Wonderful informations keep up the good work really appreciate and this is best ever I have seen about flight safety installation Congratulations 🙏🙏🙏🙏🌈🌈🌈👏👏👏🇱🇰🇱🇰👍🌲🍀🌳🌵
okkoma hari unath Flight eke Mass eke nm pili gana bn..Antonov 225 mama dane thrmin 640000 kg withrira capacity eke tynwa.....Eke nisa mass eke pili gna ba neda???... Anek sean eke thma space capsules wlata parachute use krnwa neda land krdi. kradi....
ප්‍රශ්නයක් වෙලා තිබ්බ මාතෘකාවක්.ගොඩක් හොදට පැහැදිලි කරල දුන්න.Tnq අයියෙ
අනිවාර්යෙන්ම
පැහැදිලිවම කාරණාව ඉදිරිපත් කලා. ඔබ දක්ශයෙක්. ජය වේවා.
Valuable ❤
සුපිරි. ආවට ගියාට video දාන අය ඕන තරම්. ඔයා විස්තර ගොඩක් හොයල තේරෙන සිංහලේන් video හදලනව....
Great explaination bro :)
Pilot කෙනෙක් වෙන විදිය ගැන video එකක් දාන්නකො geek bro.... හොද විස්තර යක් ඇතුලත් කරාලා, මේ වගේම පැගැදිලිව කරන්න 💪💪❤️
ඔව් මටත් දැන ගන්න ඕන
Top 10 Amazing Things in the world. th-cam.com/video/JCjWHUQEH5A/w-d-xo.html
Ai api hinayak thama
ඔයා ඇදන් ඉන්නේ slgeek t- shirt එකක්නේ fly with me එකටත් shirt එකක් හදන්න.
සරලයි .සුපිරි fly with me✈️ තවත් මෙ වගෙ වටිනා විඩියෝ තවත් ලබා දෙන්න🙏🇱🇰
Thanks මට තිබුණ ලොකුම ප්‍රස්නයක් ඔබ ලස්සනට පැහැදිලි කෙරුවා.......
ඔය කෙහෙල්මල් ඔක්කොම සෙකන්ඩරි ඒවා බං...පැරෂුට් නැති එකේ හේතුව එකයි..ඒ...වැඩක් නැති එක..ෆ්ලයිට් වලට වෙන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා..එකෙන් පිපිරෙනවා, කන්දක වදිනවා වගේ ඒවා ක්ෂනික ඒවා..පැරෂූට් දදා ඉන්න හිතන්නෙවත් වෙලා නෑ...එන්ජින් ෆේල් වෙලා උඩක ඉන්නවනං ප්‍රමානවත් තරන් දුරක තියෙන එයාපෝට් එකකට යන්න පුලුවන්...ඒවා බලලා තමයි ෆ්ලයිට් රූට් හදන්නේ..පැන පැන ඉන්න ඕනි නෑ..ස්පීඩ් එක වැඩිකරගෙන පහලට යන්න පුලුවන් .. එච්චර වෙලා ඉතුරුත් නැති ක්ෂනිකත් නෑති ඒවා වලින් පනින්න වෙලා මදි..ක්‍රෑශ් ලෑන්ඩින් තමයි සෙෆ්ම ඔප්ශන් එක ඒවට..අනිත් එක තමයි ලග එයාර්පෝට් නැති මුහුද උඩ ඉන්න අවස්ථා..එවාවලදී පැන්න කියලා වැඩක් නෑ... කවුරුත් නෑ බේරගන්න..ඊට වඩා වොටර් ලෑන්ඩිං සේෆ්..
හේතූ ඔය කියුව ඒවා මිසක් ට්‍රේනිං දෙන්න වෙලා නැති ඒකවත්...ඔය කියුව අනිත් එවාවත් නෙවෙයි...ඒවා ද්විතීයික කාරනා..
Thanx buddy man sehena kaleka idala oya gana kalpana kara kara hitiye oya vana
මේ චැනල් එක දැක්කෙ අද.
නියමයි.
මෙච්චර දියුණු ලෝකෙ 200ton කට පැරෂුට් එකක් හදන්න බැරිද....
නියමයි විඩියෝ එකක් පුලුවන් පුලුවන් වේලාවට අනිත් එවාත් බලන්නම්
Flight eke passenger cabin eka witharak remove wela parachute ekakin pahalata watenna kramayak hadanna bari ai..?
superb bro i'm a new fan of this channel
ස්තුතියි, ඉතා හොඳයි
Thanks brother
airclft eka tatu balans krana vidiya danawada
A great explanation
Your explanations are very clear .May you successful !
aiye plane valata akunu vadina sambandava vidio ekak karannako
Mta danaganna asai flight wala cordshare kiyanne mkadda
පසිදු හැකිනම් ගුවන් මගියෙක්ට( පලමු වරට රටකට යන) ගුවන් තොටුපලට ඇතුලු වීමේ සිට ගුවන් යානයට ඇතුලුවීම දක්වා, ගුවන් තොටුපලේ ඔවුන් යන්න ඔනේ අංශ ගැන පැහැදිලි කීරීමක් ගේන්න පුලුවන් නම් ගොඩක් වටිනවා, මොකද මාත් ඒ අත්දැකීමට මුහුන දුන්නා මුලින්ම විදෙස් ගත වෙද්දී..👍
ඇත්තෙන්ම කරන්නකො ඒ ගැන.
ඇත්තටම මමත් නිකම් ඉන්න ගමන් ඕක කිහිප වතාවක් හිතලා තියෙනවා thanks
Great video ♥
Nano technology and Carbon Anu , magin strong Parachute hadanna puluwanne.
ගොඩක් හොද දෙයක් ....Thanks
Aduma gane pilotla dennatawath parachute akak nadda ?
Well explained
thank ayya , good luck
thanks SLGeek අයියෙ❤️
ගොඩක් වටිනව මේක❤️
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
Wonderful informations keep up the good work really appreciate and this is best ever I have seen about flight safety installation
Congratulations 🙏🙏🙏🙏🌈🌈🌈👏👏👏🇱🇰🇱🇰👍🌲🍀🌳🌵
Very important
Flights වලට බොක්කෙන් ආදරේ උන් මේ කොනට.....
Niyamai
අලුත්ම බෝයිං 787-10 dreamliner aircraft එක ගැන සියලු විස්තර සිංහලෙන් මෙන්න link th-cam.com/video/U_EWb3RHmYs/w-d-xo.html
නියමයි , explain කරනවත් නියමයි ❤️
Wow.. Superb ✊👏
Flights land kalata passe water spray karanne ai??
සරලව කියලා දෙනවා නියමයි 👍👍
Santa Kenya plight creche aka visitor akkak danna
දැවුණු ප්‍රශ්නයක් ඒක නං...
Apitat sup ekak denna th-cam.com/video/serOSujxlFc/w-d-xo.html
ඇත්තටම ගුවන් අනතුරු වලින් මිනිස් ජිවිත බෙරගන්න ක්‍රමයක් ගැන ගුවන්යානා සමාගම් හිතලා නැද්ද ..
Supiri 👍
සුපිරි brother ❤️
Good.....
සුපිරි දැනුවත් කිරීම
Pailot kennak wenna onna digry monnawada ayya .......☺☺
Thanks
Thank your bro🙏
Godak prashna wisaduna aiye tanx
Supiri video 1ak pasidu malli
💘💘💘💘😍 ලංකාවෙ නම් රජයේ බද්ද තමයි 46% ක් විතර තියෙන්නෙ ටිකට් එකෙන්,
ඒක නිසා අපේ මිනිස්සු වෙන රටවල් එක්ක සබදතා ගොඩාක් අඩුයි වෙන රටවලට සාපේක්ෂව.
Kotipathi upalige flight ekata una de gan vedo ekak one
okkoma hari unath Flight eke Mass eke nm pili gana bn..Antonov 225 mama dane thrmin 640000 kg withrira capacity eke tynwa.....Eke nisa mass eke pili gna ba neda???...
Anek sean eke thma space capsules wlata parachute use krnwa neda land krdi. kradi....
Private jet ekata barida use karanna
දැනුවත් වුනා 👍👍👍👍👍👍
Tx
Duty free eken apita gedarata oder karala mokuth genna ganna berida liquor ehema
Bro guwanyanawak ahase ekathena nawathwan enna puluwanda
Pailot kennak wenna digry onnada ....
Tnq bro
Niyamai
apiwage duppath kollonta pilot kenek wena heenaya sebeakaraganne kohomada kiyala video ekak daanakan balan innawa hode
සාමාන්යෙන් පැරශුට් වලින් පනින්න යන්නේ ඒකටම ලෑස්තිවෙලා ,යන ප්ලේන් එක කඩාගෙන වැටෙය් කියලා හිතලා නෙමේනේ.ඒත් කඩාගෙන වැටෙන ප්ලේන් එකක ඇතුලේ මිනිස්සුන්ගේ තත්වය ඒක නෙමේ නිසා පැරශුට් තිබ්බත් වැඩක් නෑ.
Good
jet ekai plane ekai athara wenasa pahadanna puluwanda?
Good job 👏❤️🎌
Jet pack use karanna puluwane..
මටත් ඔය ප්‍රශ්නෙ තිබ්බා බං තැන්ක්ස් පැහැදිලි කරාට
ආසම චැනල් එක
Great video bro!!!!!!!!
Good job bro
Really Interesting this new channel ......!
niyamai bro
Concord aircraft aeka gana video aekak danna
Ela
ස්තූතියි
අකුනු ගහන වෙලාවට ෆ්ලයිට් එකට අනතුරක් වෙන්නෙ නැද්ද
Hoda wedagath video ekak...Bs
එයාර් බස් 380 හදන එක නැවැතුවේ ඇයි කියලා දාන්න කෝ
Pilot kenak wenne kohomada ewa ganath genna aiye
Ow .. ඒ ගැන video එකක් කරන්නකෝ....
Niyami
niyamai 😍
Ekama deyakata kotu novi oya wenath dewal karana eka patta
Mama hoyapu deyak thanks bro
1920 දී යෝජනාඋනූ concept එක...plan කරලා.buildup කරලා ගත්තානම් මේ තාක් උන ගුවන් අනතුරු කීයක්නම් මගහරවා ගන්න තිබුණද...ඒකේත් මොනවාම හරි ප්‍රායෝගික ගැටලූ තියෙනවා ඇති කියලා හිතෙනවා ක්‍රියාත්මක නොකෙරුනෙ..
Other problamatic thing is G force
ඒත්..fiter flyit වල පයිලට් ට පැරසුටි එකක් තියෙනවා ..ඒවා යන්නේ ඉහළ වායු ගෝලයේ... අර ඔයා කියපු අඩි 35000 වැඩියඋඩින් එතනදි කොහොමද පැරසුටි එක On wann ...කොහොමත් මම ගුවන් යානා ගැන දන්න විදිහට යානය බෙිරෙන්න පුලුවන් system 2 i tiyan එකක් යානයේ තෙල් අවසන් කරලා ගුවන දාවන පතයට ..හරි මුහුදුට කඩා වැටෙන සලස්වන ඔින ...පාලක මැදිරිය අවසර අරන්
Nice.
අනික තමා වාතයේ අව පීඩනය එක්ක පැරශූට් එකක් පාවිච්චි කරොත් ගුවන් යානය දෙකට කැඩෙන්න පුලුවන්
නියමයිනේ
ඒ වගේ ඉහලකදි parachute එකක් launch කරන්න මොකක් හරි දොරක් අරින්න පුළුවන්ද...?
Film වල දැකලා තියෙනවා දොරක් ගැලවුණු ගමන් සේරම එලියට ඇදිලා යනවා.
ඒක තමයි මේකෙ නොකියපු වැදගත්කම එක
ඒ ෆිල්ම් වල විතරයි.එලියෙ තියන පීඩනේ එක්ක 350kmph යන්කොට දොරක් අරින්න ක්‍රමයක් නැ .
Niceee
Fighter jet අනතුරුවීමේ සම්බාවිතාවය ඇඩි නිසා ගුවන් හමුදාව බාවිතාකරන ප්‍රහාරක යානාවල ගුවන් නියමුවාගේ අරක්සාවට පැරශුටයක් සහ සවය්වල් පැක් එකක් තියෙනව ඩින්ගි බෝට්ටුවක් සමග. මේ සියල්ල මත ටමය් නියමුවා වාඩිවෙලා ඉන්නෙ. නමුත් passenger plane අනතුරුවීමෙ සම්බාවිතාවය අඩු නිසා පැරශුටයක් බවිතාකිරීම අවාසි සහගතය්
Udadi crash unahama lagama thiyana Airport ekata land karanna puluwan neda?
යම් සම්භාවිතාවක් තියනවා
Ali express badu genna puluwanda dn
👍 nice
Aiye pilot kenek wenne kohomada kiyala video ekak dannakooooooo
Matanam.paninnathiya hithannvath baa