Swe Madhu
Swe Madhu
  • 20
  • 76 540
Important 12 things that you have to do in Sweden/SWEDEN ආපු ගමන් කරන්න ඕන වැඩ 12/Sweden in Sinhala/
SWEDEN ආපු ගමන් කරන්න ඕන වැඩ 12
Sweden වලට ආපු ගමන් ඔයාලා කරන්න ඕනේ ප්‍රධාන දේවල් 12 ක් මේ video එකෙන් අපි විස්තර කරලා තියෙනවා. SWEDEN මේ පාර ආපු අයට වගේම එන්න බලාගෙන ඉන්න අයටත් මේ දේවල් ගොඩක් වැදගත් වෙයි. ඔයාලා එන්න හිතන් ඉන්නේ ලබන අවුරුද්දේ නම් මේ video එක save කරගන්න. ඒ වගේම දිගටම අපිත් එක්ක ඉන්න. තව වැදගත් ගොඩක් දේවල් ඉදිරියට අරන් එනවා. ඔයාලට ඕනේ දේවල් comment එකක් දාන්න. ඔයාලට මේ තොරතුරු වැදගත් උනා නම්, like එකක් දාලා comment එකක් දාන්න.
For Personal Number
Personal Number එකට apply කරන්න booking එකක් මේ ලින්ක් එකෙන් ගිහින් Identity check(Move to Sweden & coordination number) කියන එක select කරලා ඉස්සරහට ගිහින් වෙලාවක් වෙන් කරගන්න.
ssc.nemoq.se/Booking/Booking/Index/ssc/?fbclid=IwY2xjawErAq5leHRuA2FlbQIxMQABHSKeVg5N6cpIwsaNyqcrqb-FDXz3sjN-5pTG99z9ozRSU6lPxJAoH9C2QQ_aem_T485eoBi6gu9e3NFKzA85g
For ID card
Sweden ID card එකට apply කරන්න booking එකක් මේ ලින්ක් එකෙන් ගිහින් ID card කියන එක select කරලා ඉස්සරහට ගිහින් වෙලාවක් වෙන් කරගන්න.
ssc.nemoq.se/Booking/Booking/Index/ssc/?fbclid=IwY2xjawErAq5leHRuA2FlbQIxMQABHSKeVg5N6cpIwsaNyqcrqb-FDXz3sjN
Sweden වලට එද්දි ඔයාලා ගෙන්න ඕනේ දේවල් සහ නොගෙනෙන්න ඕනේ දේවල් ගැන හරියටම දැනගන්න මේ video එක බලන්න.
Part 01 :
th-cam.com/video/qzGw_MVo7Uc/w-d-xo.htmlsi=neBHCZyUz1dt_bli
Part 02 :
th-cam.com/video/4SMS9IR7EdY/w-d-xo.htmlsi=9EjP6d4_dYsntts1
Sweden එනකොට bag එක pack කරගන්නකොට හරි විදිහට දැනගෙන luggage ටික ලෑස්ති කරගන්න. නැත්නම් ඔයාලගෙ ගොඩක් දේවල් airport එකෙන් විසි කරලා යන්න වෙයි.
th-cam.com/video/pMyErRxoQA8/w-d-xo.htmlsi=iXE1RcRESwMBVCbv
Sweden ඇවිත් අමතර ආදායමක් හොයාගන්න පුළුවන් ලේසිම විදිහක් වෙන හිස් බීම බෝතල් සල්ලි කරගන්නේ කොහොමද කියලා මේ video එකෙන් බලන්න.
th-cam.com/video/hxAioXg56AY/w-d-xo.htmlsi=Bbnx64ztAG40H9Z3
Sweden එන්න කොච්චර වියදමක් යනවද කියලා මම ඊලඟ video එකෙන් කියලා දෙන්නම්.
මතක ඇතුව subscribe කරලා තියාගන්න. අලුත් video එකක් දාපු ගමන් ඔයාලට බලන්න ඕනේ නම් Bell icon එකත් click කරලා තියාගන්න..
Hejdå / Bye
มุมมอง: 758

วีดีโอ

How to find apartments in Sweden/කොහොමද apartment එකක්‌ හොයාගන්නේ./Sweden in Sinhala/
มุมมอง 1K2 หลายเดือนก่อน
ඉතින් apartment එකක්‌ හොයාගන්න පුළුවන් විධි ඔක්කොම ටික මං අද ඔයාලට පැහැදිලි කලා. 01) Home queue Sweden වල apartment එකක්‌ හොයාගන්න ඕනෙම නගරෙකට අදාළව හොයාගන්න පුලුවන් web sites & links Blocket.se www.blocket.se/annonser/hela_sverige/bostad?cg=3000 Qasa.se qasa.se/en/find-home Smartrygg www.samtrygg.se/RentalObject/NewSearch Bostadslistan bostadslistan.se/hyresbostader?gad_source=1&gclid=CjwKCAjw...
Sweden Grocery Shopping/ Sweden වල සතියකට යන බඩු වල මිල බලමුද?/ Prices of goods/Sweden in Sinhala/
มุมมอง 2.1K4 หลายเดือนก่อน
Sweden වල පරිභෝජනයට අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් ගැන මේ video එකෙන් දල අදහසක් ගන්න ඔයාලට හැකියාව ලැබෙයි.. Swedish kroner 01 = Sri Lankan Rupees 30 කියලා අනුමාන කරලා තමයි මේ ගනන් ඔයාලට පෙන්නලා තියෙන්නේ. සැලකිය යුතුයි :- අපි දෙන්නා අද මිලදී ගත් මෙම භාණ්ඩ සියල්ල සාමාන්‍ය වශයෙන් අපිට සති 02 කකට හෝ 2 හමාරක පමණ කාලයක් තුළ පරිභෝජනය කළ හැක. ඔබගේ පරිභෝජන රටාව අනුව මෙම ප්‍රමාණයන් වෙනස් විය හැකිය. මිල ගන...
Home Tour in Sweden / Sweden වල අපේ apartment එක බලමුද.? / Sweden in Sinhala
มุมมอง 3.1K5 หลายเดือนก่อน
අපි දැන් ඉන්න apartment එක ගැන විස්තර ඔක්කොම මම ඔයාලා එක්ක බෙදාගත්තා. ඉතින් අනිත් city වල apartment ගැන විස්තරත් ළඟදීම අලුත් vedio එකකින් අරන් එන්නම්. අපේ අනිත් experience ටිකත් ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් යාළුවනේ ඔයාලට දැනගන්න ඕනෙ දේවල් අපිට comment එකක් දාන්න. අපි ඔයාලගෙ ඉල්ලීම් වලට ඉඩ දෙනවා. ඔයාලට මේ තොරතුරු වැදගත් උනා නම්, like එකක...
Sweden වල කවුරුත් නොකියන තොරතුරු/Sweden in Sinhala/
มุมมอง 11K7 หลายเดือนก่อน
ඉතින් මේ vedio එකේ කරුණු ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඔයාලා තීරනයක් ගද්දි ඔයාලම හිතන්න. වෙන කෙනෙක් කියන දේවල් වලට ඉඩක් දෙන්න එපා.. ඔයාලට භාෂාව ප්‍රශ්නයක් නොවී හොයාගන්න පුළුවන් part time jobs ගැන මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.. th-cam.com/video/9iaTGA8Gmak/w-d-xo.htmlsi=ZNPt-kvRkZvBfb1y ඔයාලගෙ visa process එකට යන කාලය ගැන අදහසක් ගන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.. th-cam.com/video/3VBmSpjq...
Part time jobs in Sweden 2024 for international students/ Semester fee problems/Sweden in Sinhala/
มุมมอง 2.1K7 หลายเดือนก่อน
ඉතින් මේ vedio එකේ ප්‍රධාන මාතෘකා 4 ක් යටතේ අපි කතා කරපු විස්තර ඔයාලට වැඳගත් වෙන්න ඇති කියලා හිතනවා. 01) student working limit 02) Common part time jobs in Sweden Cleaning company list Hemfrid = www.hemfrid.se/en/career Helloclean = helloclean.se/work-for-us/ Top 50 largest Cleaning Companies in Sweden bolddata.nl/en/companies/sweden/cleaning-companies/ Recycling can vedio th-cam.com/video/hxAi...
Sweden යන ලේසිම විදිහ/ How to move to Sweden2024/ The best way to move Sweden/Sweden in Sinhala/
มุมมอง 10K10 หลายเดือนก่อน
Sweden යන ලේසිම විදිහ Sweden වලට එන්න පුළුවන් ලේසිම විදිහ තමයි මේ vedio එකෙන් මම කියලා තියෙන්නේ.. Sweden එන්න කොච්චර වියදමක් යනවද කියලා මම ඊලඟ vedio එකෙන් කියලා දෙන්නම්. මතක ඇතුව subscribe කරලා තියාගන්න. අලුත් vedio එකක් දාපු ගමන් ඔයාලට බලන්න ඕනේ නම් Bell icon එකත් click කරලා තියාගන්න.. Hej då...
Swedish / Svenska සිංහලෙන් ඉගෙන ගමු. Colors in Swedish /Sweden in Sinhala/
มุมมอง 15010 หลายเดือนก่อน
හායි යාලුවනේ.. ඉතින් ඔයාලට මම කලින් කිව්වනේ Sweden ගැන විස්තර වගේම Sweden වල භාවිතා වන භාෂාව ගැනත් කියලා දෙනවා කියලා. ඒ කියන්නේ Swedish ගැන. අපිට ඕනෙම භාෂාවක් කතා කරන්න වචන තියෙන්න ඕනේ.. ඒ කියන්නේ අපි ගාව හොඳ vocabulary එකක් තියෙනවා නම් අපිට කොහොම හරි කතා කරගන්න පුළුවන්. ඉතින් මන් ඔයාලට මේ vedio වලින් නිතර නිතර භාවිතා වෙන වචන කියලා දෙනවා. අද vedio එකෙන් මම ඔයාලට පාට වර්ග ටික කියලා දුන්නා. මේ ve...
Swedish/ Svenska in Sinhala, Swedish සිංහලෙන් ඉගෙන ගමු, Swedish for beginners /Sweden in Sinhala/
มุมมอง 34210 หลายเดือนก่อน
හායි යාලුවනේ.. ඉතින් ඔයාලට මම කලින් කිව්වනේ Sweden ගැන විස්තර වගේම Sweden වල භාවිතා වන භාෂාව ගැනත් කියලා දෙනවා කියලා. ඒ කියන්නේ Swedish ගැන. අපිට ඕනෙම භාෂාවක් කතා කරන්න වචන තියෙන්න ඕනේ.. ඒ කියන්නේ අපි ගාව හොඳ vocabulary එකක් තියෙනවා නම් අපිට කොහොම හරි කතා කරගන්න පුළුවන්. ඉතින් මන් ඔයාලට මේ vedio වලින් නිතර නිතර භාවිතා වෙන වචන කියලා දෙනවා. මේ vedio එකේ තියෙන විදිහට මුල් ටික අහගෙන ඉඳලා අන්තිම ටික...
Hand Baggage and Main Luggage rules & regulation/ගෙනියන්න තහනම් දේවල් 2023/Sweden in Sinhala/
มุมมอง 35K11 หลายเดือนก่อน
ඔයාලා මොන රටකට ගිය උනත් මේ නීති ටික කාටත් පොදුයි... එ නිසා ඔයාලගෙ bag pack කරගන්නකොට මේ නීති වලට අනුව pack කර ගත්තොත් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලගෙ දේවල් ආරක්ෂිතව අරගෙන යන්න පුළුවන්. Sweden එනකොට ලංකාවෙන් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතු දේවල් ගැන මම කරපු vedio එක ඕනෙම රට යන කෙනෙකුට වැදගත් වෙයි. Sweden එනකොට ලංකාවෙන් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතු සහ රැගෙන ආ යුතු නැති දේවල් ගැන විස්තර ටික vedio දෙකකි...
Sweden ඇවිත් සල්ලි හොයන ලේසිම විදිහ. Sweden in Sinhala(සිංහල)
มุมมอง 3.7Kปีที่แล้ว
Sweden එනකොට ලංකාවෙන් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතු සහ රැගෙන ආ යුතු නැති දේවල් ගැන විස්තර ටික vedio දෙකකින් සමන්විතය. ඒ vedio දෙක තාම බැලුවේ නැත්නම් මෙන්න මේ link එකෙන් ගිහින් බලන්න. ඒකත් අනිවාර්යයෙන් ඔයාට වැදගත් වෙයි. Part 01 vedio එක... th-cam.com/video/qzGw_MVo7Uc/w-d-xo.html Part 02 vedio එක... th-cam.com/video/4SMS9IR7EdY/w-d-xo.html අපේ අනිත් වීඩියෝ upload කරපු ගමන් ඔයාලට දැනගන්න ඕනෙ නම් අපිව...
Sweden එනකොට ලංකාවෙන් ගේන්න ඕනේ මොනාද....? ඕනේ නැත්තෙ මොනාද...?part 02
มุมมอง 2.4Kปีที่แล้ว
Sweden එනකොට ලංකාවෙන් ගේන්න ඕනේ මොනාද....? ඕනේ නැත්තෙ මොනාද...?part 02
Sweden එනකොට ලංකාවෙන් ගේන්න ඕනේ මොනාද....? ඕනේ නැත්තෙ මොනාද...?Part 01
มุมมอง 3.9Kปีที่แล้ว
Sweden එනකොට ලංකාවෙන් ගේන්න ඕනේ මොනාද....? ඕනේ නැත්තෙ මොනාද...?Part 01
Introduction of Swe Madhu Youtube channel.
มุมมอง 608ปีที่แล้ว
Introduction of Swe Madhu TH-cam channel.

ความคิดเห็น

  • @Kavibanalanka172
    @Kavibanalanka172 วันที่ผ่านมา

    අක්කේ කරපිංචා කොල මුරුංගා කොල අලි පේර ගෙඩි ටිකක් හාල් ටිකක් එහෙම අරං යන්න බැරිද කුවෙට් වලට මම දවස් දෙකකින් යනවා

  • @kknuwananuruddacostha6237
    @kknuwananuruddacostha6237 วันที่ผ่านมา

    ❤❤❤

  • @Atahualpa-king
    @Atahualpa-king 2 วันที่ผ่านมา

    2022 ස්වීඩන් ඇවිල්ලද මේ ගොන් කතා ගොඩක් කියන්නේ ?

  • @SupunbandaraBandara
    @SupunbandaraBandara 3 วันที่ผ่านมา

    Akke mt kg 20 tiyennh exter kg 5k wage aran ynakota kiiyak gnnwda

  • @upekaranawaka1199
    @upekaranawaka1199 3 วันที่ผ่านมา

    Akke.pens and pencils ara laptop bag eke dagaththta kmk nadda

  • @anushapriyangani8713
    @anushapriyangani8713 4 วันที่ผ่านมา

    ගොඩක් වැදගත්

  • @user-nx2kx7uq2d
    @user-nx2kx7uq2d 4 วันที่ผ่านมา

    Ok puthe denuwath kirima harima wedagath boho karunu denagaththa puthata bohoma sthuthi thnx par...Inna puthe oyla hmtma Sri dalada samidu saranai DP TC wiswa mathawage Asirwadaya labewa ♥️🏯🙏🙏🙏👍🇱🇰

  • @user-nw8sb1yy3t
    @user-nw8sb1yy3t 5 วันที่ผ่านมา

    Very useful ❤ can we change our health central card if we move to another place?

    • @SweMadhu
      @SweMadhu 4 วันที่ผ่านมา

      It’s not a card. But you have to register. If you are going to change the place then you have to register again in relevant health central.❤️

  • @කිබුලා
    @කිබුලා 5 วันที่ผ่านมา

    Amboo api nm en na M - PoX awilla

  • @user-nw8sb1yy3t
    @user-nw8sb1yy3t 5 วันที่ผ่านมา

    What is SFI and what is the importance?

  • @anuththarakumudumalee6677
    @anuththarakumudumalee6677 5 วันที่ผ่านมา

    Very informative akka. keep it up this good work !

  • @Vithanairo
    @Vithanairo 5 วันที่ผ่านมา

    Very important points & thank you for sharing ❤

  • @mihiranthilanka2800
    @mihiranthilanka2800 5 วันที่ผ่านมา

    Extremely helpful for newcomers. Thank you! 🙏

  • @rupikananayakkara4468
    @rupikananayakkara4468 6 วันที่ผ่านมา

    Students visa walta eddi depend vidihata ammawa ekka ekka enna puluwanda

  • @sds7429
    @sds7429 6 วันที่ผ่านมา

    ගියපු ගමන් part time job ගන්න බැරිද work permit නතුව අපිට??? එතකොට studies කරන ගමන් ජීවත් වෙන්නෙ කොහොමද??? Apartment එකක් හම්බ වෙනකන් කොහෙද එතකොට ඉන්නෙ???

  • @virgihetti4123
    @virgihetti4123 8 วันที่ผ่านมา

    Really good program

  • @nilankakumuduni285
    @nilankakumuduni285 11 วันที่ผ่านมา

    රට ඉදි ගෙනියන්න බැරිද...මං ඉන්නෙ කුවේට් ...

    • @SweMadhu
      @SweMadhu 10 วันที่ผ่านมา

      Puluwan habai main luggage eke daganna.

  • @nilankakumuduni285
    @nilankakumuduni285 11 วันที่ผ่านมา

    රත්තරන් බඩු ගෙනියන්න පුලුවන් ද..ඒවා මොන බෑග් එකේද ගෙනියන්න පුලුවන් ..අනේ ඒ ගැනත් කියන්නකෝ...

    • @SweMadhu
      @SweMadhu 10 วันที่ผ่านมา

      Hand luggage eke daaganna.

  • @agradayananda7015
    @agradayananda7015 13 วันที่ผ่านมา

    පොඩි ගල් වංගෙඩියක් main lagged එකේ ගෙනියන්න පුලුවන්ද?

    • @SweMadhu
      @SweMadhu 10 วันที่ผ่านมา

      Puluwan.

  • @Amasha.Pathirana
    @Amasha.Pathirana 14 วันที่ผ่านมา

    Womens belt,Padlocks main luggage eke giniynna puluwanda

    • @SweMadhu
      @SweMadhu 10 วันที่ผ่านมา

      Puluwan.

  • @SACHI_D
    @SACHI_D 15 วันที่ผ่านมา

    Kitchen knife ?

    • @SweMadhu
      @SweMadhu 10 วันที่ผ่านมา

      Main luggage eke vitharai. Hand luggage eke ba.

  • @SaraSara-x2h
    @SaraSara-x2h 15 วันที่ผ่านมา

    Phone kiyak geniyanna puluwanda.?hand luggage eke

  • @malingaseamon7233
    @malingaseamon7233 17 วันที่ผ่านมา

    Trimmer eka aran ynna one mona luggage akeda?

    • @SweMadhu
      @SweMadhu 17 วันที่ผ่านมา

      Main baggage ekata daaganna..

  • @kaveeshapriyananda1141
    @kaveeshapriyananda1141 18 วันที่ผ่านมา

    Pleased mata kiyanda social science degree ekak karata kamak nadda? Job hoyaganda puluwanda..

    • @SweMadhu
      @SweMadhu 17 วันที่ผ่านมา

      Degree ekata adaala job hoyaganna nm language eka Aniwaryen hoyaganna one. Nathnm thiyena job ekak karanna wenawa degree ekata related nathi unath.

    • @kaveeshapriyananda1141
      @kaveeshapriyananda1141 17 วันที่ผ่านมา

      @@SweMadhu thank you very much.

  • @ManoriPriyangika-jv2qu
    @ManoriPriyangika-jv2qu 18 วันที่ผ่านมา

    පොහොන් කියක් ගෙනියන්න පුලුවන්ද.අවුරුද්දෙන් අවුරුද්දට ගෙනියන දෙවල් වෙනස් වෙනවාද

    • @SweMadhu
      @SweMadhu 17 วันที่ผ่านมา

      Business karanna mattamen godaak geniyanna ba. Thamanta fon 2k ho 3k thiyenawa nm kisima awlak na

    • @ManoriPriyangika-jv2qu
      @ManoriPriyangika-jv2qu 17 วันที่ผ่านมา

      @@SweMadhu ok thanks❤️

  • @senanicooray3784
    @senanicooray3784 18 วันที่ผ่านมา

    Tack 🇸🇪

  • @st-wr7px
    @st-wr7px 19 วันที่ผ่านมา

    Gainder ekak aran y berida

    • @SweMadhu
      @SweMadhu 17 วันที่ผ่านมา

      Puluwan..main luggage eke daaganna.

  • @Newspaper986
    @Newspaper986 20 วันที่ผ่านมา

    Adoo guwana .. hina weyannn❤...

    • @SweMadhu
      @SweMadhu 17 วันที่ผ่านมา

      Eyaata ewa danne na..🤭🤭

  • @dumindudevanarayana4417
    @dumindudevanarayana4417 21 วันที่ผ่านมา

    ♥️🙌🏻🫂

  • @wijayadanuma4118
    @wijayadanuma4118 25 วันที่ผ่านมา

    makeup hand baggage puluwnda

    • @SweMadhu
      @SweMadhu 17 วันที่ผ่านมา

      Diyara nathi thiyunu dewal nowana dewal vitharai puluwan.

  • @vickumudara7964
    @vickumudara7964 26 วันที่ผ่านมา

    valuable video . thank you

    • @SweMadhu
      @SweMadhu 17 วันที่ผ่านมา

      Glad it was helpful!

  • @lakshikamadushani5084
    @lakshikamadushani5084 29 วันที่ผ่านมา

    Stamps aran yanna puluwan d akke

    • @SweMadhu
      @SweMadhu 17 วันที่ผ่านมา

      Puluwan.

  • @gangapriyadarshani
    @gangapriyadarshani หลายเดือนก่อน

    Very helpful....

    • @SweMadhu
      @SweMadhu 17 วันที่ผ่านมา

      Glad to hear that. Thank you ❤️

  • @user-jz9bp1ro6n
    @user-jz9bp1ro6n หลายเดือนก่อน

    Mata danaganna puluwanda main lagage ekata diyara warga , cream warga kochchra pramayak geniyanna puluwanda kiyala?

    • @SweMadhu
      @SweMadhu 17 วันที่ผ่านมา

      One tharamak puluwan. Liyara limit ekak thiyenne hand luggage ekata vitharai..me vedio eka balanna. th-cam.com/video/pMyErRxoQA8/w-d-xo.htmlsi=Pgbn5CpwfPWYnb_I

  • @ojithasamarasekara2891
    @ojithasamarasekara2891 หลายเดือนก่อน

    India tour eka gana video ekak karanna Please akke

    • @SweMadhu
      @SweMadhu 17 วันที่ผ่านมา

      Aniwaryen karannam. Thank you your valuable request.

  • @asankacool1
    @asankacool1 หลายเดือนก่อน

    Oyata mathakada power adapter eka gaththa pita Kotuwe Kade name eka ?

    • @SweMadhu
      @SweMadhu 17 วันที่ผ่านมา

      Electricity badu thiyena kadekin ahanna European adapter thiyenawada kiyala ahanna foto eka pennala.

  • @GlowUp-m5z
    @GlowUp-m5z หลายเดือนก่อน

    Lankawe gedarin badu genna ganne kohomada dear oyala? Post da courier da? A gana details tikak kiynnko.

    • @SweMadhu
      @SweMadhu 17 วันที่ผ่านมา

      Vedio ekak karannam Aniwaryen.

  • @nimeshgallage8123
    @nimeshgallage8123 หลายเดือนก่อน

  • @WTAcademy-tv8zl
    @WTAcademy-tv8zl หลายเดือนก่อน

    Akke skovde wala apartment ekak hoyganna help ekak denna puluwanda

    • @SweMadhu
      @SweMadhu 17 วันที่ผ่านมา

      Mn e side eke nemei inne dear. Me vedio eke vidihata try karala balanna hoyaganna puluwan.. th-cam.com/video/MY-VZNpFlzA/w-d-xo.htmlsi=zKRnfqAXC6d6CqJ3

  • @pubudushiran1743
    @pubudushiran1743 หลายเดือนก่อน

    අපි විසා ඇප්ලයි කරද්දී ඉන්දියා එම්බසි එකෙන් කරගන්න ඕනේ වැඩ ටික කරගන්න එම්බසි එකට යන්න කියලා university එකෙන් ද දැනුම් දෙන්නේ?

    • @SweMadhu
      @SweMadhu 10 วันที่ผ่านมา

      Na University eken ewa mukuth danum denne na.

  • @user-os8ki1wf1y
    @user-os8ki1wf1y หลายเดือนก่อน

    වතුර ගෙනියන්න පුලුවන් නෙ

    • @SweMadhu
      @SweMadhu 17 วันที่ผ่านมา

      Ba. Flight ekedi wathura denawa bonna. Transit airport waladi wathura tika ain karanawa.

  • @R.S.507
    @R.S.507 หลายเดือนก่อน

    අක්කේ මම හිතාගෙන ඉන්නේ master එකක් කරන්න ස්වීඩන් එන්න .එහෙම ඇවිල්ලා කොහොමද PR අරගෙන එහේ settle වෙන්නේ?

    • @SweMadhu
      @SweMadhu 17 วันที่ผ่านมา

      Settle wenna puluwan work permit daanna puluwan permanent job ekak hoyaganna puluwan unoth.

  • @arunishanika6453
    @arunishanika6453 หลายเดือนก่อน

    Perfume spray aran yanna puluwnd main luggage eke dala?

    • @SweMadhu
      @SweMadhu 17 วันที่ผ่านมา

      Puluwan.

  • @pubudushiran1743
    @pubudushiran1743 หลายเดือนก่อน

    ස්තුතියි වීඩියෝ එකට. මම එක වීඩියෝ එකක් බැලුව ඒකෙ එයා කීවා පාට් ටයිම් ජොබ් එකෙන් කෑම වලටයි ඉඳුම් හිටුම් වලටයි වෙන් කරාම tuition fee ගෙවන්න සල්ලි මදි කියලා ඒ නිසා වැඩියෙන් සල්ලි ගෙන්න කියලා. ඒත් ඔයාලා කියනව දෙවෙනි සෙමෙස්ටර් එකේ ඉඳලා අපිට tuition fee ගෙවන්න පුළුවන් කියලා ඒක අහන්න සතුටුයි. ස්තූති දැනුවත් කිරීමට.

    • @SweMadhu
      @SweMadhu 16 วันที่ผ่านมา

      part time job ekak hambunath mulinma gewanna wena semester ekata gewanna tharam hoyaganna amarui. Habai second year eka wenakota wage oyalage uthsahaya matha boho durata gewaganna puluwan wenawa. ape experience eken me dewal kiwwe. Eth eka ekkenata meka thawa wenas wenna puluwan eyalage situation anuwa. api danna kiyana ayage thorathuru ekka balalai ohoma avarage ekakin puluwan kiwwe. Thank you so much your valuable comment. stay with us longer.

    • @pubudushiran1743
      @pubudushiran1743 16 วันที่ผ่านมา

      @@SweMadhu Thanks

  • @pubudushiran1743
    @pubudushiran1743 หลายเดือนก่อน

    Ohe kulubadu aththema nadda? lanawen gena ewa iwara wunama mokada karanne?

    • @SweMadhu
      @SweMadhu 16 วันที่ผ่านมา

      Ganna thiyenawa. Indian, Sri lankan, Asian shops walin spices ganna puluwan. mulinma eddi ape vidihata gedara hadaganna puluwan dewal wage hadagena enna kiyalai. Eth hamadema wage mehen gannath puluwan. Hama city ekakama nathath Sweden walin hoyaganna puluwan.

  • @pubudushiran1743
    @pubudushiran1743 หลายเดือนก่อน

    Marketing managers lata ohe jobs thiyeda? ekatath Swedish language eka onida?

    • @SweMadhu
      @SweMadhu 16 วันที่ผ่านมา

      Aniwaryenma language eka oni.

  • @ChathurmaEkanayake
    @ChathurmaEkanayake หลายเดือนก่อน

    Sweden university wala study gap eka balanawada? University apply karanakota sop or motivation letter ekak onada

    • @SweMadhu
      @SweMadhu 16 วันที่ผ่านมา

      SOP oni. study gap lokuwata balanne na. Habai loku study gap ekak thiyeenawa reason ekak hadaganna eka hodai.

  • @AffectionateCrosswordPuz-ge3sp
    @AffectionateCrosswordPuz-ge3sp หลายเดือนก่อน

    නංගි මේන් ලැගේජ දාන්න පුලුවන්ද ඕලිව් තෙල්

    • @SweMadhu
      @SweMadhu 16 วันที่ผ่านมา

      Aniwaryenma puluwan.

  • @dileeshajayawardana2447
    @dileeshajayawardana2447 หลายเดือนก่อน

    අක්කි අපිට පැලයක් අරන් යන්න පුලුවන්ද...මුලක් වගේ (කෝමාරිකා)

    • @SweMadhu
      @SweMadhu 16 วันที่ผ่านมา

      Sajiwi shaka kotas aran yanna thahanam nithiyen.

  • @psycho3475
    @psycho3475 หลายเดือนก่อน

    do a video for Best courses in sweden

    • @SweMadhu
      @SweMadhu 16 วันที่ผ่านมา

      Thank you for your valuable request. I'll do.