Road Trip To Mackay Queensland | පුන්චි කාලෙ වගේ අයෙමත් නිදහසේ|Fruit Picking | 4k | MapPin Travel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • #MapPinCouple #SinhalaTravelVlogAustralia
    Map Pin
    Fallow us on
    TH-cam
    / @mappintravel
    FaceBook
    / mappintravel
    instagram
    / map_pin_couple
    map_pin_couple
    Music
    Song Tell Me
    Artist Killercats, Alex Skrindo
    Licensed to TH-cam by
    AEI (on behalf of NCS); Warner Chappell, ASCAP, Polaris Hub AB, Featherstone Music (publishing), and 8 Music Rights Societies
    Hi Guys , Welcome to MapPin Mini Vlog . In This Video We are Going On a Road Trip To Mackay Queensland. Enjoy some Fruit Picking around .

ความคิดเห็น • 187

  • @ruwithaksila4182
    @ruwithaksila4182 3 ปีที่แล้ว +18

    සමාජෙට බම්පු ගහන්න කියලා ජිවත් වෙන මිනිස්සූ තමයි හැමදාම ලස්සන දෙවල් වින්දේ 😍😍😍හැමදාම වගේ ගොඩක් ලස්සනයි 😍 😍❤️

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว +6

      Eka aththa nangi. Kawadahari ape Lamai kiyai Ape Ammai thathtai hena Aathal couple Ekka neda kiyala.,

  • @buddithajanidu1396
    @buddithajanidu1396 3 ปีที่แล้ว +7

    අක්කා & අයියා සුපිරි වීඩියෝ එක. 👌👌👌👌👌👌 තව ඉස්සරහටත් මේ වගේ videos ඔිනි.. 👊👊👊👊✌✌✌✌✌✌👍👍👍👍❤❤❤

  • @travelwithjanith
    @travelwithjanith 3 ปีที่แล้ว +4

    අපි අයියලගේ පැත්තේ 😁😁 කමක් නෑ විඩියෝ එක නම් ෆට්ට👀👀👀👀👀🔥

  • @recipesinhala
    @recipesinhala 3 ปีที่แล้ว +2

    Ane shoak akka ada vlog eka..man lagadi thama oyalage channel eka dakke ,,akka kata karana vidihata asaioya shoi ane ❤

  • @ravindunimesh3319
    @ravindunimesh3319 3 ปีที่แล้ว +5

    අපෝ ගස් ටික ඉවර කරා නේද 🤣🤣🤣
    Camping vlogs ඉක්මනට ඕනේ...

  • @ashaniperera8151
    @ashaniperera8151 3 ปีที่แล้ว +4

    මරු මරු...වීඩියෝ එක පට්ට...මන් ආසම අක්කා කතා කරන විදියට...❤❤

  • @roshanweerasekara3431
    @roshanweerasekara3431 3 ปีที่แล้ว +6

    ආන්න දැක්කනෙ මේකාතාව හරියටම හරිගිහපු තැනක් කැලේ මාරැඋනාට කෝට්යගෙ පුල්ලි මාරැවේන්නෙනැ කියන කාතාව ආදරේයි ලස්සනව්ඩ්යෝ හැමදාමත් ගෙන්න👍👍

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว

      Aniwaryen. Ape nidahasa API windinawa 😃

    • @travelwithjanith
      @travelwithjanith 3 ปีที่แล้ว

      අම්මෝ

    • @sammurphy4122
      @sammurphy4122 3 ปีที่แล้ว

      ඔවු ලංකාවෙ අය පිටරටගියත් තමන්ට අයිති නැති දේ පල නෙලන්න තමයි අවස්ථාවක් එනකම් බලං ඉන්නේ. හොද පිනා තැහිල්ලක් හම්බවෙලා සතුටු වෙනවා.

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 ปีที่แล้ว +2

    Comments කරේ නැති උනට අක්කී අයියෙ video ඔක්කොම වගේ බලනවා comments කරාන්න කම්මැලි එකයි 😍🥺🥺🥺🥺🥺🥺😍😍❤️❤️❤️❤️❤️

  • @kdndamayanthi2075
    @kdndamayanthi2075 2 ปีที่แล้ว +1

    ලස්සනයි නංගි ඔයාල ජීවිතය විදින හැටි දැක්කම ආසයි බුදු සරණයි ඔයාලට

  • @wasanthasubasinghe3301
    @wasanthasubasinghe3301 3 ปีที่แล้ว +5

    හරිම ශෝක් ඔයාල 👍 ව්නෝදයෙන් පොඩ් අය වගේ කරන වැඩ දැක්කම හරිම සතුටුයි .මට .

  • @lakshan4556
    @lakshan4556 3 ปีที่แล้ว +10

    වෙලාවට පොල් ගස් තිබ්බෙ නැත්තෙ😂 තිබ්බනම් පොල් ගස් ටිකත් ඉවරයි 😹 මෙහෙමත් කැඩිල්ලක් දැක්කමයි 😂

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว +4

      ඇයි ඔයා පොල් වීඩියෝ එක බැලුවෙ නැද්ද ,🤭🤭

    • @lakshan4556
      @lakshan4556 3 ปีที่แล้ว

      Ow beluwa Beach eke vedio eka😊😊

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +3

    නියමයි ලස්සනයි සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා ❤️🇱🇰🙏👍

  • @ruwanwijesooriya4975
    @ruwanwijesooriya4975 3 ปีที่แล้ว +3

    Shopping 🛍wowww super ..akkalage dawasa

  • @MrUdaya00123
    @MrUdaya00123 ปีที่แล้ว

    ලස්සන vedio එකක්.. හරිම සුන්දර, සරල අත්දැකීමක්.. ලංකාවේ තියෙන පලතුරු වර්ග ගොඩාක් ඔහේත් තියෙනවා නේද ?ඔයා පේර කනකොට අපිට ත් පේර රස දැනෙනවා 😄 ඔයාල විදින ගමන් අපිටත් විදින්න දෙනවාට thanks

  • @koreangovibima
    @koreangovibima 2 ปีที่แล้ว +1

    හරිම නිදහසේ සතුටින් සැහැල්ලුවෙන් වීඩියෝ ඔක්කොම මරු 🤗🤗👍👍

  • @nuwanamarasingha1982
    @nuwanamarasingha1982 ปีที่แล้ว +2

    පුදුම වතු පාලුවො ටිකක් නෙ 😂❤

  • @westkids2593
    @westkids2593 3 ปีที่แล้ว +1

    අපෝ පොඩිකාලෙ අපි වගේම ගස්පාලුවො සෙට් එකක් වගේ

  • @shanukanipun2605
    @shanukanipun2605 3 ปีที่แล้ว +2

    අක්කගේ ආසම වචනේ කන්නයි යන්නේ 😍😁

  • @ashokaranathunga6845
    @ashokaranathunga6845 ปีที่แล้ว

    හරිම සතුටක් දැනෙනවා බලද්දී. අපිත් ඔහොම කරා ඒ කාලෙදි.අපිට අපිව දකිනවා ඔයාලා තුළින් .පුදුම ආසාවක් සතුටක් ඇති වෙනවා එතකොට .තුරුණුවන්ගේ පිහිටයි .සතුටින්.නිරෝගීව ඉන්න හැමදාටම.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ....ඔයාලා කවුරුවත් Air B&B කරන්නේ නැද්ද ....??😊

  • @shasha3536
    @shasha3536 3 ปีที่แล้ว +3

    වතු පාලුවො වගේ 😂 just jorking sister...

  • @nimmishasikala7470
    @nimmishasikala7470 2 ปีที่แล้ว

    Akki,oyge hinawata nm mn mara asai,,😁😁budu saranai.adarei

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 ปีที่แล้ว +1

    මරු.. 😍😊👍 කැලෑ පේර...

  • @dineshchathuranga6091
    @dineshchathuranga6091 3 ปีที่แล้ว +1

    Maru maru jayawewa……….👍👍👍👍

  • @Maduraapiit
    @Maduraapiit 3 ปีที่แล้ว +1

    Awesome. Recalling the Queensland memories. Keep on creating contents. Looking forward to view all your contents while staying in SL. Hoping to meet you both as well soon.

  • @priyansaliya3348
    @priyansaliya3348 3 ปีที่แล้ว

    හැමදාම සෑමවිටම සතුටින් ඉන්න ජයවේවා

  • @Gamelosser32
    @Gamelosser32 3 ปีที่แล้ว

    අයිය අක්කා ඉස්සරහට කෑම්ප් විඩියො එකක් බලන්න පුලුවන් නේහ් 😋😍

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +2

    නියමයි මෙයාල නමි නියමෙට වැඩෙි කරනව

  • @shaneakalanka6918
    @shaneakalanka6918 3 ปีที่แล้ว +2

    පේර ගෙඩි ටික : එහෙනම් කොල්ලො අපි ගියා😂♥️

  • @tharusha98
    @tharusha98 ปีที่แล้ว +1

    akke oyala ohe padinchi welada inne

  • @kamaldesilva9379
    @kamaldesilva9379 3 ปีที่แล้ว

    Thanks , nice video. Awaiting your camping video. Please show us the roof top tents in detail. Have a Safe journey dear!!

  • @littleme3316
    @littleme3316 3 ปีที่แล้ว +3

    vidio eke lassanay akki

  • @krishanthajayalath1773
    @krishanthajayalath1773 2 ปีที่แล้ว

    අනේ නංගි මටත් අසයි දැක්කාම නියමයි පරිස්සමෙන් ඔයාලා

  • @asankakumara8955
    @asankakumara8955 3 ปีที่แล้ว

    A nice video .Queensland climate is good than our climate. Bring us to like this outside more videos. Thanks..

  • @infinitywalker8682
    @infinitywalker8682 3 ปีที่แล้ว +1

    supiri video aka

  • @WaChaminda-fu2pv
    @WaChaminda-fu2pv 18 วันที่ผ่านมา +1

    Ala nangi ubanam api wagemi arinta apa aka gahakwath

  • @tharu2618
    @tharu2618 3 ปีที่แล้ว

    Akkita ohom lassnayi ane gdk ♥️

  • @nilunature192
    @nilunature192 3 ปีที่แล้ว

    Oyala harima natural.lassanai.thanikarama lakawani.thanks.

  • @ranjithwasantha4572
    @ranjithwasantha4572 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි👍👍👍

  • @dumindumadumal4778
    @dumindumadumal4778 3 ปีที่แล้ว +1

    Akke Apitath Pera kallak Dennako💥💥💥💥💥💙💚

  • @pramudithamalisha3154
    @pramudithamalisha3154 3 ปีที่แล้ว +2

    නියමායි 😊👍👍

  • @upaliamarasiridaluwatta1473
    @upaliamarasiridaluwatta1473 3 ปีที่แล้ว

    Ela,,Ela.mamath 2 years hitiya melbournen North sunshine. Cheers!

  • @gayani1019
    @gayani1019 3 ปีที่แล้ว +2

    Queensland වල ලංකාවෙ අය වැඩිපුර ඉන්නේ කොහෙද අක්කි ?

  • @babyakka
    @babyakka 3 ปีที่แล้ว +2

    ලස්සනයි වැඩසටහන෴

  • @rasmidiwyngalibandara4931
    @rasmidiwyngalibandara4931 3 ปีที่แล้ว +1

    Akki boleee🥰🥰🥰🥰🥰🥰❤❤❤❤

  • @sayuminimthera2826
    @sayuminimthera2826 3 ปีที่แล้ว +1

    නියමයි අක්කේ 😍

  • @ranjithabesinha1377
    @ranjithabesinha1377 3 ปีที่แล้ว +1

    නියමයිනේ අක්කේ

  • @බෙලිශා
    @බෙලිශා 3 ปีที่แล้ว +1

    Niyamai

  • @ruwithaksila4182
    @ruwithaksila4182 3 ปีที่แล้ว +2

    Wowwwwwwww 😍😍😍😍😍

  • @sumudunisayanjana5484
    @sumudunisayanjana5484 3 ปีที่แล้ว +1

    නියමයි akkiyo

  • @nuwanvologjcb4286
    @nuwanvologjcb4286 3 ปีที่แล้ว +2

    Niyamayi❤❤

  • @anurakumara5464
    @anurakumara5464 2 ปีที่แล้ว

    Maru😶

  • @manjulaprabhakumari9615
    @manjulaprabhakumari9615 2 ปีที่แล้ว

    අනේ මරු 😁😁🤩🤩

  • @l.s.roshen8515
    @l.s.roshen8515 3 ปีที่แล้ว +2

    shoook anee....

  • @life-nj6nd
    @life-nj6nd 3 ปีที่แล้ว +1

    Queensland me kale winter eka neda

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว

    අද පොඩ්ඩක් පරක්කු උනෝ 💚 ලස්සනයි ☦️☸️

  • @ashandharmasiri2002
    @ashandharmasiri2002 3 ปีที่แล้ว +1

    ලස්සනයි.

  • @senaniperera3620
    @senaniperera3620 3 ปีที่แล้ว +1

    Awesome!!! Do lots of Sri Lankans live in McKay?

  • @manjulathuduhena9115
    @manjulathuduhena9115 3 ปีที่แล้ว +1

    Hari shok ane😘

  • @shammiimasha7831
    @shammiimasha7831 3 ปีที่แล้ว

    අනෙහ් 😍😘

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +1

    Amooo lankawthne . .mara I jaya jaya

  • @jagathwalikala5958
    @jagathwalikala5958 2 ปีที่แล้ว

    Adarei oyala hemotama

  • @sashini9597
    @sashini9597 3 ปีที่แล้ว

    Akki hom tour ekka karannako.thawa shopping vlog ekak

  • @sithmi3605
    @sithmi3605 2 ปีที่แล้ว

    Good luck

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +1

    Aww

  • @nimeshamadushani4640
    @nimeshamadushani4640 3 ปีที่แล้ว

    Aneeee shoiiii math oha ennn asai udawu karnnn puluwnd

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 3 ปีที่แล้ว +1

    අක්කලා ගමේ ගිහිල්ලා 😅

  • @vinodaprabodha8369
    @vinodaprabodha8369 ปีที่แล้ว

    ලස්සනයි

  • @chathuranga6311
    @chathuranga6311 ปีที่แล้ว

    Akke puluwaninm Gladstone gana poddak kiyannako nathinm reply ekak hari danawada e paththa koi wageda ethakota living cost eka gewal wala ganan kohomda badu wala ganan ehema

  • @kalanaeleperuma9610
    @kalanaeleperuma9610 3 ปีที่แล้ว +1

    Sooo stylish ..😜

  • @hithumathe-travelsrilanka
    @hithumathe-travelsrilanka 3 ปีที่แล้ว +1

    Wow wow ❤️❤️

  • @razeekahqa7285
    @razeekahqa7285 3 ปีที่แล้ว +1

    MALLE PIHIYAK DAGENA AWE NADDA 😄

  • @dineshabeywardana5073
    @dineshabeywardana5073 3 ปีที่แล้ว +1

    superb 💪👌

  • @priyadarshanimeealla3834
    @priyadarshanimeealla3834 3 ปีที่แล้ว +1

    harima lassanaiiiiii nanga

  • @jasinthakarunarathne8760
    @jasinthakarunarathne8760 3 ปีที่แล้ว

    Niyamai very funny 😄

  • @binutharu2449
    @binutharu2449 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️ chuti kale mathak un

  • @samantharuwan9286
    @samantharuwan9286 ปีที่แล้ว +1

    😊Matath oni

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว +1

    Shook..

  • @hiranhiran202
    @hiranhiran202 3 ปีที่แล้ว +2

    ගොඩාක් කඩන නරක ලමයි එහෙම් නොවෙයි අපි

  • @lillyd3016
    @lillyd3016 3 ปีที่แล้ว +1

    Mackay කොයි හරියෙද ඔය පේර ගස්‍ කැන්‍ද ගස්‍ තියෙන්‍නෙ ආස හිතෙනවා

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว

      Paara aine thiyanawa wawila

  • @umeshikadivyanjali1352
    @umeshikadivyanjali1352 3 ปีที่แล้ว +1

    Beautiful 😊

  • @shanakadd
    @shanakadd 3 ปีที่แล้ว +1

    Wow❤️😍

  • @chani6804
    @chani6804 3 ปีที่แล้ว +1

    Apith ohoma thamai gada gedi kadanne.gahama suranawa aye atharinne na

  • @ngtsmilan4429
    @ngtsmilan4429 3 ปีที่แล้ว +1

    Elaaa

  • @babyakka
    @babyakka 3 ปีที่แล้ว +2

    පුලුවන් වෙලාවට මම එනවා ඔයාව බලල යන්න෴

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️

  • @chanakabandara2363
    @chanakabandara2363 3 ปีที่แล้ว

    නියමයි ♥️♥️♥️♥️

  • @Soysa421
    @Soysa421 3 ปีที่แล้ว +1

    Super

  • @sajithmadurangha5483
    @sajithmadurangha5483 3 ปีที่แล้ว +1

    Oyalath apiwagemai tenakata giyot vinasai😆😁😁😁😜😜

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว +1

      Marena tikata Mona Loku kamda . Me jeewite windinawa arenna

    • @sajithmadurangha5483
      @sajithmadurangha5483 3 ปีที่แล้ว +1

      @@MapPinTravel aniwa akkiyo parissamin inna.b.s oyalata🥰🥰😘😘😍.api lankawe apitanam aye kawada me wage trip yanna weida dannene aneee😥😥😥😥

  • @buddhinihiroshima9156
    @buddhinihiroshima9156 3 ปีที่แล้ว +1

    Ape gedarath gahak thiyenoo oya jathiyema

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 3 ปีที่แล้ว +1

    How is the Covid situation in QLD??

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว

      No idea. We r in Melbourne

    • @-kangaroodeshayen8033
      @-kangaroodeshayen8033 3 ปีที่แล้ว

      @@MapPinTravel OK. I thought you guys had gone to QLD.. 👍

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว +1

      A no. Had a tour

  • @judekumara1202
    @judekumara1202 ปีที่แล้ว

    බලන්න අනෙ තම Australia එන්ඩ බැරි වුනනෙ .මගෙ අම්මා ගෙ නංගී ඉන්නවා තව මගෙ first cousin ඉන්නවා

  • @pragithlakamal599
    @pragithlakamal599 3 ปีที่แล้ว

    hena pandithau me capal aka ali pada danawa

  • @hansikadisanayaka0315
    @hansikadisanayaka0315 3 ปีที่แล้ว +1

    Campaign vedio eka ikmntm onii ❤️❤️

  • @dilstory8267
    @dilstory8267 3 ปีที่แล้ว

    සුද්දො බලනව ඇති ඇබොර්ජීන්ල වතුවලට පැනලද කියල ගස්ගෙඩි පාළුකරන්න 🤣🤣🤣🤣 ආස හිතෙනව අප්පා

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว

      සුද්දෝ ඔයිට හපන්

  • @shaneakalanka6918
    @shaneakalanka6918 3 ปีที่แล้ว

    Wow♥️

  • @umeshikawashishtani8169
    @umeshikawashishtani8169 ปีที่แล้ว

    මේ කොහෙද නංගී. Mackay ද?

  • @lweerasinghe2577
    @lweerasinghe2577 3 ปีที่แล้ว +1

    ❤️😌

  • @thishanirandeniya7762
    @thishanirandeniya7762 3 ปีที่แล้ว

    Niyami

  • @senanikulasingha7742
    @senanikulasingha7742 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 ปีที่แล้ว +2

    උක් ගහකුත් කපා ගන්න