Hela du puthuni me mawbima rakaganna....... Pera raja daruwo dun me bima surakinna..... Sankaa soka nomathiwa perata enna........... Soorya waanshika helayini nagitinna............... Idiri parapurak atha rakalaa denna........ Wahal nowii niwata nowii diri denna........ Pera yak leyin kala wirukam mathakayida......... Pamaa nowii arabunu satanata enna....
හෙළයට ජය වේවා හෙලයින්ට ජය වේවා හෙල රටට ජය වේවා හෙළදීපය දිනේවා! ඔබතුමාට තෙරුවන් සරණ වේවා🙏🙏🙏🌻💐🌷🌹💖😘💚💛❤️🧡💙👍👍👍
සවු හෙලයේ තෙද විකුමන් පාලා සිංහ පැටවුනේ නැගිට්වු මහ බල පෙන්නාලා..
සම්බුදු සසුන රැක ගන්නට මෙත් පතුරා.
වරම් දෙන්න දෙවියනි හරි මග පෙන්වා....සාදු සාදු සාදු
තෙරුවන්සරණයි ..
තෙරුවන් සරණයි ඔබ තූමාට 🙏🙏🙏🙏
හිතට පුදුම ගැම්මක් ආවා මේ කතාව අහලා මම හිතනවා මමත් ඔබ තුමා කිව්වා වගේ රට වෙනුවෙන් යුතුකම් කරන්න ආපු කෙනෙක් කියලා අපි බලමු නිසි කාලයේදි සියලු දෙනාම එළියට ඒවි. ❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි . ශ්‍රී කඳ සුරිඳු පිහිටයි ! ශ්‍රී මහා පත්තිනි මෑණියන්ගෙ පිහිටයි !
❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
Guruthumani namaskara wewa.....oba thuma kiwa widiyata man mage gamanath aramba karanawa....man wenada gedara thamai uposatha silaya samadan une....eth man labana mase idan pansalata sil samadan wenna yanawa...issella pansale inna upasaka pirisata me daham paniwida yanna one.. 32 katha kiya kiya inna upasakayan....10 kathawata genenna one...upasaka pirisage waradi hadunoth gamak hadanna puluwani Issellama..... Wihara wardhana samithi thulin yam wenasak sidukala haki....apita puluwan widiyata api sasane wenuwen karanna one dewal karanna kalayai me....oba thumagen paniwidayak nikuth wenakal balan idiye api....puluwan unu wigasa oba thumawa munagahenna enawa api....guruthumani oba thumata theruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබේ අදහස් හොඳයි , එහෙම කරන්න
උතුම් තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා සියලු යහපතක්ම උදාවෙවා ....🙏💜️🪷☸️..ඇත්තෙම්ම මම කැමති ඔබ තුමන්ගෙන් ගුරු හරු කම් ලබන්න....🙏💜️🪷☸️
siwu helayata jaya wewa.......🙏🙏🙏.......
ඔබතුමා මට උදව් කරන්න. මට විශ්ව ශක්තිය දැනෙනව. ඇඟට දැනෙනව.පණිවිඩ පේනව. ඒත් කාලයක පටන් මම මගේ ගෙදර අය අසුර ප්‍රහාරයට ලක්වෙනව නිතරම. මේ මොහොතෙත් ලොකු වේදනාවක් විඳිමින් ඉන්නෙ. කලයුත්ත පහදා දෙන්න. ඔබතුමාට බොහොම පින්.🙏
රුවන්වැලි මහසෑ වන්දනා කරන්න යන්න , මාත් යන්න ඉන්නෙ
තෙරුවන් සරනයි ඔබතුමාට
Obathumata bohoma pin 🙏
🙏🙏🙏
Ma danata dubai deshaye rakiyawaka nirathawa sitimi.haki sama awasthawakama oba thumage videos narambami.nirmala budu dahama raka ganemata onama kapa kireemak karannata pasubata nowemi.ma waram himi daruwek wemi namuth dosha iwath kara waram shudhdha kara natha.eheth mahata labee athi wishwa shakthiyen danatath ma kirana alla ledun suwapath karami mahata naaga shakthiya athi bawa ma danimi .oba thumath meeta pera e bawa mata pawasa atha.ityhi guruthumani mage sewa kalaya awasan kala wahama maage hela dheepayata pamina maage siyalu shakthin awadhi karagena earam maala shudhdha karagena maage jeevitha kaalayama helayan suwapath kireemata siyalu helayange duk niwa damemata siyalu sathwayanta pihitawemata imahath balaporoththu thabagena sitimi wisheshayen helayan saha hela deepaya rakaganeemata nirmala budu dahama rakaganemata pudumakara aasawak shakthiyak hitha thula aththemi.helayan wenuwen hela deepaya wenuwen obathuma karanna wu onama karthawyak onama sahayogayak deemata kamaththemi.
Helayinta jaya.
Hela deepayata jaya.
Oba thumata yodha bala yodha shakthiya labewa.theruwan saranay siyalu fevi pihitay..
තෙරුවන් සරණයි.෴
Godak pin😊
ඔබතුමාට කොහොම පින් දෙන්නද කියලා මට හිතාගන්න බෑ. මොකද අපිව දිරිගන්වන්න කෙනෙක් හිටියෙ නැහැ.ඔබතුමා මේ කියන වචනයක් ගානේ මේ හිරවෙලා තිබුන ශක්තීන් ක්‍රියාත්මක වෙනවා.මේ සම්බුද්ධ සාසනය පිබිදෙන්නැතිව අපි ජීවත් වෙලා වැඩකුත් නෑ.
❤❤❤❤
මට මේ කතා ඇසෙන විට ලොකු ශක්තියක් දැනෙනවා..මට උදව් ඕන ඔබ තමාගෙ පෝන් නොම්බරය ලබා දෙන්න. මා අසුර යන්ට අසු වෙනවා. උදව් කාරන්න.
Obathuma kiyanade attha denatamath aduru balawega ain karana kenek innaea. Eyage karya eya denatamath karanawa.
කවුද e
හැදෙන්න ඕනේ සිතය අද සමාජයේ තමා මුලිකත්වය කරගෙන වැඩ කරන මිනිස්සු අන් තමා සැහීමකට වෙනවා මිස අනිත් මිනිස්සුන්ට එසේ වෙන්න අවශ්‍යයි කියලා හිතන්නේ නෑ ඒ තරමට මිනිස්සුගේ හිත් සතන් පරිහානියට පත් වෙලා ඒ කාල රාමුව නැවත සැකසීම සිත් සතන් යහ අතට බව ප්‍රශ්නයක් නමුත් මේ ගමනින් අවසානයේ තෙක් යන්න අවබෝධයක් සහිත අය විතරයි හැමෝටම ඒ කරනාව වැටහෙන්නේ නෑ ඒකට කර්මශක්තිය අවශ්‍යයි සංසාරේ ගමනක් ලොකුවට මවා පැවැට මෙතක තියෙන්නේ එක තැන පල් වෙන සොබාහවයක් නේ ප්‍රතිපත්තිය ගරුක මිනිස්සු අද නෑ මගේ අත්දැකීම මෙසේය මා කුඩා කල නොතේරුම්කමත් තිබුන කාලයෙත් මෙසේ සිතුවා මගේ දේමාපියන්ගේ සමාජයේ මගේ සීයා මත් පැන් බිලා ඇවිත් ආච්චි සමග මත ගැටුම් කරන කෙනෙක් මට ඒ සිදුවීම දැකලා එහි පිඩාවක් දැකලා යම් දවසක සිතුවිල්ලා ගත්තා එදා කිසිම දවසක මගෙන් ඒ වැරැද්ද නොවන බවට අද පටන් එසෙමයි මාගේ අත්දැකීම නම් අපි ප්‍රශ්න තුල ඉන්න කොටම ඇත්ත සොබාහවයත් ප්‍රශ්නයේම තිබෙනවා ප්‍රතිපත්තිය හදා ගන්නවා කියන්නේ ඇත්ත දේ දැකලා එහි එහි යතා සොබාහවය තේරුම් අරන් ඒක අත් හරින එක මගෙ විශ්වාසය අනිත් අයගෙ චෝදනා ගැරහුම් වැඩක් නෑ තමාගේ කරනාව කරනාම් ප්‍රමාණවත් නොවේද
එක දෙයක් නිශ්චිත කිව හැකි ඒ තමයි පෙර පරිදි නොවුනත් මේ කාල සිමාවේ සාංසාරික සාමුහික නිර්වානය ලද හැකි බව කෙටි කාලයක් තුල ඒ කාලය නැති වෙන බව මතු පන්දහසක් රැකෙන කතාවක් නම් මා පිලිගන්නේ නෑ මේ කාල සීමාවෙන් පසු නිවරැදි දර්ශන නෑ වැඩි මාර ශක්තිය වගේම පරිපාලනය කරන දේව මන්ඩල තිබෙනව සංසාර චක්‍රයෙන් වැඩි පිරිසක් නැතුව යන කොට මේකේ පැවැත් අපහසු කාරනාවක් ඒ නිසායි ශක්තියට වඩා දර්ශන පසු පසයන අයට නැවැත්වීම වැඩි උත්සාහ කරන්නේ මගේ විශ්වාසය කාටවත් කිසිදෙයක් බලෙන් කරන්න බෑ තේරුම් ගන්න අය ඒ මග යයි අනිත් අය හැලෙයි සමහර අයට අවබෝධයක් නැතිවෙන්නත් කර්මය බලපාන බව අද මනුෂ්‍යත්වය ගුණ දර්ම නෑ තමා මෙන් අනික බව හැගීමක් නෑ එහෙම සමාජයකට අතමිදීම ගැන හෝ පැවතීම ගෙන වැටහීමක් නෑ ඉතිම් කුමන ශාස්ත්‍රීය කලත් නිවරැදි වෙන්න සාධාරණ වෙන්න අනිත් මිනිස්සු දුක තේරුම් ගන්න තව කෙනෙක්ගේ පිඩා සොබාහවය තමා සතු උනා නම් තමා කෙසේද යන්න වටහා කටයුතු කරන්න එහෙම සමාජයකට හොරු ස්ත්‍රි දුශකයෝ අවැඩ කරන මිනිස්සු අඩු වෙයි කොහොමත් නරක නපුර නැති වෙන්නේනෑ හැබැයි %70 යහපත් ගුණවර්ධන කරපු පිරිසක් ඉන්නවා නම් ගැටලුවක් නෑ පුංචි දරුවෙක්ට පාරක යන්නබෑ ස්ත්‍රියක් කියන්නේ කාමුකත්වය පිරිමහ ගන්න භාන්ඩයක් නෙවෙයි මගේ මතය නම් ස්ත්‍රීය යනු පුරුශයා විසින් රැකිය යුතු කෙනෙක් මේක තමන්ගේ ගෙදර ඉන්න තමන්ගේ පවුල බර වගේම ආරක්ශාව යහපත් නම් ඒ වගකීම පුරුශයා විසින් කරනවා නම් ගැටලුවක් වෙන්න තියන ඉඩ අඩු වෙනවා අපි ප්‍රශ්නයක් වෙනකම් ඉදලා විසදුමක් හෙව්වට වැඩක් නෑ ප්‍රශ්නවෙන්න කලින් හදුනාගෙන ඒ ප්‍රශ්නවෙන්න තියන සාධක ඉවත් කලා නම් ප්‍රශ්නය හට ගන්න විදිහක් නැති ගොඩාක් අය කරන්නේ උපතේ තියන ප්‍රශ්නයට පිටතින් ප්‍රතිකර්ම සිදු කරනවා පලක්නෑ ගැහැනු දරුවෙක් උපතේ කර්මශක්තිය මත සාමුහික හිංසනයක් වෙන්න කර්මය සැකසිලා තියනවා එතකොට අපිට අවබෝධයක් තියෙන්න ඕනේ මුලින්ම ඒක අදුන ගන්න දෙවෙනුවට එසේ වීමට හේතුව සොයා ඊට පිලිවෙතක් කිරිම අද එක උනාම තමයි අගමුල හොයන්නේ ඔබසතුව දැනුවත් බාවය නැති කම ජිවත් වෙන පරිසර පවුල් කුටුම්භ වගකීම එතනින් එහාට ගිය ආධ්‍යාත්මික ගමනක් තිබිය යුතුයි අද තියෙන්නේ මේ ලොකයට අදාට කෙන් පහන් ටික විතරයි ඇයි එහෙම බටහිර සමාජයේ අනුව අනුකරනය කරන සමාජයක් ඇයි සමස්තයක් විදිහට එක දේවල් වලින් අපිව ඒ මත්තෙම ඇලෙන්න දේවල් ගෙනවා ඔව් හරි මම තරුනයෙක් මගේ වයසට අනුව වෙනත් කෙනෙක්ට තියන හීන ගත්තොත් එක්කො bmw එකක් luck සිරි ගෙයක් හොද පැමිලි ජිවිතයක් නරක අතින් ගත්තොත් ඉඩවඩා පහත් තත්වයක් හැබැයි ඒ හින වල වැරැද්දක් දකින්න බෑ නමුත් ඒක ජිවිතේ කර ගන්න එපා අඩුම ඒ හිනයෙන් පස්සේ වත් නතර වෙන්නේ දැන් මුදල් හරි බලය හරි කුමක් වුවත් දේවල් ලැබෙන්න ලැබෙන්න තව තව ඉදිරියට යන්න හදනවා මිසක් මේ නැවැත්මක් නෑ ජිවිත කාලයේම අර දේවල් වලට කැප වෙනවා අවසානයේ පෙට්ටියේ කනත්තේ නැද්ද ඇයි එච්චරයි අනුවන වෙන්නේ තමන් ජිවත් වෙන්න හැබැයි ආධ්‍යාත්මික පැතිකඩත් විවර විය යුතුයි යහපත් සමාජයේ වටිනාකම ඔබටයි ඔබ වෙනුවෙන් ඔබ අසරණ වෙන්නේ අපි සාමුහික යම්ක් තේරුම් ගමු මක් නිසාද කතාවට කියමනක් තියෙනවා වැටෙන්න යන මිනිහා පිදුරු ගහේ එල්ලෙනවලුනේ සරනක් නැති යම් මොහොතක දෙනෙන කාලයක් එනවා එදාට ඔබට යමක් තේරුම් ගන්න උත්සාහ කලාට වැටහීම නැති වෙන්නත් පුලුවන් දැන් ඉදලාම පෙරහුරුව හදා ගන්න සියලුම දෙනාට තෙරුවන් සරනයි
Hela du puthuni me mawbima rakaganna.......
Pera raja daruwo dun me bima surakinna.....
Sankaa soka nomathiwa perata enna...........
Soorya waanshika helayini nagitinna...............
Idiri parapurak atha rakalaa denna........
Wahal nowii niwata nowii diri denna........
Pera yak leyin kala wirukam mathakayida.........
Pamaa nowii arabunu satanata enna....
ඔබතුමා පවසන දේ සත්‍යයි . ඒත් මෙිි දහමිි මගේ යන ගමනේදි . තමාගේ ශක්තින් වඩා අනේකාගේ ශක්තින් දැක ඉරිසියාව ඉස්මතු වු විට මෙිි දහම මෙිි රට රැක ගන්න ආගමන ගැන නෙහිතා කරන දේ නිසා මෙිි දේශය ගොඩ ගැනිමට නොහැකි විී ඇත. මට තෙරුම් යන දේ පවසන්නේ. මම වැරදි නමිි සමාව ද අයදිමි
ඇත්ත
ඔයා හරි ඉදිරියට ආද්‍යාත්මික නායිකවක් පැමිනීමට නියමිතයි.සූරිය වංශික තරුන නායිකාවක්.ඉදිරියට හෙල පුතුන් මෙරට බිහි කරන නායිකාවක්
රාජකාරියවත් නොදැන යම් අදුරු ශක්තීන් අහුවූ අයට ඔබතුමාට පිහිට විය හැකිද
අහු වෙලා ඉන්නව හොදටම කීපදෙනෙක්
Bs
වෙදමහත්තයා දැඩිමුණ්ඩ අප්පච්චිට පහන තියන විදිය ගැන කිය්ලා දෙන්නකෝ..
Man balan inne hamadema
Eka yddak neme eka lassanata wadak appachchi
අධ්‍යාත්මික ශක්තියෙන් කොහොමද කරනමුණ්ඩය ක්‍රියාත්මක කර ගන්නේ..
Ana mandaa
🤔
🙏🙏🙏
🙏🙏🙏