සංචාරක ව්‍යාපාරයේ ලොකුම පිලිකාව රනිල්ගේ වැඩක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 87

  • @Christy-m1j
    @Christy-m1j 15 วันที่ผ่านมา +27

    බැලුවහම අන්තිමේ දී ලැබෙන්නේ සුද්දෝ ලංකාවේ දාන බෙටිටික විතරයි. මෙච්චර කල් එහෙම තමයි අපේ පර දේශපාලන හැත්ත හදල තියෙන් නේ. බලමු අපේ අනුර සහෝදරයා ඇතුළු අලුත් අය කොහොමද කරන්නේ කියලා. අපි ඉතාමත් විමසිල්ලෙන් බලසිටිනවා. සුදන්ත ඔයාගේ ඉදිරිපත් කිරීම ඉතාම වැදගත් ඔබ‍ට ගොඩක් ස්තුතියි. ජයවේවා ජයවේවා.

  • @ruwanpamulamonestary1211
    @ruwanpamulamonestary1211 14 วันที่ผ่านมา +11

    ඔබතුමාට බොහෝම ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන.දැන් බැලුවම සුද්දෝ ලංකාවට ආවට අපට සංචාරයෙන් කිසි වැඩක් නැහැනේ. ඇමතිතුමා වහාම මේ ගැන හොයලා බලලා මෙයට පිළියමක් යොදන්න

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 14 วันที่ผ่านมา +7

    ඔබතුමාට ස්තූතියි

  • @shanthagunasignhe8596
    @shanthagunasignhe8596 14 วันที่ผ่านมา +5

    අපි හොදින්ම දන්න කාරණයක් ඔබ මෙම වීඩීයෝවෙන් ⁣ඉදිරිපත් කිරීම පිළිබදව බෙහෙවින්ම ස්තුතියි . අපේ ගමේ දැනට විදේශිකයින් ⁣ඉතාම අඩු ගානට මිල දී ගත් විශාල කෘෂිකාර්මික ⁣ඉඩම් කෑබලි ⁣කර වෙනත් විදේශිකයින්ට අන්තර්ජාලය හරහා අධික මිලට විකුණා වටිනාකම ඩොලර් හෝ පවුම් වලින් ඔවුන්ගේ රටවල් වල ගිණුම් වල ට ප්‍රේශණය කර ගනිති . ඊ ලග කාරණය ඔබ පැහැදිලි කරන කාරණය යි . ටුවර් එකට සම්බන්ධ වන විදේශිකයින් සම්පූර්ණ පැකේජ් මුදල එම බිස්නස් එක හිමිකරු වන විදේශිකයාගේ එතෙර ගිණුමට ප්‍රේශණය කිරීමක් තමයි වෙන්නෙ .උණවටුණ ආසන්නයේ ගමක සිට ලියමි .

  • @AnandaKumara-
    @AnandaKumara- 14 วันที่ผ่านมา +4

    දැං වත් මේ සිද්ධිය ගැන දැනුවත් වීම වැදගත්...
    🌊🌴☀️..

  • @KolithaWanigasekara
    @KolithaWanigasekara 14 วันที่ผ่านมา +6

    ඔබතුමා කියපු කතාව සහතික ඇත්ත අපි ජීවත් වෙන්නෙත් නුවරට ලග උපනගරයක....මෙහෙත් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් පරණ වලව්වක් මිලදීගන එය අලුත් වැඩියාකොට විශාල වශයෙන් නැතත් සංචාරකයෝ ගෙන්නගන වියාපාර කටයුතු කරනවා.ඔවුන් බ්‍රිතාන්‍ය ජාතිකයන්ම වෙන්න ඇති ගෙන්වන්නේ නමුත් ඔවුන් මෙහිදි ගෙවීම් කටයුතු නොකරන බවකුයි කියන්නේ.මෙම බුටික් හොටෙල් එක කරන එම බ්‍රිතාන්‍යය ජාතිකයගේ එම රටේ තිබෙන ගිනුමකට මුදල් බැරවෙන කතාවක් තමා කියනේ......අනික් කාරණය මෙහි විශාල සේවක පිරිසක් නොමැති අතර 2 හෝ 3 පමනක් සේවය යෙදේ එතකොට ඔවුන්ටත් සාමාන්‍ය වැටුවක් ගෙවන අතර රටටවත් එම ප්‍රදේශයටවත් කිසිදු ආර්ථික වාසියක් නැති බවයි පෙන්න තියෙන්නේ.මෙයට මොකක් හරි ඉක්මනින් විසදුමක් ගෙන ආ යුතුයි නැතිනම් කොච්චර සංචාරකයෝ ආවත් විසා එකේ ගානයි යන මග තොට පොඩ් ගානකුයි ලංකාවට එන්නේ.

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 14 วันที่ผ่านมา +4

    Excellent explanation...theruwan saranai obathumata.

  • @jnherath1197
    @jnherath1197 14 วันที่ผ่านมา +12

    ඔබ තුමා පෙන්වා දෙන දේ හරි. මුන් රට කාලා තියෙන්නේ

    • @shriyaniherman8345
      @shriyaniherman8345 14 วันที่ผ่านมา

      රට කාල නෙවයි ගිලල තියෙන්නේ. ඒවායේ කොමිස් කන්දරාව හෝ මාසිකව උන්ටනම් ගානක් එන විධියට හදාගෙන ඇති

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 15 วันที่ผ่านมา +15

    මහත්මයා ඔයවගෙ තොරතුරු, කෙලින්ම ඇමතිතුමාට දෙන්න බැරිද? ස්තුතියි , වගේම ආදරෙයි❤

    • @gaminisusanhinda7310
      @gaminisusanhinda7310 14 วันที่ผ่านมา

      HE WONT DO ANYTHING JUST NODDING

    • @sumathievisvanathan6334
      @sumathievisvanathan6334 14 วันที่ผ่านมา

      🤔🤔🤔

    • @haroldhewagama
      @haroldhewagama 14 วันที่ผ่านมา

      මේක කෙලින්ම අනුර දිසානායක ජනාධිපතිවරයාටයි දැනුවත් කළ යුත්තේ වෙන කවුරුත් හරියන්නෑ.

  • @ranjansinha1744
    @ranjansinha1744 14 วันที่ผ่านมา +6

    Excellent.. 👍👌💪❤. ඔබගෙන් අප බලාපොරොත්තුවන දේවල් මේවයි. ස්තූතියි.. 💗. මෙය ඔබගේ කලින් වීඩියෝවට අදාලය..👇.
    පලමුව රටේ ඇති දහසක් දූෂණ වංචා වැරදි සැලකිය යුතු ප්‍රමාණයකටවත් හදාගෙන රට දියුණුවේ මාර්ගයටවත් දාගෙන ඉන්දියාවට පාලම් හෝ ඊට වැඩි දේවල් කම්නැත. එවිට අපේ දේවල් ඒ රටවල් සමග වඩාත් හොදින් කරගැනීමට කේවල් හෝ කරගත හැකිය. එමනිසා අභ්‍යන්තරය පලමුවත් ලෝකයට යාවීම දෙවනුවත් රටට ගැලපේ යනු මගේ හැඟීමයි. නැතිනම් කොරේ පිටට මරේ වගේ රටේ ප්‍රස්න වලට තවත් දේවල් එකතුවීමට ඉඩ ඇත..
    සම ' හරක් ' ට මහ විසාල මොලයක් , බුද්ධියක් ඇති රනිල් වික්කමසිංහ දුරදක්නා නුවන මෙහෙයවා රටේ දියුණුවට කර ඇති. තවත් එක් විශිෂ්ට ක්‍රියාවක් 😂 මෙසේ ජනතාවට දැනගැනීමට සැලූස්වූ ඔබට බෙහෙවින්ම තුති.. ❤.

  • @UmeshSilva-j7v
    @UmeshSilva-j7v 14 วันที่ผ่านมา +6

    ලන්කාවෙ අපිට තැබිලි ගෙඩිය රු 100 යි සුද්දට 500යි තැබිලි කඩේ උනත් මිල දර්ශනයක් තිබීම හොඳ නැද්ද . අපේ උන්ගෙ මිල ගනන් අහපුවම සුද්දා පැනල දුවනව.

  • @MMDRodrigoRodrigo-qs3mt
    @MMDRodrigoRodrigo-qs3mt 14 วันที่ผ่านมา +1

    මේ සියල්ලම සොයා බලා වහාම රජයට වගකීම් දන්නා අයට ඒවා පවරාගෙන රජයේම මැදිහත්වීම යොමුකරන්න ස්තුතියි දැනුවත් කලාට

  • @samarawitagesamarathunga1413
    @samarawitagesamarathunga1413 15 วันที่ผ่านมา +12

    දැක්ක නේද රනියගෙ පර ගැති වැඩ

  • @samarakkodidasanayaka5768
    @samarakkodidasanayaka5768 14 วันที่ผ่านมา +6

    බලනකොට මෙතනත් වෙන්නෙ උන්ඩියල් බිස්නස් එකක් නේද?

  • @දේශාටන
    @දේශාටන 14 วันที่ผ่านมา +1

    ඔයානම් මාර ආදරයක් තියෙන්නේ උපන් මව්බිමට ...ස්තුතියි හදපුරාම....

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 15 วันที่ผ่านมา +10

    සුදන්තක මල්ලි අපේ මේ රටේ සිදුවෙන වැරැද්දත් පෙන්නලා දෙන එක ලොකෝ දෙයක් ඔයා අජිත් ධර්මපාල සහෝදරයාගෙ අන්තිමට තියෙන මාධ්‍ය සාකච්ඡාව බලන්න මත් ජාවාරම් සම්බන්ධව තියෙන ප්‍රවෘත්තිය ගැන. මේ ගැනත් අපි තද බල ලෙස රජයේ අවදානයට තද බල ලෙස බලපෑමක් කල යුතුයි.

  • @sanaravinda393
    @sanaravinda393 13 วันที่ผ่านมา

    ඔබ තුමාගේ අදහස් බොහොම වටිනවා.
    හැබැයි මේ විදිහට පැය භාගයක් පමණ සම්පූර්ණයෙන්ම අහගෙන ඉන්න, හැමෝටම,විශේෂයෙන් ම අදාල බලධාරීන් හට කාලය නෑ. එමනිසා තොරතුරු හරියට සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ කියලා හිතෙනවා.
    එමනිසා මේ වගේ වීඩියෝ එකක් දැම්මට පස්සේ එම අදහස් ටිකම 3min වලට සංක්ෂිප්ත කරලා තවත් වීඩියෝ එකක් දාන්න කියල ඉල්ලනවා.

  • @AnandaKumara-
    @AnandaKumara- 14 วันที่ผ่านมา +2

    කොහොම උනත් ශ්‍රී ලංකාවේ දැං තත්වය.
    සංචාරක ව්‍යාපාරය අඩපණ යි ...

  • @MahindaWelikanna
    @MahindaWelikanna 14 วันที่ผ่านมา +1

    සුදන්තක ඹබ කරන දැනුවත් කිරිම අපිට ගොඩක් වටිනවා .හපයක් නි අපට ලැබිලා තියෙන්නේ .කොහොම හරි මෙි ආණ්ඩුවෙ එවුන් ගොඩ දමයි .අපි හැකි පමණින් උදවු කරමු .පැරදිචිිච ගමිිමන්පිල විතරක් නෙවෙයි ඔක්කොම හොරැ කට පුකවල් වහ ගෙන ඉන්නවා නමිි කොච්චර හොදද?.

  • @nimalbandara102
    @nimalbandara102 14 วันที่ผ่านมา +2

    Good Idea ❤❤❤❤❤❤

  • @shashi6966
    @shashi6966 14 วันที่ผ่านมา +2

    ඔබතුමා පෞද්ගලිකව මේ තොරතුරු අපේ නායකයන්ට දෙන්න කෝ,,,,,නැතහොත් වෙන වෙන කුමන්ත්‍රණ ඇති වේවි,,,,,,,,මේක ලංකාව

  • @madaramunasinghe5124
    @madaramunasinghe5124 14 วันที่ผ่านมา +1

    As a finance consultant I can confirm Sudanthaka's Statements.This has been happening for a long time.Most of the BOUTIQUE hotel owners are from Europe & all the payments are made in their countries.Sadly they escape SL tax liability too.

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 15 วันที่ผ่านมา +5

    ලංකාවෙ විදේශ සංචාරකයාගෙන් විදිශයට යන රටවල ලාබෙන් රනිල්ට ගානක් එන විධියට තමයි ඒකා සැලසුම් කරල තියෙන්නෙ. වෙනත් ආණ්ඩුවක් ආවත් එයාට කොමිස් එන එක නවතින්නෙ නැතිවෙන විධියට තමයි ඔය කියන දේ සිද්ධ වෙනවා ඇති කියන එක තමයි මට නම් හිතෙන්නෙ.

  • @lalithchandra9642
    @lalithchandra9642 14 วันที่ผ่านมา +4

    ජනාදිපතිතුමාටත් ලැ බෙන්න සලස්වන්න

  • @Kalubandara-0909
    @Kalubandara-0909 15 วันที่ผ่านมา +6

    දැක්කනෙ එක පාරක් බටලන්දෙ මීටින් එකක නිලධාරීයෙක් නෝන්ඩි කලෙ හැමෝම ඉස්සරහ ටී පොට් එකක් හදන්න ගිහින්.

  • @noblepath6992
    @noblepath6992 14 วันที่ผ่านมา

    Thank you

  • @kaushaliyaesmonde2244
    @kaushaliyaesmonde2244 14 วันที่ผ่านมา +2

    සුදන්තක මේක හොඳ පැහැදිලි කිරීමක්. ඊට අදාළ ප්‍රදානීන් දැනුවත් වී ඉතා ඉක්මනින්ම විසඳ ගනීවි කියා සිතමි. RW aniwaryenma මෙලෙස ක්‍රියා කර ඇත්තේ කිසි අනුමානයක් නැතුව එයාට ගසාකන්න වෙන්න ඕනේ. සාපයක් ඔහු. රාජපක්ෂලාව හැම වෙලාවෙම බෙරුවේ එක ඉත්තේ වල්ලේ පොල් නිසා.

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh 14 วันที่ผ่านมา +4

    suda ayye, me gana akd danuwath karanna.

    • @devikalekamge5716
      @devikalekamge5716 14 วันที่ผ่านมา

      Aniwaryenma sudanthaka meka apee ratata loku prashnayak karadarayak paduwak

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 14 วันที่ผ่านมา +1

    Oba wadath niwaradi

  • @Socrates12
    @Socrates12 14 วันที่ผ่านมา +1

    සුදන්තක ගාල්ලෙ ලොකු වංචනික කුඹුරු ගොඩ කිරීමක් උනා හරියටම මේ ජනාධිපති ජන්දෙට දින 2ට කලින්.. මේ ගැන රටට එළි කර යුතුයි. වග කිවයුතු උන්ගෙන් ප්‍රස්ණ කර යුතුයි. මට ඔබ සම්බන්ධ කරගත හැකි මාර්ගය එවන්න.

  • @Thilaksiri-y7q
    @Thilaksiri-y7q 14 วันที่ผ่านมา

    Absalutly good job keep it up !

  • @SarathPerera-dt3qb
    @SarathPerera-dt3qb 15 วันที่ผ่านมา +3

    Obe danuma supiri,adaala ayage netha gateewa.

  • @sohralalage6333
    @sohralalage6333 14 วันที่ผ่านมา +1

    Brother obage introduction is very important to know how much we can get to know their income , no hidden calculation. Let minister to know this . please make a email to government. Thanks

  • @mahindaellegala8976
    @mahindaellegala8976 14 วันที่ผ่านมา +1

    CBSL එකේ හොරු ටික Salary double කරගත්ත එකත් යටගහුණා , මේ ආණ්ඩුවෙන් වත් බලයිද ?
    හොර බැංකු අධිපති එතනමයි
    Amarican තානාපති හොරා එතනාමයි

  • @Peraliya
    @Peraliya 13 วันที่ผ่านมา

    අන්තිමේදි ආගන්තුක සත්කාරය සැලකීම විතරයි සිදුවෙලා තියෙන්නෙ. ප්රශංසාවයි සිනහවයි විතරක් ලැබෙනව.

  • @rohanranjith6308
    @rohanranjith6308 14 วันที่ผ่านมา

    Good morning Dear Mr Sudanthaka.

  • @respectffrespa5392
    @respectffrespa5392 15 วันที่ผ่านมา +2

    Exsalnt spricht thats tru
    Please 🙏 thinks about that

  • @RoshanRoshan-eg2qh
    @RoshanRoshan-eg2qh 12 วันที่ผ่านมา

    Good.

  • @keerthperera3459
    @keerthperera3459 15 วันที่ผ่านมา +1

    👍👍👍

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 14 วันที่ผ่านมา +2

    මෙතෙක් පාලනය කරපු උන් මෙව දැක්කෙ නැද්ද මෙ නිසා තමයි හිටපු උන්ට ගරු නොකරන්නෙ

    • @Peraliya
      @Peraliya 13 วันที่ผ่านมา

      උං කරල තියෙන්නෙ ගරු කරන්න පුළුවන් ඒවද.

  • @lpadayani8201
    @lpadayani8201 14 วันที่ผ่านมา

    DARUVAN. DANUVATH KIREE GANA BOHOMA STUTUI ❤❤❤❤

  • @දේශාටන
    @දේශාටන 14 วันที่ผ่านมา

    ජනපති තුමාට මෙය බලන්න සලස්වන්න,කරුණාකර.

  • @suriyaganthy7659
    @suriyaganthy7659 14 วันที่ผ่านมา

  • @asankanamal4968
    @asankanamal4968 13 วันที่ผ่านมา

    දැනුවත් කිරීමට ස්තුතියි සංචාරක ඇමති තුමාව ලිකිතව දැනුවත් කලානම් නරකද

  • @priyankabovithanthrige3292
    @priyankabovithanthrige3292 14 วันที่ผ่านมา

    Ow apata thank naha

  • @ajithamunasinghearachchi1734
    @ajithamunasinghearachchi1734 14 วันที่ผ่านมา +1

    මම දන්න mage friend කෙනෙක් ඉන්නවා ehe සීතල කාලේ mehe enava මාස 6 kata visa ලැබෙනවා. Oya vage hotel එකක් කරනවා . 😢 api ඉන්නේ Malaysia , meheth කියනවා vage mehe bank account වලට තමයි සල්ලි daana ඕනෑ. ලංකාවේ වගේ සෙල්ලම් කරන්න දෙන්නේ නෑ

    • @Peraliya
      @Peraliya 13 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි. සීත කාලය ලංකාවෙ ගත කරල බිස්නසුත් කරල ගානක් හම්බ කරගෙන එරටට යනව. හරිෂෝක්නෙ. හැම අවුරුද්දෙම එනවත් ඇති. අපිට වැඩිය හොඳට සිංහලත් පුළුවන් ඇති

  • @ShyamaKariyawasam-we5kf
    @ShyamaKariyawasam-we5kf 14 วันที่ผ่านมา

    මේවා යින් රනිල්ගෙ සාක්කුවට කීයක් යනවද දන්නෙ නෑ
    උන් නීති හදාගත්තෙ උන්ගෙ වාසියටනේ..ඔබ පෙන්වාදෙනකල් ඔය ගැන වටහීමක් තිබුනෙ නෑ..ස්තුතියි ..

  • @bastianweliwatte2297
    @bastianweliwatte2297 15 วันที่ผ่านมา +1

    🎉

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 14 วันที่ผ่านมา

    ඕක මම ස්ටඩී කරා හරිම කනගාටුයි😢😢

  • @SiluniSiluniOsheshika-zy5fi
    @SiluniSiluniOsheshika-zy5fi 14 วันที่ผ่านมา

    Man hithanne me ratata nidahasa labune danui.gahapu kathire gana adambarai.ratakapu aun gedara yauwata.obata sthuthi.jp

  • @animeforever5897
    @animeforever5897 14 วันที่ผ่านมา

    ඔබතුමා සදහන් කලා කලින් වැඩ සටහනක හැමිල්ටන් ඇල නිර්මාණය කරනවා නම් හොඳයි ගමනාගමනයට මොකද කොළඹ කොටුවම කිට්ටුවටමි මොදර සිට පුත්තලම දක්වා ගමන් කරන්න පුළුවන් එකහොද අදහසක් කරන්න පුලුවන්නම් ජනාධිපති තුමා සමග සාකච්චාකර බලන්න ගමනා ගමනය බඩු බහිරාධිය මාර්ග අවහිරයක් නැතිව වහාන තදබලය අඩු කර ගැනිමට හැකිය තයිලන්තය චිනය එක එක රටවල වාගේ ඉතාලියේ රාජ්‍ය වැනිසියාවේ වාගේ මා දන්නා තරමින් ඩුබායි රාජ්‍ය බස් ගමනය බොට්ටු යොදා ගෙන කරන්නේ බාර් ඩුබායි දේරා එගොඩ මොගොඩ කරන වැඩ සටහනක් අපිට ඕනේ ලස්සන පොහොසත් රටක් දකින්නට ❤❤❤

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 14 วันที่ผ่านมา +1

    When tourist come to SL . Tourists should not deal with Business .

  • @amalpPerera
    @amalpPerera 14 วันที่ผ่านมา

    හොයලා බලලා හොද ටැක්ස් එකක් හදලා දෙන්න

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 14 วันที่ผ่านมา +1

    Mewa thanam karanna ona.

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 14 วันที่ผ่านมา

    අපෙ ස්තිරතැන්පතුවට ඔන වෙලාව කෙලවනව

  • @vijithawalisundara3785
    @vijithawalisundara3785 14 วันที่ผ่านมา

    even though staying in those hotels are expensive guests choose to stay in them because they don't trust locals in tourist industry. There should be a licensing procedure for people in tourism.

  • @bastianweliwatte2297
    @bastianweliwatte2297 14 วันที่ผ่านมา

    Council gets some in come and can do environment clean. And make beautiful.

  • @csartstudio12345
    @csartstudio12345 14 วันที่ผ่านมา

    Sudanthaka tourism tranceport ekath kelinma eyala karanawa specially Russian aya anex kiyala tranceport service ekak karanawa godak low price walata yanne airport Idan lankawe onama thenakata e tranceport service eka thiyenawa lankawe ape ayata hire godak aduy

  • @mohammedFazmil-f3u
    @mohammedFazmil-f3u 14 วันที่ผ่านมา

    I think if House rented to a foreigners, it should only for them to stay & not for RERENT
    Ranil Wickramasinha's decade all law should be amended

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 14 วันที่ผ่านมา +1

    Me karunu janadipathi tumage awadanayata lak laranna.

  • @devikalekamge5716
    @devikalekamge5716 14 วันที่ผ่านมา

    Mewata nawa rajaya waha yam piyawarak gathayuthui meka pamanak nowee. Sudanthaka Miyanmare &Rohingya saranagathayo paminimath apata ithama wishala prashnayak wewi anagathayedii. Mewata rajaya wahama wisadum ganna please

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 14 วันที่ผ่านมา

    මගපෙන්වන වැඩේ කරන්නෙත් සුද්දො

  • @leshanwijesekera5483
    @leshanwijesekera5483 14 วันที่ผ่านมา

    Maha banku hora wikunne nette uge helena kalisamai geniwai waitarai

  • @UpasenaMPA
    @UpasenaMPA 14 วันที่ผ่านมา

    හික්කඩුවෙ තියෙන්නේ ගොඩක් ඔයවගේ ඒවා

  • @sanaravinda393
    @sanaravinda393 13 วันที่ผ่านมา

    Thawa mehe idan card walin gewana thanuth thiyenawa kelinma pita rata account walata

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 14 วันที่ผ่านมา

    Mewa thahanam karanna ona.

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 14 วันที่ผ่านมา

    මොල 7 විදෙස් සබදතා රනිල් මෙව දන්නෙම නැද්ද

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 14 วันที่ผ่านมา

      මොකද දන්නේ නැත්තේ? බෙරිහන් දුන්නේ එයා වගේ තවත් කෙරුමෙක් නැ කියලා නේද? අනුවාර්යෙන්ම RW ට පුද්ගලික වාසියසක් තියාගෙන ඇති.

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 14 วันที่ผ่านมา

    Arugambe tourist la innawa hotel karana.meta ath dekeemak.

  • @k.mananda
    @k.mananda 14 วันที่ผ่านมา

    Sewakayange padiyath apita lebei.eeta amatharawa suddaa toilet paawichchi karana nisaa uge waste tika lankaawe thiyalaa yanawa ney.apey hitapu aarthika ousthaar ranil parayaa sansodanaya karapu neethi reethi nisaa forinerslaa ta buiness karanner puluwan nam ranilatama kiyamu suddage waste tika aekathu karan yanner kiyalaa.

  • @vijithawalisundara3785
    @vijithawalisundara3785 14 วันที่ผ่านมา

    I have seen videos how Srilankan tourist guides venders and some local thug groups harass tourists in many ways. We must stop those things too.

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 14 วันที่ผ่านมา

    Mewa niwaradi karanna.

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 14 วันที่ผ่านมา

    THAT GUY SEEMS DOING NOTHING JUST CHATTERING

  • @SiriWeera-y8c
    @SiriWeera-y8c 14 วันที่ผ่านมา

    Videsikayanta me tate tourism business kirimata nodiya yuthui

  • @gaminiperera9976
    @gaminiperera9976 14 วันที่ผ่านมา

    Hi there I know who exactly intrduse Russian and Ukraine come to Sri Lanka Open hotel business all of this organise by exambassad to Russian and Ukraine Rajapakse friends now you know I think this man getting a common?

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 14 วันที่ผ่านมา

    Naki ranil rata kala tiyenne.

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 14 วันที่ผ่านมา

    Me marga wasa damanna

  • @G4M1ni
    @G4M1ni 14 วันที่ผ่านมา

    අනේ පළ යං කොටා වගේම බොරු කියන්න නේ නැතිව

  • @RjCooray
    @RjCooray 4 วันที่ผ่านมา

    Mr.sudanthaka mata email address eka ewanna puluwanda please. 1943 ipaduna kenek mama.thank you