ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Fuel Dumping Explained - Fly With Me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2020
  • Lets talk about Fuel Dumping.
    Fly With Me is Powered By SLGeek.
    bit.ly/slgeek
    __________________________________
    __________________________________
    For Sponsorships, Offers & Official Purposes
    EMail - pasindujayasinghe40@gmail.com
    __________________________________
    __________________________________
    Official Website -
    Follow & Join 😀
    Instagram - / slgeek
    Facebook - / slgeekshow
    Twitter - / slgeekshow
    __________________________________
    SL Geek Store - www.slgeek.store/
    (Sri Lanka's Quality Tech Store Powered by SL Geek)
    __________________________________
    Design & Print Mugs / T-Shirts Online - Delivery within Sri Lanka
    www.seya.lk/

ความคิดเห็น • 255

  • @Kv_Iroshan
    @Kv_Iroshan 4 ปีที่แล้ว +59

    දිගටම විඩියෝ හදන්න. ලංකාවේ ලොකු අඩුපාඩුවක් මේ topic එක

    • @irfanmohamed7895
      @irfanmohamed7895 4 ปีที่แล้ว

      Ane yako mun wage 8 pass awun karoth wenna mewage boru keyala salli hoyana akka tamay ubala wage gonnu

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      🙏True

    • @aeroslugger4792
      @aeroslugger4792 3 ปีที่แล้ว

      sl maker yannko
      eke thiyanwa plane start karana widiha

  • @rukshannuwan5401
    @rukshannuwan5401 3 ปีที่แล้ว +10

    ඔයා මේ වගේ වෙනමම subject එකක channel එකක් කරන එක ගොඩක් වටිනව bro.aviation අපේ ලන්කාව වගේ රට වල කතා කරනව ගොඩක් අඩුයි.දිගටම කරගෙන යන්න. ඒ වගේම areal refuelling ගැනත් දවසක program එකක් කරන්න.

  • @whatifology_official
    @whatifology_official 4 ปีที่แล้ว +12

    SL Geek Channel එකටත් වඩා මේක පට්ට ♥️

  • @sherandevotta9973
    @sherandevotta9973 4 ปีที่แล้ว +22

    OMG. Putha, meke information 100% hari nehe.
    Fuel dumping is only an EMERGENCY procedure, doesn’t happen all the time.
    Airlines are not crazy to buy fuel and then dump it in sky. 🤔🤔🤔
    What you see above the sky when planes fly is called “Contrails” that’s not fuel dumping.
    The subject is too complicated to explain on a keyboard.
    It’s good to educated people with info, but pls research and make sure it’s accurate.

    • @FlywithMelk
      @FlywithMelk  4 ปีที่แล้ว +1

      Thank You so much for your comment and I respect and I got your point. As Aero guru said, I explained about Fuel Dumping. Yes I should mention that always flights are not dumping fuel. However, I just wanted to explain the incident. Thank You so much for both of your comment. I appreciate it.

  • @maleeshagimshan9773
    @maleeshagimshan9773 4 ปีที่แล้ว +6

    පට්ට වැදගත් බන් චැනල් එක. අලුත්ම පැත්තක් තෝරගෙන තියෙන්නෙ.

  • @NK_ONLINE
    @NK_ONLINE 4 ปีที่แล้ว +8

    Air ticket එකක් online ගන්න විදිය (බෝඩිංපාස් එකත් එක්ක)වීඩියෝ එකක් කරන්න..😘😘

  • @smoki6632
    @smoki6632 4 ปีที่แล้ว +2

    Thanks ayye adarey♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @warunalakshitha7738
    @warunalakshitha7738 4 ปีที่แล้ว +6

    අයියා පයිට් එකක් crash වෙද්දි කරන්න ඔනෙ දෙවල් ගැන video එකක් කරන්නකො

    • @sanjubay4341
      @sanjubay4341 3 ปีที่แล้ว +1

      Crash wenakota malli deviyan sihikaraganna, wena mona karannada.

  • @pasindu8199
    @pasindu8199 4 ปีที่แล้ว +20

    ජෙට් අහසේ යද්දි අපිට පේන අර ලයින් දෙක.සුදු පාට ගෑස් එක වගේ එක fuel dumping ද එතකොට.🙈😊

    • @maldinduwijayarathna9486
      @maldinduwijayarathna9486 4 ปีที่แล้ว +8

      naha, ekata kiyanne Contrails kirala. Engine exhaust eke high-temperature eka nisa wena deyak eka.

    • @keshanaperera7743
      @keshanaperera7743 4 ปีที่แล้ว +10

      අම්මො හුත්තො බොරු කියන්න එපා , එකට කියන්නෙ මැක් කේතුව කියල , එක හැදෙන්නෙ ඩ්වනි වේගයට වඩා වැවි වේගෙකින් ගමන් කරනකොට ඇතිවන තරංග අදිස්තාපනය මගින්, ඒ කියන්නෙ එක තරංග පෙරමුමක් ඇති කරල එක ඊලග එකට වර්දනය වෙන්න කලින් ප්‍රබවය තව තරංග පෙරමුනු කීපයක් ඇති කරන්ව , නිකමට හිතන්න , අරය 4 වන ගෝලයක් ඇදල එකෙ කේන්ද්‍රය ඉදන් 1 දුරින් අරය 3 වෙන ගෝලයක් අදින්න ඊලගට ඒකෙ කේන්ද්‍රය ඉදන් තව 1 දුරින් අරය 2 වන ගෝලයක් අදින්න ඒ විදිහට පොඩි වෙන් විදිහට ඇදල බැලුවම ඒ විදිහට අපිට පෙන්නෙ වායු අංශු වල චලිතය , ඒක තමා අපිට පෙන්නෙ , එක්ක ඇති වෙන විදිහ මැක් අංකයෙන් හොයන්න පුලුවන් ගනනය කරල ,

    • @maldinduwijayarathna9486
      @maldinduwijayarathna9486 4 ปีที่แล้ว +6

      @@keshanaperera7743 Mn kiyanne wena deyak gana. oya kiyanne Sonic Boom kiyana eka. Pasindu ahala thiyenne wena deyak bn. Sonic Boom ekak kawadawath line dekak widiyata penne naha.

    • @craftedsereal
      @craftedsereal 4 ปีที่แล้ว +1

      @@maldinduwijayarathna9486 exactly

    • @induwara69
      @induwara69 4 ปีที่แล้ว +1

      @@keshanaperera7743 ගෙදර ඉස්සරහ AIRCRAFT ගැන පන්තියක් දාපන්🤣🤣🤣🤣

  • @angletheeta
    @angletheeta 4 ปีที่แล้ว +3

    Mn oyge tec channel ekt wda mekt godak asai . Niyama wdk aiyya 🤙🤙

  • @closed_acc1
    @closed_acc1 4 ปีที่แล้ว +2

    Thawa puluwannam jet engine eke wadakarana widiya gana kiyala dennako

  • @tharindumadushan983
    @tharindumadushan983 หลายเดือนก่อน

    මල්ලි මේකෙ මෙ විදියටම ජල වාශ්පවෙනවා

  • @be_good_person
    @be_good_person 3 ปีที่แล้ว

    Marama wedagath deyak gena kiyala.dunna.. thanks ... kiyana de pehediliwa onima kenekta therenna kiyanawa..👍🖤

  • @dotayt5546
    @dotayt5546 4 ปีที่แล้ว +1

    tanks

  • @ashanthilochana4339
    @ashanthilochana4339 4 ปีที่แล้ว +1

    හෙනම ප්‍රශ්නයක් වෙලා තිබ්බ දෙයක්..Thank you 😍

    • @AeroGuru
      @AeroGuru 4 ปีที่แล้ว +1

      Awilla balanna mage videos

  • @_himath_9312
    @_himath_9312 4 ปีที่แล้ว +3

    Really I’m not watching SL geek 🤓 but I’m watching this one cuse this is useful

  • @tharakaish
    @tharakaish 4 ปีที่แล้ว +1

    Landing weight and takeoff weight wagan qwa de patalawimak thiyenawa. Correction ekak Danna puluwan Nam Hondai... ✌️

  • @shenalrozairo9142
    @shenalrozairo9142 4 ปีที่แล้ว +1

    Thanks aiye. Godak dewal danagatha 😍😘

  • @patashalawa
    @patashalawa 4 ปีที่แล้ว

    නියමයි විඩියෝ ඔක්කොම බැලුවා

  • @seshanprematilaka8427
    @seshanprematilaka8427 4 ปีที่แล้ว +1

    Sir oya pilot genek da?

  • @ChathuraNuwanga
    @ChathuraNuwanga 4 ปีที่แล้ว +2

    Ethakota fuel dump karanna bari flight ekaka emergency ekakdi land karanne kohomada?

    • @FlywithMelk
      @FlywithMelk  4 ปีที่แล้ว +2

      වීඩියෝ එකේ කිව්ව විදියට එයා පෝට් එක වටේ කැරකිලා ඉක්මනින් දහනය කරනවා

    • @sherandevotta9973
      @sherandevotta9973 4 ปีที่แล้ว

      🤭🤭🤭🤔🤔🤔

  • @mangalapiryngith4890
    @mangalapiryngith4890 4 ปีที่แล้ว

    අයියේ ඔයාට පුළුවන් නම් ප්ලේන් එක තුල ඇති සම්පූර්ණ Air Condishn එක ගැන වීඩියෝ එකක් දාන්න.

  • @tharangahero7955
    @tharangahero7955 4 ปีที่แล้ว +1

    හැමදාම වැදගත් දෙයක් ගේනවා ජයවේවා සහෝදරයා බුදු සරණයි

  • @KuwindaMaxx
    @KuwindaMaxx 4 ปีที่แล้ว +2

    Sl geek වැනල් එකේ subscribela adu une ai??

  • @pasindudilshan8977
    @pasindudilshan8977 3 ปีที่แล้ว +1

    Thatuwala thel thiyanakota guruthwa karshanaya nisa thatu pahalata nawenne nadda

  • @mudithaliyanage3873
    @mudithaliyanage3873 3 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම වටිනව brother 😍😍👍👍👍👍

  • @sltecvision4809
    @sltecvision4809 4 ปีที่แล้ว +4

    එතකොට fuel dump කරන්න බැරි plane එකක යන passenger කෙනෙකුට ඔය කිව්වා වගෙ heart attack ආවොත් මොකද කරන්නෙ ??

    • @lahirusandaruwan4119
      @lahirusandaruwan4119 4 ปีที่แล้ว

      වෙයිට් එක අඩුවෙනකන් ලගම තියන එයාර්පෝට් එක වටේ රස්තියාදු ගගහා ඉදියි.....😂😂😂...හිතාගත්තැහැකිනේ ඉතුරු ටික...ෆුවල් බර්න් වෙලා ලෑන්ඩින් වෙයිට් එකට ෆ්ලයිට් එක ඇවිත් පෝර්ට් එකේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කලාම...පේශන්ට් ඩෙඩ් තමා....😂😂😂😂😂

    • @hirantha12345
      @hirantha12345 4 ปีที่แล้ว

      th-cam.com/video/R9oqi6HteJg/w-d-xo.html

    • @banuweerasinghe9240
      @banuweerasinghe9240 4 ปีที่แล้ว +2

      No noo..that's wrong.
      එහෙම වෙලාවට Aircraft එක Hard Landing එකක් හරි කරලා patient ge life eka save karaganna try karanawa. 👍

    • @sltecvision4809
      @sltecvision4809 4 ปีที่แล้ว +1

      @@banuweerasinghe9240 Thank you අයියේ, comment එක දාපු දවසෙ ඉදන් ඕක ගැන හිත හිත හිටියේ..

    • @banuweerasinghe9240
      @banuweerasinghe9240 4 ปีที่แล้ว

      There are many ways that if a person gets a heart attack how the crew is responding.
      Landing is the last option. But on board they give first aid and there are medical kits placed.
      So not in a hurry to land sooner. 👍

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 ปีที่แล้ว

    Superb explanation. Thanks

  • @chamithmaleesha6544
    @chamithmaleesha6544 4 ปีที่แล้ว +3

    Supiri vidio 1k brother....
    ✈✈✈✈✈⛳

  • @DinushaProductions
    @DinushaProductions 4 ปีที่แล้ว

    Flight wala yaddi surathal sattu aran yanna Baroda?

  • @hashandharmasena1401
    @hashandharmasena1401 4 ปีที่แล้ว

    Flight එකක යනකොට මොකක් හරි හදිසි අවශ්‍යතාවක් නිසා නැවත හරවාගෙන ඒමට සිදු වුණොත් එයට වැයවන අමතර වියදම්, ගුවන් යානා සමාගම ලබා ගන්නේ කාගෙන්ද?

    • @lakshithinduwara5655
      @lakshithinduwara5655 4 ปีที่แล้ว

      මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක්

  • @vijithn9104
    @vijithn9104 4 ปีที่แล้ว

    එතකොට ගුවන් යානයක් ඉහල අහසේදී ඉදිරියට ගමන් කරන්නේ කොහොමද ?
    ඉදිරියෙන් ඇති වායු ධාරාව අවශෝෂණය කර ගෙන සම්පීඩනයට ලක් කර පිටුපසින් පිට කිරීමෙන්ද බලය ලබා ගන්නෙ .
    එලෙස සම්පීඩනය කල වාතයේ ඇති ජල වාශ්ප සම්පීඩනයෙන් තරමක් දුරට ද්‍රව බවට පත් වී ( මීදුම මෙන්) පිටුපසින් විදීමෙන් නොවෙයි ද එලෙස පෙනෙන්නේ .මම එහෙම අහල තියෙනවා .

  • @isharanethmi7990
    @isharanethmi7990 4 ปีที่แล้ว +1

    Plane ekata FLIGHT eka kiyala kiyanna epa. godak minissu Flight eka kiyala kiyanawa plane ekata. Eyala hithanne plane eka kiyala kiyanawata wada posh kiyala eka. eka sampurnenma waradi. Flight eka kiyanne plane eke yana gamanata. Air Plane ehemath naththan Aircraft kiyala kiyannath puluwan plane ekata.

    • @AeroGuru
      @AeroGuru 4 ปีที่แล้ว

      ow oya hari

  • @riviperera2857
    @riviperera2857 4 ปีที่แล้ว +2

    Ayye lankawe thiyena flight schools and ewage rates gana video ekak daannako

  • @user-pq9th1pe1e
    @user-pq9th1pe1e 8 หลายเดือนก่อน

    Electric planes ema hdanna barida fly kranna, denatamath thiyenawda

  • @Hasinthika_kalupahana
    @Hasinthika_kalupahana 4 ปีที่แล้ว +2

    අහස උඩදී කොහොමද හරියටම දැන ගන්නේ plan එකේ බර කොච්චරද කියලා 🤔😐😑

    • @kasun489
      @kasun489 3 ปีที่แล้ว

      Plane එකේ cockpit eke plane weight eka display venava

    • @tomhardy1107
      @tomhardy1107 3 ปีที่แล้ว

      @@kasun489 බොරු කියන්න එපා යකෝ

  • @l.p6573
    @l.p6573 4 ปีที่แล้ว

    Thank you very much,loku deyk igena gatha❤❤,thawath me wage flight gana video karnna👍🏻

  • @vinukadesilva204
    @vinukadesilva204 4 ปีที่แล้ว

    keep it up bro , maybe the first youtube channel
    explain about aviation in sl

  • @taysonotsi8438
    @taysonotsi8438 4 ปีที่แล้ว +6

    අයියා වීඩියෝ 3ක් දානව කියුවා.❤❤❤

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 4 ปีที่แล้ว +5

    හරියටම බැලුවොත් තෙල් වලට වඩා වතුර ගනන්.$$$

    • @user-hl2zr7he9x
      @user-hl2zr7he9x 4 ปีที่แล้ว

      එහෙනම් සල්ලි හොයමු මෙහෙම
      lpovideon.site/375814110040665/
      කට්ටියට online සල්ලි හොයන්නම් වැඩක් තියෙනවා. 1min වලට 0.5$ = Rs.90.00 ගෙවනවා. TH-cam වීඩියො බලන්න තියෙන්නෙ. TH-cam package එක active කරගත්තනම් සතපහක්වත් වියදම් වෙන්නෙ නෑ. Free වීඩියො බලන්න පුලුවන්. Success Add වගේ අපිව හූරන් කන්නෙත් නෑ. ගානත් සාධාරණයි. මං දැනට $100කට වඩා හොයලා තියෙන්නෙ. Link එක පහලින් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් දවසට පැයක් බැලුවොත් 30$=Rs 5400k වගේ හොයන්න පුලුවන්.
      පහල ලින්ක් එකෙන් ගිහින් Register වෙන්න.ඊට පස්සෙ මං කියපු විදියට වීඩියො බැලුවනම් සල්ලි account එකට ගන්න පුලුවන්.
      සම්පූර්ණ මුදල 100$ උනු ගමන් අපිට සල්ලි withdraw කරන්න පුලුවන්. එහෙම target එකක් දෙන්නෙ site එකට අපිව trust කරගන්න.
      සල්ලි bank එකට, credit card එකට, paypal එකට, ගන්න පුලුවන්. අත්දැකීමෙන් මමනම් කියන්නෙ සල්ලි bank එකට හරි Credit කාර්ඩ් එකට හරි ගන්න කියලා.
      වීඩියො බලන අය පෙන්නන තත්පර ගාන ඉවර වෙනකම් බලන්න. එතකොට සල්ලි amount එකට එකතු වෙනවා.
      Enroll බට්න් එක අන්තිමට press කරන්න සල්ලි එකතු වෙන්නනම්. නැත්තම් බලපු එකෙනුත් වැඩක් නෑ.
      $$ 🌈Link 💐 $$
      lpovideon.site/375814110040665/

  • @progaminghub6504
    @progaminghub6504 4 ปีที่แล้ว

    Guvan gatha karana sama yanavakama fuel dump kereemak karanne na neda? Maya pahadeleva tharum karanna

  • @Sachin-ss1qv
    @Sachin-ss1qv 4 ปีที่แล้ว

    අයියේ mig යානා වල sonic boom එක ඇතිවෙන විදිය ගැන වීඩියෝ එකක් කරනන බැයිද ?

  • @mdmusic3919
    @mdmusic3919 4 ปีที่แล้ว +13

    1st 👀😂

  • @nethumdilmina3329
    @nethumdilmina3329 4 ปีที่แล้ว

    me vedio eka nam godak watinawa pasindu aiye

  • @dilinipeiris9149
    @dilinipeiris9149 4 ปีที่แล้ว +2

    Great Video. Explained in an interesting and easy to understand manner.

    • @AeroGuru
      @AeroGuru 4 ปีที่แล้ว

      Just come and glance at my channel, you will love it !!

  • @donruwan2483
    @donruwan2483 4 ปีที่แล้ว

    Thank you

  • @thinethliyanage5876
    @thinethliyanage5876 4 ปีที่แล้ว +1

    1.57 take off weight eka landing weight ekata adu wenna oni
    Ita passe kiynawa landing bara adu wenne onilu 😂😂😂 හරිය ekak kiynna

  • @npsone2186
    @npsone2186 4 ปีที่แล้ว

    නොදන්න දෙයක් දැනගත්තා ස්තුතියි...

  • @BinupaW
    @BinupaW 4 ปีที่แล้ว +1

    sri lankawe airline pilot kenek wenne kohomada kiyala video ekak genndko

  • @mahealakulathunge3298
    @mahealakulathunge3298 4 ปีที่แล้ว +2

    භාවිතයෙන් ඉවත් කළ ගුවන් යානාවලට කුමක්ද සිදුවන්නේ ?

    • @chammishakila6856
      @chammishakila6856 4 ปีที่แล้ว

      Maheala Kulathunge
      මටත් තිබබ problem එකක්

    • @keshanaperera7743
      @keshanaperera7743 4 ปีที่แล้ว

      ගොඩක් ඒද යකඩ වලට විකුනනව , බංග්ලාදේශය ට ඒ වගෙ නැව් ගෙන්නව , ඒ වගෙ යාඩ් වලට ගෙනිහින් කෑලි කරනව ,

    • @chammishakila6856
      @chammishakila6856 4 ปีที่แล้ว

      ලහිරු පෙරෙරා ගෙ සින්දු ව වගෙ..

  • @littlestuff2778
    @littlestuff2778 4 ปีที่แล้ว +1

    Do they have to pay for this each country when some flight dumping the fuel on that country's air space?

    • @sherandevotta9973
      @sherandevotta9973 4 ปีที่แล้ว +1

      This info is wrong. Planes do not dump fuel just for the heck of it. It is an extreme EMERGENCY procedure only. Doesn’t happen all the time. There are places designated where fuel dumping can be done.

  • @heartlinemusic
    @heartlinemusic 4 ปีที่แล้ว

    Niyamai jayawewa sahodaraya .. wedagath video ekak lassanai..... matath support karanna yaluu b's

  • @ravishankaveesha8137
    @ravishankaveesha8137 4 ปีที่แล้ว

    aiya student visa apply karanne kohomada kiyalA KIYANNA PULUWANDA EUROPE countrys walata

  • @thiwankadilshan6384
    @thiwankadilshan6384 4 ปีที่แล้ว

    1.57 පොඩ්ඩක් වරදිනවා... වැරැද්ද නිවැරදි කරන්න පුලුවන්නම් හොදයි... ජය!!! 🔥💪

  • @nethumdilmina3329
    @nethumdilmina3329 4 ปีที่แล้ว

    fly with me youtube chalnnel eke intro eka nam niyamai

  • @geesaragain_22
    @geesaragain_22 4 ปีที่แล้ว +1

    Flight eke thiyena black box eka gana video ekak krnnako

    • @AeroGuru
      @AeroGuru 4 ปีที่แล้ว

      th-cam.com/video/ks3Vv7biFAQ/w-d-xo.html

  • @sakarna
    @sakarna 4 ปีที่แล้ว

    ඉතාම වටිනවා හොඳ පැහැදිලි කිරීමක්.

  • @Jeram.warnakulasuriya
    @Jeram.warnakulasuriya 4 ปีที่แล้ว

    Thank you me video eken godak dewal igena gaththa

  • @5easywork80
    @5easywork80 4 ปีที่แล้ว +1

    බ්‍රෝ.නියමයි මේ චැනල් එක.මන් හරි ආසාවෙන් බලනවා.මන් air craft model පුන්චියට හදනවා.ඔයාට පුලුවන්ද මට උදව් කරන්න.

  • @vandark9348
    @vandark9348 4 ปีที่แล้ว

    Fantastic topic ,all the best bro

  • @Smediaproductions
    @Smediaproductions 4 ปีที่แล้ว

    Take off karaddi bara landing walata wada adu wenna ona kiyala meke kiyanawa ne thanakadi. Take off weight eka ne wadi. Landing weight eka ne adu wenna ona.

    • @AeroGuru
      @AeroGuru 4 ปีที่แล้ว

      ethana Pasidu kiyala denawa waradi

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO 4 ปีที่แล้ว +1

    ඒකනම් පට්ට වටින චැනල් එකක්.❤️

    • @AeroGuru
      @AeroGuru 4 ปีที่แล้ว

      Mage video awilla balanna

  • @sajithminrutha3841
    @sajithminrutha3841 4 ปีที่แล้ว +1

    Thanks 🙏 bro

  • @ajithyawijeratne
    @ajithyawijeratne 4 ปีที่แล้ว

    Woow really educational. Keep it up and good luck!

  • @samithagayashan9437
    @samithagayashan9437 3 ปีที่แล้ว

    කලු පෙට්ටිය කියන්නේ මොකක්ද? ඒ ගැන video එකක් කරන්න

  • @closed_acc1
    @closed_acc1 4 ปีที่แล้ว +1

    Supiriyi ayiye dannathi dewal igenagathtga

  • @anushaanusha3224
    @anushaanusha3224 3 ปีที่แล้ว

    Good luck thanks you

  • @AndroidLanka
    @AndroidLanka 4 ปีที่แล้ว +3

    පට්ට වීඩියෝ එක😃😃

  • @csudagar
    @csudagar 4 ปีที่แล้ว

    Thanks for the information

  • @MSTR_BT
    @MSTR_BT 4 ปีที่แล้ว

    Great job bro👌🤩

  • @prabathwijayamanna1403
    @prabathwijayamanna1403 4 ปีที่แล้ว

    Thank pasudu aiye 💟💌💟

  • @crickrtgameonlysuparsrilan8596
    @crickrtgameonlysuparsrilan8596 3 ปีที่แล้ว

    Mara wedgth supiriyt knnook good luck brother

  • @supun380
    @supun380 4 ปีที่แล้ว +1

    ඔබගේ පැහැදිළි කිරීම බෙහෝ දුරට නිවැරදී..... Fuel dump කරන්න බැරි සමහරක් ගුවන් යානා බොහෝ දුරට එම මුළු බර ප්‍රමානයෙන්ම ගොඩබැස්විය හැකීසේ නිර්මාණය කර තිබෙන අතර..... සමහරක් ඔබ කිව්වාක් මෙන් නියමිත බර ප්‍රමානය ගැලපෙනකන් වට කිහිපයක් පියාසරද කරනවා .... හැබැයි medical emergency එකක් වුවහොත් එසේ ඉන්දන දහනය කිරීමට අමතර වේලාවක් පියාසර කරන්න බැරිවෙනවා..... තවත් ක්‍රමයක් තිබෙනවා..... fuel dump නොකර ගුවන් යානයේ සැකිල්ලට හානි නොවන පරිදි ගොඩබස්වන්න..... ඒ rate of descent එක ( විනාඩියකදී ගුවන් යානය පහලට එන වේගය) ඉතාම සුළු අගයක තබාගෙන පැමිණීම..... මෙය ඉතාමත් පළපුරුදු ගුවන් නියමුවන් සිදුකරනවා.... එසේ කරද්දී තවත් කාරණා ගනනාවක් ගැන නියමුවාට සැළකිළිමත් වන්න වෙනවා එනම් යානයේ පොළව මට්ටමේ සිට උස ( ගොඩ බැසීමට ආසන්න අවස්තාවේ. එවිට යානය ඉතා පහලින් පියාසර කරයුතු වෙනවා), ගොඩබස්වන වේගය සහ ධාවනපතයේ( Runway ) දිග.... ඔබට තව සුළු නිවැරදිකිරීමක් කරන්නට කැමතී..... මේ වචනය අති බහුතරයක් වැරදිහට පවසනවා .... ඒ ධාවන පතයට කියන ඉංග්‍රීසි නම.... එය Runaway යනුවෙන්.... නිවැරදි නම Runway යන්න විය යුතුයි...... ඔබට ජය....👍☺️☺️

  • @thanuabi7119
    @thanuabi7119 4 ปีที่แล้ว

    Patta video eka pasindu aiye

  • @robbin813
    @robbin813 4 ปีที่แล้ว +1

    Impressive channel ...🤩

  • @shera98
    @shera98 4 ปีที่แล้ว

    Topic eka pattai bro...drone side ekat meken cover unanam pattai 💪💓

  • @romeshut
    @romeshut 4 ปีที่แล้ว +1

    Aiye Private Jets ගැන video ekk krnko 😍

  • @slfreedomrash5004
    @slfreedomrash5004 4 ปีที่แล้ว +1

    Elama geek aiiye digatama yan ohoma👍👍

  • @imesh125
    @imesh125 4 ปีที่แล้ว

    Sinhala Channel ne Aircraft gana ....superb Job Macahan

  • @sachin5275
    @sachin5275 4 ปีที่แล้ว

    keep it up aiya supiri wadak🖤🔥🙏

  • @isurumune1985
    @isurumune1985 4 ปีที่แล้ว

    Brother flight කියන වචනය සහ aircraft කියන වචනය දෙකක්. ඔයා ඔය කතාකරන්නෙ aircraft ගැන." Flight" එකක් කියන්නෙ Plane එක හෝ aircraft එක assign karana "route" එකකට. So ඔයා explain කරනකොට ක්තාකරන්න ඔන aircraft එකෙන් නැත්තම් ගුවන් යානයෙන් fuel dump කරන එක ගැන. එක 1.
    2. Runnaway නෙමෙයි වචනය Runway.
    3. Aircraft එකකින් මතුවෙන හැම සුදු line එකක්ම fuel dumping නිසා ඇතිවෙන ඒවා නෙමෙයි. (හෙතුව - මිනිස්සු අහසේ සුදුපාට ඉරක් දැක්කොත් කියයි අන්න ප්ලේන් එකක් තෙල අයින් කරල කියල)
    ඔයා කියන කාරනේටත් එහෙම වෙනවා සහ fuel dumping ජනාකීර්ණ ප්‍රදේශවල කරන්න ඉඩ ලැබෙන්නෙ නෑ.. බොහෝ වෙලාවට මුහුද උඩ පමනයි..
    හැබැයි අහසේ දකින සුදුපාරවල් බොහෝදුරට ඇතිවෙන්නෙ ගුවන් යාන එන්ජිම මගින් පූර්න දහනයකදී පිටතට එන ජල වාශ්ප extream minus tempreature වල ඝනීබවනය වෙනනිසා.. එතකොට අහන්න පුලුවන් ඇයි හැම aircraft එකේම එහෙම වෙන්නෙ නැත්තෙ ඇයි කියල.. උත්තරය - ඒක explain කරන්න කාලගුණය කියන විශය හදාරල තියෙන්න ඕන.

    • @isurumune1985
      @isurumune1985 4 ปีที่แล้ว

      Time line 1.55min
      "මේ take off weight එක හැමතිස්සෙම landing weight එකට වඩා අඩුවෙන්න ඕන"
      මේකේ අනිත් පැත්ත වෙන්න ඔන.

  • @ffwithroukgamerzz2389
    @ffwithroukgamerzz2389 4 ปีที่แล้ว +1

    Godak proyojanawath

  • @chathuraeranga9086
    @chathuraeranga9086 4 ปีที่แล้ว +1

    Elama aieaaa adai dana gaththe hethuva

  • @anilgamage5021
    @anilgamage5021 4 ปีที่แล้ว

    My dear brother,this is just to tell you something important. Your effort in this TH-cam is highly appreciated. But I have noticed that you are using the word “flight “ to refer aeroplane in most occasions . Actually the word “flight “ refers a journey through an air in aviation field. The correct terminology to refer aeroplane is “aircraft “. So is it clear my dear brother? Aeroplane means the vehicle (aircraft) and the flight is the journey done by using aeroplane (aircraft). Extremely sorry, if I bothered you!

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 4 ปีที่แล้ว +1

    Plane එකක ගිහින් නැ අයියේ සල්ලි නැ යන්න ආසයි 🙂

  • @roy5587
    @roy5587 4 ปีที่แล้ว +2

    Aiye pilot kenek wena eka gana video ekk one.... ❤️❤️❤️❤️🛬✈️✈️🛩️🛫

  • @bhashithaaruj873
    @bhashithaaruj873 4 ปีที่แล้ว

    Private Planes ඒ ගැනත් වීඩියෝස් ටිකක් කරන්න

  • @naralowalanka6093
    @naralowalanka6093 3 ปีที่แล้ว

    Good video.its very important

  • @kathijasaliha8295
    @kathijasaliha8295 4 ปีที่แล้ว

    Thanks bro

  • @IDK-em4me
    @IDK-em4me 4 ปีที่แล้ว

    ගොඩක් වටින video එකක් 😊😊

  • @imesh125
    @imesh125 4 ปีที่แล้ว +1

    Mama Aircraft Maintain kenek wenna aaasa ....Srinlankawe thiyena hodama institute eka thama Sri lanka Avation College.....Poddak Eee golloth ekka video ekak karanna

  • @jufridon9043
    @jufridon9043 4 ปีที่แล้ว

    Centre tank also have fuel malli....

  • @imesh125
    @imesh125 4 ปีที่แล้ว +1

    Eyage Video english walin thiyena nisa....Apita therum ganna Amaryi...Puluwananm Eyage video walin kiyala dena ewaa Sinhalen explain karanna

  • @kavindukokilamuthumal9044
    @kavindukokilamuthumal9044 4 ปีที่แล้ว

    Avaiton is cool man...

  • @yapakumara4929
    @yapakumara4929 3 ปีที่แล้ว

    දිගටම අහනව ස්තුතිය්

  • @thanuabi7119
    @thanuabi7119 4 ปีที่แล้ว

    Jayawewa pasindu aiye😍😍😍✌✌🤗🤗

  • @aviationstories9363
    @aviationstories9363 4 ปีที่แล้ว

    Flying V KLM ලා හදනවා ඒක ගැනත් කිලා දෙන්න පුලුවන් ද? මම හරි ආස Airplane එකක්

    • @aviationstories9363
      @aviationstories9363 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් කියලා දෙන්න

  • @vikumsandeepa1433
    @vikumsandeepa1433 4 ปีที่แล้ว +1

    Travel vlogs one

  • @sealife5349
    @sealife5349 4 ปีที่แล้ว

    Hlo brother pulwan nm space x video rocket lunch
    Abyawakasha video kernnko

  • @hasithamadhubhashana3329
    @hasithamadhubhashana3329 4 ปีที่แล้ว

    Please aiye plane engine genath video ekak dannako