Kalambee Tharanga - කැළඹී තරංගා |Uresha Maduwanthi💥Hiru Star Season 3 |Super 36| Episode 97🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Kalambee Tharanga - කැළඹී තරංගා |Uresha Maduwanthi
    💥Hiru Star Season 3 |Super 36| Episode 97🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode96 #UreshaMadhuwanthi #KalambeeTharanga

ความคิดเห็น • 70

  • @gsameera720
    @gsameera720 ปีที่แล้ว +5

    ශශිකා නිසන්සලා වගේ ඒ වගේම දුර ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.💐💐💐

  • @shiromalanisha2746
    @shiromalanisha2746 2 ปีที่แล้ว +9

    බොරු සෝබන නැති....දැගලිලි නැතිව හිතට දැනෙන්න ගායනා කරන එකම ගායිකාව මේ වැඩසටහනේ දැකපු....

  • @nalindanushka6718
    @nalindanushka6718 2 ปีที่แล้ว +8

    😍😍මේ සිංදුව 100පාරක් විතර අහනවා...සුපිරි

  • @nuwanmadushanka4344
    @nuwanmadushanka4344 2 ปีที่แล้ว +6

    අපේ අහිංසකී ලස්සනට කිඋවා ඉදිරි වටෙදි ලස්සන සින්දුවක් තෝරගන්න නංගී අනෙ ඔය අහිංසක කම නිහතමානී කම හැමදාම තියාගන්න අපි ඔයා එක්ක ඔයා දිනනවමයි නංගියා 💖❤️👌🤟💪

  • @udeshmanoj
    @udeshmanoj 2 ปีที่แล้ว +11

    හැඟීම් දනවන විශිෂ්ට ගායනයක් ඉදිරියෙදි තවත් බොහෝ දේ ඔබට කල හැකියි 🎵💖💓💚💪🌟🌟🌟🌟🎤

    • @ashifdo.5516
      @ashifdo.5516 2 ปีที่แล้ว +1

      උදෙශ් අයියා🥰

  • @kumarakumara2414
    @kumarakumara2414 2 ปีที่แล้ว +12

    අක්කේ ඔයා නියමයි නිහතමානි කම හැමදාම තියා ගන්න මමත් ගාල්ලෙ ඔයාට සුභ පතනව ඉදිරියට යන්න

  • @ureshamaduwanthi3579
    @ureshamaduwanthi3579 2 ปีที่แล้ว +12

    ගොඩක් ස්තූතියි මගේ හීනෙට යන්න ශක්තියක් වෙන ආදරණීයන් හැමෝටම💗🙏 ආදරෙයි හැමදාමත් මේ ආදරයට❤️ ඉදිරියටත් මාත් එක්කම ඉන්න කියල ආදරයෙන් ඉල්ලනවා ඔයාලා හැමෝගෙන්ම💗🎉️ ගීතය අහලා ඔයාලගෙ ආදරණීය අදහසත් කියාගෙනම යමු 💗ආදරෙයි🥰

    • @nalindanushka6718
      @nalindanushka6718 2 ปีที่แล้ว +2

      ඔබේ කටහඩට ආත්මය තුලටම වැදි..එහි සියුම් තැන් වලටම රිදෙන්නම කියනවා...මාරයි...ඔය වගේ කටහඩවල් ක්ෂේත්‍රයේ තුල නැති තරම්...

    • @sportsworld3939
      @sportsworld3939 2 ปีที่แล้ว +1

      Oya lassanai, sinduth lassanai. Budusaranai parissamin gamana yanna

    • @dineshmadusanka7305
      @dineshmadusanka7305 2 ปีที่แล้ว +1

      Godakk lassanai katahada nangiyoo. Hemadama adarei ali

    • @nuwansamaranayake6234
      @nuwansamaranayake6234 10 หลายเดือนก่อน +2

      Anthimatama Chorus eke daapu variation eka patta Uresha...👌👌👌👌

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 ปีที่แล้ว +4

    උරේශා නන්ගා මොන ගීතයක් ගායනා කෙරුවත් හිත නිවෙනව කෙලින්ම කීවොත් බාවනාවක්ම තමා..රටේ වාසනාවට ඉපදුන දේව දූතියක්..උරේශා හිරුස්ටා උනත් නොඋනත් මේ යුගයේ සිටින සුපිරිම තරුව ඇයයි..❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙋🙋🙋👍👍👍

    • @iroshlakmal6074
      @iroshlakmal6074 ปีที่แล้ว

      තව ෙද්වදූතිෙයා නැතුවද

  • @nalindanushka6718
    @nalindanushka6718 2 ปีที่แล้ว +15

    ඒ කටහඩ ආත්මය ‍යටම දැනෙනවා...මෙවන් මල් පූජාසනයක තබා පිදිය යුතුමයි....හිරු එකෙන් ඉල්ලා සිටිනවා මෙවන් කටහඩවල් කරුවලේම මියැදෙන්න දෙන්න එපා😢😢😢😢

    • @sportsworld3939
      @sportsworld3939 2 ปีที่แล้ว +4

      Ow. Ahinsaka lamayek. Me wage aya sampath

  • @shehani4847
    @shehani4847 2 ปีที่แล้ว +3

    ලස්සනයි. ඔබ දක්ෂයි ❤❤❤❤

  • @tharindulakshan61
    @tharindulakshan61 2 ปีที่แล้ว +14

    ඔයා ගොඩක් ලස්සනට ගීතය ගායනා කරනවා❤️ ඒත් live කියද්දි ඒක දැනුන් නෑ...ඒ අපි මේ ගීතය වැඩිය අහලා නැති නිසා වෙන්නැති

  • @දුමින්දකාරියප්පෙරුම

    ඉතාම රහට ගායනා කරනවා. ඔබට සුබ අනාගතයක්

  • @dammikasandaruwan1999
    @dammikasandaruwan1999 2 ปีที่แล้ว +5

    නිහතමානී අපේ අක්කි❤️🙆‍♀️

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 2 ปีที่แล้ว +4

    ඔයාගේ කටහඩ හරිම ලස්සනයි නංගී...ඉදිරියටම යන්න සුබ පතනවා...❤️👍

  • @umeshaudayangani659
    @umeshaudayangani659 2 ปีที่แล้ว +5

    ලස්සනයි නංගී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thri-nucultofdance.906
    @thri-nucultofdance.906 ปีที่แล้ว +1

    Fav❤ song.......cuty talented girl uresha

  • @manujasula2109
    @manujasula2109 2 ปีที่แล้ว +2

    හරිම මිහිරියි ❤️❤️❤️❤️❤️❤️

  • @Madhura2006.
    @Madhura2006. 2 ปีที่แล้ว +4

    සීනුවක් වගේ..ජයෙන් ජයම වේවා

  • @dammikasandaruwan1999
    @dammikasandaruwan1999 2 ปีที่แล้ว +7

    සිංදුව ලස්සනටම කිව්වා චූටි උරේෂා අක්කේ💐❤️🙆‍♀️

  • @ujithathushari4696
    @ujithathushari4696 2 ปีที่แล้ว +5

    හරිම මිහිරියි ...❤️

  • @krishangeethika2487
    @krishangeethika2487 2 ปีที่แล้ว +4

    Lassanai budusaranai jayaweewa ❤️‍🔥🥺

  • @kushanlakshitha4549
    @kushanlakshitha4549 2 ปีที่แล้ว +4

    Talented 👌👌👌..ජය වේවා නංගි..බුදුසරණයි 🙏

  • @SadeuParshiwangi
    @SadeuParshiwangi ปีที่แล้ว +1

    hama cisan ekdima uresha maduwanthi hodata gayanayakara namuth hiru star ekedi me yata sadaranyak unenaha mewani dakshayanta awasthawa denna tibuna matanam me githa siyalla hadawathata danuna kedinaka hoo obata jaya niya thai

  • @asankawithanage4380
    @asankawithanage4380 2 ปีที่แล้ว +1

    Hirusta awasan tharagaya dakwa inna ona kenek oyage kata hada nm hama dukkma nathi karanawa godak lassani jayen jaya wewa 👍

  • @manorisubasinghe248
    @manorisubasinghe248 2 ปีที่แล้ว +3

    Harima lassani gayanaya. 😍😍😍😍

  • @asankawithanage4380
    @asankawithanage4380 2 ปีที่แล้ว +1

    අහන් ඉන්න ආසයි

  • @indu.kumarikumari6667
    @indu.kumarikumari6667 2 ปีที่แล้ว +3

    Godak lassanai oyage oya nihatamani ahisaka kama hari agei daruwo bs

  • @nishantharathnasekara3375
    @nishantharathnasekara3375 2 ปีที่แล้ว +2

    මුලදි නම් සුපිරියටම කිව්වා.දැන් ටිකක් අඩුයි වගේ😌 අහන් ඉන්න ආසම කටහඩක්❤

  • @lasanthakonara2367
    @lasanthakonara2367 ปีที่แล้ว +1

    Supiri budusaranai nangi

  • @NalinRithu
    @NalinRithu ปีที่แล้ว

    මේ සින්දුව ඇහෙද්දී ඇස් වලට කඳුළු එනවා 😢😢😢😢

  • @ruwanchamaradias4745
    @ruwanchamaradias4745 2 ปีที่แล้ว +3

    බුදු සරණයී !!!

  • @dharmapala4759
    @dharmapala4759 2 ปีที่แล้ว +5

    සුබපැතුමි...

  • @UniqueCreation16
    @UniqueCreation16 2 ปีที่แล้ว +2

    ගාල්ලේ ගැම්ම 😌

  • @dammikasandaruwan1999
    @dammikasandaruwan1999 2 ปีที่แล้ว +3

    සුභ පැතුම් මගෙ සහෝදරී😍

  • @tharindulakshan61
    @tharindulakshan61 2 ปีที่แล้ว +14

    මම ඔයාගේ ගීත ගොඩක් රසවිඳින කෙනෙක්....ඔයා Hiru star එකේ ඉන්න දක්ෂම තරඟකාරියක්, ඒත් ගීත තෝරගද්දි මීට වඩා සැලකිලිමත් වෙන්න...ඉදිරිවටවලදි, මීටවඩා ටිකක් ජනප්‍රිය සිංදු කිව්වානම් හොඳයි❤️

  • @nimaliudula1350
    @nimaliudula1350 2 ปีที่แล้ว +2

    Lassanai

  • @mahinsadewsari7251
    @mahinsadewsari7251 2 ปีที่แล้ว +5

    Mn ahanne oyage sindu witharai. Ahala purudu nathi sindu kiyanna epa. Sindu thoraganiddi parissamen. Sadaken daharin sinduwa wage ewa super.

  • @dilum9912
    @dilum9912 2 ปีที่แล้ว +1

    Godak lassanai nangi.

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika5739 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සන කටහඩක්

  • @wasanthakulasekara5357
    @wasanthakulasekara5357 2 ปีที่แล้ว +1

    Mata godak happy අක්කේ oya ganw

  • @danushkamadushan5576
    @danushkamadushan5576 2 ปีที่แล้ว +1

    Ft

  • @champikaruwanpura8796
    @champikaruwanpura8796 ปีที่แล้ว +1

    ❤️

  • @kushanlakshitha4549
    @kushanlakshitha4549 2 ปีที่แล้ว +1

    ගොඩක් දක්ශයි ..ඉදිරියටම යන්න කියලා ප්‍රාර්තනා කරනව....🙏

  • @ruwanjayaweera5538
    @ruwanjayaweera5538 2 ปีที่แล้ว +1

    Nango oya issarahata yanna oni aniwa chandaleka misge paradise kiyanna oyage hadata gelapena ewa ewa nango

  • @khgfy635
    @khgfy635 ปีที่แล้ว +1

    Aparade 1lakunayi madi une monawa unath suda pathanawa

  • @jananathpallegama30
    @jananathpallegama30 2 ปีที่แล้ว +2

    Samitha ta wada hodin kiyanawa wage matanm dannenne....

  • @umeshiillesinghe8752
    @umeshiillesinghe8752 2 ปีที่แล้ว +1

    Excellent ✌️❤️🔥

  • @wasanthakulasekara5357
    @wasanthakulasekara5357 2 ปีที่แล้ว

    Ai අක්කේ man message ekak damma reply karanne naththe akke.anika mn oyava super 36 vatayen dinawanna vote ekath dunnath ekka

  • @dharmapala4759
    @dharmapala4759 2 ปีที่แล้ว +3

    👂👂👂💝💝💝💐💐💐👍👍👍

  • @oshinitharindi6943
    @oshinitharindi6943 2 ปีที่แล้ว +3

    😘😘😍💖💖❤❤💖💖👍👍

  • @deepikagamage143
    @deepikagamage143 ปีที่แล้ว +1

    Oyage kata hada bawanawak wage.harim nihathamani.digatam sindu kiyann.b.s

  • @banduladias6954
    @banduladias6954 4 หลายเดือนก่อน

    මේ දරුව හිරු ස්ටාර් නොවීම ,පුදුමයක් ,

  • @wasanthakulasekara5357
    @wasanthakulasekara5357 2 ปีที่แล้ว

    Akkaya mn gana duka hithennadda akke

  • @Thariya128
    @Thariya128 4 หลายเดือนก่อน

    සමිතා මුදුන්කොටුව කියද්දිවත් මෙච්චර ලස්සන නෑ😍😍

  • @wasanthakulasekara5357
    @wasanthakulasekara5357 2 ปีที่แล้ว

    Akke oyage telephone nomber eka dennako danmama

  • @wasanthakulasekara5357
    @wasanthakulasekara5357 2 ปีที่แล้ว

    Mata hari dukai akke mn oyata message dammams reply karannathi eka vagema ☎ telephone number eka dennathi ekata

  • @wasanthakulasekara5357
    @wasanthakulasekara5357 2 ปีที่แล้ว

    Mn mokakda akke oyata karapu waradda oya math ekka tharahawela inna tharam.

  • @roshinirosi6001
    @roshinirosi6001 2 ปีที่แล้ว +2

    Wachana pehedili ne

    • @vihansilakshi416
      @vihansilakshi416 2 ปีที่แล้ว +2

      Hrima Lassani oyatha jayawawa❤️❤️

  • @dammikasandaruwan1999
    @dammikasandaruwan1999 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 2 ปีที่แล้ว +1

    👍👍❤️❤️❤️