ලංකාපුරයේ පළමු සෙල්ලිපිය පිච්චන්දියාවේද ? | Is this first inscription of Lankapura | Ceylon history

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 105

  • @gayansampath9478
    @gayansampath9478 3 ปีที่แล้ว +23

    යතාර්ථයට එකතු වෙලා ඉන්න ඔබ වහන්සේලාට අරහත්වයම සාක්සාත් වේවා දීර්ඝ ආයු වේවා 🙏🙏🙏

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว

      බුදු හාමුදුරුවෝ අපේ කිය කියා ඉන්නකල්ලියට පලඳාගත් "අං තට්ටුවේම" පිහිටයි.!
      බුදු හාමුදුරුවෝ අපේ කිය කියා ඉන්න නෙවෙයි බුදුදහම දේශනා කරලා තියෙන්නේ. එම ධර්මය අනුගමනය කරලා, ඒ අනුව ජීවත් වෙලා ප්‍රතිපත්ති පුරලා, මාර්ගඵල ලබන්නයි. සෙවිය යුතු දේ නොසොයා, නොසෙවිය යුතුදේ සොයන අඳබාල පිරිසක්. කවත් පිරිසක් වැරදි මාර්ගයකට, මිථ්‍යා දෘෂ්ටියට දාලා අපාගත කරනවා.ධර්මය දකින්නේ ප්‍රඥ්ඥාවන්තයින්.මේ වගේ වසංගතයක් ඇවිල්ලාවත් හරසුන් දේවල් ගැන හොයන නැතුව ,හරවත් දේවල් ගැන හොයන්න. ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුනත් මේ වගේ අයට නම් වැඩක් වෙන එකක් නැහැ.

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว

      මුදලට විකුර්ති පතුරා බුදුසසුන ලන්කාවෙන් තුරන් කරන්න ඳගලන...NGO කුලී වන්ඳිබට්ට සමාගම... සම්මත ලෝක උරුමයත්, ඉතිහාසයත්, පුරාවිද්‍යාවත්, භාරතය සහ අවට පැවති බෞද්ද රාජදානියේ අසීමිත පවුරානික ස්තාන, නටඹුන් හා කැනීම් වලින් විද්‍යාත්මකව සනාතනික ඉතිහාසය මෙලෙස විකුර්ති කිර්‍රිමට වලිකෑම.... ලේනා වලිගෙන් මහා සමුදුර හිස් කරන්න තැත්කරන්නාසේ හාස්‍යක්ම බව ඔලුව උඩ අං නැති ඕනැම අයෙකුට වැටහේ. කුඩා දරුවෙක් මුලා කරන්නා සේ මෙවන් හාස්‍යන්ටත් පහසුවෙන් ගොදුරුවන, මිත්‍යාව ජීවිතය කරගත්, බත් බුදින ගව රැලක්කුත් නූතන ලන්කාවේ සිටින බව, මේ අදර්මිශ්ටයන් ගේ විකුර්ති ව්‍යාපාරයෙන් පෙනේ. මෙන්න දසදහස් පුරාවිද්‍යාත්මක සාධක වලට එකතුවූ...ලොව නවතම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම 2017 පකිස්තානයේ බම්ලා ප්‍රාන්ථයේ, හරිපුර් නගරයේ වසර ගනනාවක කැනීම් වලින් අඩි 48' දිග සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් හා තවත් 500 අදික බෞද්ද ජනාවාසයේ නටඹුන් මතුව ඇත. මෙම ප්‍රදේශය අශෝක (2,300) රාජධානියෙහි බෞද්ද ජනාවාසයේ කේන්ඳ්‍ර ස්තානයකි. 3වන සියවසට අයත් මෙය ලෝකයේ ඉපැරනිම සැතපෙන බුද්ද ප්‍රතිමාවවේ. එදා දවස මහා භාරතයේ මෙවන් විශාලව පැතිරුන බෞද්ද ශිශ්ටාචාරයක් පැවතුනේ "හබරන" අනුග්‍රයෙන් වෙන්න ඇති ..... මුන් මිනිස් ආත්තමයක ඉපදිල ගව ඔලුවක් සමඟ.... හබරන කල්ලියට පලඳාගත් "අං තට්ටුවේම" පිහිටයි.!
      www.buddhistchannel.tv/index.php?id=4,13220,0,0,1,0
      www.independent.co.uk/news/sacred-stone-solves-mystery-of-buddha-s-birthplace-1317517.html

  • @nirmaladeed9223
    @nirmaladeed9223 3 ปีที่แล้ว +15

    හරිම පුදුමයි........ඉතාම සුන්දර පරිසරයක වටිනා ඉස්තානයක්.......👍
    බෙහෙවින්ම ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻

  • @shantinim274
    @shantinim274 3 ปีที่แล้ว +10

    පරම සත්‍යය මතුවන බව පෙනේ. අපේ ස්වාමීන් වහන්සේලා සහ ජනිත් ඇතුලු සියලුදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු.තෙරැවන් සරණයි.

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 3 ปีที่แล้ว +9

    අපගේ බුද්ධ ඉතිහාසය හෙලිදරව් වේවා

  • @mal9924
    @mal9924 3 ปีที่แล้ว +9

    යථාර්තයට සහභාගි වන සැමට නිවනම වෙත්වා ! සුවපත් වෙත්වා !

  • @gkkandy2014
    @gkkandy2014 3 ปีที่แล้ว +4

    මහානායක හාමුදුරුවන් වහන්සේලා ත් මේ ගැනකතා කරනවානම් ඉක්මනින්ම අපිට අපේ ඉතිහාසය නැවත නිවැරදි ලෙස සකස් කරන්න පුලුවන් . ඔබ සැම ගේ මේ උත්සාහ ට බොහොම පින් .තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 3 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනා හෙළිදරව්වක් ...ඔබට බෙහෙවින්ම ස්තුතියි ..තෙරුවන් සරණයි

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 ปีที่แล้ว +8

    සත්‍ය මතුවෙයි කිසිවෙකුට නවතිය නොහැක ඔබතුමාට නිරොගි සුව අධිටන් කරමි 🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +10

    අනෙ ඔබවහන්සේ ලාව තෙරැවන් ආරක්ෂා කරත්වා මොන තරමි දැකුමිකලු ස්තානද බලන්න ආසයි

  • @dhanushkagamachchige9902
    @dhanushkagamachchige9902 3 ปีที่แล้ว +8

    නියමයී...ජය ශ්‍රී .

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 ปีที่แล้ว +8

    සුවපත් වේවා .ඔබ සැමට ජය .....

  • @saraghassani3891
    @saraghassani3891 3 ปีที่แล้ว +7

    Obathumata sthuthi budusaranai ohoma hari video karala dena ekata api pin karala thiyenawa mehema hari balanna budusaranai

  • @amalgunasekara2692
    @amalgunasekara2692 3 ปีที่แล้ว +22

    හෙළ බිමේ පරම සත්‍යය සොයා හෙලිදරව් කරන ඔබ සැමට යහපතක් වේවා ,සුවපත් වේවා...!!!

    • @euginewimalasiri4425
      @euginewimalasiri4425 3 ปีที่แล้ว

      I mo

    • @mohankaru862
      @mohankaru862 3 ปีที่แล้ว +1

      සුලු පිරිසක් වටේට තියාගෙන (ngo කුලී බට්ටනුත් සමග) ....ලක්ෂ ගාණක් ඉන්නව වාගෙපෙන්වනවා. උගුල් වලට අසුවුන කාලය දැන් ඉවරයි ..... ඔව් එකනෙ හිරිවඩුන්නෙ ගැමි ජනතාව ඇට්ටිහැලෙන්න දුන්නෙ .... ලොතරැය් ටිකට් දීල අන්ඳන්න ගිහින්.... තව ටිකෙන් මුන් ගෙ රෙදි නැතිව තමය් යන්න වෙන්නෙ :)))

    • @mohankaru862
      @mohankaru862 3 ปีที่แล้ว

      N.G.O සංවිධාන වලින් පෝෂණය වන.....චීවරධාරීන් පිරිසක් ඉන්නවා බුදු සසුණ විනාශ කරන්නට.🔹සිදුහත් කුමරු උපන් තැනකියා...හිරිවඩුන්න ප්‍රදේශයේ තැනක් පෙන්වනවා.🔹මහවැලි ගඟේ වාං ඇලපෙන්වනවලා සිදුහත් කුමරු එතෙරවුණ "නේරංජනාව" කියනවා.🔹මීට වසර 2600 කට එහාසුජාතාව භාග්‍යවතුන් වහන්සේ ට කිරිපිඬු පූජා කළ තැන කියා.....තරුණ නුඟ ගහක් පෙන්වනවා.🔹දඹදිව මහා බෝධින් වහන්සේ ....ධර්මාශෝක රජතුමා විසින් ලංකාවෙන්ඇසතු පැලයක් ගෙන්වාගෙන එහි රෝපණය කරන ලද්දක්බව කියනවා.හිරිවඩුන්න බෝධින් වහන්සේ ළඟ ගැමියොගල් ආසනය ක් තැන්පතකළා....එම බෝධින් වහන්සේ ට මල් පහන් පූජා කරන්නට.එය දෙතිස් ඵල බෝධියක්.....පැරණි ගම් වැසියෙක් වන කලුබංඩා මහතා පැහැදිලි කර සිටියා.🔹එම ගල් ආසනය ට මේඅය "වජ්‍රාසනය" කියනවා.එම බෝධින් වහන්සේ බුද්ධත්වය පිණිස වැඩසිටිබෝධින් වහන්සෙ කියනවා.මහාවංසය හි පැහැදිලිව සඳහන් වෙනවා " මහාබෝධින් වහන්සේ " ලංකාවට ගෙන ආ මඟ.තර්කානුකූලව හිතන කෙනෙකුට මේවා හොඳින්තේරෙනවා. විමර්ශන ශීලීව මහාවංසය කියවා බලන්න ඕනි.මේ මන්ද බුද්ධික ප්‍රකාශ වලට රැවටී...ඔවුන් පසු- පස යන උගතුන් පිරිසක්ද ඉන්නවා ......විකෘති අර්ථකතන ඉදිරිපත් කර සාමාන්‍ය ජනතාව නොමඟ අරිනවා.බෞද්ධයන් කිරි දරුවන්බවට පත්කරමින්...මේ කරන බොළඳ ප්‍රකාශගැන මීට වඩා..... වගකිවයුත්තන් සැලකිලිමත් විය යුතුයි.මීවනපලානේ ධම්මාලංකාර චීවරධාරීයා බුදු සසුනෙන් නෙරපූ කෙනෙක්. මොහු අරිහතුන් ලෙසපෙනීසිටිමින් මහත් විනාශයක් කරනවා. සුලු පිරිසක් වටේට තියාගෙන ....ලක්ෂ ගාණක් ඉන්නව වාගෙපෙන්වනවා. අපි වටා ලොකු පිරිසක් ඉන්නාවා වාගෙ පෙන්වනවන්න හදන්නෙ. මීවනපලානේ ධම්මාලංකාර කියන පුද්ගලයාට ඔහුගේ ලේකම් තැන කතාකරන්නෙ.... සිරිසේන අංකල් කියල. මිනිසුන් ඉදිරියේ අරිහතුන් වහන්සේ කියනවා.මොහු අරිහතුන් බවට පිළිගන්න පිරිසක්....මොහුකරන විකෘති ප්‍රකාශපිළිගන්නවා.මේ තරම් සාධක සහිතඉතිහාසය ක් විකෘති කරන විට වග කිවයුතු අය නිහඬව ඉන්න එක ජාතියට කරන මහා විනාශයක් . මුදලට බුද්ධ ශාසනය විනාශ කරන , ජාතිය විනාශ කරන.......මේ චීවරධාරීන් ගෙන්ශාසනය රැකගැනීම ටවගකිවයුත්තන් වහා....ක්‍රියා කළ යුතුයි.(ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පණ්ඩිත , ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කාෂ්‍යප ගෞරවනිය ස්වාමින්වහන්සේ .......පූජ්‍ය මාන්කඩවල නන්දරතන ස්වාමින්වහන්සේ .....බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා කථිකාචාර්ය ඉෂංක මල්සිරි මහතා...... විබජ්ඣවාදය වැඩසටහන -- බෞද්ධයා නාලිකාව.......)(Palika muhuppuarachchi )

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 ปีที่แล้ว +14

    සාදු සාදු අරහතුන් ව්හන්සෙට මගේ නමස්කාරය වෙවා සාදු සාදු සියලු සත්වයො සොතාපන්න පලයෙන් සුවපත් වේවා

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว

      බුදු හාමුදුරුවෝ අපේ කිය කියා ඉන්නකල්ලියට පලඳාගත් "අං තට්ටුවේම" පිහිටයි.!
      බුදු හාමුදුරුවෝ අපේ කිය කියා ඉන්න නෙවෙයි බුදුදහම දේශනා කරලා තියෙන්නේ. එම ධර්මය අනුගමනය කරලා, ඒ අනුව ජීවත් වෙලා ප්‍රතිපත්ති පුරලා, මාර්ගඵල ලබන්නයි. සෙවිය යුතු දේ නොසොයා, නොසෙවිය යුතුදේ සොයන අඳබාල පිරිසක්. කවත් පිරිසක් වැරදි මාර්ගයකට, මිථ්‍යා දෘෂ්ටියට දාලා අපාගත කරනවා.ධර්මය දකින්නේ ප්‍රඥ්ඥාවන්තයින්.මේ වගේ වසංගතයක් ඇවිල්ලාවත් හරසුන් දේවල් ගැන හොයන නැතුව ,හරවත් දේවල් ගැන හොයන්න. ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුනත් මේ වගේ අයට නම් වැඩක් වෙන එකක් නැහැ.

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว

      මුදලට විකුර්ති පතුරා බුදුසසුන ලන්කාවෙන් තුරන් කරන්න ඳගලන...NGO කුලී වන්ඳිබට්ට සමාගම... සම්මත ලෝක උරුමයත්, ඉතිහාසයත්, පුරාවිද්‍යාවත්, භාරතය සහ අවට පැවති බෞද්ද රාජදානියේ අසීමිත පවුරානික ස්තාන, නටඹුන් හා කැනීම් වලින් විද්‍යාත්මකව සනාතනික ඉතිහාසය මෙලෙස විකුර්ති කිර්‍රිමට වලිකෑම.... ලේනා වලිගෙන් මහා සමුදුර හිස් කරන්න තැත්කරන්නාසේ හාස්‍යක්ම බව ඔලුව උඩ අං නැති ඕනැම අයෙකුට වැටහේ. කුඩා දරුවෙක් මුලා කරන්නා සේ මෙවන් හාස්‍යන්ටත් පහසුවෙන් ගොදුරුවන, මිත්‍යාව ජීවිතය කරගත්, බත් බුදින ගව රැලක්කුත් නූතන ලන්කාවේ සිටින බව, මේ අදර්මිශ්ටයන් ගේ විකුර්ති ව්‍යාපාරයෙන් පෙනේ. මෙන්න දසදහස් පුරාවිද්‍යාත්මක සාධක වලට එකතුවූ...ලොව නවතම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම 2017 පකිස්තානයේ බම්ලා ප්‍රාන්ථයේ, හරිපුර් නගරයේ වසර ගනනාවක කැනීම් වලින් අඩි 48' දිග සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් හා තවත් 500 අදික බෞද්ද ජනාවාසයේ නටඹුන් මතුව ඇත. මෙම ප්‍රදේශය අශෝක (2,300) රාජධානියෙහි බෞද්ද ජනාවාසයේ කේන්ඳ්‍ර ස්තානයකි. 3වන සියවසට අයත් මෙය ලෝකයේ ඉපැරනිම සැතපෙන බුද්ද ප්‍රතිමාවවේ. එදා දවස මහා භාරතයේ මෙවන් විශාලව පැතිරුන බෞද්ද ශිශ්ටාචාරයක් පැවතුනේ "හබරන" අනුග්‍රයෙන් වෙන්න ඇති ..... මුන් මිනිස් ආත්තමයක ඉපදිල ගව ඔලුවක් සමඟ.... හබරන කල්ලියට පලඳාගත් "අං තට්ටුවේම" පිහිටයි.!
      www.buddhistchannel.tv/index.php?id=4,13220,0,0,1,0
      www.independent.co.uk/news/sacred-stone-solves-mystery-of-buddha-s-birthplace-1317517.html

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว

      අහපිය මේ දෙසුම දීපිය උතතර ...... විකුර්ති පතුරන නැනහීන මුගද්දද බියගුලු හාල්පාරුවො... පල විවාදයකට මේ ස්වමීන්වහන්සේ සමඟ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින්වහන්සේ th-cam.com/video/IYxaTAF2FRs/w-d-xo.html

    • @දැක්ම-ඤ6ම
      @දැක්ම-ඤ6ම 3 ปีที่แล้ว

      අපි භිය විය යුත්තේ බාල පහත් ආකල්ප කියා කිරිමට වාද ව්වාද තර්ක ව්තර්ක බුදු දහම තුල නැහැ එය ස්වාභාවිකව ගොඩනැගන ඇත්ත හෙතු දැක්මක් නිහතමානීව

  • @muthudilhani4530
    @muthudilhani4530 3 ปีที่แล้ว +8

    Helayanta jaya wewa

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +3

    සුපින්වත් ඔබට වැදගත්ම යමකි, ,, !!! මේ පෙර පින් ඇති දෙවි මිනිසුන්ට නිබ්බාන වීමට මග විවරවන කාලයයි,, ඒ පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියක් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ටයි,,පිරිසක් මග පල නිවන් දකිද්දි පුබ්බේතකත පාපී පිරිසක් සතර අපාය නිරය දායාදය කරගනියි,, ඒ පුන්න්‍යාභි සංඛාර මෙන්ම ආනෙන්ජ අභිසංඛාර අපුන්න්‍ය අභිසංඛාර කරගනීමෙනි මෙහි බොහෝ අය සම්මත බුද්ධ ආගමේ සිවුරුදැරූ හාමුදුුරුවන් වහන්සේලා හා උතුරුසලු පොරවාගත් සම්මත සමාජයේ උපාසක උපාසිකාවන් වීම කනගාටුවට කරුනකි,, ඔහුන් අනරිය ප්‍රානයාම කසින පිරියම් භාවනාව වඩා ධ්‍යානසුවයේ ඇලගැලී වාසය කිරිමත් ,ඇතැමුන් සංවරත්තේන සීලං නොදැන ආගමේ වැදුම් පිදුම් යැදුම් පැතුම් හා සිල්වෘතයන්හි හිරවු අස්සුතවත් පෘතග්ජන අයයි,තව පිරිසක් ලාමක සාහිත්‍ය නැමති අදුරෙහි අතරමං වෙමින් ආශ්චර්‍ය අත්භූත රියන් 28 හි බුද්ධ චරිතයේ හා අත්භූත දේව, නාග , යක්ඛ රාක්ශ (කුම්බාන්ඩ) සිව්හෙල ගෝත්‍රිකයන් තුල හිරවි නිවන වසාගනී , බුදු කෙනෙක් ගෙන් බවනසන බන අසා සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට බුදුපහස ලැබුනේද පෙර පින් ඇති නියපිට පස්මෙන් අල්ප පිරිසකි , අද මෛත්‍රිය බුදුන්ලග නිවන ඉල්ලන කිසිවෙකුටත්, මේ ජීවිතයේ උතුමන් නිවන්මග විවරණය වෙන්නේ නෑ ,, එමෙන්ම උතුම් ,පරම දුර්ලභ බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ ස්තාන සමග ගැටෙන අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් හා ස්වාමින්වහන්සේලාටද කම්ම ක්ලේශ නෙයිය විපාක ආවර්න හේතුපල වශයෙන්ම දායාදයවේ , මේ උදාවි තිබෙන්නේ වසර1800 කට පසුව නැවත පනපිහිටවු ත්‍රිවිද සාසනයේ නිවන් දකින්න සුදුසුම කාලයයි ,, මේ බුද්ධ කෝලාහලයකි,, කොරෝනා වසන්ගතය (තුන්බිය ) ලොවපුරා පැතිරිලා කියාපෑ ලොවුතුරු දහමේ පරම සත්‍ය තේරුම් ගනිත්වා , මේ දර්මතාවය තේරුම් ගත් ලක්ශ 25 ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසක් සාක්ෂි සාදක දරමින් දහමින් සැනසෙද්දි ,,,!! බොහෝ දේ හේතුපල දහමට අනුව සිදුවන ගැබුරු දර්මතාවය තේරුම් නොගෙන මේ ධම්ම දායාදය අඩංගු නියාම දර්ම තේරුම් නොගන්නේත් මානය , (මෝහය ) නැමති අදුරින් ඔහුන්ගේ ප්‍රභාස්වර චිත්තය මතුකර නොගන්නේ ,, ? සත්වයින් තල තිස් එකේ කරගහන හේතු නොදැනයි,, යේ ධම්මා හේතුබ්පබවා තේසං හේතුං තතාගතෝ ආහ " ලෙස වදාල මෙම සං හේතු අඩංගු උතුම් සං දේශනාවයි, මෙය අසා දම්මෝ සං දිට්ටිකෝ වීමට, පෙරපින් මතු කර ගැනීමට අරහතුන් වහන්සේ හා තුනුරුවන් සමාකර ගනිත්ව,, !! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න

  • @agitb9266
    @agitb9266 3 ปีที่แล้ว +6

    Theruwan saranai...

  • @pawan-ft7ge
    @pawan-ft7ge 3 ปีที่แล้ว +5

    Greatest thing ...... . ......dya

  • @chandimabasnayaka132
    @chandimabasnayaka132 3 ปีที่แล้ว +2

    ජනිත් අයියා.. ඔබ ගන්නා උත්සාහය සාර්ථක වේවා...!!

    • @chandimabasnayaka132
      @chandimabasnayaka132 3 ปีที่แล้ว +1

      මේ හාමුදුරුවන් වහාන්සේගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

  • @gihansenevirathna8935
    @gihansenevirathna8935 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ,

  • @pansilupasnia6936
    @pansilupasnia6936 3 ปีที่แล้ว +4

    සාදු

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 3 ปีที่แล้ว +5

    Sadu sadu saduuuuu,moataram watina dewalda me

  • @GATHIKA325
    @GATHIKA325 3 ปีที่แล้ว +6

    Sadu Sadu. Me dewal daka ganath api pin karala tiyanne oni

  • @santaagatadeigoti137
    @santaagatadeigoti137 3 ปีที่แล้ว +2

    Aadi helayange wismitha nirmaana. Helayata jaya wewa!!!.

  • @priyankaperera7269
    @priyankaperera7269 3 ปีที่แล้ว +1

    Niyamai malli thawa vedio ekak genna

  • @uj757
    @uj757 3 ปีที่แล้ว +24

    පරම සත්‍ය මතු වීම කිසිම කෙනෙකුට වැලක්විය නොහැක

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +1

      බුදු හාමුදුරුවෝ අපේ කිය කියා ඉන්නකල්ලියට පලඳාගත් "අං තට්ටුවේම" පිහිටයි.!
      බුදු හාමුදුරුවෝ අපේ කිය කියා ඉන්න නෙවෙයි බුදුදහම දේශනා කරලා තියෙන්නේ. එම ධර්මය අනුගමනය කරලා, ඒ අනුව ජීවත් වෙලා ප්‍රතිපත්ති පුරලා, මාර්ගඵල ලබන්නයි. සෙවිය යුතු දේ නොසොයා, නොසෙවිය යුතුදේ සොයන අඳබාල පිරිසක්. කවත් පිරිසක් වැරදි මාර්ගයකට, මිථ්‍යා දෘෂ්ටියට දාලා අපාගත කරනවා.ධර්මය දකින්නේ ප්‍රඥ්ඥාවන්තයින්.මේ වගේ වසංගතයක් ඇවිල්ලාවත් හරසුන් දේවල් ගැන හොයන නැතුව ,හරවත් දේවල් ගැන හොයන්න. ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුනත් මේ වගේ අයට නම් වැඩක් වෙන එකක් නැහැ.

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +1

      මුදලට විකුර්ති පතුරා බුදුසසුන ලන්කාවෙන් තුරන් කරන්න ඳගලන...NGO කුලී වන්ඳිබට්ට සමාගම... සම්මත ලෝක උරුමයත්, ඉතිහාසයත්, පුරාවිද්‍යාවත්, භාරතය සහ අවට පැවති බෞද්ද රාජදානියේ අසීමිත පවුරානික ස්තාන, නටඹුන් හා කැනීම් වලින් විද්‍යාත්මකව සනාතනික ඉතිහාසය මෙලෙස විකුර්ති කිර්‍රිමට වලිකෑම.... ලේනා වලිගෙන් මහා සමුදුර හිස් කරන්න තැත්කරන්නාසේ හාස්‍යක්ම බව ඔලුව උඩ අං නැති ඕනැම අයෙකුට වැටහේ. කුඩා දරුවෙක් මුලා කරන්නා සේ මෙවන් හාස්‍යන්ටත් පහසුවෙන් ගොදුරුවන, මිත්‍යාව ජීවිතය කරගත්, බත් බුදින ගව රැලක්කුත් නූතන ලන්කාවේ සිටින බව, මේ අදර්මිශ්ටයන් ගේ විකුර්ති ව්‍යාපාරයෙන් පෙනේ. මෙන්න දසදහස් පුරාවිද්‍යාත්මක සාධක වලට එකතුවූ...ලොව නවතම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම 2017 පකිස්තානයේ බම්ලා ප්‍රාන්ථයේ, හරිපුර් නගරයේ වසර ගනනාවක කැනීම් වලින් අඩි 48' දිග සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් හා තවත් 500 අදික බෞද්ද ජනාවාසයේ නටඹුන් මතුව ඇත. මෙම ප්‍රදේශය අශෝක (2,300) රාජධානියෙහි බෞද්ද ජනාවාසයේ කේන්ඳ්‍ර ස්තානයකි. 3වන සියවසට අයත් මෙය ලෝකයේ ඉපැරනිම සැතපෙන බුද්ද ප්‍රතිමාවවේ. එදා දවස මහා භාරතයේ මෙවන් විශාලව පැතිරුන බෞද්ද ශිශ්ටාචාරයක් පැවතුනේ "හබරන" අනුග්‍රයෙන් වෙන්න ඇති ..... මුන් මිනිස් ආත්තමයක ඉපදිල ගව ඔලුවක් සමඟ.... හබරන කල්ලියට පලඳාගත් "අං තට්ටුවේම" පිහිටයි.!
      www.buddhistchannel.tv/index.php?id=4,13220,0,0,1,0
      www.independent.co.uk/news/sacred-stone-solves-mystery-of-buddha-s-birthplace-1317517.html

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว

      "පාවන--මිලානෙ" ගෙ ගජබින්න අලන්කාරෙ කූට ප්‍රබන්ඳ වලට මුලාවී, මුලු මහත් ලෝකයම පිලිගත් සනාතන සත්‍යන් පවා ... උඩු යටිකුරු කරන පුහු වචන විකුර්ති තුලින් සහ භාරතයේ බොදු ඉතිහාසයේ ස්තාන, රජ පෙලපත් ආදී සියල්ල හාස්‍යජනක ලෙස ආදේශ කරමින්.. භාරතය පුරා විසිරී ඇති දස දහස් සන්ක්‍යාත ඉපැරනි නටබුන්, සෙල්ලිපි, ප්‍රතිමා, දාගැබ්, ආදී විද්‍යත්මකව සනාථන සාදක අසත්‍යන් ලෙස හුවා දක්වමින් රග දක්වන මේ නාටකයට...
      බුද්දියෙහි ගැඹුර අල්ලක් නැති ... ලින් කටින් ලෝකය දකින... ලින් මැඩියන්.. ජාති ආලය ඇමක් කොටගෙන පහසුවෙන් බිලී බාගන්නා හැටි පැහැදිලිය​. sathara apayen vindhanaya athin adika supirima apaaya oba wannawun wenwa atha..! oya anukampawa ikmaninma niraagathaweemata sahadi pahadii sitina oba thuma wenuwenma thaba gaththoth narakada pinwatha? මහවැලි නේරන්ජනා" ගගෙන් නාල "හිරිවඩුන්න බුද්දගයාවෙන්" හිස කුඩිච්චියක් දාගෙන, "පාවන--මිලානෙ" ගෙ පා දෝවනය කරල ලබන අවසාන සුකය එයය් පින්වත​.!

    • @uj757
      @uj757 3 ปีที่แล้ว +1

      @@pinidiyasampath8579 පරයෝ එක්ක නිදාගත්ත සිංහල ගැනුන්ගේන් ඉපදිච්චඋන්ගෙන් එන තොපි වගේ උන්ට මේවා මතුවෙනකොට ඉන්න බෑ පු#දානවා.පර සක්කිලි ලේ කලවන් වෙච්ච තොපි මහා සාපයක් පිළිලයක් මේ රටට ක්‍ර්ර් තූ 🤮🤢😠බල්ලා

    • @mohankaru862
      @mohankaru862 3 ปีที่แล้ว

      N.G.O සංවිධාන වලින් පෝෂණය වන.....චීවරධාරීන් පිරිසක් ඉන්නවා බුදු සසුණ විනාශ කරන්නට.🔹සිදුහත් කුමරු උපන් තැනකියා...හිරිවඩුන්න ප්‍රදේශයේ තැනක් පෙන්වනවා.🔹මහවැලි ගඟේ වාං ඇලපෙන්වනවලා සිදුහත් කුමරු එතෙරවුණ "නේරංජනාව" කියනවා.🔹මීට වසර 2600 කට එහාසුජාතාව භාග්‍යවතුන් වහන්සේ ට කිරිපිඬු පූජා කළ තැන කියා.....තරුණ නුඟ ගහක් පෙන්වනවා.🔹දඹදිව මහා බෝධින් වහන්සේ ....ධර්මාශෝක රජතුමා විසින් ලංකාවෙන්ඇසතු පැලයක් ගෙන්වාගෙන එහි රෝපණය කරන ලද්දක්බව කියනවා.හිරිවඩුන්න බෝධින් වහන්සේ ළඟ ගැමියොගල් ආසනය ක් තැන්පතකළා....එම බෝධින් වහන්සේ ට මල් පහන් පූජා කරන්නට.එය දෙතිස් ඵල බෝධියක්.....පැරණි ගම් වැසියෙක් වන කලුබංඩා මහතා පැහැදිලි කර සිටියා.🔹එම ගල් ආසනය ට මේඅය "වජ්‍රාසනය" කියනවා.එම බෝධින් වහන්සේ බුද්ධත්වය පිණිස වැඩසිටිබෝධින් වහන්සෙ කියනවා.මහාවංසය හි පැහැදිලිව සඳහන් වෙනවා " මහාබෝධින් වහන්සේ " ලංකාවට ගෙන ආ මඟ.තර්කානුකූලව හිතන කෙනෙකුට මේවා හොඳින්තේරෙනවා. විමර්ශන ශීලීව මහාවංසය කියවා බලන්න ඕනි.මේ මන්ද බුද්ධික ප්‍රකාශ වලට රැවටී...ඔවුන් පසු- පස යන උගතුන් පිරිසක්ද ඉන්නවා ......විකෘති අර්ථකතන ඉදිරිපත් කර සාමාන්‍ය ජනතාව නොමඟ අරිනවා.බෞද්ධයන් කිරි දරුවන්බවට පත්කරමින්...මේ කරන බොළඳ ප්‍රකාශගැන මීට වඩා..... වගකිවයුත්තන් සැලකිලිමත් විය යුතුයි.මීවනපලානේ ධම්මාලංකාර චීවරධාරීයා බුදු සසුනෙන් නෙරපූ කෙනෙක්. මොහු අරිහතුන් ලෙසපෙනීසිටිමින් මහත් විනාශයක් කරනවා. සුලු පිරිසක් වටේට තියාගෙන ....ලක්ෂ ගාණක් ඉන්නව වාගෙපෙන්වනවා. අපි වටා ලොකු පිරිසක් ඉන්නාවා වාගෙ පෙන්වනවන්න හදන්නෙ. මීවනපලානේ ධම්මාලංකාර කියන පුද්ගලයාට ඔහුගේ ලේකම් තැන කතාකරන්නෙ.... සිරිසේන අංකල් කියල. මිනිසුන් ඉදිරියේ අරිහතුන් වහන්සේ කියනවා.මොහු අරිහතුන් බවට පිළිගන්න පිරිසක්....මොහුකරන විකෘති ප්‍රකාශපිළිගන්නවා.මේ තරම් සාධක සහිතඉතිහාසය ක් විකෘති කරන විට වග කිවයුතු අය නිහඬව ඉන්න එක ජාතියට කරන මහා විනාශයක් . මුදලට බුද්ධ ශාසනය විනාශ කරන , ජාතිය විනාශ කරන.......මේ චීවරධාරීන් ගෙන්ශාසනය රැකගැනීම ටවගකිවයුත්තන් වහා....ක්‍රියා කළ යුතුයි.(ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පණ්ඩිත , ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කාෂ්‍යප ගෞරවනිය ස්වාමින්වහන්සේ .......පූජ්‍ය මාන්කඩවල නන්දරතන ස්වාමින්වහන්සේ .....බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා කථිකාචාර්ය ඉෂංක මල්සිරි මහතා...... විබජ්ඣවාදය වැඩසටහන -- බෞද්ධයා නාලිකාව.......)(Palika muhuppuarachchi )

  • @thinirasandeepa4966
    @thinirasandeepa4966 3 ปีที่แล้ว +5

    🙏🙏🙏❤❤❤

  • @pushpakumar2057
    @pushpakumar2057 3 ปีที่แล้ว +4

    Good👍👍👍👍🎈💯💯💯💯💯👍👍👍👍🇱🇰

  • @acecoachjohn2839
    @acecoachjohn2839 3 ปีที่แล้ว +10

    ගාෙතම බුදු පියාණන් ගේ දීපය හෙළ දීපයයි ඒය තේරුම් ගත් කිසිම හෙළයෙක් බුදුන් උදෙසා ඉංදියාවට යලි නොවදී

  • @rasikakumarawickramasinghe5267
    @rasikakumarawickramasinghe5267 3 ปีที่แล้ว +4

    🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @kumarirathnayaka3188
    @kumarirathnayaka3188 3 ปีที่แล้ว +4

    A,suwamin,wahansa,harima,pin,wantai,ma,atmama,niwan,awaboda , wawa,sadu,sadu,sadu

  • @جوجوالعنزي-ت5و
    @جوجوالعنزي-ت5و 3 ปีที่แล้ว +6

    BUDU sasuna babalewa,,,,,budun ipadune Me pinwath bime bawa 100% wiswasai

  • @mojeethasamarajeewa693
    @mojeethasamarajeewa693 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @kumaraperera2432
    @kumaraperera2432 3 ปีที่แล้ว +2

    Apay hamuduruwantath janith mahaththayatath dirgausa lebewa

  • @priyankapalugama6503
    @priyankapalugama6503 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 3 ปีที่แล้ว +8

    ජාතික උරුමයන් සුරැකීමට ,ජාතික සන්විදානයක් සිවුවනක් පිරිසගේ සහබාගිත්වයෙන් පිහිටවා,(ගම්න් ගමට) මේ ස්තාන ආරක්ෂා කර ගත යුතුමය .මෙවා වෙන රටක තිබුණේ නම් ඖන් ගෞරවනීය ස්තාන බවට මෙවා පත්කරනවා....

  • @maladamayanthi7352
    @maladamayanthi7352 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว +4

    Tharuwansarani

  • @udulavithanage4314
    @udulavithanage4314 3 ปีที่แล้ว

    Siuehelaye sathya ikmanin. Siyaluhelainta awabodawewa sadu sadu. Sadu

  • @salonsasra
    @salonsasra 3 ปีที่แล้ว

    Suwapathwewa...

  • @NDS-ed9bt
    @NDS-ed9bt 3 ปีที่แล้ว

    Oba siyalu denate wage me siwamin wahansela denama sehenna mahanshiyak gannawa api shiyalu denate penwanna 🙏🙏🙏🙏

  • @sunethradesilva7595
    @sunethradesilva7595 3 ปีที่แล้ว +2

    Janith Mahathmaya obathumaala karana me bhara dhura karthawya ithaamath Anargai.Nethinam Mewa Api denaganne kohomada?.Mewa Soyaa siyalu denaa denuwath kireemata thawa thawath Shakthiya dhairaya noaduwa lebewa.Siyalu denagema Sahayogaya lebewai mage Adistaanayai. Kalayuthu deyak athnam Apitada denuwath karanna.

  • @arunawibhushana9930
    @arunawibhushana9930 3 ปีที่แล้ว +4

    Galguha Should be stay as they were before. Pls remove all buildings attached to them and protect them for our future Hela generation.

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +1

    මුන්වහන්සෙට සෙල්ලිපි පොතබලන්නැතිව කියවන්න පුලුවන් උනානම් සත්යවසයෙන්ම නිවැරිදිව කියවගන්න තිබුනා මොකද සමහරක් සෙල්ලිපි අරුත් වෙනස්අාකාරයෙන් ලියවා තිබෙන නිසා .අාචාර්ය සූර්්‍යගුනසේකරමහාතා එක්තැනක එපිලිබදව සදහන්කරලා තියෙනවා .සෙනරත් පරනවිතානත් සෙල්ලිපි අරුත් වෙනස්වන අාකාරයට සදහන් කරලා තියෙනවා

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 3 ปีที่แล้ว +2

    Ape urumayan bolve meeva

  • @palinieedirisinghe163
    @palinieedirisinghe163 3 ปีที่แล้ว

    apé hamuduruvané oba vahansélata diirghayusha vééva!hama dénatama yahapathakma vééva daruvangé namayén!

  • @damithmusic9050
    @damithmusic9050 3 ปีที่แล้ว +3

    🖤🖤🖤

  • @sureshrangana9029
    @sureshrangana9029 3 ปีที่แล้ว +1

    Pichcha mala sellipi kisima deyak pahadiliwa pen naa video kirimanam madi

  • @swarnalathailandaridewa1035
    @swarnalathailandaridewa1035 2 ปีที่แล้ว

    Sadu 🙏🏻🙏🏻🙏🏻😻

  • @k.n6067
    @k.n6067 3 ปีที่แล้ว

    Wasara 1000 ganan perani sell lipi wasara 20 pamana sita dawantha lesa vinasa wenawa.mannaram (manaram) pradeshaye thibunu sell lipi ada nahe.pura vidyawen aluth wediyawak karanna nodenne oba wahanselatai eth pura vidyawata aythi pradesha thula idam ath path kara ganna natabun galawa iwath karanna sell lipi wala miris abaranna acid gahala vinasha karanna awasara thiyenawa.urumayaka vinashayata atha denne uramaya rakinna inna ayamai. Thanks yathartha.

  • @kamaniperera6718
    @kamaniperera6718 3 ปีที่แล้ว +3

    මේවා විනාශ වෙන්න ඕනා නිසා තමයි ප්‍රතිසංස්කරණය කරන්න දෙන්නේ නැත්තේ. මේවා කරන අයට ආත්ම ගානක් විදින්න වෙයි.

    • @acecoachjohn2839
      @acecoachjohn2839 3 ปีที่แล้ว +2

      පුරාවිද්‍යා ඒකට උවමනා මේතැන් කැලයට අරින්න. ඒඅය කැමති නැහැ බුද්ධ ඉතිහාසය ඒලියට ඒනවට

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว +2

      එහෙමම කියන්න අමාරුයි. ප්‍ර ධාන ප්‍ර ශ්නය මුදල්. ලංකාවේ
      අනිත් ඔක්කොම වැඩ නතර කරලා අවු 5 ක් කලත් මේවා
      අවසන් කරන්න අමාරුයි. ඒ තරමට අපිට පුරාවස්තු තියනවා.
      එකක් පැහැදිලියි. මේ දඹදිවම තමා. අවධානයෙන් ඉන්න.අපි 3
      වන ලෝකයේ නේ තාම ඉන්නේ.

    • @kamaniperera6718
      @kamaniperera6718 3 ปีที่แล้ว +1

      @@bodhuhela752 ස්තූතියි ඔබට.

    • @acecoachjohn2839
      @acecoachjohn2839 3 ปีที่แล้ว +1

      @@bodhuhela752 හරිම සතුටුයි බුදු සරණයි

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว

    2000 සහස්රනයේ ලක් ඉතිහාසය බැබලවූ විරුවරියන්
    අපේ ඉතිහාසය ඉංදියාවට පාවදීමට වලිකන පඩියන් සිටින රටක එම ගෞරවය
    නැවත අපවෙත ලඟාකරගැනීමට මෙම විහාරමහ දේවිලා ඉදිරිපත් වීම ජාතියේ
    වාසනාවකි. එයින් මුලින්ම මට සිහියට නැගෙන්නේ ජයවර්ධන පුර සරසවියේ
    හේමා ගුනතිලක මැතිනියයි. මෙයට අවු 15 පමන පෙර අපේ නිවැරදි ඉතිහාසය ගැන
    එවකට හෙලිවී තිබුනු කරුනු එක්කර එංගලන්තයේ රාජ්යග නිලධාරින් , තානාපතිවරු
    රාශියක් හා බොදු හිමිවරු න් ඉදිරියේ තම අදහස් හා සොයාගත් කරුනු එක්කර
    ඉතා සාර්තකව තම කරුනු ඉදිරිපත් කලාය. එම කරුනු කොතරම් සාත්‍රීය වුවදප අප
    රටට කොපමන වැදගත් වුවද ඇගේ එම වීර ක්‍රි යාවට කිසිදු ඇගයීමක් මේ රටේ කිසිදු
    ආයතනයක් සිදුකලේ නැත.අඩු තරමින් ඒ ගැන සඳහන් කලේ නැත.දැරනියගල මහතා
    ගේ වටිනාම සොයාගැනීම වුයේ ඇතුලු නුවර බ්‍රා ක්මීය අක්ෂර ගැනය. එතුමිය එයට
    වඩා ඉදිරියට ගියාය.
    දෙවනුව සිහියට එන්නේ සුභාෂිනී කිදෙල්පිටිය මැතිනියයි. ඇය සොයාගත් කරුනු
    මේ වනවිට පොත් දෙකක් වශයෙන් රටට ඉදිරිපත් කර ඇත. ඇය සාකච්චාවට
    බාජනය කලේ ෆියුරේගේ හොර සෙල්ලිපිය, පාහියන් හිමියන්ගේ ගමන් මාර්ග,
    හා බාමියන් බුදුපිලිම ගැනය. ඒවා අපේ කිසිම පඩියෙක් අභියෝගයට මේතාක්
    ලක්කර ඇතිබවක් මම නුදුටුවෙමි. කමලසිරි සාදු පමනක් විවාදයකට කතාකලාය.
    විවාදයේ විනිසුරු කවුදැයි පැවසුවේ නැත. එයට අමතරව කුලි ලියන්න න් කිහිපයක්
    කැට කැබලති අමෝරනවා දුටිමි. එතුමියගේ සොයාගැනම් කිසිදු අභියෝගයටකට
    ලක් නොවී තවමත් බැබලෙමින් පවතී. කිසිදු සාස්ත්රීකය අගයීමක් කිරීමට පඩියන්
    සූදානම් නැත. මේ මෑතදි දොස්තර අනුර සමරතුංඟ මහතා එතනින් තවත් ඉදිරියට
    යමින් සිටිති.
    තෙවැනි වීරිවරිය වන්නේ ජේශ්ඨ කතිකාචාර්ය පුරාවිද්යාුඥ නිලන්ති බංඩාර
    මහත්මියයි. ඇයද පඬියන්ග බලකොටුවේ සිටිමින්ම උනගේ මුල්ගල් දෙකකට
    පහර දුන්නාය. දැන් මට සිතෙන්නේ උන්ට රැකීමට තවත් කිසිවක් පච ඉතිරිව
    නැත. පරීක්ශන උපයෝගීකර ඇය පවසන්නේ 1. අපරටේ අකුරු සාස්ත්රිය ක්රිි. පූ.
    5 න් ඉදිරියට යන්නේය. මිහිඳු හිමිගේ මල්ලේ තිබුනාය යන්න මුසාවකි. 2. අපිට
    තිබුනේ අසෝකගේ අක්ශර සාස්ත්රයය ම නොවේ. අපිටම ආවේනික අකුරුය. හේතුව
    එහෙන් ලැබී කාලයට අනුරූපව මේතරම් ව්යාොප්තියක් සිදුවිය නොහකිය.
    මේ කාන්තාවන් තිදෙනාම ජාතියේ විරුවරියන්ය. ඒ අයට ට පඬියන්ට වඩා සවිමත්
    කසේරුකා ඇත.එම විරුවරියන්ට අපගේ උපහාරය වේවා.

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa4742 3 ปีที่แล้ว +3

    Pichchamala kotala thiyana gal guhawe kanimak kaloth soyaganna puluwan wei bumadanayak karala athida danne naha yam bikshuwak

  • @santaagatadeigoti137
    @santaagatadeigoti137 3 ปีที่แล้ว +2

    Budun upan deshaya mema hela bima bawa parama saththiyayai

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    apA rata tebuna atetA kawada nawata goda ganda da neda
    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🌅🎇🙏🙏🙏🙏

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +5

    පුදුම සහගතයි. ඉදිරිපත් වුන සවාමීන් වහන්සේලාටත්, ජනිත් පුතා අැතුලු සියලු දෙනාටත් තෙරැවන් ගේ අාශිර්වාදය නොඅඩුවම ලැබේවා. ඔබ වහන්සේලාට වහ , වහාම නිවන් දොරටු විවෘත වේවා.

  • @bodhuhela752
    @bodhuhela752 3 ปีที่แล้ว +1

    (1) විජය අඩියක් පස්සට ගනී.
    විබජ්ජවාදී න්‍යායාචාර්ය කමලසිරි හාමුදුරුවන්ගේ දේශනා වලට
    අනුව අපට ආගම හා අක්ෂර ලැබුනේ බ ද්රැ කච්චායනා වන්ගෙනි.
    ඒ සම්මතයට වඩා අවු 236 කට ප්‍රතමය. ඉන්පසු මිහිඳු හිමියන්
    බුදුකැලි හා සීහල අට්ටකථා ලංකාවට ගෙනාවාය.
    (2)
    එල්ලාවල මේදානන්ද ස්වාමීන් වහන්සේගේ දේශණයට අනුව
    දීඝවාපියේ පුදබිම ආරම්භවූයේ බුදුරජානන් වහන්සේගේ ජීවමාන
    කාලයේ........... පන්සීයන් රහතුන් සමග මොහොතක් සමාපත්තියට
    සමවැදිලා මොහොතක් ධාන්‍ය සුවයෙන් වැඩඉඳලා මේ භූමිය
    පාරිභෝගික චෛත්යීයක් බවට පත්කලා. ( යළි දකිමු දීඝවාපී
    59.00 වෙනි විනාඩියේදීය)
    (3)
    තවත් වැඩ සටහනක් සඳහා විවදෙයට පැමිණි ස්වාමීන් වහන්සේ ( නම
    නොදනිමි ) නමක් චෝදනා කලේ මීවනපලානේ ස්වාමීන් වහන්සේ
    ප්‍රකාශ කරන ධර්ම කරුනු නිවැරදි බවත් ඉතිහස කරුනු වැරදි
    බවත්ය. අවුරුදු දහස් ගනනක් වැලලීගියාවූද උවමනාවෙන් යටපත්
    කලාවූද අපේ ඉතිහාසයේ බොහෝ වැරදි වියහැකි බවට විවාදයක්
    නොමැත. බොහෝ සත්‍ය කරුනු කිසිදාක නැවත මතුකර ගැනීමටද
    නොහැකි විහැකිය. රටටත් දහමටත් ලැදි සියලු දෙනා දැන් කලයුතු
    වන්නේ තමන්ට මේ වනවිට හැඟීඇති සම්මතයට පටහැනි කාරනා
    ප්‍රකාශ කිරීමය. ප්‍රසිද්ධියේ කල නොහැකිනම් මෙසේ කමන්ට්
    වලවත් සඳහන් කලයුතුය. එවිට ග්‍රන්ත රචකයන්ට ඒවා යම් දුරකට
    ගලපා ග්‍රන්ත රූඩ කල හැකිය.

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว

    පඩියන්ගේ අතේ හිරකරගෙන තිබුනු ක්‍රි . පූ.3 මේ මෑතකදී කතිකාචාර්ය වරියක්
    විසින් ඉංදියාවටම ගෙනගොස් දැමුවා. දැන් අපේ අකුරු සාත්තරේ පැහැදිලිවම
    ක්‍රි. පූ. 5 න් ඉදිරියට ගොස් ඇත.එසේම ඇය පැවසූවා එම අකුරුද අපට ඉංදියාවෙන්
    ලැබුනේ නැත. අපිටම ආවේනික අකුරු සා ත්‍ර යක් තිබුනාය කියාද කතිකාචාර්ය
    වරිය පැවසූවා.

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +8

    රාවණ පරපුරට පෙර බුද්ධ යුගය වසර අටදහසකටත් වඩා වැඩියි

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 3 ปีที่แล้ว +2

    Rakapiyave pana devani kota meeva

  • @barneycasting8331
    @barneycasting8331 3 ปีที่แล้ว

    අපි මේවා බලනව වලක්වන්න සුද්දෝ ad එක දිගට දානවා, මේ ad block කරන්න ක්‍රමයක් නැති ද ?

  • @pasatahan
    @pasatahan 2 ปีที่แล้ว

    2022 මහා රාවණ නානුමුර පුජාව හා මහා රාවණ මන්ත්‍ර ..
    th-cam.com/video/XVdWX4qZEtQ/w-d-xo.html

  • @slrouters2724
    @slrouters2724 2 ปีที่แล้ว

    Pura vidya eke eun thamai lankawe thiyna okkoma nidan haranne. Okkoma vinasa krnne. Ape history ekath nethi karana sakkili.

  • @pinidiyasampath8579
    @pinidiyasampath8579 3 ปีที่แล้ว +1

    මුදලට විකුර්ති පතුරා බුදුසසුන ලන්කාවෙන් තුරන් කරන්න ඳගලන...NGO කුලී වන්ඳිබට්ට සමාගම... සම්මත ලෝක උරුමයත්, ඉතිහාසයත්, පුරාවිද්‍යාවත්, භාරතය සහ අවට පැවති බෞද්ද රාජදානියේ අසීමිත පවුරානික ස්තාන, නටඹුන් හා කැනීම් වලින් විද්‍යාත්මකව සනාතනික ඉතිහාසය මෙලෙස විකුර්ති කිර්‍රිමට වලිකෑම.... ලේනා වලිගෙන් මහා සමුදුර හිස් කරන්න තැත්කරන්නාසේ හාස්‍යක්ම බව ඔලුව උඩ අං නැති ඕනැම අයෙකුට වැටහේ. කුඩා දරුවෙක් මුලා කරන්නා සේ මෙවන් හාස්‍යන්ටත් පහසුවෙන් ගොදුරුවන, මිත්‍යාව ජීවිතය කරගත්, බත් බුදින ගව රැලක්කුත් නූතන ලන්කාවේ සිටින බව, මේ අදර්මිශ්ටයන් ගේ විකුර්ති ව්‍යාපාරයෙන් පෙනේ. මෙන්න දසදහස් පුරාවිද්‍යාත්මක සාධක වලට එකතුවූ...ලොව නවතම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම 2017 පකිස්තානයේ බම්ලා ප්‍රාන්ථයේ, හරිපුර් නගරයේ වසර ගනනාවක කැනීම් වලින් අඩි 48' දිග සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් හා තවත් 500 අදික බෞද්ද ජනාවාසයේ නටඹුන් මතුව ඇත. මෙම ප්‍රදේශය අශෝක (2,300) රාජධානියෙහි බෞද්ද ජනාවාසයේ කේන්ඳ්‍ර ස්තානයකි. 3වන සියවසට අයත් මෙය ලෝකයේ ඉපැරනිම සැතපෙන බුද්ද ප්‍රතිමාවවේ. එදා දවස මහා භාරතයේ මෙවන් විශාලව පැතිරුන බෞද්ද ශිශ්ටාචාරයක් පැවතුනේ "හබරන" අනුග්‍රයෙන් වෙන්න ඇති ..... මුන් මිනිස් ආත්තමයක ඉපදිල ගව ඔලුවක් සමඟ.... හබරන කල්ලියට පලඳාගත් "අං තට්ටුවේම" පිහිටයි.!
    www.buddhistchannel.tv/index.php?id=4,13220,0,0,1,0
    www.independent.co.uk/news/sacred-stone-solves-mystery-of-buddha-s-birthplace-1317517.html

  • @jinendraariyawansa748
    @jinendraariyawansa748 3 ปีที่แล้ว

    ඔය ස්තෑපය තිබූ ස්ථානයයි

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz 3 ปีที่แล้ว +1

    Ko ane mala

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว

      ඒ මල පෙන්වන වෙලාවේ නතර කරලා හොඳට බලන්න. අඟලක
      විතර ප්‍ර මානයට පෙති පහ පේනවා. ලඟට ගියත් ඔයිට වඩා පැහැදිලි
      වන එකක් නැහ. රවුමක් ඇන්දනම් හෝ කෝටුවක් තිව්වනම්
      පහසුවේවි. තවත් විමසිල්ලෙන් බලන්න.

  • @lowthurusuwaya-lowthuruarana
    @lowthurusuwaya-lowthuruarana 3 ปีที่แล้ว +1

    සෙල්ලිපි පෙන්නනවාට වඩා, බදාම පෙන්නන්න උනන්දු වුනේ ඇයි.
    සෙල්ලිපි හරියට පෙන්වූවානම් වටිනවා.

  • @rprp1921
    @rprp1921 3 ปีที่แล้ว +1

    Mewa Noda kine as mokatada Ape Mau bime thiyene me wage GAL LEN Endiyawe naha Janithe puthe oyate GODAK PIN England

  • @nalanifamily2509
    @nalanifamily2509 2 ปีที่แล้ว

    niwan labannata thawath thenak mokatada methana hodai

  • @roshanfernando5909
    @roshanfernando5909 3 ปีที่แล้ว

    මේ හෙළ ඉතිහාසයට පැවති රජයන්ගෙන් කිසිදු සෙවාවක් නොවුනෙ නිධන් හොරු හා පුරාවිද්‍යා නිලධාරීන් අතර සම්බන්ධකම් ඇති නිසා😓😓

  • @amaaamaaamaan8721
    @amaaamaaamaan8721 3 ปีที่แล้ว

    මේව පෙන්නපුහම අන්තවාදීන්ට විනාස කරන්න ලේසියි නේද . ඔය යතාර්ත කරන කෙනා සින්හල නෙමේ කියල වචනවලින් තේරෙන්නෙ මට විතරද. කවෘ උනත් පරිස්සමෙන් අන්තවාදී කොතන සිටීද අප නොදනී

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว

      මෝඩ කතා කියන්න එපා. මේ කැපවී සිටින මහත්වරු හොඳ
      බෞද්ධයෝ.
      අතීතයේ බෞද්ධය අබෞද්ධ හැමෝම එවැනි ස්ථානවලට ඇති
      වෙන්න හතුරුකම් කරලා තිබෙන්නේ.
      දැන් අපේ යුතුකම මෙවැනි ස්ථාන වලට දන් වේලක්වත්
      ලැබෙනවාදයි සිතා බැලීමයි.
      ඔය ගම්වල ජනතාවට වතුර කලයක් ගේන්න හැතැක්ම ගනන්
      යන්නට සිදුවෙනවා.

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 3 ปีที่แล้ว +1

    Pisso

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว

      අපේ පුරාවි ද්‍යා ස්ථාන පෙන්වන එකද.

  • @manoritrieschmann1073
    @manoritrieschmann1073 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @devikakohona8042
    @devikakohona8042 3 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @enokaperera1232
    @enokaperera1232 3 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @eskinnalin1033
    @eskinnalin1033 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @darshanaperera7110
    @darshanaperera7110 3 ปีที่แล้ว

    🙏