විසිතුරු මසුන් සඳහා හොඳම ස්වභාවික කෑම - EP 2 | Fish Food Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 เม.ย. 2021
  • ►Wakkra TV අපගේ ප්‍රධාන TH-cam චැනලය මෙතනින් Subscribe කරන්න: / @wakkratv
    විසිතුරු මසුන් සඳහා හොඳම ස්වභාවික ආහාර ලෙස පවතින "ජීවී ආහාර" නිවසේදීම සකස් කරගන්නා ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) මත්ස්‍ය පෝෂණ විශේෂඥ මංජුල විතානගේ මහතා විසින් පවත්වන ලද දේශනයේ 2 වන කොටස මෙයයි. පහත Time Stamps හරහා ඔබට අවශ්‍ය කොටස පමණක් තෝරාගනිමින් නරඹන්න. අවසන් කොටස බලාපොරොත්තු වන්න.
    00:54 විනාකිරි පණුවා / පොල්වතුර පණුවා වගා කරගන්නා හැටි (vinegar eels)
    08:50 Infusoria / පැරමීසියම්
    17:31 පාන් පණුවා වගා කරගන්නා හැටි (micro worm / bread worm)
    23:17 රොටිෆර්ස් වගා කරගන්නා හැටි (Rotifers)
    29:42 ඩැෆ්නියා සහ මොයිනා වගාවක ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරගැනීම (Daphnia / Daphnia magna / Moina)
    55:02 ක්ලෝරෙල්ලා වගා කරගන්නා හැටි (Chlorella)
    1:12:27 ස්පිරුලිනා හැඳින්වීම (Spirulina)
    1:16:05 මොයිනා වගා කරගන්නා හැටි (Daphnia Moina)
    පළමු කොටස නැරඹීමට • විසිතුරු මසුන් සඳහා හො... වෙත පිවිසෙන්න.
    දේශනයට අදාල ලිපිගොනුව පහත link එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න
    drive.google.com/drive/folder...
    රජයේ සහයෝගය ඇතිව විසිතුරු මසුන් වගාව ඇතිකරන හැටි,
    ව්‍යාපාර සහය හා උපදෙස් සඳහා කතා කරන්න
    චන්දන ජගත් කුමාර
    ජල ජීවී වගා සංවර්ධන නිලධාරී (කොළඹ දිස්ත්‍රික්කය)
    ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය
    41/1, නව පාර්ලිමේන්තු පාර, පැලවත්ත, බත්තරමුල්ල.
    071 4397790
    සුරතල් මසුන් පිළිබඳ සියළු ගැටළු සඳහා අමතන්න
    අශාන් සිල්වා | 075 5233699
    #FishFoodSinhala #NAQDA #NationalAquacultureDevelopmentAuthorityofSriLanka
    fish food making, fish food making sinhala, මත්ස්‍ය ආහාර, මාලු කෑම, මාළු කෑම, How to make infosuria step by step, ගෙදරදි මාළු පැටවුන්ට දෙන්න infosuria හදමු, infusoria, මත්ස්‍ය ආහාර නිෂ්පාදනය, Infusoria Tutorial Sinhala, මාළු පැටවුන්ට හොඳම ස්වභාවික කෑම, ගෙදරදිම හදන්න පුලුවන් මාළු කෑම, How to make Fish Food at Home, homemade fish food, How to make Live food for aquarium fish,
    විසිතුරු මත්ස්‍යය කර්මාන්තය, සුරතල් මසුන්, National Aquaculture Development Authority of Sri Lanka, NAQDA, naqda sri lanka, Ornamental Fish Breeding And Training Center (NAQDA) Rambadagalla, රම්බඩගල්ල විසිතුරු මත්ස්‍ය අභිජනන පුහුණු මධ්‍යස්ථානය, The National Aquatic Resources Research and Development Agency, NARA, visithuru masun wagawa sinhala, විසිතුරු මසුන් පුහුණුව 2021, විසිතුරු මසුන් පුහුණු ආයතන, blood worms sinhala, සත්ත්ව ප්ලවාංග, පැරමීසියම්, Paramecium, රොටිෆර්ස්, Rotifers, මොයිනා, Moina, ආටීමියා, Artemia, බ්‍රයින් ශ්‍රිම්ප්, Brine shrimp, ටියුබිෆෙක්ස්, Tubifex worms, Sludge worm, කොපෙපොඩ්ස්, Copepods, කයිනොමිඩ් ලාවේ, බ්ලඩ් වර්ම්ස්, Chironomid larvae, Blood worms, පැරමීසියා

ความคิดเห็น • 44

  • @sahanlakshitha3436
    @sahanlakshitha3436 3 ปีที่แล้ว

    Thank you very much!

  • @surangalakmal2979
    @surangalakmal2979 3 ปีที่แล้ว +1

    Niyamai

  • @rasikanamal60
    @rasikanamal60 3 ปีที่แล้ว

    වැඩේ සුපිරි

  • @PrayWithJesu
    @PrayWithJesu 3 ปีที่แล้ว

    Grate speech thanks...!!!!!

  • @yashenganegoda3369
    @yashenganegoda3369 3 ปีที่แล้ว

    Supiri,,me dewal ,practically karala pennana puluwannam godak watinawa,e genath salaka balanna,

  • @pasidunimsara5702
    @pasidunimsara5702 3 ปีที่แล้ว

    මරු

  • @buddhigayan1320
    @buddhigayan1320 2 ปีที่แล้ว +1

    Eththatma hoday

  • @ishanisithumini7462
    @ishanisithumini7462 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා. මම. ගම්පොල කතා කිරිමට බලා පොරොත්තුවෙන් සිටිමි

  • @priyanthamalwana9441
    @priyanthamalwana9441 3 ปีที่แล้ว

    👍 nice

  • @natureofsrilanaka9925
    @natureofsrilanaka9925 3 ปีที่แล้ว

    Watinakama kiyala nima karanna baha sir .....niyama lecture eka

  • @chathushadissanayeka4917
    @chathushadissanayeka4917 3 ปีที่แล้ว +1

    🙏❤

  • @gayanindika5211
    @gayanindika5211 3 ปีที่แล้ว +2

    වටිනවා Naqda එකේ සල්ලි දීල ඉගෙන ගන්න ටික නොමිලේ සේරම ඉගෙන ගන්න පුලුවන්

  • @ManjulaSurangi-bp4oz
    @ManjulaSurangi-bp4oz ปีที่แล้ว

    ❤❤

  • @chamindadipika3448
    @chamindadipika3448 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @isurusampath7348
    @isurusampath7348 3 ปีที่แล้ว

    Betta fishlawa pita ratakin gennana kriya piliwela gena video ekak karanna ko

  • @chalanamadushan9420
    @chalanamadushan9420 3 ปีที่แล้ว +1

    පට්ටම වටිනව 😍😍

  • @dedigamuwa1075
    @dedigamuwa1075 3 ปีที่แล้ว

    Very good 🤥🐠🐠🐠🐠🐠🐠🐠🐠

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว

      Thank you! Cheers!

  • @NI-yw5ol
    @NI-yw5ol 2 ปีที่แล้ว

    Me hadana kama kochchara pramanayak pataw ki denekta denna puluwanda

  • @lahirunuwan3689
    @lahirunuwan3689 2 ปีที่แล้ว

    Mata naqda ekath ekka sambanda wenna one udu karanna puluwand

  • @nandanajayaweera6202
    @nandanajayaweera6202 3 ปีที่แล้ว

    Tubifex worm Kerana kauru hari innawada

  • @surangalakmal2979
    @surangalakmal2979 3 ปีที่แล้ว +2

    Dewani comment aka magen

    • @wakkramusic3785
      @wakkramusic3785 3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි!

  • @buddhikaiplawaththa2633
    @buddhikaiplawaththa2633 3 ปีที่แล้ว +1

    Ohoma kama hadala denna ba...karma vishaya achinthayai...mamath malu hadanawa..mama denne swabawika dewal...saththu panapitin denne na..eka karanna ba karanna hithata ekagawa..speech eka hondai...bs

    • @gayanshakthi8074
      @gayanshakthi8074 3 ปีที่แล้ว

      ස්වභාවික දේවල් monwda petaunta denna puluwan

    • @karaokeworld3649
      @karaokeworld3649 2 ปีที่แล้ว

      Mamath malu hadanna asai live feed denna wena hinda thamai thama patan gan nathuwa inne

  • @damithfernando5814
    @damithfernando5814 2 ปีที่แล้ว

    MUHUN KOCHCHARA KAL THIYA GANNA PULUWANDA....????

  • @suranthamunasinghe5191
    @suranthamunasinghe5191 3 ปีที่แล้ว

    Oya muhun ganna rambada gallatama yanna onada

  • @hashivlogs3313
    @hashivlogs3313 3 ปีที่แล้ว +2

    සුපිරී 😍😍😍 අපේ පැත්තටත් එන්ඩෝ මාලු බලන්න 🤟🤟👍❤️

  • @buddhigayan1320
    @buddhigayan1320 2 ปีที่แล้ว

    Defniya hadana video ekk tyeda

  • @deshanmithila6558
    @deshanmithila6558 3 ปีที่แล้ว +4

    ටියුබිෆෙක්ස් කල්චර් එක තියෙන කෙනෙක් ඉන්නවාද?

  • @roshansandruwan9452
    @roshansandruwan9452 3 ปีที่แล้ว +1

    අජිවි ආහාර හදන හැටි විස්තර කරන්න පුලුවන්ද

  • @tharakanuwan2693
    @tharakanuwan2693 2 ปีที่แล้ว

    Mee wage course ekkt සම්බන්ධ wenn widihak nadda

  • @tharangaperera337
    @tharangaperera337 3 ปีที่แล้ว +4

    පව් කරන්නැතුව අජීවි ආහාර හදනහැටි කියන්න පුලුවන් ද

  • @janakiratnayake2225
    @janakiratnayake2225 2 ปีที่แล้ว

    pol wathura Muhunn genna ganna widihak nada.

  • @maduranganammuniarachchige5249
    @maduranganammuniarachchige5249 2 ปีที่แล้ว

    ලොටිප සහ ලොන්චු කියල තවත් වර්ගයක් තියනවද

  • @lakshmandissanayake3575
    @lakshmandissanayake3575 2 ปีที่แล้ว +1

    මත්ස්‍ය පොකුණු විසිතුරු පැල වර්ග සම්බන්ධව වඩසටහනක් කරන්න.

  • @HomesSH
    @HomesSH 3 ปีที่แล้ว

    වැඩේනම් හොදයි.මේ මුහුන් ගන්න කිලෝමීටර් 300 එන්න ඕනි.මේව ඩිලිවරි කරන්න ක්‍රමයක් නැද්ද?තාක්ෂණයත් දියුනු කාලෙක අපි තාම අත්‍යවශ්‍ය දෙයක් ලබාගන්න කිලෝමීටර් ගානක් යන්න වෙලා.

  • @slediter6301
    @slediter6301 2 ปีที่แล้ว +3

    Live food dena eka පව් වැඩක් නෙ.....නොමල් කෑම ගැන වීඩියො එකක් කරන්නකො

  • @nandanajayaweera6202
    @nandanajayaweera6202 3 ปีที่แล้ว

    Tubifex worm Kerana kauru hari innawada

    • @godofgodseyes
      @godofgodseyes 3 ปีที่แล้ว

      Samaharu Tubifex kiyala gadawili panuwo ekathu karanava.