Thank you for the Crab curry... Your Life Lesons are very much apriciate... such as your masage for Garbage disposal and collectors safety ... God Bless you Aunty......
What a thoughtful lady you are aunty ❤😊. I have learnt many life lessons from you. You are full of class and eligance in everything you do. The Sri Lankan Martha Stewart 😊❤
❤It is wonderful to know that there are others who think about the waste collectors like I do. What I do is separate the hazardous waste like glass and keep them in any disposable container like ice cream tubs or tin containers before keeping them out in properly labelled garbage bags.
I like that you use stainless steel cookware and a wooden spoon instead of plastic spoons and aluminum or nonstick cookware (cos they are extremely toxic but Sri Lankans are not aware of this unfortunately). I also like that you didn’t use cumin seeds, cumin powder, coriander powder and ginger garlic paste, because those are Indian cooking techniques/ingredients. It’s important to preserve Sri Lankan cooking techniques instead of being influenced by Indian cooking techniques/ingredients. Thunapaha and badhapu Thunapaha are what we use for all our curries, and it is unique to Sri Lanka 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰. I also like that you mentioned that tempering food is not healthy. Nowadays Sri Lankans temper everything and they end up getting really sick and don’t live long. Back in the day tempering food was very rare. Authentic Sri Lankan food wasn’t tempered in oil. Only the Indians have to temper every single curry. Luckily Sri Lankan food gives us a choice and we have both options, you can either temper or cook in coconut milk or even water. So we can be healthier. Lastly, I also like how you told us to safely dispose of glass and crab shells and to think about the garbage collectors and the fact that they could be injured by it. How kind of you to pass on this message given your very public platform. I hope you continue to pass these messages to our Sri Lankans. Good job, Anoma!
Aunty I have a white colour toaster oven like Aunty has one. I want to now can make french frice at the toaster oven ( Aunty Anoma ලග තියෙන white colour toaster oven එකෙන් ) please do let me from the comment
අම්මා කෙනෙක් කියන්නෙ, තමන්ගෙ පව්ල ගැන විතරක් නෙමෙයි, පව්ලට , පව්ලෙ අයට සම්බන්ධ පිට අය ගැනත් අවිහිංසාවාදීව හිතන කෙනෙක් කියලා අනෝමා ආන්ටිගෙන් තමයි මමත් ඉගෙන ගත්තෙ.....
Obathumiyage idiripath karana ratawatai Harima kemathi adaraniyai obathumiyata budusarani
Thanks a lot.
ඔබතුමිය අපිට කවුරුත් එචිචර හිතන්නෙ නැති හරිම වටින පනිවිඩයක් තමයි කසල ගෙනියන අයගැන දැනුවත් කරේ. එ්අයගේ සේවය නැති උනොත් අද ඉඩකඩ සීමිත නිවෙස්වල ඡීවත්වන අපිට ලොකු ප්‍රස්නයකට මුන දෙන්න වෙනවා. මානුෂිය පැත්තෙන්නුත් අපි ඔනම සේවයකදි මෙි විදිහට හිතල වැඩ කල යුතුයි ❤❤❤❤❤❤. මිස් කලින් හදන්න කියල දුන් කකුලු කරියට තමයි මම හදන්නේ මහත්තයගෙන් එදාට හරි ප්‍රසන්සා. ස්තුතියි .
මන් හැමදාම බලන්නේ auntyta 1million subcribersla එන්නේ කවදද කියලා. ඒක හෙමින් උනත් aunty හදවත් කෝටියක් දිනලා ඉවරයි. මගේ අම්මාගෙන් පස්සේ කෑම උයන්න ඉගෙන ගත්ත අනික් එක්කෙනා ආන්ටි ❤❤
අනේ..... Thank you දුව. මට හරි සතුටුයි. හෙමින් ගමන ස්ථාවරයි ඒ වගේම ශක්තිමත් කියලා මට හිතෙනවා.
ඔයාලාගෙ ආදරය මට හරි ශක්තියක්.
ආදරෙයි දුව.
Stay blessed ❤
❤@@AnomasKitchen
හරිම රසට හැදුණා අාන්ටි.. මම පළවෙනි වතාවට තමයි හැදුවේ. මගේ අම්මත් ජිවතුන් අතර නෑ. ඉතින් කෑම හදන හැටි අහගන්න යන්නේ නෑ එහෙම කාගෙන්වත්. අාන්ටිගේ video තමයි බල බල කෑම හදන්න ඉගෙන ගන්නේ. කසාද බැදලා අැවිත් කෑම හදන්නේ එහෙමයි මම. හැමෝම රසයි කිය කිය කෑවා. Thank You So much Aunty ❤❤❤
ඔබේ මානුෂික බවට මගේ ගෞරවය 🙏🙏💐💐 ඇත්තටම හිතුවෙ නැති දෙයක් කසළ ඉවත් කරද්දි හිතන්නම ඕනි දෙයක් ඒක ඔබේ කරුණාවට ❤️❤️❤️
ඇත්තටම Aunty ගේ recipes බලන්නේ එවා හදන්නම හිතාගෙන නෙමෙයි
මේ videos ඇතුලේ අපිට ජීවිතයට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා
කුණු එකතු කරන්න එන මහත්වරුන්ගේ ආරක්ෂාව ගැන කියපු එක කොච්චර ලොකු පාඩමක්ද
මට හිතෙන්නේ අපි හැම තිස්සෙම පාඩම් ඉගෙනගන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ නේද
ජීවිතය අපිට පාඩම් උගන්වන එක නවත්වන්නේ නැති නිසා
Thank you Aunty
❤️ you
දුව, ඔයා කියන දේ හරියටම හරි. මැරෙන කල්ම අපි පාඩම් ඉගෙන ගන්නවා. මම අනිත් අයගෙ හොඳ දෙවල් අගය කරන්නත් ඒවා මගේ ජිවිතයට එකතු කරගන්නත් හරි කැමතියි. ❤
@@AnomasKitchen❤
අනේ, ඔයා අපේ කටත් අවුස්සනවා. කන්න ආස ම කෑම ටිකක්. ඉස්සෝ, කකුළුවෝ කියන්නෙ ම රස කෑම. අනුන් ගැන නොහිතන මිනිස්සු ජීවත්වෙන කාලෙක ඔයා නම් සැබෑ ම මානවහිතවාදිනියක්. ආදරෙයි අනෝමා හැමදාමත්. මං ගොඩාක් ආසාවෙන් ඔයාගෙ channel එක බලන්නේ. ❤🎉
ඊයේ තමයි පලවෙනි වතාවට කකුළුවො කරි එකක් තනියම හැදුවේ .ආන්ටිගෙ වීඩියෝ එක බලල කියපු හැම දෙයක් ම දාලා ඒ විදියට ම හැදුවා .හරිම රසට curry එක ආවා.දැන් දිගටම හදනවා.ආන්ටිගෙ වීඩියෝ බැලුවට comment කරලා නෑ කවදාවත් .ගොඩක් ස්තූතියි ආන්ටි .තව තවත් ශක්තිය ලැබෙන්න ඕන මෙහෙම රසට කෑම බීම හදල අනිත් අයටත් ඒක දැකගන්න සලස්වන්න.❤️❤️❤️❤️🙏
ආන්ටි සැබවින්ම මානවහිතවාදී කාන්තාවක් 💎
කසල රැගෙන යන අය ගැන සිතන විදිහ ❤
ඇත්තමයි.කොච්චර් ටික දෙනාද එහෙම හිතන්නෙ
ඇත්තමයි.කොච්චර් ටික දෙනාද එහෙම හිතන්නෙ
Crabs curry එක හරියට හදාගන්න දන්නේ නැති නිසා හැදුවේ නෑ. දැන් හදන්න හිතුවා මෙහෙ පිරිසිදු කරලා දෙන නිසා පහසුයි. අපි aunty anoma ගේ coffee cake හැදුවා චූටි දුවගෙ birthday එකට. ❤🙋 Thank you 👍
❤❤❤❤❤
හරිම රස පාටය් Crab curry එක ...මමත් ඔයා වගේම කුනු ගේන අය ගැනත් හිතනවා ,හරිම වටින අවවාදයක් ,ඔයාට හරිම ආදරේ හිතෙනවා
හරිම කාරුණික හදවතක් .. රෙසිපිය වාගේ ම හරිම අසාවෙන් තමයි කතා කරන විදිහ අහන් ඉන්නේ අර කුණු ගෙනියන අය ගැන කියපු දේට නම් හිස නමා අචාරය කරනවා ඔබ තුමියට
බොහොම ස්තුතියි. ❤
කකුළුවො උයනවට වඩා, මගේ සිත් ගත්තෙ,කසල ඉවත් කිරීම ගැන ඔබ දෙන පූර්වාදර්ශය.
මට ඒ පනිවිඩය දෙන්න හරි උවමනාවෙන් හිටියෙ.
මාත් අද පළවෙනි සැරේට කකුළුවො හැදුවා ආන්ටිගේ රෙසිපි එක බලලා. හරීම රසට ආවා. ගෙදර අයත් රසයි කිව්වා. Thanks aunty for the recipe ❤️
Most important massage you had been given of waiste disposal and how we should concern other people.Salute your motherly thinking ❤Auntie.
Thank you for the Crab curry... Your Life Lesons are very much apriciate... such as your masage for Garbage disposal and collectors safety ... God Bless you Aunty......
ඒකනම් දැක්කම ආස හිතුනා.....😊😊😊😊
හරිම පැහැදිලි... හොඳට තේරුනා කකුළුවෝ කරිය හදන විදිහ.. Thank you anoma aunty 🥰❤️
Thank you for sharing. I will try to make this. Always been nervous to cook a crab curry. We like to eat crab curry with rice Dhal pol sambol
What a thoughtful lady you are aunty ❤😊. I have learnt many life lessons from you. You are full of class and eligance in everything you do. The Sri Lankan Martha Stewart 😊❤
මං මේ recipe එකට scallop කරියක් හැදුවා, හරිම රසයි. Thank you Aunty ❤❤❤
Thanks anoma .you are verry kind.
It's my pleasure❤
Thank you very much for this beautiful and tasty video.. bless you always Anoma Madam😋👍👍❤❤
Bless you too ❤
Mouthwatering ❤ Thank you aunty for sharing this recipe...
ඔයාගේ වැඩ ගෝඩාක් පිලිවලයි ඒකටතමයි මම කැමතික
Thanks ❤ for your kindness 🙏🎉🎉 all the best amma
ලෝකේ ලස්සන කරන ලස්සන හදවතක් තියන අම්මා කෙනෙක්....❤
ගොඩක් රස පාටයි බොහොම ස්තුතියි ❤❤
kakuluwo rresapi ekata wada issarahin yanne kunu geniyana aya gaena hithana vidiya paadam 2 i. thank you anoma
Thank for your advice and recipe God bless
You are a great lady. Thank you so much ❤️❤️
It would be more tastier if you cooked it in a big clay pot. Thanks for sharing this mouth watering sea food recepie ❤❤❤
Oyalage family eka me tharan lassana wela thiyenne ai kiyala penawa
I want to try this.කවදාවත් ගෙනත් නෑ .hotels වලට ගියාම කාලා තියෙනවා.ඒත් ඒ වගේ තැන් වල crab කන එක comfortable නෑ.ගෙදර හදන්න ඕන.thank you for this....
ඇත්ත, restaurant එකක ගිහින් නම් මේවා කන්න බැහැ.
ගෙදර හොඳට නිස්කලංකෙන් වෙලාව අරගෙන කන්න ඕනෙ කෑමක්.
එක නම් කන්න ඕනේම කැමක් ❤
Thank for your advice and recipe.❤
Aunty mama ada crab curry eka heduwa 1st time. Harima rasata awa. Thank you aunty❤️
Aunty Kama hadanawa witharak nemei jeevithayata wadagath yahapath de da denawa…godak watinawa aunty… godak sthuthie…🙏🙏🥰🥰
Thank you Miss Anoma🥰💐🥰.with Broken Glasses I Do The same Dear. Stay Safe Happy and Blessed 🙏.
Hi Mrs. Munasinghe, really appreciate it. I taught this to my children too.
Mn nam hari adareyi me ammata thanku amme mage husband hari asayi mn uyalama na me vidihata mn hdanawaa❤❤❤
Mn auntyge recipe eka balan dan thama hadala iwara une..aththatama harima rasai..godak sthuthi..
eyage hoda gathi gunath kiyala denawa eththtma adaraniya mawak😍
Rasama rasa kaamak .thank you❤
Aunty, that yellow stuffs in crabs are crab lever? As I heard we can enhance flavor by putting those.. Is that true or not?
It is a superb recipe,If you take the piece of rubber band stuck in the crab leg out.
Thank you so much dearest Mrs Anoma.
Theruwan saranai.
ඔයාටත් තෙරුවන් සරනයි. ❤
❤It is wonderful to know that there are others who think about the waste collectors like I do. What I do is separate the hazardous waste like glass and keep them in any disposable container like ice cream tubs or tin containers before keeping them out in properly labelled garbage bags.
Really appreciate what you do. ❤
What a delicious food
Thank you 👍
Thank you❤❤❤❤❤
13:46 is it the rubber band which i saw at the beginning at 1:20 😮
I like that you use stainless steel cookware and a wooden spoon instead of plastic spoons and aluminum or nonstick cookware (cos they are extremely toxic but Sri Lankans are not aware of this unfortunately). I also like that you didn’t use cumin seeds, cumin powder, coriander powder and ginger garlic paste, because those are Indian cooking techniques/ingredients. It’s important to preserve Sri Lankan cooking techniques instead of being influenced by Indian cooking techniques/ingredients. Thunapaha and badhapu Thunapaha are what we use for all our curries, and it is unique to Sri Lanka 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰. I also like that you mentioned that tempering food is not healthy. Nowadays Sri Lankans temper everything and they end up getting really sick and don’t live long. Back in the day tempering food was very rare. Authentic Sri Lankan food wasn’t tempered in oil. Only the Indians have to temper every single curry. Luckily Sri Lankan food gives us a choice and we have both options, you can either temper or cook in coconut milk or even water. So we can be healthier. Lastly, I also like how you told us to safely dispose of glass and crab shells and to think about the garbage collectors and the fact that they could be injured by it. How kind of you to pass on this message given your very public platform. I hope you continue to pass these messages to our Sri Lankans. Good job, Anoma!
Bread,,kanna,,niyama,hodda❤❤❤❤
Harima adaraniyai idiripath karana ratawatai mama godark kemathi obathumiyata budusarani 😊❤
Stay blessed Aunty ❤
You too!!❤
Mamath a vedeyatam kakuluvo kareya haduva .godak rasai.antei oyata godak pen❤❤😂
ලංකාවට එනකම් ඉන්නේ මේ විදියට කන්න ❤
කකුළුවෝ කන හැටි කියලා දෙන්න පුළුවන් ද 😊😊 මට කන්න තේරෙන් නෑ 🤕
කතුරුමුරුංගා දැම්මට කමක් නැද්ද?
You are a role model to everyone. Thank you. Keep up the work.
Ada mata crab genawa husband .Ada api crab curry ,polsambola,පාන් kamuda ahuwa .Obathumiya ge crab recipe eka තමයි හැදුවේ .
Isso kaawa lagadi.crab kanna inne thank u kiyala dunnata🎉🎉❤❤
Aunty, where did you buy the stainless steel pot
Long time ago from Singapore OG departmental store.
Aunty if you don't mind please tell from where you buy those big crabs?
I also got this kind of large crabs after long time.
Normally i also buy small ones.
@@AnomasKitchen
😊 thanks
Anoma mis, මුරුංගා කොල යුෂ එකක් හදල මං fridge එකට දැම්මා ඊයෙ . අද ඒකෙ කහට පිපිලා. දැන් ඒක බොන්න හොඳ නැද්ද. Please help me.
Kasala berakirima sambandawa dun panividaya kema detama wada watinawa. Sthuthiiii
Kakuluwo godaak ushnai kiyanawa ne aunty, a ushna adu karaganna kramayak hari nathnam sera adu kakuluwo hari tienawada?
Oba tumiyage katha wilasayata mm harima asay. Harima nihatamaniwa himin sare uyana kaama gana witarak newi hamadema pahadili kara denawa.mmt kakuluwo kanna asay. Namut hadanna dannaa.dan ekat dana gatta. Obatumiyage gamana husband ge sahayath ekka idiriyatath suba daykawa karagena yanna labewa!
මං ආසම කෑමක් ❤❤❤
Crab curry eka hariyata hadanna danne nathiwa hitiye.oya harima hodai.hamadema gana hithanawa.❤❤❤❤
හදලා බලන්න හරි ලේසියෙන් හදන්න පුලුවන්.
Thank you mis. Ape pethiwala gam පළාත් nisa kunu geniyanna kawruth enne na. Gedara waththa ඉඩයි godak. E nisa prashnayak na.
ඔයාලා කොච්චර වාසනාවන්තද.
@@AnomasKitchen මමත් youtube channel ekak karanawa. Me mage channel eka. Hodaida balanna mis
Good one Anoma
Susira Aiya godak lucky obawani kenekugen Rsdawath Kama uyala Kanna
Thanks ❤🙏
My favorite
Thanks Madam ❤
800 k ලගයි.... 🎉🎉🎉🎉
ඔව්. හෙමින් හෙමින් යනවා.
Mama asama auntyge katha karana vidihata harima asai dawasaka muna gahunoth auntyge katahada aththtama ahanna. Harima adaraniyai ❤❤❤
අනුන් ගැන නොහිතන මිනිස්සු ජීවත්වෙන කාලෙක ඔයා නම් සැබෑ ම මානවහිතවාදිනියක්
Thanks
අනේ හුගක් ආදරෙයි අනෝමා අම්මා ❤ හුගක් ස්තූතියි
ආදරෙයි දුව.
Thank you❤
හොට් බටර් දැල්ලෝ හදන්න විදිහ කියලා දෙන්න පුලුවන්ද ආන්ටි 🍻
සාමාන්‍යයෙන් කකුලුවෝ උයන්න ගන්නේ පණපිටින්. මැරුණම කකුළුවන්ගේ මස් දිය රහක් එනවා.ඒ වුණාට හැමෝටම පණ පිටින් කකුළුවො හම්බෙන්නේ නෑ නේ. ඒ වගේ අයට ඉතිං මෙහෙම හොඳයි
මේ මුහුදු කකුලුවො. මම දන්න විදියට නම් ඒවා එහෙම වෙන්නෙ නැහැ.
Bao buns hadan hati kiuala denawada
හදමු.
Thank you so much ❤
අපෙ අම්මා වගෙ පම්පොරි නෑ ආදරෙයි ආන්ටි
Aunty I have a white colour toaster oven like Aunty has one. I want to now can make french frice at the toaster oven ( Aunty Anoma ලග තියෙන white colour toaster oven එකෙන් ) please do let me from the comment
No you can’t fry. This is toaster oven. You can do such as toast bread, reheat pizza, KFC and make garlic bread etc.
sorry for the late reply.
@AnomasKitchen thank you aunty Anoma
Crab gata gahala tibuna raberband eke kallak ituruuna
Uyala iwara unata passet a kalla man dakka bedana kota
Ayyoo eka kaunada danna
I saw it too
@@blworldwide9778 👍
කකුලුවො කොච්චර රස වුනත් මම කන්න ආස නැත්තෙ කටු අයින් කර කර කන්න යන මහන්සිය නිසයි. ඒක කන්න කන කට්ට නිසා කොච්චර රස වුනත් මම බෙදා ගන්නෙ නෑ. මහා කට්ටක් කාල open කරගත්තට පස්සෙ මස් පොඩ්ඩක් සූප්පු කරන්න තියෙන්නෙ. Not worth මටනම් තේරෙන විදියට. ඊට ලේසියි හොදියි පොල් සම්බෝලෙයි එක්ක රෝස්පාන් ටික කන එක.
❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Bless u
Adarei amma❤budu saranai oyata
ආදරෙයි දුව. ❤
කොළඹ ඩච් හොස්පිට්ල් එකේ මිනිස්ට්‍රි ඔෆ් ක්රෑබ් මතක්වුනා.
High tea kama tekak hadamuko❤
Wow lokks yummy ❤
Today i came first
Thanks a lot 😊
මම දැකලා තියනවා පිටරට කෑම වල කකුලුවාගේ මැද තියන දේවල් කෑමට ගන්නවා..ඒවා කන්න බැරිද..
මම නම් ඒවා සුද්ද කරනවා. ඉස්සන්ගෙ ඔලුවෙ ජරාව තියෙනවා වගේ මට හිතන්නෙ මේවාත් ජරාව කියලා.
කකුළුවාගෙ සුදු කටුව ළඟ කහ පාටට තියෙන්නෙ අපිරිසිදු දේවල්. ඒවා ඉවත් කළා ම සුදු පාටට මස් කොටස පේනවා. කකුළු මාළු තම්බලා, කටු ඉවත් කරලා මාංශ කොටස වෙන්කරලා සම්බෝල හදාගන්න පුළුවන්.
@@shiranirathnayaka924Thank you.
ඔව් ඒක ඇත්ත අන්ටී මටත් ඒවා දකිද්දි පොඩ්ඩක් අවුල්.korean ඒවාගේ තමයි මම දැකලා තියෙන්නේ බත් එක්ක කනවා..
ආන්ටීගේ හැම කෑමක් ම හරිම රස පාටයී.
ගොඩක් ඒවා මාත් try කරලා තියනවා..
Best wishes aunty. ❤️❤️❤️
හදල ඉවරවෙනකන් මන් බලන් හිටියෙ curry eke තියෙන රබර් බෑන්ඩ් කෑල්ල දිහා...🤭🤭 plate එකට දාද්දිත් ඒක තියෙනව...
Intelligent 😂
@@ruwangmchamara7726 😂
මමත් oya wage thama mona වැඩේ කළත් කාටවත් හානියක් nowenna thama karanne
මම නම් මිරිස් ගලේ තියලා ටිකක් තලනවා.
❤❤❤❤❤❤❤💥