Akke mamathgedara excercise karamawa habai mata pahu wenidata kakaul mara wodiyata amrui..ane akke e ai akata mokkd karanna puluwan aye passe dawase karanna be mata padiyak wath naga gann bene😢
Miss me video ake aka step akak karala anith akata change wenakota miusic aka chenge karala danna puluwannam. aka digata balagena karann amaeui me step
Paali Akka .Does this hit the tire-like part above the abdomen?Also, sister, do some exercise that can reduce the chest. It's great that Pali Akka can give us things like this. Love a lot
Ane akke mage dan bara 53.8kg. Man marry karala inne. Mata dan age bara insa mensas wenneth na akke. Mage age bara nisai kiwwa ahema wenne. Mage usa thiyeneth 143 mage use hatiyata thiyenna one mage bara 40k withara wagelu. Mata kiyannako akke man mona vidiyatada age bara adu wenna karanna ona karama kiyala kiyanna puluwanda akke
Akka essaralama patan gaththe... aga lock wela wage hema ekakma karanna amarui e widihatama palaweni eka karannama bene eka eka karana widiha step by step kiyala dennako akka.
ඔබ ගැන හරිම ආඩ්ම්බරයි ...ඔයා ලස්සනට figer එක maintain karanawa...අපි මහන්සි කියා exsercis මගහරිනවා.අපිට ඔබ ආදර්ශයක්.❤👍🖐️🙏
Thank you so much ❇️✨
Thanks Pali. After excercise Cool down steps tikakuth kiyala denner puluwander please?
Super..👌 thanks...❤️
Superb thanks.
Best workout ever for belly fat....🥰🥰🥰🥰🥰
මට තවම අවරුදු 18යි එත් 60kg ඉන්නවා 50kg බහින්න ඕනි මේ එක්සයිස් ටික කොයි වෙලාවටද කරන්න ඕනි කියන්නකෝ අක්කියෝ 😢😢
I want loss my fat..this is a very valuable for me.thanks pali ❤️
Koi welawatada mis me viyayam karnna ona.
Thank you.
Akki oya excise krnne mona welawatada..
Muscle building walata nam hawasa karana eka thama hoda
Thanks pali miss❤❤❤
Love you❤❤❤
I follow you. Mn mahatha kenek newei. Eth deliver eken passe dn masa dekak wenawa bada adu wennaha. Me exercise tika athida. Thama dawas dekai kale
Valuable video for beginners. This ab workout is not very hard, so it’s great for beginners. Thank you Pali 😍
Thank you 💐
Thanks pali akki... ❤️
Akke mama karanne
1. Oyage warmup vedio aka
2. Oyage udarayata vedio aka
3. Ina dappaththa sadaha vedio aka
4. Upper body workout aka
5. Bigginning workout aka Oyage lates aka
Kamak nadda hamadama karaganna time na karanna puluwan time akedi karanawa
කමක්නෑ එහෙම කරන්න
ස්තුතියි
Thank you 😘😘🙏
අක්කෙ ඉනෙන් පහල කොටස,ඒ කියන්නෙ කකුල් මහත් කරගන්න මොනවද කරන්න පුළුවන් 🥺
Akke exercise kalayak krla nawaththuwama hitiyata wada mahath wenawada
ඇග සම්පුර්ණ ලොක් වෙලා වගෙ තියෙන කෙනෙක්ට කොමද ව්‍යායාම පටන්ගන්නේ කියලා ,කියලා දෙන්න මිස්. මේ ටිකම හොදයි ද ටික ටික වැඩි කරලා කරන්න .
Akke mamathgedara excercise karamawa habai mata pahu wenidata kakaul mara wodiyata amrui..ane akke e ai akata mokkd karanna puluwan aye passe dawase karanna be mata padiyak wath naga gann bene😢
Miss exsais karanna hoda welawak kohomada mama danata karanna nam ude 9 vithara
Akke babala 2na ekka amrui karnna. Tikak babata kiri denwa aya exc krnwa kadin kada ehema kamannedda
C section එකකින් පස්සෙ කොයි තරම් කාලයකට පස්සෙ මේක හොදද
Thank you akki ❤
Thanks
අනේ අක්කේ අත්වල උඩ කොටස ටිකක් අඩු කරගන්න මොකද කරන්න ඕනේ
Thank u darling 💐💐💐
Miss mama babata kiri dena nisa green tea gaththata kamak nadda.
Akke කලව adu karaganna puluwan video ekak dannako 🥺❤️
nanngi mama dala thiyenwa parana video
@@fitnesswithpali5774 hari akka dakka.thank you so much ❤️😘
Akke me exercise walin bada witharai neda adu wenne mulu agama adu weemak wenne naha neda..mata bada witharai adu karaganna one
ow meka badata
Miss ath vala mahata adu karana saha udaraya ella vatena ekatath exersise vidio ekak danna...
ස්තුයි 👍👍❤️❤️
Badata exercise kalata bada adu wenna anik okkoma adu unata passe kiyala mn ahala tynwa ..eka boruwajda akke etakota
Do you have fitnes group? 😍
yes fitness with pali facebook group
Akke mata baba lebila masa 3i.normal lebune. exsize patan gnnaa ona me vidihatada
Kocara kalayak karanna oneda dr
Best
Mul tika amrui krnna. Kakul wlin krna tike idn krta kmk ndda . 🥺
Akke mama oyage exsercis karala bada godak adu kara gaththa.eth mage bade reli godak thiyenawa.ewa nethikara ganne kohomada ?
stretch marks da nanngi?
Ega adu weddi ena stretch marks walata monawada akke karanna puluwan
pali akki worm up karala me excaise tika karama harida mata bada witharai adu karaganna oni. Thawa monada karanna oni ane pls akki reply ekak oni ♥️♥️
Matath dana ganna oni
Thanks akki ❤️❤️😘
Miss me video ake aka step akak karala anith akata change wenakota miusic aka chenge karala danna puluwannam. aka digata balagena karann amaeui me step
Thanks akki warm up karala mama ada patan gaththa bada adu karaganna thanks akki video ekata
Mata konde amaruwa nisa bhetha bonwa bara adu karagannna one kiuwa ithin mama me tike dayata. Karanwa viyama karoth konde amruwa wedi weyida
Ehema nidagena nagitinn bane polawa allanne natuwa oya kohomda ehema karnne
Mata one stomach eka adu karaganna witarai ekata meka suit wenawada
අක්කා මට බබාලා 3 දෙනෙක් ඉන්නවා , මට තියන ගැටළුව තමා යටි බඩ ගොඩක් පහලට ඇවිල්ලා තියෙන්නේ මොකද කරන්නේ එකට
Akki mama grade 6 wala enne mage bra 47 mata bara adu wenne akkige video nisa
I love you akki adarei❤
👍👍👍
Akki mn exercise kraddi thighs wala kenda peralenw ne ekata mokd krnne
Great work.😘😘😘
ඉනෙන් පහල ගොඩක් කෙට්ටු යි.අත් බඩ ගොඩක් මහත අයට මොනවා ද තියෙන්නේ කියලා දෙන්න
upprbody workout karanna
Ane matath udau karanna Bada adu karaganna vidihak kiyanna
ඒ ටික කරලත් හොදපණ ගියා 😰😰
Hemadama me tikama karama athida
Ane Mnda Mata nam mewa karanawa thiya hithana wath ba. Wamane giyA
ane akke fitnas with pali group ekata daana reqwet assept karanne na ne
Thanks akke
Viyayama karnna hoda koi welawada
Kochchara welawak karanna oneda me tika
මේ තමයි අක්කිගෙ කියලා බලන පලවෙනි වීඩියො එක .. අක්කෙ මන් ගොඩක් මහතයි මගෙ වයස 20යි පලවෙනි පියවරද අක්කෙ මේ වීඩියො එකේ තියෙන්නේ
Mta meke.palaweni eka harima amarui karanna 😢😢😢
මේකේ මුල්ම එක කරද්දි කොන්ද කෙලින් කරගන්න බෑනේ.බස්ගෙටමයි වෙන්නේ
Akki oya nisa lsnn una knk mn
👍
Paali Akka .Does this hit the tire-like part above the abdomen?Also, sister, do some exercise that can reduce the chest. It's great that Pali Akka can give us things like this. Love a lot
Ane akke mage dan bara 53.8kg. Man marry karala inne. Mata dan age bara insa mensas wenneth na akke. Mage age bara nisai kiwwa ahema wenne. Mage usa thiyeneth 143 mage use hatiyata thiyenna one mage bara 40k withara wagelu. Mata kiyannako akke man mona vidiyatada age bara adu wenna karanna ona karama kiyala kiyanna puluwanda akke
නියමයි
බබා ලැබිල කොච්චර කාලයක් ගියාමද excercise කරන්න පටන් ගන්න ඕනි
Count කරන්නෙ නැති නිසා කරන්න අමාරුය්
Akke mawa add Kara gannako mama godak mahathai mama kamathi page Akata join wenna
👍👍
👌👌👌
Dawase ko welawatada me exercise karanna one😒
අක්කී ව්‍යායාම කරන්න වෙනම වෙලාවක් අවශ්‍යද...මට පොඩි බබෙක් ඉන්නවා ඒක නිසා දවසේ ඕනිම වෙලාවක මේ ව්‍යායාම කිරීම සුදුසුද....මට ඩයට් ප්ලෑන් එකක් දෙනවද මම මගේ මහත නිසා ගොඩක් මානසිකව කඩාවැටිලා ඉන්නෙ ප්ලීස්...ලොකු උදව්වක්...මට ඕනි සාමාන්‍යය ෆිගර් එකක් දැං මට මාවම එපා වෙලා ඉන්නෙ..ප්ලිස් අක්කි..😢😢😢
Ane ow ane matath ehema thamai.matath dana ganna one
ව්‍යායාම කරන්න ඔයාට පහසු කාලයයක් හොයාගන්න මගේ විඩියෝ එකක් තියෙනවා මේ ගැන කියන ඒක බලන්න facebook group එකක් තියෙනවා මග්‍ර්‍ර් fitness with pali එකට එන්න හැබැයි කාන්තා account එකක් වෙන්න ඕනේ වගේම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න
මේ එකව්න්ට් එක පාවිච්චි කරන්නෙ මම ඒක නිසා මේකෙන් එන එක ප්‍රශ්නයක් ද..
Akke oya a karana time ethida exc krann
ඔයාලා මහත වැඩිනමි කෑම කන්න කලින් වතුර විදුරුවක් බොන්න ඊට පස්සේ කන්න ඒ කන කෑම එක පොඩියට ගන්න ටයිමි ටෙිබල් එකක් හදන්න වතුර ලිටර් හතරක් විතර බොන්න දවසකට මෙි විදිහට යන්න බර අඩුවෙනවා
Akke math ada idan patn gtta oyath ekka excise krnna
❤❤❤
❤
කොච්චර කාලයක් යනවද...බඩ අඩු වෙන්න...83KG
වියායාම කරන්න සුදුසුම වෙලාව මොකක්ද අක්කේ
❤️❤️❤️❤️❤️❤️
Mewa karada welwak nadda
මෙහෙමයි ඔයාට පහසු වේලාවක කරන්න
සීස අම්මලාට මේ වියායාම කරාට ප්‍රශ්නයක් නැත්ද 🤔
දැන් මාස කීයද බාබා ලැබිලා?
@@fitnesswithpali5774 මාස 9 ක් මිස්
නංගි මගෙ 3 බබා ලැබිලා මාස 5 යි.සීස කලේ.දැන් මේ ව්‍යයාම කලාට කමක් නැද්ද ..
Online class nadda nangi
අනේ බන්ඩිය අඩු කරගන්න ඕනී 😥😥
Pali miss meka kettu venna neda me
ව්‍යායාම කරන්න සුදුසු වෙලාව කියන්නකො❤️
oyata pahasu welwaka karanna
දවස් කීයක් කරන්න ඕනීද අක්කේ
දිගටම කරන්න ඔයාට හුරු වෙනකන් සතියටද දවස් තුනක් වගේ
💐💐💐💐💐💐💐💐
මට දැන් මාස 4ක බබෙක් ඉන්නවා..සිසර් කරලා ගත්තේ.මේ ටික බඩට කරාට මට ප්‍රශ්නයක් නැද්ද.
kmk na
එපා කරන්න දැන්ම
Oya inne ithly neda
ow
Milano da
❤❤❤
❤️❤️
❤
❤
❤
❤❤❤❤