turn off the trip switch in lightning strike| RCCB | lightning strikeඅකුණකදී ට්‍රිප් ස්විචයේ හැසිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #sadeepa_wasana #tip_swich #RCCB
    Behavior of the tip switch in lightning
    How to turn off the tip switch in the event of a lightning strike...
    | අකුණකදී ටිප් ස්විචයේ හැසිරීම
    It is important to watch the video below to understand the video
    • How to working trip sw...
    කොහොමද ප්‍රතිරෝදකයක අගය සොයන්නේ?
    • Resistor Color Code Ch...
    ගෙදරක ටිප් එක වැඩ කරනේ කොහොමද?
    • How to working trip sw...
    ගෙදරක විදුලිය භූගත වෙන්නේ කොහොමද ?
    • What is the purpose of...
    ඉංජිනේරු තාක්ෂණවේදය සිලබස් එක
    • A/l Engineering techno...
    මොකක්ද මේ තාක්ෂණවේදය විශය
    • A/L Technology | What ...
    මෙකාට්‍රොනික්ස් කියන්නේ මොකක්ද
    • What is the mechtronic...
    Facebook : / sadeepawasana.official
    TH-cam : / sadeepawasana
    Instagram : www.instagram....
    ©Sadeepa Wasana - All Rights Reserved®
    #Electronic#Mechtronics_sinhala #Engineering_Technology
    #Sadeepa_Wasana_
    #Sl_Mechatronics
    #Sl_Mechatronics_sinhala
    #Mechatronics_engineering
    #Sl_Engineering_Technology

ความคิดเห็น • 57

  • @SadeepaWasana
    @SadeepaWasana  3 ปีที่แล้ว +2

    It is important to watch the video below to understand the video
    මේ පහල ලින්ක් එකේ තියෙන වීඩියෝ එක බලන්න එතකොට තවත් පැහැදිලි වෙයි අද වීඩියෝ එකේ කියපු දේ ගැන...
    th-cam.com/video/8pTe1voHI1I/w-d-xo.html
    stay safe and healthy ❤️🙏
    බුදුසරනයි හැමෝම ❤️🙏

    • @nimalperera5454
      @nimalperera5454 ปีที่แล้ว

      Trip switch eka!!

    • @samantharajapaksha6295
      @samantharajapaksha6295 หลายเดือนก่อน

      හොඳට පැහැදිලි කළා. ස්තූතියි

  • @RohiniMahendra-bb1fb
    @RohiniMahendra-bb1fb 7 หลายเดือนก่อน

    ඉංග්‍රීසි වචනවල තේරුම කියා දි පැහැදිලි කිරිම ඉතා හොදයි ..වටිනවා

  • @rajkumarponnuthurai9696
    @rajkumarponnuthurai9696 ปีที่แล้ว +1

    Let's call " trip" switch child.
    Very well explained.
    Good luck.

  • @Unseenworld-99
    @Unseenworld-99 หลายเดือนก่อน

    නියමයි 😊

  • @thusithathilakawansha6129
    @thusithathilakawansha6129 8 หลายเดือนก่อน

    ඇත්තටම හොද පැහැදිලි කිරිමක්..බොහොම ස්තුතියි , මිස්...ඒ වගේ ම අකුනක් ආපු වෙලාවට එය plug එකට ගමන් කරන්නෙ earth wire එක හරහානෙ... plug එකේදි එය nutral wire එකට spark වෙන්නෙ කොහොමද..ඒ දෙක සම්බන්ද වෙලා නැනෙ.??

  • @sanduniliyange9273
    @sanduniliyange9273 3 ปีที่แล้ว +1

    Wow... thank you so much for valuable information 🔥

  • @sajeewagayanindikathotahew3128
    @sajeewagayanindikathotahew3128 13 วันที่ผ่านมา

    Good effort child,....but it's wrong technical matter,....without earth connection also, it trips off....there is a logical way to explain that.....

  • @ELTronic3
    @ELTronic3 ปีที่แล้ว +1

    Good explain..👍

  • @tharushadilshan8636
    @tharushadilshan8636 2 ปีที่แล้ว +2

    Malli daiagram eka waradi main swich eke udata main wire eka anne

  • @dammikaprasanna-qf7bs
    @dammikaprasanna-qf7bs หลายเดือนก่อน +1

    අපේ ගෙදර Earth වයර් එක පොලොවට සම්බන්ධ කරලා නෑ .ඒත් අකුණු ගහද්දි ට්‍රිප් ස්විච් එක ඔෆ් වෙනවනි 🧐

    • @SadeepaWasana
      @SadeepaWasana  หลายเดือนก่อน

      @@dammikaprasanna-qf7bs trip ekee ප්‍රදාන කාර්‍යය අකුනකදී off වෙන්න නෙමේ . මගේ වීඩීයෝ එකක් තියෙනවා trip එකේ ක්‍රියාකාරිත්වය ගැන ඒක බලන්න

  • @wasanthatharantha9291
    @wasanthatharantha9291 2 หลายเดือนก่อน

    Good luck

  • @gimhan2709
    @gimhan2709 3 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍👍👍

  • @hcsksoysa7799
    @hcsksoysa7799 2 ปีที่แล้ว +1

    සුපිරි 💪😍

  • @VIVIDBLISS
    @VIVIDBLISS ปีที่แล้ว +1

    How to fix the problem of frequent switching off of trip switch even there is a little lightning?

    • @SadeepaWasana
      @SadeepaWasana  ปีที่แล้ว

      It's a safety trick to protect your home circuit in the event of a lightning strike, let it be.

  • @gimhanSamitha-me3ge
    @gimhanSamitha-me3ge ปีที่แล้ว +1

    Supiri manika gammak

  • @nishantham.d2201
    @nishantham.d2201 2 หลายเดือนก่อน

    තේරෙන සිංහලෙන් පැහැදිලි කිරීමට බොහෝම ස්තූතියි,🎉 මට ගැටළුවක් තියෙනවා ඔබතුමියගෙන් දැන ගැනීමට.මට කිව්වට මගේ ගෙදර වයරින් එකේ ප්‍රශ්නයක්,මගේ ගෙදර හැම ප්ලස් බේස් එකකම අර්ත් එකට ටෙස්ටරය තියපුවහම ඒක පත්තු වෙනවා,,මෙට්ල් බොඩි ඇති ඉලෙක්ට්‍රිකල් උපකරණ හැම එකක්ම ඇල්ලුවහම දැනෙන තරමට කරන්ට් වදිනවා.දැන් ගෙදර කිසිම කෙනෙක් ප්ලග් කරල තියෙද්දී කිසිම බඩුවක් අල්ලන්නෙ නෑ, වයරින් කරපු දවසේ ඉඳලම තියෙන ප්‍රශ්නයක්. විසඳුමක් දෙන්න පුළුවන්ද ඔබ තුමිය ට
    .....

  • @s.rajitha2370
    @s.rajitha2370 ปีที่แล้ว

    එතකොට trip එක ඕෆ් උනාම L and N දෙකේම විභව ශක්තියක් නැති වෙනවා. එතකොට අයෙත් earth එක දිගේ කරන්ට් එකක් ආවොත් එක trip එක ගාවින් spark වෙන්නෙ නැද්ද? .

  • @ruwankumara8063
    @ruwankumara8063 4 หลายเดือนก่อน

    Akunu ghanakota tip eka off Vena eka natara kranne kohomada

  • @ThusithaKumara-xh6us
    @ThusithaKumara-xh6us 11 หลายเดือนก่อน +1

    Good review

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 4 หลายเดือนก่อน

    අකුණු ගහනකොට බල්බ් පිච්චෙන්නෙ ඇයි

  • @JanakaChaminda-lw1fm
    @JanakaChaminda-lw1fm 4 หลายเดือนก่อน

    විදුලිය නොමති වෙලාවට අකුනකදී ට්‍රිප් වෙන්නෙ නා නේද

  • @dinkatech54
    @dinkatech54 2 ปีที่แล้ว +1

    ප්‍රශ්නයක් අහන්නද ,ගෙදර කිසිදු උපකරණයක් ක්‍රියාත්මක නොවන අවස්ථාවකදි (බල්බ් එකක් වත් නොදා තිබියදි)rccb එක අකුණදී off වෙන්න විදියක් නෑ නේද .

    • @SadeepaWasana
      @SadeepaWasana  2 ปีที่แล้ว +1

      අවස්ථා කිහිපයකදීම rccb ක්‍රියා විරහිත වෙනවා. අකුනකදී ඔයා කියපු දේවල් ක්‍රියාත්මක උනත් නැත්තත් rccb off වෙනව, මේ වීඩියෝ එක බලන්න තව දැනගන්න
      th-cam.com/video/8pTe1voHI1I/w-d-xo.html

  • @piyumalsanchitha6688
    @piyumalsanchitha6688 3 ปีที่แล้ว +1

    Elama

  • @NimalSenadhipathi
    @NimalSenadhipathi หลายเดือนก่อน

    Tip akata AC DAYNNAY UDINDA YATINDA

  • @yasmiraveena5378
    @yasmiraveena5378 3 ปีที่แล้ว +1

    👌👍

  • @sajeewathotahewa9203
    @sajeewathotahewa9203 2 ปีที่แล้ว +1

    Akunakadi Magnetic fields athi wenawada?....natnam strong Electric fields da athii wennee??

    • @SadeepaWasana
      @SadeepaWasana  2 ปีที่แล้ว

      Strong electric spark - + වලාකුළු අතර

  • @vinodprasanna2538
    @vinodprasanna2538 3 ปีที่แล้ว +1

    Supiri ❤️

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 ปีที่แล้ว

    අකුණු ගහනකොට එක ලයින් එකක තියන බල්බ් පිච්චෙන්නෙ ඇයි.

  • @ishanikawshalya9256
    @ishanikawshalya9256 3 ปีที่แล้ว

    👍👍👍

  • @ravindudananjayadissanayak7069
    @ravindudananjayadissanayak7069 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @chanidudissanayaka7464
    @chanidudissanayaka7464 ปีที่แล้ว

    Spd ekak dala thiyanakota light cut wela ai enawada.

  • @lankasenadeera2973
    @lankasenadeera2973 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @gadget1212
    @gadget1212 2 ปีที่แล้ว +1

    Tip 1 කියන්නේ මොකක්ද??

    • @SadeepaWasana
      @SadeepaWasana  2 ปีที่แล้ว

      th-cam.com/video/8pTe1voHI1I/w-d-xo.html
      මේ වීඩියෝ එක බලන්න

  • @ranjithdesilva1451
    @ranjithdesilva1451 หลายเดือนก่อน

    please use the correct words. It is not TIP. it should be TRIP

  • @yasithsandaruwan514
    @yasithsandaruwan514 11 หลายเดือนก่อน

    ❤️✌️

  • @nimalperera5454
    @nimalperera5454 ปีที่แล้ว +1

    Trip eka!

  • @manujithpriyamal4048
    @manujithpriyamal4048 3 ปีที่แล้ว +1

    Tip nemei trip switch

  • @donedirisinghe2472
    @donedirisinghe2472 4 หลายเดือนก่อน

    Duwe it's called TRIP switch.

    • @SadeepaWasana
      @SadeepaWasana  4 หลายเดือนก่อน

      ඔව් ඒක පොඩ්ඩක් වැඩරදුනා

  • @chandrasiriranathunga404
    @chandrasiriranathunga404 หลายเดือนก่อน

    Tip නොවෙයි trip

  • @jagathgodawattha
    @jagathgodawattha ปีที่แล้ว

    Don't say tip say trip, wrong pronunciation

  • @RohiniMahendra-bb1fb
    @RohiniMahendra-bb1fb 7 หลายเดือนก่อน +1

    ඉංග්‍රීසි වචනවල තේරුම කියා දි පැහැදිලි කිරිම ඉතා හොදයි ..වටිනවා