Toyota Axio - Buyers Guide - Vehicle Reviews with Riyasewana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2022
  • If you are planning on buying a Toyota Axio, Nipul runs through everything you need to know about the vehicle in this weeks sinhala review video
    Prices of Toyota Axio - riyasewana.com/search/cars/to...
    Reviewed vehicle in the video - Toyota Corolla Axio WxB 2019
    If you are looking for a fuel-efficient hybrid car, Toyota Axio is one of the best options available to consider. Toyota Corolla Axio Hybrid is the next generation of Toyota Corolla non-hybrid version. In fact, this is the 11th generation of Toyota Corolla available in the market. It initially came to the market in 2013. The latest version of 11th generation is 2019 WXB model. Toyota Axio Hybrid is a comfortable, economic, and a reliable vehicle. It is maintaining the legacy of Toyota Corolla lineup. If you are impressed with the reliability of the brand, you can think about purchasing Toyota Axio Hybrid as well. It will never disappoint you and will cater to all your specific preferences.
    Give us your feedback in the comments below and let us know which vehicles you'd like us to review in the future, we would love to hear from you!
    If you're looking to buy or sell a vehicle, head on over to www.riyasewana.com and browse through over thousands of daily advertisements, all for free!
    Subscribe to our channel as we release videos weekly and also follow our social media below for interesting content!
    Facebook - / riyasewana
    Instagram - / riyasewanacom
    #riyasewana #srilanka #sinhalareviews #sinhala #toyota #axio #review #colombo
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 135

  • @anagajahsjsks7597
    @anagajahsjsks7597 2 ปีที่แล้ว +13

    Bro ඕකෙ පිටිපස්සෙ සීට් එක යට ac outlet දෙකකින් පිටිපස්සට ac එක දෙනව පිටිපස්සෙ ac තියනව
    තව ඕකෙ ඉස්සරහ සීට් ව්ල සයිඩ් එකෙනුත් එයාබෑග්ස් එනව එතකොට ඔක්කොම airbags 8යි
    තව හෑන් බ්‍රේක් එක ලග බටන් එකකට ඔයා කියනව වාහනේ සෙන්සර් sound ඒකෙන් off කරගන්න පුලුවන් කියල ඇත්තටම ඒකෙන් එහ්ව්ම දෙයක් නෙමෙයි වෙන්නෙ මේ වාහනේ ev mod එකෙන් යනකොට මිනිස්සුන්ට ඇහෙන්නෙ නැති නිසා එලියෙන් ආටිෆිශල් පොඩි සද්දයක් දානව ඒක on off කරගන්න තමයි ඒකෙන් පුලුව්න්
    අනිත් කියපු සේරම හරි good reviw😁👍

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว +1

      Thank you ඔයා දන්න කරුණු share කළාට ❤️

    • @john_wick552
      @john_wick552 ปีที่แล้ว +1

      bro... පිටිපස්සෙ සීට් එක යට ac outlet එකෙන් ඒසි එන්නේ legs වලට විතරක් ඒසී දැම්මම නේද ? නෝමල් ඔටෝ දැම්මම එන්නේ නෑනෙ

    • @user-om5tv7sc4o
      @user-om5tv7sc4o 11 หลายเดือนก่อน +1

      @@john_wick552 ඒ AC නෙමෙයි HV Battery එකේ blower fan එක

  • @aminduumayanga2457
    @aminduumayanga2457 2 ปีที่แล้ว +4

    ඒ....අපේ නිපුල් සහෝ නේත මේ😁😂...අදනෙ දැක්කෙ....මෙහෙත් ඉන්නෝද😎

  • @ashithadilshan8725
    @ashithadilshan8725 2 ปีที่แล้ว +12

    ලංකාවෙ වාහන මිලත් එක්ක බැලුවම සුපිරි වාහනයක් 🤗🥺 civic එකෙත් විඩියො එකක් ඔනි 🥺

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว +6

      ලඟදිම Civic වීඩියෝ එකකුත් කරන්නම් ☺

  • @SaberToothSL1
    @SaberToothSL1 2 ปีที่แล้ว +7

    the music button on the bottom next to the EV button is actually a mute for the EV mode noise that gets emitted while moving at slow speeds. This acts as a warning for people who are very likely to not hear the vehicle approaching.

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว +1

      Thank you for sharing 🤗

  • @isurudimuth7784
    @isurudimuth7784 2 ปีที่แล้ว +4

    Niyamai nipul aiye ❤️👍

  • @vdcreative7702
    @vdcreative7702 2 ปีที่แล้ว +3

    aiye wxb eke 8 air bags enawa..2018 passe axio new genaration eke normal grade walath fog light enne buffer eka kelaware....

  • @thaminduvirochana8919
    @thaminduvirochana8919 2 ปีที่แล้ว +6

    නිපුල් අයියේ Honda Civic එක ගැනත් review එකක් ඕනේ💓

  • @suhailbuhari7874
    @suhailbuhari7874 ปีที่แล้ว +1

    Great video very useful

  • @sheharapredeep3337
    @sheharapredeep3337 2 ปีที่แล้ว +13

    පට්ටම වාහනය තමා (honda vezel ) එක .ඒකත් පොඩි අය ආසම වාහනයක්

  • @idsonix-3636
    @idsonix-3636 2 หลายเดือนก่อน +1

    2014 ekka baladdi same vehicle eka neda? exterior witharai wenas. just only a facelift

  • @vdcreative7702
    @vdcreative7702 2 ปีที่แล้ว +20

    WXB ekata kamathi aye me paththata enna..😍🥰😂😍

  • @lahirugimhan479
    @lahirugimhan479 2 ปีที่แล้ว +2

    axio wxb eke engine eka comenrail engine ekak nemei neda

  • @shehanliyanage9814
    @shehanliyanage9814 2 ปีที่แล้ว +4

    reveiw eka hodhai. Eth cameraman awul

  • @chiranthadarshana9779
    @chiranthadarshana9779 2 ปีที่แล้ว +3

    wxb nowana 2013 hybrid hoda nedda

  • @user-om5tv7sc4o
    @user-om5tv7sc4o 11 หลายเดือนก่อน +2

    පරණ facelift එකත් එක්ක බැලුවාම ලොකු වෙනසක් නැ නේද? එකම interior එක. මගේ යාලුවෙක් ලග WxB එකක් තියෙනවා මට තියෙන්නේ 2014 එකක් මන් දෙකම පැදලා තියෙනවා ලොකු වෙනසක් නැ කියන්න තරම් same power train එක. බාහිර පෙනුම විතරයි වෙනස්

  • @AlexXander-jr4rh
    @AlexXander-jr4rh 4 หลายเดือนก่อน +1

    This is very suitable for comfortable family car, got very good space inside, very big boot, excellent fuel economy 27Km/l, enough power to overtake anything on the road, thanks to the electric motor more power than a 1.5L Premio. Overall excellent car

    • @RiyasewanaCom
      @RiyasewanaCom  4 หลายเดือนก่อน

      Yes, true. Thanks for sharing :)

  • @lahirudissanayake1583
    @lahirudissanayake1583 ปีที่แล้ว +1

    I want to contact owner of this vehicle. Please help

  • @sachinrajapaksha.
    @sachinrajapaksha. 2 ปีที่แล้ว +3

    Superb nipul ayh 😍😘

  • @dailygraph7685
    @dailygraph7685 2 ปีที่แล้ว +4

    Wxb nam lasssnayi anith ewanm echchra lasnnak ne

  • @EASYOLMATHS
    @EASYOLMATHS 2 หลายเดือนก่อน +1

    good explanation,, keep it up.

  • @yking5060
    @yking5060 2 ปีที่แล้ว +4

    Range rover ekaka video ekak ona drive karana ekanam aniwaryenma one

  • @damithperera9759
    @damithperera9759 2 ปีที่แล้ว +8

    I think there are 8 air bags. Two of them are located in the side of front seats.

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +3

      yes it hss 8 air bags.matath tiyenne meka

    • @vdcreative7702
      @vdcreative7702 2 ปีที่แล้ว +1

      @@disal...69 ow meke 8 air bags..😍

  • @sanjeewaekanayake4085
    @sanjeewaekanayake4085 2 ปีที่แล้ว +1

    Shooting place please

  • @insonline7569
    @insonline7569 ปีที่แล้ว +1

    Allion 2016 උඩ එකකෝනි මචං.

  • @kumudithadilshan3065
    @kumudithadilshan3065 2 ปีที่แล้ว +5

    Mara comfortable car ekak

  • @nimsaragimhan2390
    @nimsaragimhan2390 2 ปีที่แล้ว +4

    Toyota Hilax rocco එක ගැනත් ගැම්මට එකක් ඔනී 👌

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් 🤗

  • @rasikatharangani804
    @rasikatharangani804 2 ปีที่แล้ว +3

    axio ekak ganimata number eka denna kathakaranna

  • @thimiraayodya1254
    @thimiraayodya1254 2 ปีที่แล้ว +3

    prius 4th gen or axio wxb 2019….which one has the best fuel consumption?

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว

      Prius eke fuel consumption hondai kiyala hithenawa

    • @thimiraayodya1254
      @thimiraayodya1254 2 ปีที่แล้ว

      thanks for the comment

  • @heart_door
    @heart_door ปีที่แล้ว

    ❤️💥

  • @hasithadilshan650
    @hasithadilshan650 2 ปีที่แล้ว +3

    Laksha 69 ganan wlta thibba ewa mee ganta ganna eka padui nedaa mn rata inne idamak gaththa wawanna erka hoday nedaa mee wahane ganta

    • @nadithdinsara
      @nadithdinsara ปีที่แล้ว +1

      ඉඩමෙන් ගමනක් යන්න පුලුවන්ද 😂 කවුද මල්ලි මේ. ආයෝජන වෙනයි වාහනයක් අරන් පදින එක වෙනයි

  • @tharindudanushka1
    @tharindudanushka1 2 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @nalinprasanna1998
    @nalinprasanna1998 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @zoomclz3450
    @zoomclz3450 2 ปีที่แล้ว +2

    Crv plz

  • @chamleypriyankara1144
    @chamleypriyankara1144 2 ปีที่แล้ว +2

    vitz 2nd genaration viedio ekak ona

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว

      Toyota Vitz ලඟදීම බලාපොරොත්තු වන්න ☺️

  • @nadunsooriyaarachchi1233
    @nadunsooriyaarachchi1233 2 ปีที่แล้ว +2

    ammo nipul bosa🤗😍

  • @lahirumadusanka8638
    @lahirumadusanka8638 2 ปีที่แล้ว +3

    fuel octane 92 aulak nadda axio ekata

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว +1

      95 puluwan nan hodai, 92 unath kamak ne.

  • @prasithaquarium8626
    @prasithaquarium8626 ปีที่แล้ว +2

    Mekata vada hibrid vezel eka hodhaidha

    • @user-om5tv7sc4o
      @user-om5tv7sc4o 11 หลายเดือนก่อน

      Vezel එක Crossover එකක් නිසා Sedan car තරම් comfortable නැ

  • @dhanukavinodh6317
    @dhanukavinodh6317 ปีที่แล้ว +1

    axio wxb eke reverse camera ekak thiyenawa da 🙄

  • @lahiruanupama7093
    @lahiruanupama7093 3 หลายเดือนก่อน +1

    Axio x grade ekta 2 nd market tiyeda

    • @RiyasewanaCom
      @RiyasewanaCom  3 หลายเดือนก่อน

      Onama axio ekaka 2nd hand market eka hondai

  • @sithijaold8959
    @sithijaold8959 2 ปีที่แล้ว +2

    Me Ara eye Benz AMG sport car eka review karapu kolla neda😅😅😅😅😌😌

    • @NipulWithCars
      @NipulWithCars 2 ปีที่แล้ว +3

      Anna eya thamai. Hehehe

  • @balachandrangiridharan8886
    @balachandrangiridharan8886 2 ปีที่แล้ว +1

    What is the fuel efficiency in city and outstation?

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว +2

      Around 20-25 kmpl in city limits. You can get maximum fuel efficiency when you drive under 60 kmph. That’s because the car can run on its battery.

    • @balachandrangiridharan8886
      @balachandrangiridharan8886 2 ปีที่แล้ว +1

      @@RiyasewanaCom so Indian car's Alto, s.presso the new celerio with 26.68km/litre are much better car's to use fuel efficient as well as cheap to maintain!

    • @marvangaming4343
      @marvangaming4343 ปีที่แล้ว

      @@balachandrangiridharan8886 how u compare this vehicle with cheap unsafe indian vehicles

    • @balachandrangiridharan8886
      @balachandrangiridharan8886 ปีที่แล้ว

      @@marvangaming4343 maruthi suzuki is japanese technology as toyota and safe as toyota, saftey is the way we drive further more due to high cost of fuel and spare parts maruthi suzuki vehicles suit our country.

    • @nadithdinsara
      @nadithdinsara ปีที่แล้ว +3

      @@balachandrangiridharan8886 මානසික ලෙඩෙක්ද මොලේ ප්‍රශ්නයක් තියනවා ඔයාගේ ඉක්මනට doctor කෙනෙක්ට පෙන්නගන්න. Celerio එක හොද නම් ඇයි ද දන්නේ නෑ ඔයාගේ suzuki එකෙන් shift එක ගහන්නේ 80 lks වලට විතර 😂😂😂 celerio වගේ දර ගොඩක් එක්ක axio එකක් compare කරන්නේ මානසික ලෙඩ්ඩු 😂 එහෙනම් අපේ තාත්තට Land Cruiser v8 එකක් තියේ ලක්ෂ 600 ක් දීලා ගත්තු මට axio 2015 එකක් තියේ. තාත්තගේ එකේ ලීටරේට km 5 -6 වැඩ කරන්නේ. තාත්තට මම කියන්නම් jeep එක දීලා celerio car එකක් ගන්න කියලා අනේ මේ පලයන් දෙමලෝ යන්න 😂😂😂😂😂😂😂

  • @thusharaindika9928
    @thusharaindika9928 4 หลายเดือนก่อน +1

    ❤❤❤💐💐👍👍

  • @technomite7219
    @technomite7219 2 ปีที่แล้ว +5

    DFSK GLORY 580 gana one

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว

      Glory 580 ekak issarahata karanna inne 🙂

    • @unknown-lq6ge
      @unknown-lq6ge 2 ปีที่แล้ว

      @@RiyasewanaCom 👍👍🔥

  • @Rajitha.959
    @Rajitha.959 2 ปีที่แล้ว +3

    Prius එකේ රිවීව් එකක් ඕන අයියේ

    • @NipulWithCars
      @NipulWithCars 2 ปีที่แล้ว +3

      Karamu issarahata 👍

  • @gamecenter9390
    @gamecenter9390 8 หลายเดือนก่อน +1

    කා එක පෙන්වන්න වැඩිපුර ඔයා තමයි පෙන්වන්නෙ😀😀😀 ව කොටස් හදුන්වල දෙන විට ඒ තැනට Cam එක අල්ලන්න එය ලොකු අඩුවක්✔️✔️

    • @RiyasewanaCom
      @RiyasewanaCom  8 หลายเดือนก่อน

      Thank you for the feedback 🙏

  • @hasithadilshan650
    @hasithadilshan650 2 ปีที่แล้ว +2

    Passe gannwaa mekak

  • @shaa4280
    @shaa4280 2 ปีที่แล้ว +2

    WxB meaning eka mokakda?

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว

      WxB grade (White and Black color scheme)
      More info - global.toyota/en/detail/7349179

    • @shaa4280
      @shaa4280 2 ปีที่แล้ว +1

      @@RiyasewanaCom thanks

  • @tharuwagaming8294
    @tharuwagaming8294 2 ปีที่แล้ว +11

    ඉපදෙන්න ඉන්න ලමයිත් දන්න😂😂👍👍

  • @dimuthutennakoon4966
    @dimuthutennakoon4966 ปีที่แล้ว +1

    ABS pump එක ගැන කියන්න ඒක යනවා සෑහෙන ගනක් යනවා replace කරන්න

    • @nadithdinsara
      @nadithdinsara ปีที่แล้ว +2

      ඒක යන්නේ හරියට oil change නොකරම මගේ ගාව 2015 axio එකක් තියනවා දැනට 205,000 ක් දුවලා තියනවා කිසි අවුලක් නෑ first owner මමයි ගත්තේ. ආපු ABS pump එක තියෙන්නේ. Hybrid battery එකත් නියමිත පරිදි service කරා ඒ නිසා තාමත් ආපු battery 🔋 එක 75 කට පොඩ්ඩක් අඩුවෙන් තියෙන්නේ. මගේ තව යාලුවෙක්ගේ එකක් තියෙයි 2016 wxb එකක් ඒකේ 75,000 km දි abs pump එක මාරු කරා 82,000 දි hybrid battery එක dead වෙලා battery එකත් දැම්මා. ඒක company brand new import කරපු එකක් doctor permit එකට. ඒත් එයා හරියට service කරන්නේ නෑ වාහනේ දුවන්නේ නෑ අව්වේමයි නතර කරන්නේ ඒ වගේ දේවල් හේතු වෙලා තිබුනා කියලා එයා කිව්වා.

    • @sarangadissanayake
      @sarangadissanayake 10 หลายเดือนก่อน

      Brake fluid මාරු කරන්න 30,000Km සැරයක් 5000Km වලදී brake service එකත් කරන්න එතකොට කිසිම ප්‍රස්ශ්නයක් නැ Manufacturer ඕවා service manual එකේ දාලා තිබ්බට මෙහෙ අය ඕවා ගණන් ගන්නේ නැ එතකොට කෝකත් අවුල් යනවා. Toyota එකෙන්ම Service A-Z වෙනවනම් ඔය ප්‍රශ්න නැති තරම්

    • @idsonix-3636
      @idsonix-3636 4 หลายเดือนก่อน

      Accumulator pump එක බන් එකේ Brush type motor එකක් තියෙන්නේ කාලයක් යද්දී brush type motor වල brush ගෙවෙනවා එක සාමානය දෙයක්. ABS එකනම් යන්නේ brake service, oil change වගේ දේවල් නොකරන නිසා

  • @abhisheksathsara9284
    @abhisheksathsara9284 หลายเดือนก่อน +1

    Mn meke side appearance ekata wadiya kamathi na kisima haiyak na wage penne 😒

    • @idsonix-3636
      @idsonix-3636 หลายเดือนก่อน

      It has 5 Star safety ratings with 8 airbags including side airbags and higher child occupant protection when compared to other vehicles in this price range. Same quality as new Premio.

  • @nimeshnethkelum3717
    @nimeshnethkelum3717 2 ปีที่แล้ว +6

    නිකන් නිපුල් විත් කාර් චැනල් එක කරන අයියා වගේ නේ 😜😏 නඩු දායි ඇ එක කරන අයියා එයාව කොපි කරනවා කියලා 😌😌🔥♥️

  • @newlankatech9998
    @newlankatech9998 2 ปีที่แล้ว +6

    කෝටී ගණන් දීාලා ගන්න වටින වාහන නෙවෙයි මේවා, එච්චර වටින්නේ ලංකාවේ මොඩයන්ට

    • @sanjanaadithya4375
      @sanjanaadithya4375 ปีที่แล้ว

      Ane pinnayo ubata ohoma ekakwath thiyeida whutta 😂😂 ochchara salli thiyenawanm ganin benz 😅

    • @user-om5tv7sc4o
      @user-om5tv7sc4o 11 หลายเดือนก่อน

      කලින් ගණන් වලට ගන්න හම්බෙයි බලන් ඉදපන් තව අවුරුදු 100ක් විතර 🤣🤣

  • @shaa4280
    @shaa4280 2 ปีที่แล้ว +3

    Grace review ekak ona

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว

      Honda Grace coming soon 😁

  • @sachithakaanu3915
    @sachithakaanu3915 ปีที่แล้ว +1

    price කියද දැන්

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว

      Pls check this link riyasewana.com/search/cars/toyota/axio

  • @artcafe583
    @artcafe583 2 ปีที่แล้ว +4

    Nice car ඒත් මේ දවස් වල over price

  • @maheshikafernandowarnakula6195
    @maheshikafernandowarnakula6195 ปีที่แล้ว +1

    Kiyada?

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว

      Pls check riyasewana.com/search/cars/toyota/axio

  • @manjulagunathilaka6847
    @manjulagunathilaka6847 ปีที่แล้ว +1

    Kiyada gana

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว

      me link eka poddak balanna riyasewana.com/search/cars/toyota/axio

  • @ps-cr7pc
    @ps-cr7pc 6 หลายเดือนก่อน +2

    අය්යේ chr එකද හොද axio එකද? 🤔🤔

    • @RiyasewanaCom
      @RiyasewanaCom  6 หลายเดือนก่อน

      Dekama honda Toyota wahana dekak. SUV ekak da Sedan ekak da one kiyana eka thamai decide karanna one

    • @idsonix-3636
      @idsonix-3636 4 หลายเดือนก่อน

      දෙකම හොදයි හැබැයි CHR එකේ rear passengers ලට ටිකක් අපහසුයි දුර ගමන් යද්දී compressed ගතියක් දැනෙනවා. Axio එක ඒ අතින් බැලුවම ගොඩක් comfort ඒවගේම ඉඩත් තියෙනවා sedan එකක් නිසා.

    • @JohnPatrick870
      @JohnPatrick870 5 วันที่ผ่านมา

      Axio is much better than CHR. CHR is very compact and uncomfortable

  • @mohomedshibley1010
    @mohomedshibley1010 13 วันที่ผ่านมา +1

    මෙම කාර් එකට ගැලපෙන්නෙ ඔක්ටේන් 92ද? 95ද?

    • @RiyasewanaCom
      @RiyasewanaCom  13 วันที่ผ่านมา +1

      92 aulak ne

    • @mohomedshibley1010
      @mohomedshibley1010 11 วันที่ผ่านมา

      @@RiyasewanaCom Thanks..

    • @JohnPatrick870
      @JohnPatrick870 5 วันที่ผ่านมา

      Both 92 and 95 in Premium category. 92 is more than enough for this car

  • @teachingarduino6981
    @teachingarduino6981 ปีที่แล้ว +1

    Prius or axio

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว +1

      Axio

    • @user-om5tv7sc4o
      @user-om5tv7sc4o 11 หลายเดือนก่อน

      Axio is best bro, Comfortable ride with very pleasant and executive looking car. Also, this is very closer to toyota Allion and Premio Models

  • @dileepasandanuwan2093
    @dileepasandanuwan2093 2 ปีที่แล้ว +1

    මෙක ලිටරයකින් කොච්චර කරනවද

  • @chaminduhasintha887
    @chaminduhasintha887 2 ปีที่แล้ว +3

    ඒ කියන්නේ nipul with cars r.i.p ද

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว +2

      ඒ කියන්නේ රියසෙවන සහ Nipul with cars සහයෝගයෙන් ඉදිරියට කියන එකයි 😁

    • @chaminduhasintha887
      @chaminduhasintha887 2 ปีที่แล้ว +1

      @@RiyasewanaCom ඒක මිසක් 😁

    • @NipulWithCars
      @NipulWithCars 2 ปีที่แล้ว +2

      @@chaminduhasintha887 sanskruthikai Ekagai

  • @user-yd3cv3wu6j
    @user-yd3cv3wu6j 2 ปีที่แล้ว +3

    මේ කාලෙ කාර් ගන්නෙ අමු ගොන්නු ගානත් එක්ක බලනකොට

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว +2

      පුද්ගලික හා ව්‍යාපාර හේතූන් මත වාහන ගන්න වෙන අවස්ථා එනවා 😓

  • @uvindunilupul646
    @uvindunilupul646 2 ปีที่แล้ว +1

    Dn lankawe price koma adda 😖🥲

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 ปีที่แล้ว

      2019 ekak laksha 150-170 withara wenawa

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 ปีที่แล้ว +1

    Review කරන හැම එකාම වැදගත්ම දේ වන මිල ගැන විස්තර කියන්නේ නැහැ ..
    මටනම් මේ review බලලා එපා වෙලා තියෙන්නේ ...

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว

      Me link eka poddak balanna riyasewana.com/search/cars/toyota/axio

    • @nadithdinsara
      @nadithdinsara ปีที่แล้ว +2

      එපා නම් නොබලා හිටපන්. මිල ගනන් වෙනස් වෙන නිසා කියන්නේ නැත්තේ. මොඩ බයියෙක්නේ ඒක තේරුම් ගන්න බැරි. 😂