අම්මෝ පුංචි සිහෙලි තුර්යා මරුනේ පැටියෝ .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2022
  • යුබෝවන් මගේ රත්තරං යහලුවනේ .මම නීවේදක. චන්දන පලිහවඩන මේ මගේ නිල යුටියුබ් චැනල් එක .ඔබේ දක්ෂකම් රටට පෙන්වන්න අප සූදානම් කතාකරන්න .0785480772.
    Chandana palihawadana .announcer
    මගේ නිල ෆැන් පේජ් එක .you can like this page.
    / chandana-palihawadana-...

ความคิดเห็น • 252

  • @MaheshMahesh-pt1ej
    @MaheshMahesh-pt1ej ปีที่แล้ว +7

    Harima lassanai duwe බුදු සරණයි

  • @sithamanike9981
    @sithamanike9981 ปีที่แล้ว +6

    Oyata සුභ ගමන් යන්න මම හරිම ආසාවෙන් ඉන්නෙ කථා කරන්න

  • @user-bn4ym9nh1q
    @user-bn4ym9nh1q ปีที่แล้ว +16

    හරිම ලස්සනයි ගායනය සුභ පැතුම් දුවේ තෙරුවන් සරණයි

  • @Jithcomlk
    @Jithcomlk 10 หลายเดือนก่อน +8

    ගයිකාව ඉදිරියට දලා නැටුම් පසුබිමෙන් තියන්න, හැමෝම එන්නේ සිංදු අහන්න...

  • @harshadilan2414
    @harshadilan2414 ปีที่แล้ว +6

    ලස්සනයි doni

  • @yasanthi5974
    @yasanthi5974 ปีที่แล้ว +16

    ඔයාට බුදු සරණයි පැටියෝ ඇස්වහ කටවහ දුරුවේවා!

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +12

    තුනුරුවන් saranai මගේ පන්චියේ ලස්සනයි ගොඩක් දෝණියේ ආදරෙයි ❤️❤️❤️❤️

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +7

    ආසයි මැණික ඔයාව දකින්න. ❤බුදුසරණයි

  • @madushani2965
    @madushani2965 ปีที่แล้ว +7

    සිහෙළි චූටි මැණික ආදරෙයි ❤❤.ඔයා මැණිකක්ම තමයි.

  • @lankansri6650
    @lankansri6650 ปีที่แล้ว +4

    ලස්සනඊ මැණික අදරෙඉ ගොඩක් තේරුවන් සරනඊ 🥰🥰🥰

  • @saddfsav9006
    @saddfsav9006 2 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි සෙහෙලි දුවෙ ඇස්වහක් කටවහක් වදින්න එපා .ඉදිරියටම යන්න සුබ පතනවා .පුංචි සෙහෙලි දුවෙ

  • @kkw1754
    @kkw1754 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .දුවේ ඒ .වගේම .ඔයා හරි සිරියාවන්තයි නිතරම හිනා . .උන ගමන් .මයි ....ඉන්නෙ ..ඔයාට බුදු .සරනයි දුවේ

  • @nadundulanjana3686
    @nadundulanjana3686 ปีที่แล้ว +5

    Harima lassanai punchi duwe💕💕💕💕

  • @padminichandrika8523
    @padminichandrika8523 ปีที่แล้ว +6

    බුදුසරණයි වස්තුවේ ...නැටුම නිසා .ඔයා පේන්නේ නෑ...ඔයාගේ රංගනය ට මං ආශ⁣යි පුතේ

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි පුතේ බුදු සරණයි ...

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 ปีที่แล้ว +5

    චූටි මැණික ඔයා ගෙ සිංදු හරිම ලස්සනයි . ගැයුම විතරක් නොවෙයි දූවගෙ රංගනයත් කොච්චර ලස්සන ද?දුවට සුබම සුබ අනාගතයක්. දුවට තෙරුවන් සරණයි.❤❤❤❤❤❤🎉🎉🎉

  • @saddfsav9006
    @saddfsav9006 2 ปีที่แล้ว +17

    අනෙ දුවෙ .කොච්චර බැලුවත් .මදි .අහන්න..අහන්න අසයි.සෙහෙලි දුවෙ .මම ඉන්නෙ කුවෙට් .මම වැඩ.ඉවර උනාම මම අහානවා.සිංදු .සෙහෙලි දුවෙ

  • @dayawathieenderage433
    @dayawathieenderage433 ปีที่แล้ว +6

    අනේ අපේ රටට මැණිකක් දුවා ඔයා නම් 💞💞💞💞💞💞💞💐💐💐💐🎉🎉🎉🎉

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi5111 ปีที่แล้ว +5

    මේ නැට්ච් චියෝ මොකටද මේ දරුවාගේ නර්තනය ගායනය

  • @comaricomari6918
    @comaricomari6918 ปีที่แล้ว +13

    සුදු මැනික ලස්සනයි ගොඩාක් සුභ ගමන් පැටියෝ පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 👌👌💗💗

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 2 ปีที่แล้ว +9

    මාරම ලස්සනයි චූටි පැටියෝ...හරිම අගෙයි...අර අක්ෂා වගේ නෙවේ...හරිම හුරතල්...හරිම චාම්...ලස්සනයි...ඒකටම හරියන්න...සුපිරිම බැකින්...ලංකාවෙ අංක 01...ඇරෝස්ටා...❤️❤️❤️😘😘😘 ආදරෙයි ගොඩාක්...❤️👍

  • @ranirania738
    @ranirania738 ปีที่แล้ว +6

    හරිමලස්සනයි පැටියෝ දුවෙඔයා බුදුසරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏ok 👍🏿❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @chanduattanayake2300
    @chanduattanayake2300 ปีที่แล้ว +4

    මේ බබාව බෝනික්කෙක් වගේ. ලස්සනට ඇදුම් අන්දලා වේදිකාවට එවනවා ඒ අම්මා. ❤️❤️❤️

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +6

    චුටි දුව ෙග් හැකියාව තවතවත් දියුණු ෙවිවා ෙතරුවන් සරණයි

  • @gnakumara1241
    @gnakumara1241 ปีที่แล้ว +6

    දුවේ ඔයාට බුදු සරනයි පැටියා

  • @nishapriyanthi9018
    @nishapriyanthi9018 ปีที่แล้ว +3

    චුටි පැටියට බුදු සරණයි සියලු දෙව් පිහිටයි පරිස්සමෙන් ඉන්න

  • @cramermalani23
    @cramermalani23 ปีที่แล้ว

    පුන්චි.දොනිට.බුදුසරන .පිහිට.පාර්තනා.කරමි👍👍👍💖💖👃👃👃

  • @milakshi1321
    @milakshi1321 ปีที่แล้ว +23

    පුතේ ඔයා ගේ සින්දුව මම දවසට තුම් පාරක් විතර බලනවා පුතේ ඔයාට ඇස් වහ වදින්න එපා ලස්සනයි ඒ තරම් ❤❤❤බුදුසරණයි පැටියෝ

  • @thusithanandani2772
    @thusithanandani2772 10 หลายเดือนก่อน

    මම අද බලුවේ මේ විඩියෝ එක ඇස්වහ වදින එපා කගෙවත් තෙරුවන් සරණයි දොනි ඔයාට දීර්ඝ ආයුවෙවා ❤,❤🙏

  • @ashokaa8999
    @ashokaa8999 ปีที่แล้ว +2

    ලස්සනයි දුව මේ ගැනු නිසා පෙන්නේ නෑ බුදුසරණයි දුවේ

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว +2

    අයියෝ මේ නැටුම නිසා දුවව පේන්නෙ නැ.හරිම ලස්සනයි දුව සින්දුව .💐

  • @komrekomre4250
    @komrekomre4250 ปีที่แล้ว +10

    මම කුවෙිටි ඉන්නෙ හැමදාම බලනවා ඔයගෙ සිංදු හරිම ලස්සනයි කොචර බලුවන් ඇනිවෙින්නැ දුට නෙරැවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

    • @lilasa6118
      @lilasa6118 ปีที่แล้ว +1

      ලස්සනයි බුදුසරණයි

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว +1

      @@lilasa6118 Hhhh Hhhh Hhhh Hhhh Hhhh Hhhh Hhhh Hhhh Hhhh Hhhh Hhhh Hhhh

  • @luxmanjayasinghe6352
    @luxmanjayasinghe6352 ปีที่แล้ว +11

    දුවගෙ සින්දු නියමයි. අති දක්ශ ගායිකාවක් වෙනඑක වෙනවා අනාගතයෙ !!!

  • @wolid398
    @wolid398 2 ปีที่แล้ว +2

    Godak lassanai patiyo budu saranai idiriyatama yanna suba patanawa suddi

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 ปีที่แล้ว +3

    ශාාාාාාහරිමලස්සන සුන්දර අලංකාර ගායනයක් මගෙ මැනික සතුටින් ඉන්න ජයවෙිවා තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏🧡😘

  • @hemalathahemalatha7019
    @hemalathahemalatha7019 ปีที่แล้ว +2

    බුදුසරණයි 👌👌👌🌈🌈🌈🌈

  • @MdOmano-qx5ex
    @MdOmano-qx5ex ปีที่แล้ว

    බුදු සරණයි පුතෙ ලස්සනයි ගොඩක් ඔයාගෙ අනාගත රුවන් ජීවිතයෙ මැණික් පහන් වැටි දැල්වේවා

  • @user-wf9ep4qo8s
    @user-wf9ep4qo8s 5 หลายเดือนก่อน

    Ane nangi oyage sindu marama lassanai adarei hamadamath❤❤

  • @shamikaheshan1544
    @shamikaheshan1544 ปีที่แล้ว +3

    හරි ලස්සනයි පුංචි පැටියා

  • @preethieapasingha452
    @preethieapasingha452 ปีที่แล้ว +2

    Arrow stars 🌟 beautiful 😍❤️🥁🇬🇧

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu ปีที่แล้ว +3

    අනේ චූටියා ලස්සනයි පැටියෝ

  • @chandraamen1873
    @chandraamen1873 ปีที่แล้ว +4

    හරීඉ මලස්සනඉ දුවෙ අස්වහ කටවහ නොවෙවා

  • @shantiarachchi891
    @shantiarachchi891 6 หลายเดือนก่อน +7

    ඇත්තටම ලස්සනයි බුදු සරණනයි දුව ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @pereraperera6558
    @pereraperera6558 ปีที่แล้ว +2

    Ane patiyo harima lassanai. Ara aakssawage giriya kadagena berihan denawata wadiya kochchara lassanada. Duwe oyata theruwan saranai.

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 2 หลายเดือนก่อน +6

    ළමා සිංදු ටිකක් කියවන්න කො නංගියො සින්දු ටික නම් මරු 😊😊😊😊❤❤❤❤❤ ආදරෙයි

  • @sriyalathawilwaraarachchi4959
    @sriyalathawilwaraarachchi4959 ปีที่แล้ว

    Oyata puthe honda anagathayak thiyenawa.oyage mema hakiyawa thawa thawath wedindiunu wewa Kiya pathanawa.oyata nirogee suwa ha deergaau pathanawa puthe.budu saranai.

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc ปีที่แล้ว +2

    👌ලස්සනයි මැනික 💋💋💋බුදු සරනයි🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @nadeekadilhani9442
    @nadeekadilhani9442 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි නංගි පැටියෝ ❤️❤️❤️

    • @kusumbogoda9769
      @kusumbogoda9769 ปีที่แล้ว

      නැටුම් මොකටද මිනිස්සු කැමැති sindu kiyana oya බලන්න
      Loku කෙල්ලෝ nisa apauna

  • @dedox6680
    @dedox6680 ปีที่แล้ว

    Oyanam puthe dewyanma depu duwak aswaha katawaha duru wewa budu sarani puthe oyata.

  • @swarnahettiarachchi5992
    @swarnahettiarachchi5992 ปีที่แล้ว +6

    බලන්න.බලන්න.මදි.හරි.අාසයි

  • @h.dshiromi5348
    @h.dshiromi5348 ปีที่แล้ว +2

    චුටි දුවේ ඔයාගෙ හපන් කමට නිරෝගිව ඔයාගෙ සියලු වැඩ සපල වේවා කියා ප්‍රාර්ථනා කරනව

  • @lakshanbasnagoda8586
    @lakshanbasnagoda8586 ปีที่แล้ว +5

    සිහෙලි මැණික 🔥😍❤️❤️

  • @gamingwithmalshan3825
    @gamingwithmalshan3825 2 ปีที่แล้ว +8

    කට්ටිය නටමුද අම්මෝ එකහ් පට්ට 🌼🌼❤️

    • @kaveeshawathsala469
      @kaveeshawathsala469 ปีที่แล้ว

      Nubanam duwe ape rattata watina manikak samada payana hiru men samada nuba babalewa

  • @sithumdeshan2541
    @sithumdeshan2541 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි නන්ගි

  • @niroshaprasanna4093
    @niroshaprasanna4093 ปีที่แล้ว +7

    පුදුුම තරම් ලස්සනයි පැටියො. ඔයාට බුදු සරණයිච

    • @nandannadani2746
      @nandannadani2746 ปีที่แล้ว

      පුංචි දුව ළමාකම රැකගන්න. බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

  • @panapana8188
    @panapana8188 4 หลายเดือนก่อน

    Harima.lassanai.duwe.budu.saranaì🎉

  • @lehaninawodya2457
    @lehaninawodya2457 3 หลายเดือนก่อน

    බුදුසරණයි සරණයි දෝණි ඔයාට ❤❤❤❤❤

  • @kavindiyasandeepani6171
    @kavindiyasandeepani6171 3 หลายเดือนก่อน

    Harima lassanai patiyoo.oyata subama suba anagathayak...❤❤❤❤❤❤😂😂😂

  • @pathmaseelipeduruarachi7711
    @pathmaseelipeduruarachi7711 ปีที่แล้ว +2

    නියමයි පැටියෝ ♥️♥️♥️

  • @ksenanayaka8058
    @ksenanayaka8058 2 ปีที่แล้ว +3

    ලස්සනයි මැණික

  • @PradeepaMadushani-ut6tq
    @PradeepaMadushani-ut6tq หลายเดือนก่อน

    Hitha nieanawa nangi oyagen adarey manika oyata❤😊❤

  • @RenukaWeerakoon
    @RenukaWeerakoon 13 วันที่ผ่านมา

    ආදරෙයි නංගී

  • @AyeshaMadugoda
    @AyeshaMadugoda 5 หลายเดือนก่อน

    බුදුසරණයි පැටියෝ

  • @nilgunasekara7556
    @nilgunasekara7556 4 หลายเดือนก่อน

    ඇත්තෙන්ම ලස්සනයි බුදු සරණයි දුව ❤❤❤❤❤❤

  • @chandani87gunathilak78
    @chandani87gunathilak78 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ලස්සනයි පුතේ....ඔයාට බුදු සරණයි....❤❤❤

  • @KuwaitKuwait-mq4cv
    @KuwaitKuwait-mq4cv ปีที่แล้ว

    ලස්සනයි ❤️🌹❤️🌹බුදුසරණයි 🙏🙏🙏ඔයාට 💞💞💞

  • @tonysenn8833
    @tonysenn8833 2 ปีที่แล้ว +2

    All the best Good luck for the future and hope to see nice songs from you god bless you and your family from Tony uncle Italy

  • @IsankaIndumini-kd1mk
    @IsankaIndumini-kd1mk ปีที่แล้ว

    බුදු සරණයි... !මැණික 💗💜💗👌👌👌👌😘😘😘😘😘😘😘😘😘😘

  • @lsmailhesm222
    @lsmailhesm222 ปีที่แล้ว

    Mama harema Adare karana punchi taruwa sihali menika harema lassanai garyana karanawa jayawewa budusaranai❤️❤️❤️🥰🥰🥰👍👍👍✋😘😘😘🤩🤩🤩adarei ♥️♥️♥️hemadamat apiwa satutin tiyana punchi oyata saktiya dairya lebewa💋💋💋

  • @MangalikaUmagilyage-oy2rx
    @MangalikaUmagilyage-oy2rx 9 หลายเดือนก่อน

    ජයන්ජයවෙිවාබොදුසරණයි

  • @user-lz3oy1tx9f
    @user-lz3oy1tx9f 8 หลายเดือนก่อน

    Harima lassanai oll the best jp

  • @sunetr2267
    @sunetr2267 ปีที่แล้ว

    Devi pihitayi puthe,,,,,, oyata,,

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว

    යහපතක්ම වෙීවා පුතේ ඔයාට ජයවෙීවා පුතේ

  • @user-sc5rb8cc7f
    @user-sc5rb8cc7f 2 ปีที่แล้ว

    ලස්සනයි මැණික තෙරුවන් සරණයි

  • @rasithnirmalrasithnirmal3877
    @rasithnirmalrasithnirmal3877 ปีที่แล้ว

    අදරේයි සුද්දියෝ

  • @SmilingBus-pz2qf
    @SmilingBus-pz2qf 2 หลายเดือนก่อน

    ❤❤❤❤🎉වාසනාවන්

  • @imashawarapitiya6859
    @imashawarapitiya6859 ปีที่แล้ว

    ලස්සනයි නංගී බුදු සරනයි

  • @wanigasekararathnayakarath8561
    @wanigasekararathnayakarath8561 ปีที่แล้ว +4

    ඉස්සරහට නැටිල්ලක් දාගෙන ඉන්න නිසා , චූටි දුව පෙනෙන්නේ නැහැනෙ .

  • @siranideepika7752
    @siranideepika7752 ปีที่แล้ว

    Lassanayi godaak, theruwan saranayi%%%

  • @rathurosa1114
    @rathurosa1114 ปีที่แล้ว +5

    මේ මාර දුතියො ටිකව බෙල්ලෙන් අල්ලලා අයින් කරන්න එකෙක් නැති උන හැටි යකෝ

  • @nisanthadasanayaka8169
    @nisanthadasanayaka8169 ปีที่แล้ว +3

    Sangeetha saagarayak dhuwe oyaa..👍👍👍✋✋✋✋

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 ปีที่แล้ว

    Manika harima lassanai jayawewa theruwan saranai oyata 🙏😋

  • @ruparupa4116
    @ruparupa4116 ปีที่แล้ว +1

    පුතේ ඔයා අද ගොඩක් ලස්සනයි බුදු සරනයි දෙවි පිහිටයි

  • @gunawathiweerasigha3019
    @gunawathiweerasigha3019 2 ปีที่แล้ว

    Mage raththaran manika oyata budusaranay.

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 ปีที่แล้ว

    ❤❤❤❤👍👍👍බුදුසරණයි දු

  • @serlselan2861
    @serlselan2861 2 ปีที่แล้ว +3

    ලස්සනයි මැණික තෙරුවන් සරණයි පැටියෝ

    • @shashiebandara2876
      @shashiebandara2876 2 ปีที่แล้ว

      ඔයාට තෙරුවන් සරණයි චූටි මැණිකේ

    • @latabiyatla1698
      @latabiyatla1698 ปีที่แล้ว

      goo. moony. duwa. oyl lasns. oyla angtya dunu wawa ok ok nan sude arby ng. nana n g siryltha ratn pura parkadwa ok ok tns tna. ok

  • @DhushikaDhushika-es7sy
    @DhushikaDhushika-es7sy 5 หลายเดือนก่อน

    Lassanai godak patio ❤❤

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 11 หลายเดือนก่อน

    ලසසනයිපුතේ.බුදුසරනයි

  • @user-se5iq6cw9w
    @user-se5iq6cw9w 9 หลายเดือนก่อน

    හුරතල් දෝනි සදා ජය

  • @thelmawijesinghe2720
    @thelmawijesinghe2720 2 ปีที่แล้ว +2

    අනේ පුතේ ඔයාට දලදා සමිදු සරනයි....

    • @priyangikagamage2359
      @priyangikagamage2359 2 ปีที่แล้ว

      සිහෙලිනංගිගොදක්ලස්සනෛ

    • @nadeekadilhani9442
      @nadeekadilhani9442 2 ปีที่แล้ว +1

      මගෙ චූටි නංගී 😘😘😘😘😘😘😘😘

  • @user-tv9oh9yb3y
    @user-tv9oh9yb3y 4 หลายเดือนก่อน

    🎉තේරැවන්සරණයි❤

  • @hmsbherathherath991
    @hmsbherathherath991 8 หลายเดือนก่อน

    ❤❤❤බුදු සරණයි දුව

  • @jiwanudayarathna6892
    @jiwanudayarathna6892 ปีที่แล้ว +6

    Magule natmak ona na apita daruwage akshan balannai ona eyage sinduwata galapennna eya natawa

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว

    ලස්සනයි dony😘

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 ปีที่แล้ว

    Anelassanai patiyo sinduwa budu saranai

  • @aaaaafsffg6357
    @aaaaafsffg6357 2 ปีที่แล้ว

    Lassanai puthe budu saranai oyata

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +2

    දුවට ලස්සන අනාගතයක් වේවා ❤

  • @seethapremalatha6357
    @seethapremalatha6357 ปีที่แล้ว

    Seyhalle apae aaserwaadaya apae anagathaya suba pathum suba pathum doni tharuwan saranai. !!!

  • @indraniperera5885
    @indraniperera5885 9 หลายเดือนก่อน

    මේ කෙල්ලව පේන්නේ නැහැ අප්පා මම ආස ඇක්ටින් ටික බලන්න ,සින්දුව වගේම ලස්සනයි