl7v
    @user-rb8cv3bl7v หลายเดือนก่อน +3

    හාල් මැස්සෝ, පොඩි මාළු තොග පිටින් අල්ලන්න පුළුවන් කාලෙට මෙරුන් පොළවෙන් මතුවෙලා පියාඹනවා. ඒ කාලෙට මාළු අස්වැන්න සරුයි.

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน +1

      ආ..ඒක නියමයී...අලුත් දෙයක් ...දන්නේ නැති දෙයක් ..බොහෝම ස්තුතියී අයියේ ..🙂🤝

    • @user-rb8cv3bl7v
      @user-rb8cv3bl7v หลายเดือนก่อน

      @@slfisherman ඕක අලුත් දෙයක් නෙමෙයි.මුහුදු යන වයසක උදවිය හොඳට දන්නවා.

  • @malindakaushal885
    @malindakaushal885 หลายเดือนก่อน +1

    My bro ❤

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      සහෝදරයා ...🙂💚

  • @kelumsrimaldissanayake8668
    @kelumsrimaldissanayake8668 หลายเดือนก่อน +2

    ❤️❤️❤️

  • @L.A.WasanthaKumaraRupasinghaRu
    @L.A.WasanthaKumaraRupasinghaRu หลายเดือนก่อน +2

    Oya malu k 1 kiyada yanne supiri video aka

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      පහුගිය දවස් වල ගියේ රු.300-400 ට වගේ...

  • @chanukapradeep3519
    @chanukapradeep3519 หลายเดือนก่อน +2

    100k ගහමු ඉක්මනින් ❤❤❤

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน +2

      බොහෝම ස්තුතියී සහෝදරයා හැම විඩියෝ එකකට කමෙන්ට් කරලා දෙන සපෝර්ට් එකට....🙂❤️

    • @chanukapradeep3519
      @chanukapradeep3519 หลายเดือนก่อน

      @@slfisherman ❤❤❤❤

  • @MenakaInduwara
    @MenakaInduwara หลายเดือนก่อน +1

    Yoo!! 🎉❤

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී...💚🙂

  • @user-bo9ce7nq5u
    @user-bo9ce7nq5u หลายเดือนก่อน +1

    ♥️♥️

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ...🙂💚

  • @supuntharuka9191
    @supuntharuka9191 หลายเดือนก่อน +1

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ..🙂🤝

  • @jeffery9781
    @jeffery9781 หลายเดือนก่อน +1

    ජයවේවා සහෝ..! සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී...💚🙂

  • @ishanshanakafernando5360
    @ishanshanakafernando5360 หลายเดือนก่อน +1

    Malu ahuwechcha kotasa nadda

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      තියනවා...සම්පූර්ණ බලන්න..

  • @antonkrishor9226
    @antonkrishor9226 หลายเดือนก่อน

    පමුණුගම මඩේ තමයි ගොඩාක් වෙලාවට හල්මැස්සෝ අහුවෙන්නේ මීගමුවේ බෝට්ටු එන්නේත් අපේ පැත්තට 💪💪💪💪

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ..😍

  • @kasunchamara7289
    @kasunchamara7289 หลายเดือนก่อน +1

    Ane aiye aeyalage no denna ethkota apita puluwan aluth malu tikak ganna eyalatath hodai atharamadiyo nathi nisa

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      මම කමෙන්ට් එකක් pin කරලා තියනවා ..ඒකේ නම්බර් එක තියනවා ..

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 หลายเดือนก่อน +1

    දැල බෙරන්න ගත්තහම එපා වෙන්නෙ නැද්ද

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      අනිත් දැල් වගේ නෙවෙයි ..මේ දැල බේරන්නේ...වෙනම ක්‍රමයකට...ඒක ඊලඟ විඩියෝ එකෙන් බලන්න පුලුවන් ...🙂

  • @chanukapradeep3519
    @chanukapradeep3519 หลายเดือนก่อน +1

    🇱🇰❤❤❤❤❤🇱🇰

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ...💚🙂

    • @chanukapradeep3519
      @chanukapradeep3519 หลายเดือนก่อน

      @@slfisherman ❤️

  • @nalakanalaka3650
    @nalakanalaka3650 หลายเดือนก่อน

    මේ කොලබ මුහුදද

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      ඔව් කොලබ මෝදර

  • @TadBeer-lc7xd
    @TadBeer-lc7xd หลายเดือนก่อน

    ඔන්න ඕක මුහුදට ඇදලා දාන්න මාළු අහුවෙනවා

  • @wasanalakmali9132
    @wasanalakmali9132 หลายเดือนก่อน +2

    හාල්මැස්සෝ මන් දැකලත් තියෙනෝ කාලත් තියෙනෝ😊😅

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      නියමයී....🙂💚

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana หลายเดือนก่อน

    ෙගාඩ වැදිලා ඒන මාලු ගිනි කනට වදිනවා

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ..😍

  • @Chrisperera-xu5iq
    @Chrisperera-xu5iq หลายเดือนก่อน +2

    ධීවර අමාත්‍යාංශයක් හදලා දැන් අවුරුදු කීයක් ගත වෙනවද????. පේනව නේද එම කර්මාන්තයේ යෙදෙන මිනිසුන් විඳින දුක. මේ වෙනකන් හිටපු ඇමතිවරු මේ සම්බන්ධව මොනවද කරලා තියෙන්නේ????. පව් මේ මිනිස්සු නවීන තාක්ෂණය තියාගෙන ලිහිනියන් පස්සේ යන්නේ මාළු අල්ලන්න. තව දීපල්ලා මේ කාලකන්නි මූසලයන්ට ඡන්දෙ. මුං ඔක්කොම කරේ රට කන එක විතරයි, කාලකන්නි හැති කරේ. සමස්ත ධීවර ජනතාවට මේ කියන්නේ, ඇස් ඇරලා බලපල්ලා .උඹලට ඇරලා ගොඩක් කල් . අර ජාතියේ අප්පච්චි කියන එකත් හිටියා ධීවර අමාත්‍යංශය බාරව.

  • @janakamahesh7858
    @janakamahesh7858 หลายเดือนก่อน

    • @slfisherman
      @slfisherman  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියී ..😍