සාරිතා- විරාජ් ගේ සිංදුව කියන පුංචි කෙල්ලෝ දෙන්නා. ඉරන්‍යා සහ නෙත්මි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • chandana palihawadana 0785 480 772 [ annoucer ] ආයුබෝවන් මම චන්දන පලිහවඩන (නිවේදක )0785480772 ඔබේ සංගීත කන්ඩායමේ ආරම්බය සදහා ඉහල අත්වැලක් කතාකරන්න ඉහත අංකයට.

ความคิดเห็น • 803

  • @podihaminie4861
    @podihaminie4861 4 ปีที่แล้ว +10

    පුංචි පැට්ව් ටික ගොඩාක් ලස්සනයි .බුදුසරණයි හැමෝමට

  • @sub-uv7xz
    @sub-uv7xz 5 ปีที่แล้ว +14

    කොහොම වුනත් හරිම ලස්සනයි ගායන හැකියාව උපරිමයි,ආදරෙයි දෝනිල දෙන්නටත් පුංචි බැන්ඩ් එකටත් අපි.....❤❤️❤️

  • @sarathgamlathvideo844
    @sarathgamlathvideo844 5 ปีที่แล้ว +19

    ඩ්‍රරමා සුපිරිම වැඩ්ඩා

  • @nilukshasandaruwansandaruw7608
    @nilukshasandaruwansandaruw7608 5 ปีที่แล้ว +5

    ඉරන්‍යා...chooti...duwa...oyage sindu ගොඩක් කල් ඉදන් ආසවෙන් ehuwa....adai oyawa dekke....lassanai..... suba anagathayak...duwa....good luck...

  • @NeeluNeelu-tp3fw
    @NeeluNeelu-tp3fw 4 ปีที่แล้ว +13

    ඇත්තටම අහන්න අහන්න ආසයි බට්ටෝ දෙන්නටම සුබම සුබ ආනාගතයක් ඒ වාගේම තව තවතිදිරියට යැමට සක්ටිය දහිර්‍යය නොවඩුවම ලැබේවා ආදරේ හැමොටම ❤ ඔබලාට ආදරේ පොඩ්ඩනේ හැමොටම සුබ පැතුම් බුදු සරනයි

  • @nadungimhana4331
    @nadungimhana4331 2 ปีที่แล้ว +5

    ඩ්‍රම කැඩිල්ලනම් පට්ට කොල්ලො 💞😌🤟

  • @anjaleekumari504
    @anjaleekumari504 5 ปีที่แล้ว +3

    ඒකනම් පට්ට තෙරුවන් සරනයි දූලා දෙන්නටම

  • @sududooni4356
    @sududooni4356 5 ปีที่แล้ว +29

    බෑන්ඩ් එක මරු අනේ..අහන් ඉන්න ආස හිතෙනවා..all the best bro..

  • @chanakatharanga4390
    @chanakatharanga4390 ปีที่แล้ว +1

    Supiri dula puthala okkoma tika.jayen jayama veewa...

  • @dilinidilini4170
    @dilinidilini4170 3 ปีที่แล้ว +1

    Band eka patta ❤️❤️❤️ idiriyatama yanna good luck

  • @kgpriyantha9639
    @kgpriyantha9639 5 ปีที่แล้ว +10

    මම නම් ආස ඔයාගෙ ඉතාලි සින්දුව නංගි.....මේකත් පට්ට සුපිරි...තව ප්‍රැක්ටිස් වෙන්න හොඳයි 😍😍😍

  • @shyamapriyadarshani4126
    @shyamapriyadarshani4126 5 ปีที่แล้ว +3

    ලස්සනයි godaaaaaakkk

  • @user-hx4fj9lj1q
    @user-hx4fj9lj1q 5 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි පුතේ ආදරේ ගිනි පුපුරැ කියන ටික හරිම හරි ලස්සනයි පැටවි සියලු දෙනාටම සුබ අනාගතයක්.....

  • @maliedisanayaka4827
    @maliedisanayaka4827 4 ปีที่แล้ว +4

    ඇතතටම මම මහත් ආඩම්බර වෙනව මගෙත් ගම බෙලිඅත්ත. මේ පැටව් ටිකට ජයෙන් ජයම වේ

  • @nalinkumara8648
    @nalinkumara8648 5 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි චුටි දුවලා දෙන්නටම බුදුසරණයි

  • @sweetyfun6166
    @sweetyfun6166 4 ปีที่แล้ว +1

    Lassanai namuth me chuti daruwanta me geethaya mn anumatha karanna meyalata galapena ekak unanam godak lassanai

  • @rajaratajahuta7231
    @rajaratajahuta7231 5 ปีที่แล้ว +12

    godak lassanai budusaranai poddo samata

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 5 ปีที่แล้ว +15

    නියමයි දුවෙි පුතේ .. ඉදිරියටම යන්න .. බුදු සරණයි

  • @ruchinikaushalya4584
    @ruchinikaushalya4584 4 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරිය්

  • @nadeemanika8486
    @nadeemanika8486 5 ปีที่แล้ว +6

    Lassanae ape anagahe.budu saranae🖒🖒🖒🖒🖒🖒❤❤❤❤❤

  • @h.g.chandrika
    @h.g.chandrika 2 ปีที่แล้ว

    ගමන සුබයි ජය නියතයි තේරැවන් සරනයි පැටවු හැමෝටම෴

  • @ert7167
    @ert7167 3 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් ලස්සනයි දෙන්න ටම බුදු සරණයි

  • @subashmanjula4289
    @subashmanjula4289 5 ปีที่แล้ว +3

    iranyage voice eka maruuu

  • @sltiktok4851
    @sltiktok4851 4 ปีที่แล้ว +3

    Band එකම ෆට්ට... ලස්සනයි... keep it up❤️🔥🔥🔥❤️

  • @sageewasangeewa1384
    @sageewasangeewa1384 5 ปีที่แล้ว +2

    saritha ..... depark oyalagen ahuwe mn vitharada patta ...suba suba pathum panchiyo dennata

  • @shashika6524
    @shashika6524 2 ปีที่แล้ว +1

    Band ekama maru supiriyatama play karanawa♡

  • @sithulinadee9163
    @sithulinadee9163 5 ปีที่แล้ว +2

    Godak lassanai

  • @sandarudinanjaya1034
    @sandarudinanjaya1034 5 ปีที่แล้ว +2

    ridam gitar aka gahana mallinam maru patta

  • @upulpriyantha6919
    @upulpriyantha6919 5 ปีที่แล้ว +13

    නියමයිනේ පොඩ්ඩො ටික හැමෝටම suba අනාගතයක් ගොඩක් සතුටුයි

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 5 ปีที่แล้ว +2

    kello danneth lassanai.sinduwath patta.be puthe.idiriyatama yanna

  • @hadajithsantha6074
    @hadajithsantha6074 4 ปีที่แล้ว +2

    නියමයි අපෙ අනාගතය,බූදූ සරණයි,දූවෙ ,පූතෙ

  • @shalukahiran99
    @shalukahiran99 5 ปีที่แล้ว +4

    මේ පසුගාමි අදහස් හින්ද තමයි අපිට ලෝකය ඉස්සරහ චාටර් වෙන්න වෙල තියෙන්නෙ....අපෙ කාලෙ ඔහොම තිබ්බෙ නෑ .,,නියම්යි කොල්ලො කෙල්ලො ටික දිගටම ඔහොම කරගෙන යන්න

  • @amilamadhusanka5504
    @amilamadhusanka5504 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.

  • @ireshadamayanthi2497
    @ireshadamayanthi2497 5 ปีที่แล้ว +6

    Budusaranai podi pataune .....

  • @samankumara3211
    @samankumara3211 5 ปีที่แล้ว +42

    අවංකවම සතටුයි කමෙන්ටි හයසිය පැනල එකෙක් දෙන්නෙක් ඉරිසියාව නිසා පැලෙනව දරුවනේ ගනන් ගන්න එපා ගමන සුබම සුබයි තෙරුවන් සරනයි

  • @ENTERTAININGGAMECHANNEL
    @ENTERTAININGGAMECHANNEL 5 ปีที่แล้ว +11

    Your content is pure blue flame! Keep it up!!!

  • @sehanimirangi2101
    @sehanimirangi2101 5 ปีที่แล้ว +2

    Godak lassanai donila dennata lassana hadak oyala okkotama bs suba anagathayak 🌹🌹🌹🌹❤️

  • @royalkwt2830
    @royalkwt2830 5 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි .හැමෝටම තෙරුවන් සරණයි

  • @kalaisathya2217
    @kalaisathya2217 5 ปีที่แล้ว +4

    ගොඩක් .ලස්සනයි බුදු .සරනයි .පුනො..දුවේ

  • @niukaniuka4026
    @niukaniuka4026 5 ปีที่แล้ว +69

    මගේ දුලා පුතාලා හැමෝටම බුදුසරණයි 🙏🙏🙏 ගොඩක් ලස්සනයි ඉදිරියට යන්න මගෙන් සුබ පැතුම් 👍👍❤❤🌹🌹

  • @nadirasewmini5080
    @nadirasewmini5080 4 ปีที่แล้ว +1

    Kawadahari hoda thanakata ena band ekak. Suba pathanawa oyalata hoda wadak karanna👍

  • @SalmaSalma-cp1ok
    @SalmaSalma-cp1ok 5 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි දෝනිලා දෙදෙනා සහ සියලු දෙනාමටම දෙවි පිහිටයි

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว +31

    හරිම ලස්සනයි දොනිලා දෙන්නටම බුදු සරණයි

  • @nishiishuli9157
    @nishiishuli9157 5 ปีที่แล้ว +5

    Lassanai Nangi godakkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk... 👌👌

    • @bmanver1793
      @bmanver1793 5 ปีที่แล้ว

      Nishi& ishuli kkkkkkkkkk

    • @bmanver1793
      @bmanver1793 5 ปีที่แล้ว

      Love❤💘👄👍💟💔

  • @anomakumari9877
    @anomakumari9877 5 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි
    ගෙඩාක් ලස්සනයි පුතාලට ඉදිරියට යන්න දෙවියන්ගේ පිහිටා ආශිර්වාද නිරතුරුවම ලැබේවා සියලු දෙනාටම සම්මා සමිබුදු සරණයි..!!🙏🙏🙏🙏

  • @mudithmalinda259
    @mudithmalinda259 5 ปีที่แล้ว +1

    drum Malli maru!!!!!!!!ela bro😄😄😄😄😄😁😁☺band ekata suba pethum

  • @nethmibaggya5461
    @nethmibaggya5461 5 ปีที่แล้ว +92

    ලස්සනයි වස්තු දෙන්නම සංගීත කණ්ඩායමේ පැට්ටො ටිකත් ලස්සණට සිංක් කලා. සුභම සුභ අනාගතයක් හැමෝටම හොඳේ.

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 ปีที่แล้ว +5

    සුපිරි පොඩ්ඩෝ ටික මරූ

  • @user-hr9gu3ld5p
    @user-hr9gu3ld5p 5 ปีที่แล้ว +1

    Band eka nam pattama

  • @tharindudanushka66
    @tharindudanushka66 4 ปีที่แล้ว +1

    Lassanai poddooo duragamanak yanna oyala hamotama suba anagathayak... Budu Saranaiiii

  • @shashikshiron8501
    @shashikshiron8501 5 ปีที่แล้ว +1

    Ohoma yamu puthe,honda anagathayak thyeawa oyalata bs

  • @kkgssabaragamuwe7305
    @kkgssabaragamuwe7305 5 ปีที่แล้ว +29

    ජයෙන්෴ජයම වේවා පැට්ටෝ,,,,,,,,,,,,,,,වේදනා විතරයි ලු අත්තිමෙදි ඉතුරු.🙏🙏.""JAYA""🙏🙏
    '"' 🇱🇰 🇱🇰 🇱🇰 ""

    • @nayomiharshani3394
      @nayomiharshani3394 5 ปีที่แล้ว

      SL lovely KKGS Bro me patauta suba nanagathayak

  • @mdjasimsheikh9332
    @mdjasimsheikh9332 5 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි සැමටම තෙරුවන් සරණයි

  • @kumudunimadu1166
    @kumudunimadu1166 5 ปีที่แล้ว +7

    හරි ma ලස්සනයි දෝණි jp..danatama...

  • @user-ml2tm5ps5c
    @user-ml2tm5ps5c 5 ปีที่แล้ว +27

    ලස්සනයි නංගිලා දෙන්නම ගායනා කරනවා හැමොටම සුබ පතනවා 👏👏👏👍👍👍

  • @jeewanchanaka9616
    @jeewanchanaka9616 5 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි රත්තරනේ .....බුදු සරනයි .....

  • @pradeepkumarak1955
    @pradeepkumarak1955 3 ปีที่แล้ว

    Band eka patta. Podi set eka supiri

  • @user-zc3uy1gk1i
    @user-zc3uy1gk1i 5 ปีที่แล้ว +8

    Well done loking fantastic

  • @gayanbandara3384
    @gayanbandara3384 5 ปีที่แล้ว +1

    ptta aah. band ekanan ptta...

  • @srilankansinmalaysia-9666
    @srilankansinmalaysia-9666 4 ปีที่แล้ว +1

    Superb.... Jaya Wewaa

  • @nirushikakumari7740
    @nirushikakumari7740 5 ปีที่แล้ว +3

    busy sarangi dennatama.lassanaiiiiiii....pataune

  • @tharupaba6517
    @tharupaba6517 5 ปีที่แล้ว +5

    godak lassanaine ....suba pathum duula dennatama..budu saranai

  • @thakaa9741
    @thakaa9741 5 ปีที่แล้ว +2

    ලස්සනයි කටහඩවල් දෙකක් ..කෙලි පැටවු දෙන්න ට සුබ අනාගතයක් .........බුදු සරණයි ....

  • @chamindaitsme8117
    @chamindaitsme8117 5 ปีที่แล้ว +1

    Drama patta.ela kollo set aka. Budusaranai

  • @indranichandralatha4877
    @indranichandralatha4877 3 ปีที่แล้ว +1

    බුදු .සරණ යි..මගේ.පැටවුන් නේ..ලංකාවේ .සමිපත්

  • @gagnahanuhashanuhas7973
    @gagnahanuhashanuhas7973 5 ปีที่แล้ว +1

    දුවලා පුතාල හැමෝටම හදවතින්ම සුභ පතන්වා ඉදිරියට යන්න ලැබේවා ලැබේවා තෙරැවන් සරණයි

  • @sudathsameera7900
    @sudathsameera7900 5 ปีที่แล้ว +4

    Chandana aiye mama me sinduwa 100 ya parakata wada ahuwa e taram lassanata kiyanawa

  • @sanjubattage8952
    @sanjubattage8952 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බුදුසරණයි දරුවනේ

  • @upuldanushka3689
    @upuldanushka3689 5 ปีที่แล้ว +5

    ලස්සනයි පො⁣ඩි නංගිලා මල්ලිලා.

  • @senujathennakoon3998
    @senujathennakoon3998 5 ปีที่แล้ว +42

    අපිත් පොඩි කාලේ බෑන්ඩ් ගැහුවා. හැබැයි ඉතින් එක එක ප්‍රශ්න නිසා අපිට උඩට එන්න බැරිවුණා.
    හැබැයි ඉතින් අපිට නම් මේ වගේ ප්ලේ කරන්න තරම් පුළුවන් කමක් වුනේ නෑ.
    හැබැයි ඒ අතින් මේ පොඩ්ඩො ටික නියමයි. දක්ෂයි.

  • @dushmanthtg2719
    @dushmanthtg2719 5 ปีที่แล้ว +1

    Attatama godak lassanai oyala dannagama sinduwa nangiyo oyala dannatama b s

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දෝණි ඔයාලා දෙන්නා ගේ ගායනය,,,ඒවාගේම තමා සංගීත කණ්ඩායම හරිම අපූරුවට සංගීතය සපයන්නේ ,,,බුදු සරණයි සියලු දෙනාටම ,,,ඉදිරියට තවත් මෙවැනි දේවල් කරන්න හැකියාව දෛවය ,,ලැබේවා කියා පාර්තනා කරමි ,,,❤️❤️🌹🌹🌹

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  4 ปีที่แล้ว

      th-cam.com/channels/j9ll9ZYgXwaLqmOnAIsPBA.html ප්‍රසංග වේදිකාවේ නැටුම් බලන්න වෙනම චැනල් එකක්. සබ්ස්ක්‍රයිබ් කරන්න .විසේකාරි යුටියුබ් චැනල් එක .

    • @user-lr5in2vi4u
      @user-lr5in2vi4u 4 ปีที่แล้ว

      @@ChandanaPalihawadanaTV අනිවාර්යයෙන් ම අයියා ,,ඔන්න subscribe ,,කලා ,,🙏🙏🙏🌹

  • @piumizaru4633
    @piumizaru4633 5 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @b.c.n2142
    @b.c.n2142 5 ปีที่แล้ว +2

    Band 1 maru, super... good luck boys...... 😘😘😘😘😘😘😘

  • @ruwanmali3435
    @ruwanmali3435 5 ปีที่แล้ว +14

    ගොඩක් ලස්සනයි. දෝනිලා දෙන්නටම තෙරුවන් සරනයි

    • @purnimadanushi4475
      @purnimadanushi4475 5 ปีที่แล้ว

      Godaka lassanai nangoooo💖💖💖💖💖💖💖😍😍😍😍😍😍😍

  • @sanjudeepthi7980
    @sanjudeepthi7980 5 ปีที่แล้ว +1

    Hakiyawa niyamai duwa anna ediriyata bs dp

  • @sadaruwangihan1142
    @sadaruwangihan1142 4 ปีที่แล้ว +1

    Supire band eka budu sarani

  • @mareliass5148
    @mareliass5148 4 ปีที่แล้ว +1

    Lassanai jesu pihitai oyalata dauwane

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  4 ปีที่แล้ว

      th-cam.com/channels/j9ll9ZYgXwaLqmOnAIsPBA.html
      අලුත්ම චැනල් එකටත් සබ්ස්ක්‍රයිබ් කරල එකතුවන්න ස්තුතියි

  • @sanjujayasekara2737
    @sanjujayasekara2737 5 ปีที่แล้ว +2

    දෙදෙනාගේම ගායනය ..ගොඩක් ලස්සනයි ...බුදු සරණයි ...🌹🌹....

  • @priyankaraperera1600
    @priyankaraperera1600 5 ปีที่แล้ว +88

    ඩ්‍රම් එක ගහන මල්ලි නම් සුපිරී හොදේ.. ජය වේවා හැමෝටම...👍👍👍

  • @rukmanasitha7718
    @rukmanasitha7718 5 ปีที่แล้ว +1

    ලස්සනයි නංගියෝ

  • @chamikasandanuwan6911
    @chamikasandanuwan6911 5 ปีที่แล้ว +4

    අඩේ බෑන්ඩ් එකත් පට්ටම , කියන දෙන්නත් මරු ,,ජය වේවා....👍👊👊👊❤❤❤

  • @slhacker6421
    @slhacker6421 5 ปีที่แล้ว +93

    මාරම කටහඩවල් දෙකක්..... සුභ පතනවා කෙල්ලෝ දෙන්නට... එ වගේම බැන්ඩ් එකට... මාරම දක්ෂයෝ ටිකක්.... කිසිම වැරැද්දක් කියන් නැ... ලමා ගිතයකට වඩා දක්ෂ කම පෙන්න පුලුවන් මේ වගේ සිංදුවකට... ලොකු ගමනක් කෙල්ලෝ දෙන්නට...

  • @premudichanchala4716
    @premudichanchala4716 4 ปีที่แล้ว +1

    නියමයි nangiyoo

  • @shantaopul6836
    @shantaopul6836 5 ปีที่แล้ว

    එල.එල මගේ අාදරනිය.නංගි පැටියෝ.බැන්ඩි එකත් මරැ

  • @tharindudilshan7978
    @tharindudilshan7978 4 ปีที่แล้ว +1

    Ela ලස්සනයි

  • @lahirubasnayake3927
    @lahirubasnayake3927 5 ปีที่แล้ว +6

    Drum, guitar, singing වගේම අනිත් අයත් Very good

  • @ChandanaPalihawadanaTV
    @ChandanaPalihawadanaTV  5 ปีที่แล้ว

    th-cam.com/channels/rBPCBjHAgnUGiRJzB1pq6w.html
    මෙවගේ ලස්සන වැඩ තව කරන්න ඔනවෙන්නේ ඔබ සැමගේ අදහස් සහ ආශිර්වාදයයි යහලුවනේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ....ආදරේයි නරඹපු ලක්ශ 17 ටම
    th-cam.com/channels/rBPCBjHAgnUGiRJzB1pq6w.html

  • @BUDDHASTEACHINGCENTER
    @BUDDHASTEACHINGCENTER 5 ปีที่แล้ว +3

    Good luck. Wish you all the best for kida

  • @dineshlakmal6497
    @dineshlakmal6497 5 ปีที่แล้ว

    ලස්සනයි දුවේ බුදු සරනය.....
    බැන්ඩ් එකේ කොල්ලෝ ටිකත් එල ගැම්ට බුදු සරනයි 😍😍😍😍💝💝💝💝💝

  • @kkbhagya7361
    @kkbhagya7361 5 ปีที่แล้ว +1

    Ane band eka nam patta... dram eka gahana kena superb....👌👍👌👍

  • @gayanthirathnayake8150
    @gayanthirathnayake8150 5 ปีที่แล้ว +1

    Lassanai patio. Budu saranai oyala dennata.

  • @podihaminie4861
    @podihaminie4861 4 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි පුතේ .සුබ අනගතයක් .බුදුසරණයි

  • @hirantifernando3937
    @hirantifernando3937 5 ปีที่แล้ว +1

    Lassanai දෙන්නම

  • @nanaoman114
    @nanaoman114 5 ปีที่แล้ว +1

    Suba අනාගතයක් oyala hema danatama දළදා සමිඳුන් පිහිටයි

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  5 ปีที่แล้ว

      ඉදිරියේ අලුත්ම විඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත්ම චැනල් එක th-cam.com/channels/j9ll9ZYgXwaLqmOnAIsPBA.html

  • @arunasampathsilence
    @arunasampathsilence 4 ปีที่แล้ว +1

    ජයවේවා aiyaaaa

  • @kisagawetmina8650
    @kisagawetmina8650 3 ปีที่แล้ว +2

    Niyamai

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 5 ปีที่แล้ว +1

    Woow godak ලස්සනයි දුවලා dennatama e wagema puthala hemotama bs dp godak adarei jaya wewa hemotama...💟💖💖💖👍👍👍👍

  • @KaviHansika
    @KaviHansika 2 ปีที่แล้ว +1

    සුපිරී ඕයී

  • @kasunsanjayawarnabharana8505
    @kasunsanjayawarnabharana8505 5 ปีที่แล้ว +30

    යටින් ඇහෙන රිදම් පාට් එක කොහොමද නේ...
    රිදම් ගහන බට්ට පට්ට.... 😍😍😍❤️