උගංඩාවට ගෙනිච්ච කඩදාසි ටොන් 102 මොනවාද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @zavahirmohammed1771
    @zavahirmohammed1771 2 ปีที่แล้ว +100

    This jet belongs to mahinda. It is under care of velupillie kananathan present ambassador to Uganda. KANANATHAN IS A FORMER LTTE LEADER . THE GOLD WHICH WAS SEIZED FROM LTTE WAS IN HIS CUSTODY AND THE JET WAS PURCHASED BY THIS MONEY.

    • @SudanthakaVlog
      @SudanthakaVlog  2 ปีที่แล้ว +13

      Thank you very much Zavahir for this very valuable information.

    • @djdj-mz7hh
      @djdj-mz7hh 2 ปีที่แล้ว +4

      Can you prove that without argument I meant have got any proofs

    • @zavahirmohammed1771
      @zavahirmohammed1771 2 ปีที่แล้ว +19

      @@djdj-mz7hh another moodaya from srilanka .

    • @djdj-mz7hh
      @djdj-mz7hh 2 ปีที่แล้ว +1

      @@zavahirmohammed1771 when I ask you to prove allegation against mahinda why do you call me moadaya Muhammad are usually real imbeciles

    • @sarathwarna1087
      @sarathwarna1087 2 ปีที่แล้ว +8

      අපි මෙම තත්වයෙන් මිදීමට ජාතියක් ලෙස පොදු අරමුණකට යොමු වියයුතුය.
      ඒ, රටෙ ජනතාවට වගකිවයුතු
      ජනතාවාදී ව්‍යවස්ථාවකට යොමු විය යුතුය....

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 3 ปีที่แล้ว +82

    මේ කියන කතාවට 100% ක් එකගවෙන අය අවුරුදු 20 ට ආසන්න අය නම් like එකක් දාගෙන යන්න.. මොකද හරියටම දැනගන්න ඕනෙ මේක නොතේරෙන්නෙ කාටද කියල😬❤️

  • @saluwh
    @saluwh 3 ปีที่แล้ว +63

    සුදන්තක
    ඔබගේ කතාව මම පුළුවන් තරම් දන්න අයට යවනවා.
    ඔබගේ කතාවට මගේ ඉස්තුති
    Dr කමල් ෆොන්සේකා
    ගම්පහ

    • @djdj-mz7hh
      @djdj-mz7hh 2 ปีที่แล้ว

      බොරුවට ආයුෂ නැත

    • @yasapriyasampathjaymanna4343
      @yasapriyasampathjaymanna4343 หลายเดือนก่อน

      hi කොහොමද? 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +184

    මොනා කිව්වත් ආයේ චන්දයක් තිබ්බොත් අපේ සක්කිලි හැත්ත ආයෙත් චන්දේ දෙනවා ඕකුන්ට.. ඒකේ කතා දෙකක් නෑ.. ජෙට් එකේ උඩින් යද්දි හැඳි ගෑවිලා ගියානම් මේක ඉවරයි.

    • @sacheee4684
      @sacheee4684 3 ปีที่แล้ว +3

      Niyama kathawa

    • @kanchanaduminda7431
      @kanchanaduminda7431 3 ปีที่แล้ว +2

      Namal Rajapakshawa janadipathi karawai kalekadi. kanda nathath rajapakshala one minissunta.

    • @kandy_club_sl
      @kandy_club_sl 3 ปีที่แล้ว +10

      මගේ කතාවත් ඕකමයි අපේ රටේ ඉන්නවා අවුරුදු 50 විතර පැනපු තිරිහන් වෙච්ච හරක් ටික උන් පාට දේශපාලනය විතරයි බොහෝ විට මේක අපේ තාත්තලයි පරම්පරාවත් අයිති .
      අපිට අද අදහස් තිබුනට ප්‍රකාශ කර ගන්න එවාපු සමාජය ගෙනියන්න තැනක් විදිහක් නෑ මෙයට විරුද්ධව පෙළ ගැහෙනවා නං අපි ලෑස්තියි

    • @Travel360Vlogss
      @Travel360Vlogss 3 ปีที่แล้ว +2

      Ow eka tamai etta kathawa. Horek awit chande illuwot tamai ape harak chande denne.

    • @kamalrohita2085
      @kamalrohita2085 3 ปีที่แล้ว

      @@kandy_club_sl
      යාලුවා වෙනත් රටකින් ඇවිත් අපට
      ඕනදේ කරල දෙන්නෑ...අපේ රටහදා
      ගතයුත්යේ අපිමයි...පලමුව දැනුම
      සොයාගන්න සත්‍ය දැනුම ඉන්පසු එය වැපිරීමට ක්‍රියාකරන්න නොසැ
      ලෙණ ගුණය අරමුණ වෙනුවෙන්
      පෙනීසිටීම මහත්මා ගුණය පුගුණ
      කරන්න උත්තර අත ලඟය.....!!!

  • @amalsenithperera4563
    @amalsenithperera4563 3 ปีที่แล้ว +17

    හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා නඩුවලින් බේරලා ලංකාවට දීලා ගිය තෑග්ග මහින්ද රාජපක්ෂ බොහොම ස්තූතියි ඔබතුමාට සරත් එන් සිල්වා

  • @reza323632
    @reza323632 3 ปีที่แล้ว +127

    2022 පළවෙනියට අහපු ඇග හිරිවෙටන කතාවක්.. ඔබට ජය ධෛර්යය ලැබේවා...

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว +1

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

    • @udarachinthaka9929
      @udarachinthaka9929 2 ปีที่แล้ว

      @@bandularanasinghe7491 අසූචි පැකට් විදියටද මැදමුලනෙන් ඔයාලට එන්නෙ එන්නෙ?මටත් ගන්න,,
      මේ මිනිස්සු බොරු කියන්නෙ අනේ අපේ මහින්ද මහත්මයා හොරෙක් නෙවෙයි

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว +1

      @@udarachinthaka9929 Hodai ... Mey aya kiyana dey ahala .... Vipakshaya saha andu hadanna pahala video eke inna aya ekka
      th-cam.com/video/0PPXHBZUs0U/w-d-xo.html

  • @lahiruranawaka9804
    @lahiruranawaka9804 2 ปีที่แล้ว +101

    පාට පක්ෂ බේදයකින් තොරව කොන්දක් ඇති පිරිමියෙක්!!! මනුශත්වේ නාමයෙන් ජයම වේවා

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

  • @tharukahiran
    @tharukahiran 3 ปีที่แล้ว +143

    💯 කියන්න ගොඩාක් දෙවල් එනවා .....ඔබ එවා බොහොමයක් කිව්වට ස්තුති 🙏🏼 මෙය තමා සත්‍ය...සල්ලි වලට යට වෙච්ච උගත් කියාගන්නා අය මෙවා බොරු තර්ක දාල මිනිස්සු නොමග යවනව...මොකද අපෙ අය එච්චරටම වහල්ලු 🤬🤮 ලැජ්ජයි…Thank you Mr.Sudanthaka 🙏🏼

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 2 ปีที่แล้ว +76

    අපේ රටේ මිනිස්සු කොටසක් ඉන්නවා කොහොමවත් තාමත් තේරුම් කරගන්නේ නෑ මේවා .😭😭😭 ඔබතුමාට බොහෝම ස්තුතියි මේවා පැහැදිලි කරදෙනවාට.❤️❤️❤️

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

  • @amithasenevirathne8355
    @amithasenevirathne8355 3 ปีที่แล้ว +162

    සුදන්තක ඔබගේ රට වෙනුවෙන් නැගූ එඩිතර හඩට සිය දහස් වාරයක් ස්තූතියි. .තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණයි. .හැම දෙනා එක් වියයුතු කාලයඑලැඹ ඇත.මේ තරම් වටිනා රටක් විනාශ කල උන් හත්මුතු පරම්පරාව ම කුනුපනුවන් ගසා මියෙනු ඇත.

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว +2

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

    • @kanthimenike2683
      @kanthimenike2683 2 ปีที่แล้ว +1

      Rajiew Gandita keliya wage keliyanam

  • @sanjubandara305
    @sanjubandara305 3 ปีที่แล้ว +77

    වෙන මිනිස්සුන්ට පිටරටවල ගියාම ලංකාව මතකත් නෑ .ලංකාවේ නෙවෙයි වගේ හැසිරෙන්නේ .ඒ අතින් ඔබතුමා great ,,,,ලංකාව ගැන හරි දුකින් ලංකාව ගැන ගොඩක් හිතනවා. 🔥🔥🔥🔥

    • @rranasinghe2343
      @rranasinghe2343 2 ปีที่แล้ว

      Hamuruwanta duka hithei oya kiyana katha ,ammo

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว

      @@rranasinghe2343 🤣🤣🤣🤣

    • @sunandakumara7660
      @sunandakumara7660 2 ปีที่แล้ว +1

      සිරාවටම ලංකාව ගැන හිතනවා 👍

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว

      @@bandularanasinghe7491 එයා කියන්නේ තුන්පාරකට අරන් ගියා කියලා...

  • @samanthaupuli5969
    @samanthaupuli5969 3 ปีที่แล้ว +97

    ඔබ කොන්ද කෙලින් තියන් කථා කරන සෘජු පුද්ගලයෙක්. මම එකගයි ඔබේ කථාවට.එය එසේම විය යුතුයි.

  • @ourresidence1495
    @ourresidence1495 3 ปีที่แล้ว +10

    Ape දේශපාලkainge වැඩ ගැන ahanakota adiwatha පිටින් vanegatha වෙන්න හිතනවා . මෙවැනි සිදුවීම් ගැන අපිව දැනුවත් කරනවාට ඔයාට ගොඩක් පින් . Love from Ruth .

  • @mmjsrilanka2062
    @mmjsrilanka2062 3 ปีที่แล้ว +89

    හදවතට දැනෙන නියම කතාව සුදන්තක මහත්තයා ❤️ හැම කෙනෙක්ගෙම ඇස් ඇරේවා

    • @malcolmfernando4211
      @malcolmfernando4211 2 ปีที่แล้ว

      Welldone sudantha may god bless u

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      @@malcolmfernando4211 Maximum take off waight payload of a Airbus is 10 tons ..... This guy is a big lier

  • @nelkaperera4045
    @nelkaperera4045 2 ปีที่แล้ว +4

    මේවට කවුරු නොදුන්නත් තීන්දුවක් දෙන කෙනෙක් ඉන්නවා. එහෙම විතරයි හිත හදාගන්න පුළුවන්. මේ video එක share කලොත් ඉස්සෙල්ලම එරෙහි වෙන්නේ මේ වහල් මිනිස්සුමයි

  • @shalitha6076
    @shalitha6076 3 ปีที่แล้ว +257

    මේ දූපතේ මිනිස්සුන්ගෙ මොලේ පාදන්න තව තවත් ශක්තිය ලැබේවා ❤🙏
    සුබ අලුත් අවුරුද්දක් වේවා මාමේ❤

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤්මෙ වීඩියෝව මම දෙවරක් බැලුවා යථාර්ථය තේරුම් කලාට අනෙක් වාරයක් පිං ඇල් වතුරට සීනි දා..... පිළුණු ආහාර කන රටක් බඩගින්නට වතුර බී ඉන්න..රටක්.....මගෙ අපරාදේ සිදුවී ඇත්තේ ❤❤❤❤❤

  • @dasunmathisha4364
    @dasunmathisha4364 3 ปีที่แล้ว +15

    Uncle ඔයා ලොකු වේදනාවකින් කතාකරන්නේ. අපිට ඒ වේදනාව සිය දහස් ගුණයකින් වැඩියි

  • @surangapushpakumar6100
    @surangapushpakumar6100 3 ปีที่แล้ว +27

    ස්තුතියි ඔබටමේවා හොයා ගෙන හෙළිදරව් කරනවට ❤️❤️❤️❤️

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 3 ปีที่แล้ว +94

    2022 බලපු පළමු වීඩියෝව.. පටන් ගත්ත ගමන් පපුව නැවතුනා වාගේ දැනුනා... ඒත් ඇත්ත තිත්ත උනත් කතා කල යුතුමයි...... ලැබුවාවූ නවවසර ඔබගේ පවුලේ සැමටත් යහළු යෙහෙලි සැමටත් නිරෝගී සුබම සුබ නව වසරක් වේවා...

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

    • @kanthimenike2683
      @kanthimenike2683 2 ปีที่แล้ว

      Good luck wish you all the best

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      @@kanthimenike2683 For what .... Whole load of faceless gossip ,?

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 9 หลายเดือนก่อน

      සත්‍ය සොයා හෙලිකිරීම ඔබතුමාට පින්සිදු වෙනව .සිතට අ¿තිවන වෙදනාව කියා නිම කරන්න බ¿ මොන කරන්නද කට අ¿රගෙනබලාඉන්නව මිසක් ඔබතුමාට දිර්ගායුස පතනව බුදුසරනයි .

  • @upulsenanayake3737
    @upulsenanayake3737 3 ปีที่แล้ว +163

    පාලකයන් සහ පූජකයන් විසින් විනාශ කළ රටක්. තව තවත් දැනුවත් කිරීම් වැඩි කරන්න. අපේ මාතෘභූමියට ජය වේවා!

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 3 ปีที่แล้ว +2

      Me tharamma kamba horu

    • @deepikawijayaratne150
      @deepikawijayaratne150 2 ปีที่แล้ว

      @@dilaniranasinghe8133 l

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว +1

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

    • @kolonnawesirisudassithero3018
      @kolonnawesirisudassithero3018 2 ปีที่แล้ว

      සහතික ඇත්ත ,නමුත් පූජ්‍ය පක්ෂය ටික දෙනයි.

    • @amaraamara9277
      @amaraamara9277 2 ปีที่แล้ว

      Liarjet ගෙනියන්න puluwan bara kochchara da attama waradi i boru nam awulak

  • @chamikajayawardena525
    @chamikajayawardena525 3 ปีที่แล้ว +324

    මෙච්චර රට වැටිල තියෙද්දි තවත් මුන්ට කඩේ යන උන් ගැන හිතාගන්න අමාරුයි.. මුන් මේ රටේ අවුරුදු 72ක් තිස්සෙ හදපු ආර්තිකේ ප්‍රතිඵල තමයි අද බුක්ති විදින්නෙ.. අපි හැමෝම ලැජ්ජ වෙන්න ඕනේ මේ රටේ ආර්ථිකයෙන් බාගෙට බාගයක්ම දුවන්නේ මැදපෙරදිග වැඩ කරන්න යන මිනිස්සුන්ගෙන්.. හිගන ආර්තිකයෙන් ඩොලර් බිලියන් 7ක්ම ලැබෙන්නෙ මැදපෙරදිග රට විරුවනගෙන.. ඒකෙ තේරුම මොකක්ද?? ඇයි ඒ මිනිස්සු මැදපෙරදිග වගේ රටවල ගිහින් හරියට කෑමක් බීමක්වත් නැතුව සමහරු ගුටිත් කකා වැඩ කරන්න දුවන්නේ.. වෙන දෙයක් නිසා නෙමෙයි ඒ ඒ මිනිස්සුන්ගේ දුප්පත් අසරණකම නිසා.. ඒකෙනුත් වැඩිපිරිසක් කාන්තාවෝ.. අපි ලැජ්ජ වෙන්න ඕනා නෙව්ද මේ කාලකන්නි පාලකයෝ ගැනයි උන්ට පටු අරමුණු නිසා කතිරෙ ගහල උන්ව පත් කරන මිනිස්සු ගැනයි..
    අපි ලැජ්ජ වෙන්න ඕනා අපි දුවන්නේ දුප්පත් කමිනූයි අසරණ කමිනුයි කානතාවන් පිටරට ඇරලා පිනට කන ජාතියක් වීම ගැන.. ඒ උනට ඒ මිනිස්සු එවන සල්ලි පොදි පිටින් හොරා කන්න සෙවල පෙරාගෙන දේසපාලුවො ඉන්නෙ.. අනිත් එක මේ රටේ අධ්‍යාපනය සුද්දගෙන් ලැබුනු එක ඒ විදිහටම තියෙනවා වර්තමාන ලෝකයට ගැලපෙන විදිහට ඒක යාවත්කාලීන කිරීමක් කිසිමදවසක් නෑ.. කන්නන්ගර මහත්තයා නොමිලේ හැමෝටම අධ්‍යාපනය දීපු එකෙන් පස්සෙ මුන් අද්‍යාපනයට මොනාද කරේ. නොමිලේ අද්‍යාපනය කිව්වට මේ අධ්‍යාපනය ඇතුලේ කොච්චර ඇති නැති පරතරයක් තියෙනවද??? කොළඹ ලොකු පාසල් වලට හැම සම්පතම ලැබිලා ළමයි 2000ක් 3000ක් ඒ සම්පත් විදින අතරේ මේ රටේ කොච්චර දුප්පත් පාසල් තියෙනවද.. ළමයි 10, 15 ඉන්න පාසල් පවා තියෙනවා.. ඒ ළමයින්ට මුකුත් නෑ අන්තිමට උන් කරන්නේ තාත්තගේ රස්සාවම තෝරගන්නවා.. මුන් කවදාවත් මේ ක්‍රමේ වෙනස් කරන්නේ නෑ.. මොකද මිනිස්සුන්ගේ නූගත්කම අසරණ කම මුන්ට මුන්ගේ කෑදර ජන්දෙදි වාසියක් නිසා..
    මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ නැද්ද හැම පාසලක්ම හැම සම්පතකින්ම පිරුණු පාසලක් වෙන්න ඕනෙ නැද්ද?? හැබැයි මුන් කවදාවත් මේක වෙන්ස කරන්නේ නෑ..
    කොහෙන්හරි ණය පොදියක් අරන් කොමිස් කුට්ටියක් සාක්කිවේ දාගෙන ආසියාවේ උසම කුලුණ ලෝකේ ලොකුම ගොඩනැගිල්ල කියලා හදලා උගෙ නම ගහගත්තු ගමන් අපේ මෝඩ මිනිස්සු හිතනවා මේ රට දියුණු වෙනවා කියලා.. මුන් කියන විදිහට මු මාරුවෙන් මාරුවට මේ රටට කරලා තියෙනවයි කියන හැටියර මේක සිංගප්පූරුවට එහා ගිහින් තියෙන්න ඕනා.. හැබැයි කෝරානා ආවා සතියක් රට වහගන්න බෑ රටේ භාණ්ඩාගාර හිස්..එහෙනම් කෝ මුන් ගෙනාවා කිව්ව මහ ලොකු ආයෝජන ඒව මේ වෙලාව තියෙන්න එපැයී.. ඒකත් බොරුවක් මුන් මහ ලොකුවට පෙන්න මගුලක් ඇත්ත්ට නෑ වෙන්නෙ වෙනම කතාවක් මාද්‍යයෙනුයි මුන්ගේ වාචාල කතා වලිනුයි හැමදාම මිනිස්සු රවට්ටනවා..
    මිනිස්සුන්ගේ දුප්පත් අසරණකමිනුයි නූගත්කමිනුයි දියුණු වෙච්ච රටක් ලෝකේ කොහෙවත් නෑ... මේක වෙනස් කරන්න නම් මුලින්ම මිනිස්සු සබුද්දික වෙන්න ඕනා පටු ලාභ වෙනුවෙන් තමන්ගේ ජන්දෙ රට පාවල දෙන එක නැවතින්න ඕන

    • @tharindusrimal609
      @tharindusrimal609 3 ปีที่แล้ว +21

      අනිවාර්යයෙන්......අනික මේ කාලකණ්ණින්ට කඩේ යන්න උගත් උනුත් ඉන්නවා....මිථ්‍යාව පතුරවනවා.....විද්‍යාව බොරැ කියනවා.....මුන්ට ගල් ගහන්න ඕන පාර දිගේ

    • @anushawijesiri3700
      @anushawijesiri3700 3 ปีที่แล้ว +2

      🙏😍😘

    • @sumindaliyanage971
      @sumindaliyanage971 3 ปีที่แล้ว +10

      සීයට දාහක්ම ඇත්ත

    • @roshishere2362
      @roshishere2362 3 ปีที่แล้ว +10

      නියම කතාව 🙏දැන් දැන්වත් මිනිස්සුන්ට මේවා තේරුම් යායුතුයි..

    • @inokajayalath9464
      @inokajayalath9464 3 ปีที่แล้ว +6

      හරිම අගේ ඇති පැහැදිලි කිරීමක්

  • @samanthaalwistravelwithalo8905
    @samanthaalwistravelwithalo8905 3 ปีที่แล้ว +50

    අපේ රට සුද්දොම පාලනය කලා නම් මීට හොඳයි....

    • @TvLANKA-xt3jv
      @TvLANKA-xt3jv 3 ปีที่แล้ว +1

      පර සුද්දාගෙන් උගත් කළු සුද්දාගෙන් මේ විනාශය සුද්දා අපට උරුම කලාවූ විනාශය වේ..ඔබ බුද්ධිමත් වෙන්න ...මිතුර

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว +1

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

    • @usaloverhardcore
      @usaloverhardcore 2 ปีที่แล้ว +1

      @@TvLANKA-xt3jv para sinhalaya tharam nm balu na horu nemei nikammu ne thopi

    • @kasunbuddhika3949
      @kasunbuddhika3949 2 ปีที่แล้ว

      @@bandularanasinghe7491 anee dana reddka kiypan bn jaththanthara parishanayka ynawame de gana. Danna pukak kiypanwa bn

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      @@kasunbuddhika3949 owe ne .... Oyala dannawa ne okkotama wada ...

  • @investigator6797
    @investigator6797 3 ปีที่แล้ว +90

    මෙම චැනලය හරහා ඔබගේ අදහස් සහ මතවාද ශ්‍රී ලාංකික අපට ඉතාමත් වටිනවා.කාලීනව සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් දිගටම ඔබගේ මතවාදය සමාජගත කිරීමට කටයුතු කරන්න❤️❤️💪💪

  • @kumariwijerathne5207
    @kumariwijerathne5207 2 ปีที่แล้ว +21

    ඔබ තුමාට ගොඩක් පිං, මිනිස්සුන්ව දැනුවත් කලාට, තාමත් කඩේ යනවා සමහරු............

  • @virathtechvlog1806
    @virathtechvlog1806 3 ปีที่แล้ว +139

    එකඟයි. එකඟයි. එකඟයි. අපිත් හැමදාම ඉන්නේ සුදන්තක අයියගේ මතයමයි.👍 අපි මේ ජීවත් වෙලා ඉන්න අන්තිම කාලයේ හැමෝම එකතුවෙලා මේ රට වෙලාගෙන ඉන්න පිළිකාවට මොනවහරි කරමු.🙁

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

  • @venura_navod
    @venura_navod 2 ปีที่แล้ว +4

    අයියා එදා මේ කියූපු දේ අද ඇත්ත වේගෙන යනවා. හරිම දුකයි අපේ, අපේ දරුවන්ගේ අනාගතේ ගැන.

  • @ashokemmc5529
    @ashokemmc5529 3 ปีที่แล้ว +84

    ඔබේ හෙලිකිරිම් සහතික ඇත්ත. මුන්ගෙ වහල්ලු ඉන්න තාක් කල්, මෙි රටට සුගතියක් නැහැ .

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤ පවුල් පිටින් දාගත්තේ ඕකට තමා අහස පොළව නුහුලන අපරාධ මෙවා.......

  • @chandasomabandara6431
    @chandasomabandara6431 3 ปีที่แล้ว +9

    ඔබ ඉතාමත් වැදගත් තොරතුරු හෙලිදරව් කලා. ස්තුතියි !

  • @sunethramunasinghe7873
    @sunethramunasinghe7873 3 ปีที่แล้ว +27

    ඇත්ත කතාවක් වෙන්න ම ඕනෙ .බය නැතුව කිව්වා ට සුදන්තක..ස්තුතියි .ඔබගේ හොඳම හරවත් ම කතාව..සේරම බලල තියෙනවා ..ඔබට ජය !!!

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 3 ปีที่แล้ว +26

    ගොඩක් පැහැදිලියි
    අපිටත් හිතෙන්නේ ඩොලර්ම
    තමයි
    අපි කොචිචර අවාසනාවන්තද
    ඔබතුමා ඇතුලේ පවුලේ සැමට ජය

  • @upul1684
    @upul1684 2 ปีที่แล้ว +77

    පුලුවන් තරම් ශෙයා කරපල්ල..මේ අන්තිම අවස්තාව...මුං රටින් පනියි..අපිට බත් වේලකට..පාන් කෑල්ලකට මිනී මරාගන්න දවස වැඩි ඈතක නෑ.

    • @djdj-mz7hh
      @djdj-mz7hh 2 ปีที่แล้ว

      Boru pacha boru pacha boru pacha boru

    • @alokafernando44
      @alokafernando44 2 ปีที่แล้ว +1

      @@djdj-mz7hh ubata therenne ubata wadunama lagadima therei

  • @nimendrachanuka3785
    @nimendrachanuka3785 3 ปีที่แล้ว +75

    හැමදාම හරිම දෙ අපිට ගෙනෙන මිතුරා, පරිස්සමින් අයියේ

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

  • @Mihinfernando2007
    @Mihinfernando2007 2 ปีที่แล้ว +26

    දිගටම මෙවන් කාලෝචිත මතවාද සමාජගත කරන්න එවිට වහල්භාවය යම්තාක් දුරට වත් මිදේවි ඔබට ජය....

  • @gayansameera5074
    @gayansameera5074 3 ปีที่แล้ว +37

    හොඳම පොයින්ට් එක තමා යුද්ධයක් තිබිලත් රටේ මෙහෙම ඩොලර් හිඟයක් ආපු නැති එක.. අනුමානය 100% ක් හරි මේ වෙලා තියන දේවලුත් එක්ක ඒක තවදුරටත් අනුමානයක් නෙමෙයි මමනම් කියන්නේ ඒක තමා වෙලා තියෙන්නේ දැන් මුන්ගෙ පවුල වට කරන්න ඕන හරිනම්

    • @SudanthakaVlog
      @SudanthakaVlog  3 ปีที่แล้ว +9

      ඔව් ගයාන් ශ්‍රී ලංකන් එක පැහැදිලිවම පිලිගන්නවා ෆ්ලයිට් එකකින් තුන් පාරකට මුද්‍රිත කඩදාසි වර්ගයක් ලංකාවෙන් උගංඩාවට ගෙනිච්ච බව. කොළඹ සහ උගංඩාව අතර මගී ගුවන් සේවා නෑ. වෙනමම ප්ලේන් වලින් පරණ පත්තර ගෙනිච්ච වෙන්න බෑනේ නේද. මුන්ට මොනවා කරත් මදි මේ අපරාධ වලට

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 3 ปีที่แล้ว +2

      ටිුලියන 12ක් ගත් ණය වලින් භෞතිකව කරන ලද කාර්යයට වියදම ටිුලියන 2ක් නමිි ඉතරි ටිුලියන 10 ට මොකද වුනේ....ටිුලියනය=1000000000000

  • @dulani7210
    @dulani7210 3 ปีที่แล้ว +22

    මගෙ රට ගැන දැඩි වේදනාවක් තියෙනවා. ඔබතුමාට ගොඩක් පිං මේ සත්‍ය එළි දක්වනවට. සෑමදාම මම ප්‍රාර්ථනා කරන්නේ මගේ රට දියුණුවෙන්න කියා.

  • @wplal848
    @wplal848 3 ปีที่แล้ว +76

    අයියේ ඔයා අපේ රට බේරල දෙන්න ඉදිරිපත්චේන්න ඔයා අපේ ශ්‍රී ලාංකික
    නියම හදවතක් ඔබට ඡය !!

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว +1

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

  • @helatv3359
    @helatv3359 2 ปีที่แล้ว +2

    මේවා ගැන කිසිම අපේ රටේ කිසිම දෙසපාලනය ගේ කතාවක් නෑනේ ඔබතුමා දැනුවත් අපිව දැනුවත් කරනවට ගොඩක් පින්

  • @thilinaekanayaka5527
    @thilinaekanayaka5527 3 ปีที่แล้ว +48

    ලංකාවේ ජීවත්වීම ඉතාම අපහසුයි. ලංකාවෙන් යුරෝපෙට පිටත්වීමට උදාවූ කරන්න.

  • @ruwanmarie706
    @ruwanmarie706 2 ปีที่แล้ว +2

    ඔබතුමා ගෙ travel video බැලුවට මේ channel එක අදය් දැක්කේ.ස්තූතියි මේ ගැන පහදල දෙනවට. මෙ වීඩියෝ බලල 'මරු කතාව' කියල ඒක අමතක කරල නැවත පරන විදිහට ඉන්න බැහැ. එහෙම ඉන්නත් එපා.අපි හැමෝටම කරන්න පුලුවන් ප්‍රමානයක්, කරන්න පුලුවන් දේවල් කිටසක් තියනවා. TH-camr කෙනෙක් විදිහට මගේ යුතුකම ඉදිරියේදි ඉටු කිරීමට තීරණය කලෙමි.

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 2 ปีที่แล้ว +10

    අපි දැනගෙන හිටියා ට මේ තරම් දෙයක් දැන ගෙන හිටියෙ නෑ,thank මේ ගැන පැහැදිලි කලාට,ජාතිය වීරයන් බිහිවේවා මගෙ රට බේරාගැනීමට.😥

  • @jayantharathnayake9368
    @jayantharathnayake9368 2 ปีที่แล้ว +15

    අනිවාර්යෙන්ම ඔයාගේ කතාවට සීයයට සියයක් එකගයී ඔබ තුමාට රට වෙනුවෙන් හඩක් නගන්න තව තව ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවි..... ජය... නියමයි නියමයී

  • @this.2.234
    @this.2.234 3 ปีที่แล้ว +26

    ඇයි මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ ?
    අපි කවුරුවත් අවු.150ක් වත් ජීවත් වෙන්නෙ නෑ. හරිම අඩු වයසකින් මැරිල යනවා. කවුරුත් සදාකල් ජීවත් වෙන්නෙ නැතුවත් මෙහෙම කරන්නෙ ඇයිද දෙවියනේ ? 💔🇱🇰😔 මොනව ගන්නද මේ සල්ලිවලින් !!!
    හිතක් පපුවක් නැති ලෝකයටම ණය පිරිසක්!

  • @witharangerodrigo8963
    @witharangerodrigo8963 3 ปีที่แล้ว +28

    ඔබගේ ලෝකෙ වටේ,වගේම,මෙයද ඉතාමත්ම වටිනා වීඩියෝවකි.

  • @vlog-musicbyjuliacobo443
    @vlog-musicbyjuliacobo443 3 ปีที่แล้ว +94

    නියමයි අයියේ, මිනිස්සු ඔයා වගේ හිතන්න පුරුදු වෙන්න ඕනේ, අවාසනාවට අපේ මිනිස්සු ගොඩක් තාම වහල්ලු

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว +1

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

    • @supunmadusanka7877
      @supunmadusanka7877 2 ปีที่แล้ว

      Eka aththa. Muta wahalwechcha unta muge ragapata sammanayak hadala diyan

  • @benadictaperera4557
    @benadictaperera4557 3 ปีที่แล้ว +51

    හරි ම වෙදනාඉ ඔබගේ මෙ කතාව...😥😥...අපේ දරුවෝ පිට රට වල දුක් විදිනවා....

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

    • @amwelders1727
      @amwelders1727 2 ปีที่แล้ว +1

      @@bandularanasinghe7491 gom booruwo badu gihin tiyenne thun parakata

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      @@amwelders1727 ah owe ne ..... 3 parata load master la danney na $ giya kiyala ..... Natthal seeya ... Eyayth atthatama innawa kiyala sure ne ? Dan oua opa dupa kiyana man unath danney na kiyanawa ne. Ohelage gon oluwe sakayak hadana eka thamai target eka

    • @amwelders1727
      @amwelders1727 2 ปีที่แล้ว +1

      wahallungen mita wada deyak balaporoththu viya noheka, kare alu thibilath puhul hora nove kiwa wage MR bandula, ehenam kiyamuko balanna sunami aramudale salli tika mona load master ekeda genichche kiyala e wagema corona aramudala e wagema kanija thel aramudala e wagema nelum kulunen gahapu koti 200, ogollangema appa mudalaligen ahannako kiyai

  • @gihanhirantha131
    @gihanhirantha131 3 ปีที่แล้ว +29

    ඔබට සහ පව්ලේ සැමට සුබ නව වසරක් වේවා.❤️❤️

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 2 ปีที่แล้ว +8

    ඉතාමත් වටිනා දැනුවත් කිරිමක්.බොහොම ස්තුතියි.තෙරැවන් සරනයි.❤🌷🙏

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +16

    අපිට මේවා පෙන්නලා දෙනවා
    වගේම ඔබතුමාත් පරෙස්සමින්.
    ඔබවත් වාෂ්ප කරයි.
    සියලු දෙවි වරු ඔබව රැකදේවා!

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

  • @Rani4933-b8u
    @Rani4933-b8u 3 ปีที่แล้ว +52

    දෙවියෝ ඉන්නවා නම් හොදම වෙලාවක් මඟ හැරිලා තියෙන්නේ මුලු පව්ලම එකට ඉන්න වෙලාවේ ඳඩුවම් දෙන්න. මාරයාට නින්ද ගිය වෙලාවක් බලලා තමයි මුන් රටින් පිටත් වෙලා තියෙන්නේ අපේ කරුමෙට.පරිස්සම් දෙන්න තිබුණ වෙලාව මග හැරුනා අපේ කරුමෙට

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

    • @hansakavlogs9105
      @hansakavlogs9105 2 ปีที่แล้ว

      @@bandularanasinghe7491 moda musalaya

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      @@hansakavlogs9105 Ayi moda kamata kiyana dewal hitanne nathuwa ubala wage piliganna nisada ?
      Ayeth hadapan Sambandan ekka vipksha saha Mano Ganeshan ekka andu
      th-cam.com/video/0PPXHBZUs0U/w-d-xo.html

    • @hansakavlogs9105
      @hansakavlogs9105 2 ปีที่แล้ว

      @@bandularanasinghe7491 😂😂😂😂😂

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      @@hansakavlogs9105 no answer ???

  • @malindudilshan2558
    @malindudilshan2558 3 ปีที่แล้ว +51

    අද අපි හීනෙකින්වත් හිතුවේ නැතී කථාවක් තමයි කිව්වේ සුදන්තක මාමෙ මේ රටේ යථාර්තය තෙරුම් ගැනීමට මෙය උන්නත් ඉතාමත් ප්‍රමානවත් ලංකාවේ ඉන්න අහිංසක හුදී ජනතාව motivation කරනවාට ඔයා ට ගොඩක් ස්තුතියි දිගටම මේ වගේ motivation කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🥰😘😘😘😘😘😘😘😘😘👌🤙👌🤙👌🤙👌👍🤙🤙🤙🤙🤙🤙🤙👌👌👌🤙👌

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว +1

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      @@malindudilshan2558 Dan mokak da wela thiyenne ?

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      @@malindudilshan2558 mama pa ba .... Ammapa kiyanna ( lapaya wage )

    • @malindudilshan2558
      @malindudilshan2558 2 ปีที่แล้ว

      @@bandularanasinghe7491 ....

  • @shainikarunarathna6813
    @shainikarunarathna6813 3 ปีที่แล้ว +49

    මාමෙ ඔබටත් පවුලේ හැමෝටමත් නිදුක් නිරෝගී ඉසුරින් බර සුබ නව වසරක් වේවා!❤️❤️❤️

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

    • @hansakavlogs9105
      @hansakavlogs9105 2 ปีที่แล้ว

      @@bandularanasinghe7491 uba mahindage shot ekak da ochchara amaru

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      @@hansakavlogs9105 ayi ? Ridunada wal demala ?
      th-cam.com/video/0PPXHBZUs0U/w-d-xo.html

    • @hansakavlogs9105
      @hansakavlogs9105 2 ปีที่แล้ว

      @@bandularanasinghe7491 kauda yako demala

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว

      @@hansakavlogs9105 Jathiyen Demala wenna oney na .... Moda kamin demala unahama
      th-cam.com/video/0PPXHBZUs0U/w-d-xo.html

  • @tharindusrimal609
    @tharindusrimal609 3 ปีที่แล้ว +18

    ගොඩක් වටිනවා මේ දැනුවත් කිරීම

  • @smkeerthirathna997
    @smkeerthirathna997 3 ปีที่แล้ว +82

    රටම දැනුවත් කිරිමට ඔබතුමාට යොද ශක්තිය ලැබේවා .

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 ปีที่แล้ว +2

      Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru

    • @vilotweerasooryia1673
      @vilotweerasooryia1673 2 ปีที่แล้ว

      සතික ඇත්ත කතාව

    • @PJ-2014
      @PJ-2014 2 ปีที่แล้ว

      Real bullshit.

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +32

    බෙහෙවින්ම ස්තූතී වන්ත වෙනවා ඔබගේ පැහැදිලි කිරීමට මුන්ට මෙවයින් කාලා හරි යයිද දෙවියනේ මුන් අපේ රටට කරපු වින්නැහී වලට කෝ දෙවියනේ දඩුවම් මුන් මේ කන්නෙ අපේ අහිංසක රිරී මාන්සෙ නේද?

  • @sisithal
    @sisithal 3 ปีที่แล้ว +30

    පිස්සන් රජ වුනත් එකයි
    රජුන් පිස්සෝ වුනත් එකයි
    කාගෙ ගෑනු කාට ගියත්
    අපේ නමට ලැබෙයි ළමයි🙏🙏😭🤣

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 3 ปีที่แล้ว +70

    හිතාදර සුදන්තක මහතා, ඒ ඒ රටේ ජනතාවගේ හැටියට තමා ඒ රටේ නායකයන් පත් වන්නේ. රටේ බහුතර ජනතාවගේ සිතුම්, පැතුම් හා ගතිගුණ ඒ රටේ නායකයන්ගෙ සිතුම්, පැතුම් හා ගතිගුණ හා සමාන වීම නොවැළැක්විය හැක්කක්.
    ඔබ සහ මා වැනි ආකාරයට සිතන පතන ජනතාව ශ්‍රී ලංකාවේ සිටින්නේ 3% ක් පමණයි. ඒ තත්ත්වය වෙනස් වන දාට අපේ අදහස් හා බලාපොරොත්තු වලට ගැලපෙන නායකයන් පත්වේවි. ඒ සිහිනය සැබෑ වන තුරු අපට වේදනාවෙන් නමුත් ඉවසීමෙන් බලා සිටීමට සිදු වේවි!

    • @kalyanisakunthala7256
      @kalyanisakunthala7256 2 ปีที่แล้ว +1

      ඔබ හරි

    • @j.arohita4642
      @j.arohita4642 2 ปีที่แล้ว

      එල්ටීටීඊ එකෙන් ගත්ත සල්ලි අපේ රටෙන් මංකොල්ල කාපු සල්ලි තමයි අයියේ ඔය ඔයා කොල්ලෙක් ඔයාගේ කතාව හරියටම හරි

  • @lasanthajayaweera2996
    @lasanthajayaweera2996 2 ปีที่แล้ว +10

    මට ඔබතුමා ගැන බයයි මහත්තයෝ..රජපක්ශලා ඉස්සරහට එන ඔනි එකෙක් නැති කරල දානව.අපේ පිනට පහල වූ ඔබතුමව දෙවියෝ රකීවා💓💓💓💓

  • @anushkadhananjaya5693
    @anushkadhananjaya5693 3 ปีที่แล้ว +20

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว +4

    ඹබතුමාට තුතිපුදන අතර.ජිවිත ආරක්සාව සලසාගන්න.ඹබතුමාට හරිම ආදරෙයි.ලංකාවෙි ජනපතිවි රටත් අපත් රැකගනිත්වා. පතමි

  • @pradeepprasannasupiri1555
    @pradeepprasannasupiri1555 3 ปีที่แล้ว +22

    රාජපක්ෂලට මම නම් හැමදාම උදැ නැගිට්ට ගමන් කරන්නෙ හෙන අදින එක මෙ වගෙ ගොඩක් අය ඔය පවුලටම හෙන අදිනව.මෙඅවුරුද්දෙ එකෙක් හරි මෙරෙනව ෂුවර්

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +2

    ඔබ හරි මහත්මයා, ඔබේ පැහැදිලි කිරීම වටිනවා, අපේ රට හූරා කාලා ඉවරයි මේ දේසපාලුවෝ. වසංගත හැදෙන්ඩ ඕන මේ හොරුන්ටයි, අහිංසකයින්ට නෙවේ. අපි තාම ගෙයක් හදාගන්න හිතනවා විතරයි. ඒ තියා කන්ඩවත් නැතිවෙයි ඉස්සරහට.

  • @sumindaliyanage971
    @sumindaliyanage971 3 ปีที่แล้ว +50

    ශ්‍රීලංකාවේ ගඩාෆි.... අනිවාර්යයෙන්ම කුවේනිගේ සාපෙට වඩා අන්ත සාප වැදෙනවා පරම්පරාවටම....

    • @naturespeaksinSL
      @naturespeaksinSL 3 ปีที่แล้ว +7

      ගඩාෆි ගැන නොදැන මේ කාලකණ්නින්ට සමාන කරන්න එපා.ඒ මනුස්සයා රටේ ජනතාව වෙනුවෙන් වැඩක් කරපු කෙනෙක්.

    • @sumindaliyanage971
      @sumindaliyanage971 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ....ඔබ නිවැරැදි

    • @chandrakanthigunawardane3579
      @chandrakanthigunawardane3579 2 ปีที่แล้ว +1

      සාප කරල වැඩක් නැහැ. මේ කම්බ හොරු රට
      කාල ඉවර කරන්න කලින් රට බේරා ගන්න වහ වහාම .දැන් දැන්ම ක්‍රියාත්මක වෙයල්ලා.

  • @pathmarohini9923
    @pathmarohini9923 3 ปีที่แล้ว +67

    දැන්නම් හිතෙනවා.එංගලන්තයට යටත්විජිත පාලනය තිබුනානම් කොච්චර සතුටින් ඉන්න තිබුනාද

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 2 ปีที่แล้ว +4

      ඒක හරි. Hospital , roads , train, education system , පාලම්, කොලබ ගොඩක් ගොඩනැගිලි ඇතුලු මේ රටේ බොහෝ දේ සුද්දො විසින් හදපු ඒවා තමයි.

    • @sanjunarendra6764
      @sanjunarendra6764 2 ปีที่แล้ว +4

      වීර පුරන්අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, වීර කැප්පෙටිපොල, එඩ්වඩ් හෙන්රි පේදුිස්, වගේ වීරයන් වගේම ලක්ෂගණනක් හෙළ තරුණ පරම්පරාවක්ම මරා දැම්මෙත්, අසාධාරණ බදු පනවමින්, අපේ වැව් දාගැබ් ගම පංසල හෙළ සංස්කෘතිය විනාශ කරමින්, විහාර දේවාලගම් පණත් ගෙනත් භික්ෂුන් එකිනෙකා කොටවමින් බුදුසසුන අද තියන විකෘති විනශකාරි තැනට ගෙනාවෙත් ඔය සුද්දම තමයි. අපේ මී ගස වගේ කෘෂිකර්මයෙ කප්රුක විනාශ කරමින්, කෙත්වතු සපුරා විනාශ කොට අපේ කෘෂිකර්ම පරිසරය විනාශ කළේත් ඔය සුද්දම තමයි. කඳුකරයේ තිබූ අපේ වැසි වනාන්තර විනාශ කරල උන්⁣ට පරිභෝජනය කරන්න ඕන තේ, කෝපි වගා කරල අපේ පරිසරය විනාශ කරල ජල පොෂක ප්‍රදේශ විනාශ කරල ගංඟා ඇලදොල හින්දෙව්වෙත්, වික්ටෝරියා නමින් අපිට අදාලම නැති නමකින් වේල්ලක් හදල දුටුගැමුණු රජුගෙ කොත්මලේ මහා කෙත්වතු ජලයට යට කරල ගැමුණු කෘෂි ඉතිහාසය නැති කලෙත් ඔය සුද්දම තමයි. අපෙ අවස්ථාවාදි ගොං මී හරකුන් බලය ලැබුණාම රටේ සියලුම දේ විනාශ කරගෙන බල ලොභයෙන් කටයුුතු කරමින් හොරකම් කරමින සියලුම දේ නැති කරගත්තේ අපි විසින්ම මාරුවෙන් මාරුවට ගෙන ආ වංචනික තක්කඩි තුප්පහි චෞර පාලකයොයි. නැතිනම් අද සුද්දටත් ණය දෙන රටක් නිර්මාණය කරගත හැකිව තිබූ සම්පත් ආකරයක් අදටත් තියෙන රටක් මේ. රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනය, මිරිසවැටිය වගේ මහා නිර්මාණ, තිස්දහසක් වැව්, සීගිරිය හැදුවෙ උඹලා වහල් වෙන්න පතන සුද්දො නෙවෙයි. සුද්ද්ටම යට වෙන්න පතන ඔය දීන මානසිකත්වයෙන් මිදිලා රට කරවිය හැකි කණ්ඩායමක් බලයට පත්කිරීම ගැන දැන්වත් සිතන්නට පෙළඹිය යුතුයි. මෑතකදි බාබඩොස් රට සුද්දගෙන් මිදිල වෙනම රටක් වුණේ එහි අදීන ජනතාවක් ඉන්න නිසා. අපි වගේ සුද්දටම වහල්කම් කරන්න පතන දීන කොඳුකඩාගත් ජනතාවක් ඒ රටෙ නැති නිසා.

    • @dinethliyanage1839
      @dinethliyanage1839 2 ปีที่แล้ว +4

      @@sanjunarendra6764 ඇයි දැන් මිනිස්සු පොහොට්ටු සජබ යූන්පී ජේවීපි එකට වහල් වෙලා ඉන්නේ දැන් රට සුඛිත මුදිත රටක්ද සුද්දා 1948 නිදහස දෙන කොට ලංකාවේ ලෝකෙට සතයක් වත් ණය තිබ්බේ නෑ සුද්දාගෙන් පස්සේ ආපු ජාති ආලය දේශප්‍රේමය පපුවට ගහගෙන අපේ හාමුදුරුවනේ කියපු පොලව ඉබපු උන් තමයි මේ රට මේ තත්ත්වයට ගෙනාවේ සුද්දාට රට දෙන්න ඕන නෑ මේ රටට ආදරේ වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටිකකට රට භාර දීපල්ලා පොහොට්ටු සජබ ජේවීපි මේ හැම පක්ෂෙම හොද මිනිස්සු ඉන්නවා උන්ව යවන්න හොරුන්ට දෙන්නෙපා අලුත් අයටත් තැන දෙන්න පක්ෂ පාට අතහැරපල්ලා බුදු සරණයි 🙏🙏❤️❤️

    • @sanjunarendra6764
      @sanjunarendra6764 2 ปีที่แล้ว +3

      @@dinethliyanage1839 නියමයි. ඔයාගෙ අපේ රට ණය නැති කතාව තර්කානුකුල නැති පුරුද්දට ඔහේ කාලයක් තිස්සේ කියවෙන කතාවක්. උන් අපිව යටත් කරගෙන හිටපු නිසා අපිට විදේශ රටවල් හා සම්බන්ධවෙන්න දේශිය පාලනාධිකරයට ඕන වුනේ නැහැ. දේශියව පෝෂණය වෙන්න අපේ මිනිස්සු වත්තෙ කුඹුරෙ වැඩ කළා. පිටින් දේවල් ගෙනාවෙ නැ. ඒ නිසා ණය වෙන්න ඕන වුනේ නෑ. ඒ වෙනුවට උන් අපේ සම්පත් සූරගෙන ගියා. අදටත් අපේ වටිනා පුස්කොලපොත් තාරාදේවි අවලොකිතේෂ්වර වගේ වටිනා කෞතුක වස්තු වැඩි හරියක් වුන්ගෙ මියුසියම්වල. අනික ජාතික ජනබලවේගය කියන්නේ ජව්පෙ එකක් නෙවෙයි. අදූෂිත රටට ආදරෙ කරන අයට එකතුවෙන්න තියන පොදු තැනක්. ඉතිං එන්න ඔයත් ඒකට එකතු වෙන්න.

    • @wijedulip7355
      @wijedulip7355 2 ปีที่แล้ว

      .

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 3 ปีที่แล้ว +78

    ඇත්ත තමයි මහත්තයා.. අනුමාන ⁣නෙවෙයි ඇත්තට වෙන්නෙ මේවා.... ඔය එකක් විතරයි... අපිට ආපු සුනාමි ආධාර, කෙරෝනා ආධාර කොච්චර හොරකං කරලා ඇත්ද.... මේ කාලකණ්නි රැල නිසා අපි නිධානයක් උඩ ඉඳගෙන හිඟා කන මිනිස්සු වෙලා මහත්තයා.. හරිම දුකයි මට මගේ රට ගැන... එත් ම තනියෙම මොනවා කරන්නද... කිසිම කෙනෙක් කතා කරන්නෙ නැහැ...කතිකාවත් ඇති කරගන්නෙ නැහැ... මාධ්‍ය හරි තොරතුරු දෙන්නෙ නැහැ... අනේ මන්දා අපි මොනතරම් පව් කරලා ඇත්ද මේ වගේ කාලකණ්නි නායකයෝ යැයි කියා ගන්න අපතයෝ ඉන්න රටක උපදින්න

    • @kumarisenavirathne2367
      @kumarisenavirathne2367 2 หลายเดือนก่อน

      මාත් අනුමත කරනවා

    • @kumarisenavirathne2367
      @kumarisenavirathne2367 2 หลายเดือนก่อน

      වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගබඩාව සේප්පුව (මුදල් /රන්) දොර එකපාටයම වැහුනලු මට එතනදී ආරක්සක ඈයො කීවේ අරින්න යතුර නැතිලු මොනා තියේද තියේද දන්නේ නැතිලු

  • @devsam_me
    @devsam_me 2 ปีที่แล้ว

    හැමදාම ඔබතුමාගෙ vidos බලනව. ඔබතුමා රට ගැන කතාකරන්නෙ පෞද්ගලික ලාබ අපේක්ශාවෙන් නොවනබව හොදාකාරවම දන්නව. මේවගේ මහජනතාව දැනුවත් කිරීම ගැන ඔබතුමාට බොහොම පින්. නව වසර නිදුක් නිරෝගීව පරිස්සමින් ඉන්න ශක්තිය දෛර්‍යය පාර්තනා කරනව. බුදුසරණයි

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 3 ปีที่แล้ว +37

    ලoකාවෙ දැනට තියන ඩොලර් සන්චිතත් මිලියන 2.3යි නේද තියනව කියන්නෙ.
    රාජපක්ෂලා නම් මේ රටට සාපයක්.

  • @wplal848
    @wplal848 3 ปีที่แล้ว +7

    අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අයියේ ඔයා චගේ
    චෙන අපේ රටේ තව ඉන්නවද ????
    මෙ මෙහෙම අවබොධ කරල දේන්න
    අයියා ඔයාට දෙව් පිහිටයි !!!

  • @rosemangalikajayakodi9350
    @rosemangalikajayakodi9350 3 ปีที่แล้ว +9

    සහතික ඇත්ත කණගාටුයි එත් කොච්චර කිවත් බිරි අලින්ට විනා වයනවා වගේ අපේ මිනිස්සු ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ කොච්චර කිවත් තේරුම් ගන්නේ නැ මේ කතාව සහතික ඇත්ත

  • @jagathkingsley1950
    @jagathkingsley1950 ปีที่แล้ว +1

    තර්කය හරියටම හරි...මටත් මතකයි 2021 අවුරුද්දෙ පත්තරේ පලවුනා ඒ අරන්ගිය කඩදාසි මොනවද කියල පරස්නකරල තුබුනා

  • @samanthaalwistravelwithalo8905
    @samanthaalwistravelwithalo8905 3 ปีที่แล้ว +35

    ඔබතුමා ගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත.....
    මම ඔබතුමා ගේ VIDEO හැමදාම බලනවා....
    හරිම අවංක මහත්මයෙක්.... ලංකාවට ආදරේ කෙනෙක්.....
    බුදුසරණයි......💖💝🤗👍

  • @indukakarunarathna9551
    @indukakarunarathna9551 2 ปีที่แล้ว +22

    මිනිස්සු දැනුවත් කිරීම ගැන ස්තූතීයි.දැන් රට ගැන හිතන මිනිස්සු නෑ.

  • @rajithaabeyrathne7285
    @rajithaabeyrathne7285 3 ปีที่แล้ว +9

    සුද්දත අය්යා ඔයා ඇත්ත කියන්නේ.
    ලංකාවෙි මිනිස්සු දැන් ඉන්නේ දුකේ .මොකද මෙි හොර පවුල හොරකම නිසා .
    මොකද සල්ලි තමයි අරන් ගිහිල්ලා තියෙන්නේ

  • @artbysuji7063
    @artbysuji7063 2 ปีที่แล้ว +12

    ලන්කාවේ තරම් දේශපාලන වහල්ලු වෙන රටවල්වල නෑ.ඒක ඇත්ත.

  • @chandikaprasad8234
    @chandikaprasad8234 2 ปีที่แล้ว +3

    ලංකාවෙ තරම් දේශපාලන වහල්ලු ලොවෙත් නෑ, සම්පූර්ණ ඇත්ත කතාව අයියා. ජයවේවා !!

  • @mohameduwiseismail9838
    @mohameduwiseismail9838 3 ปีที่แล้ว +25

    සහෝදරයා ඔබේ කතාව තිත්ත ඇත්ත වූ වත් ඒවා ගැන දැනුමක් නැති ජාතියක් මේ ලෝකයේ නැහැ 🤔.... ඇයි අපිට මෙහෙම වෙන්න හේතුව??? මම දකින්නේ මහජාතිය වන සිංහල බෞද්ධ ඔබලා කරපු වැරදි... අදටත් සිදුවන්නේ ඒකමයි. අන් අයට ඇගිල්ල දික් කරන විට ඔබ දෙසට ඇගිලි 3ක් දික් වෙන බව කියමනක් ඇත.. එය සත්‍යයකි. පලමු වරද දේශපාලනය සහ ආගම දහම පටලවා ගැනීම. වර්තමානයේ ඉතා හොඳින් පැහැදිලිව ඔප්පු වු වගයි. මොනම ආගමික නායකයන්වූවත් දේශපාලනයට ගාවා ගත යුතු නැහැ. ලංකාවේ දේශපාලනය කියන්නේ මහා වගුරු බිමක්... එය එසේවීමටද හේතුව බොරු ආගමික උම්මත්ත වු පිරිසක් නිසා. මේ ආන්ඩුවට පසුව එන ආන්ඩුවත් මේ ආගමික නායකයන් පස්සෙ ගියොත් වෙන්නේ මේකමයි. ආගමික නායකයන් ඒ ගෞරවය රැගෙන ඒ අයගේ වගකීම ඉටු කල යුතුයි. අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නේ සියලු දෙනා සියලු දේ කොරන්න ඉදිරිපත් වීමයි. පොලිසිය ඔවුන්ගේ කාර්යය කලයුතුයි, පූජකවරුන් ඔවුන් ගේ රාජකාරිය කල යුතුයි. විශේෂයෙන්ම ඔවුන් නිදහස් විය යුතුයි.... කිසිම කෙනෙකව, පක්‍ෂයක් වටා නොයා යුතුයි. මේවා තිතයි නමුත් සත්‍යයි. මේවා පිලිගන්නේ සියලු දේ අත්හැරපු මිනිස්සු 🤔

    • @SudanthakaVlog
      @SudanthakaVlog  3 ปีที่แล้ว +4

      ඔව් මොහමඩ් ඔබේ කතාව හරියටම හරි. තම තමන් තමන්ට අදාල කාර්‍ය්ය නොකර හැම දේටම ඔලුව දාන්න යෑම අපේ ලොකු අර්බූදයක් විශේෂයෙන්ම ආගම සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඉවත් කලයුතුමයි. හාමුදුරුවරුන්ට සහ ආගමික පැවිද්දන්ට චන්ද අයිතියක්වත් නොදිය යුතු බවයි මට හිතෙන්නෙ. එයාල හැමෝටම පොදු සේවයක් කළ යුතු අය මිස කාටවත්ම විශේෂ කැමැත්තක් හෝ ප්‍රකාශ කළ යුතු අය නෙවෙයි

    • @dil123ify
      @dil123ify 2 ปีที่แล้ว +1

      සිංහල බෞද්ධ එවුන් තමයි මේ රට කන්නෙ ,,, වෙන කව්රුත් නෙමෙයි ,,,,,

  • @asankakumara8955
    @asankakumara8955 3 ปีที่แล้ว +6

    Mr. Sudanthaka well-done .you are a valuable person . keep it up.

  • @jayarathneml291
    @jayarathneml291 2 ปีที่แล้ว +4

    සුදන්තක ඔබට ගොඩක්ම ස්තූතියි ඩොලර් නෝට්ටු වල බරත් එක්ක සසඳමින් මේ මේ බරපතල වංචාව අපට තේරුම්ගත හැකි විදියට පලදායී ගැන මේ රට ඉවරයි සුදන්තක එකම මගේ බලාපොරොත්තුව ජවිපෙ පමණයි

  • @phy6thinker329
    @phy6thinker329 3 ปีที่แล้ว +15

    කැම්පස් එකේ කොරෝනා වලට කලින් 200 වේල් තුනක් කාලා හිටියා. දැන් එක වේලක් 150 යි වේල් දෙකක් කාලා, අනික් වේල රටකජු ගෙදරින් අරන් ගිහින් කන්නේ. දැන් අපි එහෙමයි ජීවත් වෙන්නේ. මේක තමා ඇත්ත

    • @helafore
      @helafore 3 ปีที่แล้ว +1

      2019 di malli weel 3 ma 100 ta kewa.

    • @kamalanieranathunga6242
      @kamalanieranathunga6242 2 ปีที่แล้ว

      බඩගින්නේ හිටියාම මෙකද? අපිට දැන් නිදහසේ ඉන්න රටක් තියෙනවා කියලනේ මේ වියත්තු කියන්නේ.අපිට නම් මේ නිදහස තේරැම් ගන්න බැහැ

  • @karunadasapelawatta891
    @karunadasapelawatta891 2 ปีที่แล้ว

    ඔබ මුලු රටටම වස්තුවක්. ඉදිරියටත් අප දැනුවත් කරන්න ඔබ‍ට ශක්තිය ලැබේවා. ප්‍රවේසම් වන්න. සුදු වෑන් ඔබ පසුපස ඒම වලක්වන්න බැරි වේවි.

  • @mahamedhaneeser5069
    @mahamedhaneeser5069 3 ปีที่แล้ว +16

    අයියා ඔබට මව්බිම පිළිබඳ තියෙන අාදරය විශිෂ්යි.

  • @සමන්.ආර්.සමරධීර
    @සමන්.ආර්.සමරධීර 3 ปีที่แล้ว +6

    ඩොලර් තමයි අනිවාර්‍යයෙන් සුදන්තක මහතා.. ..

  • @srilanka3362
    @srilanka3362 3 ปีที่แล้ว +17

    නුඹ තුමට නිදුක් නිරෝගී යොද බල යොද සක්තිය ලැබෙවා බුදු සරණයි

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +12

    මහත්තයෝ කතාව සහතික ඇත්ත අපේ රට ගැන අපිටම දුකයි ඔබතුමා පැහැදිලි කරාට බොහොම ස්තූතියි තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼

  • @මධුරමධුර
    @මධුරමධුර 3 ปีที่แล้ว +9

    ඉස්සර මමත් වහලෙක් වෙලා මටත් නොදැනීම එත් dan එහෙම නෑ... ♥️♥️♥️♥️

  • @keerthidelwatta2785
    @keerthidelwatta2785 2 ปีที่แล้ว +1

    Your argument is very logical. Invariably it has to be some valuable thing that was transported to Uganda.It has to be foreign currency.

  • @vihangaweerakoon
    @vihangaweerakoon 3 ปีที่แล้ว +4

    ඔබතුමාට ස්තූතී මෙ දේවල් කතා කරනවට

  • @danumthaksalawa1902
    @danumthaksalawa1902 3 ปีที่แล้ว +11

    රටට හෙළ නායකයෙක් හොයන්න බැරිද? ඒ මුදල් නැවත ගන්න ක්‍රම වේදයක් නැද්ද ? බොහෝම ස්තුති ඔබතුමාට 🙏 🙏 🙏

  • @kalanasasankakh
    @kalanasasankakh 2 ปีที่แล้ว +7

    පට්ට දුකයි අපේ රටට වෙලා තියෙන දේ ගැන. මේ විදියට හරි දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුතියි

  • @sunjayjay240
    @sunjayjay240 3 ปีที่แล้ว +15

    අපිට වැරදුනේ අපේම වහල් කම නිසාමයි!!!

  • @hemanthaadikari3461
    @hemanthaadikari3461 3 ปีที่แล้ว +12

    හරිම වේදනයි ඔබගේ කතාව ඇහුවට පස්සේ
    මුන්ව මරන් කන්න තරම් කේන්තියි ඇත්තටම
    ඔයට කොහොම ඉස්තුති කරන්නද කියා හිතා ගන්න බෑ
    ❤❤❤

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +2

    ඇත්තටම මහත්තයෝ ....ඔබතුමා කියලා දෙන දේ මිනිස්සු තේරුම් ගන්නවා නම්??

  • @shantadenuwala3714
    @shantadenuwala3714 3 ปีที่แล้ว +27

    ආශාව සහ හීනමානය ළදරු ආශාවන්, අනේ මෙහෙම ආශාවන් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

  • @milanikotalawala7900
    @milanikotalawala7900 3 ปีที่แล้ว +3

    Great explanation...99.99% could be....no checking no scanning for VIP passengers.

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 ปีที่แล้ว +8

    සුබම සුබ නව වසරක් වේවා සර්ලාගේ පවුලේ සැමටත් සර්ටත්.හොද විඩියෝ එකක්.බලන්න හදන්නේ බලලාම කමේන්ට් කරන්නම්...👍👍👍👍👍👍

  • @nimalbandarabandara2213
    @nimalbandarabandara2213 2 ปีที่แล้ว +1

    I’ll bless you TheruwanSaranai

  • @asangisithara7752
    @asangisithara7752 3 ปีที่แล้ว +19

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා sudantha uncle ❤️

  • @lasanthaperera9525
    @lasanthaperera9525 3 ปีที่แล้ว +1

    ඔබ හරි සහෝදරය මමත් ඔයාගෙ අදහසට එකගයි. මේ ජෙට් එක මුන්ගෙම තමයි ලංකාවේ ඉන්න මේ ගැන හොයපු අයත් කතා කලේ කප්පමක් ගැන නෑ ඊට එහා හිතන්න මේ අයට අදහසක් නෑ මේ ජෙට් එක මුන්ගෙම තමයි ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝදරය

    • @SudanthakaVlog
      @SudanthakaVlog  3 ปีที่แล้ว +1

      ඒ කප්පම් කතාව හයිලයිට් කරන්නෙත් සමහරු මිනිස්සුන්ට ඇත්ත හිතන එක වලක්වන්නයි. එතකොට මිනිස්සු ඒ පගා කතන්දරේ එල්ලෙනවා. පගාව කප්පම් කොලිස් කියන්නෙ අපේ දේශපාලුවන් අතර ඉතාම සාමාන්‍ය දේවල් නිසා ටික දවසකින් මිනිස්සු ඒක අමතක කරනවා.

  • @akonsamantha
    @akonsamantha 3 ปีที่แล้ว +12

    කිව්වට වැඩක් නෑ... චන්දෙට මාසයක් තියලා මොනාහරි සහන ටිකක් දුන්න ගමන් ඔිවා ඔක්කෝම අමතකයි