ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තේරුම අහපු අයට 😉රාජ්ජයක් දණගස්සාලා සාජ්ජයක් ගී වස්සාලා මාත්‍රයක් මල් වැස්සේ නෑවා ( රාජ්‍යයක් දණ ගස්සලා, හරිම විනෝදයෙන් ජීවත් වී, මල් වැසි ලැබුනු ගැහැණු ළමයෙකි)ලා දෙතොල උරා රජ සළුවේ එතුන නුරා මා උමතු කලා කිරුළ දරා උන් කුමරා ( කිරුළ හිමි කුමාරයෙකු සමග ප්‍රේමයෙන් වෙලුනි)නෑ මං ආයේ රෑ සංකාවේ සිරි යහන මත විඳවුයේ මනිමේඛලා රඟ දෙයි වෙව්ලා පෑ ශෘන්ගාරේ නෑ නිම් වූයේ කිරුල කිරුළට මුසු වූයේ මදු බඳුන යයි ළය මත උතුරා (අතීතයේ රැයවල් හී දුක් විදි ඈ, තවත් දුක්විදින්නේ නැතිව, ඇය රජ කුමරු සමග රැයවල් ගත කරයි)ලා දෙතොල උරා රජ සළුවේ එතුන නුරා මා උමතු කරා කිරුළ දරා උන් කුමරා සම්මත බින්දා ආවට නින්දා පිරුවට අන්දා රුපුනොද පරදා පු තක්කු මුක්කු කුක්කු යක්කු මොක්කුද රොක්කු කොක්කු සෙක්කුවේ මං උං බැන්දා ( සම්මත බිද රජ කුමරු සමග පෙම් කරන ඇයට පැමිණි නින්දා අපහාස සේනාව ඇය පරදා, ඒ අපහාස කල උන්ගෙන් ඇය ප්‍රයෝජන ගත්තේය) වම් අත අල්ලා හදවත ඉල්ලා අනග සෙනග මග තොට දී ඉව අල්ලා ඇත්ත නැත්ත තිත්ත පැත්ත හැත්තට රොත්ත වත්ත මත්තේ කෝ උන් පැන ගත්තා(ඇයට පෙම් කල, ඇය වටා සිටි ඇඹලයින්, ඇත්ත දුටු විට [ ඇය කුමරු සමග පෙම් කරන බව] සොයාගත නොහැකි ලෙස සැගවිය)
තේරුමෙත් තේරුම හොයන්න වෙනවා
@@binurajayasekara3968Saksharathawaya left
👍👍
ඇත්තටම සිංදුව ලස්සනයි 😇💜
මේකෙ තේරුමේ තේරුම දන්න කව්රුහරි ඉන්නවං plz reply 👍😑
3:06 - 3:34 මේ කොටස 👌 වෙනමම feeling එකක්🔥
Dream star බලලා ආව කට්ටිය කෝ❤❤❤
Man
🙋🙋
✋
😅
Yeh 😁
ලා දෙතොල උරා රජ සලුවෙ එතුන නුරා මා උමතු කරා කිරුල දරා උන් කුමරා .........❤ අම්මො හරිම ලස්සනයි ❤
අඩේ සුපිරි ඔයි.fb එකේ බයිට් වෙන නිසාම හොයාගෙන ආවේ අහන්න.but රැප් එක නම් අවුල් ටිකක් 🙂👍
රැප් එක හැර සිංදුව හරි ලස්සනයි ❤️ ලා දෙතොල උරා කියන කෑල්ල හරි ලස්සනට කියනවා 😍
එකගයි 🥺❤️
Ow
Aniwa
ඒකගයි
එකගයි ✨️🤟
මමත් ගොඩක් ආසාවෙන් එකතු වුන වෙනස්ම විදිහෙ වැඩක් 🥰 Good Luck Sheetah ♥️👏🏽
රැප් එක වෙන කාට හරි දුන්නා නම් පිස්සුවක් තමයි කෙල්ලේ ජය සින්දුව සුපිරි❤️🔥
ලා දෙතොල උරා.....ඒක නම් පිස්සුවක් 🥺❤
රැප් එක වෙන කාට හරි දුන්න නම් පිස්සුවක් වෙනවා 🙂❤️ ඇත්තටම ලස්සනයි
Kaizer kaiz
Sampurna aththa
sinduwa nice රැප් එක නැත්තම් තවත් සුපිරි ❤️🍾Good job ❤
රැප් එක හැර ඉතුරු ඔක්කොම පට්ට .🔥 🔥 🔥
Harima wenas ❤❤❤ amuthu lassanai thiyanawa eken panividayakuth denawa samajayata❤❤ lassanai akke
ඒක මාරයි.කට හඬ,වචන,වීඩියෝ එක,මෙලොඩිය හැමදේම මරු..වෙනස්..ඒ වගේම නියමයි.මං ගොඩාක් ආසයි.ඔයාගෙ කොණ්ඩෙ,ඇඳුම් වීඩියෝ එකේ ඇක්ට් කරන විදිය හැම දේම මරු..❤
1675 වෙනි පාර බැලුවේ අක්කේ මාර ලස්සනයි
Thank you so much everyone ❤️
Adalei akki❤️nb eka tibbanm🙂
❤
Oyage kata hada harima lassanayi 💗💗
Akkiyo number eka dennku
❤❤❤
අඩෙහ් මරු සින්දුව ඒක මාරයි බන් මාර ගති😮😮😮
ලා දෙතොල උරා කෑල්ල මාර ලස්සනයි 🥺 ඒ ටික ලස්සනට කියනවා
ලා දෙතොල නුරා.... ඒ ටික නම් මාරම ලස්සනයි❤
එන්න කලින් ඉදන් හිතුවේ සුපිරියක් වෙයි කියලා Rap එකේ video එක viral ගිහින් තියෙද්දී හිතුනේ චාටර් ඇති කියලා හැබැයි ඒ video එකේ song එකේ කෑල්ලක් තිබ්බ ඒක අමුතු vibe එක්ක තිබ්බ නිසා හොයන් ඇවිත් බැලුවා බැලුවට පස්සේ මන් - අඩේ මේක පට්ටනේ ❤️
Gathi hby 👌💖
සම්මත බින්දා ගීතය දින 7 න් ලක්ෂ දෙකක රසික ආදරය දිනා ගෙන.ඔයාට උණුසුම් සුබපැතුම්!
Rap eka nm යුගල පද වගේ😅ලා දෙතොල උරා kalla maru❤
එයා ජීවත් වෙන්නෙ මං ජීවත් වෙන්න හීන දකින විදියට 😍 දැක්කම මාර ආසයි.
Enn ❤jiwthe widinn🙊
@@nishithdewshitha1737 කියනකම් හිටියෙ
😂😂😂😂😂
ඊයා
Lassanak tynwa.❤ issrhata thwth lassana dewal krnna.🎉️🇱🇰
ලා දෙතොල් උරා. රජ සල්වේ තන නුරා ඒ කෑල්ලට විතරයි කැමති
වෙනස් සින්දුව ක් 👀💖. " ලා දෙතොල උරා " පාට් එක තමා ලස්සනම 😍💥 රැප් එක ළහිරු කීවා නම් තවත් ලස්සන වෙනස් වයිබ් එකක් ගන්න තිබුණා සින්දුව ට💥. 2:50 න් පස්සේ කොටසට තමා මන් ආසම✌🏻💥❤️.
I'm D too 🖤😁
ලා දෙතොල උරා රජ සළුවේ එතුන නුරා මා උමතු කලා කිරුළ දරා උන් කුමරා ( කිරුළ හිමි කුමාරයෙකු සමග ප්‍රේමයෙන් වෙලුනි)නෑ මං ආයේ රෑ සංකාවේ සිරි යහන මත විඳවුයේ මනිමේඛලා රඟ දෙයි වෙව්ලා පෑ ශෘන්ගාරේ නෑ නිම් වූයේ කිරුල කිරුළට මුසු වූයේ මදු බඳුන යයි ළය මත උතුරා (අතීතයේ රැයවල් හී දුක් විදි ඈ, තවත් දුක්විදින්නේ නැතිව, ඇය රජ කුමරු සමග රැයවල් ගත කරයි)ලා දෙතොල උරා රජ සළුවේ එතුන නුරා මා උමතු කරා කිරුළ දරා උන් කුමරා 🥰❤
හතරවෙනි පාරටත් සිංදුව අහන මම 😘 සුපිරියක් තමා. ❤❤❤
Cringe 💀
Akkii supiri sonG eka ❤️❤️❤️❤️adarei akkiyoo oyata
Rap එක එච්චර සෙට් උන්නෑ මට නන් මගේ පෞද්ගලික මතය ඒක ඒත් සිංදුව ftta❤
එකගයි. ✨️🤟
පහරක් තමා.. නිකමට වගේ බැලුවේ
Chorus එක පට්ට ලස්සනයි. වොයිස් එකත් 👌 හැබැයි බොරු කියන්න ඕන නෑ ඒ රැප් එකයි එතන ඉදන් පටන් ගත්ත ට්‍රැප් මියුසික් එකයි සිංදුවට ගැලපෙන්නෙ නෑ වගේ දැනුනා ලස්සන ෆ්ලෝ එකකට ගිහින් එක පාරට සින්දුවෙ තිබ්බ ෆීලින් එක නැතිඋනා වගේ දැනුන.
Good job, brilliant , super nangi.❤❤❤❤❤
Sheetah සම්මත බිදගෙන තවත් ඉස්සරහට යන්න. Good luck 🤗❤️
Ki parak baluwada danne ne patta ❤
ඒක පට්ට බං,මඩ පෝස්ට් එහෙකින් හරියටම බලන්න ආවේ, රැප් එකට මඩ වැදිලා තිබ්බේ, එත් සින්දුව එක්ක ගලාගෙන යද්දී ඒකත් ගානට් බැලන්ස් වෙනවා මරූ.. ❤😊
Me too 😂❤ lassanai ek 🔥
එව තමා bro negative marketing kiynne 💀
Me to😂❤️
ඒ රැප masterD වගේ එකෙක් දම්මලා ලිරික්ස් කරවල කියෙව්ව නම් ගැම්ම
ලා දෙතොල් උරා , රජ සලුවේ එතුන නුරා e wachana tika marama lassanai ❤
ලා දෙතොල උරා කොටස superb ❤️👌
Superb song.niyamai.dan kaleta mach venva.good luck
යුගල පද Rap එක නැත්තන් පට්ට සිංදුව ❤️🔥
Maru...❤
1:42 I Love This Rhythm...😍❤️💃
Yes 🔥
තක්කු මුක්කු සීන් එකද 🤣🤣
@@slbeats_PG 1:42 ඒ part එකද තියෙන්නේ 🤦
දැන් ඉන්න විඳිය නම් මරු ආහ් වෙනමම level එකක් ඒක 😎😍❤️
Rap එක හැරෙන්න අනිත් සේරෝම ෆට්ට 🔥⚡️
Lahiru Perera nam patta weddek
Rap එක පට්ටම අවුල් 😢අනික් ඔක්කොම සුපිරි ❤ඇදලා කියන කොටස් එහෙම පට්ටම පට්ට 😊
Ewata Rap kiyawwnm Rap wlat kiynn deyk naah💀😂
@@hkgeethani8161මයෙ එකාහ් ❤😂
Maa umathu kala🥰😍
ලහිරු පෙරේරාගේ voice එකෙන් මේ සින්දුව අහන්න ආසයි😍🥰🤩🥳
Sinduwa maru ❤😊
සංගීත ද්යක්ශනය ඉතාම ඉහලමට්ටමක තියෙනවා.හොද විවිදත්වයක් එකතු කරලා ලස්සන පදපේලියකට විශිශ්ට අලංකාරතවයක් එකතුකරලා තියෙනෙවා .nice song 👌👌
Wenasma brand ekak.all the best😘😘
මාර ලස්සනයි සින්දුව, Rap එක වෙන කෙනෙක්ට දුන්නනම් සම්පූර්ණ වැඩේ, quality 🎉❤ congratulations harshi ❤️🥰😚
Ow ehm thibba nm supiriyak ♥️
Niyama mn harshige widiht kamathi good luck ❤❤❤❤
අම්මෝහ් ඒක😍🔥🔥රැප් එක නම් වැඩිය ඇල්ලුවෙ නෑ ☹ හැබැයි සිංදුව නම් සුපිරියක්😍😍🔥🔥🔥😎😎
You are giving halsey's vibe💥❤
Patta 🔥
Ammo maru 😘❤️❤️❤️
ලා දෙතොල උරා........ඒ part එක නම් සුපිරියක්❤
Eka supiriyak😮❤
ලා දෙතොල උරා රජ සලුවේ එතුන නුරා " ඒක නම් සුපිරියක් 😍❤
eka maru💥💥💥💥💥
අමුතුම ලස්සනක් තියනවා song එකේ❤
අලුතෙන් ආපු Songs වලින් මම අහපු ලස්සනම සිංදුවක්.. මේ වගේම තව ලස්සන සිංදු ඕනෙහ් 🥰😍❤
රඟපාන්න ගායනා කරන්න නටන්න ඕන එකක්. සුපිරි සිංදුව 🔥
Vibe 🎧🎵
රැප් එක තිබ්බෙ නැත්නම් නියමයි 😊❤️
Eeeka maruuuuu ❤❤❤💯
මම ආසම සින්දුව.❤ කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ..❤❤
එනකන් බලාගෙනමයි හිටියේ ❤❤
Awesome ❤️🔥✨
Ekanm ft maram lassni suba gaman oyt kelle.❤️😍😘
වෙනස්ම විදිහේ සිංදුවක් වෙනස්ම කලාවක්වෙනම level එකක් ඔබට ජය 💖🤟
Oye vibe ektane gdak aya kemathi❤️
අනේ නෑ rap එක ඉවරවෙලා ලා දෙතොල උරා කෑල්ල කියද්දි 😍rap එකත් ලස්සනයි.සිංදුවත් ලස්සනයි❤වෙනස්ම දෙයක්
Woow niyamai nangiyo
අනේ song eka ලස්සනයි .එත් ,රාජ කුමාරියක් වගේ ලස්සනට costume design කරලා ,රැප් එකට විතරක් මෙහෙම ඇන්දනම් මීට වඩා වටිනාකමක් එනවා මේ song ekata,මට හිතෙන විදිය 😊
මරු ඇත්ත ටම ✌️✌️🍃
රැප් එක ඇර සිංදුවෙ අනික් ඔක්කොම ලස්සනහි....❤️😍wel done!!
Ammo maru a..lassanai manika ❤️😍😍
වෙනස් වැඩක්..❤❤ ලස්සනයි
Ado eka patta bn mun hina unata❤❤❤ rap eka nam aul anith tika maruuu🤩😍
🎉❤ඒක ලස්සනයි රැප් එකෙ අඩුපාඩු තිබ්බට💗
Sinduwe mada smokio hitiyanm meeta wda level ekkat gnna thibba ❤🎉 🤘
කුක්කු යක්කු කොක්කු කෑල්ල දැකල ආවේ කෞද 🥰
Mama😂😂😂
බය හිතෙනවා
2:53 love this vibe💙
පට්ටම ekaa💓
සුපිරියක් ❤️❤️කවුරු අපහස කරත් පාඩුවෙ තමන්ගෙ ගමන යන කෙල්ලෙක් ❤️
කවුරු මොනා කොවුවත් මන් අසායි මේකට
තව ත් සම්මත බිඳගෙන ඉදිරියට ම යමු. මේ වැඩේ මරු! 👌♥️
song ekanam supiriyata kiyanawa 😍rap eka wena kata hari raper kenekta duunanam supirima supiri😍😍🤪
katadha thawa ema hithenne
ඒ ice එක දියවෙන්නෙ නැති ice එකක් 🤭🤭🤭
2:09 👍🏻 "ප්‍රදාන දාරාවේ උන්ට සිංහල රැප් හම්බුනා වගේ දැලිපිහි වදුරන්ට! "
සින්දුව සුපිරි ( රැප් එක ඇර )🔥 මගේ මතයට අනුව රැප් එකේ වචන 2ක් අතර තියෙන interval එක අඩු කරලා.. තව පේළි ටිකක් එකතු කරලා කිව්වා නම් හොදයි කියලා හිතෙනවා. " කවුද ඉන්න කාමරේ" කියනවට වඩා " La signore" කියලා දාන්න තිබුණේ ! ( සැ.යු. මෙය සිංදුව 6/7 ත් පාරක් විතර ඇහුවට පස්සේ හිතුනු සිතුවිලි කිහිපයකි )
Lassanai akkioo😮😍😍❤️❤️❤️❤️
සිංදුව නම් මරු.රැප් එක තමා කැත
සුපිරි තැනකට එනවා .
Next level 🤤
Lassanayii 😍😍😍😍🤗🤗
තේරුම අහපු අයට 😉
රාජ්ජයක් දණගස්සාලා
සාජ්ජයක් ගී වස්සාලා
මාත්‍රයක් මල් වැස්සේ නෑවා
( රාජ්‍යයක් දණ ගස්සලා, හරිම විනෝදයෙන් ජීවත් වී, මල් වැසි ලැබුනු ගැහැණු ළමයෙකි)
ලා දෙතොල උරා
රජ සළුවේ එතුන නුරා
මා උමතු කලා කිරුළ දරා
උන් කුමරා
( කිරුළ හිමි කුමාරයෙකු සමග ප්‍රේමයෙන් වෙලුනි)
නෑ මං ආයේ රෑ සංකාවේ
සිරි යහන මත විඳවුයේ
මනිමේඛලා රඟ දෙයි වෙව්ලා
පෑ ශෘන්ගාරේ නෑ නිම් වූයේ
කිරුල කිරුළට මුසු වූයේ
මදු බඳුන යයි ළය මත උතුරා
(අතීතයේ රැයවල් හී දුක් විදි ඈ, තවත් දුක්විදින්නේ නැතිව, ඇය රජ කුමරු සමග රැයවල් ගත කරයි)
ලා දෙතොල උරා
රජ සළුවේ එතුන නුරා
මා උමතු කරා කිරුළ දරා
උන් කුමරා
සම්මත බින්දා
ආවට නින්දා
පිරුවට අන්දා
රුපුනොද පරදා පු
තක්කු මුක්කු කුක්කු යක්කු මොක්කුද
රොක්කු කොක්කු සෙක්කුවේ මං උං බැන්දා
( සම්මත බිද රජ කුමරු සමග පෙම් කරන ඇයට පැමිණි නින්දා අපහාස සේනාව ඇය පරදා, ඒ අපහාස කල උන්ගෙන් ඇය ප්‍රයෝජන ගත්තේය)
වම් අත අල්ලා
හදවත ඉල්ලා
අනග සෙනග මග තොට දී ඉව අල්ලා
ඇත්ත නැත්ත තිත්ත පැත්ත හැත්තට
රොත්ත වත්ත මත්තේ කෝ උන් පැන ගත්තා
(ඇයට පෙම් කල, ඇය වටා සිටි ඇඹලයින්, ඇත්ත දුටු විට [ ඇය කුමරු සමග පෙම් කරන බව] සොයාගත නොහැකි ලෙස සැගවිය)
තේරුමෙත් තේරුම හොයන්න වෙනවා
@@binurajayasekara3968Saksharathawaya left
👍👍
ඇත්තටම සිංදුව ලස්සනයි 😇💜
මේකෙ තේරුමේ තේරුම දන්න කව්රුහරි ඉන්නවං plz reply 👍😑
3:06 - 3:34 මේ කොටස 👌 වෙනමම feeling එකක්🔥
Dream star බලලා ආව කට්ටිය කෝ❤❤❤
Man
🙋🙋
✋
😅
Yeh 😁
ලා දෙතොල උරා රජ සලුවෙ එතුන නුරා මා උමතු කරා කිරුල දරා උන් කුමරා .........❤ අම්මො හරිම ලස්සනයි ❤
අඩේ සුපිරි ඔයි.fb එකේ බයිට් වෙන නිසාම හොයාගෙන ආවේ අහන්න.but රැප් එක නම් අවුල් ටිකක් 🙂👍
රැප් එක හැර සිංදුව හරි ලස්සනයි ❤️ ලා දෙතොල උරා කියන කෑල්ල හරි ලස්සනට කියනවා 😍
එකගයි 🥺❤️
Ow
Aniwa
ඒකගයි
එකගයි ✨️🤟
මමත් ගොඩක් ආසාවෙන් එකතු වුන වෙනස්ම විදිහෙ වැඩක් 🥰 Good Luck Sheetah ♥️👏🏽
රැප් එක වෙන කාට හරි දුන්නා නම් පිස්සුවක් තමයි කෙල්ලේ ජය සින්දුව සුපිරි❤️🔥
ලා දෙතොල උරා.....ඒක නම් පිස්සුවක් 🥺❤
රැප් එක වෙන කාට හරි දුන්න නම් පිස්සුවක් වෙනවා 🙂❤️ ඇත්තටම ලස්සනයි
Kaizer kaiz
Sampurna aththa
sinduwa nice රැප් එක නැත්තම් තවත් සුපිරි ❤️🍾
Good job ❤
රැප් එක හැර ඉතුරු ඔක්කොම පට්ට .🔥 🔥 🔥
Harima wenas ❤❤❤ amuthu lassanai thiyanawa eken panividayakuth denawa samajayata❤❤ lassanai akke
ඒක මාරයි.
කට හඬ,වචන,වීඩියෝ එක,මෙලොඩිය හැමදේම මරු..
වෙනස්..ඒ වගේම නියමයි.
මං ගොඩාක් ආසයි.
ඔයාගෙ කොණ්ඩෙ,ඇඳුම් වීඩියෝ එකේ ඇක්ට් කරන විදිය හැම දේම මරු..❤
1675 වෙනි පාර බැලුවේ අක්කේ මාර ලස්සනයි
Thank you so much everyone ❤️
Adalei akki❤️nb eka tibbanm🙂
❤
Oyage kata hada harima lassanayi 💗💗
Akkiyo number eka dennku
❤❤❤
අඩෙහ් මරු සින්දුව ඒක මාරයි බන් මාර ගති😮😮😮
ලා දෙතොල උරා කෑල්ල මාර ලස්සනයි 🥺 ඒ ටික ලස්සනට කියනවා
ලා දෙතොල නුරා.... ඒ ටික නම් මාරම ලස්සනයි❤
එන්න කලින් ඉදන් හිතුවේ සුපිරියක් වෙයි කියලා Rap එකේ video එක viral ගිහින් තියෙද්දී හිතුනේ චාටර් ඇති කියලා හැබැයි ඒ video එකේ song එකේ කෑල්ලක් තිබ්බ ඒක අමුතු vibe එක්ක තිබ්බ නිසා හොයන් ඇවිත් බැලුවා බැලුවට පස්සේ මන් - අඩේ මේක පට්ටනේ ❤️
Gathi hby 👌💖
සම්මත බින්දා ගීතය දින 7 න් ලක්ෂ දෙකක රසික ආදරය දිනා ගෙන.ඔයාට උණුසුම් සුබපැතුම්!
Rap eka nm යුගල පද වගේ😅
ලා දෙතොල උරා kalla maru❤
එයා ජීවත් වෙන්නෙ මං ජීවත් වෙන්න හීන දකින විදියට 😍 දැක්කම මාර ආසයි.
❤
Enn ❤jiwthe widinn🙊
@@nishithdewshitha1737 කියනකම් හිටියෙ
😂😂😂😂😂
ඊයා
Lassanak tynwa.❤ issrhata thwth lassana dewal krnna.🎉️🇱🇰
ලා දෙතොල් උරා. රජ සල්වේ තන නුරා ඒ කෑල්ලට විතරයි කැමති
වෙනස් සින්දුව ක් 👀💖. " ලා දෙතොල උරා " පාට් එක තමා ලස්සනම 😍💥 රැප් එක ළහිරු කීවා නම් තවත් ලස්සන වෙනස් වයිබ් එකක් ගන්න තිබුණා සින්දුව ට💥. 2:50 න් පස්සේ කොටසට තමා මන් ආසම✌🏻💥❤️.
I'm D too 🖤😁
ලා දෙතොල උරා
රජ සළුවේ එතුන නුරා
මා උමතු කලා කිරුළ දරා
උන් කුමරා
( කිරුළ හිමි කුමාරයෙකු සමග ප්‍රේමයෙන් වෙලුනි)
නෑ මං ආයේ රෑ සංකාවේ
සිරි යහන මත විඳවුයේ
මනිමේඛලා රඟ දෙයි වෙව්ලා
පෑ ශෘන්ගාරේ නෑ නිම් වූයේ
කිරුල කිරුළට මුසු වූයේ
මදු බඳුන යයි ළය මත උතුරා
(අතීතයේ රැයවල් හී දුක් විදි ඈ, තවත් දුක්විදින්නේ නැතිව, ඇය රජ කුමරු සමග රැයවල් ගත කරයි)
ලා දෙතොල උරා
රජ සළුවේ එතුන නුරා
මා උමතු කරා කිරුළ දරා
උන් කුමරා 🥰❤
හතරවෙනි පාරටත් සිංදුව අහන මම 😘 සුපිරියක් තමා. ❤❤❤
Cringe 💀
Akkii supiri sonG eka ❤️❤️❤️❤️adarei akkiyoo oyata
Rap එක එච්චර සෙට් උන්නෑ මට නන් මගේ පෞද්ගලික මතය ඒක ඒත් සිංදුව ftta❤
එකගයි. ✨️🤟
පහරක් තමා.. නිකමට වගේ බැලුවේ
Chorus එක පට්ට ලස්සනයි. වොයිස් එකත් 👌 හැබැයි බොරු කියන්න ඕන නෑ ඒ රැප් එකයි එතන ඉදන් පටන් ගත්ත ට්‍රැප් මියුසික් එකයි සිංදුවට ගැලපෙන්නෙ නෑ වගේ දැනුනා ලස්සන ෆ්ලෝ එකකට ගිහින් එක පාරට සින්දුවෙ තිබ්බ ෆීලින් එක නැතිඋනා වගේ දැනුන.
Good job, brilliant , super nangi.❤❤❤❤❤
Sheetah සම්මත බිදගෙන තවත් ඉස්සරහට යන්න. Good luck 🤗❤️
Ki parak baluwada danne ne patta ❤
ඒක පට්ට බං,මඩ පෝස්ට් එහෙකින් හරියටම බලන්න ආවේ, රැප් එකට මඩ වැදිලා තිබ්බේ, එත් සින්දුව එක්ක ගලාගෙන යද්දී ඒකත් ගානට් බැලන්ස් වෙනවා මරූ.. ❤😊
Me too 😂❤ lassanai ek 🔥
එව තමා bro negative marketing kiynne 💀
Me to😂❤️
ඒ රැප masterD වගේ එකෙක් දම්මලා ලිරික්ස් කරවල කියෙව්ව නම් ගැම්ම
ලා දෙතොල් උරා , රජ සලුවේ එතුන නුරා e wachana tika marama lassanai ❤
ලා දෙතොල උරා කොටස superb ❤️👌
Superb song.niyamai.dan kaleta mach venva.good luck
යුගල පද Rap එක නැත්තන් පට්ට සිංදුව ❤️🔥
Maru...❤
1:42 I Love This Rhythm...😍❤️💃
Yes 🔥
තක්කු මුක්කු සීන් එකද 🤣🤣
@@slbeats_PG 1:42 ඒ part එකද තියෙන්නේ 🤦
දැන් ඉන්න විඳිය නම් මරු ආහ් වෙනමම level එකක් ඒක 😎😍❤️
Rap එක හැරෙන්න අනිත් සේරෝම ෆට්ට 🔥⚡️
Lahiru Perera nam patta weddek
Rap එක පට්ටම අවුල් 😢
අනික් ඔක්කොම සුපිරි ❤
ඇදලා කියන කොටස් එහෙම පට්ටම පට්ට 😊
Ewata Rap kiyawwnm Rap wlat kiynn deyk naah💀😂
@@hkgeethani8161මයෙ එකාහ් ❤😂
Maa umathu kala🥰😍
ලහිරු පෙරේරාගේ voice එකෙන් මේ සින්දුව අහන්න ආසයි😍🥰🤩🥳
Sinduwa maru ❤😊
සංගීත ද්යක්ශනය ඉතාම ඉහලමට්ටමක තියෙනවා.හොද විවිදත්වයක් එකතු කරලා ලස්සන පදපේලියකට විශිශ්ට අලංකාරතවයක් එකතුකරලා තියෙනෙවා .nice song 👌👌
Wenasma brand ekak.all the best😘😘
මාර ලස්සනයි සින්දුව, Rap එක වෙන කෙනෙක්ට දුන්නනම් සම්පූර්ණ වැඩේ, quality 🎉❤ congratulations harshi ❤️🥰😚
Ow ehm thibba nm supiriyak ♥️
Niyama mn harshige widiht kamathi good luck ❤❤❤❤
අම්මෝහ් ඒක😍🔥🔥රැප් එක නම් වැඩිය ඇල්ලුවෙ නෑ ☹ හැබැයි සිංදුව නම් සුපිරියක්😍😍🔥🔥🔥😎😎
You are giving halsey's vibe💥❤
Patta 🔥
Ammo maru 😘❤️❤️❤️
ලා දෙතොල උරා........
ඒ part එක නම් සුපිරියක්❤
Eka supiriyak😮❤
ලා දෙතොල උරා රජ සලුවේ එතුන නුරා " ඒක නම් සුපිරියක් 😍❤
eka maru💥💥💥💥💥
අමුතුම ලස්සනක් තියනවා song එකේ❤
අලුතෙන් ආපු Songs වලින් මම අහපු ලස්සනම සිංදුවක්.. මේ වගේම තව ලස්සන සිංදු ඕනෙහ් 🥰😍❤
රඟපාන්න ගායනා කරන්න නටන්න ඕන එකක්. සුපිරි සිංදුව 🔥
Vibe 🎧🎵
රැප් එක තිබ්බෙ නැත්නම් නියමයි 😊❤️
Eeeka maruuuuu ❤❤❤💯
මම ආසම සින්දුව.❤ කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ..❤❤
එනකන් බලාගෙනමයි හිටියේ ❤❤
Awesome ❤️🔥✨
Ekanm ft maram lassni suba gaman oyt kelle.❤️😍😘
වෙනස්ම විදිහේ සිංදුවක් වෙනස්ම කලාවක්
වෙනම level එකක් ඔබට ජය 💖🤟