වරම හරි හැටි තේරුම් අරන් හරි පාරේ යන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 26

  • @nalikaperera437
    @nalikaperera437 16 วันที่ผ่านมา

    Guru thumani oba thumata theruwan saranay siyalu devi pihitay.

  • @ShanikaLiyanage-p4t
    @ShanikaLiyanage-p4t 16 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ගුරුතුමා 🎉🎉🎉🎉🎉

  • @Shashiprabhawnke
    @Shashiprabhawnke หลายเดือนก่อน

    Guruthumani namaskara wewa.....🙏🙏🙏🙏🙏 ane sadhu sadhu mewan guruwaru wasanawan.......

  • @udithaperera1244
    @udithaperera1244 23 วันที่ผ่านมา

    ,තෙරුවන් සරනයි බොහොම පින් 🙏🙏🙏

  • @SamaraweeraRanjith-cw4xx
    @SamaraweeraRanjith-cw4xx 29 วันที่ผ่านมา +2

    Theruwan saranai siyaluma dewi dewathawange Sakthi balaya wadi wewa

  • @Rupii198
    @Rupii198 22 วันที่ผ่านมา

    🙏🙏🙏🙏👍👍

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy หลายเดือนก่อน +1

    ඔබතුමාගේ වීඩියෝ බොහොම වුවමනාවෙන් නරඹලා බොහෝ වැදගත් දේ ගන්න කෙනෙක් විදිහට ඔබතුමාගේ කතාවට පුදුම සතුටක් දැනුනා පුදුම ආඩම්බරයක් දැනුනා. පුදුම හැඟීමක් දැනුනා. මොකද ඔබතුමා වැනි අය අද මේ රටේ දුර්ලභයි ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත ඇත්තෙන්ම මිනිස්සුන්ට ගොඩාක් දේවල් වැරදි දේවල් තමයි ප්‍රචාරය වෙන්නේ එකම ධර්මය වුණත් හතර ආකාරයට දේශනා කරන ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා හරි ධර්මය ඉස්මතු වෙන්නේ නෑ ධර්මය ඇහෙනවා කිව්වට ධර්මය ප්‍රචලිතයි කිව්වට ධර්මය තියෙනවා කිව්වට ප්‍රශ්නේ තියෙන්නේ හරි ධර්මය මතු නොවෙන එක ගොඩක් පින් ඔබතුමාට🙏🙏🙏💖💝🌻🌹💐

  • @ShanikaLiyanage-p4t
    @ShanikaLiyanage-p4t 16 วันที่ผ่านมา

    මම සොයමින් සිටින මාත්තෘකාවක්

  • @buddikaruwa9273
    @buddikaruwa9273 หลายเดือนก่อน +1

    Taruwansaranai Dawipihitai 🙏🙏🙏🌼

  • @RasikathushaniRasikathus-pp7wx
    @RasikathushaniRasikathus-pp7wx หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි .......

  • @SadaruwanDissanayaka-h2e
    @SadaruwanDissanayaka-h2e 23 วันที่ผ่านมา

    Gambara deviyata pahathiyanna hodaida

  • @ShankaLakmali
    @ShankaLakmali หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි💐💐💐💐

  • @DhammikaPrasanga-c8m
    @DhammikaPrasanga-c8m หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @WMFernandoFernando
    @WMFernandoFernando 23 วันที่ผ่านมา

    Budu saranai.Mulika wena dewataun wahansela nisi paridi haduna ganne kohomada

  • @LakmalSathyajith
    @LakmalSathyajith หลายเดือนก่อน +3

    මම ඔබ තුමාගේ වීඩියෝ දෙක තුනක් හැර සියලුම වීඩියො බලපු කෙනෙක්.ඔබ තුමාට ගොඩාක් පින්.කතරගම දෙවියො මුල් වෙලා සුමන සමන් දෙවියන්,සූනියන් දෙවියන්,කඩවර දෙවියන් මේ සියලුම දේව,යක්ශ පැත්තෙන් කෙනෙක්ට සිහි වරමක් එන්න පුලුවන්ද? පැහැදිලි කරලා දෙන්න.

  • @imantha.k
    @imantha.k หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🏽

  • @natasharathnayekanatashagr6554
    @natasharathnayekanatashagr6554 หลายเดือนก่อน +2

    කතරගම දෙවියන් ගැන වීඩියෝ එකක් දන්න ගුරුතුමා මට කතරගම දෙවියන් කියන්නෙ හිතට තදින්ම දැනුන දෙවි කෙනෙක් මට වරමක් නම් නෑ හැබැයි මම තිසරණයේ පිහිටා නිතරම දහමත් එක්ක ඉන්න කෙනෙක් නිතරම කතරගම දෙවියන්ට පිං දෙනවා අනේ උන්වහ්න්සේ ගැන වීඩියෝ එකක් දාන්න ගුරුතුමනි .❤

  • @DMNandawathi-xz3ks
    @DMNandawathi-xz3ks หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @JanakaGunawardena-z4e
    @JanakaGunawardena-z4e หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @LakmalSathyajith
    @LakmalSathyajith หลายเดือนก่อน +2

    මන් වැඩ කරන්නේ දැනට පිරිත් වලින්.

  • @SriyaniNawarathne-qr4wn
    @SriyaniNawarathne-qr4wn หลายเดือนก่อน +1

    Guruthumani kadawara deviyanta pahan thiyannath hoda nathida ethakota ethumsth innawa kiyanawane

  • @kavindasuraj1752
    @kavindasuraj1752 หลายเดือนก่อน +2

    කර්නමුන්ඩ වරම් ගැන විස්තර යක් කරන්නකෝ

  • @lasithanuwan3150
    @lasithanuwan3150 หลายเดือนก่อน

    පැහැදි ගුරුතුමනි

  • @LakmalSathyajith
    @LakmalSathyajith หลายเดือนก่อน +3

    කතරගම දෙවියන් හරහා එන වරම් ගැන වීඩියෝ එකක් දාන්න ගුරුතුමනි.ඒ ගැන හරි පැහැදිලි කිරීමක් නෑ.

  • @නාගපත්තිනිභද්රකලීදේවාලය

    🙏🙏🙏🙏🙏