වර්ණ අන්ධතාව නැති ළමයිනුත්,වර්ණ අන්ධතාව Test එකෙන් fail කරලද?? 🇰🇷😯

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2023
  • වර්ණ අන්ධතාව නැති ළමයිනුත්,වර්ණ අන්ධතාව Test එක fail කරලද??#pointofbhanuwithsouthkorea

ความคิดเห็น • 30

  • @malithamadusanka4725
    @malithamadusanka4725 วันที่ผ่านมา

    අයියෙ මන් අද විභාගෙ කරා අනේ මගෙන් අත්සනක් ගත්ත එයාල.. මට ලකුණුත් තිබුන..🥺🥺🥺

  • @LILANKUMARA-so4in
    @LILANKUMARA-so4in 11 หลายเดือนก่อน +1

    ❤️ ආදරෙයි සර් දිගටම දැනුවත් කිරීම් කරනවට ❤️

  • @ireshadilrukshiiresha8890
    @ireshadilrukshiiresha8890 11 หลายเดือนก่อน +1

    වැඩෙ නම් එල අයියා..❤❤❤🇰🇷🇰🇷🇰🇷

  • @nimeshasela7883
    @nimeshasela7883 11 หลายเดือนก่อน

    වටිනා විඩියෝ සේට් ගේනල්ලා තියේනවා ❤

  • @lahirudilshan5157
    @lahirudilshan5157 2 หลายเดือนก่อน

    එකක් වැරදුනොත් අවුල් ද? අවම වශයෙන් අංක කීයක් හරියන්ඩ ඕනැද? මට අංක 8 ක් ටැබ් එකෙ දුන්නා. 1ක් වැරදුනා .. ඒක දැක්කෙ මම틀린 කියලා තැනක් තියෙනවා රතුපාටට. එතන 1 ඉලක්කම වැටිලා තිබ්බා. අනිත් පැත්තෙ කලු පාටින් 7 තිබුනා. ඒ කියන්නෙ 8න් 7ක් හරි කියන එක නේද?

  • @chamaraprabhath8365
    @chamaraprabhath8365 11 หลายเดือนก่อน

    චාමර දන්නවනේ මම ගොඩක් දේවල් කරගත්තෙ අයියගෙ වීඩිඕ බලලා

  • @kavinduhiruditha3208
    @kavinduhiruditha3208 11 หลายเดือนก่อน +1

    අයියේ CBT දෙවනි පාර exam මන් ලියන්නෙ අගෝස්තු අන්තිම ඒකේ cut off marks කීයෙන් වගේ බලයි කියල හිතන්න පුලුවන් ද 😔

  • @prasannapriyanath5821
    @prasannapriyanath5821 2 หลายเดือนก่อน

    Sar wara andathway aulk tibbnm kiynodaa. Poddk denuwat kranodaa. Mokda apahedili dekk vitra tibba. Godak ayat a prsane awa. Ahm aulk tibbnm kiyno kiyl thma kiynnee. Poddk me gena kiynnko sar❤

    • @pointofbhanu8206
      @pointofbhanu8206  2 หลายเดือนก่อน

      එකක් දෙකක් හැමෝටම වගේ අපැහැදිලි වෙලා තිබ්බ කොල්ලෝ.. අව්ලක් වෙන එකක් naha

  • @user-ps3nx6cv6q
    @user-ps3nx6cv6q 11 หลายเดือนก่อน +1

    අයියෙ මෙඩිකල් එකේදී bmi එක හරියටම බලනවද අඩුනම් ෆේල් කරනවද

  • @dilshanalvitigala8769
    @dilshanalvitigala8769 8 หลายเดือนก่อน

    Web ekata watunata passe korean agriment ekak ena සම්භාවිතාව kohomada . Web eke idala kochchara pramanayak ain wenawa da

  • @akshanahimal225
    @akshanahimal225 11 หลายเดือนก่อน

    ❤️

  • @shanikade7963
    @shanikade7963 11 หลายเดือนก่อน

    ❤️❤️

  • @user-kp6lr7mu1v
    @user-kp6lr7mu1v 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chathuranga2917
    @chathuranga2917 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @kalhara264
    @kalhara264 11 หลายเดือนก่อน

    කොහොමද aiya ekatamai කියලා දැන ගන්නේ

  • @lakeeshawickramasinghe7773
    @lakeeshawickramasinghe7773 11 หลายเดือนก่อน +1

    කන්නාඩි දාන අයට කොරියන් යන්න බැරි ද, මට ඕක හිතලම පිස්සු වගේ, අහන්න කෙනෙකුත් නෑ

    • @sumudunisansala2776
      @sumudunisansala2776 11 หลายเดือนก่อน

      Ehema ne.koriyan aya godakma kannadi adanawane...baya nethuwa liyanna.

    • @lakeeshawickramasinghe7773
      @lakeeshawickramasinghe7773 11 หลายเดือนก่อน

      @@sumudunisansala2776 තෑන්ක්ස්

  • @chanakasandaruwan2868
    @chanakasandaruwan2868 11 หลายเดือนก่อน

    Kohetada apply Eka denna ona widesha sewa eke katada denna ona

  • @LahiruKumara-dv2ci
    @LahiruKumara-dv2ci 8 หลายเดือนก่อน

    කාච දැම්මොත් ප්‍රශ්නයක් වෙයිදඅයියෙ

  • @SamindiIrushika-tk8gz
    @SamindiIrushika-tk8gz 11 หลายเดือนก่อน

    Aiye eka ahak penne ne. Kannadi dammath hari yanne ne. Eka prashnayak weida medical eken fail karaida kiyanawada

  • @blsachathuranga7901
    @blsachathuranga7901 11 หลายเดือนก่อน

    Okkamala kiyak pass karalada? Fail karalada? Hariyatama

  • @userkavi7336
    @userkavi7336 11 หลายเดือนก่อน

    Skill eke lakunu 60ta adu ayath fail karala neda

  • @nissankachandradasa1019
    @nissankachandradasa1019 11 หลายเดือนก่อน

    2024 Exams dalada

  • @akalankawilege
    @akalankawilege 8 หลายเดือนก่อน

    කාච දැම්මොත් ඒක අව්ලක් නැද්ද

  • @user-rv9lr4tc9w
    @user-rv9lr4tc9w 8 หลายเดือนก่อน

    Colour blind eke aiye e dena okkm hliynn onid anivarenm

    • @pointofbhanu8206
      @pointofbhanu8206  8 หลายเดือนก่อน +1

      එකක් වගේ වැරදුනාට නම් ප්‍රශ්නයක් නැහැ

  • @freetime8446
    @freetime8446 11 หลายเดือนก่อน +2

    ❤ පලවෙනි comment එක