ගුවන් යානයක හොඳම අසුන තෝරාගමු - Best Seat in a Air Plane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • What is the best seat in a air plane ? Lets discuss.
    Fly With Me is Powered By SLGeek.
    bit.ly/slgeek
    __________________________________
    __________________________________
    For Sponsorships, Offers & Official Purposes
    EMail - pasindujayasinghe40@gmail.com
    __________________________________
    __________________________________
    Official Website -
    Follow & Join 😀
    Instagram - / slgeek
    Facebook - / slgeekshow
    Twitter - / slgeekshow
    __________________________________
    SL Geek Store - www.slgeek.store/
    (Sri Lanka's Quality Tech Store Powered by SL Geek)
    __________________________________
    Design & Print Mugs / T-Shirts Online - Delivery within Sri Lanka
    www.seya.lk/

ความคิดเห็น •

  • @yapa662
    @yapa662 4 ปีที่แล้ว +30

    මගේ අත්දැකීම් වලට අනුව මගේ අදහස එකතු කරන්නම්.
    ඔයාලා peak period එකක fly කරනව නම් ඒ කියන්නෙ අගෝස්තු දෙසැම්බර් වගේ වැඩියෙන් සෙනග යන මාස වලදි online checking වෙද්දි අපි කැමති තැනක seat එකක් අල්ලගන්න එක ලේසි නෑ. මම බොහෝ අවස්ථා වල හරියටම පැය 48කට කලිං(online checking open වුන ගමන්) seat එකක් select කරන්න හැදුවත් window seat එකක් නොලැබුන අවස්ථා ඕනෙ තරම් තියනවා. මොකද ඒ වෙනකොටත් ගොඩක් අය seats සල්ලි ගෙවල book කරල ticket එක book කරනවත් එක්ක.
    ඒ නිසා කට්ටියක් එක්ක එකට යනවනම් එක ළඟ window seat එකක් එක්ක පේලියක් ඒ වගෙ කාලෙක online checking වෙද්දි select කරගන්නව කියන්නෙ නම් කරන්න අමාරු වැඩක්.
    Window seats ඉතුරු වෙලා තිබුනත් තැන් තැන් වල තමයි තියෙන්නෙ ගොඩක් වෙලාවට.
    ඉතිං ඒ නිසා මම recommend කරන්නෙ ඔයාලා peak period එකක fly කරනව නම් ticket එක book කරද්දිම seat එකක් ගන්න කියලා. මොකද ඔයාලට අඩුම ගානෙ ticket එකටත් 30,000ක් විතරවත් යනවා return එකක් නම්. ඉතිං එච්චර ගානක් වියදම් කරල යන එකේ යන ගමන හොදට යන්න තව 1000ක් 2000ක් වියදම් කරල seat එකක් book කරන එක අපරාදයක් නෙමෙයි.
    Airasia වගේ budget airlines වල නම් රු.1000ට අඩුවෙනුත් seats තියනවා. ගොඩක් වෙලාවට flight එකේ පිටිපස්සට යන්න යන්න seats වල ගාන අඩුයි.
    ඒ වගේමයි ගොඩක් legroom එක ගැන හිතන කෙනෙක් නම් කරන්න තවදෙයක් තියනවා. Seat එක book කරන අවස්ථාවෙදි emergency exit door එක ළඟ book කරන්න.(සමහර airlines වල නම්මේකට වෙනම අය කරනව. නමුත් සමහර airlines වල මේක සාමාන්‍ය විදිහට online checking එකේදිම book කරගන්න පුලුවං)
    ඉතිං emergency exit door එක ළඟ book කරනව නම් අනිවාරෙන් ඔයාට english තේරුම්ගන්න පුලුවන්ද කියල එයාලා අහනවා. ඊට අමතරව fly කරන්න කලින් ළඟට ඇවිත් විශේෂ උපදෙස් ⁣ටිකකුත් දෙනවා. Leg room එකත් වැඩි නිසා උස කෙනෙක්ට වගේ මේ emergency exit door එක ළඟ seat එක හොද තේරීමක්.

  • @thimathiprasad
    @thimathiprasad 3 ปีที่แล้ว +26

    දැනට අට සැරයක් විතර ආවා ගියා හැමවෙලේම වින්ඩෝ සීට් එකක් බුක් කලාම ඇත්තටම නියමයි..

  • @pm7290
    @pm7290 4 ปีที่แล้ว +90

    විදේශ ගත වන කෙනෙක් airport එක ඇතුලෙදි කරන්න ඕන දේවල් step by step video එකක් කරන්න පුලුවන්ද මුලින්ම විදේශ ගත වන කෙනෙක්ට ගොඩක් වැදගත් වේවි 🙂🙂

  • @shamilarathnayake3888
    @shamilarathnayake3888 4 ปีที่แล้ว +15

    බලං ගියාම මට luck එකක් තිබිලා....3 පාරයි ගියේ....Seat Book නොකරම ඒ තුන් සැරේම වම්පැත්තෙ window seat මයි හම්බුනේ.... 🤩

  • @kavindukokilamuthumal9044
    @kavindukokilamuthumal9044 4 ปีที่แล้ว +4

    සුපිරි මචන්.. පට්ට යුනික් කන්ටෙන් එකක්....ලක්ශය ඉක්මනට ගහමු..

  • @tharindudanushka7484
    @tharindudanushka7484 4 ปีที่แล้ว +3

    Fly with Me නියමයි දෙයියනෙ.aircraft ගැන තවත් දැනුම දෙන්න🇱🇰🙏✈️

  • @MediatvSriLanka
    @MediatvSriLanka 20 วันที่ผ่านมา +1

    කොහොමද එහෙන් ටිකට් වට්සැප් කලාම මෙහෙන් හදාගන්නේ 😮 2:25

  • @tharakapriyadarshana9442
    @tharakapriyadarshana9442 4 ปีที่แล้ว +12

    හේතුවක්නම් දන්නේ නෑ ඒත් වම් පැත්තේ වින්ඩෝ ෂීට් එකේ පොඩි ගතියක් තියෙනවා.. මටත් දෙතුන් සැරයක් සෙට් වුනා.. 👍 මැද ෂීට් නම් 😫

  • @chathura.madusanka3777
    @chathura.madusanka3777 4 ปีที่แล้ว +1

    උඹ කතා කරන විදිය මරු,

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 2 ปีที่แล้ว +4

    185 වතාවක් ආවා ගියා ගොඩාක් වෙලාවට වින්ඩෝ ශීට් තමයි ආවේ ගියේ ,එමර්ජන්සි එක්සිට් ළග තියෙන ඉස්සරහම ශීට් එක කකුල් දිගට දාගෙන යන්න ගොඩාක් කැමතියි ..මොකද මගේ කකුල් ඉදිමෙනවා..සපත්තු ගැලෙව්වොත් ආයේ දානවා බොරු ..😢

    • @nadeejadilum2203
      @nadeejadilum2203 ปีที่แล้ว +1

      Budu ammo 185 k attatamada koheda mokeeda vada karanne

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 ปีที่แล้ว +1

      @@nadeejadilum2203 පොඩි කාලයක් නෙවෙයි අවුරුදු 20 කිට්ටුයි..අවුරුදු 19 ගියපු ගමන ...🤗

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 ปีที่แล้ว +1

      @Ashika Sandaruwan Education උත්සාහය කැපකිරීම් තිබ්බොත් පුලුවන් ..පොඩි වාසනාවකුත් තියෙන්න ඕනේ..

  • @isuruthiwanka955
    @isuruthiwanka955 2 ปีที่แล้ว +1

    පට්ටම වටින්වා මචන්..මම යන්නෙත් උබ ඔය යන්න ආස තැනින්ම තමයි බන්..

  • @henryperera1998
    @henryperera1998 ปีที่แล้ว +3

    දැනුවත් කලාට 🙏 🌹

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 2 ปีที่แล้ว +2

    ඹබගෙ අදහස් ඉතාමත් වටිනවා ස්තුතියි

  • @maneeshagunarathna6837
    @maneeshagunarathna6837 4 ปีที่แล้ว +33

    අයියේ රටකට යන්කොට airport එකෙන් කරන process එක ගැන video එකක් කරන්නකෝ

    • @navodr
      @navodr 3 ปีที่แล้ว +1

      Ow

    • @Ruchi22280
      @Ruchi22280 ปีที่แล้ว

      Ow matath ona

  • @stedi8621
    @stedi8621 4 ปีที่แล้ว +25

    අපිට නම් මේ Ahok Layland වල sheet තෝරලා එපාවෙලා ඉන්නෙ 😄😄😄

  • @slshadowashen307
    @slshadowashen307 4 ปีที่แล้ว +2

    niyama video ekak... Love your videos 😍

  • @sachin5275
    @sachin5275 4 ปีที่แล้ว +3

    Asama chanel ekak.Keep it up aiya🖤🔥

  • @KuwindaMaxx
    @KuwindaMaxx 4 ปีที่แล้ว +2

    Thank u very helpful..❤💪

  • @NK-ql4xb
    @NK-ql4xb 4 ปีที่แล้ว +7

    Pilot kenekge salleri eka කොහොමද ...eka වැඩි wenne කොහොමද ...salleri eka gana video ek oneeee

  • @pushpabusch5966
    @pushpabusch5966 ปีที่แล้ว

    Very good video thanks 😊 👍🏾

  • @seshanbhagyejayaweera8560
    @seshanbhagyejayaweera8560 3 ปีที่แล้ว +1

    Business visa ගැන
    ඒවා වල මොනවද තියෙන්නේ කියලා විඩීයෝ එකක් දාන්න අයියා

  • @kasunmadusanka2601
    @kasunmadusanka2601 3 ปีที่แล้ว

    niyamai oyage wedeeee suba pathanawa

  • @dushanthamadusankadushanth2950
    @dushanthamadusankadushanth2950 หลายเดือนก่อน

    Aiya kidanak fiet aka yanna puluwanda

  • @flixmovie-g3k
    @flixmovie-g3k 2 ปีที่แล้ว

    Thank You. Good Luck ❤

  • @Srinath0
    @Srinath0 2 ปีที่แล้ว +1

    අයියේ Qatar airways එකේ online booking එකක් ගැන video එක්ක කරන්නකෝ Transite එකක් එක්ක.. අනේ plzz..

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 8 หลายเดือนก่อน

    Thanks for your video

  • @deshanperera5992
    @deshanperera5992 4 ปีที่แล้ว

    Good Luck Ayye🖒✌✌video eka balanna kalin comment kare ela

  • @lahirudissanayake8487
    @lahirudissanayake8487 4 ปีที่แล้ว

    Supiri aiye.adarei oyat 😘😘😘😘😘

  • @starlifesports
    @starlifesports 4 ปีที่แล้ว +5

    Fly wit me♥️♥️♥️♥️❤️❤️❤️

  • @yasorajapaksha542
    @yasorajapaksha542 ปีที่แล้ว

    Budu saranai devi pihitai ❤

  • @DinushaProductions
    @DinushaProductions 4 ปีที่แล้ว

    නියමයි අයියා 😍😙

  • @NK-ql4xb
    @NK-ql4xb 4 ปีที่แล้ว +1

    Pilot kenekge salleri eka gana video ek oneee 👍👍

  • @janithchathuranga8530
    @janithchathuranga8530 5 หลายเดือนก่อน

    Meke introduction music eka mokadda ayye ?.

  • @maheshwikramasingha5764
    @maheshwikramasingha5764 3 ปีที่แล้ว

    Deparak giya deparatama vindos sheeat akaklaga giye aka marama fun akak.

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +1

    , සුභ දවසක්

  • @susanfernando71
    @susanfernando71 4 ปีที่แล้ว +4

    Pilot කෙනෙකුගේ salary eka kohomada video ekak ඕනෙ

  • @chathuralakshanabhayasunda4887
    @chathuralakshanabhayasunda4887 4 ปีที่แล้ว +1

    Niyami aiye😍😍

  • @lahiru-madushan
    @lahiru-madushan 4 ปีที่แล้ว +2

    All process eka gena full video ekak genna ❤️

  • @tv2wins883
    @tv2wins883 ปีที่แล้ว

    Api 4k yanna inne wife balala 2ni , ethakota window seat ekak ekka 4radenatama eka peliyak ganna baneda

  • @vidunhansindu
    @vidunhansindu 4 ปีที่แล้ว +1

    Omg nice 😍✌️😃

  • @yapakumara4929
    @yapakumara4929 3 ปีที่แล้ว +1

    ඉතා හොදය්

  • @shenallenora708
    @shenallenora708 9 หลายเดือนก่อน

    pluwannamemairetes klage vidos ekka nadda

  • @SL-zr4dt
    @SL-zr4dt 3 ปีที่แล้ว

    ගෙන යන බර බලාගන්නෙ කොහොමද.
    ටිකට් කැන්සල් උනොත් . මිස් උනොත් වෙනස් කරගන්නෙ කොහොමද
    Fax එකකින් ටිකට් එක ගෙන්න ගන්නෙ කොහොමද

  • @gihanambegoda4132
    @gihanambegoda4132 4 ปีที่แล้ว

    bro online checking eka gana podi video ekak karannako 👀

  • @traveller7742
    @traveller7742 3 ปีที่แล้ว +1

    Transit ekak gana video ekak karannko

  • @HypeFF99
    @HypeFF99 4 ปีที่แล้ว +3

    Super ayiyee

  • @gayanchathurangafonseka9497
    @gayanchathurangafonseka9497 4 ปีที่แล้ว

    Fight eke yanakota wifi ganna heti tikak kiyanna puluwanda..

  • @mayomishanika2258
    @mayomishanika2258 4 ปีที่แล้ว +2

    Dan ✈ tiket ekakata kiyak wage dan yanawada pris eka kohomada

  • @nadeeththisarajayawardhana4777
    @nadeeththisarajayawardhana4777 3 ปีที่แล้ว

    Thank you.

  • @Epic_Moments_AU
    @Epic_Moments_AU ปีที่แล้ว

    Sheets kiwwe bed sheets da naththm seat ganada ?

  • @myrelaxation9652
    @myrelaxation9652 2 ปีที่แล้ว

    Thanks a lot

  • @hiruwa8705
    @hiruwa8705 3 ปีที่แล้ว

    Business class eka ganath video ekak karannako

  • @Ayoviloshi
    @Ayoviloshi ปีที่แล้ว

    Kohomada ticket aka vidiyata flight ake seat aka hoya ganne

  • @edicakes-korea132
    @edicakes-korea132 4 ปีที่แล้ว +2

    Baby කෙනෙක් එක්ක fly කරනකොට ලෙග් ඒරියා එක ෆ්‍රි දෙනවා නේද බැසිනෙට් එක තියාගන්න ඕන නිසා..?

  • @ShyanAdventures
    @ShyanAdventures 4 ปีที่แล้ว

    Great video

  • @snproduction224
    @snproduction224 4 ปีที่แล้ว

    Bro time traveling sambanda video ekak one 👍

  • @sameeramadushan8269
    @sameeramadushan8269 3 ปีที่แล้ว +2

    window seat ekak wen karaganna kohomada api airport eke bording pass eka ganna tanin da

  • @vidunhansindu
    @vidunhansindu 4 ปีที่แล้ว +1

    Ayyiyth ekka selfi ekak ghnna onne kohmda ghnne 😍🙊🙉

  • @suduhassan3660
    @suduhassan3660 3 ปีที่แล้ว +1

    Niyamai

  • @SrilankaEU
    @SrilankaEU 3 ปีที่แล้ว +1

    Bording Pass eka dana welwata apita baida request krnna sheet ekak? Window eka lnga ?

  • @isurusrimal4423
    @isurusrimal4423 3 ปีที่แล้ว +1

    ඇයි වම් පැත්තෙ යන්න ආස හේතුවක් තියෙනවා ද බ්‍රො

  • @ashaananda1345
    @ashaananda1345 2 ปีที่แล้ว

    Apu bodin pas eka duk karaddida aiye shite eka silek karanna ona

  • @priyanwimalarathna8865
    @priyanwimalarathna8865 4 ปีที่แล้ว

    තවත් air crash video එකක් දාන්න

  • @Ninduwara06666
    @Ninduwara06666 4 ปีที่แล้ว +1

    කෝ අය්යා කලෙකින් video එකක් ආවේ නෑනේ..😭😭

  • @ilovemaddiee
    @ilovemaddiee 3 ปีที่แล้ว +3

    මම නම් මට හිතුන එවායෙ ඉන්නෙ 😂 බුක් කරපු එකෙ නෙවෙයි ඉන්නෙ ,

  • @shanmadusanka5876
    @shanmadusanka5876 3 ปีที่แล้ว

    මමත් window එක ළග තමයි කැමති

  • @krishaniamarasinghe9955
    @krishaniamarasinghe9955 2 ปีที่แล้ว

    Malli ,
    Babala thun denek ekka yanawa nam seat select karanne kohomada

  • @supungeethanjana0917
    @supungeethanjana0917 4 ปีที่แล้ว

    Good job

  • @apekitchen7156
    @apekitchen7156 4 ปีที่แล้ว

    Europe t visa ganna widiya video ekak karannako

  • @tharindudhanushka9104
    @tharindudhanushka9104 4 ปีที่แล้ว

    Business class eke mila gnn wla video ekk one.

  • @starlifesports
    @starlifesports 4 ปีที่แล้ว

    Superb

  • @megazone1720
    @megazone1720 4 ปีที่แล้ว +2

    👌 👍 👍 👍

  • @bimsaraperera3259
    @bimsaraperera3259 4 ปีที่แล้ว +1

    Lankawe thiyena lokuma airplane eka mokakda

  • @sanjanakawshan4354
    @sanjanakawshan4354 4 ปีที่แล้ว

    Airbus Boeing wala wenaskam monawada

  • @tecman390
    @tecman390 2 ปีที่แล้ว +2

    මේ අයියෙ,window ශීට් එකක් ගන්නකොට නොමිලේ හම්බ වෙනවද,සල්ලි ගෙවන්න ඕනිද

    • @tfmahawolf9179
      @tfmahawolf9179 2 ปีที่แล้ว +1

      Ado matath danaganna ona brother..

  • @chandimalakmali8899
    @chandimalakmali8899 3 ปีที่แล้ว

    Niyama channel 1

  • @BLACKWHITE-fz3bl
    @BLACKWHITE-fz3bl 3 ปีที่แล้ว

    Online නැතුව air port එකෙන් book කරන්න බැයිද

  • @danushan9015
    @danushan9015 3 ปีที่แล้ว

    Online chekin wenne kohomda boarding pass eka ganne kohomda kiynnako

  • @manjularangana518
    @manjularangana518 4 ปีที่แล้ว

    Super

  • @susanfernando71
    @susanfernando71 4 ปีที่แล้ว +4

    Air bus a380 ගැන Video ekak one

  • @sithuma1855
    @sithuma1855 4 ปีที่แล้ว +1

    Patta

  • @kavindudilshan6203
    @kavindudilshan6203 4 ปีที่แล้ว

    Vidiyo ekak dana kam balan inne ❤️❤️

  • @cookingshowwithstos9621
    @cookingshowwithstos9621 4 ปีที่แล้ว

    Aiyye Mata Singapore yanna one kawada wageda air ticketing patan ganne Maya details tika danawada please

  • @yanara9635
    @yanara9635 ปีที่แล้ว

    Pala yanna tho kiyanna one nah

  • @akilaabayawardena5893
    @akilaabayawardena5893 4 ปีที่แล้ว

    අලුත් වීඩියෝ දාන්නේ නැද්ද?

  • @chadtilbury9482
    @chadtilbury9482 4 ปีที่แล้ว +1

    Im English well.. Hi

  • @deshanudugama8630
    @deshanudugama8630 4 ปีที่แล้ว +3

    වාව් නියමයි♥️

  • @AKGMusic_
    @AKGMusic_ 4 ปีที่แล้ว

    sl geek eketh video enewa parakkui

  • @navidulakshan9794
    @navidulakshan9794 4 ปีที่แล้ว +1

    No more new videos ?

  • @nimalkawasanthi8103
    @nimalkawasanthi8103 4 ปีที่แล้ว

    Good

  • @sosholabbbb483
    @sosholabbbb483 2 ปีที่แล้ว

    Ayiyee me dawaswala tiket ekaka pawatina mila

  • @sithuma1855
    @sithuma1855 4 ปีที่แล้ว +1

    Ft

  • @HypeFF99
    @HypeFF99 4 ปีที่แล้ว +3

    Aiye puluwan nam mekata ❤️ ekakui reply ekakui dannako
    Please 🤗

  • @nabiajulia5678
    @nabiajulia5678 2 ปีที่แล้ว

    Sub kara...shoiiii

  • @priyanwimalarathna8865
    @priyanwimalarathna8865 4 ปีที่แล้ว

    ඔයා video එකක් දාන්න

  • @kingjanith1096
    @kingjanith1096 4 ปีที่แล้ว

    First class ekka ganna video ekka karnakooo

  • @SathsaraNadun-y4o
    @SathsaraNadun-y4o 5 หลายเดือนก่อน

    👍

  • @Srinath0
    @Srinath0 2 ปีที่แล้ว

    Mn nm yanne wondow seat ekaka..😁😁

  • @AKGMusic_
    @AKGMusic_ 4 ปีที่แล้ว

    ai ane video danne natthe

  • @mudithadilshan8481
    @mudithadilshan8481 4 ปีที่แล้ว

    😍😍🤝👏👏