අන්තර්ජාලයේ photo මගින් සල්ලි හොයමු ($50+ for viral photos)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • නොමිලේ සියලුම විස්තර සහ plugins ඇතුළුව Android App Template එක මෙන්න මේ වීඩියෝ එකෙන් ලබාගන්න.
    • Free Android Wallpaper...
    ----------------------
    Earn money online by selling photos
    Hidde way to earn money using photos without selling them online
    Written Article: www.thakshanav...
    අද තාක්ෂණවේදියා කියලා දෙන්නේ කොහොමද මේ ලස්සන ලස්සන ෆොටෝස් අරන්ගෙන ඒවා අන්තර්ජාලයේ විකුණලා සල්ලි හොයන්නේ කියලා. ඇත්තටම මේක ලංකාවේ අයට ලේසියෙන්ම කරන්න පුළුවන්, මොකද ලංකාවේ හැම තැනකම වගේ ලස්සන නිසා.
    අද කාලේ ගොඩක් දෙනෙක් ළග හොද smartphone එකක් හෝ DSLR කැමරා එකක් තියෙනවා. ඉතින් එක නිකන් තියාගෙන ඉන්නේ නැතුව එකෙන් සල්ලි හොයන්න ක්‍රමයක් තමයි මේ ලිපියෙන් කියලා දෙන්නේ. මේකට ඕන වෙන්නේ හොද කලාත්මක ඇසක්, හොද කැමරා එකක් (හෝ smartphone එකක්) සහ photo editing ගැන යම් දැනුමක් විතරයි. Photo editing ගැන ලේසියෙන්ම TH-cam එකෙන් ඉගෙන ගන්න පුළුවන්.
    ----------------------------------
    Earn money online by searching Google: • Google Search කරනවට නො...
    මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් Like කරන්න අනිත් අයට මේ ගැන දැනගන්න share කරන්න. මතක ඇතුව Thakshanavediya TH-cam Channel එකට Subscribe වෙන්න.
    Subscribe - bit.ly/thakshan...
    ------------------------------------
    Follow me on Social Media
    Instagram - / thakshanavediya
    Facebook - / thakshanavediya
    #internetmoney #earnmoneyonline #srilanka #sinhala

ความคิดเห็น • 605

  • @Thakshanavediya
    @Thakshanavediya  5 ปีที่แล้ว +42

    නොමිලේ සියලුම විස්තර සහ plugins ඇතුළුව Android App Template එක මෙන්න මේ වීඩියෝ එකෙන් ලබාගන්න.
    th-cam.com/video/bFNpzrfJMQc/w-d-xo.html

  • @lovelypathum3920
    @lovelypathum3920 5 ปีที่แล้ว +84

    අපි කැමතී මේ විදිහට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදල ඒකෙං මේ විදිහට අපේ ඇඩ්ස් හරහා ආදායමක් ලබන්න..
    ඒක නිසා ඇන්ඩොයිඩ් ඇප් එක හදන විදිහ පියවරෙං පියවර කියා දෙන්න පුලුවන්ද?

    • @susilamayadunna9927
      @susilamayadunna9927 4 ปีที่แล้ว +1

      Undroid app eka kohomada hadaganne

    • @kanchanadk8285
      @kanchanadk8285 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් එ සම්බන්දව විඩියෝ එකක් ඔන

    • @slkubura7882
      @slkubura7882 4 ปีที่แล้ว

      @@susilamayadunna9927 good

    • @cheyanbro4556
      @cheyanbro4556 2 ปีที่แล้ว

      Matath

  • @sansalajayawardhana8417
    @sansalajayawardhana8417 3 ปีที่แล้ว +1

    මමත් කැමති .ඒ ගැන දැනුවත් වෙන්න.ඔයාගේ විඩියෝව සෑහෙන්න වටිනව නොදන්න අයට.thank you

  • @wasa945
    @wasa945 5 ปีที่แล้ว +4

    Android app එකක් හදන විදිය කියල දෙන්නකෝ bro, ඔයාගේ වීඩියෝස් ගොඩක් වටිනවා 👍👍

  • @neelajayasinghe5038
    @neelajayasinghe5038 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් ,මගෙ ලගත් ෆොටෝස් ගොඩක් තියෙනවා ,ඇප් එක හදාගන්න විදිය කියල දෙන්න කෝ..

  • @sugajjdfjdjdd
    @sugajjdfjdjdd 2 ปีที่แล้ว

    Chanux bro ekka baladdi....anthima durwala video ekak.......kiyala dena ekak hariyata kiyala denna....kaalaya kanne neathuwa.....

  • @දිමුතුනැන්දාසහසහෝදරිය

    මටත් දැනගන්න ඕනේ කොහොමද ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හදාගන්නේ , පුලුවන්නං කියල දෙනවද ලොකු උදව්වක් ..

  • @piyumichathurika2414
    @piyumichathurika2414 3 ปีที่แล้ว

    අද තමයි විඩියෝ එක බැලුවෙ සබ් කෙරුවා අයියෙ ඇන්ඩ්‍රොයිට් ඇප් එකක් හදන්න කැමති යි ✋✋✋

  • @muthukudaarachchi1925
    @muthukudaarachchi1925 5 ปีที่แล้ว

    Bohoma honday Putha thamange danuma anik hamomath ekka beda ganima. Mewan karyayan thulin samajaya danuwath kalata oyata pin. Teruwan Saranay.

  • @BorninHela
    @BorninHela 5 ปีที่แล้ว +4

    Android app එකක් හදන විදිහ video එකක් කරන්න අයියා. පැහැදිලිව step by step

  • @prasanlahiru7699
    @prasanlahiru7699 ปีที่แล้ว

    වැඩේ කියලා දෙන්න කෝ broooo ..❤️❤️❤️
    ජය වේවා

  • @wildfriendssrilanka4389
    @wildfriendssrilanka4389 2 ปีที่แล้ว +1

    Lassana vidio akakk ayia hodata pahadili

  • @hasaralsandakalum9096
    @hasaralsandakalum9096 5 ปีที่แล้ว

    මම කැමතියි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදා ගන්න ඒක මට කියා දෙන්න photos දාලා upload කරගන්න විදිහක් කියාදෙන්න මේ වගේ දැනුවත් කිරීම් වලට ගොඩක් ස්තුතියි

  • @S.LTechShow
    @S.LTechShow 6 ปีที่แล้ว +29

    machan app ekak hadana vidia kiyannako oyawa contact kara ganna vidihak nadda

    • @Thakshanavediya
      @Thakshanavediya  6 ปีที่แล้ว

      fb.com/thakshanavediya එකේ චැට් එකක් දාන්න.

    • @sampathpodi276
      @sampathpodi276 5 ปีที่แล้ว

      @@Thakshanavediya kohomada photo dala salli hoyanne

    • @slheartsrilanka6548
      @slheartsrilanka6548 5 ปีที่แล้ว

      App ekak hadana heti kiyanna

    • @Thakshanavediya
      @Thakshanavediya  5 ปีที่แล้ว

      @@slheartsrilanka6548 මේක බලන්න th-cam.com/video/bFNpzrfJMQc/w-d-xo.html

    • @newTV2in1SL
      @newTV2in1SL 5 ปีที่แล้ว

      Thakshanavediya good,app ekak hadaganne kohomada

  • @vihagafernando2134
    @vihagafernando2134 4 ปีที่แล้ว

    යාළුවනේ,මම විනෝදාංශයක් විදියට ජංගම දුරකථනය පමණක් (Mobile Phone) භාවිතා කර ජායාරූප ලබාගැනිම සිදුකරන අයෙක්මි.මා විසින් (Mobile Phone) ජංගම දුරකථනය පමණක් භාවිතා කර ලබාගන්නා ජායාරූප අන්තර්ජාලය හරහා ගැණුම්කරුවන් වෙත අලෙවි කල යුත්තේ කෙසේද?මා විසින් ඒ සදහා අනුගමනය කලයුතු පියවර සහ විස්තර මොනවාද?

  • @rathnasirisamarasinghe5984
    @rathnasirisamarasinghe5984 ปีที่แล้ว

    ඉතාමත් හොදයි ස්තුතියි ඔබට. ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හදන විදිහ කියල දෙන්න .

  • @subaanmic1
    @subaanmic1 5 ปีที่แล้ว

    Ayye matath dena ganna owne ANDROID APP EKAL HADA GANNA VIDIHA HA & MEY PHOTOS WEB SITE WELA DAMMOTH EWWAYENG ENA SALLI KOHONADA LANKAWETA GANNE ?

  • @ishanlahiru469
    @ishanlahiru469 5 ปีที่แล้ว

    Maath kamathi..app ekak hadana wdha kiya denna..me site walin hoyana salli athata ganna hatith kiya denna.thanks bro..godak watina vedio ekak

  • @sureshfonseka4404
    @sureshfonseka4404 5 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා bro මේ වීඩියෝ එක. බොහොම ස්තුතියි. Android app eka හදන විදිය දාන්න.

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 5 ปีที่แล้ว

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදාගන්න කැමතියි, මුදල් ඉපයීම සඳහා,ඒ සඳහා අවශ්‍ය කරන විස්තර එවනමෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තූතියි.

  • @ciaobro9077
    @ciaobro9077 3 ปีที่แล้ว

    අනිවාර්යෙන්ම ..✋ පට්ට බ්‍රෝ ...🤟

  • @NewsPointSriLanka
    @NewsPointSriLanka 5 ปีที่แล้ว

    aiye shutterstock accnt 1k hadala 4to uplod kala. hariyata 4to uplod karanne kohomda? money eran karanne kohomad?

  • @Thakshanavediya
    @Thakshanavediya  5 ปีที่แล้ว +1

    Coding දැනුමක් නැතුවම Mobile App හදන හැටි ඉගෙන ගන්න මේ වීඩියෝ එක බලන්න. (1 කොටස)
    th-cam.com/video/_EFBs1nPnUY/w-d-xo.html

    • @liyarasanthusi9858
      @liyarasanthusi9858 5 ปีที่แล้ว

      aiye mama oyage video eka baluwa mama kamathi danaganna photos gahala salli hamba karanna video ekak karanna puluwanda kohomada wallpaper app ekak karanne kiyala

    • @Thakshanavediya
      @Thakshanavediya  5 ปีที่แล้ว

      @@liyarasanthusi9858 ow android wallpaper app ekak hadana hati video ekath ilagata danawa, channel ekata subscribe wela inna.

    • @Thakshanavediya
      @Thakshanavediya  5 ปีที่แล้ว

      නොමිලේ සියලුම විස්තර සහ plugins ඇතුළුව Android App Template එක මෙන්න මේ වීඩියෝ එකෙන් ලබාගන්න.
      th-cam.com/video/bFNpzrfJMQc/w-d-xo.html

  • @asanthisilva1073
    @asanthisilva1073 3 ปีที่แล้ว

    දවස් කියක් යනවා ද බැංකුවට සල්ලි ගන්න කෙ⁣ාහොමද

  • @harshanadanushkaweerasingh3043
    @harshanadanushkaweerasingh3043 4 ปีที่แล้ว +1

    පැහැදිලිව අපිට කියලා දෙනවා good luck

  • @mrsocialmind
    @mrsocialmind 5 ปีที่แล้ว +1

    Aiye meke anroid app hadhala salli hoyana hati kiyala dennako

  • @manjubro7911
    @manjubro7911 5 ปีที่แล้ว

    mama th asai anriod apps akak hada wool පේපර් akak hadana hati dana ganda ,,oyata keyala denna පුලුවන්ද videyo aka kin peya waren peya වර

  • @Prabasan-xn7ov
    @Prabasan-xn7ov 5 ปีที่แล้ว

    Aiye mata meka kohomahari karanna ona mata thaniyama karanna threnne ne oyawa meet wela hari kamak ne karaganna vidihak kiyala denna puluwanda loku udauwak.

  • @IndusaraTV
    @IndusaraTV ปีที่แล้ว +1

    App එකත් හදමුද හොද අදහසක්💐

  • @vishwaperera4799
    @vishwaperera4799 5 ปีที่แล้ว +1

    Kohomada wallpapers app ekak hadanne .ikmanata video ekak karanna

  • @sinhaladirector4798
    @sinhaladirector4798 4 ปีที่แล้ว

    Ayya හම්බෙන සල්ලි එන්නෙ bank ecconts ekatada naththam pay pal ecconts ekatda

  • @ronidil1018
    @ronidil1018 2 ปีที่แล้ว

    I need to do this?how to create Android app?ple waiting for ur help.

  • @newcreations1351
    @newcreations1351 6 ปีที่แล้ว +1

    android app ekak komada hadanne aiya? kiyala dennako☺

  • @thingstoknowinlife.1112
    @thingstoknowinlife.1112 5 ปีที่แล้ว +2

    android saha appel app akak hadana hate keyala dana dako..

  • @production8429
    @production8429 3 ปีที่แล้ว

    මම කැමතියි ඒක දැනගන්න. වීඩියෝ එකක් දාන්න

  • @ipworld577
    @ipworld577 4 ปีที่แล้ว

    අයියෙ මම කැමතී වෝල් එකක් හදල ඇඩ් දාල සල්ලි හොයන්න ඉගෙනගන්න

  • @Wayaba_news
    @Wayaba_news 5 ปีที่แล้ว

    රැකියාවක් නොමැති අය බැලිය යුතුම සයිඩ් එකක් මටත් කියා දෙන්න හරියට කරනන

  • @tiktokproduction7628
    @tiktokproduction7628 5 ปีที่แล้ว +1

    අපි කැමතී මේ විදිහට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදල ඒකෙං මේ විදිහට අපේ ඇඩ්ස් හරහා ආදායමක් ලබන්න..
    ඒක නිසා ඇන්ඩොයිඩ් ඇප් එක හදන විදිහ පියවරෙං පියවර කියා දෙන්න පුලුවන්ද

  • @isuruchamara9683
    @isuruchamara9683 5 ปีที่แล้ว

    Ex web sait kiyana kota video eke e web sait tika pennana.....
    Good luck bro......

  • @shanikamadhushanishanika4369
    @shanikamadhushanishanika4369 5 ปีที่แล้ว +1

    Hi. Man kamthi app eka hadanne kiyala denna puluwanda

  • @Fxwining
    @Fxwining 4 ปีที่แล้ว

    kohomada android app ekak hadala add walin salli hoyanne

  • @mrsocialmind
    @mrsocialmind 5 ปีที่แล้ว +1

    Aiye meken api hoyana salli mokak harahadha ganna පුළුවන්

  • @SVCHIPRODUCTS
    @SVCHIPRODUCTS 4 ปีที่แล้ว +1

    App ekak hadana heti ikmanata onaaa

  • @roshitharanasinghe1322
    @roshitharanasinghe1322 5 ปีที่แล้ว

    Android app hadana widiya mula indalama kyla denna puluwn da ayya?

  • @gaiya-withseteka2765
    @gaiya-withseteka2765 5 ปีที่แล้ว

    Aiye kohomada oya site wala accounts hadala salli ganne plz e ganath kiyla denna

  • @anuruddhaprageeth2826
    @anuruddhaprageeth2826 4 ปีที่แล้ว

    Math kamathi app ekak hadala phts dala salli hoyanna.wistara denawada

  • @wishvasenadhi7285
    @wishvasenadhi7285 5 ปีที่แล้ว

    Ayye eka hoda wadak,
    Ane plz android app hadana video ekak ikmata upload karannako

  • @sithijaanupama3039
    @sithijaanupama3039 4 ปีที่แล้ว

    Aiye android app ekak hadanne kohomada kiyala apita kiyala denawada..

  • @udayangaart5466
    @udayangaart5466 3 ปีที่แล้ว

    Pone eken karanna barida computar ekak onemada

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 4 ปีที่แล้ว

    Android app ekak hadana vidiya danaganna kamathi.kohomada eka hadanne?

  • @kushanvimukthi1160
    @kushanvimukthi1160 4 ปีที่แล้ว

    mamath photography krnwa math asai kiwa wage app ekak hadanna igena ganna poddak kiyala dennako

  • @nilanthapushpakumaragamala3606
    @nilanthapushpakumaragamala3606 5 ปีที่แล้ว +1

    mama kamathi meka eganaganna. kohomada contact karanne.?

  • @ම්ම්-ඤ8ඨ
    @ම්ම්-ඤ8ඨ 4 ปีที่แล้ว

    Shutterstock eken 4to upload karanne kohomada account ekk hadaganne kohomada kiyla denna

  • @osca3978
    @osca3978 4 ปีที่แล้ว

    aiye den api shutterstock wge site ekk photos sell krnn demmoth e photo ekm anith istocks, pictures.lk wge site wlath sell krnna danna beida??

  • @kumarasirimunasinghe5041
    @kumarasirimunasinghe5041 5 ปีที่แล้ว

    ane android app ekak hadana vidiya kiyanna.photo net ekata upload karana vidiya kiyanna

  • @dhilshanvlog5255
    @dhilshanvlog5255 4 ปีที่แล้ว

    Video upload karanne me wepsite waltadaa? E website mondaaa

  • @podiboy4986
    @podiboy4986 3 ปีที่แล้ว

    Anroid app ekak hadana widiha denaganna one ayye...🙏🙏

  • @arunasri9474
    @arunasri9474 4 ปีที่แล้ว

    Mamath kamathi app akak hadala salli hoyanna mata appa akak hadana hati kiyaladennako

  • @chamarahapugaskumbura121
    @chamarahapugaskumbura121 ปีที่แล้ว

    Android app එකක් හදන විදිය කියලා දෙන්න

  • @rasikanilmini9591
    @rasikanilmini9591 4 ปีที่แล้ว

    Matath danaganna oni app eka hadana vidiya. Piyawaren piyawara kiyala danna plz

  • @mp7369
    @mp7369 6 ปีที่แล้ว +7

    thnx aiye . අර කිව්ව සයිට් වලින් paypal වලට සල්ලි විත්ඩ්‍රො කරන්න පුලුවන්ද?
    අර app එක හදන විඩියොත් ඉස්සරහට දාන්න අය්යෙ.

    • @Thakshanavediya
      @Thakshanavediya  6 ปีที่แล้ว +2

      ඔව් PayPal පුළුවන්. 👍

    • @sayuripaba4543
      @sayuripaba4543 3 ปีที่แล้ว

      @@Thakshanavediya pay pal netiwa karanna berida

  • @nadeessadaruwan2916
    @nadeessadaruwan2916 5 ปีที่แล้ว

    kohomada anroid wallpaper app ekk hadanne..please help me

  • @pushpa726
    @pushpa726 4 ปีที่แล้ว

    Mama kamathi android app hadala photos wikunanan pls help me

  • @imeshamadushani2775
    @imeshamadushani2775 5 ปีที่แล้ว

    Mata danaganna oni app eka hadana widiha kohomada kiyala danaganna

  • @sampath2418
    @sampath2418 4 ปีที่แล้ว

    Android apps හදන හැටි video එකක් දෙන්න පුළුවන් ද?

  • @missouri8717
    @missouri8717 4 ปีที่แล้ว

    Please mata app aka hadana hati egena Ganna Ona please kiyala dennakoo

  • @shirobeautycooking2086
    @shirobeautycooking2086 5 ปีที่แล้ว

    Kohomada mama kamathi photo gahala wikinanna

  • @dhilshanvlog5255
    @dhilshanvlog5255 4 ปีที่แล้ว

    Kohomda app ekak hadnne.. app ekak hadanna salli onedaaaa

  • @judelakshan2466
    @judelakshan2466 4 ปีที่แล้ว

    Android app ekak hadana widiha kiyla denna puluwanda

  • @seemo1050
    @seemo1050 5 ปีที่แล้ว

    aiya Android app ekak hadana vidiya video tikak karanna oyagen labena danuma marama watinawa aiya thanks

  • @shansilva4063
    @shansilva4063 4 ปีที่แล้ว

    shutterstoct photo add karala photo details saha descriptions aka aniwarayan dannama onada anika apita mudal gawanna kohomada visthara tikak kiyanna puluwanda

  • @bjanaklakamalweerasinghe7084
    @bjanaklakamalweerasinghe7084 5 ปีที่แล้ว

    Hi brother.. great video.tnx kohomada Android app 1k hadaganne wall paper danna?

  • @shaminikarunaratne2641
    @shaminikarunaratne2641 3 หลายเดือนก่อน

    ඇන්ඩ්‍රොයිට් ඇප් එකක් හදන විදිය වීඩියෝවක් කරන්න

  • @laknapathi8017
    @laknapathi8017 4 ปีที่แล้ว +1

    අැන්ඩ්‍රාෙයිඩ් අැප් එක පිලිබදව දැනගන්න කැමතියි. ස්තූතියි

  • @dineshcmc5148
    @dineshcmc5148 4 ปีที่แล้ว

    App ekk hadan wdiya kiynwd. ideamart hodaid.

  • @sudarasankalpa4832
    @sudarasankalpa4832 5 ปีที่แล้ว

    Drone gana kiwwa nada... Eth dan lankawe drone thahan nada..??

  • @jaithdulwan2291
    @jaithdulwan2291 4 ปีที่แล้ว

    Aiye Android app hadana widiya kiyala denna.
    Good luck

  • @thenurathiwanka533
    @thenurathiwanka533 4 ปีที่แล้ว

    Aiya man kamathi anroid app akak hadana aka gana dana ganna mata aka kiyala denna loku udawwak

  • @MindfulWanderPause
    @MindfulWanderPause 5 ปีที่แล้ว

    Aiya mamath kamethi android app ekek hadaganne kiyal dennoio

  • @itadministratorthudufushi6424
    @itadministratorthudufushi6424 5 ปีที่แล้ว

    kohomada android app ekak create karanne ? mona applications da ona? thanks

  • @Dinidu-K
    @Dinidu-K 4 ปีที่แล้ว

    Kohomada android app ekak hadanne

  • @Skvideo-jp4ux
    @Skvideo-jp4ux 5 ปีที่แล้ว

    Kohomada app ekak hadanne.shatterstok eka photo uplod karanne kohomada

  • @ashankgs3674
    @ashankgs3674 4 ปีที่แล้ว

    kohomada wallpaper app eka hadanne kiyala dennakoo plzz

  • @NewsPointSriLanka
    @NewsPointSriLanka 5 ปีที่แล้ว

    niyamai. shtershock karana etith video 1k genna aiye,,,

  • @vihangapabasara8169
    @vihangapabasara8169 5 ปีที่แล้ว

    Android app එකක් හදන විදිහ video එකක් කරන්න පුලුවන්ද brother.

  • @gajetbro5884
    @gajetbro5884 5 ปีที่แล้ว

    Adroid app ekahadana heti kiya denna ko api kemathi broo

  • @daddygaming3937
    @daddygaming3937 5 ปีที่แล้ว

    app ekk hdala ptos danna eka gena vidio ekk danna puluvanda mama e vedeta kemathiy

  • @chathurakrishan8371
    @chathurakrishan8371 3 ปีที่แล้ว

    Me komd aiy me ar kiw site wlt upload krnne photos

  • @chorablast5127
    @chorablast5127 4 ปีที่แล้ว

    Android app ekak hadana widiya danaganna kamatiy

  • @slchinthaka6465
    @slchinthaka6465 ปีที่แล้ว

    මේක තාම වැඩද "රජිව් අයියේ "

  • @aselahemantha4496
    @aselahemantha4496 4 ปีที่แล้ว

    මටත් කියලා දෙන්නකෝ ඇප් එකක් මගින් ෆොටෝස් විකුණන විදිය

  • @a.kishannuwantha8928
    @a.kishannuwantha8928 4 ปีที่แล้ว

    Anroid app ekak hadana hati video ekak Danna aiya

  • @nirmaladiyadhahara3504
    @nirmaladiyadhahara3504 2 ปีที่แล้ว

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හදන්න කියල දෙන්න පුලුවන්ද

  • @lahirusampath3802
    @lahirusampath3802 4 ปีที่แล้ว

    Androids app ekak hadanne kohomada aiyee

  • @kuwaitku1299
    @kuwaitku1299 5 ปีที่แล้ว

    මමත් ආසයි පොටො ගහලා සල්ලි හොයන්න කොහොමද එය කරන්නෙ කියා දැන ගැනිමට කැමති

  • @alonelove2979
    @alonelove2979 4 ปีที่แล้ว

    app store eke wallpaper app ekak hasana widiha video ekak genna aiya

  • @thishandimalka6970
    @thishandimalka6970 2 ปีที่แล้ว

    Android app ekak hadana vidiya gana video ekak oni

  • @udayanishantha9630
    @udayanishantha9630 3 ปีที่แล้ว

    Android app 1k hadana widiha genath vidio 1k karanna. Thank you..

  • @asuva_bro5808
    @asuva_bro5808 5 ปีที่แล้ว

    kohomada aiye anroide app ekk hadanne?

  • @shashiniprabuddhi8132
    @shashiniprabuddhi8132 5 ปีที่แล้ว +1

    ane app hadaganna widiya kynnako aiyye