BMW 520D, F10 , 5 Series in depth review in Sinhala, super comfort, luxury, sporty, executive by MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Toyota Allion Premio මිලට Europe Car එකක් බලන අයට. BMW 520D, executive car for Japan sedan Price. 5 series F10 in Sri Lanka. Excecutive type luxury car. Better than toyota premio. I had to put big effort to finish this video. So like comment and share it. Watch to the end
    Part 1 Video -----
    BMW 520D F10 Car Overview Part 1, super comfort, luxury & sporty ride, Expensive to invest money by MRJ
    • BMW History and explan...
    Facebook : mrjinspire
    Instagram : / mrj_inspire
    #MRJ
    MRJ inspire
    • What is a "facelift" of automobile, how to identify a facelift, should you buy a face lift, MRJ
    • What is a "facelift" “...
    Suzuki Every, 2015-2020, DA17, Sinhala, Commercial + Passenger vehicle Detailed Full Review by MRJ
    • Suzuki Every, 2015-202...
    Car Seat Belts, air bags can save your life(Sinhala), Physics behind crash, importance of seat belts
    • Car Seat Belts can sav...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A...
    Must Know vehicle Driving tips & behaviors, learn & save money, වාහන ගැන දැනගත යුතුම කාරණා
    • Must Know vehicle Driv...
    save your life when a power cable fallen on vehicle, වාහනේ යද්දී කරන්ට් වැදිල මැරෙන්න අකැමති අයට
    • save your life when a ...
    Know your car AC controls. Nanoe, Pollen Remover, Defoggers (Sinhala) Tech talk, MRJ
    • Know your car AC contr...
    Air Bags, Seat Belt, ABS ගැන ඔබ නොසිතපු දෙයක්, save your life, (Sinhala),Tech talk, MRJ
    • Air Bags, Seat Belt, A...
    Best Secret Tips (Sinhala) to save fuel & money & Fuel Economy Tested with a Toyota Premio, MRJ
    • Best Secret Tips (Sinh...
    HOW TO STOP VEHICLE IF BRAKE FAILS! ,(Sinhala) Every driver should know This. MRJ
    • HOW TO STOP VEHICLE IF...
    Never do this MISTAKE!,how to hold the steering wheel, tech talk by MRJ
    • Never do this MISTAKE!...
    මේවා නොදැන whatsapp පාවිච්චි කරන්න නම් එපා. ඔබේ ආරක්ශාව උදෙසා
    • Video Disclaimer:
    persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 934

  • @sithulnawodya2460
    @sithulnawodya2460 4 หลายเดือนก่อน +8

    අපේ ඉස්කෝලෙ⁣ට මාමා කෙනෙක් ආවා එයාට තියෙන්නේ ඕකක්.
    රවුමක් දාගෙනත් ගියා.
    එයාවත් මතක් උනා.❤

  • @cryptotommy1008
    @cryptotommy1008 3 ปีที่แล้ว +116

    මෙහෙම තමයි වාහනයක් හරියට review කරන්නෙ.විනාඩි 5 , 10 යෙ වීඩියෝ වලින් කිසිම වැඩක් නෑ.Good luck

  • @h.s8600
    @h.s8600 3 ปีที่แล้ว +160

    උදේම bmw එකක් සෙට් උනාම දැනෙන ආධ්‍යාත්මික සුවය🤩🤗

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +20

      Ekane

    • @hemalfonseka9792
      @hemalfonseka9792 3 ปีที่แล้ว +1

      Contact number

    • @sampathsandaruwan5815
      @sampathsandaruwan5815 3 ปีที่แล้ว +1

      @@MRJInspire bike genath review kranna blnna.oyage explain maru..💜️💜️

    • @nethminas.1967
      @nethminas.1967 3 ปีที่แล้ว +1

      @@MRJInspire ayye aaye review karddi gaanath daanna

  • @sri-wl1ki
    @sri-wl1ki 3 ปีที่แล้ว +83

    උබනම් සුපිරිම පොරක්.අදහස් එහෙම.දියුනුවෙන් දියුනු වෙවා මචන්

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +7

      Thank u brother

  • @lankavlog3420
    @lankavlog3420 3 ปีที่แล้ว +144

    මේ review එක දානකම් බලන් හිටපු අය කෝ බලන්න....

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว +8

    ඔයා ඔය වගේ ලස්සන තැන් වලට ගිහින් කරද්දි මාර ලස්සනයි බලන් ඉන්න පුලුවන් එපා වෙන්නැ ආස හිතෙනවා😍❤️

  • @lochanachathurka1625
    @lochanachathurka1625 3 ปีที่แล้ว +34

    My dream car premio but unfortunately now my target is BMW 520d ❤️

    • @tharushikadilmini9948
      @tharushikadilmini9948 ปีที่แล้ว +2

      👍

    • @Elevenfacts-l9d
      @Elevenfacts-l9d 3 หลายเดือนก่อน

      උබේ ඔය පම්කේ මද්‍යම පාන්තික මනස වෙනස් කර ගනින්. අපි දූපත් හිගන්නෝ උනාට මෙව්වා පිටරට බල්ලෙක්වත් ගනන් ගන්නේ නෑ😅

  • @slnature6807
    @slnature6807 3 ปีที่แล้ว +10

    ඇත්තටම වාහන පිලිබද හොද පැහැදිලි කිරීමක් තියන chanel එකක්..MRJ හැම වීඩියෝ එකක්ම බලනවා..වැඩේ නියමයි..පට්ට...ජයවේවා ..👍👍👍🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗❤️

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @ruwankumara8221
    @ruwankumara8221 3 ปีที่แล้ว +12

    නියමයි . වාහනයේ review එකට ඒකෙ basic maintenance cost ekath add කරන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා .

  • @ray9436
    @ray9436 3 ปีที่แล้ว +15

    I just sold my one here in UK, loved this car 😍

  • @jetcrazy7773
    @jetcrazy7773 3 ปีที่แล้ว +5

    As a owner of a BMW 520d Xdrive I have to say it is a superb comfortable and a reliable car.

  • @tutuwakbik7065
    @tutuwakbik7065 3 ปีที่แล้ว +9

    දෙවැනි para balanne❤️❤️❤️patta නිහතමානී චරිතයක් ❤️❤️

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි

  • @amilachathuranga6197
    @amilachathuranga6197 2 ปีที่แล้ว +4

    ශහ් නියමයි ! හරිම වටිනාකමකින් නීට් එකට රිවිව් එක කළා. හැමදාම වගේ හරිම ලෙංගුතුකම දැණුනා කතාබහේදිත් පැහැදිලි කිරිම් වලදිත් ! ⁣ඇත්තටම ලොකු දැනුමක් ලබා ගත්තා කියලා හරි සතුටින් කියන්න කැමතියි. බොහොම ස්තූතියි Mr. Raveendra. ❤️❤️❤️ දිගින් දිගටම හොඳින්Review කරන්න. බලාපොරොත්තු වෙනවා..! තෙරුවන් සරණයි 🙏❤️

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      Thank u very much

  • @luckyfernando6498
    @luckyfernando6498 ปีที่แล้ว +6

    හොඳ මනුස්සයෙක් .බුදුසරණයි අයියේ 🙏

  • @channajagath7216
    @channajagath7216 3 ปีที่แล้ว +4

    BMW 520d කියන්නේ පිස්සුවක් ...thank you very much for your review..

  • @amithhirushan7095
    @amithhirushan7095 2 ปีที่แล้ว +4

    දැක්කමත් ආස හිතෙන වාහනයක් තමයි🥵😵‍💫❤️👊

  • @rukshanperera4687
    @rukshanperera4687 3 ปีที่แล้ว +14

    @MRJ You always improving your videos and providing valuable informations. Thnx for that. Also when you blur the number plates, make sure it is not visible.. But I can see it when you reach. 3.09 on the timeline. Thank you for your very nice videos

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +6

      Thank u so much Rukshan for guide

  • @samithpiumal7925
    @samithpiumal7925 3 ปีที่แล้ว +27

    ගන්න සල්ලි නම් නෑ ඒත් මාර ආසයි

    • @curiousworld8615
      @curiousworld8615 2 ปีที่แล้ว +2

      ගන්න බැරි නෑ. ගන්න ට්‍රයි කරන්න තමා ඔව්ව තියෙන්නෙ👍

  • @rasikasuranga4540
    @rasikasuranga4540 3 ปีที่แล้ว +4

    නියමයි අය්යේ. අපිට ප්‍රශ්න කරන්න තැන් නැතිවෙන්නම අය්යා කියලා දෙනවා.
    ජය වේවා

  • @sandunsuleka3643
    @sandunsuleka3643 3 ปีที่แล้ว +1

    අද තමයි ඔයාගේ චැනල් එක දැක්කේ. Video එකනම් සුපිරි, ලස්සනට පැහැදිලිව review එක කරනවා. ජය වේවා.. ❤️💪

  • @pushpagamage2023
    @pushpagamage2023 3 ปีที่แล้ว +12

    My dream car, I will buy one day!!

    • @prasasthi
      @prasasthi 3 ปีที่แล้ว

      Me to brother

  • @shanakasanjeewa1063
    @shanakasanjeewa1063 3 ปีที่แล้ว +1

    නියමයි සහොදරයා...ඇත්තටම හිත ගියා කාර් එකට...දැනට තියෙන්නෙ allion Ekak . බලමු ඉස්සරහට...ජය වේවා...

  • @sugandirupasinghe
    @sugandirupasinghe 3 ปีที่แล้ว +3

    නියමයි . මේ වගේ කොලිටි වීඩියෝ එකක් අන්ලයික් කරන මෝඩයොත් අපේ රටේ ඉන්නවානේ

  • @janithslakshan7737
    @janithslakshan7737 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක දිග උනාට ඇත්තටම සුපිරී අපිට බලන්න ඕන ඔක්කම පෙන්නනවා පොඩි දේක ඉදල.නියමයි අයියේ,good luck❤️❤️

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      Thanks Bro. Ea nosa mage video dik wenne. Keti krnna hituwata mata ain krnna hiten na. Kenekta wedagath wena ewa miss wenne. Example ekak. Wahaneta nagina bahina ewa kapnna puluwan. But ewagen kenekta idea gnna puluwan hodata

    • @janithslakshan7737
      @janithslakshan7737 3 ปีที่แล้ว +1

      @@MRJInspire අනිවාරෙන්ම අයියේ.ඒව අයින් කරන්න එපා.අපි බලන්නෙ ඒ නිසාමයි❤️❤️

  • @malithravindika5381
    @malithravindika5381 3 ปีที่แล้ว +5

    Brilliant bro. Nothing to say except superb. Can you do a video for BMW 530e with mentioning all the different between 520d and 530e?

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      Sure 👍 thanks... i try brother... Need to find a vehicle then i will do

  • @lokuuproductions985
    @lokuuproductions985 3 ปีที่แล้ว +2

    ඕක දානකන් බලන් හිටියෙ.වීඩියෝ එක ඉවර වෙනකන්ම බැලුව.නියමයි 👍❤💪

  • @kamalindika1749
    @kamalindika1749 3 ปีที่แล้ว +3

    Video eke anthima tika ahannama asay. Deveni para video eka baluwe. BMW eka❤❤. Ganna thiyenawanam...♥️

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      Thank u Kamal.

  • @vibathrajakaruna8154
    @vibathrajakaruna8154 3 ปีที่แล้ว +1

    අනිත් reviews වගේ නෙමෙයි MRJ අයියා ලස්සනට කියලා දෙනවා.

  • @dd5944
    @dd5944 3 ปีที่แล้ว +7

    premio , 520d
    දෙකම use කරල තියනවා. Drive කරද්දි premio එක පහසුගතියක් තේරෙනවා. නමුත් වෙනමම feeling එකක් තියෙන්නේ 520 d එක drive කරද්දි.
    520 d එකේ පාරවල් වල වලවල් , ගැටිති ඇතුලට පොඩ්ඩක් දැනෙනවා premio එකට වඩා.
    වෙනද වගේම නියම වීඩියෝ එකක්.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +3

      experience eka share kalta godak thanks.. ow oya kiyana de hari

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +3

      matanam meka pahasui wage

    • @dd5944
      @dd5944 3 ปีที่แล้ว +1

      @@MRJInspire
      Ow ewagema maara driving feeling ekak thiyenne bmw eke.

    • @maneesha115
      @maneesha115 2 ปีที่แล้ว

      @@dd5944 bmw මේන්ටේන් කොස්ට් එක කොහොමද

    • @dulabro845
      @dulabro845 ปีที่แล้ว

      520 kiyk und

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූති අයියා video එක දුන්නට .. ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක්...

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Thanks for watching

  • @nipunamadhu9599
    @nipunamadhu9599 3 ปีที่แล้ว +4

    my favorite & dream ❤🔥
    thanks brother ☺🔥❤
    best review 💪👍🔥

  • @dasunkodikara2534
    @dasunkodikara2534 2 ปีที่แล้ว +1

    නියම ලොකේශන් අයියේ ..සුපිරි ජයවේවා bmw❤️..ෆෝඩ් රේන්ජර් එක ගැන විඩීයෝ එකක් ඕනී

  • @kavithweerarathna4036
    @kavithweerarathna4036 3 ปีที่แล้ว +3

    Nice video. Great explanations bro❤️👏.Nissan navara එක ගැනත් පුලුවන් නම් review එකක් කරන්න.ඒක ගැන හරිහමන් review එකක් කොහෙවත් නෑ.වාගහනේ ගන්න ඉන්න කට්ටියටයි අරගත්ත අයටයි ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද ටිකක් අඩුවට තියන pickup එකක් නිසා

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Karanna plan karnwa

  • @ssmfernando
    @ssmfernando 3 ปีที่แล้ว +1

    අර Alternator කතාව ටම මම දෙයක් එකතු කරන්නන්, Euro 6 emission standard එක ගන්න තමයි එහෙම කරලා තියෙන්නේ එන්ජින් එකට එන බර අඩු කරගන්න බැටරි එක චාර්ජ් කරන එකෙන්. යුරෝපා සන්විදනයෙන් හැම නිෂ්පදකයම push කරලා තියෙන්නේ කර්බන් විමෝචනය අඩු කරගන්න පුළුවන් තරම්. ක්‍රම දෙකකට සිද්ද වෙනවා Euro 6 efficiency එක ලබා ගන්න. එකක් අAlternator එක auto off කරලා දානවා එන්ජිමේ ලෝඩ් එක වැඩිනම් , නැතිනම් අනික් ක්‍රමය ඔබ කියපු Harvesting waste energy from the brakes, drive-shafts and other rotating parts.

  • @sujithpriyankara2009
    @sujithpriyankara2009 3 ปีที่แล้ว +4

    Really thanks for these datailed reviews... 👍👍👍

  • @bimsara7766
    @bimsara7766 3 ปีที่แล้ว +1

    Supiri. denata dekala thina supirima car review channel eka. Thanks Aiye 💙💙💙

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Thank u vry much Bimsara

  • @pasindujayakody7332
    @pasindujayakody7332 2 ปีที่แล้ว +4

    අද මේකක් පාරේ දැක්කා, එවෙලෙම මතක් උනේ සහෝව, ආදරෙයි සහෝදරයා❤❤❤

  • @sltechdragon233
    @sltechdragon233 3 ปีที่แล้ว +2

    Ela ayye

  • @malindumalaka8480
    @malindumalaka8480 3 ปีที่แล้ว +10

    ඉතාමත් ලස්සනට කියලා දුන්නා බොහොම ස්තූතියි 💚 මගේ සිහින වාහනේ😉 100 ගියා නේ හොරගෙඩියා 😂 🚔🚔🚔

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +5

      380Nm toruque eka. Attma ea pickup eka nisa speed wenwa teren na. Harima stable

  • @pasindumadhusan4244
    @pasindumadhusan4244 3 ปีที่แล้ว +2

    Review එක නම් මරු👌❤️. 39:44 ඒක නම් ඇත්ත කතාව. දුකත් ඒකම තමා.

  • @tutuwakbik7065
    @tutuwakbik7065 3 ปีที่แล้ว +3

    Long unata video eka kamak ne..mkada watinawa ඇත්තටම ❤️❤️❤️

  • @nethminifernando8919
    @nethminifernando8919 3 ปีที่แล้ว

    Mrj ge නිහතමානී kamata respect karanawaaa 🙏

  • @thanujaweerakoon.2122
    @thanujaweerakoon.2122 3 ปีที่แล้ว +6

    100k on the way , good luck👌✌💖

  • @yasirukanchana459
    @yasirukanchana459 3 ปีที่แล้ว +1

    ආසම වාහනයක්... වීඩියෝ එක නියමයි 👌 electric වාහන ගැන වීඩියෝ එකක් ඕනි බ්‍රෝ....🤔

  • @shehanaththanayaka4567
    @shehanaththanayaka4567 3 ปีที่แล้ว +3

    Bike ekakwath ganna salli nah aiye. Eth api oyage hama video ekakma balanawa. Obata jaya. 🙏🙏🙏🙏

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Thank u vry much bro. Api balamu hemdama othana inne nane

  • @manojtennakoon5743
    @manojtennakoon5743 3 ปีที่แล้ว +2

    නියමයි bro...මේකෙ sound system quality eka gana kiyannooo...

  • @chethiyawijesooriya9597
    @chethiyawijesooriya9597 3 ปีที่แล้ว +5

    Great video.🔥🔥🔥🔥🔥

  • @gaminidisanayaka3661
    @gaminidisanayaka3661 3 ปีที่แล้ว +1

    Super wahanayak... hamadeema hariyata kiyala denawata godaak thanks. Lankawe wahana mila daranna bari ekai awlakata thiyanne. Theruwan saranai

  • @tharangadniroshan
    @tharangadniroshan 3 ปีที่แล้ว +14

    German වාහන තමා සුපිරිම ඒත් maintenance අමාරුම brand එකක් BMW

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +3

      eka tama :(. .reliability index eketh tikak yatin tiynne

  • @Motivational_Minutes96
    @Motivational_Minutes96 3 ปีที่แล้ว

    වාහනෙ කෑලි කෑලි වලට ගලවල පෙන්නන්න පුලුවන්නම් ඒකත් කරලා පෙන්නයි. නියමයි අයියේ❤️. My dream car❤️❤️ 520D❤️❤️

  • @amiladesilva2838
    @amiladesilva2838 3 ปีที่แล้ว +3

    හැමදාමත් වගේ සුපිරි review එකක්.පුලුවන් නම් engine oil වර්ගය, අවශ්‍ය ප්‍රමාණ, maintain charges වගේ ඒවත් කියන්න. Anyway good luck

  • @rajithasampath8033
    @rajithasampath8033 3 ปีที่แล้ว +1

    Aiye, oya vehicle eka hithata danenna feel kala.. Passengers la yana widiya, eayala dakina widiya okkoma thithatama explain kala.. Amboh, marenna kalin mein wahanayak ganna puluvan unoth athi.. 😍😍😎❤

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Puluwan aniwa. Meeta hoda ekk

  • @sandaruwannethmina
    @sandaruwannethmina 3 ปีที่แล้ว +4

    520 eka dn ena wahana walata wada comfortable ne fit and finish ekath dn bmw walata wada hodai ne

  • @nadunfernando5676
    @nadunfernando5676 3 ปีที่แล้ว +2

    Aiye thank you very much.... beautiful location and very clean review 👍🏽👍🏽👍🏽

  • @chethiyawijesooriya9597
    @chethiyawijesooriya9597 3 ปีที่แล้ว +6

    BMW ❤❤❤❤🔥🔥🔥

  • @eshan784
    @eshan784 3 ปีที่แล้ว +2

    Niyamai video eka. Hodta pehedila kala ❤

  • @Asank6969
    @Asank6969 3 ปีที่แล้ว +4

    BMW is a great vehicle can’t compare with axio and primio 😅😅

  • @isuruchamaraa2123
    @isuruchamaraa2123 3 ปีที่แล้ว +2

    ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක් ❤️

  • @sagarasandaruwan4961
    @sagarasandaruwan4961 3 ปีที่แล้ว +74

    කවදාවත් ගන්න බැරිඋනත් මේ වගේ විඩියො බලන්න කැමති කට්ටිය ඉන්නවාද..........?

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +33

      briwena na dawasaka puluwan

    • @sagarasandaruwan4961
      @sagarasandaruwan4961 3 ปีที่แล้ว +12

      හම්. මගෙ උත්සාහය හොන්ඩා සිවික් එකක් ගන්න තමයි මුලින්ම

    • @gihanfernando1420
      @gihanfernando1420 3 ปีที่แล้ว +3

      Karanna bari deyak naha macho uthsahaya ath harinna epa Good luck

    • @thusithawirajith9550
      @thusithawirajith9550 3 ปีที่แล้ว +1

      Mama nm kohomahari ekak gannawa

    • @rash973
      @rash973 ปีที่แล้ว +2

      Ba kiyla deyak na pago ❤

  • @nadunpramuditha
    @nadunpramuditha ปีที่แล้ว

    වාහනේ ගැන හොදට තේරුණා අය්යේ ඕක මගේ ආසම වාහනේ 😍❤️

  • @NilanWeerasekera
    @NilanWeerasekera 3 ปีที่แล้ว +4

    Good review 👍 but you cannot compare F10 and toyota premio head to head 😂
    F10 is in a different league in terms of technology elegance performance dyanamics safety etc. Its properly engineered and the best all-rounder. Plus lots of car for money.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +3

      yes i have mentioned I only do it due to thw same range price tag

    • @NilanWeerasekera
      @NilanWeerasekera 3 ปีที่แล้ว

      Correct. I have seen crazy prices for Premio these days. Not sure they are realistic? Because these two cars are night and day

  • @rishiroxx488
    @rishiroxx488 ปีที่แล้ว

    The best car reviewer of srilanka as i know ..♥️

  • @arushad49
    @arushad49 3 ปีที่แล้ว +3

    Honda Grace එකෙත් video එකක් කරන්න ✌👍❣

  • @sachithramadhushan4935
    @sachithramadhushan4935 3 ปีที่แล้ว +1

    සියලු දේ පැහැදිලිව ඉක්මනින් නියමයි ❤️

  • @geniusgsn43980
    @geniusgsn43980 3 ปีที่แล้ว +6

    Need a review of toyota prius 2nd genaration 2010 model.
    Elah .

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 3 ปีที่แล้ว +1

    Good luck aiyee.. godak watinawa oyage program👌❤️

  • @Hshsha123
    @Hshsha123 2 ปีที่แล้ว +3

    බෞද්ධකම අගයනවා❤️‍🔥❤️‍🔥❤️‍🔥☸️☸️☸️🙏🙏🙏

  • @lalithnandana8069
    @lalithnandana8069 3 ปีที่แล้ว +2

    මේ Review එකත් සරලයි. පැහැදිලියි. නියමයි.
    අර video එකේ පේන, reverse කරපු වෑන් එක කොළඹටම reverse කලාවත්ද?

  • @dinaljayasundara8147
    @dinaljayasundara8147 3 ปีที่แล้ว +4

    BMW X1 2011 Review ekk genna❤️

  • @nipunarandeer78
    @nipunarandeer78 2 ปีที่แล้ว +2

    Kiyala wedak na niyama review ekk💖

  • @d.manjuna620
    @d.manjuna620 3 ปีที่แล้ว +3

    Patta... Patta...

  • @arunipriyadarshaniediriwee385
    @arunipriyadarshaniediriwee385 3 ปีที่แล้ว +1

    Hamadema pahadiliwa kiyanawa. Godak dawasakin video ekak baluwe. Kalin ewa wage patta. Puluwan nam Prius 3rd jen gana full review ekak karanna bro. Grade gana ehema. Hariyata dana ganna widiyal na eka ekkena eka eka katha kiyanne. Puluwan nam loku deyak. Good luck

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      karanm lagadima

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +3

    Bmw තියා පුට්ස් සයිකල් එකක්වත් ගන්න නැතුව මේක බලන මම

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      kwdahari ganimu

  • @curiousworld8615
    @curiousworld8615 2 ปีที่แล้ว

    හොදටම explain කරා.. good luck..👍

  • @Sithucrafts
    @Sithucrafts 3 ปีที่แล้ว +3

    niyamine😍🙈

  • @achalesavinde3139
    @achalesavinde3139 3 ปีที่แล้ว +1

    Aiyage hama dema bohoma saralawa pahadiliwa kiyla dwnwa niyama wadak godak thanks

  • @sejanadikari4003
    @sejanadikari4003 3 ปีที่แล้ว +8

    Toyota v8 revaaw එකක් ඕනේ

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว +2

    Thanks MRJ, very attractive Review.

  • @sith_7679
    @sith_7679 3 ปีที่แล้ว +3

    finally 😌❤️

  • @nuwansamarathunga7621
    @nuwansamarathunga7621 3 ปีที่แล้ว +2

    Adamai me video beluwe. Supirima supiriii

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Thanks for comment and watching brother 🤗🤗

  • @vijithsamaraweera4324
    @vijithsamaraweera4324 3 ปีที่แล้ว +3

    Perfect❤️

  • @darshananarayana4423
    @darshananarayana4423 3 ปีที่แล้ว +1

    අයියගේ review සුපිරී

  • @harshanarasanga8825
    @harshanarasanga8825 3 ปีที่แล้ว +3

    318i eketh full review ekak one

  • @supunsathindra
    @supunsathindra 3 ปีที่แล้ว

    Supperb introduction watch both 2 videos waitting to see in detail review of the dash board and all cruz control and all other buttons with indications great job

  • @knightrider7623
    @knightrider7623 3 ปีที่แล้ว +3

    වැඩ කරන්න ගැම්මක් නැතුව හිටියේ.දැන් හරි 😍

  • @dularakavindu1743
    @dularakavindu1743 2 ปีที่แล้ว +1

    Thanks a lot for your perfect Explanation

  • @mohamedihsaanhuzain133
    @mohamedihsaanhuzain133 3 ปีที่แล้ว +3

    100k subscribers coming soon 🔥

  • @donquintusmunasinghe802
    @donquintusmunasinghe802 3 ปีที่แล้ว +1

    mama dekapu lankawe inna supirima presenter. kammeli nethiwa hema deyak genama ithama hondata kiyala denawa. oba idiripath karana akaraya saha obage nirahankara penuma apa ge sith walata puduma prabhodayak gena enawa. oba nisa mama vehicles gena laba gath denuma bohomai. obata jaya saha sathuta pathanawa sahodaraya .....

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      godak thanks me comment eka godak watinwa mta..

  • @nimaff7542
    @nimaff7542 3 ปีที่แล้ว +4

    Benz cla 200 2019 ekak karannako

  • @mahendraamunugama7
    @mahendraamunugama7 3 ปีที่แล้ว +1

    detailed video. wish you al the best

  • @pasindubawantha7987
    @pasindubawantha7987 3 ปีที่แล้ว +3

    2019 Toyota axio car eka review karannako

  • @paradoxmts5693
    @paradoxmts5693 3 ปีที่แล้ว +2

    Hi, I have commented on one of your 3 months old videos with some suggestions. As this is your new video it looks much better. Needs a little more tuning though.
    01. Hope you are using a good mic, also. When you are editing, if you use Adobe PP for your movies, you can do some environment noise reduction.
    02. And your video frame is wide angle but with less depth in the background. Also try placing your self differently in the frame.
    03. Avoid shady places and direct sunlight as that makes the video editing hard. And colour hue and contrast is a little bit high.
    You have got good potential to become the best automobile youtuber is Srilanka. Just a tiny little bit of help I could offer on your journey. Keep it up bro. And a small addition have a diverse presentation with a lot of scripted content. Lot of people are looking for ideas to buy good cars and there is very less videos of affordable cars and details about maintenance. Hope this helped.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      I would like express my sincere thank first. It is huge thing and thanks for ur time for this and surely i noted all ur comments keep in touch.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      really appriciate if u could text me to my fb page here. fb.com/mrjinspire

  • @hasindubandara
    @hasindubandara 3 ปีที่แล้ว +3

    Ayye ehenam maru wemu needa
    Primio eken BMW ekakata 😁😁

  • @sanjeewa314
    @sanjeewa314 3 ปีที่แล้ว +1

    Niyamai bro.. enakal balan hityapu review ekak...

  • @sbabu_babu2419
    @sbabu_babu2419 3 ปีที่แล้ว +3

    Aiya Nissan Navara review

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      හොදයි

  • @sandaruwanweerasinghe2543
    @sandaruwanweerasinghe2543 3 ปีที่แล้ว +1

    Balagenama hitapu car review ekk aiye.. Thank a lot.. ❤️

  • @warunakaushalya4157
    @warunakaushalya4157 3 ปีที่แล้ว +4

    🔥❤️

  • @cpperera3844
    @cpperera3844 3 ปีที่แล้ว

    සුපිරිම පැහැදිලි කිරීමක්, තව Bmw වාහන Review කරන්න, All the Best
    #Prasannalive

  • @rashmikakumarawaduge8529
    @rashmikakumarawaduge8529 3 ปีที่แล้ว +3

    🔥🔥

  • @shamenmendis6072
    @shamenmendis6072 11 หลายเดือนก่อน

    Thanks 🙏 very much Mr.MRJ. Theruwansarani