🔴හදිසියේවත් NPPපැරදුණොත් ඊළඟ දවසේ මාධ්‍යහමුවක් තියා දිනනකෙනා කියනදේ සමන්ත කළින්ම කියයි.බණ්ඩාරවෙල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • හදිසියේවත් NPPපැරදුණොත් ඊළඟ දවසේ මාධ්‍යහමුවක් තියා දිනනකෙනා කියනදේ සමන්ත කළින්ම කියයි.බණ්ඩාරවෙල
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

ความคิดเห็น • 268

  • @VipuliDamayanthi
    @VipuliDamayanthi 3 หลายเดือนก่อน +46

    ජයවේවා මහජන ආන්ඩුවක් පිහිටුවීම සදහා පෙළගැසෙමු

  • @avishkasadaruwan7549
    @avishkasadaruwan7549 3 หลายเดือนก่อน +24

    සමන්ත සහෝදරයා මම මගේ ගානේ චන්ද 21 ක්‌ හදල තිබෙන්නේ ගෙඩිපියින් ම . පාරේ තොටේ කඩපිලේ ත්‍රීවිල් රථයේ අපි නිරන්තරයෙන් දැනුවත් කරනවා. 🧭❌❌ ජයවේවා

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 3 หลายเดือนก่อน +61

    අවාසනාවකට වගේ මාලිමාව පැරදුනොත් නම් ජීවත් වෙනවාට වැඩිය හොදයි මැරෙන එක නැත්නම් මුන් අපිව අනිවාර්යයෙන්ම මරනවා මරනවා මයි එමනිසා මාලිමාවට සහයෝගය අනිවාර්යයෙන්ම දිය යුතුයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 หลายเดือนก่อน +1

      💯✅💯✅💯✅💯✅💯✅💯

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 หลายเดือนก่อน

      💯✅💯✅💯✅😭😫😩🫣🫣🫣😭😫😩🫣😭😫😩🫣

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 หลายเดือนก่อน

      අනේ අනිච්චං සංසාරේ
      ලංකාවේ මනූෂ්‍යයෝ මොන තරම් මර බයෙන් සැකෙන් ද ඉන්නේ???
      මේ වර්තමානයේ දේශද්‍රෝහී දේශපාලූවෝ පල් හොරු කල්ලිය වියරු වැටූන උන්මත්තකයන්ට.
      අහෝ දෙවියනි. අපිව ආරක්ෂා කරදෙන්න මේ අළුගෝසු ජඩ සාහසික ප්‍රචණ්ඩ මැරවර දේශද්‍රෝහී දේශපාලුවන්ගෙන්.😭😫😩🫣

    • @wijesinghakasthuriarachchi2245
      @wijesinghakasthuriarachchi2245 3 หลายเดือนก่อน +1

      අපි පරදින්නෑ සහෝදරයා. අපි දැනටමත් දිනලයී ඉන්නෙ. තවත් කල් යද්දි ඒක තවත් තිව්ර වෙනව.

    • @SrilankaSri-pc9ff
      @SrilankaSri-pc9ff 3 หลายเดือนก่อน +2

      උන්ව මරාගෙන තමයි අපිට මැරෙන්න වෙන්න .

  • @VPrajapaksha8729
    @VPrajapaksha8729 3 หลายเดือนก่อน +48

    ජයවේවා මාලිමා රජයට ❤❤❤❤

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 3 หลายเดือนก่อน +58

    මගේ මවුරට දිනේවා !
    ජාතික ජනබලවේගයට ජය වේවා !

  • @hemalathamenike1960
    @hemalathamenike1960 3 หลายเดือนก่อน +31

    4:26 මාලිමාව ට විශිෂ්ට ජයක් රටටම කිරි ඉතිරේවා!!!උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටෙන් තේජසින් ශක්තිය ධෛර්යය ලැබේවා !සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි!
    තෙරුවන් සරණයි!!❤🙏🏼

  • @SarathKalansooriya-qf1bj
    @SarathKalansooriya-qf1bj 3 หลายเดือนก่อน +86

    මාලිමාවේ විශ්‍රාමික සාමූහිකයට සුබ පැතුම්❤❤

  • @ganadasaganadasa9601
    @ganadasaganadasa9601 3 หลายเดือนก่อน +29

    අපේ පවුලේ චන්ද 10ක් මම මාලිමාව වෙනුවෙන් දැනටමත් හදල ඉවරයි

    • @mfr3697
      @mfr3697 3 หลายเดือนก่อน

      👍 👍 🙏❤❤

    • @palithadisanayaka8238
      @palithadisanayaka8238 3 หลายเดือนก่อน

      Jayaweva npp jvp ❤❤❤❤

    • @dilanaravinna
      @dilanaravinna 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @tuandilshard601
    @tuandilshard601 3 หลายเดือนก่อน +57

    අනිවාර්යයෙන්ම අපි සැවොම එකමුතුව මාලිමාව දිනවමු. මාලිමාවට ජයවේවා .

  • @lankadesilva.7446
    @lankadesilva.7446 3 หลายเดือนก่อน +12

    ඉතාම විද්වත් කතිකාවක්...නියමයි සමන්ත සහෝදරයා...👍🙏👏👏👏👏❤

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 3 หลายเดือนก่อน +23

    විශ්‍රාමික සාමුහිකයට නිදුක් නීරෝගී සුවය ලැබේවා❤

  • @ranasingherana6311
    @ranasingherana6311 3 หลายเดือนก่อน +5

    අපේ සමන්ත සහහොදරයා විසිස්ටයි ඔබගෙ කතාව අපේ ජන්දය මාලිමාවට❤ මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤

  • @udayapiyanandana3994
    @udayapiyanandana3994 3 หลายเดือนก่อน +24

    සුපිරි ජය වේවා මාලිමාවට ...❤️❤️❤️❤️

    • @paradiseupdate
      @paradiseupdate 3 หลายเดือนก่อน

      @@udayapiyanandana3994 මේ පාර මාලිමාව නාවොත් රටට කෙලවෙනවා ෂුවර්

  • @tuandilshard601
    @tuandilshard601 3 หลายเดือนก่อน +62

    මාලිමාවේ රිදී සීනුව .සමන්ත සහෝදරයා ඔබට ජයවේවා .

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 3 หลายเดือนก่อน

      BELEKKAYA

    • @mfr3697
      @mfr3697 3 หลายเดือนก่อน

      ඒත් කියපු දේ සහතික ඇත්ත,
      රනිල් ඇවිල්ල රට තව ටිකක් දුප්පත් කලා, රනිල් කියන්නේ කාබාසීනියා කාරයෙක් ​@@leslyjayawardhenaauckland6934

    • @DayaniSamarathunga
      @DayaniSamarathunga 3 หลายเดือนก่อน

      මාලිමාව තමා අපෙ පැතුම ජය සිකුරුයි 😅😅😅😅

  • @princijayatunga6201
    @princijayatunga6201 3 หลายเดือนก่อน +20

    මෙතුමා ව කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කොට්ඨාසය පුතිසංවිධානය කර චන්දයෙන් දිනන්න හැකි වනසේ සහායට කිහිප දිනකට හෝ සහභාගි කරවන්නේ නම් ,එසේම තවත් ඉදිරිපෙල නායකත්වය වෙනත් ගම්ලලය යොමු කරන්නේ නම් පුතිපල විශිෂ්ඨ වේවි .
    ජයවේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน +3

      මාලිමාව බලවත් බූද්ධිමත්.
      මාලිමාව අපේ විශ්වාසයයි.
      මාලිමාව අපේ අනාගතයයි.
      මාලිමාව අපේ රට ගොඩ ගන්නවා.
      මාලිමාව මහජනතාවගේ ජීවිත
      ආරක්ෂා කරනවා.💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน +1

      උත්තරීතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. හා හා හා.
      😂🤣😂🤣😂🤣😂🤣🇱🇰😂🤣😂🤣😂🤣😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน +3

      මසූරන් වටින අගනා අනර්ඝ විග්‍රහයක් සහ
      පැහැදිලි විස්තරාත්මක වැදගත් තොරතුරු
      මහජනතාව දැනුවත් වීම ඉතාමත්
      ප්‍රයෝජනවත්.👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน +1

      රේ . විජේරත්න 🇱🇰👍🏾👍🏾💪🏾💪🏾💪🏾
      ජාතියේ හෙළවිරුවාණනි.💪🏾💪🏾💪🏾
      අමරණීයයි ජාතියේ උත්තමාචාර.

  • @RenukaMunasigha
    @RenukaMunasigha 3 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ජය ලැබේ වා මාලිමාව දිනෙවා ❤❤❤❤❤❤❤❤

  • @munasinghefernando7864
    @munasinghefernando7864 3 หลายเดือนก่อน +5

    ජයවේවා සහෝදර සහෝදරියනි .(මාලිමාව ඉතාලිය )

  • @wasujeesamaranayake
    @wasujeesamaranayake 3 หลายเดือนก่อน +37

    ❤❤❤❤❤❤ මාලිමාව ට ජය සිකුරුයි........👍👍👍💪💪💪

  • @anushasamanthi
    @anushasamanthi 3 หลายเดือนก่อน +7

    පුනරුද යුගයකට පවුරු වළලු බිදගෙන ගමන් කිරීමට අප ඔබ හා රොද බැදගෙන ශක්තිය දෙනවා සහෝදරය . මාලිමාවේ ජයග්‍රහණය සනිටුහන් කිරීමට පුන පුනා බලාපොරොත්තු වෙන් අපි.
    මාලිමාවේ රිදී සීනුව ඔබයි සහෝ. ඔබට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 3 หลายเดือนก่อน +3

    සමන්ත සහොදරය , ඔබේ වචන කොව්ලාගේ හන්ඩට වඩා මිහිරිය්. ඔබය් අපේ හදවත් නිවන නායකයා . ජය වෙවා මාලිමාවට ,දිර්ගායුස ලැබේවා ඔබට.

  • @Dnk-d5j
    @Dnk-d5j 3 หลายเดือนก่อน +7

    මාලිමවේ ජයග්‍රහණය හොදටම විශ්වාසයි ❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 หลายเดือนก่อน +12

    මොළ නැවක් සමන්ත විද්‍යාරත්න මැතිතුමාට
    ජාතියේ උත්තමාචාරය.👍🏾👍🏾👍🏾👍🏾💐
    අති අනර්ඝයි කාලෝචිත ඇත්ත සත්‍යය පැහැදිලි
    විස්තරාත්මක තොරතුරු ඔබතූමාට
    ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
    අති විශිෂ්ඨයි.ආදර්ශමත් දේශාභිමානීයෝ.
    💪🏾💪🏾💪🏾🇱🇰💪🏾💪🏾💪🏾🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

    • @RohithaHathurusinghe
      @RohithaHathurusinghe 3 หลายเดือนก่อน

    • @mfr3697
      @mfr3697 3 หลายเดือนก่อน

      💯👋👋👋

    • @mfr3697
      @mfr3697 3 หลายเดือนก่อน

      💯💯💯

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 3 หลายเดือนก่อน +5

    Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @AnuradhaBandara-ck4vl
    @AnuradhaBandara-ck4vl 3 หลายเดือนก่อน +12

    නියමයි සුපිරි ජය වේවා

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 3 หลายเดือนก่อน +29

    මාලිමාවට ජයවේවා

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 3 หลายเดือนก่อน +13

    පරදින්නේ නැ කාලයක් u.n.p යට ඡන්ද දිපු පසුව මහින්ද ගූට ට ඡන්ද දිපු අපේ පව්ලේ ඡන්ද නෑදෑ ඡන්ද අලුත් ඡන්ද 200ක් තියෙනවා ..අපි පවුලේ 5ක් රට ඉන්නවා ගූට ගේන්න නම් ආවේ නැ මාලිමාව වෙනුවෙන් ඡන්ද දෙන්න එනවා ..ජය වේවා මාලිමාවට 👍👍👍♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @manelamarasekara5929
    @manelamarasekara5929 3 หลายเดือนก่อน +15

    මෙිවගේ දැනුමක් රට දිනේවා මාලිමාවට ජයෙන් ජයම වෙවා

    • @NishanBeats
      @NishanBeats 2 หลายเดือนก่อน

      P

    • @NishanBeats
      @NishanBeats 2 หลายเดือนก่อน

      Ppppp
      Pp
      P

    • @NishanBeats
      @NishanBeats 2 หลายเดือนก่อน

      P
      Pp
      P
      Pp
      Pp

    • @NishanBeats
      @NishanBeats 2 หลายเดือนก่อน

      P
      Pp
      Pppp
      Pppp
      P
      P

    • @NishanBeats
      @NishanBeats 2 หลายเดือนก่อน

      Pp
      Pp

  • @gunarathnamanikewijesundar4761
    @gunarathnamanikewijesundar4761 3 หลายเดือนก่อน +18

    අපෙ රටෙ අනිවාර්ය යෙන් පාලනය 25 කට බාර දිලාමාලිමාවට බලයදියයුතුඉ

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 3 หลายเดือนก่อน +8

    ජයවේවා....ජයවේවා...NPP

  • @badalgedarajayasinghe4816
    @badalgedarajayasinghe4816 3 หลายเดือนก่อน +9

    බය නොවන්න ,මාලිමාව දිනනවාමයි.

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 3 หลายเดือนก่อน +15

    ❤❤❤❤❤ 💐💐💐💐💐 විශ්‍රාමික සාමූහිකයට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤ 💐💐💐💐💐 මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤ 💐💐💐💐💐 ආඩියාගල අපි කුවේට් සිට ❤❤❤❤❤ 💐💐💐💐💐

  • @janranijanrani2187
    @janranijanrani2187 3 หลายเดือนก่อน +5

    Jayaweva...jayaweva..

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 3 หลายเดือนก่อน +2

    හරියට හරි සහෝදරය ❤ උන් හොරකම දෙගුණ තෙගුණ කරයි

  • @isurusanka4771
    @isurusanka4771 3 หลายเดือนก่อน +4

    ජනතාව දිනේවා...NPP ❤

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 3 หลายเดือนก่อน +2

    Super speech, congratulations NPP.

  • @DharmaWardana-jb4zr
    @DharmaWardana-jb4zr 3 หลายเดือนก่อน +8

    ❤Malimaawata.jayawewa❤

  • @pathmalalkoongala
    @pathmalalkoongala 3 หลายเดือนก่อน +2

    විශ්ශ්‍රාමික එකමුතුවට ජයවේවා ❤

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 3 หลายเดือนก่อน +1

    ආයුබෝවන් වසන්ත සහෝදරය❤🎉 භයවෙන්න එපා විශ්වය හරිමසත්තයි ජය නියතයි❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MrDumi1
    @MrDumi1 3 หลายเดือนก่อน +7

    Jaya wewa NPP🎉

  • @neshishanaya9263
    @neshishanaya9263 3 หลายเดือนก่อน +3

    කුනුහරුප කිය කිය අවලාද නගන වාචාල කතා කියන අයට හිසනමා ආචාර කරන අයගෙන් ආදරනීය ඉල්ලීමක් කරමු. යලි යලිත් ගිරිය පුප්පං කෑ ගහන බොරු කියන අයට රැවටෙන්නඑපා🙏. අපේ අනාගතේ අපට හදාදෙන්න පාට පක්ෂ බේද වලට නොබෙදී එක්ව අපේ රට ගොඩනගමු🙏🇱🇰🙏🧭🇱🇰🙏💯💯💯💯✍️

  • @roshanpercy6854
    @roshanpercy6854 3 หลายเดือนก่อน +6

    ❤මාලිමාව

  • @mfr3697
    @mfr3697 3 หลายเดือนก่อน +3

    ඒක නම් මාර දේශනයක්❤❤

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 3 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම අපි දිනනවා

  • @sudharmayapa
    @sudharmayapa 3 หลายเดือนก่อน +5

    අපි දිනනවා👍

  • @upanandaliyanapathirana2263
    @upanandaliyanapathirana2263 3 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවෙවා!

  • @wimalarathneraluwege3076
    @wimalarathneraluwege3076 3 หลายเดือนก่อน +3

    Jayawewa

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 3 หลายเดือนก่อน +11

    මාලිමාවේ රිදීසීනුව

  • @SirimaJayathnge
    @SirimaJayathnge 3 หลายเดือนก่อน +2

    Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා

  • @VijithWaduge
    @VijithWaduge 3 หลายเดือนก่อน +3

    Golden speech for great mother land Please come together and help each one for better happy lives 🙏💐🥰

  • @ranipremalatha803
    @ranipremalatha803 3 หลายเดือนก่อน +1

    මහජන ආණ්ඩුවක් පිහිටුවීම සදහා පෙළැසෙමු!!!!! මාලිමවට ජයවෙිවා 🙏♥️ මාලිමවට ජයවෙිවා 🙏♥️ මාලිමවට ජයවෙිවා 🙏♥️

  • @SisirasanadeeraThiranagamage
    @SisirasanadeeraThiranagamage 3 หลายเดือนก่อน +4

    Jayawava

  • @eksilananda6819
    @eksilananda6819 3 หลายเดือนก่อน +5

    මෙිවා අහලවත් මාලිමාවට චන්දෙ දිපල්ලා බත් කන හරක් වෙන්නැතුව

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 3 หลายเดือนก่อน +4

    Very simple and correct 👌 👏 explaining only hope for future of this lovely country npp leadership ❤

  • @maleeshadevindi9261
    @maleeshadevindi9261 3 หลายเดือนก่อน +4

    මෙහෙම රටේ මුදල් නාස්ති කරනකොට රටක් හැදෙයිද

  • @lalithsisirakumaradissanay3437
    @lalithsisirakumaradissanay3437 3 หลายเดือนก่อน +2

    නියම කතාව....❤

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 3 หลายเดือนก่อน +1

    එකමුතුව සහයෝගයෙන් වැඩ කලොත් ජය නියතයි

  • @SirimaJayathnge
    @SirimaJayathnge 3 หลายเดือนก่อน +1

    Wadahiyange බැංකු පොලිය kapuwa malimawata ජය ❤❤❤වේවා malimawata ජය වේවා malimawata ජය ❤❤❤වේවා

  • @DhananjayaBandara-ph6eg
    @DhananjayaBandara-ph6eg 3 หลายเดือนก่อน +4

    අඩෝ ඇත්තනෙ 🤔

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 3 หลายเดือนก่อน +2

    සුභ පැතුම් ජාතික ජනබල වේගයට ❤

  • @peemathilaka4981
    @peemathilaka4981 3 หลายเดือนก่อน +8

    Npp❤❤❤❤❤❤❤❤❤❤npp❤❤❤❤❤❤❤❤❤❤❤npp

  • @mallikasarojini5845
    @mallikasarojini5845 3 หลายเดือนก่อน +4

    MALIMAWATA jayawewa

  • @upalipiyaruwan
    @upalipiyaruwan 3 หลายเดือนก่อน

    ආදරණීය සහෝදරයා ඔබට දීර්ගායු පතන අතර සමුළුවට ජය වේවා මාලිමාවට ජය වේවා ❤

  • @VirajithThewarapperuma-by6zg
    @VirajithThewarapperuma-by6zg 3 หลายเดือนก่อน +2

    I see a lot of my friends listening to comrade Samantha Vidyarathne.

  • @neilratnayake4873
    @neilratnayake4873 3 หลายเดือนก่อน +20

    මේ වෙලාවෙ මාලිමාවට මඩ ගැහුවොත් ඒ හොරෙක්, නැත්නම් හොරුන්ගෙන් ප්‍රතිලාබ ලබන එකෙක්, නැත්නම් දූශිතයෙක් ඒත් නැත්නම් මොලේ මැරිච්ච එකෙක්.

    • @dilhanigunadinghe1921
      @dilhanigunadinghe1921 3 หลายเดือนก่อน +5

      Sahathika aththa e wage gobba modayo nisa thamai me rate mechchara winasa une thawath winasa nokara akulagena peththakata unanm loku deyak

    • @AjithNidukananda
      @AjithNidukananda 3 หลายเดือนก่อน +4

      සහතික ඇත්ත 🙋‍♂️

    • @manelamarasekara5929
      @manelamarasekara5929 3 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම

    • @NewSam-d2i
      @NewSam-d2i 3 หลายเดือนก่อน +2

      💯. 1000 k attha 😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 หลายเดือนก่อน +2

      .අනිවාර්යයෙන් 👍👍👍👍👍👍👍👍👍

  • @VirajithThewarapperuma-by6zg
    @VirajithThewarapperuma-by6zg 3 หลายเดือนก่อน +1

    I keep on watching the meeting being held at Bandarawela from New Zealand. Wish you all the best.

  • @suniljayakody7425
    @suniljayakody7425 3 หลายเดือนก่อน +2

    පරණ කතන්දර අතරට මාලිමාව යටතේ දිනාගත් පාඩුලැබූ සමූපකාර සමිති ලාබ ලබපු හැටි ජනතාවට කියා දෙන්න. එවිට මාලිමාව කෙරෙහි දැඩිලෙස විශ්වාසය ඇතිවෙනවා.

  • @SherlyBibile
    @SherlyBibile 3 หลายเดือนก่อน +2

    Sampoorna Aththa🎉🎉🎉🎉

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 3 หลายเดือนก่อน +1

    කැලණිය අපගේ සුභපැතුම්

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 3 หลายเดือนก่อน +7

    මහින්දට පොහොට්ටුවේ උන්ව ඇනයක් වෙලා දැන් 😂උන් නිසා තමා ඒ මනුෂ්‍යයා නෝන්ඩි වුණේ, කලින්ම විශ්‍රාම ගියා නම් නම්බු පිටින් යන්න තිබුණා ,දැන් දෙවැනි සැරේටත් පැරදිලා පච වෙන්ඩයි යන්නේ 😂.තිබුණු සායමේ ඉතුරු ටිකත් හේදිලා යනවා😂 බල කෑදරකම නිසා😂

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅💯✅🫣🤣😂🤣😂🤣😂🤣😂🤣

  • @felixfernando4799
    @felixfernando4799 3 หลายเดือนก่อน +1

    Dear brother Samantha a great speech for us thank you very much.

  • @jeewasumana1743
    @jeewasumana1743 3 หลายเดือนก่อน +1

    What a very meaning speach

  • @hgkalum2239
    @hgkalum2239 3 หลายเดือนก่อน

    ආදරණීය සමන්ත සහෝදරයා❤❤❤
    මාලිමාවට ජයවේවා NPP 💝💝💝

  • @gayanrenuka-x9e
    @gayanrenuka-x9e 3 หลายเดือนก่อน +2

    Akd jayawewa

  • @monaperera8017
    @monaperera8017 3 หลายเดือนก่อน +3

    එහෙම වෙන්නෑ❤❤

  • @aravindalakmal3860
    @aravindalakmal3860 3 หลายเดือนก่อน +3

    ටොයියෝ බය්යෝ ගොන් ලබ්බන්ට මේවා වහ කදුරු වගේ... මාලිමාවට ජය වේවා.. පල් හොරු පන්නා දමමු... 👌👌❤️❤️ ජයවේවා... NPP ❤️👌

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 หลายเดือนก่อน +1

    යහපත් රටකට යහපත් රටකට මාලිමාව ජයග්‍රහණය පමණි. 👍👍👍👍

  • @padmawallage5714
    @padmawallage5714 3 หลายเดือนก่อน +1

    Ape Samantha Sahodarayage Pahadili keremata.. Jayawewa Mali Mawata Jaya wewa 🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀😀😀😀😀🙏🙏🙏🙏

  • @upalifernando8778
    @upalifernando8778 3 หลายเดือนก่อน +4

    ❤Vidya saho,HORA mulak saha ❤Api ml.m.wa athara tharangaya❤AKD saho jnpthima thama❤

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 3 หลายเดือนก่อน

    විශ්‍රාමික සාමූහිකයට කුරුණෑගල අපේ උණුසුම් සුභපැතුම් ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා 🍄🍄🍄🍄🍄🍄🍄🍄

  • @SandeepaPathun
    @SandeepaPathun 3 หลายเดือนก่อน

    ආය පරදින්න බෑ සහොදරයා

  • @Ms100953
    @Ms100953 3 หลายเดือนก่อน +3

    Very sweet and nice ❤

  • @samanjayasooriya8131
    @samanjayasooriya8131 3 หลายเดือนก่อน

    ❤NPP ජය වේවා ...

  • @sunilaperera6491
    @sunilaperera6491 3 หลายเดือนก่อน +1

    හරි දේ තෝරා ගනිමින් රට බේරා ගැනීම සඳහා මේ හොරු එලවන්න තිරණය කිරීම අපි හැමෝගෙම වගකීම බව සිතිය යුතුය

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 3 หลายเดือนก่อน +2

    NPP Jayawewa

  • @nishaamarasinghe1496
    @nishaamarasinghe1496 3 หลายเดือนก่อน +1

    Malimavata Jayaveva ❤❤❤

  • @Mohotti
    @Mohotti 3 หลายเดือนก่อน +2

    රනිල්ට 2048 වෙනකම් බලය ඉල්ලනව රට හදන්න. අපි හිතාගෙන ඉන්නෙ ඒකට අපි ගානෙ තව දෙකක් එකතු කරල
    මාලිමාවට රට හදන්න 2050 වනතුරු දෙන්න.
    මොකද කියන්නෙ.
    මාලිමාවට ජයවේවා!
    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @paradiseupdate
    @paradiseupdate 3 หลายเดือนก่อน +2

    මේ පාර අනිවාර්යෙන්ම මාලිමාව දිනනවා.චන්දෙ ලං වෙනකොට බලන්නකෝ කොහොමද කෙල්ල කොල්ලො දෙන ශෝෂල් මීඩියා සපෝට් එක 😎😎😎

  • @travelwithhero3472
    @travelwithhero3472 2 หลายเดือนก่อน +1

    මේ රට හදමු මාලිමාව දිනවමු

  • @ndeep7152
    @ndeep7152 3 หลายเดือนก่อน

    මාලිමා මහජන ආණ්ඩුවට සහ යෝගය දෙන්න ඔබට නොව ඔබගේ දරුවන් උදෙසා සහ අද උපදින දරුවන් වෙනුවෙන්🎉 ❤🎉

  • @Nishantha1980
    @Nishantha1980 3 หลายเดือนก่อน +1

    ❤❤❤nppjayavava

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 3 หลายเดือนก่อน +1

    අවු 61කේ මහත්තය කියන කතාවම එති තේරුම් ගන්නවනම් අපිත් ස්කෝලෙ යනකොට රනිල්. රට කරනව අවු 50ක් විතර දෙන් ගෙවිල මූ ඊයෙත් කිව්වෙ 2048 වෙනකම් වෙල්පාලමේ යන්න දෙන්නලු තාම මුන් ගාව තියෙන්නෙ ගෝත්‍රික අදහස් මොකද ඒකාලෙ තමා වෙල්පාලම් තිබුනෙ මුගෙ මොලේ අනෙක් පෙත්තට කරකෙවිලා තියෙන්නෙ ආපස්සට යන්නෙ ඉක්මනින් මුන්ගෙන් රට නිදහස් කර. රටේ අද පවතින දේශපාලනයට බඩ විරේකයක් දීල සුද්ද කරල අලුතින් හිතන පාලකයෝ දාගන දරුවන්ට බාර කරමු අපි ගෙව්ව කරුමෙ දරුවන්ට නොදෙමු මේ දක්වා දූශිත දේශපාලනයට සම්බන්ව ආ සියලුම කාලකන්නි අප දරුවන්ගේ අශූච් වලවල් .වල පනුවො වේවා

  • @geethamala7835
    @geethamala7835 3 หลายเดือนก่อน

    """ AMMO SIR DAWASAKMA AHAGENA ENNA PULUWAN...❤❤❤🙏🏻🙏🏻🙏🏻......MALIMAWATA JAYA NIYATHAI..JAYA WEWA.👍👍👍🤝🤝🤝❤❤❤🙏🏻🙏🏻🙏🏻 """

  • @LDAnanda
    @LDAnanda 3 หลายเดือนก่อน

    විශොමික ජනතාව වෙත කෙරෙන ආදරණීය ආයාචනය අඅ
    අපි ගොඩ යමු මාතර අපි ආදරෙයි ආඩම්බරයි ආදරණීය මාතර අපි

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 2 หลายเดือนก่อน

    පක්ෂ වලට හෝ නායකයන්ට නොව රටටත් ජනතාවටත් ජයවේවා.!!
    ජනතාවට සහා රටට ජයවේවා.!!
    මාලිමාවේ කුරුදු වගාව දියුණු කිරීමගැන, අපේ පුල්මුඩේ ඛනිජ වැලි ගැන සැලකීම, සීනී කර්මාන්තය,xxxyy.....වැනි රජයේ ආයතන වැඩවර්ජනය නිසා වැසියැම පිලිබදව චේදනාව, සොරුන් ඇල්ලීමට ඇති මහත් උවමනාව ආකර්ෂනියයි. අපි ඉතාමත් කැමතියි.
    තවත් ජනතාව මාලිමාව වටේ රොක් වෙනු ඇති ඉදිරියට ගෙන දෙන කරුණු ගැන පැහැදිලි කරගන්න හැකිනම්
    මිරිදි දිවර කර්මාන්තය, ගංගා ඇල දොල , වැව් ප්‍රතිසංස්කරණය වනසම්පත, තේ, පොල්, රබර්, තල් හා කිතුල් ආශ්‍රිතව සීදු කල හැකි දියුනුව...??
    රටේ පුරාවිද්‍යාව යම් ප්‍රතීපත්ති වල සිට පුරා වසාතු 2300 -2500 කින් ඵහා සත්‍ය වසන් කරීමේ න්‍යාය නිසා රෝමය ඉජිප්තුව වැනි රටවල් ලබන ආදායමට සාපේක්ෂව, පෞරාණික සංචාරක ගවේෂණ කටයුතුවල නිරත සංචාරකයෝ විශාල පිරිසකගේ ආධායම සහ වසර 60,000 ක සත්‍ය උරුමය ලංකාවට අහිමිව ඇත ඵයට පිලියම්.
    වැඩවර්ජනය කර සංස්ථා ආයතන දෙපාර්තමේන්තු වට්ටන්න සලස්වා, වැඩනොකර ජනතා මුදල් වලින් පඩිය ලබා දේශපාලන වෘත්තීය සමිතිවලට වැඩ පැය වැයකරමින් වර්ජන සංවිධානය කරමින් රටේ ආර්ථිකය වට්ටන,ඵය රටවෙනුවෙන් ආයතනය වෙනුවෙන් කියා සාධාරණිකරනය කරමින් ආත්මාථකාමීව ක්‍රියා කරමින්, සිටින ජනපිඩීත ආර්ථික ඝාතකයන්ට ඵ්වා ඉදිරියටත් කරගෙන යන්නට ඉඩසලස්වනවාද.??
    මෙවැනි අලස හොරුන් විසින් ජනතාවට පීඩා දෙමින් ජනතා මුදල් අපහරණය කරන සේවකයෝ පුනරුත්ථාපනය කිරීමට ඇති වැඩපිලිවෙල..?
    ආර්ථික ඝාතක රාජපකෂ වරුන්ට රට හොරාකන්න සැලැස්වු චීනය වැනී රටවල්වල බලපෑම් වලින් මිදෙන්නට ඇති ප්‍රතිපත්තින්.?? චීනය විසින් නඩත්තුවෙන
    දේශපාලන සංවිධාන මැඩලීම..
    රටට අහිමිවු රත්තරං කන්ටේනර් ඩොලර් නැවත මහ බැංකුවට ගේනත්, රටේ වත්කම වැඩිකර ගත හැකි ක්‍රමය.??
    දුෂණ ගොනු ශාකෂි ඇතිව දේශීය හෝ අන්තර්ජාතිකව නෛතික ක්‍රියා ආරම්භ කර නැද්ද .? ඵය කරන්න පිලිපීනයට රාජ්‍ය බලය අවශ්‍ය වුවේ නෑ නේද.?? ඇයි අපේ රටට අහිමිවු රටේ මුදල්( ඩොලර්) රටට ගේන්න අන්තර්ජාතිකව මාලිමාව ක්‍රියාත්මක නොවී කටින් කියන්නේ.?? ගෝථාබය ඵලවපු කාලයේම ජාත්‍යන්තරයේ නඩුදාලා තිබුණොත් මේ වෙන්කොට ලැබෙන්නෙත් තිබුනා නේද.??
    රුපියල ශක්තිමත්ව තැබිමට නියමිත විදි..??

  • @nilminikumaraperuma8737
    @nilminikumaraperuma8737 3 หลายเดือนก่อน +2

    පුටු ටික තව ලංකරානම් වැඩි දෙනෙක් ඇතුල් කරන්න තිබුනා නේද ?

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 2 หลายเดือนก่อน

    Correct i am a pensioner and
    Paid every thing for me .But
    When i Think of my poor
    Innocent people who are starving and suffering .BUT now i am thinking and so glad to hear you
    telling the truth. May the triple gem bless u and your family sir. From Sweden.

  • @deepthidarashani5344
    @deepthidarashani5344 3 หลายเดือนก่อน

    ❤ Maru kathave
    Jayaweva ❤

  • @chamindabandara1392
    @chamindabandara1392 3 หลายเดือนก่อน +2

    NPP go head

  • @naradavidanage1905
    @naradavidanage1905 3 หลายเดือนก่อน +2

    කොච්චර කිඋවට තේරෙන්නේ නැති හරක් ඉන්නවා.ඇත්තටම පැරදුනොත් යන්න රටක් හොයන්න වෙනවා.

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤