මරණය ගැන ඔබ මෙසේ දැන සිටියාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • මරණය යනු රට,ජාතිය,ආගම, භෂාව කුමක් වුවද සැමටම විවිධාකාරයෙන් මුහුණදීමට සිදුවන පොදු ධර්මතාවයකි.රැස් කරන සියළු ලෞකික දේ තාවකාලිකය. කොතරම් රැස් කළද මරණයට මුහුණදීමේදී ඒ කිසිවක් පොදි බැදගෙන රැගෙන යා නොහැකිය.එසේ තිබියදී බිම් අගලට පවා ඇන කොටගෙන ගහ මරාගෙන කටයුතු කිරීම ඉතා නිෂ්ඵලය. කෙදිනක හෝ නිවන් දක්නා තෙක් ඔබගේ මතු ජීවිතය යහපත් කිරීම සදහා රැගෙන යා හැක්කේ රැස් කරගන්නා වූ පින් පමණි.එසේ වුවද රැස් කරගන්නා වූ පව්ද අකමැත්තෙන් හෝ රැගෙනයෑමට සිදුවේ.එබැවින් ජීවිතයේ අනියත බව නියත ලෙස පෙන්වාදෙන මෙම වීඩියෝවෙහි යථාර්ථවාදී මරණය පිළිබද සිහියේ තබාගෙන පින් රැස්කිරීම සදහා හිමිදිරි උදෑසන කළයුතු පුංචි ක්‍රියාකාරකමක් කෙදිනක හෝ නොඇසූ ලෙසට ඔබට පෙන්වා දී ඇත.
    #sampoojana
    #reality_of_the_life
    #impermanence_of_the_life
    #death

ความคิดเห็น • 11

  • @user-nc3vb7qu1c
    @user-nc3vb7qu1c 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SamanThilak
    @SamanThilak 4 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 29 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @yasminrasanthi
    @yasminrasanthi 3 หลายเดือนก่อน

    Pahadili... ape hamuduruwane oba wahanseta bohomayak pin 🙏🙏🙏

  • @Badraudayangani
    @Badraudayangani 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයී හාමුදුරුවනේ 🙏🙏🙏

  • @user-tz6ul3jt8g
    @user-tz6ul3jt8g 2 หลายเดือนก่อน

    😊😊

  • @palawinnagechithrani8140
    @palawinnagechithrani8140 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @MuthuMuthu-gs5dt
    @MuthuMuthu-gs5dt 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!!🙏🙏🙏

  • @badrikanilusha5551
    @badrikanilusha5551 3 หลายเดือนก่อน

    🌼🌼🙏🙏🙏🌼🌼

  • @user-cy8lf4se4g
    @user-cy8lf4se4g 11 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏

  • @NuwanvirajPerera
    @NuwanvirajPerera หลายเดือนก่อน

    🙏🙏🙏🙏