Sanda Eliya - සඳ එළිය Episode 264 | 03 - 04 - 2019 | Siyatha TV

แชร์
ฝัง

ความคิดเห็น • 621

  • @kamanirupasinghe8602
    @kamanirupasinghe8602 5 ปีที่แล้ว +13

    ශෙල්ටන් හරිම හිත හොද චරිතයක් රගපෑවා...❤❤

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys 7 หลายเดือนก่อน

      Muga hitha kohada Hoda carithga ththata photo gahala yawa muna aka nisa na ahama una

  • @kumariM-vf6tx
    @kumariM-vf6tx 5 ปีที่แล้ว +82

    මොන ප්‍රශ්න තිබුනත් කොහොම හරි නිර්මලි චරිත් දෙන්නා එකතු වුනා ෂෙල්ටන් පව් නිර්මලි නිසා එයා හිරෙට ගියා මුල සිට අවාසාන වෙන තුරුම බැලිවා ගොඩක් ස්තුතිය සියතට

    • @sumanalekamge2205
      @sumanalekamge2205 5 ปีที่แล้ว

      හරිම ලස්සනයි අවසානය මුල ඉදලා මේ කතාව බැලුවා සියත තවත් මේවගේ ලස්සන කතාවක් අපට දෙන්න 👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️

    • @gv3789
      @gv3789 5 ปีที่แล้ว

      සද එලිය වජෙ අන්තිමට තේරූන් ගන්න පුලු වන් කතාවක් ඊපට ආයේත් ඕන ගොඩක් ලස්සනයි ඇඩුව දකයිගෞඩාක් ඉස්තුතියි ටීවි සිය මමිවර වෙන කන් ඛැලුව මම මස්කෙළියේ දයානි ලියන ආරචිචි

    • @gv3789
      @gv3789 5 ปีที่แล้ว

      kumari M12345 සෙල්ටන් වගෙ අය අද මෙ ලෝකෙ කොහේවත් නැ පවු නිර් මලි වනු වෙන්ම ඡීවි තේ කැප කරා සෙල්ටන්ට සමාව දෙන්න පොලිසිය පවු මස් කෙළි යේ දයානි ලියන ආරච්ච මම ඉස්තුතියි ටීවි සියත

    • @nelikaaththanayaka8556
      @nelikaaththanayaka8556 4 ปีที่แล้ว

      Seltanwath nidahas Kara gathanam hodai.Good lassanai

  • @akpspremarathna9350
    @akpspremarathna9350 9 หลายเดือนก่อน +1

    සියතට ස්තුතියි
    කාවින්ද්‍යා රඟපෑමි විශිෂ්ටයි
    අමිල. සුවිනීතා.නිමල් ඇන්තනී බුද්ධික ඇතුලු සියලුම දෙනාගේ දක්ෂ රඟපෑමි හරිම හොඳයි.තව ටිකක් පස්සට විකාශය වුවා නමි හොඳයි.මෙි ටෙලි නාට්‍ය මට නමි කවදාවත්ම අමතක වන්නේ නැහැ

  • @shanpriya7850
    @shanpriya7850 5 ปีที่แล้ว +3

    ස්තුතියි සියත TV ,මුල සිටම නැරඹු සියලු ටෙලිනාට්‍ය වලින් කිසිම අඩුපාඩුවක් නැතිව ලස්සනට අවසන් උනෙ සඳ එළිය විතරයි ....🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤

    • @SiyathaTVOfficial
      @SiyathaTVOfficial  5 ปีที่แล้ว

      ස්තුතියි ! රැඳී සිටින්න අප සමග - වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
      👉👉 goo.gl/Lf9SPh 👈👈

    • @chandikakuwaitchandrikaraj674
      @chandikakuwaitchandrikaraj674 5 ปีที่แล้ว

      Ow ow awasanaya harima lassanata harima vidiyata iwara una ekama teli nattaya harima lassanai. ..

  • @mksekarasekara3790
    @mksekarasekara3790 5 ปีที่แล้ว +6

    නිර්මලිටයි චරිත්ටයි සුභම සුභ මන්ගලම්👌👌👌👌👌💕💕💕💕👤👤👤🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nethmekumari6657
    @nethmekumari6657 5 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අවසන් කොටස ගොඩාක් දුකයි එත් නිර්මලි චරිත් දෙන්නා එකතු උන එකට හරිම සතුටක් දැනුනා සියත ටී වී ගොඩාක් ස්තුතියි නැවත ලස්සන කාතාවක් දෙන්න කුවේට් වල ඉදන් මම නෙත්මි

    • @SiyathaTVOfficial
      @SiyathaTVOfficial  5 ปีที่แล้ว

      ස්තුතියි ! රැඳී සිටින්න අප සමග - වීඩියෝ දැමු සැනින් දැනගැනීමට දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
      👉👉 goo.gl/Lf9SPh 👈👈

  • @chandhikarunarathne564
    @chandhikarunarathne564 2 ปีที่แล้ว +8

    ඉවර වෙච්ච එක ගැන ගොඩාක් දුකයි...😢 😢😢😢😢 ලස්සන ඩ්‍රාමා එකක්. අමිල ගොඩක් කැමති නළුවෙක් 💙💙

  • @rasika364
    @rasika364 5 ปีที่แล้ว +15

    අදනමි අැඩුනා සෙල්ටන් අයියේ හරිම දුකයි

  • @AM-be7ck
    @AM-be7ck 5 ปีที่แล้ว +5

    තවත් මෙවනි කතාවකින් හමුවෙමු TH-cam යලුවනේ ජය ශ්‍රි 🇱🇰 🇱🇰 🇱🇰

  • @manjolamm1988
    @manjolamm1988 5 ปีที่แล้ว +8

    සියතට ඉස්තුතියි මේ වගේම කතාවක් දේන්න මැරයන්ට නියම දඩුවම ලැබුනා නිතියේන් නැතත් සේල්ටන් ලග මනුස් කම පිරිලා හැමෝටම ජය වේවා

  • @තිළිණිතිළිණි-ඳ3ය
    @තිළිණිතිළිණි-ඳ3ය 5 ปีที่แล้ว +5

    මුල සිට අවසනය දක්වා නැරබුව..සියලුම දෙනාට ස්තුතියි ...තෙරුවන් සරණයි 🙏🌷

  • @manjula.jayasingha7163
    @manjula.jayasingha7163 2 ปีที่แล้ว

    Siyathata thanks. Harima lassanaiii .

  • @buddikachandramal5525
    @buddikachandramal5525 4 ปีที่แล้ว

    Niyamai dawas3ka awasanaya dukai satutai 2ma tibuna thanks siatha

  • @ranjaniekanayaka7886
    @ranjaniekanayaka7886 5 ปีที่แล้ว +13

    සෙල්ටන් ඔයාට කව්රු නැතත්
    මම ඉන්නවා ඔයා නිදහස්
    වෙලා එනකම්

  • @kumari5206
    @kumari5206 2 หลายเดือนก่อน

    අසාවෙන් බැලුවා ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilukashyamali2468
    @nilukashyamali2468 5 ปีที่แล้ว +2

    Tnxxxx siyata

  • @හිත්දලයා
    @හිත්දලයා 2 ปีที่แล้ว

    කාලෙකින් බලපු සුන්දරම කතාව මේක.ගොඩක් වෙලාවට මම සංවේදී වුණා වැඩියි.මගේ ඇස්වලට කඳුළු ආව වාර ගණන අනන්තයි.සියතට ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏

  • @chaaminuwan2384
    @chaaminuwan2384 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සන කතාවක් සියත ටීවි ස්තූති ..

  • @surekapa4435
    @surekapa4435 5 ปีที่แล้ว

    ලස්සනයි kathav ....👍👍👍👍👍👍

  • @الرواىررواا
    @الرواىررواا 5 ปีที่แล้ว

    Thankz

  • @priyankaranasinghe5777
    @priyankaranasinghe5777 5 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @subashisubashi8637
    @subashisubashi8637 4 ปีที่แล้ว

    Lassana kathawak ,ada kaleta jiwitheta adarshamath kathawak

  • @chandukumari6385
    @chandukumari6385 5 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @SaharJameel-qo9xv
    @SaharJameel-qo9xv 28 วันที่ผ่านมา

    Saltan tamai harima de kare pala weni kotase idan awasanaya dakwama baluwa

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 3 ปีที่แล้ว

    ලස්සන අවසානයක් .. ස්තූති ගොඩක් සියත ටීවි ❤️❤️❤️❤️

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว

    Harima dukai lassnai katava godak

  • @thusharisagadewan760
    @thusharisagadewan760 5 ปีที่แล้ว

    waradi kaloth daduwam widinna ona..kathawa lassanata ewara una.sheltan nidahas wei.godak sthuthi siyatha..

  • @channarupasinghe5489
    @channarupasinghe5489 4 ปีที่แล้ว

    Lassanai

  • @tharangarathnapriya5029
    @tharangarathnapriya5029 4 ปีที่แล้ว

    ෂෙල්ටන් තමා නියම පෙම්වතා....

  • @seelaseela6474
    @seelaseela6474 ปีที่แล้ว

    Saltan.waga.hitha.hoda.aya.iawa.nam.aoa.ලංකාව.ලස්සනයි

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 27 วันที่ผ่านมา

    Godak Lassanai ❤

  • @samudrikaiddamalgoda9311
    @samudrikaiddamalgoda9311 5 ปีที่แล้ว +1

    good sada elliya good luck vinita akka nirmala akka THANK you direted.

    • @SiyathaTVOfficial
      @SiyathaTVOfficial  5 ปีที่แล้ว +1

      ස්තුතියි ! රැඳී සිටින්න අප සමග - වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
      👉👉 goo.gl/Lf9SPh 👈👈

  • @diludilu2978
    @diludilu2978 5 ปีที่แล้ว

    Lasshani thankyou

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 หลายเดือนก่อน

    M..lassanai..mama. Baluve..2024..di..good..🌹🌹🌹🌹👍

  • @vijayanthija6329
    @vijayanthija6329 3 ปีที่แล้ว

    Ane antima kotasa baluwama hari satutui ane siyata ta afren kiyaenne komahari 2 kotadak dennako apita tele drama eka atiwenne na heenut penewa ane plese budu saranai dan me kalewat 2 kotasat sutin karannako plese api balaporottu wemi b s

  • @nalikajayanthi2920
    @nalikajayanthi2920 4 ปีที่แล้ว

    Anee ai iwara unee thawa tikak episode oneee...

  • @vijayanthija6329
    @vijayanthija6329 3 ปีที่แล้ว

    Ane afa hari satutui seltsn aw ane siyatata thanks ane me kattiyama inna 2kitasat dennako patale aya na ne maruwa ne pissu senalit epa bs

  • @sunethradissanayakala6683
    @sunethradissanayakala6683 5 ปีที่แล้ว +3

    ශෙල්ටන් යොහන්ව මැරුවෙ නැ ජෙනර්ල් වෙඩි තිබ්බේ

  • @Shamli-s7s
    @Shamli-s7s ปีที่แล้ว

    හැමදේම හොද විදියට උනා දැන් සද එලිය දැන් තාම

  • @milanidelia1703
    @milanidelia1703 5 ปีที่แล้ว +1

    Lassani lsaana wedihata iwara una

  • @samanmax8833
    @samanmax8833 5 ปีที่แล้ว +63

    අද කතාව අන්තිම කොටස බලල මගේ චැනල් ඒකත් සබ්ස්කයිබ් කරන් යන්න

  • @නදිකානදිකා
    @නදිකානදිකා 5 ปีที่แล้ว +124

    අවාසානය වේනකම් රසවින්ද කතා සියත ටිවි ස්තුතියි නැවත ලස්සන කතාවක් දේන්න

    • @shamaranushamaranu8507
      @shamaranushamaranu8507 5 ปีที่แล้ว +3

      Adre jaya gattha...lassani awasana wenakalma baluwa

    • @marinamarina3430
      @marinamarina3430 5 ปีที่แล้ว +2

      Sada eliya anthima wenakam baluwa its nice teledarama thanks to siyatha tv

  • @kumarianomasaman6772
    @kumarianomasaman6772 5 ปีที่แล้ว +64

    හරිම දුකයි අද අවසාන කොටස සෙල්ටන් පවි අනෙ සියත ටිවි නැවතත් ලස්සනම කතාවක් දෙන්න

    • @puspakumary3485
      @puspakumary3485 5 ปีที่แล้ว

      😭😭😭😭

    • @dayanidayani2428
      @dayanidayani2428 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන් තවත් ලස්සන
      කතාවක් දෙන්න ගොඩක් ස්තුතිය
      සියත ටිවි.එකට

  • @චාන්දනිචාන්දනි-ච6ඳ
    @චාන්දනිචාන්දනි-ච6ඳ 5 ปีที่แล้ว +46

    දවස් 264 දිගටම හැමදාම කතාව බැලුවා ගොඩක් ස්තුතියි මෙවාගේ කතාවක් දැම්ම සියත ටිවි අයාතනයට ගොඩක් ස්තුතියි

  • @sudrshnilala1843
    @sudrshnilala1843 5 ปีที่แล้ว +49

    අන්න එහෙමයි අාදරේ ජයගන්නේ..පතාලයට ඉඩ නොදි....thanks siyath....😘😘😘😘😘p

  • @thakaa9741
    @thakaa9741 5 ปีที่แล้ว +37

    මේක තමයි ලංකාවේ තියෙන හැබෑම නීතිය ......පොලිසිය ඉක්මනට ක්‍රියාත්මක වුනා නම් අර අහිංසක ෂෙලටන් හිරේ යන්නේ නැහැ නෙ

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 5 ปีที่แล้ว +29

    සෙල්ටන් සෙල්ටන්ගේ යාලුවාටයි මූන දෙන්න උනදේ ගැන දුකයි මේ කතාවේ හොදම චරිතය තමයි සෙල්ටන් (අර ඩබල පරලොව ගිහිල්ලත් මොන මොන ප්ලෑන් ගහයිද දන්නෙ නෑ )ලස්සනයි ලස්සනයි මේ වගෙම ලස්සන නාට්‍යයක් නැතුව විකාශනය කරන්න සියලුම දෙනාට බුදුසරණයි

  • @chandralatha9422
    @chandralatha9422 5 ปีที่แล้ว +22

    කතාව ඉවර වෙනකන්ම බැලුවා ..ඒත් යොහාන්ට වගෙ වද දුන්නෙ නැ ජෙරල්ට එක පාරටම වෙඩි තිබිබා.එ ගැන දුකයි ජෙරල්ගෙ කට වැඩියි එ නිසා ටිකක් වද දෙන්න තිබිබා ..ඉතින් යාලුවනේ එ කතාවත් ඉවරයි .ඔබ සැමට සුභ රාත්‍රියක් බුදු සරනයි ...❤

  • @chandranialwis69alwis90
    @chandranialwis69alwis90 5 ปีที่แล้ว +50

    ආදරේ කියන්නෙ පරිත්‍යාගයත් කියලා ශෙල්ටන් ඔප්පු කරලා පෙන්නුවා

  • @වන්දනාවීනූ
    @වන්දනාවීනූ 5 ปีที่แล้ว +31

    අදින් ඉවරයි ඒ කතාවත් ස්තුතියි සියත කාලෙකට පස්සේ ලස්සන කතාවක් බැලුවා තවත් මේ වගෙ ලස්සන කතාවක් දෙන්න ආයුබොවන් යාලුවනෙ එහෙනම් අලුත් කතාවකින් ආයෙත් හමුවෙමූ

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +2

    අනේ dukai කතාව එක දිගටම බැලුවේ නිදි මරාගෙන
    හිතින් අයින් වෙන්නේ නැති කතාවක් ❤️❤️r🥰නිර්මලී 🥰🥰සර් 🥰🥰ෂෙල්ටන් 👍🏿👍🏿👍🏿❤️ආදරෙයි

  • @nilmininilmini2289
    @nilmininilmini2289 5 ปีที่แล้ว +15

    බොහොම ස්තුති .ලස්සන ටෙලිනාට්‍යක් ලස්සන නිමාවක්.පතාලයට ඉඩ නොදී නිමා කරා.පව් ෂෙල්ටන්

  • @kumarenarmada1680
    @kumarenarmada1680 5 ปีที่แล้ว +5

    ලස්සනට කතාව ඉවර උනා sheltan පවු තව කොටසක් තිබුණානම් හොඳයි පවණි මාර්ගයෙන් කවුරු හරි sheltan ව නිදහස් කරගන්නව අසාධාරණයක් කරපු උන් විනාශ කරපු නිසා sheltan ට සාධාරණයක් වෙනවා දැම්මානම් තවත් ලස්සනයි

  • @nilupriyangi8789
    @nilupriyangi8789 5 ปีที่แล้ว +16

    අයියෝ නිර්මලීගේ අම්මාගේ මරනෙට යන්නත් බැරි උනා ජෙරල්ගේ යොහාන්ගෙ මරනෙට යන්න හිටියේ අපරාදෙර්

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 5 ปีที่แล้ว

      යොහන් ජේරල් වගේ එවුන්ට මලගෙදරකටවත් යන්න හිතන්න එපා පාපයක්.

  • @raniferando8458
    @raniferando8458 5 ปีที่แล้ว +24

    අද කථාවේ අන්තිම
    කොටස ගොඩක් දුකයි
    ෂෙල්ටන් නිසා 😢😢
    හැම දෙයක්ම හොද
    විදියට විසදුනා ස්තුති
    සියතට බුදු සරණයි

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 5 ปีที่แล้ว

      සෙල්ටන් වගේ වෙන්න හැමොටම බැ.

    • @raniferando8458
      @raniferando8458 5 ปีที่แล้ว

      @@batuwitamaithri9789 අනිවාර්යයෙන්ම 👍

  • @amilanadheesha8840
    @amilanadheesha8840 5 ปีที่แล้ว +8

    අලුත් ලස්සන කතාවක් දෙන්න අපි ගොඩක් ආසයි අමිල රගපාන් කතා වලට ..අපෙ ආදරෙයි කතාවෙ අමිල හිටියා දැන් එකත් ඉවරයි ...

    • @SiyathaTVOfficial
      @SiyathaTVOfficial  5 ปีที่แล้ว

      ස්තුතියි ! රැඳී සිටින්න අප සමග - වීඩියෝ දැමු සැනින් දැනගැනීමට දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
      👉👉 goo.gl/Lf9SPh 👈👈

  • @jayanthisung7003
    @jayanthisung7003 5 ปีที่แล้ว +8

    අපටත් ඉන්නවා කට්ටියක් එළවලා දාන්න මේ සැරේ...සුරේන්දු වගේ අය.....ආදරේ කියන්නෙ පරිත්‍යාගයක් කියලා ෂෙල්ටන් ඔප්පු කරා....ස්තුතියි සියත

  • @nirmalasithum7708
    @nirmalasithum7708 5 ปีที่แล้ว +36

    ගොඩක් ලස්සනයි අවසාන වෙනකම් බැලුවා සියතට ගොඩක් ස්තූතිය .
    නැවතත් ලස්සන කතාව ක් අප වෙත් දෙන්න 🌹🌹🌹

    • @hewagemadusha923
      @hewagemadusha923 5 ปีที่แล้ว

      🍸🌹🌹🍸🌹🌹🍸
      🌹🌹🌹🌹🌹🌹🌹
      🌹🌹🌹🌹🌹🌹🌹
      🍸🌹🌹🌹🌹🌹🍸
      🍸🍸🌹🌹🌹🍸🍸
      🍸🍸🍸🌹🍸🍸🍸
      🍸🍸🍸🌹🍸🍸🍸
      🍸🎁😊❤☺🎁🍸

  • @සුදුහන්සිසුදුහන්සි

    අසාදාරනෙන්ම ජිවත් උන මිනිස්සුන්ට හොදම පාඩමක් ...හොදම විදියට කතාව අවසන් උනා...දුකයි ශෙල්ටන්...මහේශ් දෙන ...ස්තූතීයී අපිව සතුටු කරපු සියලුම රන්ගන ශිල්පීන් ශිල්පිනියන් සියලුම දෙනාට...නැවතත් මේ වැනිම ලස්සන කතාවලට දායක වෙන්න සියලු රන්ගන ශිල්පීන්ට සුබ පැතුම්

  • @wasantiwaswasanti5743
    @wasantiwaswasanti5743 5 ปีที่แล้ว +11

    අනේ අදින් ඉවරද අද ලස්සනයි සෙල්ටන් එරිත් නිර්මලි එකතු කරන්න ගත් උස්සාහය අනන්තයි. සෙල්ටන් ජය වෙවා..

  • @jdjjxjx4739
    @jdjjxjx4739 5 ปีที่แล้ว +4

    thank you siyatha..athtenma me kathawe man dakinne niyama pem wethath...niyama virayath seltan eyage charithen hoda panividayak labenawa ade ape samaje jiwath wena samahara arthmartha kami pem wethunta..seltan eyage awanka adere ta sathutin kamathi thana jiwath wenna eda salaswa dunne seltange jivithema ukasata thiyala...anith charithe sonali eyage charithenu th dena panivide ade boho aye pissuwen adere karala a adere ahimi weddi uparima nada gahanawa...waira karanawa ein thamunta sethak wen na kiyana panivide sonalige charithen labenawa..lassanai nawetha hamu wemu me wagema lassana nermanekin...God bless you

    • @SiyathaTVOfficial
      @SiyathaTVOfficial  5 ปีที่แล้ว +1

      ස්තුතියි ! රැඳී සිටින්න අප සමග - වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
      👉👉 goo.gl/Lf9SPh 👈👈

  • @sujathakumari1755
    @sujathakumari1755 5 ปีที่แล้ว +14

    අන්න එහෙමයි ආදරේන් ජය ගන්නේ නිර්මලි චරින් ඔය දෙන්නාට හැමදාම ආදරේයි

  • @devikadevika2037
    @devikadevika2037 5 ปีที่แล้ว +4

    අපේ ආදරේ වගේ නෙවෙයි සද එලිය අවසාන වුනේ හරිම ලස්සන විදියට.සෙල්ට හිරෙන් නිදහස් වෙලා එනකම් මම බලා ඉන්නවා.සියතට ස්තුතියි ...😁😁😁😁😁😁😁😆😆😆😆😀😀😀😀😀😀😆😆😁😁😁

  • @anulaanu8370
    @anulaanu8370 5 ปีที่แล้ว +2

    Godak lassanai tele Darma eka Mewage lassana Darma ekak Ada..Etama Siyatha t.v. ekata Aran Enna..api Magabalagena innawa..godak Thank you 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @indu7347
    @indu7347 5 ปีที่แล้ว +6

    ආසාවෙන් බලපු නට්‍ය කොතනකවත් වරදක් තිබුනේ නැහැ හොද නට්‍ය දෙන්න හිංදි නමි එපා ✋

  • @delaniechateu3533
    @delaniechateu3533 5 ปีที่แล้ว +17

    තවත් මෙි වගේම ලස්සන කතාවක් අපට දෙන්න සියත ටිවි චනල් එකට ගොඩක් ස්තුතියි

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว +5

    ඩොක්ට ලයින්ද සෙනාලිට හොදයි හොදයි සුභ මංගලම්

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 5 ปีที่แล้ว +9

    ලස්සන කතාව ආසාවෙන් බැලුවා බොළඳ කෑළි නැහැ ලස්සන කතාවක් නැවත දෙන්න

  • @sudathpriyantha2825
    @sudathpriyantha2825 5 ปีที่แล้ว +8

    මමත හැමදාම බැලුවා ගොඩක් හොද කතාවක් සෙල්ටන් පවු එයයි ඇත්ත අදරේ

    • @malikadewathi3584
      @malikadewathi3584 5 ปีที่แล้ว +1

      mama godak Aswan baluwa kathawak. budu saranai ..siyatha channel akata ....siyalu saratama ...😍😍😍😍

    • @puspakumary3485
      @puspakumary3485 5 ปีที่แล้ว +1

      👌👌

  • @නිශාදිවත්සලා
    @නිශාදිවත්සලා 5 ปีที่แล้ว +6

    සද එළිය ගොඩක් ආදරේන් බලපු කතාවක් අවසානේ ලස්සනටම තිබුනා තෙරුවන් සරනයි සියත ඔබටත් ස්තුතියි බෙහෙවින්

    • @SiyathaTVOfficial
      @SiyathaTVOfficial  5 ปีที่แล้ว

      ස්තුතියි ! රැඳී සිටින්න අප සමග - වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
      👉👉 goo.gl/Lf9SPh 👈👈

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว +4

    අවසාන මොහෝතේ කැමති උනේ ඇයි කැමති උනේ නිර්මලිගේ පුංචී

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 5 ปีที่แล้ว +5

    සත්‍ය කවදා හෝ ජයගනී...මැරබලය හැම දෙයක්ම ටික කාලයයි...පව් ෂෙල්ටන්...

  • @clickcell1445
    @clickcell1445 5 ปีที่แล้ว +15

    මම කිවේ අද අවසානාය වෙයි කියලා ලස්සනට ඉවර උනා

  • @igydujhttjththrhthhth1192
    @igydujhttjththrhthhth1192 5 ปีที่แล้ว +15

    ස්තූතියි අසාධාරණය පරදවා සාධාරණය ජය ගනී සැමදා

  • @lk6944
    @lk6944 5 ปีที่แล้ว +2

    ලස්සනට කතාව ඉවර කලා ස්තූතියි සියත දුකයි අනේ සේලටන් සේර් හිරේ කදුළු අතරින් සමූ ගත්තා ස්තූතියි තවත් ලස්සන කතාවක් දේන්න සියත ස්තූතියි බුදු සරණයි දේවි පිහිටයි කුවේට් සිට පාර්ථනා කරමි ස්තූතියි

  • @malkanthimalkanthi9086
    @malkanthimalkanthi9086 5 ปีที่แล้ว +6

    දැන් සදඑලිය ඉවර කරන්න කියල බැනපු අයට සතුටුයි ද 🤪🤪

    • @piyumisudeshwari5609
      @piyumisudeshwari5609 4 ปีที่แล้ว

      එක නම් අzත්ත සහතිකයි....

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 5 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන කතාවක් පිළිවෙලට ගලාගෙන ගලාගෙන ගිය කතාවක් ද හරිම ලස්සනයි katawala අගමුල නෑ මේ කතාව නම් හරිම ලස්සනයි පිලිවලට ගියා

    • @kumarazoysazoysa9482
      @kumarazoysazoysa9482 5 ปีที่แล้ว +1

      වෙනත් කතාවල අග මුල හොයාගන්න බෑ මේ කතාව මම මුල ඉඳලම බැලුවා පිළිවෙලට ගලාගෙන ගිය ලස්සන කතාවක් හරිම ලස්සනයි උඹට ස්තූතියි නැවත හොඳ කතාවක් ලබාදෙන්න

    • @SiyathaTVOfficial
      @SiyathaTVOfficial  5 ปีที่แล้ว

      ස්තුතියි ! රැඳී සිටින්න අප සමග - වීඩියෝ දැමු සැනින් දැනගැනීමට දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
      👉👉 goo.gl/Lf9SPh 👈👈

  • @r.ranasinghe80
    @r.ranasinghe80 5 ปีที่แล้ว +7

    සියත ට්වී එකට ස්තුතියි සද එළියට කතාවට... තවත් මේ වගේ අලුත් කතාවක් අපි බලා පොරොත්තු වෙනවා

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 5 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි .අවසානය හරි ලස්සනයි .තවතවත් ලස්සන දෙවල් කරන්න ඔයාලට ශක්තිය ධෙර්ය ලැබේවා .

  • @morayes
    @morayes 5 ปีที่แล้ว +2

    මම හිතුවේ ෂෙල්ටන් වෙඩි තියා ගනි වත්ද කියා 🤔 පව් කතාව ලස්සනට ඉවර උනා ෂෙල්ටන් ගැන තමයි දුක 😒😒😒😒😥😥😥😥 ගොඩක් ස්තුති සියත👍😊😊😊😊😊😊😊😊

  • @senuryvihanga7218
    @senuryvihanga7218 5 ปีที่แล้ว +6

    කතාව මුල ඉදලාම බැලුවා .ලස්සන ඩ්‍රාමා එකක් .තැන්කියූ සියත .👍👍👍👍

  • @chandrikakumri1331
    @chandrikakumri1331 5 ปีที่แล้ว +2

    ඇත්තටම අපි ගොඩක් ආසාවෙන් නැරඹුවා.ගොඩක්ම අදර්ශමත් කතාවක්

  • @brrenukaalohsvm3084
    @brrenukaalohsvm3084 5 ปีที่แล้ว +2

    Matanam duka😂😂😂 satutudekam Denuna😃😃😃 ..... siyatha tv 💪💪💪🌹🌹🌹🌼🌼🌹🌹🌹

    • @SiyathaTVOfficial
      @SiyathaTVOfficial  5 ปีที่แล้ว

      ස්තුතියි ! රැඳී සිටින්න අප සමග - වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
      👉👉 goo.gl/Lf9SPh 👈👈

  • @damayanthibandara1026
    @damayanthibandara1026 5 ปีที่แล้ว +3

    ඔක්කොම නම් බලන්න බැරි උනා .ඒත් බලපු ටික ලස්සනයි ...🌹🌹🌹🌹🌹🌹🌹

  • @sitaraliyanage7630
    @sitaraliyanage7630 5 ปีที่แล้ว +5

    එහෙනම් නිර්මලිට මගේ සුබ petum

  • @pathminichandrika1171
    @pathminichandrika1171 5 ปีที่แล้ว +2

    මුල සිටම අවසනය දක්වා බැලුවා හරිම ලස්සනයි හරිම දුකයි සියත ටීවී ඉස්තුයි ඔබලාට දෙවි පිහිටයි

    • @SiyathaTVOfficial
      @SiyathaTVOfficial  5 ปีที่แล้ว

      ස්තුතියි ! රැඳී සිටින්න අප සමග - වීඩියෝ දැමු සැනින් දැනගැනීමට දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
      👉👉 goo.gl/Lf9SPh 👈👈

  • @anoshaanosham9858
    @anoshaanosham9858 5 ปีที่แล้ว +3

    පටන් ගැන්මේ ඉදන් අවසාන කොටස,වෙනකල් බැලුවා ..ගොඩාක් ලස්සනයි ,චරිත්.නිර්මලී..ආදරේ ජය ගත්තා .. 💖💖💖💖💖💖💖

    • @SiyathaTVOfficial
      @SiyathaTVOfficial  5 ปีที่แล้ว

      ස්තුතියි ! රැඳී සිටින්න අප සමග - වීඩියෝ දැමු සැනින් දැනගැනීමට දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
      👉👉 goo.gl/Lf9SPh 👈👈

  • @නිලූඅසංක
    @නිලූඅසංක 5 ปีที่แล้ว +3

    මුල ඉතාමත් ආසවෙන් බැලුවා.පව් ශෙල්ටන් මම ගොඩක් කැමති චරිතයක් .ගොඩක් ස්තුතියි සියත tv.කතාව හොද විදියට අවසාන කරා.අවංක ආදරේ ජය ගන්නවා.තවත්ඒ වගේම ලස්සන කතාවක් බලාපොරොත්තු වෙනවා

    • @SiyathaTVOfficial
      @SiyathaTVOfficial  5 ปีที่แล้ว

      ස්තුතියි ! රැඳී සිටින්න අප සමග - වීඩියෝ දැමු සැනින් දැනගැනීමට දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
      👉👉 goo.gl/Lf9SPh 👈👈

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 5 ปีที่แล้ว +3

    සදඵලිය අවසන් වෙනකමිම රසවින්ද සියත ටිවී ස්තුතියි නැවතත් මේ වගේ ලස්සන කථාවකින් අපිව හමුවෙනතුරැ බලා ඉන්නම්

    • @SiyathaTVOfficial
      @SiyathaTVOfficial  5 ปีที่แล้ว

      ස්තුතියි ! රැඳී සිටින්න අප සමග - වීඩියෝ දැමු සැනින් දැනගැනීමට දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
      👉👉 goo.gl/Lf9SPh 👈👈

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว +3

    පවනි නිතියානු කුලව සෙල්ටන්ව ⁣බේරගන්න අලුත් ඩ්‍රාමා එකේදී හාච😃😃😃😃

  • @ruwan7546
    @ruwan7546 5 ปีที่แล้ว +3

    මුල ඉඳලම අවසාන කොටස දක්වා ම ඉතාම ආදරයෙන් බලපු ටෙලි නාට්‍යයක් .වර්තමානයේ අපේ ජීවිතවල තියන ප්‍රශ්න සමාන එදිනෙදා කටයුතුවලට මුහුණ දෙන්න කටයුතු වලට මුහුණදෙන්න සිදුවෙනවා අත් දැකීම් ගොඩක් තිබුණා ..සතුටුයි

  • @රමණීශ්රීලංකා
    @රමණීශ්රීලංකා 5 ปีที่แล้ว +6

    අසාදාරනෙන් ජය ගන්න බැහැනි ලස්සන කතාවක නිමාව ස්තුති සියත ටීවී❤️
    පව් සෙල්ටන්😢

  • @lakminiwasana7903
    @lakminiwasana7903 5 ปีที่แล้ว +6

    🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ස්තුතිය සියත.....ලස්සන කාතාවක් දුන්නාට.....

  • @සිහිනයකසේයා
    @සිහිනයකසේයා 5 ปีที่แล้ว +4

    ගොඩක් ආසාවෙන් බැලුවෙ සද එළිය.ස්තුතියි සියත.මෙ වගේම ලස්සන කතාවක් දෙන්න.

    • @SiyathaTVOfficial
      @SiyathaTVOfficial  5 ปีที่แล้ว +1

      ස්තුතියි ! රැඳී සිටින්න අප සමග - වීඩියෝ දැමු සැනින් දැනගැනීමට දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
      👉👉 goo.gl/Lf9SPh 👈👈

    • @miulinkalupahana5766
      @miulinkalupahana5766 ปีที่แล้ว

      @@SiyathaTVOfficial උසස් නගටට්‍යය් මැර,දේශපලනයේ රුකුරු විපාක

  • @hasiyasicreation0507
    @hasiyasicreation0507 5 ปีที่แล้ว +2

    ලෝක යුද්ධයටත් එහා ගිය යුද්ධයෙන් ආදරයක් දින්නා ඒ කතාවටත් ජේසු පිහිටයි

  • @thusharasampath566
    @thusharasampath566 5 ปีที่แล้ว +3

    ලස්සන කතාවක් ලස්සනට නිමා විය .ගොඩක් ආසාවෙන් නරඹපු කතාවක් සියයකට ස්තුතියි

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 5 ปีที่แล้ว +3

    Koma hari අසාධාරණ යට තැන ලැබුණා saltan paw බොහොම hoda චරිතයක් හැමෝටම තෙරුවන් සරනයි

  • @ෂාන්ලියනගේ
    @ෂාන්ලියනගේ 5 ปีที่แล้ว +3

    තව අවුරුද්දක් තිබ්බත් බලනවා ..😭😭😭😭😭😭😭 ඉවර කරා..

    • @SiyathaTVOfficial
      @SiyathaTVOfficial  5 ปีที่แล้ว

      ස්තුතියි ! රැඳී සිටින්න අප සමග - වීඩියෝ දැමු සැනින් දැනගැනීමට දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
      👉👉 goo.gl/Lf9SPh 👈👈

  • @warunasilva9420
    @warunasilva9420 2 ปีที่แล้ว +1

    Lassanama lassana kathawak. Hari adaren baluwa.siyatha t.v ekata thawath me wage katha danna ලැබේවා kiyala parthanakaranawa. E vagama me natiya rasa gannu nalu nili pirisath e pranamaya ලැබේවා !.

  • @kumarisooriarachchi3951
    @kumarisooriarachchi3951 5 ปีที่แล้ว +2

    aththatsma dukay sathutuy dejama harina lassanay kathawa shaltan loku kapa keremak kare ithin charith amila abewardana inna tele darma e kagata mokak evida siyatha tv api rade sitinnemu ok good bay..

    • @lecidtalkoum2883
      @lecidtalkoum2883 5 ปีที่แล้ว

      😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤