Queensland Shopping Vlog|Mackay පොළේ තඩි මඤ්ඤොක්කාEng Sub|4k| MapPinTravel|VegetablPicking Australia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 289

  • @tharushi1413
    @tharushi1413 3 ปีที่แล้ว +3

    ලැජ්ජ උනා නෙ කෙසෙල් පෙන්නල හොද වැඩෙ අපි දැකල තියනවා ඔව්ව

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว +4

      Oyata nam lajjai wage .apita ehema hithune nane

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy 3 ปีที่แล้ว +6

      @@MapPinTravel ගනන් ගන්නෙපා අනේ.අපේ සමහරක් ඕම තමයි....මනුස්සයෙක් මොනව හරි කරොත් ඇදයක්ම තමා පේන්නේ...මේව pin karannepa.ගනන් ගන්නවත් එපා..තමන්ටවඩා මනුස්සයෙක් ඉස්සරහට ගිහාම පොඩ්ඩක් හිත්ට අමාරුයි

    • @dinushawijesingha5214
      @dinushawijesingha5214 3 ปีที่แล้ว +2

      මිනිස්සු ඔහොම තමා තවත් කාට හරි ඉදිරියට යනවට හරිම ඊර්ශියයි map pin යූ ටියුබ් චැනල් එක ගොඩාක් හොදයි දිගටම මේ වැඩේ කර ගෙන යන්න 🙂🙂🙂💖

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +9

    ඔයාලගෙ සතුට බලල. මම මාර වින්දනයක් ලබනව. අපි ඉන්න විදිය හරිම කටුකයි මම කුවයිටි තෙරැවන් සරනයි ඔයාට

  • @priyantha9189
    @priyantha9189 3 ปีที่แล้ว +8

    ඔයා ලස්සනට වැඩසටහන කරනවා ඔයාත් ගොඩක් ලස්සනයි ස්තුතියි ලංකාවේ හිටියනමි ඔහොම සතුටින් ඉන්න ලැබෙයි ද හිනාව තමයි නියම

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว +1

    ලස්සන වැඩක්

  • @ranjithekanayake3920
    @ranjithekanayake3920 3 ปีที่แล้ว +3

    ඉතාමත් සුන්දර අත්දැකීමක් ස්තුතියි ඔබෙ උත්සාහ යට ලන්කාවෙ ඉන්නවා වගෙයි

  • @henryperera1998
    @henryperera1998 3 ปีที่แล้ว +5

    ලංකාවේ පරිසරයමයි.හරිම සතුටුයි .ඉදිරිපත්කලාට ගොඩාක් ස්තූතියි වීඩියෝට.

  • @ravindunimesh3319
    @ravindunimesh3319 3 ปีที่แล้ว +6

    අඩේ ලංකාව වගේමනේ.....
    පාර අය්නේ මුරුංගා......
    Superb map pin couple....

  • @dasunfernando4746
    @dasunfernando4746 3 ปีที่แล้ว +16

    මේ දකින හීනේ ඉන්නයි ආසා 😍😍😍😍

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 ปีที่แล้ว +5

    ලංකාවේ අත්දැකීම එහේ... ෂා... 😍😊👍 නියමයි... nice video...

  • @gnccreations277
    @gnccreations277 3 ปีที่แล้ว +7

    ඒ ආන්ටිද මල්ලි තනියම වවල තියෙන්නේ? නියමයිනේ බං, ඔන්න කොරනවනම් වැඩ හොදේ, සිරාවටම, නියම ෆැමිලි එකක් මන්නම් ආසම පාට් එක ඕක විතරයි, සුපිරියට වවන්න පුලුවන් ලංකාවේ නුවර එළියේ වගේම.

  • @nishanthadeshapriyakuruppu2297
    @nishanthadeshapriyakuruppu2297 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සුබ පතනවා ඔබ දෙපලට 💖

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +5

    පොලත් ලංකාවේ වගේමයි...ආන්ටිගෙ ගෙදරත් ලංකාව වගේමයි ...❤️❤️

  • @janithaperera8971
    @janithaperera8971 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි, ඒ වගාව, මොනවා වුනත් ඒ මහත්මියගේ අත් ගුනේ අනේ තෙරුවන් සරණයි දෙවි රැකවරණයි.
    බලන්න, ගේ වත්තේ වවාගෙන තියෙන දේවල්. වතුපිටි තිබුනට අපේ ලංකාවේබොහොමයක් මිනිස්සු හරිම කම්මැලියි, හැමවෙලේම යැපුම් මානසිකත්වය ඉන්නේ. රජයෙන් කරනකම්, ආධාර දෙනකම් බලාගෙන ඉන්නවා. වගා කරගෙන කන්න කිසිම උවමනාවක් නෑ. මේ අයුරින් පුළුවන් විදියට වගා කරනවා නම් මුදල් අවශ්‍ය වන්නේ අනෙකුත් අවශ්‍යතාව යනුවෙන් පමණයි. ආහාර අවශ්‍යතාවය ගොඩක්ම විසදිලා. 👍

  • @aravindawijayasiri9213
    @aravindawijayasiri9213 2 ปีที่แล้ว

    ඉතාමත් සුන්දර අත්දැකීමක්සුබ පතනවා ඔබ දෙපලට

  • @jagathwalikala5958
    @jagathwalikala5958 2 ปีที่แล้ว

    Apita Anna beri unata api oyalage vidiyo balala godak sathutu wenawa.oyala godak luky.adarei oyalata.thawa me wage vidyo onii..parissamata inna.bs!!

  • @nilankaalwis9125
    @nilankaalwis9125 2 ปีที่แล้ว

    Oyala dennage video maru.hemadama sathutin inna labenna one 🤗

  • @nirashtheekshana4889
    @nirashtheekshana4889 3 ปีที่แล้ว +2

    Notifications awe na 😒. Supiri vedio eka ❤️

  • @upekshathennakoon7502
    @upekshathennakoon7502 3 ปีที่แล้ว +1

    Hemoma laga srilankeeya gathi, guna sebawinma dekimata lebuna 1ka gena Godaaaaaak sathutui,,, dennatama suba pathanawa channel 1ta jayama wewa...
    Adarei 🌹🌹🌹🌹🌹

  • @Artlife.
    @Artlife. 3 ปีที่แล้ว +1

    එක නම් මරූ.. ❤️

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 3 ปีที่แล้ว +1

    Kanda kola kadanna kenda gahak hadanna kiyanna anttita...ethakota helapa hadanna ganna puluwan

  • @gunesara61
    @gunesara61 3 ปีที่แล้ว +1

    👍👍👍👍 thanks, really appreciated, one of my Srilanka friends gave your link, because I am also planning to move North Queensland in recent future from Endeavour Hills, Melb.
    And
    කෙල්ලට අරක පැටලුනා.
    ඒක මෙහෙමය්
    කොච්චි මරිස් සම්බෝලේ,
    පොල් ගාලා,
    මඤ්ඤොක්කා තම්බලා
    රස්නෙ පිටින් කන්න ගන්න.
    Thanks anyway

  • @manojbandaragoda4623
    @manojbandaragoda4623 2 ปีที่แล้ว

    Mama lgakadi oyalage wadasatahna baluwe. Oya aka hodata karanawa. Attatama asi oyalage ediri pat karana vidiha.

  • @mohamedrafidh7484
    @mohamedrafidh7484 3 ปีที่แล้ว +1

    Sooper sooper fantastic job exelant explore 😊😊😊

  • @githmivlog6476
    @githmivlog6476 3 ปีที่แล้ว +1

    Niyamai map pin oyalage vedio nangige hinawata api adarei

  • @jarahulapadmashantha5984
    @jarahulapadmashantha5984 3 ปีที่แล้ว +14

    හත්ඉලව්වේ ලංකාව වගේමනේ🙉👍

  • @lakshan4556
    @lakshan4556 3 ปีที่แล้ว +6

    ඔස්ට්‍රේලියාවේ super maket එකක රවුමක් යමු 😍❤️❤️❤️

  • @asankakumara8955
    @asankakumara8955 3 ปีที่แล้ว +1

    This is a really nice video and it's true that Queensland is same like Sri Lanka...We are waiting for watch like this videos...

  • @chathurikamadushani1612
    @chathurikamadushani1612 3 ปีที่แล้ว +1

    ane shoi akki.....godak asawen baluwa.budu saranai dennatama....

  • @koreangovibima
    @koreangovibima 3 ปีที่แล้ว +1

    නියමයි ඔක්කොම බැලුවා අපිට නම් ඉතින් කොරියාවේ කොස් එහෙම නෑ 😧😧😧😧

  • @asafernando6290
    @asafernando6290 3 ปีที่แล้ว

    Waraddana ewa hadanna mahaththaya passenma inna eka hodayi neda?
    Harima shoke ane. Oya wage dewal
    Api harima ashawen balanne.
    Budu saranayi!

  • @uthpalamadu1327
    @uthpalamadu1327 3 ปีที่แล้ว +1

    ඒ ශෝක් අනේ 🥰😍

  • @nilunature192
    @nilunature192 3 ปีที่แล้ว

    Ane shook.lankawa wagemai.ea wagema oyalage idiripath kireema harima natural. Lassanai. Prayojanawath.Thank you. Supermarket job hodaida akke. Mata kenek katha karanwa job ekakata.

  • @subramsubramaniam1327
    @subramsubramaniam1327 3 ปีที่แล้ว

    A big wonderful Garden, you are saving the planet, Well Done keep up the good work for world

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว +1

    Poleth giya. Koratuwakatath awa.
    Murunga kola hondata mada pawane welanna. Eta passe hondata kudu karala bottle ekakata daa ganna. Tea bona widiyata bonna puluwan. Puduma gunadena bethak. Asaneepa godakata gunadaayakai. Prathishakthi wardanayata hondama deyak.

  • @niraweerasinghe869
    @niraweerasinghe869 3 ปีที่แล้ว +2

    Lankawe wageemane akki.Lassanai video eka.❤😘

  • @SagaraHewage-of2ub
    @SagaraHewage-of2ub ปีที่แล้ว +1

    ❤❤Super

  • @kalanaeleperuma9610
    @kalanaeleperuma9610 3 ปีที่แล้ว +2

    Chill out 😌✌️❤be safe

  • @sunilfernando8605
    @sunilfernando8605 3 ปีที่แล้ว +1

    Hi. Interesting video. So nice to see all the Sri Lankan vegitables in Queensland. When I was in Queensland, my friend's mummy and daddy took me to see one of these markets ( Pola ).

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว +1

      Yes. It feels like heaven. Only realised when we live far away from our motherland..,❤️

  • @dda711
    @dda711 3 ปีที่แล้ว +1

    සියලු දෙවියන්ගේ පිහිටයි

  • @Denumamawatha
    @Denumamawatha 3 ปีที่แล้ว +2

    maru maru

  • @jagathwalikala5958
    @jagathwalikala5958 2 ปีที่แล้ว

    Akka galle nedaa..mamath galle..api Katha karana vidiyama thamai akkage kathawa..

  • @trendingwwwandw
    @trendingwwwandw 3 ปีที่แล้ว +2

    thanks for Queensland share!

  • @WaChaminda-fu2pv
    @WaChaminda-fu2pv 3 หลายเดือนก่อน +1

    Api queens land anawa apta udau karnna Malli

    • @MapPinTravel
      @MapPinTravel  3 หลายเดือนก่อน

      Api Melbourne ne inne .

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi 3 ปีที่แล้ว +8

    මුලින්ට වඩා දැන් එඩිටින් පට්ට ❤️

  • @glam245
    @glam245 9 หลายเดือนก่อน +1

    The background song sounds are very loud. It's much better to insert a sinhala song instead of English.

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว +1

    editingnm maru 😍

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 3 ปีที่แล้ว +2

    Akke Aussiewala New Zealand walata sapekshawa wheather eka hodaida?Samanyen Murunga,Kos{Jack} wage dewal Europewala,Americawe,Japan and Korea wage ratawal wala hadenawa adui.Eth Au wala Coconut pawa hadenawa.Lankawe wagemada Melbourne? Queensland lankawe wagemada?Man ahanne 365 dawasema ira payanawada?

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว +1

      Queensland witharai ohoma . Melbourne seethalai wawenne na oyawage

  • @thusharasenevirathne1434
    @thusharasenevirathne1434 3 ปีที่แล้ว +1

    නියමයි ආසයි බලන්න . ලංකාවද කියල හිතෙනවා

  • @CEYLONATV
    @CEYLONATV 3 ปีที่แล้ว

    Happy scouting

  • @dimuthusampath2464
    @dimuthusampath2464 3 ปีที่แล้ว +1

    😀😀😀😀 👍👍👍👍 ලස්සනයි video එක....

  • @welmanambotvlog
    @welmanambotvlog 8 หลายเดือนก่อน +1

    I love mackay

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว +1

    Niyamai Map pin 💚

  • @hansikadissanayaka003
    @hansikadissanayaka003 3 ปีที่แล้ว +6

    ඕස්ට්‍රේලියාවේ පොල ❤️

  • @ashaniperera8151
    @ashaniperera8151 3 ปีที่แล้ว +5

    නියමයි...❤❤

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 9 หลายเดือนก่อน +1

    ක්වීන්ස්ලන්ඩ් කොහෙද මේ.

  • @thalamusic3891
    @thalamusic3891 3 ปีที่แล้ว

    ෂෝක් අනේ... ඕගොල්ලොනම්

  • @ලනිල්සසන්කරාමනායක

    adee niyamai 😻

  • @oshinidulara2058
    @oshinidulara2058 3 ปีที่แล้ว +6

    අනේ එ් නැන්ද ගොඩක් පරිත්යාගශීලියි.තව ඔිනද කියල අහල දෙනව.ලංකාවෙ ඉන්නව වගේ තමයි.කිසිම වෙනසක් නෑ.මේ පසුබිම් සංගීතයට අපේ ජෝතිපාලගෙ සිංදුවක් දාල බලන්නකො.පොලෙන් ගත්තට වැඩිය නැන්දගෙ කොරටුවෙන් කඩා ගත්ත.ඩොලර්ස් කීයක් ඉතිරිද ?

  • @shammiimasha7831
    @shammiimasha7831 3 ปีที่แล้ว

    Akkee keslmuwa pethi kapala biscuit kudu dalaa bedala marama rasaaiii ...🙈❣️😋👩‍🍳

  • @geethagunawardana3585
    @geethagunawardana3585 2 ปีที่แล้ว

    මේ ලංකාවේ ආන්ට් කෙනෙකුට මෙච්චර ලොකු වත්තක් තියෙනවා ද එහේ අනේ ශෝයි

  • @amilasampath3822
    @amilasampath3822 2 ปีที่แล้ว

    එල

  • @trakingmountains4207
    @trakingmountains4207 3 ปีที่แล้ว +3

    ඇන්ටිලාගේ වත්තම සුද්දයි 😛🤭

  • @TravelWithAyale
    @TravelWithAyale 3 ปีที่แล้ว +1

    maru maru

  • @gnccreations277
    @gnccreations277 3 ปีที่แล้ว +2

    නිවිති තියෙනවා, ඉල්ලෝ විදපු බටු තිබුනා, 😉

  • @sheharaishini3999
    @sheharaishini3999 2 ปีที่แล้ว

    ඔය ගෙදර වත්ත නිකන් පුන්චි ලන්කාව වගේ 😁❤️

  • @shaniguruge6325
    @shaniguruge6325 3 ปีที่แล้ว +1

    Kattiyama game tiyana irida polata giya wage. Neda..shok ane..💓💓💓

  • @chandanathennakoon6733
    @chandanathennakoon6733 3 ปีที่แล้ว

    Oyala dennata budusaranai

  • @chathurikamadushani1612
    @chathurikamadushani1612 3 ปีที่แล้ว +1

    akkige hinawai aiyage oke thamai asama.....😍😍😍😍😍

  • @thusharimadushani1545
    @thusharimadushani1545 3 ปีที่แล้ว +1

    Ane oya denna maru man godak asai oya dennata

  • @raveenkavishka8086
    @raveenkavishka8086 3 ปีที่แล้ว +9

    අපේ අම්මා ඔයවගේ රටක හිටියනම් මොනවගේ වෙයිද කියලා මැවිලා පෙනුනා.....😂

  • @chandilsampaya4393
    @chandilsampaya4393 3 ปีที่แล้ว +1

    Dan melbourne wala corona situation eke settled de?

  • @tharindusandaruwan263
    @tharindusandaruwan263 3 ปีที่แล้ว +3

    හරි එක සියං😂

  • @priyadarshanabandara992
    @priyadarshanabandara992 3 ปีที่แล้ว +1

    Niyamai. Covide aulak nedda

  • @ruwanwijesooriya4975
    @ruwanwijesooriya4975 3 ปีที่แล้ว +2

    Wowwww beautiful garden...Australia pola ...Sri Lanka vegetable...🥰😍🤩😍😘🤩😍😘🤩😍😘🤩😍😄😃😀😁😆😅😜😜😜😱😱😱😱😱😱😱😱😱😱

  • @binurayohan4565
    @binurayohan4565 3 ปีที่แล้ว +1

    Supiri 😍 ❤️

  • @sltravelboy6595
    @sltravelboy6595 3 ปีที่แล้ว +1

    Tiya හලො kiynkota hri cute🤩

  • @RJK1980
    @RJK1980 2 ปีที่แล้ว

    Melbourne ඉදලා queensland වලට ගොඩක් දුරයි නේද, කොහොමද ගියේ?

  • @sulekasuleka4530
    @sulekasuleka4530 3 ปีที่แล้ว +1

    Super Market vlog ekak gennako akki❤️❤️❤️🥰❤️❤️❤️

  • @isurumadusanka2153
    @isurumadusanka2153 2 ปีที่แล้ว

    Oya vegitables wala ඩොලර් walata සමාන කරලා ලංකාවේ මුදල් වලින් kiyannako

  • @anurakumara5464
    @anurakumara5464 2 ปีที่แล้ว

    Akki Dan tikak mahathwela🤨

  • @shanthawickramarathna8071
    @shanthawickramarathna8071 2 ปีที่แล้ว

    Good .

  • @hasinilakshani8969
    @hasinilakshani8969 3 ปีที่แล้ว +1

    Map pin love you guys ❤️❤️❤️

  • @jarahulapadmashantha5984
    @jarahulapadmashantha5984 3 ปีที่แล้ว +6

    බුනීල නෙමෙයි කූඩලු😝

  • @isharaindrajith3761
    @isharaindrajith3761 3 ปีที่แล้ว +3

    Wow 😍

  • @lakshani7381
    @lakshani7381 3 ปีที่แล้ว +1

    Waw

  • @chandani9203
    @chandani9203 3 ปีที่แล้ว

    Aentige. Waththa. Sudda. Kara. Neda

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 3 ปีที่แล้ว +1

    Supiri....☺️☺️🤗🤗🤜👍💪

  • @bisararanatunga2388
    @bisararanatunga2388 3 ปีที่แล้ว +2

    මෙහේ ගෙවල්වල ආන්ටිල නම් කඩන්න දෙයි ඕහොම..😂

  • @warunadreems7861
    @warunadreems7861 3 ปีที่แล้ว +3

    සුපිරියටම තියෙනවා.😍❤
    Video එක ෆට්ට😍❤😘
    කෝ කට්ටිය තාලෙට කියන්න 😂
    ජම්බෝල😂😂😂

  • @niraweerasinghe869
    @niraweerasinghe869 3 ปีที่แล้ว +2

    Oyala lankawata avith wage mata nam danune akki,aiya.

  • @zenith0....410
    @zenith0....410 3 ปีที่แล้ว

    Waththama sudda kara neh😁😂

  • @tharukakalpani2986
    @tharukakalpani2986 3 ปีที่แล้ว +2

    👍👍👍👍 akke. Oyala Australia wala koheda enne

  • @sayuminimthera2826
    @sayuminimthera2826 3 ปีที่แล้ว +1

    video eka niyamai. akki and ayya oya dennage love story eka video ekak karannakooooo plz

  • @anushikadilrokshi683
    @anushikadilrokshi683 3 ปีที่แล้ว +2

    Wadiyen pennana wata pitawa oyalage mun api dannawane😀😀

  • @pradactdonipradact6471
    @pradactdonipradact6471 3 ปีที่แล้ว +7

    අර අපිනම් කියන්නේ කූඩළු කියලා හොදද

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +1

    ලස්සනයි නියමයි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +1

    Sha maru

  • @kusalajayangani4274
    @kusalajayangani4274 3 ปีที่แล้ว

    Aelawalu kotuwa asawen beluwa

  • @nishanthachandrakumara5795
    @nishanthachandrakumara5795 3 ปีที่แล้ว +1

    Lankawe tiyana hamadema tiyenwa... Marai..

  • @samudusanjeewa2281
    @samudusanjeewa2281 3 ปีที่แล้ว +1

    Mata poddak kiyawada,ohe edam price please