බහිරව වරම 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 46

  • @NiroshaSanjeewani-w5c
    @NiroshaSanjeewani-w5c หลายเดือนก่อน +3

    ඔබ තුමන්ට, තව තවත් විශ්ව බලධාරී දෙවි දේවතාවුන් වහන්සේලාගේ , සියලු ශක්තිය,පිහිට ලැබේවා!!!
    තෙරුවන් සරණයි!!!🙏

  • @JanakaGunawardena-z4e
    @JanakaGunawardena-z4e หลายเดือนก่อน +2

    ගොඩාක් පින්.මටත් තියේන්නෙ බහිරව පශ්නයක්..ම්න් කරන සෑම පින්කමකින්ම බහිරව දෙවියන්ට පින් දෙනවා...ගුරුතුමනි ඔබට තව තවත් පින් ශක්තිය ලෑබේවා ♥️🙏

  • @SamanthaMunasinghe-w2z
    @SamanthaMunasinghe-w2z หลายเดือนก่อน +1

    ⁣ඉතා වටිනා නොදන්නා කාරණා බොහොමයක් කියා දුන් ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @Rohithasaman-uu3hu
    @Rohithasaman-uu3hu หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි දැනුවත් කිරීම සම්බන්ධව මටත් බහිරව දෙවියන්ගේ වරමක් තියනවා නොදැන ගොඩාක් දුක් වින්දා බහිරව දෙවියන් මට කියපු විදියට දැන් වැඩ මම අබය ගිරියට පැමිණ දෙවියන්ගේ ආසිර්වාදය ලබා ගත්තා මාසයකට වතාවක් පැමින ආසිර්වාදය ලබාගැනීමට දෙවියන් විසින් පනිවිඩය දුන්න නිසා ගැටලුවක් නෑ දැන් මට කියාගත නොදකි සතුටක් 🙏🙏🙏

  • @SampathDissanayaka-g5l
    @SampathDissanayaka-g5l หลายเดือนก่อน +2

    Teruwan saranai

  • @RasikathushaniRasikathus-pp7wx
    @RasikathushaniRasikathus-pp7wx หลายเดือนก่อน +1

    Bohoma pin obathumaata....nodanna deewal thulin apee jiiwetha walata kiyaadena niwaradi maawatha penwa deema sambandayen..thruwan saranayi

  • @DhammikaPrasanga-c8m
    @DhammikaPrasanga-c8m หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @Rupii198
    @Rupii198 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌼🌼✨️

  • @asankarasnayaka4489
    @asankarasnayaka4489 หลายเดือนก่อน +1

    Theruwan saranai oba thumata.🙏🙏🙏

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 หลายเดือนก่อน +1

    ගොඩක් පින් .

  • @renukaedirisinha8151
    @renukaedirisinha8151 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @swarnalathamenike8190
    @swarnalathamenike8190 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @HimineAdaree
    @HimineAdaree หลายเดือนก่อน +1

    Me dewale tiyenne koheda ane

  • @ayeshadilrukshi351
    @ayeshadilrukshi351 หลายเดือนก่อน +1

    Tunuruwan phitai 🙏

  • @WMFernandoFernando
    @WMFernandoFernando หลายเดือนก่อน +1

    Naga shakthiya saha naga bahirawa waramakda Kiya soya ganne kohomada

  • @pramilairoshika1121
    @pramilairoshika1121 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Mehehe-p9y
    @Mehehe-p9y 28 วันที่ผ่านมา

    uthumanani man bahiwara dewiyange urumayak athi enek

  • @myshop8790
    @myshop8790 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 หลายเดือนก่อน +1

    Naga bahirawa daviyan gana විස්තර dana ගන්න පුළුවන් da

  • @blabala867
    @blabala867 หลายเดือนก่อน +1

    සංක පද්ම දෙවියන් පිටිපස්සේ ඇතුලට ගිහින් වම් පැත්තේ ගේට්ටුව ගාව ඉන්න දෙවියන් කවුද අභයගිරිය පිටිපස්සේ වම් ගේට්ටුව ගාව තියන සුදු පාට ගාල තියන රූප දෙක

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 3 วันที่ผ่านมา

    අවශ්‍ය දේ පමණක් කෙටියෙන් කියන්න වටෙි යනවා වැඩියි අපේ හාමුදුරැවනේ... තරහ ගන්න එපා කිවිවට....වැදගත්කම වැඩිවෙන්නයි ලිවිවෙි.

  • @LakshmanAttanayake
    @LakshmanAttanayake หลายเดือนก่อน +1

    මම දින 14 වරක් වදිනවා මට බලයක් තියෙනවා

  • @Harshanatalwalga
    @Harshanatalwalga หลายเดือนก่อน +1

    භහිරවි මෑනියන් ගැනත් කියන්න

  • @AnandakelumAnanda-je3ku
    @AnandakelumAnanda-je3ku หลายเดือนก่อน +3

    සුදුපාට සලුව අදින බහිරව දෙවියො කවුද මහත්මයා ඒක මටලොකු ප්‍රස්නයක්

    • @RasikathushaniRasikathus-pp7wx
      @RasikathushaniRasikathus-pp7wx หลายเดือนก่อน +1

      Padma-sudu
      Sanka-rathu

    • @AnandakelumAnanda-je3ku
      @AnandakelumAnanda-je3ku หลายเดือนก่อน +1

      @RasikathushaniRasikathus-pp7wx ඔයාට ස්තූතියි ඔයා බහිරව දෙවියන් ගැන දන්නවද මට විසදගන්න ගැටලුවක් තියනව කාලි කම්බිලි කඩවර වගේ දේවාල වල කපුමහත්වරුන්ට මේක බෑ එයාල බයයි මගෙ වරමක්ද මොකක්ද හොයාගන්න අමාරුයි මම පෙර කල බලවත් රජකෙනෙක්ව උප්පත්තිය ලබා ඇති නිසාලු

    • @දැඩිමුණ්ඩනාගදේවාලයDedimundanag
      @දැඩිමුණ්ඩනාගදේවාලයDedimundanag  หลายเดือนก่อน

      ​@@AnandakelumAnanda-je3kuඇමතුමක් දෙන්න

    • @දැඩිමුණ්ඩනාගදේවාලයDedimundanag
      @දැඩිමුණ්ඩනාගදේවාලයDedimundanag  หลายเดือนก่อน

      ​@@AnandakelumAnanda-je3ku0702266363

    • @chandimamalkanthi2068
      @chandimamalkanthi2068 หลายเดือนก่อน +1

      @@දැඩිමුණ්ඩනාගදේවාලයDedimundanag naga bahirawa daviyan සුදු patain mata panna a ai

  • @Nihara333
    @Nihara333 หลายเดือนก่อน +1

    🙏🙏🙏