Sanda Eliya - සඳ එළිය Episode 263 | 02 - 04 - 2019 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 189

  • @ajithnakandala5918
    @ajithnakandala5918 3 ปีที่แล้ว +4

    ලස්සන නිර්මාණයක් මේ නිර්මාණයට කැපවූ මහන්සි උන හැමෝටම ස්තුතියි .⁣අවසානයේ ෂෙල්ටන් සියලු බාධක ඉවර කලා .නිර්මලියි චරිත් සර්ගෙයි ආදර කතාව හරිම දුකයි ඒත් අවසානයේ ගැටුම් මැද බොහොම සුන්දර සාර්ථක අවසානයක් වුනා ,තවත් හදවතට දැනෙන කතාවක් ඕනේ .......

  • @kuwkuw1170
    @kuwkuw1170 5 ปีที่แล้ว +26

    අද කතාව ලස්සනයි ගොඩක් ලස්සනයි කුවේට් සිට බටපොල

  • @dayanidayani2428
    @dayanidayani2428 5 ปีที่แล้ว +21

    සෙල්ටන් පවි.නමුත් උදවුක් කෙරුවෙ නිර්මලි.වෙනුවෙන් සේටන්.අපි ගොඩක් ආදරේයි

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 5 ปีที่แล้ว +4

    Seltan oyage job eka හරියට kala තෙරුවන් සරනයි උදව් karapu සැමට

  • @maniekemanieka6989
    @maniekemanieka6989 5 ปีที่แล้ว +12

    ජෙනර් අපි දැනන් හිටියෙ සොබාදමින්නම කැම ලැබෙයි කියලා ම⁣ාසවුදිසිට

  • @වන්දනාවීනූ
    @වන්දනාවීනූ 5 ปีที่แล้ว +6

    අනේ නිර්මලී අහුවෙන්න එපා කොහොම හරි පැනගන්න 😢

  • @anunsha2905
    @anunsha2905 5 ปีที่แล้ว +2

    මේ වගෙ යාලුවෝ. ඉන්නවානමි.කොලර්.හොද්ද.👍👍👍👍👍👍👍

  • @Shamli-s7s
    @Shamli-s7s ปีที่แล้ว

    නියමයි සෙල්ටන්

  • @malkanthimalkanthi9086
    @malkanthimalkanthi9086 5 ปีที่แล้ว +1

    අද නමි පටිට සතුටුයි මට අනිත් අයටත් එහෙමද

  • @allsdf2756
    @allsdf2756 5 ปีที่แล้ว +1

    Ada lassani

  • @nilushasudarshani6223
    @nilushasudarshani6223 5 ปีที่แล้ว +1

    අද නම් 👌

  • @davikadavika9139
    @davikadavika9139 5 ปีที่แล้ว +1

    Ada katawa ලස්සනයි ගොඩ

  • @inokarajapaksha6019
    @inokarajapaksha6019 5 ปีที่แล้ว

    Niyamai akamuthukama thiyenawa nam monawada karanna bari chandiyo ewarai

  • @සුදුහoසිගමගේ
    @සුදුහoසිගමගේ 5 ปีที่แล้ว +1

    අපෝ ඇති යන්තම් මුන්ව විනාස කරා..

  • @dinushanishani4761
    @dinushanishani4761 5 ปีที่แล้ว

    Saltan niyamai hoda wedaaa

  • @rasikagamaralalage4026
    @rasikagamaralalage4026 5 ปีที่แล้ว +1

    Ane sheltan pawu

  • @tilekagardy4089
    @tilekagardy4089 5 ปีที่แล้ว

    Salltan කරපු wada harei yatama harei දඬුවම් dunna police yatawada හොඳට saltanta seyalu danata ජයවේවා budusaranai

  • @jeewanipavithra1540
    @jeewanipavithra1540 5 ปีที่แล้ว

    poleseyata.yana.aepada.ane

  • @සිහිනයකිනුබමටසිහිනයකිනුබමට

    අද තමයි නියම චරිත්ගෙ විතරක් නෙමෙි අපේ බලාපොරොත්තුත් ඉස්ට උනෙ අද තමයි 😆😆😆😆😆

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +4

    ෂෙල්ටන් අපි හිතුවට වඩා ගොඩක් හොද කෙනෙක් oyata godak පිං ape සර් වෙනුවෙන් පෙනී හිටිය එකට බුදුසරණයි ♥️♥️හැමෝටම

  • @sunethsuneth1133
    @sunethsuneth1133 5 ปีที่แล้ว +6

    කතාව පටන් ගත්තු දවසෙ ඉදලම බැලුව ඒත් මේ කොටස තමයි ආතල් එකේ බැලුවෙ යොහාන්ගෙ කට ඌරු පුක වගේ ...කියල දැක්කෙ මං විතරද....එල එල ෂෙල්ටන් නියම ගැම්ම....ජෙරල් යොහාන් ඕකට තමයි කියන්නෙ අවි ගත්තෝ අවියෙන්ම නසිති කියල.😂😂😂😂😂😂👍👍👍👍👍

  • @manjolamm1988
    @manjolamm1988 5 ปีที่แล้ว +45

    සේල්ටන් ජය වේවා ඔයා හෝද මනුස්සයේක් මැරයන්ට දඩුවම් දේන්නම ඔනා

  • @chandralatha9422
    @chandralatha9422 5 ปีที่แล้ว +38

    වැඩ දහසක් දාලත් ආවෙ නිර්මලිට මොකද වුනේ බලන්න පරිස්සමින් පැන ගත්තද බලන්න ..අනෙ දෙයියනේ මොනවා වෙයිද ...

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 2 ปีที่แล้ว +2

    ෂෙන්ටන් අයියා තමයි මැරයා ජොහාන්ට කරපුදෙනම් හෙදයි ජෙරෙල්ටයි හොදවැඩෙ මගුලක් ගත්තනම් තමයි හොද ලස්සන පවනි ට ජයවෙවා සුනෙන්ත්‍රයා ගෙදරටම යැවුවා පවනි ශෙනාලිත් හොදටම රගපැවා ඉක්මන්ට ඉවර උනා 263ක් එතනින් ඉවරවිමක්ද යාලුවෝ දෙන්නාගෙම වෙඩින් එකත් ජයටම ගත්තනම් මරු 👍👍

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +3

    සද එළිය බොහොම සුන්දරව දිගටම gala ගියා අමන දේශපාලනය දූෂණය කරන්නේ මේ විදියට ඇත්ත ට මිනිසුන්ට හොඳ පණිවිඩයක් ලබා දෙනවා ගොඩක් ලස්සනයි හැමෝම ලස්සනයි රඟ පනවා ❤❤❤❤❤

  • @leelahandunnetti7848
    @leelahandunnetti7848 5 ปีที่แล้ว +16

    ශෙල්ටන් තමයි කථාවෙ විරයා

  • @indu7347
    @indu7347 5 ปีที่แล้ว +20

    පොලිසියට බැරි දේවල් මෙ විදියට තම විසදන්න ඔනේ

  • @සුදුහන්සිසුදුහන්සි

    බලාගෙන හිටපන් .ජනිතගෙ ආදරනීය.පිරිසිදු මහත්තය ආපහු එනකල්...

  • @මගෙපණඔයා
    @මගෙපණඔයා 5 ปีที่แล้ว +27

    අම්මෝ අද තාම.සතුටින්.බලපු දවස කතාව කොහොමද චරිතුයි නිර්මලියි ජය ගත්තා නෙ සෙල්ටන්.පව්

  • @igydujhttjththrhthhth1192
    @igydujhttjththrhthhth1192 5 ปีที่แล้ว +14

    අදතමා නර්මලිට සාධාරණය ඉෂ්ට උනෙ සුභ පැතුම්

  • @ermimi7697
    @ermimi7697 5 ปีที่แล้ว +8

    ශෙල්ටන් නියමයිනේ පට්ට .ඇති යාන්තම් නිර්මලි බේරාගත්තා.පවු ශෙල්ටන්

  • @සුදුහන්සිසුදුහන්සි

    ශෙල්ටන් අයිය තමයි මේ කතාවෙ සැබෑම වීරය..මමත් කලින් නම් බැන්න.ඒත් හිතා ගන්නවත් බැහැ අවසානෙට ශෙල්ටන් මොනව කර ගනීයිද දන්නෙ නැහැ

  • @shaikhaali1627
    @shaikhaali1627 5 ปีที่แล้ว +7

    අනේ මගේ පපුව ගැහි ගැහි හිටියේ ගනන් කරයෝ ඉවරයි..සතුටුයි..එත් සෙල්ටන් පවු....නේ..

  • @shiranishirani8769
    @shiranishirani8769 5 ปีที่แล้ว +12

    පව් ශෙල්ටන් .ශෙල්ටන් පොලිසියට බාර වෙයි.

  • @kumariM-vf6tx
    @kumariM-vf6tx 5 ปีที่แล้ว +13

    අද තමයි සද එළියේ හොදම කොටස නියමයි ෂෙල්ටන් නියමයි හොද වැඩේ වුනේ යොහාන්ටයි ජෙරල්ටයි

  • @milakshi1321
    @milakshi1321 2 ปีที่แล้ว +2

    නියමයි සෙල්ටන් ඔයා කලේ

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +13

    නියමයි ජෙරල් ශෙල්ටන්ට තිබ්බ වෙඩිල්ල යොහාන්ට වැදුනා..ජෙරල්ට ශෙල්ටන් වෙඩි තිබ්බා 👍👍👍👍

  • @manjolamm1988
    @manjolamm1988 5 ปีที่แล้ว +16

    අනේ යාලුවනේ එ්න්නකෝ සඳ එ්ළිය බලන්න නිර්මලිට පැන ගන්න පුලුවන් වේයිද මට බයයි අනේ

  • @devikadevika2037
    @devikadevika2037 5 ปีที่แล้ว +16

    අනේ පව් සෙල්ටන් මට දුකයි...

  • @r.ranasinghe80
    @r.ranasinghe80 5 ปีที่แล้ว +10

    මෙච්චර කාලයක් බලන් හිටියේ මේහෙම වෙනකම් අද එදේ ඉෂ්ඨ උනා දැන් ඉතින් සද පායයි

  • @jayanthisung7003
    @jayanthisung7003 5 ปีที่แล้ว +5

    කුකුල්ලු දුවනවා පන එපා කියලා .මුන් වෙඩි තියාගන්න කොට

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว +2

    පබා එකේ ආමන්ත ..අමිල ඔයා ගොඩාක් ලස්සන්‍යි.ඒකේ ඔයා හරිම තරුණයි.

  • @dameka2184
    @dameka2184 5 ปีที่แล้ว +4

    අදනියමයිසදඵළිය.මමදෙවතාවක්බැලූවාපවිනිර්මලිගේආදරය.බාධක මැද.ජයගත්තා

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 5 ปีที่แล้ว +4

    සෙල්ටන් ගොඩක් ආදරේයි අදනම් හරිම සතුටුයි අයියෝ කොහොමද යොහන් ජරල් පරලොව ගියාද 🌙අවසන් වෙන්න ලගයි වගේ

  • @raniferando8458
    @raniferando8458 5 ปีที่แล้ว +3

    අද නම් ගොඩක්
    ලස්සනයි සද ඵළිය
    ෂෙල්ටන් චරිත්ට කියපු
    අන්තිම වචන ටිකට
    ගොඩක් දුක හිතුනා

  • @Pavani805
    @Pavani805 5 ปีที่แล้ว +2

    මාරු කොටස අදනේ හොද වැඩේ ජෙරල්ටයි යෝහන්ටයි සෙල්ටන් දඩුවම් දුන්නා පව් සෙල්ටන් තව එකියක් ඉන්නවා මිනිහ සුද්ද කරන යෝහන්ගේ ගෑණි අනේ සෙල්ටන් තව උණ්ඩයක් ඉතුරුනම් ඒකිටත් තියලා දාන්න 😆😳🤔🤣🤣🤣🤣🤣🤣

  • @රමණීශ්රීලංකා
    @රමණීශ්රීලංකා 5 ปีที่แล้ว +7

    අනේ අම්මේ අහුවෙයිද නිර්මලී පරිසමින්
    ජෙරල් තඩියගෙ බකමූනු ඇස්
    Seltan niyamai

  • @sudubabasithuni7036
    @sudubabasithuni7036 5 ปีที่แล้ว +9

    අයියෝ ෂෙල්ටන් පවු අනේ ෂෙල්ටන් වුන දේ මර දුකයි

  • @nalinkumara3538
    @nalinkumara3538 5 ปีที่แล้ว +6

    විනීත අක්කගෙ ඇඩිල්ලනම් සුපිරි හා

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +9

    නිර්මලී මොන්ගලේ ඉන්නෙ කොහෙද කියලා අහපුවහම කියපු දේ😂😂 .අයියෝ director 😂😂

    • @studio10_NMW
      @studio10_NMW 5 ปีที่แล้ว +1

      නීලූ Mama kohomada nirmali dan inna thanag gana danne.. eya inne manasikawa awlen.. ehema kenek hariyata inna thanak danagathath kiyanne na..

  • @sunethradissanayakala6683
    @sunethradissanayakala6683 5 ปีที่แล้ว +2

    අද ලස්සනයි කාතාව ශෙල්ටන් පව් අවි ගත්තො අවියෙන්ම නසති

  • @niroshdammika3925
    @niroshdammika3925 5 ปีที่แล้ว +6

    අපේ ආදරේයි සද එලියයි දෙකම එකවගෙ ඉවර වෙනව කියල හිතෙන්නේ මට විතරද

    • @radeeshlihini
      @radeeshlihini 5 ปีที่แล้ว +1

      අපේ ආදරේ ආදරෙ කෑවා directory ඒකත් මේ වගේ හොඳට ඉවර කරා නං කරා නම් සතුටුයි

  • @samanmax8833
    @samanmax8833 5 ปีที่แล้ว +6

    මාව සබ්ස්කයිබ් කරපු නැති යාලුවො මාව සබ්ස්කයිබ් කරන් යන්න

  • @anushaanusha7621
    @anushaanusha7621 5 ปีที่แล้ว +4

    සෙල්ටන් හිරෙ යයි

  • @lk6944
    @lk6944 5 ปีที่แล้ว +2

    උන් දේන්නා පර ලොව ගියා නම් නිර්මලීව ඵහේත් හොයනව ඇති නේද සේලටන් සේර් ඔයාට දිර්ඝ ආයු ලැබේවා ආදරේයි වස්තූ උම්මා උම්මා කැටේ හරිම සතුටුයි අනේ ඔයා තමයි විර රජු දුටු ගැමුණු ස්තූතියි බුදු සරණයි දේවි පිහිටයි

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 5 ปีที่แล้ว +15

    අවි ගත්තෝ අවියෙන් නසී...

  • @wasantiwaswasanti5743
    @wasantiwaswasanti5743 5 ปีที่แล้ว +8

    නිර්මලි ජය ගත්තා අද හොද දවසක්.

  • @morayes
    @morayes 5 ปีที่แล้ว +2

    මමත් අද කලින්ම ආවේ නිර්මලිට මොකද උනේ බලන්න පව් ෂෙල්ටන් මොනා වෙයිද මම හිතන්නේ එයා වෙඩි තියා ගනි වගේ😥😥😥😥😥😥😥😥😥😥😥

  • @sunthearmanel5191
    @sunthearmanel5191 5 ปีที่แล้ว +6

    අදනම් කතාව නියමයි

  • @dilhanidilhani265
    @dilhanidilhani265 4 ปีที่แล้ว

    ෂෙල්ටන් ටැංකු...එ් උනාට ජෙලර්ගෙ ගෝලයො යැව්ව එක තමයි හොද නැත්තෙ...

  • @sudrshnilala1843
    @sudrshnilala1843 5 ปีที่แล้ว +2

    අද නමි පටිට.අැ

  • @nishanthapubudu3897
    @nishanthapubudu3897 5 ปีที่แล้ว +1

    ශෙල්ටන් නම් නියමයි වෙලාවට වැඩෙ දුන්නා.

  • @ranjinisusila6351
    @ranjinisusila6351 5 ปีที่แล้ว +3

    ෂෙල්ටන් ගුටි මී කොන්ග්‍රොජුලේෂන් 💕

  • @mkiwg6321
    @mkiwg6321 5 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ගොඩක් දුකයි ගොඩක් සතුටුයි අනේ සේල්ටන් mereida

  • @sudubabasithuni7036
    @sudubabasithuni7036 5 ปีที่แล้ว +4

    අම්මෝ කොහොමද ගැම්ම යාළුවනේ

  • @ashokapadmini3863
    @ashokapadmini3863 5 ปีที่แล้ว +2

    අවි ගත්තෝ අවියෙන්ම නසි

  • @චාන්දනිචාන්දනි-ච6ඳ
    @චාන්දනිචාන්දනි-ච6ඳ 5 ปีที่แล้ว +4

    ඇද්ද යෝහන්ටයි ජෙරල්ටයි හොඳ වැඩේ

  • @ManiMani-ih5fb
    @ManiMani-ih5fb 5 ปีที่แล้ว +1

    Ada niyaaamaai. Jeral okai yohan un denna kaali kaali kapalai maranna thibbeee. Anee saaduuuu

  • @PeshalaMadurangi
    @PeshalaMadurangi หลายเดือนก่อน

    කවිංගයි චරිතුයි දෙන්නගෙම වෙඩින් එක ත් පෙන්නුවනම් තමයි මරැ

  • @shihabshihab346
    @shihabshihab346 5 ปีที่แล้ว +2

    සෙල්ටන් පවු

  • @rohitharathnayakarohithara949
    @rohitharathnayakarohithara949 5 ปีที่แล้ว +3

    අනේ කෝ අපේ ආදරේ ඉවර වුනාට පසු දැමු කාතාවක් නැද්ද

  • @kumarishanthima879
    @kumarishanthima879 2 ปีที่แล้ว +1

    අද තමයි අසවෙන් බලපු දවස් ස්තුති ❤️❤️❤️

  • @dlini310dlini3
    @dlini310dlini3 ปีที่แล้ว

    දැන්නම් සතුටුයි සේල්ස්මෑන් වැඩිකල් ඒත් සේල්ස්මෑන් මෝකද වේන්නේ

  • @prabakaranprabhakaran6131
    @prabakaranprabhakaran6131 5 ปีที่แล้ว +3

    ඉතින් නිර්මළිට තියෙන්නේ පොලිසියට කතා කරන්න නෙද

  • @kumarianomasaman6772
    @kumarianomasaman6772 5 ปีที่แล้ว +4

    දෙයියො දඩුවමි දුන්නා පවිම පවි සෙල්ටන්

  • @milakshi1321
    @milakshi1321 2 ปีที่แล้ว

    අද සතුටුයි සෙල්ටන් ඔයා පරිස්සමින් ආදරේ ජය ගන්න ව

  • @_____hiru___7_9_9___
    @_____hiru___7_9_9___ 5 ปีที่แล้ว +2

    Kathawa iwara weida

  • @milakshi1321
    @milakshi1321 2 ปีที่แล้ว +1

    නියම දෙන්න w නැති කලේ

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +1

    ඌ පරලොව ගියා

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +2

    අයියෝ ඩුකයි අනේ යොහාන්ව දකිනකොට 😂😂😂😢😢

    • @lankakumari8845
      @lankakumari8845 5 ปีที่แล้ว +1

      හෑ🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @clickcell1445
    @clickcell1445 5 ปีที่แล้ว +2

    මේ කතාවත් හෙට ඉවර වෙයිද මන්දා

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 5 ปีที่แล้ว +4

    අනේ නිර්මලී අහුවෙන්න නම් එපා

  • @hithuwakarachandima3844
    @hithuwakarachandima3844 5 ปีที่แล้ว +1

    Seltan hithahoda manussaya nirmali hariwasana wanthayi seltan wage hoda pemwathek yaluwek sahodarayek hitapueka 👧👧👧

  • @milakshi1321
    @milakshi1321 3 หลายเดือนก่อน

    ජෙරාඩ් අල්ල යී නැට්ට 😂නිර්මලිගේ

  • @suduhansi6590
    @suduhansi6590 5 ปีที่แล้ว +1

    Awi gaththo awiyenma nasiiiiii... Loka sbawaya eyai..

  • @වන්දනාවීනූ
    @වන්දනාවීනූ 5 ปีที่แล้ว +2

    හම්මූ ෂෙල්ටන් ඔක්කොම ඉවර කරා

  • @malisudesh9374
    @malisudesh9374 5 ปีที่แล้ว +1

    Weraddak කරලා berenda be ada දඬුවම් ලැබුණා

  • @kanthiherath1404
    @kanthiherath1404 5 ปีที่แล้ว

    SELTAN OYATA JAYAWEWA JANITHA UBE MODA KAMATA UBA KANAWENDUN UNA NIRMALI TA CHARITHTA JAYAWEWA🤣🤣🤣🤣😄😄😄😄❤️❤️❤️❤️👌👌👌👌

  • @leelahandunnetti7848
    @leelahandunnetti7848 5 ปีที่แล้ว +1

    බලං ඉදපන් මහත්තය එනකං

  • @nihalchandrasekera9265
    @nihalchandrasekera9265 4 ปีที่แล้ว

    Supiri Tele drama Namuth samahara thanwala sound nathi Ekai prasne

  • @Shamli-s7s
    @Shamli-s7s ปีที่แล้ว

    යොහන් ටයි ජෙර්ල්ගේ අවිස ඉවරයි

  • @chandrachandra6516
    @chandrachandra6516 5 ปีที่แล้ว +1

    Adanam puduma sahutak harema lassanai Seltan Pau.

  • @sujeewaroshani4097
    @sujeewaroshani4097 5 ปีที่แล้ว +2

    Iwara wei wage kathawa lagadima

  • @nilmininilmini2289
    @nilmininilmini2289 5 ปีที่แล้ว +1

    හොඳ වැඩේ ජෙලර් තඩියට

  • @sudusudu7187
    @sudusudu7187 5 ปีที่แล้ว +1

    Seltan මාරු මාරු ලස්සනයි bs

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 5 ปีที่แล้ว +1

    Awi gaththo අවියෙන්ම nasi

  • @samudrikaiddamalgoda9311
    @samudrikaiddamalgoda9311 5 ปีที่แล้ว +1

    vinita oyage kadulu dakala matath adunna

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 5 ปีที่แล้ว

    Athi yantham sadaranayak esta wuna Ath saltanta mona weyida dan na Ana dayiyana a kisima kanakuta kisima karadarayak noweva jaral marunada kiyala mata viswasa na.saltan parissam wenna budu saranayi 🌷🌷🌷🌷🌷😊😊😊😊😊😊😊

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 5 ปีที่แล้ว

    sheltan niyama adarawanthayek wagema nirmaleeta aiya kenek.ane sadaranayak karanna shektanta.jeral iwarai.👏👏👏👏

  • @brrenukaalohsvm3084
    @brrenukaalohsvm3084 5 ปีที่แล้ว

    Me sada eliya ape ad are Man godakasawen beliwe😃😃 sada eliyath ewarawenna samharavita adin ewarwei😯😯😯