10 Mobile Photography Tips & Tricks In Sinhala - ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2019
  • මේ video එකේ අපි ඔයාලගේ Mobile Phone එකෙන් ගන්න photos
    කළාත්මක එහෙමත් නැත්නම් ලස්සන කරන ක්‍රම 10ක් කියලා දෙනවා.
    පාවිච්චි කරපු Mobile Phone එක - Huawei Nova 3
    Special Thanks -
    Song: MBB - Beach (Vlog No Copyright Music)
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • MBB - Beach (Vlog No C...
    ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
    Facebook - / r2studio.masterclass
    Instagram - / r2studio.masterclass
    R2 Studio Masterclass - @r2studio.masterclass
    අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
    APEXEL 6 in 1 ෆෝන් එකට වෙනම ලෙන්ස් සෙට් එකක් - • APEXEL 6 in 1 Smartpho...
    Samsung Galaxy A72 ස්මාර්ට් ජංගම දුරකථනය සහ එකේ වැඩ - • Samsung Galaxy A72 - ඇ...
    ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
    දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - • දුරකථනයෙන් ෆොටෝ එඩිටින...
    ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
    ෆොන් එකෙන් ලස්සන ෆොටෝස් ගන්න ක්‍රම 10 - • 10 Mobile Photography ...
    ස්මාර්ට් ෆෝන් එකෙන් සිනමා මට්ටමේ වීඩියෝ කරන්න පියවර 12ක් - • ස්මාර්ට් ෆෝන් එකෙන් සි...
    පාවිච්චි කරපු කැමරාවක් ගන්නවානම් බලන්න ඕනේ දේවල් 10ක් - • පාවිච්චි කරපු කැමරාවක්...
    ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - • ෆුල් ෆ්‍රේම් සහ කොරොප්...
    කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm Kit Lens - • කැමරාව ගන්න කලින් ලෙන්...
    ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම - On Camera & Off-Camera,Direct,Bounce,Softbox Flash - • ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම -...
    ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන ක්‍රම - Controlling the Flashlight(කොටස 2) - • ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන...
    කැමරාවක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් - • Camera Buying Guide - ...
    මොකක්ද මේ Canon EOS Entry Level කැමරා වල නම් පැටලිල්ල? - • මොකක්ද මේ Canon EOS En...
    Memory Cards වල ඇති ඔබ නොදත් රහස් - SD Card පිළිබද සම්පුර්ණ විස්තර - • ෆෝන් එකට, කැමරා එකට දා...
    ෆෝන් එකට පස්සේ ගන්න හොදම කැමරාවද මේ? Canon EOS M100 සහ M200 Mirrorless APS-C කැමරා - • ෆෝන් එකට පස්සේ ගන්න හො...
    35mm | 50mm | 85mm ප්‍රයිම් ලෙන්ස් යුද්ධය - කෝකද මොකටද හොද? - • Sony 35mm | 50mm | 85m...
    ඇත්ත කැමරාවක්ම ඕනෙද? ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් බැරිද? - • ඇත්තම කැමරාවක්ම ඕනෙද? ...
    Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
    DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
    Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
    Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...
    Godox V1 ෆ්ලෑෂ් එකේ අන්තර්ගතය සහ තතු සිංහලෙන් - • Godox V1 Flash Unboxin...
  • บันเทิง

ความคิดเห็น • 563

  • @oskastreaming
    @oskastreaming 2 ปีที่แล้ว +13

    මේ චැනල් එකට මීට වඩා කට්ටියගෙන් සපෝට් එකක් ඕනි මං හිතන්නේ .තේරෙන සිංහලෙන් තේරෙන විදියට කියල දෙන සුපිරි කෙනෙක් 🥰

  • @praveenvichakshana6433
    @praveenvichakshana6433 4 ปีที่แล้ว +138

    මේකනම් නියමයි.මේ වගේ ඒව unlike කරන කුහකයෝ ඉන්නවා..ඒත් සැලෙන්නෙපා.දිගටම මේ වගේ ඒවා දාන්න.

    • @techedits8064
      @techedits8064 2 ปีที่แล้ว +1

      භය වෙන්න එපා! unlike කරත් trend වෙනව
      TH-cam එකන් බලන්නෙ respond කරන එක විතරයි😂😂
      like un like බල්න්නෙ නැ😂

    • @milanthusitha
      @milanthusitha 10 หลายเดือนก่อน +1

      මං වගකීමෙන් කියන්නේ මං like කරන්නෙ නෑ comment කරනව විතරයි.

  • @mspfight8334
    @mspfight8334 3 ปีที่แล้ว +37

    ෆට්ට දැනුයි දන්නෙ ෆොටෝ ගැහිල්ලත් මාර දෙයක් කියලා. නොදන්න දේවල් සෑහෙන්න ඉගෙන ගත්ත. ජය වේවා දිගටම යමු. ✌🙏

  • @hrdilshan
    @hrdilshan 3 ปีที่แล้ว +19

    මාරම නියමයි...ලසනට කියල දෙනවා...දිගටම කරන්න..Mobile Photography වලට අපි ගොඩක් අසයි..
    👍👍

    • @-kayyamalli4680
      @-kayyamalli4680 3 ปีที่แล้ว

      Subscribe ඕනෑ අය මාව subscribe කරලා comment එකක් දාන්න අනිවා ඔයාව subscribe කරනවා

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 4 ปีที่แล้ว +57

    මාරම වටිනවා... DSLR Mirrorless වලිනුත් මේ විදිහට ෆොටෝ ගන්න ක්‍රම .. අපිට කියල දෙන්න..

  • @user-pq3hg1oj4z
    @user-pq3hg1oj4z 4 ปีที่แล้ว +28

    Rule of third එකේ සීන් එක දැනුයි හරියට දැනගත්තෙ, thanx අයියාහ් ❤️

  • @travelwagon653
    @travelwagon653 4 ปีที่แล้ว +2

    මමත් යූටියුබ් එකට වීඩියෝ කරනවා. ලඟ දි පටන් ගත්තේ. පොටෝග්‍රැපි , වීඩියෝග්‍රැපි ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. මම වෙනස් කේෂත්‍රයේක රැකියාවක් කරපු කෙනෙක්. ඉතිං යූටියුබ් වලට ආවට පස්සේ පොටෝග්‍රැපි ගැන ඉගෙන ගන්නේ මේ වගේ වීඩියෝ බලලා. මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තවත් වීඩියෝ එඩිටින් උනත් ඉගෙන ගන්නේ යූටියුබ් එක බලලා.
    පොටෝග්‍රැපි ගැන, කැමරා ගැන සුපිරියටම කියලා දෙන සුපිරිම චැනල් එකක් මේක. තවත් මේ වගේම හොදටම කියලා දෙන චැනල් එකක් තියෙනවා. ඒ වගේම වීඩියෝ එඩිටින් සුපුරියටම කියලා දෙන චැනල් එකක් තියෙනවා. මම කියන්න ගියේ මේ වගේ විෂය කරැනු සුපිරියටම කියලා දෙන චැනල් වලට විව්ස් අඩුවිම ඇත්තටම කනගාටුවට හේතුවක් . මොකක් හරි ජරාවක් නම් ඒවට විව්ස් තියෙනවා.
    කොහොම නමුත් විව්ස්ගැන හිතන්නේ නැතිව වඩාත් හොද වීඩියෝ ඉදිරිපත් කරන්න. අපි ඔබ වෙනුවෙන් ඉන්නවා.

  • @mahinshakarunarathne7269
    @mahinshakarunarathne7269 3 ปีที่แล้ว +23

    දිගටම කරන්න අයියේ.. ගොඩක් දේවල් දැනගත්තා

  • @poornithaisuru6066
    @poornithaisuru6066 3 ปีที่แล้ว +8

    තනි වචනෙන් කියනවනම්.. පට්ට💙

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 3 ปีที่แล้ว +6

    අහම්බෙන් දැක්කෙ.මාරම වටිනවා..ෆොටෝ ගැහුවට ඒකෙ නොදන්න දේවල් ගොඩක් අද දැන ගත්තා..මාරම වටින වීඩියෝ එකක්.🔥❤️

    • @R2StudioMasterclass
      @R2StudioMasterclass  3 ปีที่แล้ว +1

      බොහොම ඉස්තුතියි comment එකට

  • @bavinduwijenayake7256
    @bavinduwijenayake7256 4 ปีที่แล้ว +1

    Supirima supiri aiya. Thawa tips one.

  • @pasindunilanka1337
    @pasindunilanka1337 2 ปีที่แล้ว +5

    අයියා.. සෙල්ෆි ගන්න විදිය ගැනත් වීඩියෝ එකක් දෙන්න.. පුලුවන්න්ම්. 😍😍

  • @arjunad69
    @arjunad69 4 ปีที่แล้ว +2

    Watinw broh❤️

  • @thusee2779
    @thusee2779 4 ปีที่แล้ว +1

    Great work. Keep it up.

  • @niroshanakalanka3671
    @niroshanakalanka3671 4 ปีที่แล้ว +1

    Patta watina video ekak ❤️❤️❤️

  • @buddhikanelundeniya129
    @buddhikanelundeniya129 4 ปีที่แล้ว +2

    Tnz aiye....❤️❤️❤️

  • @nktechshow5788
    @nktechshow5788 4 ปีที่แล้ว +2

    Liked & Subscribed ! Keep Up The Good Work Ayya !🙏🙏🙏

  • @sonalvish5307
    @sonalvish5307 4 ปีที่แล้ว +5

    Supiri aiye, digatama mobile photography tips oneee 🤘♥️

  • @RuHeRa
    @RuHeRa 3 ปีที่แล้ว

    Thanks for the tips. Really important.

  • @thaditha8961
    @thaditha8961 4 ปีที่แล้ว +1

    වටින වීඩියෝ එකක්❤️💯

  • @saduuuuuuu102
    @saduuuuuuu102 2 ปีที่แล้ว

    El ayye ❤️❤️❤️

  • @ruvinigeethanjali7612
    @ruvinigeethanjali7612 12 วันที่ผ่านมา

    සුපිරි ❤❤❤

  • @janakasenarathne4888
    @janakasenarathne4888 3 ปีที่แล้ว

    Brilliant one bro
    Keep it up

  • @ramyaekanayake260
    @ramyaekanayake260 3 ปีที่แล้ว

    Thanks for the tips.

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +1

    සබ් කලා බ්‍රදර්..පට්ට මේවා..💗💗💗

  • @monikagunasekara3253
    @monikagunasekara3253 2 ปีที่แล้ว

    හරිම වටිනවා . ජය වේවා ♥️

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 4 ปีที่แล้ว +2

    Exellent job great work bro❤️ keep it up

  • @aussiedanka
    @aussiedanka 4 ปีที่แล้ว +1

    Good work...keep it up

  • @srilankancriket4589
    @srilankancriket4589 4 ปีที่แล้ว +1

    Supiri sahodaraya 😍😍

  • @krishankaushalya
    @krishankaushalya 2 ปีที่แล้ว +1

    අගෙයි වටිනවා සහෝ

  • @nipunsanjula2550
    @nipunsanjula2550 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @piyuminisansala-ps2jv
    @piyuminisansala-ps2jv ปีที่แล้ว +1

    ගැම්මක් අයියා ❤️🙂👌

  • @ViralClipsLk
    @ViralClipsLk ปีที่แล้ว

    බොහොම ස්තුතියි අයියේ ❤️ 🙏

  • @cameraartlk8920
    @cameraartlk8920 3 ปีที่แล้ว +1

    එල අයියේ සුපිරි

  • @testtech7742
    @testtech7742 3 ปีที่แล้ว +1

    godak watinawa , okkoma baluwa ada nam...ela ela bro

  • @heshanthadb
    @heshanthadb 4 ปีที่แล้ว +6

    Machan Ela.
    One of the useful and interesting video . Keep it up with your good work. Thank you.

  • @heshananushka1286
    @heshananushka1286 ปีที่แล้ว

    Aiya patta aaa ❤️

  • @GamayasPro
    @GamayasPro ปีที่แล้ว

    ගොඩක් වටිනව . . එලම . ජයවේවා

  • @chamalsanthush3300
    @chamalsanthush3300 4 ปีที่แล้ว +1

    Niyamai aiye ♥️

  • @FREDOxVINCE
    @FREDOxVINCE 3 ปีที่แล้ว

    Atthatama niyamai aiye maarama watina video ekak👍👌😘

  • @tinukisehasna7134
    @tinukisehasna7134 4 ปีที่แล้ว +1

    Niyamai...

  • @erashanethmihettiarachchi1218
    @erashanethmihettiarachchi1218 4 ปีที่แล้ว +1

    Tips tikanm maru

  • @thilinasampath8549
    @thilinasampath8549 3 ปีที่แล้ว +1

    Godak watinawa aiye❤

  • @erangaasiri2787
    @erangaasiri2787 4 ปีที่แล้ว +1

    Thanks bro.....ela

  • @lahirumadusanka9481
    @lahirumadusanka9481 4 ปีที่แล้ว +1

    Niyamai aiya me wage video thawa karanna good luck

  • @warunapiyumal4290
    @warunapiyumal4290 2 ปีที่แล้ว

    නියමයි අයියේ...සුපිරි...අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නවා...❤️❤️

  • @aminduumesh9442
    @aminduumesh9442 4 ปีที่แล้ว +1

    Niyamai aiyee..

  • @naveedhizzath1429
    @naveedhizzath1429 4 ปีที่แล้ว +2

    Worth it🖤🔥

  • @isurubashitha6403
    @isurubashitha6403 3 ปีที่แล้ว +1

    Eka fattaa👌

  • @miyurubhashitha4417
    @miyurubhashitha4417 12 วันที่ผ่านมา

    Superb video 😇

  • @NEWSALERT099
    @NEWSALERT099 4 ปีที่แล้ว +1

    Fatta bn.👍

  • @sahanmax7977
    @sahanmax7977 ปีที่แล้ว

    සුපිරි අයියේ

  • @multiplug5054
    @multiplug5054 4 ปีที่แล้ว +1

    සුපිරියි අයියා

  • @hasharamadhusanka7524
    @hasharamadhusanka7524 2 ปีที่แล้ว

    සුපිරිම වීඩියෝ එකක් 😊🌸

  • @ravishanlankeshwara2626
    @ravishanlankeshwara2626 3 ปีที่แล้ว

    වැදගත් දෙයක්

  • @randomlkvids
    @randomlkvids 4 ปีที่แล้ว +5

    Informmative, thank you

  • @SLmakka919
    @SLmakka919 10 หลายเดือนก่อน

    ❤❤❤❤ ගොඩක් වටිනවා 😍😍😍

  • @maleeshajayasundara6318
    @maleeshajayasundara6318 2 หลายเดือนก่อน

    Excellent content

  • @chamodrathnayaka276
    @chamodrathnayaka276 4 ปีที่แล้ว +1

    Thank you අයියේ ❤️

  • @tharangapathirana6135
    @tharangapathirana6135 4 ปีที่แล้ว +1

    නියමයි... ඉදිරිපත් කිරීම සුපිරි.....

  • @damithmranasingha3842
    @damithmranasingha3842 3 ปีที่แล้ว +2

    Good job, good teacher
    ❤️❤️

  • @gm-naveendhanushka3175
    @gm-naveendhanushka3175 3 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා 😍

  • @mastermax4658
    @mastermax4658 2 ปีที่แล้ว +1

    පට්ට...

  • @-is-remix6446
    @-is-remix6446 3 ปีที่แล้ว +1

    Thanks godak watinawa ❤️🔥🤘

  • @codemasterlk
    @codemasterlk 4 ปีที่แล้ว +2

    සුපිරි video එක.❤️

  • @nadunsenavirathna7052
    @nadunsenavirathna7052 4 ปีที่แล้ว +1

    watinawa...thanks bro

  • @kavibro1985
    @kavibro1985 3 ปีที่แล้ว +1

    Love this channel ❤

  • @pubudulakshan7484
    @pubudulakshan7484 ปีที่แล้ว

    සුපිරි

  • @ishanmunasinghe4573
    @ishanmunasinghe4573 4 ปีที่แล้ว +1

    It’s brilliant vedio 👌 super broo දිගටම කරන්න අපි බලනවා... 👌

  • @sachi5729
    @sachi5729 3 ปีที่แล้ว +2

    වටින video එකක් 👍👍

  • @navoddenuwan2743
    @navoddenuwan2743 3 ปีที่แล้ว

    Thanks Ayye..godak watinaw me video eka

  • @potatodogs
    @potatodogs 3 ปีที่แล้ว

    Thank you very much....

  • @traveleurope4kteam
    @traveleurope4kteam 2 ปีที่แล้ว +1

    supiri Aiyaaaaaaa,,,,,,, thanks oyata

  • @mediamlk
    @mediamlk หลายเดือนก่อน +1

    Thx

  • @ashenimanka2331
    @ashenimanka2331 4 ปีที่แล้ว +1

    Good job.learned a lot bro👍

  • @heshavlog
    @heshavlog 3 ปีที่แล้ว

    Niyamai aiya

  • @lasiththarinda474
    @lasiththarinda474 3 ปีที่แล้ว +2

    godak hoda vidio ekak aiiye 👏👏👏digatma kargena yanna

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +2

    ගොඩාක් දේවල් ඉගෙනගත්තා ❤❤

  • @user-zh8vq6pi7z
    @user-zh8vq6pi7z ปีที่แล้ว

    Great 👍

  • @taskforceragnasl5592
    @taskforceragnasl5592 3 ปีที่แล้ว +1

    Niyamai aiyaa supiri

  • @dananjaya5181
    @dananjaya5181 3 ปีที่แล้ว +3

    නියමයි,ගොඩක් වටිනවා දිගටම කරන් යමු❤️

  • @user-xf7br8fh9t
    @user-xf7br8fh9t 4 ปีที่แล้ว +1

    Thanks aiya..

  • @Dilankakarunanayaka
    @Dilankakarunanayaka 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ..Good luck..❤️

  • @isurujayawardena6334
    @isurujayawardena6334 2 ปีที่แล้ว

    Very useful tips bro.. Thanks a lot..!

  • @nuwanrodrego
    @nuwanrodrego 4 ปีที่แล้ว +1

    Thanks for your work.......

  • @OurDgFamily
    @OurDgFamily 3 ปีที่แล้ว +1

    වටිනව ❤

  • @Natureinvisible
    @Natureinvisible 2 ปีที่แล้ว +1

    Patta broo 😍

  • @dilanmadushanka7556
    @dilanmadushanka7556 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙනගත්තා, නියමය අයියේ

  • @damayanthabandara9719
    @damayanthabandara9719 3 ปีที่แล้ว +2

    Ela ela

  • @supunrathnayake7958
    @supunrathnayake7958 3 ปีที่แล้ว +1

    Ekanm godak watinawa..

  • @gajithsandika9160
    @gajithsandika9160 ปีที่แล้ว +1

    සුපිරි ❤

  • @warunat
    @warunat ปีที่แล้ว

    wow its awesome

  • @dhanahettiarachchi7867
    @dhanahettiarachchi7867 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ ❣️

  • @travelwithnuwan6807
    @travelwithnuwan6807 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අයියා ❣️

  • @PavanPavan-ht3dr
    @PavanPavan-ht3dr ปีที่แล้ว +1

    සුපිරි 😮

  • @prabhatheranda
    @prabhatheranda 4 ปีที่แล้ว +2

    Great work....👍👍👍suerb

  • @thiwankasankalpa1393
    @thiwankasankalpa1393 3 ปีที่แล้ว +1

    Great job

  • @shashikaladissanayake9917
    @shashikaladissanayake9917 3 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා 👍

  • @GeekLab
    @GeekLab 4 ปีที่แล้ว +1

    Superb

  • @gihanvideography3714
    @gihanvideography3714 ปีที่แล้ว

    Niyamayi 💪🤟🤘