Thanks for your video... Do you have any idea for fix low pressure on this Pump? My car has C1391 error code... Replaced Cylinder and checked brush on Pump alraedy but still have problems. My guess is Pump has low pressure not enough for booster system.
Appreciate your valuable explanation. I have few questions. Is there a pressure sensor to control the pump motor? also, what is the maximum pressure stored in the accumulator? Thanks
We bought that car from Japon,then we changed.It was right-hand drive.We gave car to the master for a left hand drive to do.After we did this the problem happened. We Checked the fluid it was in poor condition and changed it, but the problem was not solved. The car has 90,000 km.
I have a problem, I only had code c1345 and the regenerative brake didn't work, only the hydraulic one, I tried to align the linear valves and bleed the line but it didn't finish, I drove for two weeks and it presented another problem, the pump motor works continuously and doesn't turn off, and it started to whistle
It's not related to regenerative braking. Your issue is the pump motor runs abnormally long or accumulator low pressure (Brake booster). Check the error code and replace your accumulator before loosing the brakes.
Great video. Extremely clear explanations. Thank you very much. How to determine Actuator or Accumulator is faulty before dismantling? Can you share your contact details pl?
Sar cantar L o 350 pizar 1k brak lainar 8ma danma brak anthima adiya wadinna thappara 2 .3 vithara yanawa dash bod 1 ABS balub 1 indikat karanwa puluwan nam lada kiyla awannko
පැහැදිලි කිරීමට ගොඩාක් ස්තුතියි ඔබට .දියුණුව වැඩි වේවා.
Welcome
ඉතා අනර්ඝ වීඩියෝ එකක් ගොඩක් ස්තුතිය
Thanks
ගොඩක් ස්තුතියි ඔබට
Wadak hariyatama karanna anith ayawa danuwathkarana eka nm aththatama godak watinawa ❤
ඔබ ඉතාමත් වටිණා බුද්දිමතෙක්...
Thanks
ගොඩක්ම වටිනවා බොහොම ස්තූතියි ❤
Welcome
හොද පැහැදිලි කිරීමක් සර්.
Thanks
ගොඩක් වටිනා වැඩ සටහනක් thanks sr❤❤❤❤
Welcome
Superb Job, as you said binging of the video, it can be understood by anyone.
How can we connect you.
Great advice and talented boss
Thanks
සුපිරී ඔයාගේ වැඩ ❤😊
Thanks
ගොඩක් ස්තූතියි සර්❤
Welcome
Great video, thanks.
Nice work. Thankyou a lot❤
Thanks
සල්ලි දිලවත් කවුරුවත් කියලා දෙන්නේ නැ❤❤❤❤
Thanks
Superb video. Great explanations. Thank you very much. Pl share your contact details.
බොහොම ස්තූතියි සර්
Welcome
Thanks for your video... Do you have any idea for fix low pressure on this Pump? My car has C1391 error code... Replaced Cylinder and checked brush on Pump alraedy but still have problems. My guess is Pump has low pressure not enough for booster system.
Great video!! Air Bleeding video ekath danna.
Excellent explanations ❤
Thanks
Good work. thank you very much.
Sir karana waden wada karanna baya nathiwenawa thanks a lot sir❤ස්තූති
Ekata thamai mma me ugnwanne thanks
සුපිරි වැඩක් බොරු කාරඉන්ට අය sorry tama....
Thanks
Brush ගන්න කොහෙද තියෙන්නෙ ali එකෙ හොයාගන්න බැ. කියන්න පුලුවන්ද..
ස්තුති
Welcome
Excellent tutorial!!!
Thanks
වැදගත් ❤
Thanks
Great work, Thank you 🙏
Welcome
Thank you sir♥️
Thnq sir ❤😊
wow niyami sir godak pinn oyta class walwath ugan na nna me wage
Ok thanks langadeema abs master pump ekath galawanawa
Suzuki Every Triptronic unit ek gana vedio ekk dnn puluwnd 😢
Appreciate your valuable explanation. I have few questions. Is there a pressure sensor to control the pump motor? also, what is the maximum pressure stored in the accumulator? Thanks
Pressure sensor is inside master.pump back side
We bought that car from Japon,then we changed.It was right-hand drive.We gave car to the master for a left hand drive to do.After we did this the problem happened. We Checked the fluid it was in poor condition and changed it, but the problem was not solved. The car has 90,000 km.
ABS right side sensor eka gihin thiyenne..ehema thiyagena drive kalata kamak nadda?
Thank you very much.
You are welcome!
Motor ake brush giyamada moter aka digatama sadde dagena duwnne
ගොඩක් හොඳ වීඩියෝ එකක්❤️
පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔය බ්‍රශ් වල.
ඕව ග්‍රයින්ඩර් වලට දාන AC බ්‍රශ් නේද කාබන් විතරයි තියෙන්නෙ , කොපර් නෑ.
ඒ නිසා DC මෝටර් වලට දැම්මම ඉක්මනින් ගෙවෙනවා. ඒ වගේම බ්‍රශ් ටේල් එකේ ගේජ් එක අඩු නිසා ඇම්පියර් ගන්නව අඩු වෙනව පම්ප් එක ප්‍රෙශර් වෙද්දි.
ඕකට එන ඔර්ජිනල් බ්‍රශ් සෙට් එක ගන්න තියෙනවා , අවශ්‍ය නම් කියන්න.
Number
2017 axio car eka දැනට thiyenne jc ekak.abs danna wela dan.jc එකම danna ඕනෙද?වෙනත් ඒවා හරි යන් නැද්ද
Aniwaryen jc danna ona ekama hoyaganna balanna nethinam nam iyhin yata kella marukaranna ,
මහත්තයා, Suzuki Every Triptonic Repair එක ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් ද???
Sacn කලාම Accumulater Fult කියලා වැටුනා
මීටර් බෝඩ් එකේ කහපාටින් දැති රෝදෙක මාක් එකක් පෙන්නනවා, engine එක off කරලා on කලාම නැතුව කනවා ආයේ 20KM වගේ යද්දි පත්තු වෙනවා
Ok mama karannam
I have a problem, I only had code c1345 and the regenerative brake didn't work, only the hydraulic one, I tried to align the linear valves and bleed the line but it didn't finish, I drove for two weeks and it presented another problem, the pump motor works continuously and doesn't turn off, and it started to whistle
It's not related to regenerative braking. Your issue is the pump motor runs abnormally long or accumulator low pressure (Brake booster). Check the error code and replace your accumulator before loosing the brakes.
thank u sir..mge prius eke abs scan krma c1252 ,c1253 ,c 1256 error awa.accumulater brush maru krma hri neda.unit eke aulk na neda .plz reply me
yes palaweni srep ela eka karanna
Suzuki every DA17 triptronic එකේ හිටපු ගමන්ම බ්‍රේක් හිරවෙනවා.පැඩල් කරාම හරියනවා.සිලින්ඩර් රෙපෙයාර් කිට් මාරු කරා ඒත් ලෙඩේ තාම තියෙනවා .මොකක් වෙන්න පුළුවන් ද කේස් එක
Issarahada pitipassada
Brush eke diga 10mm da 15mm da.
Brushers kohenda gannna tyenne kiyala please kiyanna
Hodata pahedili una tks sr.
Welcome
Supper
Thanks
How can i contact you? I wanted to send the readings from the diagnostic machine.
Tanks 🎉
Welcome
සර් Laptop Repair Crouse එක ඉක්මනට පටන් ගන්නොකෝ 🙄♥️👍
Ok ikmanata karamu
superb 👍
Thanks
👍🏽godak, hodai sar
Great video. Extremely clear explanations. Thank you very much. How to determine Actuator or Accumulator is faulty before dismantling? Can you share your contact details pl?
0774143743
wish there's an English version of this :)
You need english version
Sar cantar L o 350 pizar 1k brak lainar 8ma danma brak anthima adiya wadinna thappara 2 .3 vithara yanawa dash bod 1 ABS balub 1 indikat karanwa puluwan nam lada kiyla awannko
සර් abnormal pressure leakage ලෙඩේට විසදුමක් නැද්ද
Thiyanawa 100% sarthakai kiyala kiyanna be
@@charithasanjeewa4748 ඒකෙ විඩියෝ එකකුත් ඕන සර්
ඔබතුමාටම කියලා මේ repair එක කරගන්න බැරි වෙයිද?
Thawa video danna tks
Ok thanks
Sir,
Abs light on in the dashboard but 1 minutes pressed it will clear. So what is the abs problem, advice please( Toyota Noah 2014 )
May be abnormal pressure in actuator,firstly you have to scan your vehicle after please send error. codes
Sir EFT tuneup ekak karana heti karannako❤
Ok api ekath karamu
Air bleeding eka kiyala denna deiyo
Video eka dala thiyenne
සර් මේ බ්‍රස් දෙක ගන්න තියෙන්නෙ කොහෙද කියල කියන්න පූලූවන්ද?
Mama gwnnuwe ali express eken
Could you tell me the size of the brushes?
Brash ganna thena kohada thiyanna
Motor spare parts kadawala thiyanawa
සර් රෙපයා කිරිමෙන් පසු ගල් බ්රේක් වන්නෙ ඇයි මැසේජ් එකක් දෙන්න
Hybrida
Ser hi i have PRIUS V 2015 have problem C1391 WHAT'S START FIRST? THANK
Your master pump abnormaly leak,you have to replace master pump
Good
සර්, ෆොල්ට් එක තියෙන්නෙ Modulator එකේද , Accumulator එකේද, කියල ගලවන්න කලින් දැනගන්නෙ කොහොමද?
C1391 unoth abs unit eke
JVC සෙට් එකක් තියනව ඒකෙ AUX සිලෙක්ට් කරල තිබ්බම නිකංම වෙන වෙන ස්විච් වලට මාරු වෙන්නෙ ඇයි නිකංම FM වලට යනව ආයෙ CD වලට යනව මොකද්ද හේතුව මං ස්විච් ටිකත් අලුතින් දැම්ම. සමහර වෙලාවට එබුවත් එබෙන්නෑ. දන්න කෙනෙක් හරි කියන්න ප්ලීස්. DC 5V හැම ස්විච් එකකටම එනව.
Ok switch board ekata ewei prshne board eke thamai getaluwa thiyenne
මගෙ abs එක එක ලග එක ලග පම්ප් එක ඔන් වෙනවා දවසට 100km වගෙ පැද්දොත් unit එක ගාවින් එයා බ්ලිඩ් සද්දයක් එනවා මේකට හෙතුවක් දැන ගන්න පුලුවන් ද රෙපයාර් කරන තැනින් කිව්වා brake fluid මාරු කරන්න එපා කියලා දැන් fluid black colour වෙගෙන එන්නෙ මෙහෙම දුවලා හානියක් වෙයිද සර් ?
Oya wenne oyage fault eka enna langai oke den brush set ekath gevila thiyenne thawa tika kalekin oke abs fault eka enawa kochchara duwalada
@@charithasanjeewa4748 90000km sir fluid මාරු කරන්නත් බයයි . Fluid මාරු නොකර ඉන්නත් බයයි. Sir ට අදහසක් තියනවාද මෙ සම්භන්දව ? Technician කිව්ව කතාවෙ ඇත්තක් තියෙන්න පුලුවන් ද sir ? අපි Fluid මාරු කරොත් abs replacement එකකට යන්න වෙයිද ? දළ අදහසක් ගන්න පුලුවන් ද ?
@@randikaabeysinhe1093 Fluid මාරු නොකරොත් මුළු ABS එකම තියන්න වෙනවා. එත් දැන් ලෙඩේ උඩුදුවල ඉවරයි Fluid මාරු කරලා වැඩක් නැ Pressure leak වෙන නිසා තමා Pump එක ලග ලග වදින්නේ. Brake oil හරි වෙලාවට හරි විදිහට මාරු කරලා තිබ්බනම් Accumulator එක විතරක් දාලා ශේප් වෙන්න තිබ්බා
Sir මට prius එකකට cruise control system එක හයි කරන වීඩියෝ එකක් දෙන්නකෝ... දැනට කවුරුත් කරලා නෑ ඒ ගැන... 😢
Ok
❤❤❤
Thanks
How to contact where are you form
0774143743
❤
Thanks
Vacume leek wage brake pagaddi hitapu gamn chiris gala saddayk ena eka hadnna puluwnda sr
Ok abs mul awasthawa,puluwani godak amarui ,mama master pump repair video ekak gemawa
english subtitles please
Nice where i can get the puller send me link please
You can get it from any motorspare shop
Mata abs hadana bas kenek nedda hoya ganna man dabulle
Innawa godak duraine mokadda oyage prasne comment karanna
Hello how do i contact you
i belive he is providing some useful info but unfortunately he is unable to communicate with international viewers
Ok May I do it in English
@@charithasanjeewa4748sir if error C1391 & C1256 can repair? can share method how to repAir?
2012 Toyota Aqua රථයකට 2022 වගේ ABS Unit එකක් Replace කිරීමේදී TC එකක් සොයා ගැනීම දුෂ්කර වන බැවින් බොහෝ විට වෙනත් අකුරක ABS එකකට අප රථයේ කලින් තිබුණු PCB එක යෙදීම බහුලව කරනු ලබයි. මෙයින් ඇතිවිය හැකි අතුරැ විපාක පැහැදිලි කල හැකිද..? පැරණී 2012 ABS එකේ TC PCB එකේ තිබුණු Pin 8 ක් සහිත Programe IC එක අලුත් වෙනත් අකුරක් ඇති 2022 ABS එකේ ඇති Programe IC එක ඉවත්කොට එයට පෑස්සීම හෝ නැතිනම් IC Programer එකක් මගින් පැරණී PCB එකේ ඇති Programe IC එකේ Data Copy කිරීම කල හැකිද..?
Aqua eke brake wala prashnayak awith repair karanna duanna. Hadapu dawase indan regenerative breke wada karan na. Hethuwa pahadili karanna puluwanda.
Abs unit eka maru karada alarm thoyanawada
Regenerative brake සහ ABS අතර සම්බන්දයක් නැ. Regenerative brake කියන්නේ Accelerator pedal එක අතහැර brake කරද්දී රෝද වලින් Motor generator එක කැරකිලා Reverse current එකකින් Battery එක charge වෙන එකට.
awilla hadalaa denna barida
Mama guarage ekak karanne ne ne
@@charithasanjeewa4748 ඒක හදාගත්තා
Sir mage honda insight akak tiyenne ඒකෙ හැම වෙලෙම නැතුව විටින් විට Abs signl එනවා ඒක එන වෙලාවට ridle stop එක වැඩ කරන්නැතුව යනවා
Sir meke wena code thiyana abs ekak dala program karama widiya kiyapa dennako
Be ethkota yata board eka marukaranna wenawa eka hari kardrine
@@charithasanjeewa4748 sir mage axio ekek thiyenne, eke ABS eka change kala. ekata kare wena code ekak thiyana ekak demme,
සර් ගරාජ් එකක් කරනවනම් ගෝලයෝ ගන්නේ එහෙම නැද්ද පඩියක් එපා සර් කොහොම හරි මේ සප්ජෙට් එක ඉගන ගන්න ඔනි උදවු කරන්න පුළුවන්ද මට
Mata gurage ekak ne hebei mama danna hemadema oyalata uganwannam
3 weni kotasa danakal balaporuttwen citinawa
Ok weda wedi ikmanata danawa
I doubt that the master filled in with-low quality spoiled liquid.
මම වැඩ කරන තැනත් Abs, Accumulator Repair කරනව. අනිත් කට්ටිය වැඩක් නෑ කියල විසික් කරන එව්ව අපේ අය ලස්සනට Repair කරල use කරනව. මටත් ඒක ඉගෙනගන්න ඔනි නිසා තමා මේ වීඩියෝ එක බලන්න හිතුනෙ.
Godak hondai oya koheda weda karanne
@@charithasanjeewa4748 Kadawatha Turbo Master eke
Please add English
Contact number 1a danna puluwanda sur
Conntect number ekk danna puluwnda
0774143743
in english
ගෝලයෝ ගන්නැත්ද මිකැනික් nvq 4 තීනවා ඉලෙක්ට්‍රොනික් රෙපයාර් කරනවා හව්ස් වයරින් පුලුවන් 😁
Ayyo mama meqa oyalata igennuwata mata shop ekak wath guarge ekakwath ne mama telecommunication field eke job ekak karana kenek
Contact number eka deanna please
Telephone number eka denna
0774143743
Auto gear වාහන ආපු මුල් කාලෙත් repair කරන්න බෑ කියන මතය ආවා. තව Honda vezal වල duel clutch වලටත් ඒ කතාවම කිව්වා.
හරියට තාක්ෂණික දැනුම නැති නිසා තමයි එහෙම වෙන්නෙ. නමුත් කාලයක් යනකොට ඒ දේවල් අධ්‍යයනය කරලා තාක්ෂණික දැනුම ලබාගෙන සාමාන්‍ය විදියට අලුත්වැඩියා කරන්න පුළුවන් වෙනවා 😃
Oya hari
Hi freind may I have your WhatsApp
❤❤❤
❤