හිතේ හැටියට ස්ට්‍රෝබෙරි කඩන්න යමු | Strawberry Picking in Auckland | Kia Ora Ayubowan |Vlog 22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #KiaOra Ayubown, #Berry Picking # NewZeland, #SriLanka,
    Location - Zaberri World ,340 Riverhead Road, Riverhead 0892
    What We Eat In A Day Sinhala | Full Day of Eating | අද අපි මොනවාද කන්නේ | Kia Ora Ayubowan |Vlog 21
    ලින්ක් එක 👉 • What We Eat In A Day S...
    නවසීලන්තයේ සකුරා බලන්න යමු | Cherry Blossoms In Auckland Cornwall Park | Vlog 20
    ලින්ක් එක 👉 • නවසීලන්තයේ සකුරා බලන්න...
    විනාඩි පහෙන් රසම රස චොක්ලට් කේක් එකක් හදමු |5 Minutes Chocolate Cake Recipe | Vlog 19
    ලින්ක් එක 👉 • විනාඩි පහෙන් රසම රස චො...
    My Room Tour With Anu | Vlog 18
    ලින්ක් එක 👉 • My Room Tour With Anu
    විනාඩියෙන් චොක්ලට් කුකීස් හදමු | One Minute Chocolate Chips Cookies | Vlog 17
    ලින්ක් එක 👉 • විනාඩියෙන් චොක්ලට් කුක...
    My Bag Collection 2021 | New Zealand Life | Kia Ora Ayubowan | මගේ අලුත්ම බෑග් එකතුව | Vlog 16
    ලින්ක් එක 👉 • My Bag Collection 2021...
    #මෙයා තමා හොඳටම කරේ | ලොක්ඩවුන් එකේ අපි කරපු චැලේන්ජ් ගේම් එක | Toilet Paper Roll Challenge | Vlog 14
    ලින්ක් එක 👉 • මෙයා තමා හොඳටම කරේ | ල...
    මුදවපු කිරි වලින් අයිස්ක්‍රීම් හදමු 😊 |ප්‍රධාන අමුද්‍රව්‍ය 2 න් | Yoghurt IceCream | Vlog 13
    ලින්ක් එක 👉 • මුදවපු කිරි වලින් අයිස...
    ලොක්ඩවුන් එකේ වටපිටාවේ පොඩි රවුමක් යමු | Lockdown Morning Walk | Vlog 12
    ලින්ක් එක 👉 • ලොක්ඩවුන් එකේ වටපිටාවේ...
    ප්‍රතිශක්තිකරණය, කෑම රුචිය වැඩි කරන සුප් එකක් හදමු | Immunity Boosting Soup | Vlog 11
    ලින්ක් එක 👉 • ප්‍රතිශක්තිකරණය, කෑම ර...
    නවසීලන්තයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලාට |How to Migrate to NewZeland | Vlog 10
    ලින්ක් එක 👉 • නවසීලන්තයට එන්න බලාපොර...
    #ප්‍රධාන අමුද්‍රව්‍ය 2න් විනාඩියෙන් හදාගන්න ‍රසම රස බීම වර්ග| 1 minutes drinks | Mocktails | Vlog 09
    ලින්ක් එක 👉 • ප්‍රධාන අමුද්‍රව්‍ය 2න...
    ලොක්ඩවුන් එකේ හදපු රසම රස පාට දෙකේ පුඩින් | Lockdown panna cotta recipe | Vlog 08
    ලින්ක් එක 👉 • ලොක්ඩවුන් එකේ හදපු රසම...
    අපේ රසට කජු දාල හදන සුපිරි තායි කෑමක්|Thai Cashew Chicken |Vlog 07
    ලින්ක් එක 👉 • අපේ රසට කජු දාල හදන සු...
    එන්න අපිත් එක්ක ඔයත් නවසීලන්තයට | Weekly Grocery Shopping In New Zeland | Vlog 06
    ලින්ක් එක 👉 • එන්න අපිත් එක්ක ඔයත් න...
    නවසීලන්තයේ අපි ගිය සාප්පු සවාරිය | Lets Go Shopping With us | Vlog 05
    ලින්ක් එක 👉 • නවසීලන්තයේ අපි ගිය සාප...
    ❤️Facebook - www.facebook.c....
    ❤️Instagram - / kiaoraayubo. .
    #Kia Ora Ayubowan, #New Zealand, #Srilanka,
    Much Love 'n God Bless you ❤️❤️❤️

ความคิดเห็น • 273

  • @rameshdananjaya8991
    @rameshdananjaya8991 2 ปีที่แล้ว +25

    ලංකාවේ තිබුනනම් ඔහොම තැනක් ගෙදර ගේන්නෑ.. කාල පැල ගලවගෙන එනෝ....😂😂 මං නෙවෙයි.. 👰

    • @Mrssl-lm8zz
      @Mrssl-lm8zz ปีที่แล้ว

      Anivarenma🤣🤣

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 2 ปีที่แล้ว +13

    ශා මරුනේ... වීඩියෝ එක නම් හොඳයි අක්කි.. බලන් ඉන්න අයටත් හොද අත්දැකීමක්.... ඉදිරියටත් කරගෙන යන්න මේවගේ වීඩියෝස්.. Thanks for the videos .. ❤️😍😍

  • @zerooo375
    @zerooo375 2 ปีที่แล้ว +10

    ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක්...ඒ වගේම හුගක් ලස්සනට වීඩියෝ එක් හදලා තියෙන විදේශ රටක ඉදන් අපේ භාශාවෙන් කරන එකත් ලොකු ගවුරවයක්...ඉදිරියටම යන්න ...සුබ පැතුම් ...🙂

  • @lotteryresults1
    @lotteryresults1 2 ปีที่แล้ว +1

    harima lassanai.akka video ekak upload karanakan api hamadama balan inne, hamadama me wage lassana videos danna,

  • @Praviiix
    @Praviiix 2 ปีที่แล้ว +3

    සුපිරි.දිගටම කරගෙන යන්න.ගොඩක් ආසාවෙන් බැලුවා.හරිම අපූරු වීඩියෝ එකක්.

  • @liveking7885
    @liveking7885 2 ปีที่แล้ว +7

    අපිටත් ඔහෙට එන්න තිබුනනම් කියලා හිතෙනවා .ස්ටොබෙරි දැක්කම කටට කෙල උනනවා.
    ලස්සන video එකක් .

  • @TharuxBro1
    @TharuxBro1 2 ปีที่แล้ว +4

    හොඳ වීඩියෝවක්. ලොකු දෙයක් දැනගත්තා. ඉදිරියටම මෙවැනි වීඩියෝස් දාන්න. මගේ සුබපැතුම්.

  • @k.l.nlyrics5009
    @k.l.nlyrics5009 2 ปีที่แล้ว +6

    ලස්සන Strawberry farm එකක් vlog එකත් ගොඩක් ලස්සනට කරලා තියෙනවා. 👌

  • @tradinglife99
    @tradinglife99 2 ปีที่แล้ว +6

    අපි ඉතින් මේවා ඔයාගෙ චැනල් එකෙන් බලාගත්තොත් තමයි. අපිත් ආසයි ස්ට්‍රෝබෙරි කන්න🤤🤤 දැක්කත් ඇති ලස්සන වීඩියෝ එකක්❤

  • @lakiyaonline1941
    @lakiyaonline1941 2 ปีที่แล้ว +5

    බලං ඉන්න එක තාම අමරූ ස්ට්‍රෝබරි දිහා 🥵❤️
    මරු දිගටම කරන් යන්න❤️❤️

  • @mikisajithdilshan1135
    @mikisajithdilshan1135 2 ปีที่แล้ว +2

    නියමයි.. මාර අත්දැකීමක් අපිට ගෙනාවට ස්තූතියි.. හොඳින් කරගෙන යන්න....

  • @flakex1160
    @flakex1160 2 ปีที่แล้ว +2

    අම්මෝ ස්ට්‍රෝබෙරි රස පාටයි , නියමයි , දිගටම video ඕනේ ❤️❤️❤️

  • @ruwanchamara6068
    @ruwanchamara6068 2 ปีที่แล้ว +3

    හොඳ වීඩියෝ එකක් අක්කා,ගොඩක් ස්තූතියි ලංකාවෙ අයට මේ වගේ අත්දැකීමක් පෙන්නුවට🙏

  • @huntedcutting208
    @huntedcutting208 2 ปีที่แล้ว +5

    මේකෙන් අපිට අපි නොදැකපු තැන හොදට බලාගන්න පුඋව්න් වෙන්ව,Thankyou for you

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +1

    ane aka dakkama nam hugak asa hithuna.bohoma isthuthi me wage lassana video genawata.

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️

  • @pramilakohona2412
    @pramilakohona2412 2 ปีที่แล้ว

    Woow හරිම ලස්සන vlog එකක් අපි ඉතින් ඔිවා බලන්නෙ ඔයාගෙ chanel එකෙන් තමයි සතුටුයි නංගි

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතීයි ..♥️♥️

  • @shanishanidil7693
    @shanishanidil7693 2 ปีที่แล้ว +1

    Lassana puthek innwa oyta..me video eka balala godak sthutu una..budu saranai parissamin inna..😘😘😍

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 ปีที่แล้ว

      ගොඩාක් ස්‍තුතියි ♥️♥️♥️ තෙරුවන් සරණයි

  • @shashika.madhusanka
    @shashika.madhusanka 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි.. දිගටම මේ වගේ විඩියෝ කරන්න.. අපිට දකින්න බැරි තැන් මෙහෙම හරි දකින්න ලැබෙන එක ලොකු දෙයක්.. good luck😍😍😍

  • @emoneyguide6949
    @emoneyguide6949 2 ปีที่แล้ว +7

    අපිත් ආසයි ස්ට්‍රෝබෙරි කන්න🤤🤤.සුපිරි දිගටම කරගෙන යන්න.

  • @dulanjanarukshan5878
    @dulanjanarukshan5878 2 ปีที่แล้ว +1

    කවදාවත් දකින්න ලැබුනේ නැති දෙවල් දකින්න සැලැස්සුව එකට ස්තුතියි අක්කේ.

  • @lakmechtronicslk7436
    @lakmechtronicslk7436 2 ปีที่แล้ว +2

    ආස හිතෙන වීඩියෝ එකක් පිටරටක අපේ භාෂාවෙන්, දිගටම කරගෙන යන්න

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +4

    බාබා හරිම ලස්සනයි හරිෂෙක් අනේ පරිස්සම්න් ඉන්න සතුට්න් ඉන්න බුදුසරණයි

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතීයි ❤️❤️❤️ තෙරුවන් සරණයි ඔයාලටත් ..

  • @lakshanproduction1485
    @lakshanproduction1485 2 ปีที่แล้ว

    මරු මරු කන්න හිතෙනව ..❤️❤️❤️👍 පට්ටම ලස්සනයි වීඩියෝ එක. දිගටම දාන්න අනිවා ..බලනව සහෝ...

  • @imalshaherath5522
    @imalshaherath5522 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව වීඩියෝ එක ❤️ ඉස්සරහටත් තව මේවගේ වීඩීයෝස් දාන්න

  • @4ruru353
    @4ruru353 2 ปีที่แล้ว +1

    හොඳ වීඩියෝ එකක් අක්කා,දිගටම මේ වගේ විඩියෝ කරන්න ඔයාගෙ videos නියමයි Thanks you so much

  • @kavindunethsara5444
    @kavindunethsara5444 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි, ආසහිතෙනව සුපිරි දිගටම කරගෙන යන්න ජයවේවා🖤🖤🖤🖤✌✌

  • @sameeramadusanka4129
    @sameeramadusanka4129 2 ปีที่แล้ว +1

    ශා,,, තවත් ලස්සන video එකක්, සුපිරි අක්කා !!!! ගොඩාක් ස්තුතියි akka මෙ වගෙ ලස්ස්න videos පෙන්නනවට !!!🤩🤩🤩💖

  • @sumuduchinthana5721
    @sumuduchinthana5721 2 ปีที่แล้ว +1

    සුපිරී. දිගටම වැඩේ කරගෙන යන්න. All the best 💜💜

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +1

    ගොඩාක් සුන්දරයි.ස්ටොබෙරි රතුම රතුයි.වීඩියෝව ඉදිරිපත් කළාට ප්‍රණාමය 🙏 🙏 🙏 🙏 🙏 🙏

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 ปีที่แล้ว

      ගොඩාක් ස්‍තුතියි බැලුවට අපේ වීඩියෝ එක..❤️❤️

  • @picoworkers5791
    @picoworkers5791 2 ปีที่แล้ว +1

    harima lassnai, godak watina video ekai meka suba pathum
    good video

  • @wijesekarathanu8039
    @wijesekarathanu8039 2 ปีที่แล้ว +10

    ආසම පළතුරක්..Thank You අක්කා ..අපිත් Strowberry farm එකට එක්කන් ගියාට 😋😋😋😍😍😍😍

  • @kavimalwaththe1228
    @kavimalwaththe1228 2 ปีที่แล้ว

    නියමයි අක්කේ... මේ වගේ ලස්සන වීඩියෝ ඉස්සරහටත් කරන්න. සුබපැතුම්...

  • @serialkiller902
    @serialkiller902 2 ปีที่แล้ว

    ස්ට්‍රෝබෙරි😍 නියම වීඩියො එකක්.මරු,ගොඩක් දේවල් දැනගත්තා❤️ දිගටම කරගෙන යන්න ජයවේවා!

  • @nisandasamarakoon6925
    @nisandasamarakoon6925 2 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක්.නියමයි.අපිට දකින්න බැරි ලස්සන තැන් පෙන්වනවට ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ.සුබ පතනවා ඉස්සරහටත් මේ වගේ videos දාන්න.

  • @g.t.a.s.a4475
    @g.t.a.s.a4475 2 ปีที่แล้ว

    හොඳ වීඩියෝ වක් , දිගටම වැඩේ කරන් යමු. සුබ පතනවා

  • @ishus.5821
    @ishus.5821 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ .. හැමදාම සතුටින් ඉන්න .. ❤️❤️😍😍😍❤️😍😍❤️😍❤️😍❤️😍❤️❤️❤️ බුදු සරණයි !!🙏

  • @sasankaravidu3051
    @sasankaravidu3051 2 ปีที่แล้ว

    හොඳ වීඩියෝ වක් , දිගටම වැඩේ කරන් යමු. සුබ පතනවා.❤👌

  • @lalanasandaruwan2596
    @lalanasandaruwan2596 2 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමක්,ඉදිරියටත් මෙවැනි හොඳ වීඩියෝ කරන්න..සුබ පැතුම් 🎉

  • @podda1355
    @podda1355 2 ปีที่แล้ว

    හොඳ වීඩියෝවක්. ගොඩක් රසවත්.ස්ට්‍රෝබෙරි මගෙ ආසම පලතුර .දිගටම කරගෙන යන්න.

  • @WORLDBOOK4
    @WORLDBOOK4 2 ปีที่แล้ว

    හොඳ වීඩියෝවක්. ලොකු දෙයක් දැනගත්තා. දිගටම මේ වගේ විඩියෝ කරන්න..

  • @ravinduyasassri1961
    @ravinduyasassri1961 2 ปีที่แล้ว +1

    Godak lassanai video eka..

  • @kanzamaryam1371
    @kanzamaryam1371 2 ปีที่แล้ว +1

    Really a great video akki. apita me wage than walta yanna barivunata oyage video eken balaganna puluwan. really beautiful

  • @Lakmal_Wickramanayaka
    @Lakmal_Wickramanayaka 2 ปีที่แล้ว

    ජය වේවා! බුදුසරණයි පවුලෙ හැමෝටම.. අපිටත් හොඳ අත්දැකීමක් ලැබුනා.. දිගටම මේ වගේ ලස්සන වීඩියෝ කරන්න.. 🍓🍓🍓🍓

  • @sknima889
    @sknima889 2 ปีที่แล้ว +3

    ස්ට්‍රෝබෙරි 😵😋 නියමයි ඒකනම් 💕

  • @behapp1303
    @behapp1303 2 ปีที่แล้ว +1

    පිස්සු හැදෙනවනෙ 🥰.... පට්ටයි අක්කා...apple ගැන එකක් ඕනි. මගෙන් සුබ පැතුම් අක්කා😍...

  • @stegosaurus6443
    @stegosaurus6443 2 ปีที่แล้ว +1

    අම්මෝ 😍😍 මගෙ ආසම පලතුර thanks for the video අක්කේ

  • @rishanthisandupama1619
    @rishanthisandupama1619 2 ปีที่แล้ว

    Niyama video eka. Me wage thawath video balanna asawen blan innawa. Harima colorful

  • @vdsuploading2941
    @vdsuploading2941 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක්. ඒ වගේම හොදට පැහැදිලි කරලා කියලා දෙනවා. strawberry දැක්කම අපිටත් කන්න හිතෙනවා. මේ වගේ වීඩියෝ තව කරන්න.

  • @JainduRathnayake
    @JainduRathnayake 2 ปีที่แล้ว

    හරිම ආස හිතෙනවා මේ වීඩියෝ එක බැලුවාම. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගේන්න කියලා ඉල්ලනවා.

  • @heshanisiriwardana6274
    @heshanisiriwardana6274 2 ปีที่แล้ว

    වීඩියෝ එක සුපිරි දිගටම මේ වගේ අලුත් දේවල් ඕනේ😍❤️

  • @gorgeous8935
    @gorgeous8935 2 ปีที่แล้ว +2

    Woow ඒක නම් නියමයි අක්කේ ආස හිතෙනවා. 😋😋

  • @himanthajayalath3046
    @himanthajayalath3046 2 ปีที่แล้ว

    වටින වීඩියෝ එකක්.ඉදිරියටත් මේ වගෙ කරගෙන යන්.ලොකු අත්දැකීමක් ගත්තා.🔥

  • @udofficial3492
    @udofficial3492 2 ปีที่แล้ว

    Wow අක්කී වීඩියෝ එක සුපිරියට කරනවා. ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා❣️

  • @rameshperera6233
    @rameshperera6233 2 ปีที่แล้ว +8

    මේකෙන් අපිට අපි නොදැකපු තැන හොදට බලාගන්න පුඋව්න් වෙන්ව. සුභ පැතුම් .❤️

  • @jesusourking4902
    @jesusourking4902 2 ปีที่แล้ว

    ඉතා ලස්සනයි. දිගටම කරගෙන යන්න.ගොඩක් ආසවෙන් බැලුවා. මේක ගොඩක් ලස්සන වීඩියෝ එකක්. සියල්ලම සාර්ථක වෙන්න කියා ප්රාර්ථනා කරනවා

  • @sandunikulathunga5772
    @sandunikulathunga5772 2 ปีที่แล้ว

    මෙකනම් බලන් ඉන්න ආසයි. මරු වැඩක් දිගටම කරගෙන යමූ...

  • @huntedcutting208
    @huntedcutting208 2 ปีที่แล้ว +2

    අම්මෝ අක්කේ මම ආසම පලතුරක් 😍😍❤

  • @OnlineTamilVideoStore
    @OnlineTamilVideoStore 2 ปีที่แล้ว +2

    සුපිරි පෝස්ට් එක අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි

  • @vidminisena
    @vidminisena 2 ปีที่แล้ว

    නියම වීඩියෝවක්, මම මේකට කැමතියි. මේ විදියට දිගටම කරගෙන යන්න

  • @rusirusachinthaka411
    @rusirusachinthaka411 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි . ඔයාගෙ වීඩියෝ ගොඩාක් වටිනවා.සුභ පැතුම් .❤️

  • @iroshangunasekara5766
    @iroshangunasekara5766 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි මේ video එක. මම ආසම පලතුර තමයි stroberry. තවත් මේ වගේ videos දාන්න..

  • @onlinesri99
    @onlinesri99 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි.දිගටම ඒ වගෙ විඩිඕ දෙන්න.

  • @tharucreations.2835
    @tharucreations.2835 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි. ගොඩක් ආසාවෙන් බලනවා ඔයාගේ විඩීයෝ ඔක්කොම වගේ නිමයි. ලස්සනයි..❤️❤️❤️

  • @samanthichathu5072
    @samanthichathu5072 2 ปีที่แล้ว +1

    හරිම සොක් අක්කි .ඔයාගෙ vedio එකක් එනකල් අපි බලන් ඉන්නවා...

  • @Bruhh253
    @Bruhh253 2 ปีที่แล้ว

    නියම වීඩියෝ වක් , ඉස්සරහට ත් මේ වගේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා. ❤👌

  • @kasunmadushan1529
    @kasunmadushan1529 2 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් බැලුවා. හරිම ලස්සනයි අක්කේ මේ වගේ වීඩියෝ තව කරන්න.

  • @anjelasewwandi1998
    @anjelasewwandi1998 2 ปีที่แล้ว +2

    Wow 😍❤️ හරිම ලස්සන 🥰😍
    ආසම කෑමක් 😋🤭❤️

  • @nawosharamusicstudio6724
    @nawosharamusicstudio6724 2 ปีที่แล้ว

    ආසම පලතුරක් අපේම භාෂාවෙන් දැන ගත්තා Good Luck 💜️

  • @ridmiheenatigala1642
    @ridmiheenatigala1642 2 ปีที่แล้ว

    1 of 180
    හරිම ලස්සනයි. දිගටම කරගෙන යන්න සුභ පතනවා

  • @hareshamadubhashini5367
    @hareshamadubhashini5367 ปีที่แล้ว

    Vdo eka nm super🍓 .congratulations akki ❤️🌸

  • @sohanfernando142
    @sohanfernando142 2 ปีที่แล้ว

    godak asa hithenawa akke.harima lassaanaaai.apitath enna asai ohe ikmanatama.ape chandi babath maru ane.

  • @vimaa01
    @vimaa01 2 ปีที่แล้ว

    මරු අලුත් වැඩක් දිගටම කරන්න සුබ ගමන්❤️🤟

  • @lakshanpeiris8834
    @lakshanpeiris8834 2 ปีที่แล้ว +1

    Dulani nangi video eka lasani 👍❤️

  • @traditionalmydishes01
    @traditionalmydishes01 2 ปีที่แล้ว

    නියමයි අක්කෙ. දිගටම කරගෙන යන්න. ස්ට්‍රෝබෙරි වගාව නියමයි

  • @arunahemapriyakumarasinghe9979
    @arunahemapriyakumarasinghe9979 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සන විඩියො එකක් ආසා හිතේනවා

  • @celienarunali
    @celienarunali 2 ปีที่แล้ว

    ammo akeee....suprice ..
    aiyoo Punnchi chandiyage passa bima aninuna 🤣🤣🤣🤣
    Mula idan agatama maarama asaven beluve ... A vedio eka nam soo beatiful akke🥳

  • @shamishami5382
    @shamishami5382 2 ปีที่แล้ว +1

    Lassanai!!!

  • @umeshstravels3878
    @umeshstravels3878 2 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක්. නියමයි.දිගටම අලුත් වීඩියෝ කරන්න.

  • @onlinebro4371
    @onlinebro4371 2 ปีที่แล้ว

    හොද විඩියො එකක් දිගටම තව මෙ වගෙ විදියො දාන්න.

  • @lahirumadushan8200
    @lahirumadushan8200 2 ปีที่แล้ว

    Woow, ලස්සන වීඩියෝ එකක්, ස්ට්‍රෝබෙරි😍🍓

  • @akilafernando1477
    @akilafernando1477 2 ปีที่แล้ว

    Vidio eka gananam kiyanna wachana Nehe.harima lassanai.oyage chandi puthanam mage pana thamai.eyata mn godak godak adarei.

  • @venuhimariaiko8767
    @venuhimariaiko8767 ปีที่แล้ว +3

    සැක් ලංකාවේ තියෙනවා කියලා හිතාගෙන වීඩියෝ එක බලන්න ආවේ ...😢😓

  • @devfernando8913
    @devfernando8913 2 ปีที่แล้ว +1

    Hey superb dear thank you very much expectig lovely videos .

  • @piyushel1111
    @piyushel1111 2 ปีที่แล้ว +1

    Man aluthin set yne akki 😁❤️

    • @KiaOraAyubowan
      @KiaOraAyubowan  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ..♥️♥️

  • @vinodcruise9084
    @vinodcruise9084 2 ปีที่แล้ว

    වීඩියෝ එක නියමයි. දිගටම කරගෙන යන්න. හරිම ලස්සනයි

  • @sheensoudas6546
    @sheensoudas6546 2 ปีที่แล้ว +1

    මම ඔයාගේ videos වලට ගොඩක් ආදරෙයි, රසවත් ස්ට්රෝබෙරි

  • @rasikabandara6313
    @rasikabandara6313 2 ปีที่แล้ว

    Wow supiri akke. Me wage lassana video hamadama karanna labenna ona

  • @shashiniarunodya7228
    @shashiniarunodya7228 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි. දිගටම මේ වගේ වීඩියො ඕනි.

  • @jeewanthaish4178
    @jeewanthaish4178 2 ปีที่แล้ว

    ස්ට්‍රෝබෙරි, ආසම පලතුරක්. ඔයාගෙ videos නියමයි .

  • @mrdeshan2574
    @mrdeshan2574 2 ปีที่แล้ว +2

    මරු 🤤🤤

  • @shanikaushalya8479
    @shanikaushalya8479 2 ปีที่แล้ว

    Harima asa hitinwa dakkama. Lassanai video eka. 😍👍👍

  • @dinubash1079
    @dinubash1079 2 ปีที่แล้ว +2

    Ane e අත්දැකීම නම් සුන්දර ඇති මගේ අක්කේ ❤❤❤

  • @chamarasandeepa8869
    @chamarasandeepa8869 2 ปีที่แล้ว

    ස්ට්‍රෝබෙරි වීඩියෝ එක හරිම ලස්සනයි. සුභ පැතුම්

  • @dreamwall3359
    @dreamwall3359 2 ปีที่แล้ว

    හරිම ලස්සන වීඩියෝ එකක්.මාත් ආසයි ස්ට්‍රෝබෙරි වලට

  • @ushansanjana2477
    @ushansanjana2477 2 ปีที่แล้ว

    නොදන්න දේවල් ගොඩක් දැනගත්ත tnkz තවත් video දාන්න

  • @JustRacka
    @JustRacka 2 ปีที่แล้ว

    ලස්ස්න වැඩක් . තව මෙ වගෙ ලස්ස්න විඩියො ටිකක් ඔනි

  • @yasitharanasinghe7638
    @yasitharanasinghe7638 2 ปีที่แล้ว

    නියම වීඩියෝ එක
    ලස්සන ස්ටෝබෙරි වත්තක්

  • @loshanranahansa
    @loshanranahansa 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ අක්කේ .. මමනම් ස්ට්‍රෝබෙරි පෙරේතයෙක් තමයි ඉතින්

  • @lihinimithunika7549
    @lihinimithunika7549 2 ปีที่แล้ว

    ලස්සන ස්තානයක්.හරි ආසාවෙන් බලුවෙ
    හරි ම නඑම් ස්ටොබෙරි.සුභ පැතුම්.

  • @yenulneth2373
    @yenulneth2373 2 ปีที่แล้ว

    strawberry walata mama godak asai....aththatama video eka niyamai...ketata kelath inuwa,...