Travel With Chatura | රුවන්වැලි සෑයේ පැරණි චුඩා මාණික්‍යයට වෙන දේ (Vlog 223)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น •

  • @chameewithsashi9585
    @chameewithsashi9585 4 ปีที่แล้ว +80

    මියුසික් එක ඇහෙනකොටත් හිතට මහා පුදුමාකර දෙයක් දැනෙන්නෙ.ඒක වචන වලට පෙරලන්න අමාරුයි..මේ අපේ රට...දිවි හිමියෙන් රකින්න ඕන...රණවිරුවන් රැකල දුන්න මාගේ රට....ආදරෙයි. බුදුසරණයි .....

  • @LokayaDakinna
    @LokayaDakinna 4 ปีที่แล้ว +38

    සයිංසු යස්මිං සුගතස්ස ධාතු
    නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
    සුවණ්නමාලති පතිතනාමං
    වන්දාමහං ඵුපවරං මහඝ්ගං

  • @pinpokura8562
    @pinpokura8562 4 ปีที่แล้ว +18

    විශ්ව පාරමී පදනමට මාගෙ ප්‍රනාමය! ඉතාම වටිනා පින් කටයුත්තක් කරල තියෙනවා. ඉතාම භාග්‍යවන්ත පිරිසක් ලෙසින් දකිමු. සාදු! සාදු! සාදු! අපගේ භග්‍යවතුන් වහන්සේට පුදසත්කාර කරමින් කරන මේ කුසල් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වේවා!

  • @තිසුරවින්දුල
    @තිසුරවින්දුල 4 ปีที่แล้ว +133

    චතුරට ආදරේ අය ලයික් එකක් දාගෙන යන්න ♥️♥️♥️

  • @aselamalawa
    @aselamalawa 4 ปีที่แล้ว +22

    පටන් ගන්නකොටම පෙන්නපු ලස්සන දර්ශනය ... ආදරෙයි මගෙ ලස්සන රටට 😍

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +22

    රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි

    • @vidu881
      @vidu881 ปีที่แล้ว +1

      ඒක ඔයාගෙ උරුමයක් නෙමේ මුලු ලංකාවෙම උරුමයක්

  • @nishanifdo8036
    @nishanifdo8036 4 ปีที่แล้ว +14

    අර බාල නාට්‍ය නවත්තල අපට වෙනද වෙලාවට මෙි වැඩසටහන දාන්නකො.

  • @sudathperera3726
    @sudathperera3726 4 ปีที่แล้ว +35

    බොරු ප්‍රචාරය කල මිනිසුනි, දැන්වත් සත්‍ය තේරුම් ගෙන පාපී කටයුතුවලින් ඉවත්වන්න..
    විෂ්ව පාරමි පදනම වෙත අපගේ ගෞරවාචාරය!

  • @KidsZoneSriLanka
    @KidsZoneSriLanka 4 ปีที่แล้ว +5

    විශ්ව පාරමි ආයතනයට තවත් මෙවන් පින්කම් කිරීමට ශක්තිය ලැබේවා ...

  • @rajithdilshan6311
    @rajithdilshan6311 4 ปีที่แล้ว +7

    විෂ්ව පාරමි පදනම සත්භාවයෙන් සිදුකරන පිං පෙරහර පිලිබඳව ලෝකයාම දැන් දන්නවා. විෂ්ව පාරමි පදනම වෙත නමස්කාරය වේවා....🙏🏽🙏🏽🙏🏽

  • @hasunnipuna3260
    @hasunnipuna3260 4 ปีที่แล้ว +6

    විෂ්ව පාරමි පදනම විසින් බුද්ධාගම වෙත සිදුකරන මෙවන් ශාසනික මෙහෙය අති විශිෂ්ඨයි !

  • @lahirunuwanpriya2596
    @lahirunuwanpriya2596 4 ปีที่แล้ว +3

    විශ්ව පාරමී ආයතනය ජාතියේ පිංනට පහළ වූ පිංකෙතක් වැනිය. එකී ආයතනයේ නිර්මාතෘ ප්‍රභාත් නානායක්කාර මහතා සාසනික ධර්ම පුත්‍රයෙකි. බොහොම පිං මහිමයකට උරුමකම් කියන එතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. 🙏. අසදෘශ ස්වර්ණමාලී මහා චෛත්‍යයේ නව චූඩාමාණික්‍ය පැලඳවීමට පුරෝගාමී වූ ඔබ සියලු දෙනාටම බොහොම පිං...
    තෙරුවන් සරණයි!!
    Great job chathura..👍

  • @hansapathum355
    @hansapathum355 4 ปีที่แล้ว +8

    විෂ්ව පාරමී පදනම වෙත සහ ප්‍රභාත් නානායක්කාර මහතාට අපගේ හදපිරි ප්‍රනාමය පුද කරමු !
    සත්‍ය අවසානයේදී ජය ගත්තා... විෂ්ව පාරමි පදනමට බොහෝම පිං....
    අසත්‍ය ප්‍රචාරය කල දුදනන්ට ඉතාම හොඳ ප්‍රථිචාරයක්....
    ප්‍රභාත් නානායක්කාර මහතාට වැඩි වැඩියෙන් ලැබේවා!
    තෙරැවන් සරණයි !
    තවමත් අසත්‍ය ප්‍රචාරය කරගෙන යන මිත්‍යා දෘෂ්ටික මිනිසුන්ට මෙි වීඩියෝව ඉතා හොඳ ප්‍රථිචාරයක්....
    තවමත් අසත්‍ය ප්‍රචාරය කරගෙන යන මිත්‍යා දෘෂ්ටික මිනිසුන්ට මෙි වීඩියෝව ඉතා හොඳ ප්‍රථිචාරයක්....
    විෂ්ව පාරමි පදනම වෙත සහ චතුර මහතා වෙත අපගේ හදපිරි ස්තුතිය !
    විෂ්ව පාරමි පදනම විසින් කල තවත් ඓතිහාසික පිං පෙරහරක් මෙය... චතුරටත් ගොඩාක් පිං...
    විෂ්ව පාරමි පදනම විසින් බුද්ධාගම වෙත සිදුකරන මෙි ශාසනික මෙහෙය අති විශිෂ්ඨයි !
    පව් පුරෝගත් මිනිසුන්ගේ ඇස් ඇරෙව්වා !
    විෂ්ව පාරමි පදනමට තව තවත් පිංකම් කරන්න ශක්තිය සහ වාසනාව ලැබෙිවා!
    ඇත්ත දැනගන්නට ලැබුනා.
    විෂ්ව පාරමි පදනමට පිං..
    දැන්වත් බොරු ප්‍රචාරය කරන එක නැවැත්තුවොත් හොඳයි...
    මෙි මහා පිංකමෙන් විෂ්ව පාරමි පදනම ඉතා විශාල ලෙස පිං රැස් කලා...
    තවත් පිරිසක් ඉතා විශාල ලෙස පව් රැස් කලා !
    විෂ්ව පාරමි පදනම සත්භාවයෙන් සිදුකරන පිං පෙරහර පිලිබඳව ලෝකයාම දැන් දන්නවා. විෂ්ව පාරමි පදනම වෙත නමස්කාරය වෙිවා!
    පාපී ලෝකයේ ජීවත්වන පින්වත් මිනිසුන්ට අපගේ උත්තමාචාරය...
    විෂ්ව පාරමි පදනමට පිං සිද්ද වෙිවා!
    ප්‍රභාත් නානායක්කාර මහතාට වැඩි වැඩියෙන් ලැබේවා ! චතුර මහතාටත් ගොඩාක් පිං !
    විෂ්ව පාරමි පදනම ජාතියේ පිනට පහළවූ ආයතනයක්! බොහොම පිං!
    බොරු ප්‍රචාරය කල මිනිසුනි, දැන්වත් සත්‍ය තේරුම් ගෙන පාපී කටයුතුවලින් ඉවත්වන්න..
    විෂ්ව පාරමි පදනම වෙත අපගේ ගෞරවාචාරය!

  • @aselamalawa
    @aselamalawa 4 ปีที่แล้ว +12

    ස්තූතියි චතුර.. ❤️
    Travel with Chathura upload එකක් එනකන් අපි බලන් ඉන්නෙ 👍

  • @oshi-tv7ic
    @oshi-tv7ic ปีที่แล้ว +1

    මෙහෙම හරි දැකීම බාග්‍ය්ක් නෙත ගැටූ ඔබට පිං
    අනුමෝදන් වෙමි සාදු සාදු සාදු 🌹🌹🌹

  • @ruwankakillarachchi9280
    @ruwankakillarachchi9280 4 ปีที่แล้ว +6

    ඉතා ලස්සන හා විශිෂ්ට වැඩක්, චතුරා මහතාට බොහොම ස්තූතියි

  • @disnajayamali9030
    @disnajayamali9030 4 ปีที่แล้ว +9

    අයියේ ඔයා රටට.ගොඩාක්.
    වටිනවා බුදු සරණයි ඔයාට ආදරෙයි

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +7

    බොහොම පින් චතුර තෙරුවන් සරණයි

  • @sudathperera3726
    @sudathperera3726 4 ปีที่แล้ว +8

    පව් පුරෝගත් මිනිසුන්ගේ ඇස් ඇරෙව්වා !
    විෂ්ව පාරමි පදනමට තව තවත් පිංකම් කරන්න ශක්තිය සහ වාසනාව ලැබෙිවා!

    • @laksirirupasinghe2991
      @laksirirupasinghe2991 ปีที่แล้ว

      දැන් පැහැදිලි වෙන්න ඇති කවුද පව් පුරෝගත්තේ කියලා .

    • @kasunjanaka8324
      @kasunjanaka8324 ปีที่แล้ว

      @@laksirirupasinghe2991 ow api rewatuna 😥

  • @sanjumadhuwantha3168
    @sanjumadhuwantha3168 4 ปีที่แล้ว +11

    #චතුර අයියේ කල්පිටිය, බත්තලංගුංඩුව දූපත ට්‍රැවල් vlog එකක් ඕනේ ❤

  • @podihaminie4861
    @podihaminie4861 4 ปีที่แล้ว +1

    ගොඩාක් ආදරෙයි චතුර මල්ලි ගොඩාක් හොඳ චැනල් .එකක්.මම අදට,දවස් තුනක් තමා මේ විඩියෝ බලන්නේ ගොඩාක් හොඳයි ...ගොඩාක් ස්තුතිය ..මගේ නගරෙට ආපු ගමන ..බුදුසරණයි සරණයි ඔබට මල්ලි

  • @nimanthadinesh6277
    @nimanthadinesh6277 ปีที่แล้ว +1

    මෙම චූඩාමානික්ක්‍ය තැන්පත් කල ලී ආසනය නිර්මාණය කරන්න අපිට අවස්ථාව ලැබුනි.🙏🙏🙏

  • @sudeshwijerathna8900
    @sudeshwijerathna8900 4 ปีที่แล้ว +1

    මගේ ගම නේද කියලා දැනේනකොට පුදුම සතුටක් දැනෙන්නේ..දැන් අපි කාන්තාරෙක බිල්ඩින් ගොඩක් මැද සල්ලී හොයමින් ජීවත් වෙනවා..මෙහෙම අසිරියක් දාලා අවිල්ලා කියලා හිතනකොට දුකකුත් එනවා..
    ලගදිම එනවා මගේ රටට...ආදරෙයි මියදෙනතුරු මගේ රටට...චතුර ඔයාට ගොඩක් පින්..ගමේ සුන්දර බව පෙන්වීම ගැන.ඒ වගේමයි බුදු දහමත් ආරක්ශා වී මගේ රටට යහපතක්ම වේවා...

  • @Dilani898
    @Dilani898 4 ปีที่แล้ว +2

    මෙවන් උතුම් කර්තව්‍යයන් තව දුරටත් සිදු කිරීමට විශ්ව පාරමි පදනමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !!🙏🙏🙏🙏

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 4 ปีที่แล้ว +3

    2020.නව වසරේ ඉතා ප්‍රිය ජනක අවස්ට්‍රාවක් දැක ගන්න ලැබීම සතුටක්.තිසරණ සරනයි සැමටම .

  • @bskcreation1888
    @bskcreation1888 4 ปีที่แล้ว +2

    ජාතයන්තර මට්ටමෙ හොටෙල් එකක් නියමයි ,, දැකපු ලස්සනම හොටෙල් එක..

  • @nadeekaperera9430
    @nadeekaperera9430 4 ปีที่แล้ว +1

    ඇත්තටම පුදුමාකාර හැගීමක් දැනේනවා.මාරම ලස්සන යි.
    මේ මගේ රට.
    ස්තුතියි චතුර .🌹🌹🌹

  • @ruffasingh3658
    @ruffasingh3658 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි. චතුර. ඔබට ත්.
    දෙරණට ත්.බොහොම. පින්.
    තුරුණු වන් ගේ පිහිට
    සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏

  • @iwanthikarathnayake1649
    @iwanthikarathnayake1649 4 ปีที่แล้ว +19

    පරන චුඩාමානිකය හොරකන් කරන්න බලන් හිටපු උන් unlike කරලා

    • @mariodilano
      @mariodilano 4 ปีที่แล้ว +1

      Iwanthika Rathnayake ජෙප්පො ජෙප්පො

    • @sumithjayaweera1295
      @sumithjayaweera1295 ปีที่แล้ว

      Hi.good.oye.te.vetharae.
      athhe.danuna

  • @kavindadassanayake438
    @kavindadassanayake438 4 ปีที่แล้ว +4

    ayye english subtitles danna.ethkota pitarata ayath mewwa danagannawa

  • @srilanka6770
    @srilanka6770 4 ปีที่แล้ว +1

    ඔබට බෝහෝම පිං චතුර තෙරුවන් සරණයි ..!!!

  • @buddon139
    @buddon139 4 ปีที่แล้ว +1

    Saadu saadu 🙏🏾 bohoma saddawen program eka kala .. well done for gathering information specially about chuda manikkaya
    And talking to chef in the hotel ...

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +4

    සුභ අලුත්අවුරුද්දක් වේවා චතුර අයියේ තෙරුවන් සරණයි 🙏🙏

  • @malidu7
    @malidu7 4 ปีที่แล้ว +3

    Chathura kelinma kiwoth uba mawa pissek kara.. kochchara lassanada? Game kama mokadda kiyala hodata therenawa.. jaya wewa..

  • @prasannajayasinghe7826
    @prasannajayasinghe7826 4 ปีที่แล้ว +11

    Unlike කරලා තියන තිරිසන්නුන්ට සාප වේවා

  • @lankanexplorer5335
    @lankanexplorer5335 4 ปีที่แล้ว +1

    Hi Chathura.. tho im a Catholic, i love the way you explain about Buddhism, it's beautiful to listen. I have seen all of your travel vlogs and most of vlogs, you are going to beautiful temples and explaining the history is remarkable. Looking forward to travel around Sri Lanka after the pandemic is over. Thanks to you, that's one of my bucket list... you are one of the best journalists out there, the way you talk, its good to listen.. even im watching Talk with Chathura. So i wish you all the very best, do what your doing.. looking forward for new vlogs.. god bless you, much love..

  • @imeshamadhubhashani3818
    @imeshamadhubhashani3818 4 ปีที่แล้ว +3

    This is the best documentary
    Thank you

  • @duncantube716
    @duncantube716 4 ปีที่แล้ว

    Program ekata ekeanma ජයවේවා! Chathura පීනන්න පොඩ්ඩක් අමාරුයි wagea, අපිට පුළුවන් උගන්වන්න!! බුදුසරණයි!

  • @Piumal_landscape
    @Piumal_landscape 4 ปีที่แล้ว +1

    කාලේකින් ලංකාවේ හොඳ නවාතැනක් දැක්කා. ❤️🇱🇰

  • @garywilson1467
    @garywilson1467 4 ปีที่แล้ว

    Out of this world ! Beautiful ! What a lucky guy this Chathura chappie is to be able to see these wonders so close at hand and also enjoy such wonderful hospitality. One thing Chathura, U shouldn't be wearing a hat when U have a meal, particularly when it is laid out to you like a banquet ! Great hotel. And those children should not be catching fish in the vicinity of the sacred city - not even as pets, parents need to teach children it is not nice or being kind to animals. Live and let live, environment is important for both humans and animals !

  • @podihaminie4861
    @podihaminie4861 4 ปีที่แล้ว

    අනුරාධපුරේ ගොඩාක් ලස්සන තැන් තියෙනවා ගොඩාක් සතුටුයි .

  • @isharajayawardhana7569
    @isharajayawardhana7569 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏💐💐💐

  • @හරිඳුතේනුවර
    @හරිඳුතේනුවර 4 ปีที่แล้ว +6

    චතුර කියන්න වචන නෑ ඔයා නම් මාර පින්වන්තයෙක්...

  • @දිනේශ්තරින්දු
    @දිනේශ්තරින්දු 4 ปีที่แล้ว +11

    ජෙප්පොන්ට ඕක මාර අමාරුවක් තිබුනෙ

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 ปีที่แล้ว +1

    Chathura malli Godak pin Oyata.🙏
    Suba Aluth Auruddak wewa.🙏❤👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @damitharathnayaka6180
    @damitharathnayaka6180 4 ปีที่แล้ว +2

    සාදු සාදු......🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ලස්සනයිලංකාශ්රී
    @ලස්සනයිලංකාශ්රී 4 ปีที่แล้ว +2

    ඇත්‍තටම චතුර අය්යෙ කොහොමද traveling කියන්නේ ලොකු පරාසයක දිවෙන මාතෘකාවක් අපි හැමදාම ❤ ආදරෙය් ඒවගේම සුබා සුබ ප්‍රාර්ථනා කර සිටිනවා ඔබගේ කාරුණික කාර්‍යමණ්ඩලයට දළදා සමිදු පිහිටයි සම්මා සම්බුදු සරණයි කියා මා ප්‍රාර්ථනා කර සිටිනවා 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤🤩 th-cam.com/video/-RXcdncXFo4/w-d-xo.html

  • @user-xy1xi3hd8f
    @user-xy1xi3hd8f 4 ปีที่แล้ว +2

    Thanks so much Chatura, keep doing ur good journalism. Very auspicious video of Ruwanwalisaya. Thunsaranai

  • @express6468
    @express6468 4 ปีที่แล้ว +2

    Man nam kiyanne පැරණි dewal පැරණි vidiyatama thiyennata harinda ඕනෙ. එතකොටයි eke watinakama thiyenne. Ai aluth dewal.

    • @sumithjayaweera1295
      @sumithjayaweera1295 ปีที่แล้ว

      oyalage.ne.rajaya

    • @express6468
      @express6468 ปีที่แล้ว

      @@sumithjayaweera1295 දැන් උඹ කාලා බලලද කියන්නේ රජය මගේද කියලා😂 දෙයක් දැක්ක ගමන් තීරනේ කරන්න එපා බන්. කටට එන එන හැම එකම කියවන්නත් එපා. ඒ දවස් වලම කිව්වා මුන් ඕකට ගේම දෙන්න හදන්නේ කියලා. කොහෙද ඉතින් එතකොට අපිට ලෝකේ නැති දේවල් කියලනේ මෝඩ මිනිස්සු කෑගැහුවේ. උඹලා බෞද්ධයෝ ද කියලා ඇහුවේ. ඉතින් කට වහන් හිටියා. දැන් පේනවනේ ඇස් පනාපිටම මුන්ට ඕවා පඩිසන් දීලා තියන හැටි.

  • @gangaarambegedara3532
    @gangaarambegedara3532 3 ปีที่แล้ว

    චතුර, Jefri Bawa ගේ ගෙදර ( බේරුවල ) වැඩසටහනක් කරන්න.කාටත් වැදගත් වේවි.

    • @Samithathero
      @Samithathero 2 ปีที่แล้ว

      Ayi meka hoda nadda?

  • @charuthapelpola6002
    @charuthapelpola6002 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි☸️🙏🙏🙏

  • @Kumudujwkumudu
    @Kumudujwkumudu 3 หลายเดือนก่อน

    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    🌺🌸💐සයිංසු යස්මිං සුගතස්ස ධාතූ 💐🌸🌺
    🌺🌸💐නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං 💐🌸🌺
    🌺🌸💐ස්වර්ණමාලිතී පතීත නාමං 💐🌸🌺
    🌺🌸💐වන්දාමහං ථූපවරං මහග්ඝං 💐🌸🌺
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ෂඩ්වර්ණ රශ්මි විහිදුවන නිර්මිත බුදු රුවක් තුළ යම් දා ගැබක සැතපෙන සේක් ද, ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේ ට දොහොත් මුදුනෙහි තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    මාගේ නමස්කාරය වේවා…!
    💐🌼🌺
    සාදු.! සාදු..!! සාදු…!!!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    තෙරැවන් සරණයි…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺

  • @chamee_jayalath
    @chamee_jayalath 3 ปีที่แล้ว

    Thanks chathura.. oyage me weda apage sri lanakawe athithayan newatha mathak kara dunnata .. thanks again to u

  • @dilshanweerasinghe9007
    @dilshanweerasinghe9007 4 ปีที่แล้ว +1

    Ruwanweliseyata whechcha hariyak ! dan mey chaiythye pipurum 3k man nirikshanaya kala ! mekata kawuda waga kiyanney !

    • @garywilson1467
      @garywilson1467 4 ปีที่แล้ว

      kal yaddi hama dema ehema thamayi. onakamin karapu deyak noweyine

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +3

    දෙරණ චතුර කියන්නෙ එක්තරා විදියකට යුගයේ වීරයෙක් 🌷👍

  • @gaminigamage696
    @gaminigamage696 4 ปีที่แล้ว +1

    Sadhu sadu sadu !!!!!!!!!!!!!!!!🙏🙏🙏

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 4 ปีที่แล้ว +1

    නියමයි චතුර

  • @sandunkudakrunduwage6061
    @sandunkudakrunduwage6061 4 ปีที่แล้ว +1

    මෙි මහා පිංකමෙන් විෂ්ව පාරමි පදනම ඉතා විශාල ලෙස පිං රැස් කලා...
    තවත් පිරිසක් ඉතා විශාල ලෙස පව් රැස් කලා !

  • @koreanguide4482
    @koreanguide4482 4 ปีที่แล้ว +1

    නියමයි චතුර අයියෙ

  • @araliyawathsanimadugalla2355
    @araliyawathsanimadugalla2355 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @nalinnmuthufdo9373
    @nalinnmuthufdo9373 4 ปีที่แล้ว +1

    ආදරෙයි මගෙ ලස්සන රටට 😍

  • @janithchamara5496
    @janithchamara5496 4 ปีที่แล้ว +4

    මේ ප්‍රොග්‍රෑම් එක ටීවී එකේ යන්නේ කීයටද.

  • @gaminiperera3888
    @gaminiperera3888 2 ปีที่แล้ว +1

    අනේ ලෝකයේම සිංහල බෟද්ධයට තියෙන එකම රට දිවි හිමියෙන් රැකගනිවු කොල්ලනේ....

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +4

    බලන්නකො මේ කාලකණ්ණි නිලධාරීන් අපේ ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට මේ වගේ තැන්වල කුටියක් හදාගන්න දෙන්නේ නෑ....ඒ උනාට ජවූසම් නටන නාඩගං කාරයන්ට වැව් තාවුල්ලේ වූවත් හෝටල් හදන්න දෙනවා...... කැලෑවක් ගියත් තත්වය ඕකයි මොනතරම් අබෞද්ධයන් රජයන රටක්ද මේක......

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว

    Vela teyana de dannawa me taram ate utum deve varuth hatara vaten aveth vandana karapu me jeva manna budunta aaraksava aservadaya koitaran vatenawada manekteka ko galewa neda teruvan saranai

  • @gauriyashodhara7760
    @gauriyashodhara7760 2 ปีที่แล้ว

    Ada therenava neda mokadakarala thiyenne kiyala Kage Kageth redi galawela Abela vishva paramipadanama kiyana de karanna Lankawema baudda janathavage vagakima ganna puluwanda ?

  • @thusharirathnayake9770
    @thusharirathnayake9770 3 ปีที่แล้ว

    Dutugemunu rajuge chooda manikyata wada kohomada dan inna mee desha palana seppadayin ge chooda manikke kohomada balagathu wenne....hari chooda manikya rajapaksha ballo salli karagaththa....

  • @NipunSubashanthaka-qn6ct
    @NipunSubashanthaka-qn6ct ปีที่แล้ว +1

    කෝ එතකොට දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑයට පලදපු චූඩාමානික්‍යා 🙄🤔

    • @vidu881
      @vidu881 7 หลายเดือนก่อน +1

      ඉස්සර ස්තූප වල චූඩා මාණික්‍යක් තිබ්බෙ නෑ ඒ වෙනුවට යූපය තිබ්බෙ ඒ යූපය උඩ ජත්‍රය තිබුනේ ඒ නිසා ඉස්සර රුවන්වැලි සෑයේ චුඩා මාණික්‍ය තිබ්බෙ නෑ ක්‍රමිකව ස්තූප කලාවේ වර්ධයන සමග ඒ යූපය ඉවත් වෙලා කොත් කැරැල්ල ආවා ජත්‍රය ඉවත් වෙලා චුඩා මාණික්‍ය ආවා දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑයට චූඩා මාණික්‍යක් පැළදුවේ නෑ

  • @suneethaherath7013
    @suneethaherath7013 4 ปีที่แล้ว

    Theruwan saranai puthe oyata.sadu sadu sadu.

  • @jummatravelers5559
    @jummatravelers5559 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @sksapuwinna3420
    @sksapuwinna3420 2 ปีที่แล้ว

    අනේ අපේ් අතීත ශ්‍රී විභූතිය. දැන් කොන්ක්‍රීට් වනාන්තරයක්, රුවන්වැලිසෑය අවට.

  • @siranisilva7161
    @siranisilva7161 4 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @shehandissanayake8078
    @shehandissanayake8078 4 ปีที่แล้ว +2

    Download krnn puluwn widiht dapnko bn

  • @amararanasinghe7786
    @amararanasinghe7786 4 ปีที่แล้ว

    Thank you🙏

  • @revuparatana6282
    @revuparatana6282 4 ปีที่แล้ว +1

    ළමා කාලේ මතක් උනා

  • @sksapuwinna3420
    @sksapuwinna3420 3 ปีที่แล้ว

    Is this hotel situated in the " pooja bhumiya "? This is very closed to Thissa weva.

  • @madu.....5659
    @madu.....5659 ปีที่แล้ว

    සාදු සාදු

  • @moragamadhananjanee4751
    @moragamadhananjanee4751 4 ปีที่แล้ว

    අනේ චතුර පැටියෝ english sub දාන්නකෝ අයියෝ...

    • @podihaminie4861
      @podihaminie4861 4 ปีที่แล้ว

      ඇයි ඔයා සිංහල දන්නේ නැද්ද පැටියො

  • @madushanirodrigo1019
    @madushanirodrigo1019 2 ปีที่แล้ว

    Siwhela tv kiyana chanel eke me sambandawa dala thiyena program eka balanna..wela thiyana de api katath pehedili wei

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    චූඩා මාණික්කෙ බලාල යනව නේ අපී...සිංදුව මතක් උනා. එච්චර ද? ( Everything is back to square one ! Is that so? )

    • @sumithjayaweera1295
      @sumithjayaweera1295 ปีที่แล้ว

      ai.mahendaya.owa.gale.wala.
      vekke.oye.the.yanne.nekan.
      viduru.gal.rolgol..thama
      oke.ellala.lasane.karala
      theyanne.wedene.untah.
      hane.wadenawa.mame.
      baye.ne.

  • @samanbuddhika145
    @samanbuddhika145 3 ปีที่แล้ว

    Anuradhapura tawa travel akak karanam niyamai

  • @paytmansaeed410
    @paytmansaeed410 3 ปีที่แล้ว

    Maga ass dakan chudamanickka dakama balagannata labuna chathura putha obata godak pin 2020 11,24 man dubai

  • @kasunudayanga3595
    @kasunudayanga3595 2 ปีที่แล้ว

    කියන්න වචන නෑ ඒ තරම් හොඳටම චැනල් එක කරනවා...

  • @saduniraweena1830
    @saduniraweena1830 2 ปีที่แล้ว

    Rajapaksha horu mage ratath mage uthum maha sayatat ninda kara.saapa weyan okunta

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว

    සම්බුදු සරණයි!

  • @dushanilukpitiya6195
    @dushanilukpitiya6195 ปีที่แล้ว

    Meya araksha krnna shaktiya labewa

  • @r.m.d.rnayanajith1232
    @r.m.d.rnayanajith1232 3 ปีที่แล้ว

    සුගන්ද කුටියේ තැන්පත් කරල තියනව දැන් 🙏🙏

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 4 ปีที่แล้ว +1

    Best

  • @ireshamaduranganirajapaksh934
    @ireshamaduranganirajapaksh934 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 3 ปีที่แล้ว

    Budusaranai..sadu.sadu.sadu

  • @yureshnadishan
    @yureshnadishan 2 ปีที่แล้ว +1

    මේක නේද missing වෙලා තියෙන්නේ?

  • @tharindunuwan6822
    @tharindunuwan6822 4 ปีที่แล้ว

    Niyamai Chathura Aiya.

  • @ajweere9903
    @ajweere9903 4 ปีที่แล้ว

    Where is this at 25:20 ? Thanks Chathura mallie.

  • @thiwankairoshan3702
    @thiwankairoshan3702 2 ปีที่แล้ว +1

    Rajapaksha la chuda manikkatath wikka ahenam .

  • @NipunSubashanthaka-qn6ct
    @NipunSubashanthaka-qn6ct ปีที่แล้ว +1

    ඔය අලුත් ඒව එපා පැරනි චූඩාමානික්‍යා ආපහු පලදන්න එය තමා අපේ උරුමය

    • @vidu881
      @vidu881 7 หลายเดือนก่อน +1

      පැරණි චූඩා මාණික්‍ය පළුදු වෙලා පුපූරලා තියෙනවා දැක්කෙ නැද්ද

    • @gAluthga
      @gAluthga 7 หลายเดือนก่อน +1

      කෙසේ වෙතත් රේරුකානේ ස්වාමින්වහන්ස පලදාවපු සමානව වෙනත් චුඩා මැණිකයක් ඇතයි සිතීමට අපහසුයි

  • @rafaelguerreros263
    @rafaelguerreros263 4 ปีที่แล้ว

    What is the name of the hotel in this program? 🙏

  • @adhiviyanage8635
    @adhiviyanage8635 ปีที่แล้ว +1

    🙏❤

  • @kumududesilva8008
    @kumududesilva8008 2 ปีที่แล้ว +1

    බොරු කියන්න එපා බුරූමෙ ආණ්ඩුකාරවරයා විසින් ලංකාවේ ආණ්ඩුකාරවරයාට දෙන ලද්දකි

  • @bingunirathnayaka4871
    @bingunirathnayaka4871 4 ปีที่แล้ว

    Sadu Sadu saduuu 🌼🙏🙏🌼

  • @sahanrangana3598
    @sahanrangana3598 3 ปีที่แล้ว

    Mokatada parani ekak galewwe...oka thiyanna tibbane ane chathurayo owa kiyapan Rana bahulata....