@@kasunbandara6362 umba danne samanthabadra inna kaale witharada.. api nam 2007 ahuwe hari dahama.rahathan wahansela. E aya kathaa karaddi mun paththa palaathaka hitiye na.
Why is Samantha badra is so great is because of his teachings .i don't agree with him his political view and shouting at people with high voice but he gave us hope about nibbana again. Sadu sadu😊
SAMANTHA B ISSARA KIVE MEHEMAI - MATA RAHATHEK VENNA ONA NE OGOLANTAI RAHATHALA VENNA ONA - (SB A DAVAS VALA BUDU VENNA THAMAI HITHANNA ATHTHE) ANE DEV DATH NODUTI MOKPURA
KOHOMADA BUDU SASUNA RAHATHUN GEN HISVENNA - DAN ME UMANDAVE SAMATHA BADDA MUDALALI / CEO RAHATHA KIRIBATHGODA RAHATHA , RAHATHUN VEDI MAGA RAHATHA, ATHANA METHANA RATHANA, KELANIYE NAI RAHATHA, THITHAGALLE PERA KUDU RAHATHA, NUVARA ASGIRIMALVATH RAHATHTHU, ALUTH PERADENIYA CHAITHIYA BAS RAHATHA ------ VENI BOHO BAHUTHARAYAK HORA RAHATHUN ANE APE GAUTHAMA SAMBUDU SASUNAN THIRTHAKAYANGEN PIRISIDU VEVA
මම ඔබ වහන්සේගේ දේශනා කලක් ශ්‍රවනය කරනවා.මගේ ජීවිතේ ප්‍රභෝදමත් වෙලා තියනවා.විවිද දේ ගවේශනය කරමින් ගමන් කරනවා.බොහෝ ප්‍රශ්න තුලත් සතුට පවතිනවා.දියුණුවක් තිබෙනවා.සිත ගැන සොයනවා .අඩුපාඩු සොයාගන්නවා.🙌
Best preaching this program. Is really. Helps to the. Current society
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu
අහන්න ආසාවෙන් හිටපු ඇත්ත අහන්න ලැබීමම වාසනාවක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
🤣🤣🤣
බුද්ධ දර්ශනයේ.. සාරාංශය..දැනුම නොව..
නිවන් ප්‍රක්ෂත්‍යයි.
ඔබ වහන්සේගේ ධර්මය මගේ සිත සැහැල්ලුවෙනවා
අද දේශනාවක හරිම අපූරු දේශනාවක් ☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️
ඔබ වහන්සේ කියන එක සත්‍යයි නිවන සෙවීමෙන් නිවන ළඟා නොවන බව මා හට ප්‍රත්‍යක්ෂයි ❤❤❤🎉🎉🎉
This is the best and truth I ever heard
❤❤❤බත්වලින් මාලු තිස් දෙකකින් අවුෂධ එකසිය අටකින් දුවපු බුද්ධ ශාසනයක් ආතාලයේ සිට පාාලයට යවන්න ❤❤❤ අහසින් පොළවට බට❤❤❤ අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමුද?❤❤❤ එහෙම බැහැ❤❤❤ උන්වහන්සේ පෙන්වා වදාළ ප්‍රඥාව හා ආලෝකය ඔස්සේ සියලු ආගමික මිත්‍යා ධිට්ඨිකයින් ගෙන් කොටසක් පාතාලයටද❤❤❤ සත්‍ය ගවේශකයන් කොටක් ආතාලයටද යවමු❤❤❤ ඒ සදහා සන්නා සන්නද්ධ වීමට පාරමිතා සපුරාගත් සකලවිධ ලෝකවාසි මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා❤❤❤ තෙරුවන් සරණයි❤❤❤ ශ්‍රී සමන්තභද්‍ර බුදු සසුණ බැබලේවා❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤..
මොහයෙ,තරම
බිලද බං
@@piyadhasapathirana දාසලාට ඕවා තේරුම් ගන්න අමාරුයි..හැබැයි ශාඛ්‍ය වංශයට පැමිණි කල මේ සරල දහම තේරුම් ගන්න පුළුවනි..සුනීතලා ශාඛ්‍ය වංශයට ආවෙ එහෙමයි
@@dumindasandew7515 අමෟතය බීලා ඉන්නේ ඒකට පිනට වඩා දස කුසල් වඩලා පාරමිතා සපුරා තිබිය යුතුය❤❤ පන්සල්වල සිල් කියල සීලබ්බත පරාමාසයට පත් මිනිසුන්ට ඔයිට වඩා යන්න අමාරුයි ..බැන බැන හරි දේශනා ශ්‍රවනය කරන්න ❤❤❤
මි හරන් ඉන්න රටක් වුන් වහාන්සේ ගේ ධර්මය කනාරෙන්නේ දෙව්දත්තගේ එවුන්
ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි !!!
"මහා මුණින්ද්‍රයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...!"
නමස්කාර වේවා මුනින්ද්‍රයානනි 🙏🌷🌷🌷🌷🙏🌷🌷🌷🌷🙏🌷🌷🌷🌷🌷
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
👏👏👏👏👏👏👏👏👏👏
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
සාදූ සාදූ සාදූ ❤❤❤ නමස්කාර වෙවා මුනින්ද්‍රයානන් වහන්සේ ට!!!වසර දහස් ගණනකට පසුව දෙසවන් සනහා ලන උතුම් බුද්ධ දේශනාව සත්‍යය ධර්මය අසන්නට මමද සසර පිං කර ඇති බව මට නැගෙයි, සැමට සත්‍යය ධර්මය අසන්නට හෙතු වාසනා වෙවා!!!❤❤❤ සාදූ සාදූ සාදූ!!!🌹🌹🌹
නිවන් මඟ දේශනා කළ බුදු හිම්යන්ට මම හදවතින්ම නමස්කාර කරම්.සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
සක්‍ය මැරිය ෙනාහැක සත්‍්‍ය සැමදා බැබ ෙල් සමිදුනි නමස්කාරය ෙවිවා🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏.
ඔබ මමමයි
මම ඔබමයි
🍀🍃💚
Oba prathyakshayata pathwelada
Saadu..saadu..🙏🙏🙏🌹🌹🌹🌹
Oba wahanseta maage namskaraya weewaa.
තෙරුවන් සරනයි හැමෝටම ❤❤❤
ඔබතුමා විමසූ පැණ වලින් බොහෝ පිරිසකගේ සැකයන් හා ගැටලු සඳහා ස්වාමින් වහන්සේගෙන් සාර්ථක පිළිතුරු ලැබුණා..... සාදු! සාදු!සාදු!
Theruwan saranai.sadu sadu sadu
Thank you so much 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
Oba wahanseta maage namaskaraya wewa sadu
හොඳ වැඩේ තක්කඩියන්ට දැන් ලෙසිවෙන්නෑ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ ජිවිතය තුළ හදවතට දැනෙන බුදුන් වහන්සේ 🪷🙏 !
ඔබ වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!!
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වීරයන් වහන්සේට නමස්කාරය....
සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේදීම ජීවිතේ සාර්ථක කර ගෙන, නිවන් මග වඩා… සසර දුක කෙටිකර ගැනීමට ශක්තිය ලැබේවා!
අල්ලා දෙවියන් වහන්සේ විසින් ජේසුස් වහන්සේ අසාමාන්‍ය බුදුන් ලෙස තෝරාගන්නා ලදී.
Mage guruwarayanani depa namada dohoth mudun di ❤ hadawathinma namaskara karami.
Ada dena pawathwana Dharma dasanawa wanuwan ape loku hamuduruwan wahanseta neduk neroge sampath labawa ❤❤🎉🎉🌹🌹🌺🌺🙏🏼🙏🏼
Sadu sadu sadu 🙏🙏🙏🙏
Ow swamini danenawa wadana maga hari bawa.deerga ayu pathami muniduni
Practice makes perfect 🙏🙏🙏
නමස්කාර වේවා.....
Dasa dahasak sakwala kapanaya wana Budhdha wachanaya newatha pahala wee etha❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🌻🌻🌻🌞🌻🌻🌻🙏🏻
Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya. SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna Minisuni. ANUSASANA Prsthiharya
Theruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤
❤🙏
Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTA Yoya ! SANDITTIKA AKALIKA DARMAYAYA SHINUWANIN ASA OBATH OBA TULINME EHI Ati Ekama Sathya Wataha Ganna ! ANUSHASANA PRTYHARYAKI !
මෙම හාමුදුරුවො දවසක් කියනවා මෙතනින් එහා පැත්ත පෙනෙනවානම් ඒ කියන්නේ නැවත ඉපදීම පෙනෙනවානම් අපට මෙපශ්නයෙන් මිදෙන්න පුළුවන් කියලා, ඇත්ත රහතන් වහන්සෙ කෙනෙකුට ඒ වගෙ ප්‍රශ්න ක්😊
🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දේශනා කරන්නේ බුදුන් දේශනා කළ විශ්ව ධර්මයයි. ගෙනියන්නේ බුදුන් එදාකල සමාජ ශෝදනයමයි.
🙏🙏🙏
මේකට කියන්නේ අදි මාන්නේ කියල, 👑👑👑👑👑👑👩🎓👩🎓👩🎓👨🎓👨🎓👨🎓👨🎓👨🎓👩🎓👩🎓
🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️
ගෞරවනීය නමස්කාරය 🙏🙏🙏
👋👋👋👋
Saadu......saadu.....
❤🎉
ගොඩක් එවුන් දන්නෙ නෑ සිද්ධාර්ත කියන්නෙ රාජ මාලිගාවෙන් කැලේට ගියපු මනුස්සයෙක් කියන එක. නිවන් දැක්ක කියන්නෙ ආපහු මවු කුසකට යන්නෙ නෑ කියන්නෙ නිකන් නෙවෙයි මේ ගිහි වැඩ ඉවර කරා කියන එක. පෘතග්ජන ගොඩේ නෑ කියන එක.. පෘතග්ජන ක්‍රියාවල් අවසන් කියන එක.. සිද්ධාර්ත ඉපදුනේ බුදු උනේ පිරිනිවන් පෑවෙ ගස් යට. මාලිගා වල නෙවෙයි.. හිටියෙ ගස් යට ගන්ගා මිටියාවත් වල, ගල් ගුහා වල ජීවිතේ වැඩි කාලයක්.. සමාපත්ති සුවයෙන් කල් ගෙව්ව. එක ආහාර වේලක් ගත්ත. මිනී ඔතපු සිවුරු ඇන්දෙ මුල් කාලෙ. පිඩු සිගා වැඩියෙ.. රජ පවුලෙන් අයින් වෙලා ගිහිල්ල නිකන් හිටියෙ නෑ නන්ද කුමාරයවත් මහන කරා, රාහුලත් මහන කරා.. රාජ්‍ය පාලනය ගැන හිතුව නම් ඒ අයව මහන කරන්නෙ නෑ.. ඒ රාජ්‍ය ඉවරයි එතනින්. මු මේ බයිල ගහනව රටේ ආර්තිකයයි, සුපර් මාකට් කියාගෙන. අහින්සක මිනිස්සුන්ව රවට්ටගන්නව තමන්ගෙ ජීවිකාව වෙනුවෙන්.
Samantha badra nathi kale rate rahathun inna athi neda? Mokada danne vikuruthi darmaya kiyanne oya kiyana vidiyata😮.
@@kasunbandara6362 umba danne samanthabadra inna kaale witharada.. api nam 2007 ahuwe hari dahama.rahathan wahansela. E aya kathaa karaddi mun paththa palaathaka hitiye na.
@@vishu438mama danne piti duwa siridamma kale idala.
නුඔ වැරදියි යාලුව. දවසක තේරුම් ගනියි.
@@vishu438😂උඹ රහත් ද? දැන් ඒවා අහල ආ බං
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
මෝඩයි
Why is Samantha badra is so great is because of his teachings .i don't agree with him his political view and shouting at people with high voice but he gave us hope about nibbana again.
Sadu sadu😊
S🙏
රාග , ද්වේශ , මෝහ ignorance මුල් තුන මුලින් උදුරා uproot දැමීමෙන් පමණයි , සිත mind පිරිසිදු කරගෙන , පැනස wisdom වඩා ගත යුතු 👈👉
Namaskare wewe***
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤❤😂
🤗❤️💗💓💖❣️💝💘💕💞🌷🥀🌹🙏🙏🙏
❤😂🎉
ඇයි අපිට සසර සයුරෙන් එතෙර වෙන්න තිබුන පාරුව ගිණි තියද්දි කව්රුවත් විරුද්ධ වෙලා නැත්තෙ????
පව් අපෙ ⭐⭐⭐
අවුරුදු දෙදහාකටත් වැඩි කාලෙක ඉඳන් වතතුරට ලං කරන්නවත් බය පාරුවක් කර තියන් ඉන්නවා ( මෙගොඩට වෙලා)
මොන තරම් මහන්සි ඇත්ද???
ඇයි ඔබ වහන්සේ ⭐⭐⭐ වලට ඔය තරම් දොස් කියන්න
⭐⭐⭐ අපිත් එක්ක උමංදාවෙ පිවිසුම් දොරටුව ලගට වෙනකම්ම ආවා
( ඒකයි අපිට ජෙප්පෝ සරණ නොගිහින් ඔබ වහන්සේ සරණ යන්න පුළුවන් වුනෙ)
තනියෙන් සත්‍ය අවබෝධ කර ගන්න හැකියාවක් නැති ඒ ⭐⭐⭐ වෙන මොනවා කරන්නද???
*තමන්ගෙ නැවැත්ම* *වෙනුවෙන්* අවුරුදු 2500 ට වැඩක් ගන්න බැරි වුන පාරුව
*තමන්ගෙ පැවැත්ම* *වෙනුවෙන්* හිගන්නගෙ තුවාලෙ වගෙ ආරක්ෂා කරනවා ඇර ඒ ⭐⭐⭐ වෙන මොනවා කරන්නද???
දෙරණ අධිපතිට අනුර k ට නෝන්ඩි කරන කොට දුක හිතෙනවා වගෙ අපිටත් ⭐⭐⭐ වලට දොස් කියන කොට දුක හිතෙනවා
මෙච්චර කාලයක් හාමුදුරුවරු ලග නැලවුන මිනිස්සු ඔබ වහන්සේට බනිනව අනේ පවු ඒ පවු කාරයෝ😂😂😂😂😂
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
SAMANTHA B ISSARA KIVE MEHEMAI - MATA RAHATHEK VENNA ONA NE OGOLANTAI RAHATHALA VENNA ONA - (SB A DAVAS VALA BUDU VENNA THAMAI HITHANNA ATHTHE) ANE DEV DATH NODUTI MOKPURA
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤
KOHOMADA BUDU SASUNA RAHATHUN GEN HISVENNA - DAN ME UMANDAVE SAMATHA BADDA MUDALALI / CEO RAHATHA KIRIBATHGODA RAHATHA , RAHATHUN VEDI MAGA RAHATHA, ATHANA METHANA RATHANA, KELANIYE NAI RAHATHA, THITHAGALLE PERA KUDU RAHATHA, NUVARA ASGIRIMALVATH RAHATHTHU, ALUTH PERADENIYA CHAITHIYA BAS RAHATHA ------ VENI BOHO BAHUTHARAYAK HORA RAHATHUN ANE APE GAUTHAMA SAMBUDU SASUNAN THIRTHAKAYANGEN PIRISIDU VEVA
🤣🤣🤣
කුනු තමයි කුනු එක්ක එකතු වෙන්නෙ.. ඒකයි මුන් ඔක්කොම බැසිල් එක්ක ගෝට එක්ක එකතු උනේ.. දකුනෙ හින්ද සපෝට්. චන්දෙ කැම්පේන් දැන් මතක් කරන්නෙ නෑ ඒව වැරදිච්ච තැන්නෙ. රහත් බවට හොඳ නෑනෙ.. මුන් තමයි ලොකුම හොරු. පිස්සු හොඳ වෙච්ච රහතන් වහන්සේ ආපහු පිස්සො එක්ක එකතු වෙන්නෙ නෑ..පිස්සො එක්ක එකතු වෙච්ච එවුන්ගෙ පිස්සු හොඳ වෙලත් නෑ.. ඔන්න ඕකයි ඇත්ත කතාව.
අව්‍යාජ මිනිස්සු එකතු වෙන්නෙ අව්‍යාජ මිනිස්සුත් එක්ක😌❤️ඒකනෙ ගෞතමයන් වහන්සේටත් බමුණො, නිඝණ්ඨයො අපහාස කලේ....
@@Madhusanka_K.L.S. 🤣🤣🤣
@@vishu438 දුක හිතුන නේද😌...
@@Madhusanka_K.L.S. දුක නෙවෙයි බන්. දේශපාලනයෙ අව්‍යාජ එවුන් ඉන්නව කියල හිතන රට හරක් තාමත් ඉන්නවනෙ කියල බඩ අල්ලන් හිනා වෙන ගමන් මම මේ...🤣🤣
@@vishu438 දේශපාලනේ අව්‍යාජ මිනිස්සු නෙවෙයි බන්, ඒ වෙලාවෙ චන්දෙ දෙන්න හිටපු හොදම මනුස්සය ගෝටාභය කියල කිව්වෙ උන්වහන්සේ, එහෙම නැතුව උන්වහන්සේ කිව්වෙ ගෝටාභය පාරිශුද්ධවන්තයෙක් කියල නෙවෙයි.....
PLEASE GIVE MONEY ONLY TO ME , 😂😂😂😂😂😂😂
දැන් ඔතන මොකාද නිවන් දැක්කෙ...😂😂
හැමෝම😍❤️
@@Madhusanka_K.L.S. ගෝටට චන්දෙ දෙන්න කියපු හාදය..🤣🤣
බූරු සයිකෝ ජෙප්පෙක්.😂😂
@@janakaveerasinhe5976 🤣🤣🤣.
@@janakaveerasinhe5976 කුනු තමයි කුනු එක්ක එකතු වෙන්නෙ.. ඒකයි මුන් ඔක්කොම බැසිල් එක්ක ගෝට එක්ක එකතු උනේ.. දකුනෙ හින්ද සපෝට්. චන්දෙ කැම්පේන් දැන් මතක් කරන්නෙ නෑ ඒව වැරදිච්ච තැන්නෙ. රහත් බවට හොඳ නෑනෙ.. මුන් තමයි ලොකුම හොරු. පිස්සු හොඳ වෙච්ච රහතන් වහන්සේ ආපහු පිස්සො එක්ක එකතු වෙන්නෙ නෑ..පිස්සො එක්ක එකතු වෙච්ච එවුන්ගෙ පිස්සු හොඳ වෙලත් නෑ.. ඔන්න ඕකයි ඇත්ත කතාව.
🙏🙏🙏
❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
නමස්කාර වේවා nidukanan wahansa
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤
🙏🙏🙏
❤❤❤
❤❤❤
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
❤
❤❤❤❤❤❤❤
🙏🙏🙏
🙏🙏
❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Ko