මරණයෙන් පසු උපත - රාජගිරියේ අරියඥාණ හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 224

  • @smhs3313
    @smhs3313 7 หลายเดือนก่อน +10

    අපේ අහිංසක සුරතල් බලු පැටිය ලියෝට නිවන්සුවයම ලැබේවා.ආයේ තිරිසන් ලෝකෙක නොඉපදේවා.ආයේ ඉපදෙනවනම් මනුස්ස ආත්මයකම ඉපදේවා.🙏🙏🙏සාදු සාදු සාදු .

    • @samanmalipadukkage9683
      @samanmalipadukkage9683 3 หลายเดือนก่อน +1

      මගෙ බලු පැටියත් ෂැගී ත් මිය ගියා. වේදනාව දරාගන්න අමාරු උනා. පන්සලට හත් දවසෙ දානෙ දුන්නා. තුන් මාසෙ අවුරුද්දෙ දානෙත් දෙනවා. හැම අවුරුද්දෙමත් දෙනවා....

    • @isurisurajini4026
      @isurisurajini4026 3 หลายเดือนก่อน +1

      අනේ මගේ රත්තරන් අහිංසක බලු පැටියා නැති උනා තාමත් හිත හදා ගන්න බෑ කන්නවත් බෑ මන් මොකද කරන්න එයා වෙනුවෙන් අනිද්දා දානයක් දෙනවා මට හිත හදා ගන්න උදව් කරන්න මට පින් සිදු වෙනවා මේ ටිකේම මගේ ජීවිතේ පිස්සු වගේ 😢😢😢😢😢😢

  • @WihariNisansala-xz1yc
    @WihariNisansala-xz1yc 10 หลายเดือนก่อน +9

    සාදූ ....සාදූ ....සාදූ .......🙏🙏🙏
    උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා .....
    ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා .....

  • @Nrmpnky1234
    @Nrmpnky1234 8 หลายเดือนก่อน +19

    ඔබ වහන්සේ ට niwan කරා යන්න මේ ධර්ම දානයේ පින හේතු වේවා....!!!

  • @tikirimanike4773
    @tikirimanike4773 ปีที่แล้ว +32

    මගෙ ලොකුපුතා දැහැමිව ජිවත්ව දැනට මාස තුනකට කලින් මිය ගියා,මේ බණ ඇසීමෙන් සිදුවෙන පිං අනුමෝදන් වේවා,ඉන්න ලෝකයේ දීර්ඝායු ලැබ සතුටින් ඉන්න ලැබේවා,🙏🙏🙏

    • @nishantha1422
      @nishantha1422 6 หลายเดือนก่อน

      මගේ දරුවා මිය ගියා .අදට දවස් 11 යි.මේ පොටෝ එකේ ඉන්නෙ මගේ දුව .😭😭😭

    • @NimalikaPriyanthi
      @NimalikaPriyanthi 5 หลายเดือนก่อน

      Taruwan saranai

    • @nishantha1422
      @nishantha1422 5 หลายเดือนก่อน

      @@NimalikaPriyanthi 🙏

  • @chamalisenadira686
    @chamalisenadira686 11 หลายเดือนก่อน +5

    මගේ ස්වාමිපුරුෂයා මිය ගිහින් සති 6 වෙනවා ..ඔබ වහන්සේගේ බණ අහල හිත ට්කක් සැහැල්ලු වුනා..තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේට.🙏🙏🙏🙏🙏🙏🙏

  • @dishansri1270
    @dishansri1270 ปีที่แล้ว +4

    Sadu sadu sadu...pinawath swamiin wahanseta mage namaskaraya wraa...saduu.

  • @ramanikumararathnam2329
    @ramanikumararathnam2329 ปีที่แล้ว +47

    ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධපුත්තං නමා මහං සාදු සාදු සාදු

    • @chandrajayawardhana-ff7ri
      @chandrajayawardhana-ff7ri 6 หลายเดือนก่อน +1

      Saadu saadu saadu.!!!

    • @hemamalanisamaranayaka4578
      @hemamalanisamaranayaka4578 6 หลายเดือนก่อน

      😅​ිච😊ඩ
      .කතගගගම😅. 3:53 3:53

    • @PalithaThilakarathne
      @PalithaThilakarathne 6 หลายเดือนก่อน

      ​@@chandrajayawardhana-ff7ri😮😢😢😮😮😢එ😊😊😊

    • @pathmalathamallikarathnaya3986
      @pathmalathamallikarathnaya3986 6 หลายเดือนก่อน +1

      මගේ මේ ෆොටෝ එකේ එකම පුතා මිය ගියා මම සම්මාදිඨ්ඨිකව සිතන නිසා හාමුදුරුවන් දේශනා කරන මේ ධර්මය අවබෝධ කර ගැනීමට පහසු උනා.සාදු ! සාදු !! සාදු !!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

    • @ashokajayarani214
      @ashokajayarani214 6 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ

  • @NadeeshaHettiarachchi2
    @NadeeshaHettiarachchi2 5 หลายเดือนก่อน +9

    මගෙ රත්තරන් තාත්තෙ අද ඔයාගෙ හත් දවස.පොසොන් පෝය දවස අද.හීනයක් වගේ මට තාමත්.මගෙ රත්තරන් තාත්තට නිවන් සුවයම ලැබේවා.❤ මේ බණ ඇසීමෙන් මා ලැබු පිනක් වේද, මගෙ රත්තරන් තාත්තටම අනුමෝදන් වේවා!

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 13 วันที่ผ่านมา

    මගේ රත්තරන් පුතා මියගියේ අදට මාසයයි දවස් 10 යි..මම තවමත් අඩනවා .මට හිතෙනවා සියදිවි නසා ගත් නිසා නිරයේ උපත ලැබුවාද කියලා.. ඒත් මෙ ධර්මය තුළින් මම අද හිත හදාගෙන ඉන්න උත්සාහ ගන්නවා...ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබෙවා.....!!!

  • @kumarakumari3086
    @kumarakumari3086 2 ปีที่แล้ว +33

    මගේ තාත්තා මියගොස් සති 6 යි.දුක තුනී කර ගන්න පිහිට වු ඔබ වහන්සේට බොහෝම පින් සිදු වේවා ,

    • @chandralathaph7199
      @chandralathaph7199 ปีที่แล้ว +4

      🙏🏼🙏🙏🙏🏼🙏🏼🙏🏻🙏🏼🙏🏼🙏🙏🙏🙏🏼🙏🏼🙏🏻🙏🏼🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kumudujayawardana2141
    @kumudujayawardana2141 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු🙏🌼🙏🌼🙏🌼

  • @kumarakumari3086
    @kumarakumari3086 2 ปีที่แล้ว +20

    පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා .මගේ රත්තරන් තාත්තාට නිවන් සුවය ලැබේවා .

  • @yamuna4041
    @yamuna4041 6 หลายเดือนก่อน +8

    තෙරැවන්.සරණයි.අපේ.පින්වත්
    ස්වාමින්.වහන්සේට. මගේ.උතුමි.නමස්කාර. වෙවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏

    • @Paarigirl
      @Paarigirl 6 หลายเดือนก่อน

      සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ ඔබවහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා

  • @chandimathushara5858
    @chandimathushara5858 ปีที่แล้ว +75

    මගේ දරුව මිය ගිහින් දැනට මාස 7ක් තාම හිත හදාගන්න අමරුයි හාමුදුරුවනේ .ඔබවහන්සේගෙ බණ ඇසීමෙන් සිතට සහනයක් ලැබුනා හාමුදුරුවනේ .පින්වත් ඔබවහන්සේට නිදුක් නිරෝගී ආයුලැබේවා.

    • @Snackqueen12348
      @Snackqueen12348 8 หลายเดือนก่อน +5

      😢

    • @dimuthsamanthilake7714
      @dimuthsamanthilake7714 7 หลายเดือนก่อน +2

      😊😊😊😊11😊😊

    • @jdthilakarathna1266
      @jdthilakarathna1266 6 หลายเดือนก่อน

      ​@@dimuthsamanthilake7714
      Qub 0

    • @nishantha1422
      @nishantha1422 6 หลายเดือนก่อน +1

      මේ පොටො එකෙ ඉන්නෙ මගෙත් දරුවා .මටත් හිත හදාගන්න බෑ.😭😭😭😭 අදට දවස් 11 මගේ දුව නැති වෙලා.

    • @sithaginimnaya
      @sithaginimnaya 6 หลายเดือนก่อน

      ​@@nishantha1422අනේ මොනව වෙලාද මේ දුව නැති වුනේ...

  • @NilakshiNilu-s6r
    @NilakshiNilu-s6r 26 วันที่ผ่านมา

    මගේ ස්මෝක් හුරතල් පැටියට නිවන්සුව ලැබේවා! තිරිසන් ආත්මෙන් මිදේවා!

  • @chachaamarasinghe5578
    @chachaamarasinghe5578 2 หลายเดือนก่อน +3

    මගේ රත්තරන් අම්මා අපිව දාල ගිහින් හෙටට මාසයයි.ඒ වේදනාව දරා ගන්න අමාරුයි.මතක් වෙන හැම වෙලාවකම ඇස් දෙක රිදීගෙන කදුලු එනවා.😢😢
    නිවන් සැප ලැබේවා මගේ අම්මේ 🙏🙏

  • @mallikaathugala1849
    @mallikaathugala1849 ปีที่แล้ว +48

    මගේ රත්තරන් අම්මා මිය ගිහින් අදට දවස් 15 යි, රත්තරන් තාත්තා මිය ගිහින් අවුරුදු 1,1/2 යි දෙන්න ම මිය ගියේ මගේ අත් දෙක උඩ කිසිම කෙනෙක් ළග හිටියෙ නැහැ කාටවත් මේ වගේ අවස්තාවක් උදා වෙලා නැතුව ඇති බුදු බනම අහල මම ඒ දෙදෙනා ටම අවසන් මොහොතෙ පින් සිතිවිලි වැඩෙන්න උදවු කලා අපි දන්න කාලේ ඉදන් නිර්මාන්ස යි කලේම පින් කම් පන්සලේ ප්‍රදාන දායක දායිකාව උනා අම්මා මිය ගියේ වෙසක් සතියේ තාත්තා ගෙ ආදාහනය දවසෙ රෑ නිදාගන්න කලින් සත්‍යයක් ක්‍රියාවක් කරල හිතුව තාත්තා ගිය තැන පෙන්නුම් කරන්න කියල තත්පරයක් ඇස් පියවෙලා අහසින් මැනික් කඩාහැලෙනව දැක්කා දිව්‍යලෝකෙ කියල හිතා ගත්තා තාත්තට ත් වඩා පින්වත් අම්මා ගැන ත් ඒ වගේම හිතා ගත්තා අද ට දවස් 15 යි තාම මොකුත් දැක්කෙ නැහැ දුකෙන් හිටියේ ඔබ වහන්සේ ට පින් මම හිත හදාගන්ත තාත්තා ව අත හැරිය තුන් මාසෙ, අවුරුද්දේ දානේ දීල අම්මා වත් අත හරිනවා හිතට හරි සතුටක් සැහැල්ලුවක් දැනෙනවා අපෙ හාමුදුරුවනේ තවතවත් අපේ සිත් නිවා ගන්න දර්ම දේශනා කරන්න ඔබ වහන්සේත් දීර්ඝායුශ ලැබේවා

    • @acaciaadeline5210
      @acaciaadeline5210 ปีที่แล้ว +1

      හීනෙන් වහේද පේන්නේ.කොහොමද එහෙම් පෙනුනේ.නිවන්සුව ලැබෙිවා

  • @WieawathiWirawarhi
    @WieawathiWirawarhi 5 หลายเดือนก่อน +1

    🙏🌹🙏🌷 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ම ලැබේවා🙏🙏🙏

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +9

    පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @sarathdabare4149
    @sarathdabare4149 ปีที่แล้ว +6

    බුදුගුණ අනන්තයි.තෙරුවන් සරණයි.☸️☸️☸️☸️

  • @nadeeraderaniyagala8816
    @nadeeraderaniyagala8816 ปีที่แล้ว +1

    මගේ ස්වාමියා මියගොස් අදට සති හයක් වෙනවා.ඔබවහන්සේ බණ අසා මට බොහොමත්ම දුරට හිත හදාගන්න පුළුවන් වුනා.ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි

  • @asiriasiri5696
    @asiriasiri5696 ปีที่แล้ว +6

    Mage Amma Mata hitiya watinama wasthuwa ape hamuduruwane budu bana padayakin hitha niwalu oba wahanseta pin sidda wenawa buduguna annthi sadu sadu sadu!!!

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +19

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ...සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @thanujapriyadarashani6542
    @thanujapriyadarashani6542 5 หลายเดือนก่อน +1

    සාධූ...සාධූ...සාධු...බුදු බණක් ඇහුවා වගේ දැනෙනවා පින්වත් ස්වාමීන් වහන්ස.
    මේ ආකාරයෙන්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි ඉතිරි කොටස් ද පැහැදිලි කර දේශනා කරන්නේ නම් ඉතාමත්ම වටිනා බව සඳහන් කරන්නට අවසරයි ස්වාමීන් වහන්ස

  • @norisha1663
    @norisha1663 ปีที่แล้ว +2

    Mage ammata niwan suwaya lebewa mage malli athulu siyalu pilika rogin suwa wewa sadu sadu saduuu

  • @VidhyaVidhya-ri8ni
    @VidhyaVidhya-ri8ni 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණ යි ස්වාමින් වහන්සේ ට

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 5 หลายเดือนก่อน +2

    මේ පින් මිය ගිය සියලුම දෙනාටම අනුමෝදම් වේවා.!!!🙏🙏🙏☸️

  • @GayanaDulani-x8k
    @GayanaDulani-x8k 6 หลายเดือนก่อน +4

    මගේ අම්මාට මේබණ අසා සිදු කරගත් පිං අනුමෝදන් වේවා

  • @geethikaperera5325
    @geethikaperera5325 5 หลายเดือนก่อน +4

    මගේ අම්මා,තාත්තාට නිවන් සුව !

  • @rasikapriyadrshani4520
    @rasikapriyadrshani4520 ปีที่แล้ว +13

    මගේ රත්තරං අමිමට තාත්තට නිවන් සුවය ලැබෙිවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 7 หลายเดือนก่อน +3

    තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RandimaThiwanka
    @RandimaThiwanka หลายเดือนก่อน

    Teruwan saranai ape hamuduruwane,deergayusha labewa🙏🙏

  • @chamikajagoda8417
    @chamikajagoda8417 5 หลายเดือนก่อน +1

    ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධපුත්තං නමා මහං සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SampathDharmadasa-h4e
    @SampathDharmadasa-h4e 2 หลายเดือนก่อน

    මගෙ වුටි දුවට නිවන් සුව අත්වේවා මතූ උපදින බවයකදි දිර්ග අයූස ලැබේවා

  • @madushaperies2804
    @madushaperies2804 หลายเดือนก่อน

    මගෙ රත්තරන් මහත්තයා නැති වෙලා මාස 4ක් උපදින කිසිම භවයක මෙවැනි අකල් මරණයක් සිදු නොවේවා! මේ බණ ඇසීමෙන් හා මා උපන්දා සිට මේ දක්වා කරගත්තා වූ සියලුම පිං ලක්ෂාන් ලෝහිතට අනුමෝදන් වේවා !!!!

  • @renukakaranappulige
    @renukakaranappulige 5 หลายเดือนก่อน

    Sadu sadu sadu me uthum darma deshanawata mage namaskaraya weva🎉🎉🎉

  • @dhananjanigunarathna2816
    @dhananjanigunarathna2816 2 หลายเดือนก่อน +1

    හිතහැදුනා හාමුදුරුවනේ..මේ ධර්ම ශ්‍රවන කුසලය තාත්තාට අනුමෝදන් වේවා..මාගේ තාත්තා පින්වත් කෙනෙක්..

  • @mangalikapathirana3746
    @mangalikapathirana3746 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි

  • @ajithkumara1700
    @ajithkumara1700 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නමස්කාර වේවා. ස්වාමීන්වහන්ස.

  • @TyrOpd
    @TyrOpd 6 หลายเดือนก่อน

    ❤❤Budu saranai ape rajagiriye Ariyagnana suwamin wahanseta niduk nirogi wewa budu saranai saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!sita pahada ganimata vatina desanawak!!!❤❤

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg 2 หลายเดือนก่อน

    Taruwan, saranaei oba tumata 🙏🙏🙏☸️🙏🙏🙏☸️🙏🙏🙏☸️🌺🌺🌷🌷🌷🌷🌹🌹🌹

  • @IsuruIsurusampath-l7c
    @IsuruIsurusampath-l7c 8 หลายเดือนก่อน +2

    මගේ නංගී නිවන් දකිත්වා

    • @KaushalyaKaushi-wn4lt
      @KaushalyaKaushi-wn4lt 6 หลายเดือนก่อน

      ai monawelada nathe une

    • @nishantha1422
      @nishantha1422 6 หลายเดือนก่อน

      මගේ දරුවා ත් නිවන් දකිත්වා .😭😭

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg หลายเดือนก่อน

    Penwat,suwamen, whnsata,maga, namas karaya wawa 🙏🙏🙏☸️🙏🙏🙏☸️🙏🙏🙏☸️💐🌺🌹🏵️

  • @hansiwijesundara8921
    @hansiwijesundara8921 2 ปีที่แล้ว +14

    මගේ තාත්තා නැති වෙලා සති 2යි පින්වත් ස්වාමින් වහන්ස.හිතේ තිබුන දුකට ප්‍රශ්නවලට ගොඩක් පිලිතුරු ලැබුනා.ඔබ වහන්සේට පින්...

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od ปีที่แล้ว +2

      😢😢😢😢😢

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od ปีที่แล้ว

      Mga maataya nati wala masa 8 k wanwa tawamt duka wawa ganna ba dukai

    • @samaratungabandara1047
      @samaratungabandara1047 ปีที่แล้ว

      ​@@RoroRoro-nk8odtttrrrrrrrrrrrrrrrrrrvrrrrrrrrrrrrvrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrtrrtrrrrrrrrrrrrrrrrrcrrrrrrrrrttrrttttrtrttrrrrrrrrrrrrrrrrrrrvrrrrrrtttttff ,

    • @nishantha1422
      @nishantha1422 6 หลายเดือนก่อน

      මගේ දරුවා මිය ගිහින් අදට දවස් 11 😭😭😭😭

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 5 หลายเดือนก่อน

    Mage රත්තරන් තාත්තාට නිවන් සුව ලැබේවා .🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @shanilkaseuwandi1103
    @shanilkaseuwandi1103 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු..

  • @harshanichathurangichathur361
    @harshanichathurangichathur361 2 ปีที่แล้ว +6

    Budu guna ananthai 🙏🙏🙏🙏🙏

  • @indu9080
    @indu9080 2 ปีที่แล้ว +8

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @lilanthihearath5884
    @lilanthihearath5884 2 หลายเดือนก่อน

    Mage appachi ta me bana asimen labana pin anumodan wewa|¡¡¡

  • @ashenimanka2331
    @ashenimanka2331 6 หลายเดือนก่อน +1

    ම⁣ගේ ආදරණීය ඉරෝෂිකා මිය ගිහින් මාස 6ක්.ඇය මගේ පලවෙනි ආදරය,මිය යද්දීත් ඇය ගාවින් මම හිටියෙ,අවුරුදු 25යි මිය යද්දී මට ගොඩක් අමාරු වුනා ඒක දරාගන්න.අදටත් මම ඒක ගැනම හිත හිත තැවෙනවා.බුදුන් වහන්සේගේ ධර්මය පමණයි එකම පිහිට.සියලු දෙනාට තෙරැවන් සරණයි.🙏

    • @hasthiprodaction6048
      @hasthiprodaction6048 5 หลายเดือนก่อน

      දහම තමයි අපේ එකම පිහිට මචන් මගෙත් ආසව මෙ දේවල් ඔක්කොම අහවර කරලා මහන වෙන්න මේක අවබෝද කරගෙන ජිවිත ය ගෙවන්න 😢

  • @DamayanthiSiriwardana-e1b
    @DamayanthiSiriwardana-e1b 6 หลายเดือนก่อน +1

    අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනිය බෝධියකින් නිර්වානාව බෝධය ලැබ ගනිත්වා.
    සාධු සාධු සාධු.

  • @KandywKanndy-th9ny
    @KandywKanndy-th9ny ปีที่แล้ว

    Ma pin mage miya giya priyangani wansaperuma naganiyata anumodan wewa,akal maranayak nowewa

  • @amandajayasooriya1414
    @amandajayasooriya1414 6 หลายเดือนก่อน +2

    Saadu🎉saadu🎉saadu🎉swamin wshanseta nirvanaya niytawa uda wewa🎉

  • @sarangisachinika8880
    @sarangisachinika8880 3 หลายเดือนก่อน

    Mage mahaththya nathiwela masa 3ta asannai.me bana asimen eyata pin anumodan wewa dirgausha labewa

  • @kumariwajira6771
    @kumariwajira6771 ปีที่แล้ว +2

    sadu sadu sadu🙏🙏🙏

  • @NandiN-f9m
    @NandiN-f9m 6 หลายเดือนก่อน

    පින් සරු. සැගරුවනට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.... දෙව්. බබුන්. පා. වදීන. Sambud💞. පියාණන්. හට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukakaranappulige
    @renukakaranappulige 7 หลายเดือนก่อน

    Obawahanseta niwan awabodayama labewa.sadu sadu sadu.

  • @SandyaSun-wp7gd
    @SandyaSun-wp7gd 6 หลายเดือนก่อน

    Hamudurwanta budu sarani

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 ปีที่แล้ว +5

    සාදූ!🌼 සාදූ! 🌼 සාදූ! 🌼

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 6 หลายเดือนก่อน +1

    Oba wahanseage uthum whu
    Buddha Dharma deashanawan
    Sawan deemean Anththya
    Meaneahi kereemath
    Ath heareemath Hondin
    Awabowda wheanawa
    Budun wahanse
    Kissa Gothami ,patachara
    Whesni Deawiyan udeasa
    Deadhana kaleada A uthum
    Dharmayaie
    Oba wahanseata chira
    Jeewsnayath oba wahanseata
    Pathanna whu uthu bowdiyakin Ama Maha Niwan
    Maga Doratu wiwara wheawa
    Uthum whu chathuraarya
    Saththya Awabowda wheawa
    Saadu saadu saadu ❤

  • @KumuduJayamanna
    @KumuduJayamanna 2 หลายเดือนก่อน

    Mage akkata niwan suwa lebewa

  • @NimalikaPriyanthi
    @NimalikaPriyanthi 5 หลายเดือนก่อน

    Sadu sadu sadu .🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 7 หลายเดือนก่อน +3

    නමස්කාර වවෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු

  • @deepthikarunathilake9898
    @deepthikarunathilake9898 2 หลายเดือนก่อน

    Rupa garumuni මගෙ අම්මා මියගොස් සති 6 k wenawa . ආදර අම්මාට උතුම් නිවන ම athwewa

  • @lilaniliyanaarachchi8800
    @lilaniliyanaarachchi8800 2 ปีที่แล้ว +3

    Pinwath swamin wahanseta iduk nirogi suwa lebewa

  • @WataddaraWataddara
    @WataddaraWataddara 8 หลายเดือนก่อน

    Magea thaththata miya gihilla danta masaak weanawa magea hitha hadaganna Oba wahanseagea bana ahala 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanirajakaruna6429
    @harshanirajakaruna6429 7 วันที่ผ่านมา

    මීට මාස 9කට පෙර, අවු 30 මාස 9 න් පරලෝ සැපත් H.B තරිඳු දිල්ශාන් න මාගේ මහත්තයාට උතුම් වූ නිවනින්ම සැනසේවා! දැවෙන හැම සිත් නිවී සැනසේවා!

  • @ShiromaSenadeera-tn2ws
    @ShiromaSenadeera-tn2ws หลายเดือนก่อน

    මගේ චුටි පුතා හදිසි අනතුරු කින් නතිවෙලා මාසයයි .මින් මතු උපදීන කිසිදු බවයක මෙ වන් අකල් මරණයක් සිදු නොවේවා .සිදු කරන කුසල් බලයෙන් දිර්‍ර්ගායුෂම ලැබේවා !! 🙏🙏

  • @thilakaThilaka-i3s
    @thilakaThilaka-i3s 7 หลายเดือนก่อน +8

    මගේ මහත්තයා හොරු අරන්ගියා වගේ මියගියා,එයාගෙ ආවුශ නිමවුනා කියල මම හිත හදා ගත්තෙ දර්මානුකූලව හිතල අපි කවුරුත් බුදුන්දෙසූ දර්මය අනුව ජීවත් වෙමු,අපි සසර කෙටිකරගමු බන අහන කොට සසර බය වැඩිවෙනව,සම්මා දිට්ටිය දැක මහ සගරුවනට දන්දෙමු ,මරනය හේතුපල දර්මයකි,ජාති ජරා මරන දුකින් මිදේවා!!!නිවී සැනසේවා!!!!

    • @fransisweththasinha544
      @fransisweththasinha544 6 หลายเดือนก่อน

      p

    • @nishantha1422
      @nishantha1422 6 หลายเดือนก่อน

      මගේ දරුවත් එහෙම .😭😭😭😭 මේ ඉන්නෙ දරුවා

  • @SSswarna-qk7is
    @SSswarna-qk7is 6 หลายเดือนก่อน

    budu. saranai.oba.wlhnspata

  • @k.asurangi2345
    @k.asurangi2345 ปีที่แล้ว +3

    obawahanse ta,dirgaushalabewa

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od ปีที่แล้ว

      Mga amma thatha mga mahatayat mga ankut siyaluma danata niwan suwa lawa hoda tanaka upa dinna labwa epita labwa theruan saranai

  • @MaliniJayasingha
    @MaliniJayasingha 6 หลายเดือนก่อน

    බුදු සරණයි හාමුදුරුවනේ.

  • @shanTV-wg6bl
    @shanTV-wg6bl 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @Samaranaayaka-hh6tc
    @Samaranaayaka-hh6tc ปีที่แล้ว +1

    Me samajeta harima watinàwa

  • @priyanthaindika3570
    @priyanthaindika3570 ปีที่แล้ว

    Magy nythika puthatath, ammata th, thththatath niwan suwa leabywa 🙏🙏🙏

  • @disnakumari8934
    @disnakumari8934 ปีที่แล้ว

    Mage amma thaththa ta niwan suwaya labewa ...

  • @upalikathriarachchi2956
    @upalikathriarachchi2956 4 หลายเดือนก่อน

    Sadu Sadu sadu

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 10 หลายเดือนก่อน +1

    Mage samiya miya gihin adata dina 23i ohuta niwan awaboda wewa!!!!

  • @NayaniChandima-n3n
    @NayaniChandima-n3n 6 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @diwyanjaleedisanayaka8346
    @diwyanjaleedisanayaka8346 3 หลายเดือนก่อน +2

    මගේ රත්තරන් ලිලී ඔයා අපිට සුරතලෙක් නෙමේ.. ඔයා දරුවෙක්.. ඇයි මැනික අපිව දාලා ගියේ.. හිත හදාගන්න අමාරුයි.. ඔයාට ආයේ තිරිසන් ආත්මයක්නම් ලැබෙන්න එපා.. 🙏 හොද මිනිස්සු අතරම ඉපදේවා... 🙏🙏🙏🙏🙏🙏

  • @punsaracable6453
    @punsaracable6453 2 หลายเดือนก่อน

    Ehema danaganna kramayak na hamuduruwane.

  • @chathuabey1752
    @chathuabey1752 ปีที่แล้ว

    Mage budu ammata niwan suwa labewa

  • @sumithraperera2896
    @sumithraperera2896 8 หลายเดือนก่อน +1

    සාධූ🌷සාධූ🌷සාධූ🌷
    🌷🌼🙏🙏🙏🙏🌼🌷

  • @vsvoice819
    @vsvoice819 2 หลายเดือนก่อน

    mage putha miyagiye maasa 3kata perai.hitha hada gann baha .

  • @sujeewakumari5890
    @sujeewakumari5890 7 หลายเดือนก่อน +1

    මගෙ තාත්තා මිය ගිහින් දැනට මාස හතරක් වෙනවා හිත හදාගන්න අමාරුයි ඔබ වහන්සේ ට පිං සිද්ධ වෙන්න තමයි හිත හදා ගත්තේ

    • @nishantha1422
      @nishantha1422 6 หลายเดือนก่อน

      මගේ දරුවා මිය ගියා මටත් එහෙමයි .😭😭😭

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 5 หลายเดือนก่อน

    බොහෝ පිo අත්වේවා

  • @akithadeshanga8299
    @akithadeshanga8299 7 วันที่ผ่านมา

    මමත් ජීවිතයේ පලමු වතාවට ස්විස්ටර්ලන්තට යන්න හිටියේ මාගේ ජීවිතයේ මම වැඩියෙන්ම ආදරය කරපු මගේ තාත්තා වගේ මට හිටපු ස්විස්ටර්ලන්තයේ ජාතිකයේත් සමග ඒත් අවාසනාවකට එ මනුස්සයා නැති උණා සතියක් ඇතුලත පිලිකාවක් නිසා මම දැන් පිස්සේක් වේලා ඉන්නේ 😭😭💔💔💔🇨🇭

  • @rohinirohini6432
    @rohinirohini6432 2 ปีที่แล้ว +2

    Ape hamuduruwane ..eka deyak dana ganna kamathi .punuruth paththiya.
    Daruwan kiyanawa e sathyakda..

    • @nimalawathipandigama5373
      @nimalawathipandigama5373 ปีที่แล้ว

      මගේස්වාමිපුරැසයානැතිවුනාටපිලිතුරක්ලැබුනාබුදුසරනයයයි

  • @InduPiyasile
    @InduPiyasile 6 หลายเดือนก่อน

    Obawanseniwaninniwewa

  • @nalikakumari
    @nalikakumari 6 หลายเดือนก่อน +1

    🙏🌸🙏🌸🙏🌸

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว +1

    Sadu....sadu..sadu!!!

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SunilJayawansha1976
    @SunilJayawansha1976 6 หลายเดือนก่อน

    මට,winayak kawala giya juni mase marana manchke dena 8k duk wenda mabudu guna bawanawa maitriya purudu kala ayek mata ahune ma bawana kala wedeta mala muthra ahegema ghila ma wamanaya pawa gihilla dennek kata wenawa ahuna meya bawana kale mehemai.kiyala anthimata bodeyak lagata giya mata.shiya ganna.udu.karla thiyenne suwamen wahanse kenek ma berune keseda.ma.bode puja pirett katayuthu.kala ayek.me.sedu uye kumakda theruwan saranai

  • @AshaMadushani-ur3py
    @AshaMadushani-ur3py ปีที่แล้ว

    Mge baba hamba wela masa eka hamarai eyata oparwshan ekak kara opareshan eken passe mage putha nathi una putha nathi wela masa thunai godak hitha haduna hamuduruwane aya kawadawath mage daru patiyata akal maranayak wennanam epa me bana ahana pin balayen mage puthata niwan suwa labewa

  • @Ravi56774
    @Ravi56774 5 หลายเดือนก่อน

    මගේ සහෝදරයා මියගොස් ඊයෙ අවසන් කටයුතු කලේ අනේ නිවන් සුව චූටි මල්ලි 😢😢😢

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @RenukaIndrani-v3t
    @RenukaIndrani-v3t 6 หลายเดือนก่อน

    මගෙ දෙමවිපියන්ට මම උදේ හවස පිං කැප කොට අනුමෝදන් කරනවා සාදු සාදු සාදු

  • @rukmanimiss1187
    @rukmanimiss1187 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏