කැකුලු හාල් වලින් රස බිරියානි හැදුවා| Biriyani recipe | piumi Srinayaka | cooking video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 169

  • @pavithradilhari1227
    @pavithradilhari1227 2 หลายเดือนก่อน +43

    පව් එයා පොඩි ගෑනු ළමයෙක් එයාට තේරෙන විදියට තමයි එයා කියල දෙන්නේ! ❤
    කවද හරි හොඳ සූපවේදිනියක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!
    ඉංග්‍රීසි වචන වලට මුකුත් කියන්න එපා ,ඒක මව් භාෂාව නෙවෙයි නේ!
    ඔයාලට නරක දේවල් හිතුනට ඒවා මේවා වල දාන්න එපා.... ඒක හරි නැති දෙයක්.....
    අපි ආයිත් රස කෑමක් එයාගෙන් බලාපොරොත්තු වෙනවා!💐
    Keep it up nangi baba! ❤
    From: Moscow, Russia

  • @tharushiamanda3699
    @tharushiamanda3699 2 หลายเดือนก่อน +24

    නංගිව සෙට් වෙන්නෙ නෑ කියල කුහක මිනිස්සු කිවුවට එයා හරිම ශෝක් අනේ ❤❤❤❤

  • @rajithapadmani2631
    @rajithapadmani2631 2 หลายเดือนก่อน +23

    දුව ඉන්දියා ගිහිල්ලා බිරියානි හදන්න ඉගෙනගත්තද හොද ලමයා තමන් කැමතිදේ උයාගෙන කනවා ගැහනු ලමයි ගෙදර වැඩ කරන්න පුරැදුවිම ජිවිතය ජය ගැනිමට හොදම දෙයක් අද අමිමත් උදවිවට ඉන්නවා අමිමා හරිම ආදරණියයි දුව වගේමයි ඉතිං දුව හදලා රස බලමු බුදු සරණයි😊❤🎉

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri 2 หลายเดือนก่อน +15

    නංගී ලස්සනට කතා කරනවා. ලස්සනයි වීඩියෝ එක 😍❤️

  • @ThiliniNadeera-r9f
    @ThiliniNadeera-r9f 2 หลายเดือนก่อน +20

    නංගි මහත උනාට ලස්සනයි අනේ❤❤

  • @BellaSins-x1z
    @BellaSins-x1z 2 หลายเดือนก่อน +29

    මන් මේක ගොඩක් cooking video වලත් කරනවා දැකලා තියෙනවා කවදාවත් rice cooker එකෙ බාජනේ ලිපේ තියන්න එපා මොකද rice cooker එකෙ බාජනේ fit වෙන්නෙ ඒ rice cooker එකට විතරයි ලිපෙ තිබ්බොත් ඒකෙ අඩිය වෙනස් වෙනවා එතකොට තමයි බත් හරියට අමු වෙන්නේ, කර වෙන්නෙ , swich on off වෙන්නෙ නෑ වගේ ලෙඩ ගොඩයි ඒක නිසා ඒක rice cooker එකට විතරක් use karanna
    Nice video ❤

    • @dinukakeshani1383
      @dinukakeshani1383 2 หลายเดือนก่อน +1

      Meka atta

    • @Dnadee
      @Dnadee 2 หลายเดือนก่อน +1

      ඇත්ත

  • @StudyTeam-h6l
    @StudyTeam-h6l 2 หลายเดือนก่อน +2

    අනේ මන්දා නංගී හරිම ලස්සනයි . මේ මනුස්සයො මොකට බැනලද මන්දා තුන්දෙනාගෙම අඩුපාඩුවක් නම් පේන්නෑ . ✨

  • @NadeekaJayamali-fr1tl
    @NadeekaJayamali-fr1tl 2 หลายเดือนก่อน +18

    E girl mara smart.minissu harima kuhakai.❤

  • @lifesecretsbyasha4993
    @lifesecretsbyasha4993 2 หลายเดือนก่อน +13

    පාට අඩු උනත් නංගි ලස්සනයි ❤ funy girl

  • @Gossiplanka-mz8jv
    @Gossiplanka-mz8jv 2 หลายเดือนก่อน +8

    නංගී කතා කරන විදිහ හරිම ලස්සනයි

  • @kavi-jg5og5pv7k
    @kavi-jg5og5pv7k 2 หลายเดือนก่อน +5

    😒 ඔයාගෙම නංගිද.. ලස්සනයි එයත්..❤ ඒ උනාට ඔයා වගෙ නැනෙ පොඩ්ඩක් වත්.❤ වෙනස් එයා

  • @manomahindasiri1174
    @manomahindasiri1174 2 หลายเดือนก่อน

    First you must add cumin cardamom, cinnamon,whole pepper and cloves, then onions. When they become golden only you add green chilli and tomatoes, then tumaric, red chilli powder, then chicken.

  • @Shenudezoysa177
    @Shenudezoysa177 2 หลายเดือนก่อน +8

    ඒ බිත්තර වල ලොකු❤😂අල වගේ දැක්කෙ 🤭

  • @renukadamayanthi21
    @renukadamayanthi21 หลายเดือนก่อน +1

    හරිම රසපාටයි තෙරැවන් සරනයි මැනික මම වාරියපොල රේණුකා

  • @sewminiuththara-fm7gg
    @sewminiuththara-fm7gg 2 หลายเดือนก่อน +36

    Oya wage newei nngi maha pandithai

  • @Noname1_677
    @Noname1_677 2 หลายเดือนก่อน +7

    Eyata orders dena ayata deiyangema pihitai. Briyani eke colour eka wath hariyata na.

  • @ashininimesha4371
    @ashininimesha4371 2 หลายเดือนก่อน +3

    නොදන්න දෙවල් කිහිපයක් දැන ගත්තා එයා නිසා ♥️🌹

  • @dulanjalianuruddhika3558
    @dulanjalianuruddhika3558 2 หลายเดือนก่อน +54

    Nagi hari pandithay..eyawa set wenne na anaaa..nagiwa set wenne nathi aya koooooo...

    • @nilakshikabandara8058
      @nilakshikabandara8058 2 หลายเดือนก่อน +4

      ඒකනම් ඇත්ත

    • @nm-sv8sn
      @nm-sv8sn หลายเดือนก่อน

      Eki raganawa okkotma wadiyen 😂😂

    • @tharudarshi6836
      @tharudarshi6836 วันที่ผ่านมา

      oyata set vena kenekge vedio balnna ithin ai meva balnne

    • @dulanjalianuruddhika3558
      @dulanjalianuruddhika3558 7 ชั่วโมงที่ผ่านมา

      @@tharudarshi6836 mata set wena kena thmay piumi man baluwe eyage vedio ..e vedio eke oya hitapu nisay comment kale ..

  • @JethuJethu-b5o
    @JethuJethu-b5o 2 หลายเดือนก่อน +6

    Nangiva hamadama genna viedios valata❤❤

  • @ShenalKelly
    @ShenalKelly 2 หลายเดือนก่อน +2

    නංගී ලස්සනයි sundarai..ඇත්තටම ආස හිතෙන girl කෙනෙක් .budu saranai ❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 หลายเดือนก่อน +7

    ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉

  • @Thisari93
    @Thisari93 2 หลายเดือนก่อน +7

    මේ නංගි කියන කෙනා කලින් වීඩියෝ එකේ හොදට හිටියානේ පාඩුවේ. මේ පාර වීඩියෝ කරන නිසාම මේකප් එකකුත් දාගෙන ඇවිත් පොශ් වෙලා😅 අනික බිරියානි එක හදපු විදියෙනුයි, පෙනුමෙනුයි පේනවා මෙලෝ රහක් නෑ කියලා 😅

  • @heshaninirasha2003
    @heshaninirasha2003 2 หลายเดือนก่อน +10

    ඔයාගේම නංගිද නැත්තන් relative sister කෙනෙක්ද අක්කි😊

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 2 หลายเดือนก่อน +2

    Boo kola gahak kema mese udin tiyanna epa akkiyo mas maluth kanawana Ethana tiyan eka Hari nana .
    Math hadala blannako oyaga Nangi hadapu vidiyata recipe eka❤

  • @AvishkaMax-sn8tr
    @AvishkaMax-sn8tr 2 หลายเดือนก่อน +8

    රස පාටයි

  • @nima8925
    @nima8925 2 หลายเดือนก่อน +11

    Nangit shooooi
    Oyat shooooi aneee
    Hemootama budu saranai
    Sathutin inna hemadama ❤❤❤

  • @Sayurikalpana12
    @Sayurikalpana12 2 หลายเดือนก่อน +6

    අක්කා නන්ගී වගේ නන්ගී අක්කා වගේ ❤😂

  • @payasandali
    @payasandali 2 หลายเดือนก่อน

    She's a smart girl and knows what she is actually doing.

  • @Cool-pd3ck
    @Cool-pd3ck 2 หลายเดือนก่อน +1

    කෙල්ලෝ ne ..ඔහොම තමා ..මටත් දුවේ ක් inne ...එයත් ඔය wage තමා wada....♥️♥️♥️♥️♥️

  • @DushanthaKarunarathna-c9v
    @DushanthaKarunarathna-c9v 2 หลายเดือนก่อน +1

    Nango harima cute❤

  • @padmik5750
    @padmik5750 2 หลายเดือนก่อน +4

    හලෝ ගයිස් කැම හදන කොට කොන්ඩය බැදගන්න බුරියානිත් එක්ක කොන්ඩයත් කන්න පුලුවනි ස්තුතියි

    • @wathsalathimashi8247
      @wathsalathimashi8247 2 หลายเดือนก่อน +2

      ඒයාලගේ කොන්ඩේනේ ඔයාගේ කොන්ඩේ නෙමේ නේ වැටුනොත් වැටෙන්නේ කන්නේ එයලාගෙම කොන්ඩේනේ වෙන අයගේ ඒවා නෙමෙ නේ😂

  • @ilmiowindi
    @ilmiowindi 2 หลายเดือนก่อน +8

    Ane shock rasa patai eka❤❤❤ 😊

  • @SpkDissanayake
    @SpkDissanayake 2 หลายเดือนก่อน +1

    Marineet karanakota පොල්තෙල් thee hadi 2k withara daalakalawam karala thiyanna ooni ethakota harma lassanai

  • @Mpkankanamge
    @Mpkankanamge 10 วันที่ผ่านมา

    Oyala 3n dena harima hodai.

  • @sppereira224
    @sppereira224 2 หลายเดือนก่อน +38

    නන්ගි නම් පන්ඩිතයි අනේ..අහගෙන ඉන්නත් ආස නෑ.බක බක බක😂😂😂

  • @lakshi343
    @lakshi343 2 หลายเดือนก่อน +1

    Shok anee mara fun oyalage video ආදරෙයි girls lassanai oyala dennama හැමදාමත් ආදරෙන් ඉන්න ඔය වගේ ❤❤❤

  • @hashinimeegama7571
    @hashinimeegama7571 2 หลายเดือนก่อน +2

    Nngige wenama lassanak tiynwa❤❤

  • @deepikasubhashi8792
    @deepikasubhashi8792 2 หลายเดือนก่อน +1

    Chef unnata wadak naa...kondema allanawa uyaddi..😂piumi හරිම නිහතමානී...oyata පුළුවන් nam nangiwa ලස්සන karala ganna
    Slim karala..නැත්තං chef kiya kiaya කෑම හදලා ewa kaala thawa chubby wei😂

  • @sandhanilakshani-hu4gs
    @sandhanilakshani-hu4gs 9 วันที่ผ่านมา

    Nangi hari lassanai... ❤❤

  • @lauxmiperera3317
    @lauxmiperera3317 33 นาทีที่ผ่านมา

    ❤❤❤❤

  • @Ishakyabandara1215
    @Ishakyabandara1215 2 หลายเดือนก่อน +24

    නංගිනම් මහ පණ්ඩිත කෙල්ලෙක්... ඔයා වගේ නෑ..😶😶

  • @prasannasandakelumweerappe117
    @prasannasandakelumweerappe117 2 หลายเดือนก่อน +2

    Hammo rasa ati badagini wadi una akkiyo adat marama lassanai vedio eka okkotama wada oya lassanai

  • @AnushaGayani-o3v
    @AnushaGayani-o3v 8 วันที่ผ่านมา

    Piyumi hodai meki uyana kema dapan ballata pos eka wedi

  • @metti352
    @metti352 2 หลายเดือนก่อน +17

    mha pandithai anith kella 🥴😂

  • @dineshapriyadarshani6911
    @dineshapriyadarshani6911 2 วันที่ผ่านมา

    Nangi shook any

  • @chandraniekumarapeli1775
    @chandraniekumarapeli1775 2 หลายเดือนก่อน +1

    Koththamalli kola kalu pata wenakam thambala pissu geni

  • @KasunieChapa
    @KasunieChapa 2 หลายเดือนก่อน +9

    ඔයාගෙම නංගිද අක්කි ❤ එයා ලස්සනයී

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 2 หลายเดือนก่อน +3

    Great video

  • @JaltharaPodi
    @JaltharaPodi 2 หลายเดือนก่อน

    Oyge hasalaka gedra thma thiynwda

  • @Imalkapriyadarshani98
    @Imalkapriyadarshani98 2 หลายเดือนก่อน +2

    Ane mn asama kenak akki oya😘marama lassanai oya

  • @SachiniDilanka96
    @SachiniDilanka96 2 หลายเดือนก่อน +9

    Amma paw ane🥺♥️

  • @Methmioshadi-lx7pp
    @Methmioshadi-lx7pp 2 หลายเดือนก่อน +33

    නිළියක් උන අක්කගෙවත් නැති ලයින් නංගිගෙ තියෙන්නෙ 😂😂 ඊයා

  • @SandeepaniWaeerasiha-fd3vr
    @SandeepaniWaeerasiha-fd3vr 2 หลายเดือนก่อน

    Antima tika tama hoda ammage praticharaya.
    masui bittarai dala mecchara rasada ane attat.

  • @LvVino
    @LvVino 2 หลายเดือนก่อน +2

    ඔය මිනිස්සුන්ට නංගිලා නැතුව ඇති අපිට නම් නංගි කෙනෙක් ඉන්න නිසා මන්නම් හරිම අසායි එයාලා ශොයි

  • @chathurangaprasad2775
    @chathurangaprasad2775 2 หลายเดือนก่อน

    Nanginn Maru akki❤

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha 5 วันที่ผ่านมา

    අපි කුකුමී නැත්තන් බටර් වලට රන්කරුවා කහ කුණු දන්වා

  • @sewwandi-c5q
    @sewwandi-c5q 2 หลายเดือนก่อน +2

    රස පාටයි අක්කියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SumithRathnayaka-c4m
    @SumithRathnayaka-c4m 2 หลายเดือนก่อน +1

    Oya hasalaka nisa mama oyata godak kamathi. Mokada ape aththammage gama hasalaka 7 ale. Aya dan marila ane

  • @piyumihansika8694
    @piyumihansika8694 2 หลายเดือนก่อน +1

    ❤😍

  • @ChithraKumari-is9sc
    @ChithraKumari-is9sc 2 หลายเดือนก่อน +4

    Ghee butter danna

  • @chandialwis9462
    @chandialwis9462 2 หลายเดือนก่อน +8

    rasaiiii hm 😂❤❤❤❤❤

  • @rasikataranga5063
    @rasikataranga5063 2 หลายเดือนก่อน +3

    Mmmmm.

  • @HansimaFernando
    @HansimaFernando 2 หลายเดือนก่อน

    Akka vitharak hitiyanam athi naogiva epa. Kondeth kadagena. Pissuda manda, lokukam danna kali kussiyata kellek enna ona vidiha puruduvenna. Akkanam marama shoooi meka ❤❤akkatai, ammatai

  • @gayanipriyanka8860
    @gayanipriyanka8860 2 หลายเดือนก่อน +2

    Hondata kiyala dunna.

  • @SulochanaHansamali-r9c
    @SulochanaHansamali-r9c 2 หลายเดือนก่อน +6

    Oyagema nangida appo akke

  • @namalperera1211
    @namalperera1211 2 หลายเดือนก่อน

    cookge milk board eka ammo

  • @ChandupaApsari
    @ChandupaApsari 2 หลายเดือนก่อน +1

    Nangi shoi ane❤

  • @ndikapiyadarshani2473
    @ndikapiyadarshani2473 2 หลายเดือนก่อน +4

    nangi rasata hadala wage eya mama wage bola gediyak❤❤❤

  • @Nethu12704
    @Nethu12704 หลายเดือนก่อน

    Oyage nangita wada නෑනා හරිම හොදයි ඒ වගේම හරිම නිහතමානීයි

  • @dilinimadushani8260
    @dilinimadushani8260 2 หลายเดือนก่อน +8

    ammatanam epa wela😂 mona kolamakda me kiyla balanawa😂

  • @nilukap.kumari325
    @nilukap.kumari325 2 หลายเดือนก่อน +2

    Rasa pataii nangiyo ❤❤❤❤

  • @DimuthuHerath-d6r
    @DimuthuHerath-d6r 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @danadanaa1977
    @danadanaa1977 9 วันที่ผ่านมา

    ඔයා. Hadanna😂maguluba😂😂😂😂😂😂😂👍👍👍👍

  • @SugiFernando-lh7jd
    @SugiFernando-lh7jd 2 หลายเดือนก่อน +3

    Oh good yummy dear

  • @dhhddyddydhdhhd7430
    @dhhddyddydhdhhd7430 2 หลายเดือนก่อน +4

    Okata gonna kha s. Butter kiri danna. Udata b s.

  • @ConfusedBeach-jd7yx
    @ConfusedBeach-jd7yx 10 วันที่ผ่านมา

    Me oy nd ara pick me duwana kenekta baninne. Oy pandithai

  • @irinwaas2464
    @irinwaas2464 2 หลายเดือนก่อน

    Apith kakuluhal walin hadala teyenawa ane❤😅

  • @jacquelinebastiansz9348
    @jacquelinebastiansz9348 2 หลายเดือนก่อน +63

    කොන්ඩෙ කඩාගෙන කවදත් කෑම උයන්න එපා... එක කෙස් ගහක් කෑමට වැටුනොත් තමාගෙ උනාත් ටිකක් අප්පිරියයි නෙ ද... ඔයාලාගෙ හොදටයි කියන්නේ...

    • @sewminiuththara-fm7gg
      @sewminiuththara-fm7gg 2 หลายเดือนก่อน +12

      😂 owa dannawa hamoma bana kiyannatuwa inna😂

    • @RanugaPerera
      @RanugaPerera 2 หลายเดือนก่อน +4

      Kiyala wedak na

    • @Thursdaytalks-of4sw
      @Thursdaytalks-of4sw 2 หลายเดือนก่อน

      Kiyla wedk nee ....lankawe minissu mokakhari wereddak hoyannamai inne😂

    • @fernandoachala2353
      @fernandoachala2353 2 หลายเดือนก่อน

      Ow okkoma hondai.. Akke wada karaddi tikak piliwelakata wada karanna. Mokada oyala mewa jamotama penna dana nisa. Konde hamawelema kadagena uyannaa epa. ❤️👍

    • @nilushi614
      @nilushi614 2 หลายเดือนก่อน +11

      උබලා ගෙවල්වල උයනකොට හෙන පොසට උයන්නෑනෙ. කටවහගෙන පාඩුවෙ හිටපල්ලා කුහකකම ප්‍රදර්ශනේ කරන්නැතුව. උබට අප්පිරියා වෙන්න උබ පියුමිගෙ ගෙදර ගිහින් කන්නෑනෙ

  • @kavindayasewmini-rm4bp
    @kavindayasewmini-rm4bp 2 หลายเดือนก่อน +3

    1st comment ❤️💐

  • @chanakawijewardena1596
    @chanakawijewardena1596 2 หลายเดือนก่อน +2

    Ammo thel wadi piumi akkiyo 😢

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 2 หลายเดือนก่อน +1

    Paw e nangi eyage e hati echchara aulak ne eyage agili 5 eka wage nane adare akkiyooo❤❤❤❤❤ oya lassana wela piumi❤❤❤(akki )

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 หลายเดือนก่อน +3

    Hi kiti baby boy ❤❤❤❤❤❤😮🐈

  • @koshalikaushalaya9196
    @koshalikaushalaya9196 2 หลายเดือนก่อน

    ❤😊

  • @NimnamaliGregory
    @NimnamaliGregory 2 หลายเดือนก่อน +1

    Akkath nangi vaagema thamai issara ...kaluma kaluvata kathai...val jara heluvali music vedeo valin thama issarahata ave..panti eka pitin music vedeo vala idala famous une ..danne nathnam balanna cliopatra music vedeo eka,prema satana music vedeo eka .

  • @chethiyajihan
    @chethiyajihan 2 หลายเดือนก่อน

    නංගී ❤🎉🎉🎉

  • @kavindi.nemasha_99
    @kavindi.nemasha_99 2 หลายเดือนก่อน +2

    So tasty 😂❤😊❤️😘☺️

  • @Dilmanohari
    @Dilmanohari 2 หลายเดือนก่อน +3

    Shok dennama❤😍

  • @nishanthan-xc5py
    @nishanthan-xc5py 2 หลายเดือนก่อน +3

    Oyaa harima lassanai

  • @ShehanChathuranga-zl3mc
    @ShehanChathuranga-zl3mc 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @ManeeshaThathsarani-w9z
    @ManeeshaThathsarani-w9z 2 หลายเดือนก่อน +5

    ඔයා දවසින් දවස ලස්සන වෙනවා 😮❤

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 2 หลายเดือนก่อน +20

    නංගී පලමු වතාවට වෙන්නැති කැමරාවක් ඉස්සරහට ආවේ ඒකනේ බොරුවට දගලන්නේ🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @PubuduHarshani-w9l
    @PubuduHarshani-w9l 2 หลายเดือนก่อน +1

    Oyagem nangid

  • @SamanaliRudrigo
    @SamanaliRudrigo 2 หลายเดือนก่อน +1

    ෆිල්ටර් වැඩි අනේ ඇස් දෙකට අමාරුයි ඔයා සුදු නිසා ෆිල්ටර් ඔනේ නෑ නේ ආසාවට බලන්නෙ ඔයාගෙ විඩියෝ එකම අව්ල කලර් එක 😢❤

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 2 หลายเดือนก่อน +4

    නංගී 🐃🐃🐃🐃🐃🐃🦏🦏🦏🦏🦏🦏🦏

  • @hansiaththanayaka
    @hansiaththanayaka 2 หลายเดือนก่อน +3

    Matanam mehema hduwama kulu badu rasa wedine😢

  • @SandeepaniWaeerasiha-fd3vr
    @SandeepaniWaeerasiha-fd3vr 2 หลายเดือนก่อน

    Hadapankoo bun ekmanin badakini. Kanna

  • @danielnuwan8089
    @danielnuwan8089 2 หลายเดือนก่อน +5

    Nangita tikak mongal wage

    • @AvishkaDilshan-lc4kd
      @AvishkaDilshan-lc4kd 2 หลายเดือนก่อน

      අනේ පව් නේ හලෝ😭😭😭

  • @SugiFernando-lh7jd
    @SugiFernando-lh7jd 2 หลายเดือนก่อน +1

    U did not buy from India they have good safron at there

  • @wagisehaharischandra9081
    @wagisehaharischandra9081 2 หลายเดือนก่อน

    බල්ලන්ට අනන බත් එකක මිට වඩා හොද පෙනුමක් තියෙනවා 😂😂

  • @Cucuoos123
    @Cucuoos123 11 วันที่ผ่านมา

    Make up Naala nangi...kathe behe 😂😂😂😂