ඕනෑම ප්‍රාර්ථනාවක් සිහියට අරගෙන මෙම උතුම් ගාථාව ශ්‍රවණය කරන්න .ඒකාන්තයෙන්ම සපල වෙනවාමයි 🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 297

  • @SriyaniSriyani-x7q
    @SriyaniSriyani-x7q วันที่ผ่านมา +1

    ස්වර්ණ මාලි මහා.සෑ රදුන් වහන්සේ ගෙ පිහිට මාගේ පවුලේ සියඵ දෙනාගේ ප්‍රාර්තනා ඉටු වෙවා ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 2 วันที่ผ่านมา +7

    ස්වර්ණමාලි මහා සෑ රදුන් වහන්සේ ගෙ පිහිට සැමගේ පුාර්ථනා ඉටු වෙිවා අදරනිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @lakshikachathurani-s6r
    @lakshikachathurani-s6r 2 วันที่ผ่านมา +4

    ස්වර්නමාලි මහා සෑ රදුන් වහන්සේට මගේ නමස්කාරය වේවා වේවා 🙏🙏🙏🌷🌷🌷🌷

  • @podimenikedissanayake
    @podimenikedissanayake วันที่ผ่านมา

    මාගේත් සියලු දෙනාගේමත් සියලු යහපත් ප්‍රාර්ථනා ඉශ්ඨ කර දූන් විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @KamjamakumariKamjamakumari
    @KamjamakumariKamjamakumari 2 วันที่ผ่านมา +3

    සියලු දෙනාගේම පැතුම් ඉටු වේවා... ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amiladhanushka3954
    @amiladhanushka3954 2 วันที่ผ่านมา +3

    නමෝ buddhaya 🙏🙏🙏 saadu saadu saadu විශ්ව මාතාවta බෙහෙවින් isthuthi vantha වේවා මාගේ praarthanaawan ඉෂ්ට සිද්ධ kara denu ලැබේවා saadu saadu saaaa 🙏🙏🙏🙏🙏

  • @zonezone2549
    @zonezone2549 2 วันที่ผ่านมา +8

    ❤11.11 මගේ සියළු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් visewa මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @priyanganimalkanthi454
    @priyanganimalkanthi454 2 วันที่ผ่านมา +42

    11.11 මගේත් සියලු දෙනාගේ සියලු පැතුම් ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

    • @pathminikodithuwakku1273
      @pathminikodithuwakku1273 2 วันที่ผ่านมา +1

      ඔබ වහන්සේට නමස්කාර වේවා විශ්වය ට ස්තුති වෙවා මගේ දුවගේ ලෙඩ දුක් කරදර නැතිවේවා දුවට නිරෝගි සුවය ලබේවා සාදු සාදු සාදු🙏🙏🙏

    • @nalikafernando4188
      @nalikafernando4188 2 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WaruniAnuradhika
    @WaruniAnuradhika 2 วันที่ผ่านมา +2

    උතුම් වූ ස්වර්ණමාලී මහා සෑ චෛත්‍ය රාජය වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ සියලු පැතුම් ඉටුවේවා. සියලු පැතුම් ඉටු කර දුන් විශ්මාතාවට ස්තුති වේවා

  • @sachinihansika6502
    @sachinihansika6502 2 วันที่ผ่านมา +2

    ස්වර්ණමාලි සෑ රජාණන් වහන්සේ ගේ පිහිටෙන් මම සුවපත් වෙම්වා! නීරොගිමත් වෙත්වා!
    ලෝවැසි සියල්ලෝම සුවපත් වෙත්වා!නීරොගිමත් වෙත්වා !

  • @kumududisanayake4683
    @kumududisanayake4683 2 วันที่ผ่านมา

    උතුම් වු ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 🙏🙏 මාගේ දියනියගේ පෙර භවයේ සියලු අකුසල කර්මයන් නිරාකරණය කරන්න පුලුවන් බුදු රජාණන් වහන්සේට පමනයි .ඔබ වහන්සේට බාරයි. බාරයි.බාරයි. ආදරනීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @induwejesundara838
    @induwejesundara838 2 วันที่ผ่านมา +12

    රැවන්වැලි මහරජුන්ගෙ ආශිර්වාදය ලැබේවා සියලු බලාපොරොත්තු ඉටු කරදුන් විශ්ව මතාවට අනෙක වාරයක් ඉස්තුති ❤🎉❤🎉❤ඉස්තුති

  • @ch-nz5in
    @ch-nz5in 2 วันที่ผ่านมา +1

    Swarnamali seraianan wahanseta mage namaskaraya wewa mage pathuma sapala wewa

  • @ChathurikaSewwandi-qg4vr
    @ChathurikaSewwandi-qg4vr วันที่ผ่านมา

    ස්වර්ණමාලී මහා සෑ රදුන් පිහිටයි🙏

  • @nishankatharangani2683
    @nishankatharangani2683 2 วันที่ผ่านมา

    මගේ ප්‍රාර්ථනාව ඉටු වේවා❤️🙏 ස්තූතියි ආදරණීය විශ්ව මාතාවනි❤️🙏ස්තූතියි මගේ ඉශ්ට දේවතාවුන් වහන්සේට ❤️🙏

  • @Dilrukshi-ox9ul
    @Dilrukshi-ox9ul 2 วันที่ผ่านมา +4

    ස්වාර්නමාලි මහා සෑ,රදුන්ගෙ පිහිටෙන් සහා ආදරණීය විශ්ව මෑනියම්ගෙ පිහිටෙන් මගෙ කොරියන් විබාගය පාස් කර කොරියාවේ රැකියාවක් ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @SriyalathaMD
    @SriyalathaMD 2 วันที่ผ่านมา +4

    සාදු ,සාදු ,සාදු ,, අදදින ස්වර්ණමාලී සෑරජුන්ගේ ආනුභාවයෙන් මා අඇතුලු සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා.🙏🙏🙏🙏🙏මගේ පැතුම් ඉටු කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ,ස්තුතියී ස්තුතියී 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @ishaniamalka1811
    @ishaniamalka1811 2 วันที่ผ่านมา +3

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏❤️❤️ 11:11 මගෙත් සියලුම දෙනාගෙත් යහපත් බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉශ්ට සිද්ද කර දුන් මගෙ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏❤️❤️ අතිඋතුම් ස්වර්ණමාලි සෑරදුන්ට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏

  • @pathminikodithuwakku1273
    @pathminikodithuwakku1273 2 วันที่ผ่านมา +3

    විශ්වයට ස්තුති විශ්වයට 🙏 ස්තුති විශ්වයට ස්තුති 🙏 මගේ දුවගේ අසනිපය සුව කර දුන් විශ්ව මාතාවට ස්තුති 🙏 ස්වාර්ණ මාලි මහා සැ රදුන්ට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @ThushiKanchana
    @ThushiKanchana 2 วันที่ผ่านมา +4

    ස්වර්නමාලි මහ සෑ රදුන්ගෙ පිහිටෙන් ආදරනිය විශ්වයෙ ආදරයෙන් මගේ සෑම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ කර දුන් විශ්වයට මාගේ ස්තුතිය 🌺🌺🌺🌺🙏🙏🙏🙏

  • @gayanikumarinawarathna1053
    @gayanikumarinawarathna1053 2 วันที่ผ่านมา

    11.11 අනේක වාරයක් මගේ විශ්ව මෑණියන්ට ස්තූතිවන්ත වේවා. සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ස්වර්නමාලි මහා සෑ රජුන්ගේ ආශිර්වාදය ලැබේවා! ලැබේවා! ලැබේවා! ❤

  • @kamani699
    @kamani699 2 วันที่ผ่านมา +6

    සාදු🙏🌺 සාදු🙏🌺 සාදු🙏🌺 අති උතුම් ස්වර්ණ්මාලී සෑ රදුන්ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏 සියලුම දෙනාගෙ යහපත් බලාපොරොත්තු ඉෂ්ඨ වේවා 🙏❤️🥰

  • @samanthisenarath360
    @samanthisenarath360 2 วันที่ผ่านมา +1

    ඔබට ස්තූතියි! සියලු දෙනාටම ස්වර්ණමාලි මහ සෑ රදුන්ගේ පිහිට ලැබේවා! සියලු දෙනා ලොව සුවපත් වෙත්වා!

  • @tirandilshantirandilshan
    @tirandilshantirandilshan 2 วันที่ผ่านมา +4

    💟💟💟සාදු සාදු සාදු මගේ සියලුම බලාපොරොත්තු ඉස්ට කරදුන් විස්වා මාතාවට අනේක වාරයක් ස්තූ තියි ස්තූතියි ස්තූතියි❤❤❤❤❤

  • @KumariThannakon-bt8mo
    @KumariThannakon-bt8mo 2 วันที่ผ่านมา +11

    අද 11 11ට යෙදෙන විශ්ව මාතාවගේ අනන්ත ගුණ බලයෙන් මගේ සියළුම බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @sachababa3192
    @sachababa3192 2 วันที่ผ่านมา +6

    11:11 මගේ ආදරනිය ව්ෂ්වමහාතාවට මගේ නමස්කාරය වෙවා👏 මට මගේ මුදල් පර්ස්නය විසදලා දෙන්න මම විෂ්ව මැණියන්ගේ පිහිටෙන් සෙතක් සාන්තියක් උදාකර දෙත්වා සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏👏👏🌷🌷🌷🌸🌸🌸🌻🌻🌻💐💐💐🌹🌹🌹

  • @UdeniSenarathne
    @UdeniSenarathne 2 วันที่ผ่านมา

    මගේ දරුවාගේ බලාපොරොත්තු ඉටුකරදුන් විශ්වයට ස්තුතියි උතුම් ස්වර්ණමාලී සෑ රදුන්ගේ පිහිට අප සැමදෙනාටම ලැබේවා

  • @ChaanaKariyawasam
    @ChaanaKariyawasam 2 วันที่ผ่านมา

    අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ආනුභාවයෙන් ආශිර්වාද යේ බලයෙන් මගේ චන්දුලි දරුවා ලියන උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ තුනක් ලැබේවා ලැබේවා ලැබේවා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @SajeewaDeviduni
    @SajeewaDeviduni 2 วันที่ผ่านมา

    මාගේ සහ සියලු දෙනාගේම සියලු ප්‍රාර්ථනා සඵල කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @dinithilakma2973
    @dinithilakma2973 2 วันที่ผ่านมา

    1111අදදවසමගේහදවතේ තියන පාර්තනා ඉටුකරදුන් අනන්ත ව් විශ්ව මතාවගෙ අසිර්වදය ලැබේවා
    ..රැවන්වැලිමහා සැ රජුන්ගේ පිහිටක් වෙිවා බුදුසරනයි🙏🙏🙏 .ස්තුතියි.ස්තුතියි.ස්තුතියි

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 2 วันที่ผ่านมา +1

    මාගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ද කරදුන් විස්වාමතාවට අනේක වාරයක් ඉස්තුති වේවා ඉස්තුති වේවා ඉස්තුති වේවා ඉස්තුති වේවා උතුම් ස්වර්ණමාලි මහාසැරදුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 2 วันที่ผ่านมา

    මට ලංකාවට ගිහින් පවුලේ අයත් සමග ස්වර්ණ මාලී මහා සෑ රදුන් වහන්සේ වැද පුදා ගැනීමට අවස්තාව සලසා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි❤❤❤❤
    ඔබටත් ආශීර්වාද වේවා

  • @s.s.3584
    @s.s.3584 2 วันที่ผ่านมา

    මගේ පැතුම ඉටු කරදුන් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 วันที่ผ่านมา

    🙏🙏🙏💖💖💖🌼🌼🌼🌼💐💐💐💐🌻🌻🌻🌹🌹🌹🤲🤲🤲🌷🌷 සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 තෙරැවන්සරණයි .🙏🙏🙏

  • @Vintha-my9dy
    @Vintha-my9dy 2 วันที่ผ่านมา +1

    Suwarnamali ❤ sarajunta ❤ mage ❤ namaskarayawewa ❤ sadu ❤ sadu ❤ sadu ❤ mage ciyaluma ❤ balapotottu ❤ etuwewa ❤

  • @NilminiAbegunawardana-h9q
    @NilminiAbegunawardana-h9q 2 วันที่ผ่านมา

    11.11 මාගේත්, අප සියලු දෙනාගේත් පැතුම් ,බලාපොරොත්තු ඉටුකර දුන් ආදරනීය විශ්ව මාතාව නී ස්තුති යි ,ස්තුති යි ,ස්තුති යි 🙏🌺

  • @tharushi3642
    @tharushi3642 2 วันที่ผ่านมา +4

    11.11 මේ සත්‍ය නුබාව බලයෙන් මගේ දරුවට සරසවි වරම් ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏♥♥♥ මගේ ඒකායන බලාපොරොත්තුව ඉටුකර දුන් ව්ස්වමාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී 🙏🙏🙏🙏🙏🙏

  • @NuwanIndika-q6s
    @NuwanIndika-q6s 2 วันที่ผ่านมา

    උතුම් ස්වර්ණමාලි මහා රජානන් වහන්සේගේ පිහිට බලයෙන් මගෙ මහත්තයා ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HjgBbv
    @HjgBbv 2 วันที่ผ่านมา

    1111 Tharuwan Saranai Suba dawasak wawe hamothema pathuma ithu wawe AdaranEEya Wishwa mathawthe aneka warayak Sthuthi Sthuthi Sthuthi Sthuthi Sthuthi Sthuthi Sthuthi 🙏🙏🙏🧚🧚🧚🧚🦋🦋🦋🦋🦋🦋🦋🦋🧚💫💫💫💫💫💫

  • @dayanadamayanthi-w8l
    @dayanadamayanthi-w8l 2 วันที่ผ่านมา +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූති
    මගේ කිරි සිහිනය සැබෑ වෙනවා සත්‍යයි. විශ්ව මෑණියන්ට නැවත වතාවක් ස්තූතියි.

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p 2 วันที่ผ่านมา

    11.11 බලගතුම අද දවසේ මගෙත් මගේ දියනියගේත් මුනුබුරාන් දෙදෙනාගෙත් යහපත් ප්‍රර්තනාව අති උතුම් ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ පිහිටෙන් ඉශ්ට සිද්ධ වේවා !!!!වේවා !!!අපිටම කියල නිවසක් සාදාගන්න ලොතරැයි ජයක් අපිට ලැබේවා !!!!🙏🙏🙏🙏

  • @shayama6215
    @shayama6215 2 วันที่ผ่านมา +1

    මගේ ලෝකවාසී සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටුකර dun විශ්ව මාතාවට අනේකවාරයක්් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @pererapk4249
    @pererapk4249 2 วันที่ผ่านมา +1

    ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ...❤...❤...❤

  • @induwejesundara838
    @induwejesundara838 2 วันที่ผ่านมา

    මාගෙ රැකියා කරන ස්ථානය මගෙ රැකියාව ස්ථිර කරදුන් මාගෙ විශ්ව මතාවට අනෙක වාරයක් ඉස්තුති ඉස්තුති ඉස්තුති ❤🎉❤🎉❤ඉස්තුති ❤🎉❤❤❤️❤❤️❤❤️🙏🙏👍👍👍👑️👑️👑️👑️🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

  • @IpNiro
    @IpNiro 2 วันที่ผ่านมา

    11.11 maga පැතුම් etukaradun viswamaniyanta godak ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Thulikajeewanthi-o2o
    @Thulikajeewanthi-o2o 2 วันที่ผ่านมา

    විශ්වමතවට අනෙක වාරයක් ස්තුති .....🙏🙏🩵🩵🌼🌻

  • @SeelaRanjani
    @SeelaRanjani 2 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සියලුම දෙනාට යහපතක්ම වෙත්වා පුතාලා ඔයාලා තුන්දෙනාටත් යහපතක්ම වේවා ආදරණිය විශව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @AchalaUdeni-bw6qq
    @AchalaUdeni-bw6qq 2 วันที่ผ่านมา +2

    මාගේ.අපදෙන්නාගේ.උතුම්මවුපදව්ය.ලබාදෙන්න.බුදුපියාණනේ.ස්වර්ණමාලිසෑරදුන්වහන්සේට.මාගේ.නමස්කාරයවේවා.සාදු.සාදු.සාදු.

  • @shamashama410
    @shamashama410 2 วันที่ผ่านมา +4

    මගෙ සමේ රෝගය සුව කර දුන් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @NangiAkka
    @NangiAkka 2 วันที่ผ่านมา

    1111 මගේ සියලුම පැතුම් ඉටුකර දුන් ස්වර්ණ මාලී දෙවිදුවටත් ස්වර්ණ මාලී මහා සෑ රජාණන් වහන්සේට ත් මාගේ නමස්කාරය වේවා!...

  • @HashiniSudu-z3x
    @HashiniSudu-z3x 2 วันที่ผ่านมา

    11.11 mage vagema anith seyalu denageth balaporoththu ishtakara dun vishvayata aneka varayak sthuthi🙏🙏

  • @tharushikasandameni9893
    @tharushikasandameni9893 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏 සාදු සාදු සාදු..11.11 යන ප්‍රබල දවසේ මගෙත් සියලුම දෙනාගෙත් බලාපොරොත්තු ඉෂ්ඨ කරදුන් ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...🙏🙏🙏❤️❤️❤️❤️😍😍😍

  • @pradeepapradeepa208
    @pradeepapradeepa208 2 วันที่ผ่านมา

    Wishwaye Shanthini balayen swarnamalee thupa rajayage balayen mage prarthanawa ituwewa

  • @kavindadewanarayana7197
    @kavindadewanarayana7197 2 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
    සියලුම දෙනාගේ යහපත් පාර්ථනා ඉටුවේවා 🙏🏻🙏🏻🙏🏻

  • @ShalikaRanabahu-lv2ow
    @ShalikaRanabahu-lv2ow 2 วันที่ผ่านมา

    විශ්ව මාතාවට බොහොමයක් ස්තුතියි

  • @TashikaMadushani-k5p
    @TashikaMadushani-k5p 2 วันที่ผ่านมา

    මා ඇතුලු සියලුම දෙනාගෙ ප්‍රර්තනා ඉශ්ට කර දෙන්න ස්වර්නමාලි මහා සෑරජානන් වහන්ස 🙏සියලු දෙනාගෙ ප්‍රර්තනා ඉශ්ට කරදුන් විශ්වයට මා හදවතින්ම ස්තුති වන්ත වෙමි!🙏

  • @IroshiWathsala
    @IroshiWathsala 2 วันที่ผ่านมา

    Maage uthum swarnamali maha saa rajanan wahanseta maage namaskaaraya wewaa 🙏🙏

  • @ChampikaNanayakkara
    @ChampikaNanayakkara 2 วันที่ผ่านมา

    මා ඇතුලු ලංකාවාසි, ලෝකවාසී සියලුදෙනාගේම බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට පින්සිදුවේවා! ස්තූති වේවා!🙏🙏🙏💕

  • @himalijayasekara9650
    @himalijayasekara9650 2 วันที่ผ่านมา

    Mage saha siyali denagema pethuman issta wewa,sadu,sadu,sadu.

  • @tharikakarunarathna3194
    @tharikakarunarathna3194 2 วันที่ผ่านมา +1

    අති උතුම් ස්වර්ණමාලී
    සෑ රදුන් වහස්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏මාගේ ආදරණීය වීශ්ව මාතාවට ආනේක වාරයක් ස්තූතියි මාගේ ප්‍රාර්ථනය ඉශ්ට සිද්ද කර දුන්නට 🙏🙏🙏🙏🙏

  • @priyanthihettiarachchi7069
    @priyanthihettiarachchi7069 2 วันที่ผ่านมา +1

    Mage siyalu balaporoth ista karadun adaraniya wiswa maniyanta mage namas karaya wewa

  • @SrilankaTeam58
    @SrilankaTeam58 2 วันที่ผ่านมา

    මගේත් අනෙක් සියලූම දෙනාගේත් සියලු සිතුම් පැතුම් ඉස්ට සිද්ද කර දුන් ආදරනීය ව්ශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏💗💗💗💗💖💖💖💖

  • @WaruniAnuradhika
    @WaruniAnuradhika 2 วันที่ผ่านมา +1

    ඒ ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් සියලු දෙනාගේම පැතුම් ඉටුවේවා

  • @RanukaMahima-vr7nh
    @RanukaMahima-vr7nh 2 วันที่ผ่านมา

    මාගේ ආදරණීය❤ විශ්ව මෑණියන්ට ස්තූති වේවා !!!🙏🙏🙏

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 2 วันที่ผ่านมา

    11.11මගෙ ප්‍රාර්ථනාව ඉතාලියට යාමට මට වීසා ලබා දුන්න විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @GishanthiWeralavithana-gn8ev
    @GishanthiWeralavithana-gn8ev 2 วันที่ผ่านมา +1

    මාගේ උතුම් ප්‍රාර්ථනාව භාරගත් ස්වර්ණමාලී මහා සෑය රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @amalikumarage916
    @amalikumarage916 2 วันที่ผ่านมา

    මා ඇතුලු සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉශ්ට කරදුන් විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා

  • @KumuduNayana
    @KumuduNayana 2 วันที่ผ่านมา +2

    සාදු.සාදු.සාදු මගේ පැතුම් ඉටු වේවා ❤❤❤❤❤

  • @saumyakuruwita5887
    @saumyakuruwita5887 2 วันที่ผ่านมา

    ❤🙏🙏🙏විශ්ව මාතාවටත් මල්ලී ඔබ සැමටත් ඉස්තූතියි.

  • @SanjuDilhami
    @SanjuDilhami 2 วันที่ผ่านมา +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ..❤️❤️❤️❤️අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️..සාදු..සාදු..සාදු.🙏🙏🙏..තෙරුවන් ..සරණයි 🙏🙏🙏

  • @AshokaKomare
    @AshokaKomare 2 วันที่ผ่านมา

    ❤❤❤adarniya viswamatawata ❤❤❤anekawarayak stuti stuti stuti ❤❤❤❤

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 2 วันที่ผ่านมา

    11.11 mage siyalu yahapath pethum itu kara dun vishvayata anekavarayak sthuthi me vatina videovan vishvayata muda harimin hamogema duka nivana oyalageda siyalu pethum sapala veva sva.maha se raja.vaha.pihita ashirvadaya nirathuru labeva sadu sadu sadu🙏🏻🙏🏻❤️❤️❤️

  • @indikaindi6828
    @indikaindi6828 2 วันที่ผ่านมา

    Mage prartanwa ishta Kara dun vihawamatawata anekawarayak stuti sadu🙏

  • @chandhijayasooriya5521
    @chandhijayasooriya5521 2 วันที่ผ่านมา +1

    11.11Namo buddaya' mage siyaluma yahapath prarthanawan bara Gath uthum u swarnamali se rajanan wahanseta mage namaskaraya wewa' Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏 adaraniya viswa mathawata siya dahas warayak sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi 🙏🙏🙏🌹🌹🌹🌹🌻🌻🌻🌻

  • @NethmiSanjana-x1f
    @NethmiSanjana-x1f 2 วันที่ผ่านมา +1

    නමෝ බුද්ධාය !
    ස්වර්ණමාලී සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාය වේවා !🙏

  • @isumiudeshanee3815
    @isumiudeshanee3815 2 วันที่ผ่านมา +1

    ස්තුතියි අයියේ මේ විදිහට අපට ස්වර්ණමාලී සෑරාජාණන් වහන්සේට වන්දනාමාන කරන්න පුළුවන් විදිහට මේ ගාථා රත්නය ඉතාමත් සුමිහිරි හඩින් අපට සමිප කරවු එකට 🙏🙏🙏🙏
    සාධු 🌼🌼🙏🙏 සාධු 🌼🌼🙏🙏 ස්වර්ණමාලී සෑරාජාණන් වහන්සේගේ අනුබාවබලයෙන් මාගේ ප්‍රාර්ථනාව ඉටු වේවා 🙏🙏🙏

  • @devikathotawatte8479
    @devikathotawatte8479 2 วันที่ผ่านมา

    11.11 ප්‍රාර්ථනා ඉටු කර දුන් විශ්වයට ස්තුති වේවා

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt 2 วันที่ผ่านมา +5

    11:11 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය .....මගේ මහත්තයට ඉක්මනින් ඉශ්‍රායලයට යන්න හැකි වීම පිලිබද විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ...ස්තුතිය ....ස්තුතිය ....

  • @kavindiiroshika4548
    @kavindiiroshika4548 2 วันที่ผ่านมา

    11:11 මාගේ සියලු ප්‍රාර්ථනා ප්‍රාතිහාර්ය මෙන් සපල කර දුන් මාගෙ ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🦋🦋♾️♾️🌍උතුම් ස්වර්නමාලී මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා🙏

  • @shandishandi9585
    @shandishandi9585 2 วันที่ผ่านมา

    🌹ස්තුතියි ආදරණිය විශ්ව මතාවටස්තුතියි ස්තුතියි මගේ අදිස්ටානය ඉටු උනා ස්තුතියි විශ්වයට 🌹🌹♥️♥️

  • @nirmalakumari676
    @nirmalakumari676 2 วันที่ผ่านมา

    Mage siyalu pathum itukaraganimata athiuththama swaranamali chaiyarajayanan wahansege pihitak labewaaaaa....mage daruwa suwakaradun mahaserajunta mage jeewithaya poojawewewa!!!

  • @kanthithelisinha1720
    @kanthithelisinha1720 2 วันที่ผ่านมา

    11.11 Ada දින mage prarthanawa සහ සියළුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉටු kara dun ආදරණීය විශ්ව mathawata ස්තුති වේවා ❤ස්තුති වේවා ❤ස්තුති වේවා සියලු දෙනාටම උතුම් suwarnamali maha se rajanan වහන්සේge පිහිට ලැබේවා 🎉❤🎉❤🙏🙏🙏

  • @kamalavitharana3282
    @kamalavitharana3282 2 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු මගෙ පැතුම ඉටු වෙවා

  • @SudarmaDamayanthi-vu8hs
    @SudarmaDamayanthi-vu8hs 2 วันที่ผ่านมา +6

    🌹11:11🌹 මාගේත් මගේ පවුලේ සියලු ම බලාපොරොත්තු ඉෂ්ට කර දුන්නු ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🌻🦋🌎❤️🙏💕 ස්තුතියි 🌻🦋🌎❤️🙏💕 ස්තුතියි 🌻🦋🌎❤️🙏💕

  • @ashokalalani6642
    @ashokalalani6642 2 วันที่ผ่านมา

    යහපත් දේවල් වලින් අපේ යහපත සලසා දෙන ඔබතුමා ඇතුළු සියලු දෙනාට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වමාතාවට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ChamindiBandara-u4m
    @ChamindiBandara-u4m 2 วันที่ผ่านมา +1

    සියලු බලාපොරොත්තු ඉටුවේ වායි අධිෂ්ඨාන කරමි ස්වර්ණමාලී මහා සෑ රදුන් වන්දනා කරමි.සාදු සාදු සාදු

  • @sandyafernando6269
    @sandyafernando6269 2 วันที่ผ่านมา

    Visawa මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි ❤

  • @ChampiDasanayaka-h6p
    @ChampiDasanayaka-h6p 2 วันที่ผ่านมา

    Maage prarthanaya ishtakaradun adaraneeya wishwayata aneeka warayak sthuthi

  • @manelhenake9522
    @manelhenake9522 2 วันที่ผ่านมา +1

    ස්වර්මාලි.මාහාසෑ.රජානන්.වහන්සේ ගේ.පිහිට.ලැබේවා විශ්ව මාතාවට.අනේක වාරයක් ස්තුතියි .🙏🙏

  • @sayuriranasingha8556
    @sayuriranasingha8556 2 วันที่ผ่านมา +2

    මාගේ රට යෑමේ සිහිනය ඒ අකාරයෙන්ම ඉටු කරදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...🌎🙏❤️

  • @RNlife-jm4or
    @RNlife-jm4or 2 วันที่ผ่านมา

    මගේ ස්වාමියා විදේශ ගතවි රැකියාවක් කිරිමට එයාගෙ හිත කැමති කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ස්තුති වේවා

  • @SujiwaPriyadarshani-cs2kh
    @SujiwaPriyadarshani-cs2kh 2 วันที่ผ่านมา

    Ruvanvalimaha sa rajun vahasege ashirvadayen vishva mathavae asirvadayen mage prarthanava etukata dun vishvayata sthuthi sthuthi😊😊😊❤❤❤❤

  • @DipthiKumara-um5zg
    @DipthiKumara-um5zg 2 วันที่ผ่านมา

    තිස්තුතියි ව්ශ්ව මාතාවනි

  • @Samantha-nq3tk
    @Samantha-nq3tk 2 วันที่ผ่านมา

    අද 11.11මගේපැතුම් ඉටුකර දුන් විශ්ව මාතාව ට ස්තූතියි වේවා ❤️❤️❤️

  • @ChamilaRajapakshe
    @ChamilaRajapakshe 2 วันที่ผ่านมา +2

    Sadu sadu sadu. Swarnamali Maha sa radun wahansege ashirwadayen mage siyalu prathana ishta wewa. Meya balana obalgeth siyalu prathna ishta Wewa...

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 2 วันที่ผ่านมา +1

    සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏 සාදූ🙏🌸🙏

  • @Chathumina829
    @Chathumina829 2 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට බොහොමයක් ස්තූතියි

  • @dilinayahampath9532
    @dilinayahampath9532 2 วันที่ผ่านมา +2

    මා මෙන්ම සියලු සත්වයෝ සුවපත් වේවා. ☸️🙏🙏🙏☸️

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r 2 วันที่ผ่านมา

    Sadu sadu sadu seyelu parthana ituwewa suwe path wewa