Apita podi udauwak karanawada oba oya thorathuru labaganna mulashrawala link ho namayan yatin dala thibboth lesi wei 😊eewagema obata yam thorathuru wagayak denna puluwanda api mula idala chanel hadala dala wadak naa obala meka karanna yanawa itha hodin ❤😊
සියලු ලෝක සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා බුදු සරණයි තෙරුවන් සරණයි දෙව් පිහිටයි
මම ඔබගේ සෑම වීඩියෝ එකක්ම බලනවා හරිම පැහැදියී සුභපතනවා නිවැරදි කාචරගාම ගැන වීඩියෝ එකක් කරන්න
සාක්ෂි සාධක ඇතිව මේ කරන විස්තර ඇත්තටම වටිනවා. මං හොයපු විඩියෝ මාලාවක්
තෙරුවන් සරණයි සාදු සාදු සාදු ඔබට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා 🇱🇰🇱🇰🙏🙏
තව ගවේෂණය කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල අධිෂ්ඨාන කරමි.
අද විඩියෝ එකත් ගොඩක් වටිනවා 🎉🎉🎉
ඔබගේ සියලු වීඩියෝබලනව ජය තෙරෙුවන් සරණයි .
ඔයාට තෙරුවන් සරනයි සියලු ව්ස්තර හොයලා අපව දැනුවත් කරන්න ❤❤❤❤❤❤❤❤❤❤
දැන් නම් group එකක් හදන්න කාලෙ හරි
Hamadema video ekak dapu gmn blnw 🎉❤
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥ඔයා ගින්දර වගේ වීඩියෝ කරනව.ඔයාට හිතෙන්නෙ නැද්ද සොලොස් මහා ස්ථානම තියෙන්නෙ රුහුණෙ කියල.අනිවාර්‍යෙන් ඒව තියෙන්නෙ රුහුණෙ.දහම දැන් විවුර්ත වෙනව.එතකොට දේශපාලනය වෙනස් වෙලා ධාර්මික නායකයො පහල වෙනව.ආගම යටපත් වෙලා දර්ශනය මතුවෙනව.ජය වේවා.🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥මහාදේව🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ජයවේවා එ පැතුමම මමත් බලාපොරොත්තු වෙනව
❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි .....🙏🙏🙏
එළ 👌👌👌
🙏🙏🙏🙏
💯🙏💐
නිවැරදි පොළොන්නරුව පිළිබඳ වීඩියෝවක් ඕන
හිතාම පැහැදිලියි රුහුණේ තිබුණා ගම් සියල්ල දැන් කියන අනුරාධපුර පළාතේ මාක් කරලා මෙය විකෘති කරලා තියෙන්නේ
අනිවාර්යයෙන්ම මෙි සත්‍ය ඉතිහාසය දැන් අවබොධය කරගත යුතුයි නෙද...
අති විශිෂ්ටයි.
🙏🙏🙏🙏🙏
💐💐💐💐💐💐
💪💪💪
🙏🙏🙏❤❤❤
❤❤
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
මගේ බුදුදහම සත්තය සියලු සිංහල බවුද්දයන් හට අවබෝධම වේවා මම මේ ලක්දිව ඉපදීමම පුදුම සතුටක් දැනෙන්නෙ. මේ සියලු පුදබිම් වන්දනා කරනව මම
තිවංක බමුණුගම කොහෙද තියෙන්නෙ දකුණු ප්‍රදේශයේ ?
❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ බුදු පියානන් වහන්සේ මේ ලංකා දිපයේම තමයි ඉපදුනේ, වාද විවාදයක් නැ
අපේ මිනිස්සු සුද්දන්ව නොමග යවන්න හොර සෙල්ලිපි කෙටුවා වෙන්න බැරිද.මේ ඉස්තාන ආරක්ශා කරගන්න.
🙏🌹🙏🌹🙏🌹
ඔයාව සම්බන්ධ කර ගැනීමට විදියක් කියනවද?
Fb එකේ නාලිකාවෙ නමින්ම page එකක් ඇති, ඒකට මැසේජ් එකක් දාන්න
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
ඔබ පවසන රියන වඩු රියනයි අඩි 1 1/2 පමන වන මෙම මිනුමේ ඉතිහාසය නොදනි .අතක් මිටමෙලවුවිට සැදෙන මහපට ඇගිල්ල සිට සුලැගිල්ල දක්වා අඟල් 5-6 ඇති කුඩා දුර විය නොහැකිද. (මිටිරියන)❤❤
කෙසේ හෝ සත්‍ය මතුවිය යුතුය ,🙏
පුරා විද්‍යාව නම් වැඩක් නෑ. කොහොම ගියත් යන්න පුළුවන් උපරිම දුර වලගම්බා රජ සමය විතරයි. ඒක පැත්තකින් තියල, නැත්තන් පිස්සු හැදෙනව, නිවැරදි මහා වංශය, දීප වංශය, ථූප වංශය වගේ මූලාශ්‍ර වලින් තමයි හොයාගන්න පුළුවන්. ඔබ කියන බොහෝ දේ ඇත්ත. හැබැයි මේ වෙනකම් මම දන්න විදියට අනු රාදපුරය, අනුරාජපුරය යි. අනුව සැදුනු කියන තේරුම ඇතුව. රුහුණේ අට මස්ථාන අනුව ඒ පළාතේ අයට වැද පුදා ගන්න නිම උවක්. මොකද එහෙ ඉදල රුහුණට එන්න ලේසි නෑ දුරයි. කොහොමත් අපි හොයමු. රුහුණේ අය අතර මේ සත්‍ය කථිකාවත භාවිතා වෙනව. මොකද අපිත් ගාල්ලේ. දකුණේ තරම් වෙහෙර විහාර දැඩි ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කෙරෙන්නෙ නෑ කොහෙවත් වගේම දකුණේ උන් දකුණට පුදුම ආදරෙයි. නරක උනුත් ඉන්නව උන් අවලන් කවලන් උන්.
දැන්ම අවසන් නිගමනේට එන් නැතුව අපි සියලු තොරතුරු ඉදිරිපත් උනාම අවසන් තීරණයට එමු.එතකුට වැරදි නිවරදි වෙන්න ඕනි තැන් ලේසියෙන්ම හොයාගත්තැකි අපිට
මරු බෞද්ධයෝ .බුදුන් වහන්සේ ඔහොම අනුන් තලා .පෙලා පහත් කොට කතා කරන්න කියලා තියේද
අයියේ පොළොන්නරුවෙත් කිරි වෙහෙරක් තීයෙනවා නෙද
ඔව් ,කිරිවෙහෙරක් විතරක් නෙමෙයි රුවන්වැලිසෑයකුත් තියෙනව
Apita podi udauwak karanawada oba oya thorathuru labaganna mulashrawala link ho namayan yatin dala thibboth lesi wei 😊eewagema obata yam thorathuru wagayak denna puluwanda api mula idala chanel hadala dala wadak naa obala meka karanna yanawa itha hodin ❤😊
නාලිකාවේ නමින් පේජ් එකක් ඇති ,ඒකට මැසේජ් එකක් දාන්න
@@SakwalaPawura thanks
බුදුහාමුදුරුවො ඉපදී බුදුවී පිරිනිවන්පෑවේ මෙරට නම් බෝදිශාකාවක් ඉංදියාවෙන් වැඩැම්මූවේ ඇයි.
ඉන්දියාවෙන් බෝධිශාකාවක් වැඩමවුයේ නෑ
දබදිවෙන් ගෙනාවේ ඒකත් මේ රටේම තිබ්බ රාජදානියක්
මට මතක් වෙන්නෙම අර විශාල පාත්‍රය සංඝමිත්තා තෙරණිය උස්සගෙන ආවා කියන එක..🤣🤣
😀ඔක්කොම එකතුවෙලා උස්සල තියෙන්න ඕනි කියන එක පැහැදිලීනෙ
අයියේ සම්මතයෙ කතා කරන අනුරාධපුරයේ තියෙන බොධිය මොකද්ද
ආනන්ද බෝධීන්වහන්සේ..
යාලුවා අපි දැන් කතරගම දේවාලය කියා කියන්නේ මොකකටද?
🙂 ඔය පැත්තේ පරණ මනුස්සයෙක්ගෙන් අහල බලන්න මොකක්ද ඒ කියලා
මචං
දන්නා දවසෙ ඉඳල යාපනය ඉඳන් දෙමළ මිනිස්සු පාද චාරිකා එනවා katharagama කියලා
@@SakwalaPawura ඔයාට කතරගම දේවාලෙ පිහිටිම වෙනස් කරන්න උවමනාවක් නෑ.සිංහල ජාතියෙ පැවතිම දකුනු පලාතට ලඝු කලාම ඇත්ද?එහෙම නැත්නම් "සිංහලයා" කියන එකත් සුද්දොම පටන්ගත්ත එකක් කියා වීඩියෝවක් එනවද?
@nimeshadithya8536 පාදචාරිකාවේ එන මිනිස්සු ආව මාර්ග ගැන හොයල බලන්න, ඒ එක්කම කතරගම දෙවොලේ ඉතිහාසය ගැනත් හොයල බලන්න
@sugandikapushpakumara5905 සිංහල ජාතියේ පැවැත්ම දකුණට පමණක් ලඝු කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ, මොකද ධර්මාශෝක කියන්නෙත් අපේ රජෙක් , සුද්ධෝදනගේ ඉදලා , සියලු රජවරු අපේ රජවරු .. ඔබ එහෙම ලඝු කරනව කියලා කියනවනම් බුදුන්වහන්සේ මොන ජාතිකයෙක්ද කියලත් ඔබට කියන්න සිද්ධවෙනවා.
Damma gaweshi hamuduruwo. Ne
ඔබතුමාගෙ අධ්‍යනයට අනුව බුදුන් වහන්සේ බුදුවූ බෝධීන් වහන්සේ පිහිටා තිබිය යුත්තේ කොහේද?
ඒ වගේම ප්‍රථම ධර්ම දේශනය සිදුකර ඇත්තේ වර්තමානයේ කොයි ස්ථානයේද?
බුදු සරණයි
ඒ සම්බන්ද වෙනම වැඩසටහනක් කරලා තියෙනව බුද්ධගයාව සම්බන්ද , නාලන්දා ගෙඩිගේ තිබෙන ස්තානය ලෙසයි අප යෝජනා කරන්නෙ
@@SakwalaPawura පැහැදිලි. මං ඒ වීඩියෝව බැලුවා අද. සොලොස් මහා ජනපදවල පිලිබදවම පිලිබදව වීඩියෝවක් කරන්න. නාලන්දා ගෙඩිගේ සිට එම දිශාවන් හා දුරවල් නිවැරදිද ඔබේ අධ්‍යාපනයන්‍ට අනුව.
ඉදිරියට කරනවා, හෙළදිව පිලිබදවත් දඹදිව පිලිබදවත් වෙන වෙනම මූලාශ්‍ර අනුව තොරතුරු සොයා යමින් සිටින්නේ.. සැලකිය යුතු මට්ටමින් එය සිදුවී අවසන් වූ විට සිතියම සකසනවා
@@SakwalaPawura ස්තූතියී මිත්‍රයා 🙏🙏
දැන්කියන අනුර පුරබෝදිය අානන්ද බෝදියද?
ඔව් ,මහ බෝධිය තිස්සරක්ඛා මඩුකටු ගහල මරවනවනෙ
බුදු හාමුදුරුවෝ ලන්කාවෙ ඉපදුනානම් ඇයි සින්හලෙන් ගාතා පිරිත් කිව්වෙ නැත්තෙ
එහෙම කිව්ව කියලා මූලාශ්‍ර වල තියෙනවනෙ . බලන්න ඒ ගැන දාලා තියෙන වීඩියෝ එක .
බුදුන්ගේ දේශනා..පැවැත්වූයේ මාගධී භාෂාවෙන්.❤
Mokadda mulashraya
Budu kenekuge dhatun sasanaya iwara wenakotama aturu dhan wenawa
මචං
මම ඇත්තටම අගය කරනවා පිළිතුරු දෙන්න මහන්සි වීම් ගැන...
නමුත් තවමත් මේ කෙබර...ප්‍රලාප...අනුමාන මට්ටමක තමයි පවතින්නේ
99% පුරාවිද්‍යාව මගින් පෙන්වන ස්ථාන වලත් තියෙන්නෙත් ඔය කියනව වගේ කෙබර ප්‍රලාප විතරයි, ඉතින් මිත්‍රයා කාට උනත් අවසානයේ සිදුවන්නෙ මූලාශ්‍ර එක්ක ගලපලා බලල ගැලපෙනම තැන හොයාගන්නම තමයි, ඉතින් ඒ එක්ක අපි කියන්නෙ කෙබරද ,ප්‍රලාපද කියලා බලාගන්න තමයි අපි මූලාශ්‍ර එක්කම හැම දේම ලබාදෙන්නෙ 🙂.
එක් අනුරාධප ගම සෙල්ලිපිය නිසා සියලු සිතියම් වල ටොලමි සිට පරංගි ලන්දේසි සියල්ලම උතුරු මැද පෙන්වා දී ඇත අනුරාධපුරය වෙනස් කරන්න පුළුවන් ද
අනුරාධපුරය තුළ තිබෙන සියළු ස්ථූප වැව පොකුණු සහ මිහින්තලා කන්ද මාගම් පුරේ හොයා ගන්න පුළුවන් ද
ඔන්න ඕවා තමයි කෙබර වෙන්නේ..
TH-cam views ගන්න පොඩි කොටස් නොද...ඉස්සෙල්ලාම සම්පූර්ණ මාගම් පුරේ ඇතුලේ ජයසිරි මහ බෝ...රුවන්වැලි සෑය. කුට්ටම් පොකුණ...මිහින්තලා සොයාගෙන ඉන්පසුව video එකක් දාන්න..
අඩුම තරමේ ඔයා කතා කරනවා...
ජනිත...සිසිර...කුමුදු පිස්සු නටනවා...no කතා no සිනා
සියල්ල එකට දාලා තනි වීඩියෝ එකක් විදිහට හදන්න බෑ. මොකද බලන මිනිස්සුන්ටත් එපා වෙනවා එහෙම උනොත් කාලේයි, දිග වැඩි වෙද්දි. එක කොටසකට අවදානය යොමුකරන්න දෙන්න පුලුවන් තොරතුරු ප්‍රමාණයත් එහෙම උනාම අඩුවෙනවා. මේ වෙද්දි අපි රුවන්වැලිසෑය , සිරිමහ බෝධිය, මිහින්තලය වගේ තැන් ගැන ගොඩක් තොරතුරු ඉදිරිපත් කරලා තියෙන්නෙ රෝහණයේ, කොටසින් කොටස ඔක්කොම ඉදිරිපත් කරලා අවසානයේ පුලුවන් වෙයි සම්පූර්ණ සිතියමකම මේ ඔක්කොම පෙන්නන්න,
අනුරාධග්‍රාම නමින් විතරක්, සිතියම් ඔක්කොම තිතටම හරි කියන්න ඔයාට බැරිවෙනවා, මොකද ඔය කිසිම සිතියමක බුද්ධකාලේ තිබ්බ ප්‍රදේශ ඉන්දියාවෙවත් ලංකාවෙවත් ලකුනුවෙලා නෑ, නාගදීපය ලකුනුවෙලා තියෙන්නෙ නැගෙනහිර වෙරලේ, සමහර සිතියම් වල ලංකාවෙම දකුනේ මතුරාවකුත් තියෙනවා. එහෙම තිබ්බ කියලා තැන් හොයන්න බෑ මූලාශ්‍ර එක්ක ගැලපෙන් නැත්තන්, මොකද සිතියම් අදින්න ඒ කාලේ satellite තිබ්බෙ නෑනේ, අඩුම රට ඇතුලෙ ඇවිදලවත් නෙමෙයිනෙ සිතියම් ඇදුනේ. අපිට ඒවගෙන් ගන්න පුලුවන් වෙන්නෙ යම් දල අදහසක් විතරයි.
අනුරාධපුරයේ තියෙන සියලුම ස්තූප වැව් හොයන්න නෙමෙයි අපි කරන්න ඕනි. මූලාශ්‍ර එක්ක හොයන්න විශේශ දේවල් ටිකක් තියෙනව ඒ ටික හොයන එක, මොකද වර්තමාන අනුරාධපුරයේ ආකෘතියම තමයි දකුණෙත් තියෙන්නෙ, ඒක එහෙම වෙන්නෙ ඇයි කියන එකටත් උත්තර මූලාශ්‍ර වල තියෙනවා. අනික ඔයා කුට්ටම්පොකුනක් ගැන හැමවෙලාවෙම කියනව, කුට්ටම් පොකුන කවුද හදන්නේ ,මහාවංශයේ කොතනද තියෙන්නෙ කුට්ටම් පොකුන හදපු කතාව?
මචං ඔහේ මීට පෙර වැඩසටහනක අයමින් යොදුන් 300යි. විතරින් යොදුන් 250 කියලා මුලු ලංකාවම මධ්‍ය මණ්ඩලයට ගැලපුවා නේද?. ඒක නිසා මම හිතුවා ලංකාදීප කෑල්ල සහ ඒකේ රුහුණ, අනුරාධපුරය,මිහින්තලේ වගේ ඔක්කොම සුනාමියට හේදිලා ගිහින් කියලා .😂😂😂. දැන් ඒවත් මධ්‍ය මණ්ඩලයේද තියෙන්නෙ .😂😂
මට පේන්නෙ ඔබතුමා ඒක හරියට අහලා නෑ මන් හිතන්නෙ 😀 ආපහු හොද සිහිකල්පනාවෙන් අහල බලන්න හරියට ඒක .. හොදට බලන්න මධ්‍ය දේශය කියන්නෙ මොකක්ද, මහා මන්ඩලය කියන්නෙ මොකක්ද, අන්තර්මණ්ඩලය කියන්නෙ මොකක්ද, මධ්‍ය මන්ඩලය කියන්නෙ මොකක්ද කියලා එහෙම මූලාශ්‍ර එක්කම පෙන්නල තියෙනව, ඉතින් හොද සිහිබුද්ධියෙන් ඒක බැලුවනම් මේ වගෙ ප්‍රාථමික කතා කියන් නෑ ඔබතුමා, ඒ නිසා ආපහු බලන්න 😀
අනුරාධපුරය ,අනුරාධග්‍රාමය ස්ථාන දෙකක් වෙන්න බැරිද
එල්ලාවල මේදානන්ද ස්වාමීන්වහන්සේ කියන්නෙත් මේක ආපහු හොයන්න ඕනි කියලා, මොකද අනුරාධග්‍රාමය තමයි අනුරාධපුර උනේ. වෙන අනුරාධග්‍රාමයක් හම්බවෙලා නෑ. අනිත් කරුන මේ ලිපිය ක්‍රිස්තුපූර්ව 3ටත් වඩා පැරණි ලිපියක් ..
ටිකක් හොදට හොයලා බලන්න සහෝදරයා
උඳුවප් පෝයෙ නෙමෙයිද මහත්තයො එතකොට සංඝමිත්තාව වඩින්නේ...? එක දිනකින් වැඩියලු, මොනාද මේ කියන කතා හැබෑට ඈ...? කියන බොරු
ඔක්කොටම කලින් හොද සිහිබුද්ධියෙන් මේ කියන විස්තරය අහන්න , කොතනවත් කියලා නෑ බෝධිය හෙලදිවට වැඩියේ දවසකින් කියලා 🙂
1:19 දැන් මෙතනදි කියනවා ඔයා දවසින් ගියාලු පැලලුප් නුවරට, ඉතින් සංඝමිත්තාව එන්නෙ කා එක්කද...? එහෙනන් ඔයා කියන විදියට දවසින් එපැයි ආපහු එන්නත්, මොකක්ද මේ මුලාශ්‍රය
ඔබතුමා මූලාශ්‍රයක් දුන්නම ඒක බලල කියවල තේරුම් ගැනීමේ හැකියාවක් නැද්ද? කිසිම මූලාශ්‍රයක කිසිම තැනක නැ එක දවසින් සංඝමිත්තා තෙරණිය බෝධිය එක දවසින් වැඩමවුවා කියලා, නාගලෝකෙම දවස් හතක් පුදපූජා පවත්වනවා, ගංගානම් ගඟ දිගේ දවස් 7 පැමිනෙනවා මහමුහුද දක්වා කුඩා යාත්‍රාවකින් , පසුව එය විශාල යාත්‍රාවක තැම්පත් කරගෙන තමයි වැඩමවන්නෙ,එන පිරිසත් මූලාශ්‍ර වල සදහන්, මූලාශ්‍රය මහාවංශය
මචං
Bells සීගිරිය හොයා ගත්තා කිව්වට කිසිම සුද්දෙක් රුවන්වැලි සෑය සොයා ගත්තා කියන්නේ නැ..
එ කියන්නේ රුවන්වැලි සෑය අඛණ්‌ඩව පූජා සත්කාර ලැබු බව..
1636 දි රුවන් වැලි සේය ආකෘති ලෙස ගෙන බුරුමයේ Kaungmudowa Pagoda හැදුවා...
එ කියන්නේ 1636 අනුරාධපුරය ඔතන සහ රුවන්වැලි සෑය තිබුණා කියන එක...
ඉතින් සිතියම්...සෙල්ලිපි...බුරුම ආකෘති හැම දෙයක්ම අනුරාධපුරය සනාථ කරනවා...
මාගම් පුර ....අනුරාධ ගම තිබෙන්න ඇති
මන් හිතන්නෙ ඔයා රුවන්වැලිසෑය හොයාගත්ත කතාව දන් නෑ වගේ ,අහලත් නෑ වගේ, ඉස්සරහට එන්න තියෙනව ඒ ගැන වීඩියෝ එකක් ඔක්කොම මූලාශ්‍ර එක්ක 🙂 ඒකේ ඔය ඔක්කොම කරුනු ගැන බලමු
ඔව්...සෙට් පිටින් බැහැලා පැරණිම අනුරාධපුර දාගැබ photos හොයනවා කියලා ආරංචියි අනුරාධපුර ගැන සැක පහළ කරන්න..
මෙච්චර TH-cam කාරයෝ 20 ක් විතර games ගැහුවත් පෝය දවසට අනුරාධපුර එන සෙනඟ නවතා ගන්න බැරුව දුක් වෙනවා කියලා ආරංචියි
අර 1636 බුරුම පන්සල ගැන කියමු ද
වර්තමාන අනුරාධපුරයට එන සෙනග නවත්වන්න මන් හිතන් නෑ කාටවත් උවමනාවක් ඇති කියලා, මොකද බුදුන්වහන්සේ ජීවමානව වැඩසිටි ස්ථාන මිනිස්සුන්ගේ වන්දනාවට පාත්‍ර වියයුතුම නිසා,නිවරදි සත්‍ය ඉතිහාසය දැනගෙන ඒ ස්ථාවල සැබෑ වටිනාකම අවබෝධකරගෙන සියලුම ලංකාවේ අය විතරක් නෙමෙයි මුලු ලෝකෙම බෞද්ධ ජනතාව මේ ස්ථාන වැදපුදාගන්නව දකින එක තමයි අපේ සතුට..
1636 බුරුම ස්තූපය ගැනත් අපි කතාකරමු, මොකද මෙච්චර කල් කිසිවෙක් කතානොකල ස්වේදගොං සෙල්ලිපි ප්‍රෝඩාවත් එලිකලේ අපිනේ 🙂 මේකත් කතාකරනවා .
මචං
ඔය කාලෙ අතිශෝක්තිය කියලා දෙයක් තිබුණා..ලෝකයේ උසම පුද්ගලයා වන රාහු අසුරයා බුදුරජාණන් වහන්සේ හමුවට එනවා උස මනින්න..බැලුවම උන්වහන්සේ ගෙ සයනය තරම වත් උස නැහැ ලෝකයේ උසම කෙනා...ඔවැනි සාහිත්‍ය කතා අල්ලාගෙන දඟලන්නේ නැතුව ටොලමි සිතියම බලන්න..
අනුරාධපුරය හරියට උතුරු මැද...
වල්ලිපුරම් සෙල්ලිපිය බලන්න...
මොනවද මචං මේ කරන්නේ...
අයිස් lanthaya තිබෙන්නේ katharagama තිබෙන fridge එකක් ඇතුලෙ කියලා පූජා වලිය තියෙනවා
බලන්න දෛවය කොයි තරම් පුදුමයිද , මීට කාලෙකට කලින් මේව කතාකරපු, බුදුන්වහන්සේ ලංකාවේ කියපු අයට බැන්න කට්ටිය, අතිශෝක්ති කියලා මූලාශ්‍ර වල තියෙන ඒවා ඉවත් කරනවා කියලා, දැන් එහෙම කියපු අයටම අපි මූලාශ්‍ර එක්ක මේවා ඉදිරිපත් කරද්දි අතිශෝක්ති කියලා ඉවත්කරන්න වෙලා.. පුදුම දෛවයේ සරදමක් ඒකනම්. ටොලමිගේ සිතියම හරියටම හරිනම් ඔබතුමා පිලිගන්නවද නාගදීපය නැගෙනහිර වෙරලබඩ තිබ්බෙ කියලා , ගංගානම් ගඟක් මෙහෙත් තිබුනා කියලා, සින්දු කියල ප්‍රදේශයක් මෙහෙත් තිබ්බ කියලා 🙂, වල්ලිපුරම් සන්නස ගැන අපි නාගදීපය වීඩියෝ එකේ කතාකරලා තියෙනවා, කතාකරපුව නැවත කතාකරන් නෑ, ඒ වීඩියෝ එක බලල ඒ ගැන අදහස ලබාගන්න.
රාහු අසුරයා නෙමෙයි උස මයින්නෙ 😂 අතුල බ්‍රහ්මණයා මුගෙ අප්පගෙ බණ සාහිත්‍ය කතා ධර්මයේ නෑ බොල තොගෙ මොලේ කචල්ද බුදුවරු බයිලා දෙසන්නෑ මීවනයා වගේ බුදුවරු වෙච්ච දෙයක් මිස යතා වාදී තථාකාරි බලපං පහල අතගාලා තියනවද කියලා නැත්තම් ඒකත් සාහිත්‍යයක් වේවි😂😂😂
පිණි ජම්බුකයින්ගේ රෙදි ඉල්ලේ නේද ආදිත්‍ය??? 😊😅
මචං
රුවන්වැලි සෑය පටන් ගන්න යෝනක Bactria ඉඳලා රහතුන් වහන්සේලා අනුරාධපුරය ආවා නේද
යෝනකය තියෙන්නෙ කොහෙද කියලා ඉස්සල්ලම හොයාගන්න එපැයි ,සුප්පාරක පටුනත් තියෙන්න ඕනි යෝනකයෙම නේද ?
යවන කියලා තමයි Bactria වලට කියන්නේ....එ අද Afghanistan..පාකිස්තානය අතර....
දැන් එතකුට බහුතරයක් දෙනා යෝනකයෙම තමයි සුප්පාරක තියෙන්නෙත් කියන කතාව බොරුවක්ද ? සුනාපරන්තයට කිසිම සම්බන්ධතාවයක් යෝනකයට නැද්ද ?
මගේ විශ්වාසය යෝනක කියන්නේ අරාබි...යවන කියන්නේ Greek...
වැඩි විමර්ශනය කර නැහැ යෝනක පුරේ පාද ලාංඡනය ආදිය ගැන...
Bactria මිලින්ද රාජ් යවන
අපිට අපේ පුද්ගලික විස්වාසයක් මත මේවා හොයන්න බෑ යන්න ඕනි මූලාශ්‍ර එක්ක, ඔයා යෝනකය කියන්නෙ අරාබිය නෙමෙයි කියනවනම් ඒකට මූලාශ්‍ර ශාක්ශි පෙන්නන්න ඕනි. අපි පෙන්නල තියෙනවා සුනාපරන්තය අරාබිය නෙමෙයි කියන එක මූලාශ්‍ර එක්ක, අන්න ඒ වගේ
🙏🙏🙏🙏
❤❤🙏🙏
💐💐💐🙏💐💐💐