APU Explained - මේක නැතුව Plane එකක් Start වත් වෙන්නේ නැහැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 170

  • @SajanaSathsara
    @SajanaSathsara 3 ปีที่แล้ว +4

    අමතරව -
    1. Apu failure එකකදි engines, start කරන්න පුලුවන් Ground power (GPU) එකකින් ..!
    2. සාමාන්‍යයෙන් APU on කරන්නෙ flight එක යන්න පැයකට / පැය භාගෙකට (Depend) විතරකලින් Engineer / technician / pilot ..
    3. APU එක produce කරනව 115V AC current with 400 Hz and 45psi bleed air... (when closed)
    4. තව inflight engine failure එකකදි / pressurization failure / electrical failure etc එකකදි වගේ inflight Apu start කරනව.
    5.සමහර අවස්ථාවල takeoff එකේදි (high load takeoff ) / land එකේදිත් apu start කරනව මොකද high load take off (not overweight) එකක් නම් engine bleed එකෙන් aircondition එකට වැය වෙන බලය නැති කර ගෙන වැඩි බලයක් engine වලට ලබා ගන්න... (මේවනම් හරිම අඩුවෙන් කරන දේවල්)
    6. APU එක start වෙන්නෙ DC battery එකෙන්.
    ✈ ❤

  • @Kaweesha_Sandares.
    @Kaweesha_Sandares. 3 ปีที่แล้ว +19

    කලින් වෙන්ඩ හිටියේ ඩොක්ටොර් කෙනෙක් දැන් මෙයාගෙ වීඩියොඉ බැලුවා විතරයි අනාගතය පයිලොට් කෙනෙක් 😑

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +59

    යුටියුබ් එකෙන් තමා පේලේන් ගැන ගොඩක් විස්තර දැන ගත්තු මම වගේ තා අය ඉන්නවද 🤭

  • @priyankarathnayake7155
    @priyankarathnayake7155 3 ปีที่แล้ว +11

    Aircraft එකේ air condition පද්ධතිය ගැනත් කරන්න බ්‍රෝ

  • @joelabhayaratne1562
    @joelabhayaratne1562 3 ปีที่แล้ว +16

    😂😂මං ඕක හැමදාම හිත හිත හිටියේ ඔය Plane එකේ කොනේ tail එකේ රවුමක් වගේ ගුල ලග මොනාද තියෙන්නෙ කියල අද තමා දැනගත්තෙ......

    • @hirantha12345
      @hirantha12345 3 ปีที่แล้ว

      intake eka thiyenne tail eke tikak issaraha yatin

  • @chathuralakshan1926
    @chathuralakshan1926 3 ปีที่แล้ว +3

    අයියගෙ ඔය කටහඩ අහන්න නැතුව හිටියෙ දුකෙන් video එකක් එනකන් බලන් හිටියෙ

  • @පිටකොටුව-ඣ7ට
    @පිටකොටුව-ඣ7ට 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව ලස්සනට කරනවා මම ඉතාම ආසාවෙන් ඔයාගේ වීඩියෝස් බලනවා ඉස්සරහටත් මේ වගේ ලස්සන ඒවා දාන්න ශක්තිය දෛර්‍ය ලැබේවා

  • @NEST10SD
    @NEST10SD 3 ปีที่แล้ว +3

    Auxiliary power unit එක ගැන අහලා තිබ්බට දැක්කෙ අද ! හොඳ පැහැදිලි කිරීමක් 👍ස්තූතියි මචන් !

  • @AviatorLK
    @AviatorLK 3 ปีที่แล้ว +5

    I'll add something here. APU really uses a considerable amount of fuel for its's processes. because of this, nowadays when the aircraft is grounded and at the time of passenger boarding and checkups most of the airports use ground power units (GPU) to supply the power need to power up the avionics and the air conditioning system of the flight deck and the cabin. but still, APU is the bleed air intake for the initial power-up process of the engine. Anyway, you did the video nicely. Keep up sharing the knowledge.

  • @yomalmihiranga6725
    @yomalmihiranga6725 3 ปีที่แล้ว +1

    Aiye iye una flight anathura gana viedo ekk karanna ne nadda Switzerland di una anathura karanne nadda

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +5

    නියමයි අයියේ ගොඩක් වැදගත් වීඩියෝ එකක්.😀😃😃😀💚💚🌟⭐⭐⭐⭐🌟🌟

  • @shashikakeshan
    @shashikakeshan 3 ปีที่แล้ว +2

    Boom supersonic එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ...කොන්කෝර්ඩ් එකෙයි ඒකෙයි තියන එන්ජින් වෙනස්කම් ගැන කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා

  • @roshanpriyadarshana2
    @roshanpriyadarshana2 3 ปีที่แล้ว +3

    අයියා සාමාන්‍යයෙන් ගුවන්‍ යානා ඇන්ජින් වල සිලින්ඩර් දාරිතාව ගැනත් video එකක් කරන්න පුළුවන් ද

  • @gihansathsara007
    @gihansathsara007 3 ปีที่แล้ว +3

    Military aircraft ගැනත් වීඩියො දාන්නකො

  • @clgodigamuwa4464
    @clgodigamuwa4464 3 ปีที่แล้ว +2

    ayye commertiol pilot kenek wenna kochchara kal yanawada ayye pls kiyannako

  • @Freedom_traveler_
    @Freedom_traveler_ 3 ปีที่แล้ว

    Kawadawath plane ekak lagata gihin nathiwunata uba nisa plane eke hama deyakma danagannawa.
    Thank you so much. ❤️❤️❤️

  • @ranjanpremathilaka587
    @ranjanpremathilaka587 ปีที่แล้ว

    ඔබ හරියට දැනුවත් කරනවා

  • @nadildilsara
    @nadildilsara 3 ปีที่แล้ว

    හොයන්න හිතන් හිටපු දෙයක්. Thank you!

  • @DarkRideR75
    @DarkRideR75 3 ปีที่แล้ว +1

    අයියේ antonov 225 ප්ලයිට් එක ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්ද ❤🥺

  • @hirusenevirathna6737
    @hirusenevirathna6737 3 ปีที่แล้ว +6

    වීඩියෝ කෙටි වැඩි අයියේ , තව ගොඩක් වෙලා කතා කරන්න ඕන මාතෘකා මේවා

  • @chandanapathiraja5995
    @chandanapathiraja5995 3 ปีที่แล้ว

    ස්තුතියි සහෝදරයා ජයවේවා

  • @renujayawardena4375
    @renujayawardena4375 3 ปีที่แล้ว +2

    Qantas QF32 flight එකට උන දේ ගැන video එකක් කරන්නකො 😀😀😀😎

  • @yashenakalanka180
    @yashenakalanka180 2 ปีที่แล้ว

    ලස්සන video එකක් කැමති නම් සුකෝපබෝගී මගී නැව් ගැන video එකක් කරන්න

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว

    Niyamai malli. Thank you

  • @saliyakithsiri3899
    @saliyakithsiri3899 3 ปีที่แล้ว

    Oxygen system එක ගැන කරන්න vidio ekak

  • @wushanshyamal4924
    @wushanshyamal4924 3 ปีที่แล้ว +1

    F-22 එක ගැන වීඩියෝ එකක් ඔනේ😌♥️

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +1

    Helicopter ගැනත් ඕනි 😍😍😍

  • @kanishkasl1688
    @kanishkasl1688 3 ปีที่แล้ว

    අම්මෝ ඒක 😍 පට්ට පට පට😘😘😘 👍 නියමයි

  • @nethmiranasinghe5507
    @nethmiranasinghe5507 3 ปีที่แล้ว

    Interesting...💙✈✈ Aircraft Maintenance Engineering genath video ekak karanna

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් .ස්තූතියි !

  • @loverapmusicsinhala.7729
    @loverapmusicsinhala.7729 3 ปีที่แล้ว +1

    අයියේ ඉක්මනට වීඩියෝ එකක් ඔිනි නැත්තම් සුදු වෑන් එකකින් අැවිත් උස්සනවා

  • @hasunhettiarachchi9161
    @hasunhettiarachchi9161 3 ปีที่แล้ว +4

    Air craft එකක් ground කරාට පස්සෙ move කරන විදිහ කියල දෙන්නකෝ. Runway එකේදි මලින්ම රෝද කරකවන්නෙත් APU එකෙන්මද?

    • @hirantha12345
      @hirantha12345 3 ปีที่แล้ว +1

      engine power eknmai aircraft eka land karahama runway ekn gate ekata move karanne APU eka thiyenne pneumatic and electrical power ganna ekn thrust ekak enne na aircraft eka push karanna tharam.

    • @hasunhettiarachchi9161
      @hasunhettiarachchi9161 3 ปีที่แล้ว +1

      @@hirantha12345 thank you! ❤️

    • @hirantha12345
      @hirantha12345 3 ปีที่แล้ว

      @@hasunhettiarachchi9161 if there is anything to know about aircraft and system or images tell me ,it is pleasure to help and teach

  • @lalithlankanayake5110
    @lalithlankanayake5110 3 ปีที่แล้ว

    APU එක නැතුව ඕනෑ තරම් ගුවන්යානා පියාසර කරනවා ඒකට තවත් ක්රම තියනවා බොහෝ අවස්තාවල ගුවන්යානය බිම් තියෙන අවස්ථාවේ පාවිච්චි කරන්නේ බිමින් සපයන විදුලිය සහ වායු සමීකරණ පද්ධතියක් මගින් ඒ දෙකම නැති අවස්ථාවේ තමා මේක පාවිච්චි කරන්නේ ඊට අමතරව මේක ක්රියාත්මක නොවේනම් බිමින් සපයන පීඩනය කරන ලද වාතයෙන් ගුවන්යානයේ එන්ජින් පනගන්වන්න පුලවන් ඒ වගේම බිමින් සපයන සම්පීඩිත වායුවෙන් APU එක පනගන්වන්න පුළුවන් හුගක් රස්නේ අරාබි රටවල සමහර විට බිමින් සපයන වායු සමීකරණ පද්දතිය සීතල මදි අවස්ථාවේ මේක පාවිච්චි කරලා ගුවන්යානයේ වායුසමීකරණය ක්රියාත්මක කරනවා පිටත්වීමට විනාඩි විස්සකට විතර කලින් තමා මේක ක්රියාත්මක කරලා බිමින් සපයන විදුලි සහ වායුසමීකරණය ගලවා ඉවත් කරන්නේ සමහර අවස්තාවල APU එක අක්රිය අවස්ථාවේ ඒක නැතුව ගුවන්යානය පියාසර කරවන්න පුළුවන් ඒ වෙලාවට එක එන්ජිමක් බිමින් සපයන සම්පීඩිත වාතය මගින් ක්රියාත්මක කරලා බිමින් සපයන විදුලිය සහ වායුසමීකරණය ඉවත් කරලා පලමුව ක්රියාත්මක කරන ලද එන්ජිමෙන් අනිත් එන්ජින් ක්රියාත්මක කරනවා ඊට පසු එන්ජින් මගින් සපයන සම්පීඩිත වාතය මගින් ගුවන්යානයේ වායුසමීකරණය ක්රියාත්මක කරනවා නමුත් ගමනාන්තය ගුවතොටුපොලේ බිමින් සපයන විදුලිය සහ වායුසමීකරණය සම්පීඩිත වාතය යන පහසුකම් නොමැතිනම් ඒ අවස්ථාවේ APU ක්රියාත්මක නොවන ගුවන්යානයක් ඒ ගමනාන්තය වෙත යවන්නේ නැහැ

  • @auracom5262
    @auracom5262 3 ปีที่แล้ว +1

    Aircraft eke cockpit eka ganath video ekk karnnako
    ❤ *Fly* *with* *me* ❤

  • @shacha9895
    @shacha9895 3 ปีที่แล้ว

    Aircraft engineer kenek venne kohomada kiyala video ekak danna Koo.

  • @sanuthsithmuthu6375
    @sanuthsithmuthu6375 3 ปีที่แล้ว +1

    Aussi wala hoda adu flying school monawada? Danna kenk kiyandoo

  • @alistairbernard9574
    @alistairbernard9574 3 ปีที่แล้ว

    Good explanation on the APU. Thanks 👍

  • @sciencelife8243
    @sciencelife8243 3 ปีที่แล้ว

    air bus company eka A380 manufactuer karana eka navaththuva eka gana video ekak danna ko

  • @slartvlogs8590
    @slartvlogs8590 3 ปีที่แล้ว

    අද තමයි දැනගතේ, ස්තුතියි 👍

  • @ushantharanaweera6118
    @ushantharanaweera6118 3 ปีที่แล้ว

    Aircraft ekak start karana vidi 2 kak thiyenaea... Ekak APU (ATA 49), anith eka GPU( GROUND POWER UNIT)- ..(bttries arunama)
    Auxiliary power unit eka start karanna battry ekak api use karanwa.. ekata api kiyanne APU bttry eka kiyala... Eka 24v btrry ekak..
    GPu kiyanne ground power unit! Normly api air craft ekak land karata passe api bay ekata genawama.. apu GPU eka hai karanwa.. normly godak welatwa aircraft full power karanna api GPU eka use karanwa.. cost wise hithala..
    GPU like generator!
    (APU kiyannae normal sarter moter ekak wage..)
    Bt air crft eka start karanna apu eka onima na..
    Api APU ekn ganna air walata kiyanne bleed air kiyala.. bt oken neme api normally aircrft eke air-condition walata ganne.. ekata api kiyanne pack rka kiyala.. (ATA21)
    *APU BLEED AIR WALIN THAMAI MULINMA ENGINE START UP KARANNA BLEED DENNE!
    Mokada engine roters karakawanna tharam aur pressure ekak start up ekedi apita denna amarui... Ekai aircraft ekata APU EKA onima!
    Mamat danne oya poddai.. danna tika qiwwe.. oka daws 3 ka module ekak igena ganna thiyena..
    Anyway gd work brother! Keep it up!!

  • @malithalakshan2695
    @malithalakshan2695 3 ปีที่แล้ว

    Aiye auxiliary power unit eka athyavshyamda

  • @dewminakaushan8113
    @dewminakaushan8113 3 ปีที่แล้ว

    Thank you අයියේ වීඩියෝ ඵකට

  • @neellomar4445
    @neellomar4445 2 ปีที่แล้ว

    හරි වටින වීඩියෝ එකක්

  • @utyohanshandle1111
    @utyohanshandle1111 3 ปีที่แล้ว +1

    කැමතියි දැනගන්න ඔපරේටින් voltage එක විශේෂයෙන් ම lights සහ bulbs වලට. ස්තුතියි.

  • @praveenmillavana3392
    @praveenmillavana3392 3 ปีที่แล้ว

    27 වෙනි කමෙන්ට් එක ඔයා ඕක සුපිරියට කරනවා

  • @SamanKumara-ir1kx
    @SamanKumara-ir1kx ปีที่แล้ว +1

    Mama kamathi oyalath ekka joint wenna wada karsnna

  • @wasananoroshi8383
    @wasananoroshi8383 3 ปีที่แล้ว

    Nice video aiye plane take off karaddi ai plane eka light vahanne me gana puluvannam video ekak genna

  • @danukamarapana7919
    @danukamarapana7919 3 ปีที่แล้ว

    Helicopter engine එක gena සහ main roter blades gena videos oni

  • @Shehansavinda55
    @Shehansavinda55 3 ปีที่แล้ว +2

    විඩියෝ එකක් දානකන් ඉදියේ 😎

  • @ravinduyasara5573
    @ravinduyasara5573 3 ปีที่แล้ว

    Good 😘 Video 👍😊

  • @shaneperera298
    @shaneperera298 ปีที่แล้ว

    THANK YOU BROTHER

  • @white-shadow
    @white-shadow 3 ปีที่แล้ว

    Video danakan balan hitiye . Ada video ek niymi ❤️👍

  • @maheshsanjeewa4001
    @maheshsanjeewa4001 3 ปีที่แล้ว

    Sapthakanya flight crash aka gana video akak one

  • @praveenmillavana3392
    @praveenmillavana3392 3 ปีที่แล้ว

    91 වෙනි ලයික් එක මේක අයියා සුපිරියටම කරනවා

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 3 ปีที่แล้ว

    දීර්ග වෙලාවක් නවතා තබා ගැනීමේදී පිටතින් විදුලිසම්බන්ද තාවයක් ලබාදිමෙන් අධික ඉන්ධන පිරිවැය අඩුකර ගත නොහැකිද...?

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 ปีที่แล้ว

    ජය වේවා ✈️

  • @hirantha12345
    @hirantha12345 3 ปีที่แล้ว

    external power or battery nathnm APU eka on karannath ba

  • @MEDHYAofficial
    @MEDHYAofficial 3 ปีที่แล้ว +1

    Niyamai aiye

    • @MEDHYAofficial
      @MEDHYAofficial 3 ปีที่แล้ว +1

      Aiye oyawa contact karaganne kohomada

  • @dimanthadilshan8720
    @dimanthadilshan8720 3 ปีที่แล้ว

    Pilet keneke wena heti videyo ak kerannako

  • @roshansampath7527
    @roshansampath7527 3 ปีที่แล้ว

    Ethakota BLACK box eka thiyanna apu langada

  • @yomalmihiranga6725
    @yomalmihiranga6725 3 ปีที่แล้ว

    Aiye flight අනතුරු වෙන්නෙ නැති රටවල් ටිකක් කියන්නාකො අනෙ

  • @janakakumara1903
    @janakakumara1903 3 ปีที่แล้ว

    Flight akak landing aken passe ground karpuwahama Apu on karnna awasaya fuel stock akak tiyanawada

    • @FlywithMelk
      @FlywithMelk  3 ปีที่แล้ว

      calculation ekak karanwa. destination eka anuwa

  • @anuradhalakruwan1918
    @anuradhalakruwan1918 3 ปีที่แล้ว +1

    Anonymous group aka Elon musk gena news akak dala thiyanawa egena video akak one🤔🤔🤔🤔🤔🤔🌹🌹🌹🌹

  • @janakagayan1647
    @janakagayan1647 3 ปีที่แล้ว

    ApU aka emargency engin akak vidiyat bawitha karanna puluwanda

    • @FlywithMelk
      @FlywithMelk  3 ปีที่แล้ว

      baha. meka use wenne vertical ho horizental force ekakata neme. electricity , pressure (air conditioning) walata witharai

  • @praveenmillavana3392
    @praveenmillavana3392 3 ปีที่แล้ว +1

    පසිදු අයියා cockpit එකේ තියන් ඒවා කියලා දෙන්නකෝ

  • @manojnilushan216
    @manojnilushan216 3 ปีที่แล้ว

    sriwijaya flight cash eka gana vedio ekak danna

  • @vihangalakmuthu4004
    @vihangalakmuthu4004 3 ปีที่แล้ว +1

    ඒ බන් ප්ලේන් එහෙකට යතුරක් තියෙනවද බන්

  • @OnakshaTheshala
    @OnakshaTheshala ปีที่แล้ว

    අයියේ, stall එකක් වෙනවා කියන එක ගැන video එකක් කරන්න...

  • @laksmanbandara9284
    @laksmanbandara9284 3 ปีที่แล้ว +2

    එන්ජින් එක ස්ටාට් කරන්න කරන්නේ කොහොමද ස්ටාටර් මොටරයක් තියද නෙත්නම් වෙන විදියක් ද

    • @danukamarapana7919
      @danukamarapana7919 3 ปีที่แล้ว +2

      Main turbine start කරන්නේ apu ekenma තමයි .turbine කරකවා දීලා .

  • @randeerkalukapuge2816
    @randeerkalukapuge2816 3 ปีที่แล้ว

    flight එක fly කරනකොට air condition හා විදුලිය ලැබෙන්නේ කොහොමද

  • @sanuthsithmuthu6375
    @sanuthsithmuthu6375 3 ปีที่แล้ว +2

    Oxygen පද්ධතිය ගැනත් කියන්න bro

    • @unboxingkobra8176
      @unboxingkobra8176 3 ปีที่แล้ว +1

      eke gane video ekek karala thyenne baluwe nadde

    • @hirantha12345
      @hirantha12345 3 ปีที่แล้ว

      crew oxygen system eka gana video ekak na eth passenger oxygen gana video ekaknm thibba

  • @3ddesignstudio07
    @3ddesignstudio07 3 ปีที่แล้ว

    Yanakota APU aka off karanwa nam bro ita passa AC aka wada karana mokenda?

    • @a35k23
      @a35k23 ปีที่แล้ว

      Engines

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 3 ปีที่แล้ว

    Niyamai

  • @kumudugayanjinadasa7476
    @kumudugayanjinadasa7476 3 ปีที่แล้ว

    Engine start karata passe apu eka off karala bleed ekath off karanawa

  • @praveenmillavana3392
    @praveenmillavana3392 3 ปีที่แล้ว

    482 විව් එක එල පසිදු අයියා

  • @prasadsameera2254
    @prasadsameera2254 3 ปีที่แล้ว

    Video danakan හිටියේ සුපිරි 👍👍👍👍👍 tawa dewal dena ganna one 👍👍👍👍👍👍❤️‍🩹🛫🛫✈️

  • @layabro3357
    @layabro3357 3 ปีที่แล้ว

    Mulimma baluwa onna

  • @nilanthaweerasooriya9633
    @nilanthaweerasooriya9633 3 ปีที่แล้ว

    Oya kiyana hamadeyakma wada karanna pitin unit ekak gahanawa flight eka parking eke thiyana welawata

    • @FlywithMelk
      @FlywithMelk  3 ปีที่แล้ว

      ow . eth hama welema neme .

  • @chanukapathum4539
    @chanukapathum4539 3 ปีที่แล้ว

    අයියේ run way eke යද්දි apu එක disconnect වෙනවනම් කොහොමද ඊට පස්සේ electricity(lights,AC) එක පවත්වාගෙන යන්නේ??

    • @a35k23
      @a35k23 ปีที่แล้ว

      Engines walon

  • @JMKSJAYASINGHE
    @JMKSJAYASINGHE 3 ปีที่แล้ว

    නියමයී ..

  • @mirikomar2128
    @mirikomar2128 3 ปีที่แล้ว

    podi pasnayak mcn.den land karala tiyeddi oken neda ethakota power eka nipadawaganne.ethakota land kalama main engines off karnna kalin "opu*eka on karala ekata power supply eka marukarala itapsseda engines off karanne

    • @a35k23
      @a35k23 ปีที่แล้ว

      Ow

  • @pmalhakon2820
    @pmalhakon2820 3 ปีที่แล้ว

    Guwan yanayaka engine dekama fail unoth kohomada land karanne

    • @FlywithMelk
      @FlywithMelk  3 ปีที่แล้ว

      Ram Air Turbine Video eka balanna

  • @nadishanlasantha4730
    @nadishanlasantha4730 3 ปีที่แล้ว

    Aiye flight ekaka yanawanam supiri mase mokkda

  • @kumudugayanjinadasa7476
    @kumudugayanjinadasa7476 3 ปีที่แล้ว

    Take off karanakota newei apu off karanne

  • @kushansampathweerasinghe9858
    @kushansampathweerasinghe9858 3 ปีที่แล้ว

    elma❤️❤️❤️

  • @githmadissanayake885
    @githmadissanayake885 3 ปีที่แล้ว

    AIYE PLANE EKE THIYENE ELIYE BALAGANNA PULUWAN LIGHTS GANA KIYALA DENNAKO. EKA HAMOTAMA PRAYOJANAWATH WEI.☺☺☺😊😊😊

  • @jewan9179
    @jewan9179 3 ปีที่แล้ว +2

    First like

  • @slap2000
    @slap2000 3 ปีที่แล้ว

    👌🏻👌🏻👌🏻❤️

  • @ruvishkajoseph473
    @ruvishkajoseph473 3 ปีที่แล้ว

    Are you a pilot ??

  • @kanishkasl1688
    @kanishkasl1688 3 ปีที่แล้ว

    කලු පෙට්ටිය ගැන විඩියො එකක් ඕනි 🙄🙄🙄

    • @musicplus7427
      @musicplus7427 3 ปีที่แล้ว +1

      Damma

    • @kanishkasl1688
      @kanishkasl1688 3 ปีที่แล้ว +1

      @@musicplus7427 දැක්කේ නැ නේ

  • @dumidupramith3881
    @dumidupramith3881 2 ปีที่แล้ว

    විකාඩි 5 වීඩියෝ එකේ විනාඩියක්ම කියෙව්වෙ වැඩකට නැති දේවල්

  • @chalanafernando5980
    @chalanafernando5980 3 ปีที่แล้ว +1

    බලන්න කලින් like,comment කරපු කට්ටිය මේ කොනට 😁🔜🛫

  • @dumindusandeep1990
    @dumindusandeep1990 3 ปีที่แล้ว

    ♥️ඕනේ

  • @Dilnathsathnidu
    @Dilnathsathnidu 3 ปีที่แล้ว

    1st comment 👍👍

  • @vinukasasiru7456
    @vinukasasiru7456 3 ปีที่แล้ว

    👍👍👍

  • @tbvillagekitchen
    @tbvillagekitchen 3 ปีที่แล้ว

    👌🙏

  • @anjanaravishanka1014
    @anjanaravishanka1014 2 หลายเดือนก่อน

  • @isurusithum9596
    @isurusithum9596 3 ปีที่แล้ว

    Eka mama

  • @digishine2790
    @digishine2790 3 ปีที่แล้ว

    Wooo

  • @rssounds9790
    @rssounds9790 3 ปีที่แล้ว

    👍