Senasuru Maruwa (සෙනසුරු මාරුව ) | FULL MOVIE | A Film By Udayakantha Warnasuriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 เม.ย. 2023
  • 2012 වසරේදී දෙරණ සම්මාන උළෙලේ හොඳම දුෂ්ඨ නළුවාට හිමි සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ උදයකාන්ත වර්ණසූරිය දහසය 16 වන සිනමා නිර්මාණය "සෙනසුරු මාරුව" ..
    ▶Director : Udayakantha Warnasuriya
    ▶Writer : Tissa Abeysekara & Udayakantha Warnasuriya
    ▶Producer : Udayakantha warnasuriya
    ▶Stars : Lucky Dias, Channa Perera, Buddhika Jayarathna, Sheshadri Priyasad, Nadika GUnasekara
    Udayakantha Warnasuriya Movies - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
    #senasurumaruwa #udayakanthawarnasuriya #FullMovie
  • บันเทิง

ความคิดเห็น • 224

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 ปีที่แล้ว +22

    ලස්සන කතාවක්.උදයකාන්ත කීවොත් ඉතින් සුපිරිම තමා.චන්න ඔයා නම් මාර දක්ෂයෙක්.නියමයි ඈ

  • @sithakamadushan5444
    @sithakamadushan5444 หลายเดือนก่อน +1

    චිත්‍රපටය පටන් ගද්දීම දැකපු නිවස බොද මීදුම් ටෙලියේ දැක්කාම මේ දැක්කාමයි චන්න පෙරේරාගේ ෆිල්ම් නම් එකෙන්ම සුපිරි චන්න දක්ෂ නළුවෙක් ❤️

  • @nilanthiliyanage-ig2ug
    @nilanthiliyanage-ig2ug ปีที่แล้ว +50

    ගොඩක් ලස්සනයි.. ගොඩක් ආසාවෙන් බැලුවා.. චන්න පෙරේරා කියන්නේ මම ආසම නළුවා.. ❤️❤️❤️

    • @JesusChrist-Gives-Eternal-Life
      @JesusChrist-Gives-Eternal-Life 10 หลายเดือนก่อน +2

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ වන අතර දෙවියන් වහන්සේට හා ස්වර්ගයට ඇති එකම මාර්ගය වේ. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස්, තැන්පත් කර නැවත නැඟිටුවනු ලැබූ නිසා උන් වහන්සේව විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. ස්වර්ගයේ සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! බලන් ඉන්න එපා. යොහන් 3:16

    • @roshansampath2117
      @roshansampath2117 7 หลายเดือนก่อน

      ඔයා අසුව දශකයේ උපන් කෙනෙක් නේ....😂😂

    • @umaaaaaaaa300
      @umaaaaaaaa300 6 หลายเดือนก่อน

      Mamath asama actor channa perera ❤😊😊❤️

    • @san331
      @san331 6 หลายเดือนก่อน +1

      Me too

  • @YohanD-cj5ut
    @YohanD-cj5ut 12 วันที่ผ่านมา +1

    උදයකාන්ත මහත්මයා.... මුතුලැල් විමනේ ගීතය ආපහු Re make කරන්න... ඒක ජනප්‍රිය විය යුතු ගීතයක්... ❤

  • @nilusharehani4942
    @nilusharehani4942 ปีที่แล้ว +12

    චන්න ගෙන් හැම ෆිල්ම් එකක්ම ගොඩක් ලස්සනයි ස්තූතියි ආසාවෙන් බැලුවා

  • @digituotou9701
    @digituotou9701 6 หลายเดือนก่อน +3

    හොද ආදර්ශමත් කතාවක් වගේම මන් චන්න පෙරේරට ගොඩාක් ආදරෙයි ගොඩක් ආශාවෙන් බැලුව එහි නලු නිලියොත් ඒ වගේමයි ගොඩක් ආදරෙයි චන්න පෙරේරගෙ ෆ්ලිම් හරිම ආශාවෙන් බලනව

  • @rasikawijekoon4629
    @rasikawijekoon4629 ปีที่แล้ว +14

    නියමයි බුද්ධික ජයරත්න කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් ඒත් දුශ්ට චරිතමයි ලැබෙන්නෙ

  • @user-pm8bt5mn8t
    @user-pm8bt5mn8t ปีที่แล้ว +13

    චන්න පෙරේරා කියන්නේ ඉතිං ගැම්මක්ම තමා❤❤❤❤

  • @sandanimalshani1672
    @sandanimalshani1672 ปีที่แล้ว +17

    මගෙ අම්මයි තාත්තයිත් මගෙ සතුට වෙනුවෙන් වැඩ කරන දෙන්නෙක්. ඒවගේ අය හම්බවෙනවා අඩුයි . 🥰❤️🙏🙏🤲

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +7

    මිහින්තලේ අම්බස්තල මහ සෑය ලස්සනට පේනව . මෙ මහකනදරා වැව ලඟ වගේ 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️

  • @isurusanjula4984
    @isurusanjula4984 ปีที่แล้ว +17

    ලස්සන කතාවක නිමාවක් සුපිරි💜️💜️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +10

    ලස්සන කතාව එහි රඟපාන අයගෙ වර්ථමාන ජීවිත කොච්චර වෙනස් වෙලාද....

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 10 วันที่ผ่านมา

    හරිම ලස්සනයි මම හිතුවා අනුත්තරා කිසල් ඵක්ක ඵකතු වෙයි කියලා ඵහෙම නොවුනත් ඵයාගෙ කලින් පෙම්වතා ලැබුනා සතුටුයි ❤❤❤

  • @shenukeyron2700
    @shenukeyron2700 ปีที่แล้ว +10

    චන්න uncle ගෙ හැම film එකක්ම ලස්සනයි

    • @russp622
      @russp622 ปีที่แล้ว +1

      Uncle නෙමේ පුතා. අයියා! අයියා!

  • @u.g....9819
    @u.g....9819 10 หลายเดือนก่อน +4

    ම.ගොඩක් අසාම.කේනා.චාංන්.පේරේරා.ගොඩක් ගොඩක් අදරේයි ❤❤❤❤.බුදු සරනයි

  • @chiranthamanju8332
    @chiranthamanju8332 8 วันที่ผ่านมา +1

    ලස්සන ෆිල්ම් එකක් ආසාවෙන් බැලුවා ❤❤❤❤

  • @ajithbandara3523
    @ajithbandara3523 11 หลายเดือนก่อน +5

    චන්න කියන්නෙ පුංචි තිරයෙ ආදරවන්තයා එයාගෙ රපෑම් විශිස්ඨයි.....

  • @binura000
    @binura000 ปีที่แล้ว +14

    මාරම ලස්සන Film එකක්💫💐

  • @davepeera1247
    @davepeera1247 8 หลายเดือนก่อน +5

    චන්න නොහදපු film එකක ප්‍රධාන චරිතයක ඉන්නවා දැක්කාමයි

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +33

    ගොඩාක් ස්තූතියි film එක upload කලාට 😊❤

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 หลายเดือนก่อน +1

    සිනමාවට සෙනසුරාම තමා සදහටම...චරිත ගොඩනැගීම අන්තිම අඤාණයි...විහිලුකාරය,ලග මිතුර නරුමයෙක් උනෙ කොහොමද...ලකීගෙ චරිතෙ ගැන...අභවය්‍යයි

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA ปีที่แล้ว +13

    ලස්සන ෆීල්ම් එකක් ට්න්කු මාමි😘😘😘😘😘

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +3

    ජීවිතේ යාලුවෝ ජීවිතේ අදුරේ දමයි... 🤗🤗🤗
    ඒ සැබෑ යාළුකම නොවේ... 🤗🤗🤗
    යාලුවෝ උනාම හදවතින්ම යාලුවෝ වෙන්න ඕනි... 🤗🤗🤗
    සල්ලි තණ්හාව නිසා යාළුකම බිල්ලට දන්න හොද නැ... 🤗🤗🤗
    සල්ලි වලට වඩා සැබෑ යාළුවෙක් නම් යාළුවා වරදක් කරත් යාලුකම රැකීයි... 🤗🤗🤗
    සැබෑ යාළුකම එකයි... 🤗🤗🤗
    සල්ලි ජීවිතේ නෙවේයි... 🤗🤗🤗
    එය මනාව දකින්න සෙනසුරු මාරුව පිටුහලක් වේවි... 🤗🤗🤗
    තණ්හාව ජීවිතේ විනාසය...
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว +5

    හොඳ නිමාවක් තියෙන ලස්සන film එකක්....❤❤❤❤

  • @DimuthuKumara-pj2lt
    @DimuthuKumara-pj2lt ปีที่แล้ว +7

    මෙක තමයි ඕනම එක ස්තූතියි 💖

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 ปีที่แล้ว +8

    ගොඩාක් රස වින්ඳා...
    ස්තූතියි ...

  • @kalanapramud
    @kalanapramud ปีที่แล้ว +27

    Athi daksha Channa Perera ❤...විශිෂ්ට රංගනයක්...

  • @Lifewith_DM_VEDIO
    @Lifewith_DM_VEDIO 2 หลายเดือนก่อน +1

    Lassana awasanayak harima lassanai❤❤

  • @user-iv3dl7ju3e
    @user-iv3dl7ju3e ปีที่แล้ว +10

    චන්න පෙරේරා ඉන්න ෆිල්ම් නම් සුපර්

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 5 หลายเดือนก่อน +1

    Sheshadri very pretty & Sweet 👍🙏

  • @jeewanharsha3619
    @jeewanharsha3619 7 หลายเดือนก่อน +2

    මාර ලස්සන කතාවක් සුපිරි ඉතින්

  • @upularavinda1987
    @upularavinda1987 ปีที่แล้ว +7

    It's such a beautiful story .
    Channa ❤

  • @PoojaKumari-sp4md
    @PoojaKumari-sp4md ปีที่แล้ว +12

    Ma film eka විතරයි niyama විදියට iwara une . ලස්සනයි කතාව .

    • @ilsara
      @ilsara 11 หลายเดือนก่อน

      රන් දිය දහර බලන්න

  • @user-rv8yu7er7q
    @user-rv8yu7er7q 6 หลายเดือนก่อน +2

    පට්ට ෂෝ එක ඔයාට ආදරෙයි චන්න❤

  • @asiridinuka2823
    @asiridinuka2823 10 หลายเดือนก่อน +4

    මම මෙච්චර කල් බලපු ලස්සනම කතාව ❤❤❤❤😂😂

  • @Lifewith_DM_VEDIO
    @Lifewith_DM_VEDIO 2 หลายเดือนก่อน

    Asama charithayak❤❤channa Perera hamadanat lassana dewal ekathukaranawa apita balanna

  • @enokadilani404
    @enokadilani404 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 หลายเดือนก่อน

    බරපතල සිද්ධියක් මුල්කරගෙන...නලුනිලියො ටික හුරතල් උනා...අනේ..ගාමිණීල,විජයල,තිස්සල,බැප්ටිස්ට්ල,ඇලෙක්ස්ල,සේනාදීරල,එච්.ඩීල,....තිරයට ගෙනා ප්‍රාතිහාර්්‍යය.....දුකයි...ඒව දැකලවත් නැතිඑක...

  • @piryankadamayanti7378
    @piryankadamayanti7378 ปีที่แล้ว +3

    Aurudu ganakin baluva❤❤❤lassani hamotama budu sarani ❤❤❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 9 หลายเดือนก่อน +2

    වෙළෙඳ නාවික ක්ෂේත්‍රයට එන්න හිතන් හිටියේ මං.ඒත් මේක බැලුවාම බය හිතුනා ඒකට

  • @theekshanachathubanu1902
    @theekshanachathubanu1902 10 หลายเดือนก่อน +3

    චන්න පෙරේරාගෙ තව ෆිල්ම් දාන්න😊❤

  • @user-wd9pn8dm3y
    @user-wd9pn8dm3y 6 หลายเดือนก่อน +1

    ලස්සනයි බුදුසරණයි ❤❤❤❤❤ඔයාට

  • @dumindakarachchige28
    @dumindakarachchige28 ปีที่แล้ว +5

    Good movie. Good story to our life!

  • @navodapriyangani3127
    @navodapriyangani3127 20 วันที่ผ่านมา

    Maaarama lassanai attama supprbb❤

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +3

    Waaaaaw සුපිරි 👌👌👌❤️❤️❤️

  • @nikiboy9006
    @nikiboy9006 9 หลายเดือนก่อน +2

    සුපිරියක් මහත්තයෝ❤

  • @MediaLifeSL
    @MediaLifeSL 9 หลายเดือนก่อน +1

    චන්නගෙ හොදම රංගනය මේක එක ගෙයි කුරුල්ලොන්ගෙන් පස්සෙ

  • @user-fz1zh8ug3z
    @user-fz1zh8ug3z 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .ඒත් අවසානය මොකක්දෝ දුකක් දැනුණා .

  • @tharakaacharige
    @tharakaacharige ปีที่แล้ว +1

    lassana nirmanayak... jayawewa

  • @chandaniqa778
    @chandaniqa778 10 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ෆිල්ම් ඒක... තැන්ක්ස් you ඔබ‍ට.. මම ලගක ඉදන් ෆිල්ම් බලන්නේ.. දෝහා Qatar සිට මම

  • @lahirupraneeth3637
    @lahirupraneeth3637 ปีที่แล้ว +2

    මම හොය හොයා සිටි ෆිල්ම් එකක් සෙනසුරු මාරුව❤

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 หลายเดือนก่อน

    ලකී ඩයස් හැම චරිතයම..ලකී ඩයස්ම තමා...මොන නලුවොද මේ...චන්නල සිනමාවට ගැලපෙන්නෑ..බොරු උඩදැමිලි අපටනං බැ

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v ปีที่แล้ว +5

    Great film❤❤

  • @tikirimanike4773
    @tikirimanike4773 12 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි

  • @sandunshakya8175
    @sandunshakya8175 ปีที่แล้ว +4

    Excellent movie 😊😊❤❤

  • @hasanthidammika8990
    @hasanthidammika8990 ปีที่แล้ว +4

    ලස්සනයි ❤️❤️❤️

  • @ayeshalakmini7333
    @ayeshalakmini7333 ปีที่แล้ว +2

    Mara lassana film ekak❤❤❤

  • @laljayasinghe9088
    @laljayasinghe9088 ปีที่แล้ว +2

    Good film thenaka so much ❤🎉

  • @AAThushara-uq6hg
    @AAThushara-uq6hg 4 วันที่ผ่านมา

    Katava godak lashsanay 😢😢 😊😊

  • @sanjulasammani7060
    @sanjulasammani7060 ปีที่แล้ว +3

    Beautiful movie 👌👌👌

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 ปีที่แล้ว +1

    harima lassanai dim aka channa parade mama asama naluwak

  • @priyanisilva8763
    @priyanisilva8763 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 11 หลายเดือนก่อน +2

    ලස්සනයි kathawa

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว +4

    ලස්සනයි ❤❤❤

  • @ajithbandara3523
    @ajithbandara3523 11 หลายเดือนก่อน +2

    ලස්සන film එකක්......

  • @vidusathsarani9174
    @vidusathsarani9174 ปีที่แล้ว +2

    නියමයි ෆිල්ම් එක ❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sisirapriyankarahettiarach8676
    @sisirapriyankarahettiarach8676 ปีที่แล้ว +1

    lankawen awata passe baluwa ekama aluth film eka ekath baluwe udayakantha ge nirmanayak nisa

  • @prasadchathuranga6412
    @prasadchathuranga6412 ปีที่แล้ว +5

    සුපිරි

  • @kumarpulle9936
    @kumarpulle9936 ปีที่แล้ว +3

    Beautiful film

  • @shanikasewwandi1186
    @shanikasewwandi1186 2 หลายเดือนก่อน

    Lasssani...ඇත්තටම marama ලස්සනයි

  • @pradeerkw
    @pradeerkw ปีที่แล้ว +5

    Thank you. Nice movie.❤❤

  • @chanakadissanayake6301
    @chanakadissanayake6301 หลายเดือนก่อน

    ෆිල්ම් එකේ ආසම සිංදුවට ❤❤❤

  • @anojdamsith2739
    @anojdamsith2739 ปีที่แล้ว +4

    Thank you ❤

  • @fgffg1768
    @fgffg1768 ปีที่แล้ว +2

    මාර ලස්සන යි.

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 11 หลายเดือนก่อน +5

    ලස්සන කතාවක්,,,,,,හොද කතා තේමාවක් ,,,,සල්ලි තන්හාව නිසා මිනිස්සු විනාස වෙනවා,,,,

  • @buddikaharshakumara2579
    @buddikaharshakumara2579 ปีที่แล้ว +2

    අන්න fillm ❤️❤️❤️👍👍👍

  • @jeewanharsha3619
    @jeewanharsha3619 ปีที่แล้ว +1

    Godak dewal igana gaththa film ekak

  • @bandaramanike5935
    @bandaramanike5935 11 หลายเดือนก่อน +2

    Harima arthawath anee

  • @supunranaweera284
    @supunranaweera284 11 หลายเดือนก่อน +1

    Ftta film eka song eka lassnai 🔥❤️❤️❤️

  • @prasadchathuranga6412
    @prasadchathuranga6412 ปีที่แล้ว +3

    මරු

  • @gamingthenayt6625
    @gamingthenayt6625 2 หลายเดือนก่อน

    Pissuwak thamath😢❤

  • @kmkm2836
    @kmkm2836 ปีที่แล้ว +1

    Terumaj atuva nima una hoda sinhala films ekak niyamai

  • @nalakasenavirathne2400
    @nalakasenavirathne2400 ปีที่แล้ว +1

    Thanks for movie

  • @AchiniNidarsha
    @AchiniNidarsha 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි move eka

  • @user-wg6yd7rw8v
    @user-wg6yd7rw8v 3 หลายเดือนก่อน

    Harimaa ලස්සනයි film eka

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +1

    ලස්සන කතාවක්

  • @jameeleknayak3702
    @jameeleknayak3702 9 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක්

  • @paraminawoddya3048
    @paraminawoddya3048 9 หลายเดือนก่อน +2

    Lassanai😊❤

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7k 7 หลายเดือนก่อน

    Wow,amaizing move.what a massege for all of us

  • @Dilruk286
    @Dilruk286 ปีที่แล้ว +2

    Lassanai me film eka

  • @ahgmithrasena310
    @ahgmithrasena310 10 หลายเดือนก่อน

    First class film I have see after long time
    ]

  • @sadu5342
    @sadu5342 ปีที่แล้ว +3

    Lasanai ❤❤❤❤❤

  • @Apikurunegala
    @Apikurunegala ปีที่แล้ว +1

    Lassana kathawak tiyena film ekak..kipa serayakma bluwa

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 หลายเดือนก่อน

    පටන්ගැම්මනං අජුවයි...චන්නය ඔහේ කියවනව..පරස්පර ජවනිකා...අපරාදෙ කාලෙ...උදයකාන්ත හින්ද බලන්න ගත්තෙ..චන්න සිනමාවෙන් ප්‍රතික්ෂේප වුන චරිතයක්..පණනැති උං සිනමාවට එපා

  • @nisalrandika1731
    @nisalrandika1731 ปีที่แล้ว +2

    Lassanai godak😊

  • @niranjalasarojani-zc6jm
    @niranjalasarojani-zc6jm 4 วันที่ผ่านมา

    Harima lassnai kalyakin dakka filmed eka❤

  • @sampath324
    @sampath324 ปีที่แล้ว +1

    Super super 🇱🇰 🇱🇰 🇱🇰

  • @KavinduMalisha-iv3jn
    @KavinduMalisha-iv3jn 10 หลายเดือนก่อน +2

    සුපර් ❤️🤘

  • @nelukanirmani-ls8cs
    @nelukanirmani-ls8cs ปีที่แล้ว +1

    Lassana film ekk

  • @TravelingPisso
    @TravelingPisso ปีที่แล้ว +2

    Thanks