Danuට කියන්න! | දිනේෂ් කනගරත්නම් (Danuta Kiyanna featuring Dinesh Kanagaratnam)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • තවම sri lankan passport එක අල්ලගෙන ඉන්නවා...
    Danuට කියන්න! | දිනේෂ් කනගරත්නම් (Danuta Kiyanna featuring Dinesh Kanagaratnam)
    Sponsor: TRULY CEYLON®
    Location Partner: Colombo Court Hotel & Spa
    Wardrobe Partner: Culture by Ari
    Photography: @graphsbyuvinn (Uvin Chandula)
    Subscribe NOW to Lankadeepa:
    / @lankadeepa0
    Platforms:
    Website: www.lankadeepa.lk/
    Twitter: / lankadeepanews
    Instagram: / lankadeepa
    Facebook: / lankadeepa
    E-Paper: www.subscripti...
    #News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

ความคิดเห็น • 242

  • @JayJay-wo4de
    @JayJay-wo4de 2 ปีที่แล้ว +254

    සුපිරි දෙමල කොල්ලො දෙන්නෙක් සින්හලෙන් කතාකරනව..සන්හින්දියාව හොඳ එක.. මාරම සතුටුයි..

    • @ude3333
      @ude3333 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @TheVnv23
      @TheVnv23 2 ปีที่แล้ว +11

      ඔව් මේ දේශපාලුවො බලෙන් අපේ ඔළුවට දානවා මේ ජාතිවාදෙ.
      එක් ගොල්ලක් සිංහල වඳ කරන්න හදනවා, කොටි නැගිටිනවා bla bla ග ගා අපේ ඔළුවල නැති ජාතිවාදයක් හදනවා.
      අනිත් ගොල්ල සංහිඳියාව වෙනුවෙන් වෙනුවෙන් ගගා නැති ජාතිවාදයක් වෙනුවෙන් පෙනීහිටිලා එතනත් අපේ ඔළු ස්පොයිල් කරවවා.
      දෙගොල්ලම දේශපාලන වාසි ගත්ත එක විතරයි.

    • @surangamadushanka605
      @surangamadushanka605 2 ปีที่แล้ว +10

      සිංහල කොල්ලො දෙන්නෙක් දෙමලෙන් කතාකරයිද

    • @TheVnv23
      @TheVnv23 2 ปีที่แล้ว +4

      @@surangamadushanka605 බොහෝ වෙලාවට උත්තරේ “නෑ”.
      හැබැයි ඒක මේ ජාති වාදයක්වත් සංහිඳියාව නැති කමක්වත් නෙමෙයි. එතන තියෙන්නෙත් දේශපාලනයක්.

  • @rasavlogs3397
    @rasavlogs3397 2 ปีที่แล้ว +169

    tamil දෙන්නෙක් සිංහල අයට තේරෙන්න සිංහලෙන් කතා කරනවා ❤❤❤❤❤❤❤

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +52

    පොඩි කාලේ ආසාවෙන් ඇහුවේ cross culture සිංදුව ❤❤ තවත් ඉදිරියටම යන්න ලැබේවා .! ජයවේවා ! ❤

  • @HelaLee
    @HelaLee 2 ปีที่แล้ว +113

    1995 ඉපැදුන අයට මේ ගායකයෝ අදටත් නොමැකෙන මතක.❤

  • @surangamadushanka605
    @surangamadushanka605 2 ปีที่แล้ว +37

    මුගෙ හිනාව පට්ට බං..ආදරෙයි❤️❤️❤️

  • @livebalance8334
    @livebalance8334 2 ปีที่แล้ว +50

    මොකෙක් උනත් ලංකාවේ passport එක අතාරින්නෙ නේ කියන්නෙ ❤️ඉපදුන රටට නය නේ

    • @pradeepnim3689
      @pradeepnim3689 2 ปีที่แล้ว +3

      mama nang naya gewanna bari hinda Australian passport ekak gaththa :)

    • @livebalance8334
      @livebalance8334 2 ปีที่แล้ว

      Naya gewa ganna beri ayata saapeksawa oba niyama mole tiyana mihiha
      Mama kiwe wena deyak api denna ma hari ne

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +55

    අපි සාමාන්‍ය පෙල ලියපු දවස්වල මියුසික් පැත්තෙන් ඉදපු තරු තමයි...දිනේෂ් 🧡🔥

  • @isurusampath11
    @isurusampath11 2 ปีที่แล้ว +41

    ගජන් දිනේෂ් කොහොමද ඒ කාලෙ හිට් එක.❤❤❤

  • @sammm6501
    @sammm6501 2 ปีที่แล้ว +36

    We've missed you ❤️ ඉස්සර වගේ ආයි Tamil Sinhala mixes ඕන

  • @binarathathsara9835
    @binarathathsara9835 2 ปีที่แล้ว +24

    මර්නීය කර්නිප්පූඩි ඔට්ටානා ඉප්පොඩා.
    2007 ආපු මේක මරු 👌 lyrics හරිද දන් නෑ. හැබැයි මතකෙ තියෙන්නෙ මේ වචන ටික

  • @amaleranga5637
    @amaleranga5637 2 ปีที่แล้ว +9

    ඉස්සර කන් පැලෙන්න අහපු songs දිනේශ් පසන් ලියනගේ 😍😍😍😍
    We need more songs please 😍😍

  • @nawaminip4395
    @nawaminip4395 ปีที่แล้ว +3

    ලංකාවට අගය නැති ජාත්‍යන්තරව වටිනාකමක් ලැබුණු මැණිකක් දිනේෂ් කනගරත්නම්💖

  • @SoNeLeLsTeR
    @SoNeLeLsTeR 2 ปีที่แล้ว +38

    I'm really proud of you Dinesh aiye🇱🇰💖
    I like to sing Tamil songs I am Sinhala My grandmother Jaffna Tamil. I understand Tamil very well I am in Colombo. I spend a lot of time with my Tamil friends. I have been listening to Dinesh Ayya's songs for a long time keep going ayye 👍🏻💖If you saw this comment please reply me Dinesh ayye😍

    • @breadpitt2475
      @breadpitt2475 2 ปีที่แล้ว

      No body cares

    • @thiliniamarasinghe6846
      @thiliniamarasinghe6846 2 ปีที่แล้ว +4

      @@breadpitt2475 why do u hv to be rude?

    • @breadpitt2475
      @breadpitt2475 2 ปีที่แล้ว

      @@thiliniamarasinghe6846 He needs to grow up

    • @SoNeLeLsTeR
      @SoNeLeLsTeR 2 ปีที่แล้ว

      @@breadpitt2475 Grow me 👿Who are you and are you a real Sri Lankan🇱🇰

  • @damithriwijewardana8734
    @damithriwijewardana8734 2 ปีที่แล้ว +15

    One true artist and a gentleman that I still keep loving from the beginning to now. 🙂

  • @ThePushpamali
    @ThePushpamali 2 ปีที่แล้ว +13

    The way he speaks sinhala with a tamil accent is so sweet..... ❤️ All rhe best Dinesh.....💐

  • @lilibp576
    @lilibp576 2 ปีที่แล้ว +18

    පොඩි කාලෙ මගෙ ක්‍රශ් එක,දිනේශ්❤️❤️❤️😶😶😶😶😶😶😶😶😶

  • @jay_Roshan
    @jay_Roshan 2 ปีที่แล้ว +12

    නම් ඌර මරන්ද පෝයි..පට්ටාලා ඕඩි පෝනා......තව achcham yenbadu madamayada..එකේ දිනේෂ් හදපු සිංදු ටික.. සුපිරි

  • @sureshnamal8183
    @sureshnamal8183 2 ปีที่แล้ว +15

    ඇත්තටම ද්‍රවිඩ ජාතිකයින් කලාවට දක්ෂබව ඉතිහාසයෙත් පෙන්නලා තියෙනවා.

  • @udani_bandara5964
    @udani_bandara5964 2 ปีที่แล้ว +9

    එදා ඉඳලා අහනවා අද වෙනකන් ❤️ මෙයාගෙ සිංහල දෙමළ රැප් ඔක්කොම

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +18

    කොල්ලා ලස්සන වෙලා🔥🕵️🤗🔥🎶

  • @rameshlaka6205
    @rameshlaka6205 2 ปีที่แล้ว +8

    Super හිට් එකක් ඉස්සර තවම 💙 දිනේෂ්

  • @dushandcrewz5139
    @dushandcrewz5139 ปีที่แล้ว +5

    Who all watching after ADK after in big boss

  • @malshika99
    @malshika99 2 ปีที่แล้ว +17

    Proud Sri Lankan 🇱🇰💕

  • @gopalakrishnan1920
    @gopalakrishnan1920 ปีที่แล้ว +6

    ADK ❤️ Who after bigg Boss 😇

  • @livebalance8334
    @livebalance8334 2 ปีที่แล้ว +7

    ඔයා ගේ නම සුපිරි ලස්සන
    සුපිරි දෙමල ඔය. මට්ටක්කුලිය කියන්නේ මාර pot ekak

  • @hafsaliyaq1124
    @hafsaliyaq1124 ปีที่แล้ว +6

    In Simbu's Achcham Yenbathu Madayamada movie there is a song Thalli Pogathey, ADK sang the Rap part in that. He is soooo talented. Love his songs🥰❤

  • @melandravid8
    @melandravid8 ปีที่แล้ว +3

    The fact that both these guys are Tamil and they conversed in Sinhala is great to watch.

  • @udithaperera6081
    @udithaperera6081 2 ปีที่แล้ว +8

    Adk kiyanne super character ekak ar rahamange concerts walath sing karanawa 💥💥💪

  • @thetimes8202
    @thetimes8202 2 ปีที่แล้ว +4

    Ahh Dinesh Kanagaratnam #never forget ♥️🤗

  • @ajs6293
    @ajs6293 2 ปีที่แล้ว +5

    Plz රට දාලා යන්න එපා , ඔබ මෙරට මැණිකක් ❤️🇱🇰

  • @huchaks
    @huchaks 2 ปีที่แล้ว +13

    වැඩ්ඩෙක් තමා ❤

  • @dilankumara2743
    @dilankumara2743 2 ปีที่แล้ว +6

    අසා කරනදෙන්නේක් ඒක තැන ඉන්නවා දැකීම නියමයි බුදු සරණයි

  • @tuwanshamoonbooso8480
    @tuwanshamoonbooso8480 2 ปีที่แล้ว +6

    One of my teen time Music legend...keep it up ,good Luck bro

  • @harshi99.
    @harshi99. 2 ปีที่แล้ว +7

    Personally I really like Dinesh's songs and danu also one of my favourite presenter. 🥰 And I really appreciate you'd this program in Sinhalese. because both of you're Tamil. And Dinesh is one of my favourite singer actually. I thought now he's not in this industry. So I was remember my childhood, that song is "nammoor mahandu foi pattanam ody bona" this was sung Dinesh and Gajan.
    It's super Sinhala and Tamil mix song. 🤩
    That new released song also brilliant work. Good luck. keep going. 👍

  • @sureshprasad4269
    @sureshprasad4269 2 ปีที่แล้ว +4

    අපේ ලංකිකයෙක් ආදරෙයි සහොදරයා බුදු සරණයී💟🔥

  • @udaniliyanagamage8206
    @udaniliyanagamage8206 2 ปีที่แล้ว +3

    True Sri Lankan Artist love you Dinesh!! All the best❤️❤️

  • @lauravenus7949
    @lauravenus7949 2 ปีที่แล้ว +10

    යොහානි adk අලුත් සින්දුව බලලා එහෙමම ආව මේ ඉන්ටවි එක බලන්න.

  • @user-gr4en3zx8b
    @user-gr4en3zx8b 2 ปีที่แล้ว +7

    Ane dinesh genapu eka nm loku deyk supiri weerayek❤❤❤

  • @susienk
    @susienk 2 ปีที่แล้ว +7

    Chuun paan during these interviews have become a normal thing now 😄😅

  • @ruthesther5364
    @ruthesther5364 ปีที่แล้ว +8

    Big Boss ADK❤️‍🔥

  • @chandulaahangama8872
    @chandulaahangama8872 2 ปีที่แล้ว +8

    ADK best srilankan hippop artist.all the best.proud of you. 💐🎉

  • @andyshihan3035
    @andyshihan3035 2 ปีที่แล้ว +3

    Still One Of my Favorite Singer ! 💚🙏❤️💙🎶

  • @MrAmeshilanko
    @MrAmeshilanko 2 ปีที่แล้ว +7

    How can we forget that goosebumps liveperformance with ARR …. Really proud of you brother…. How can we contact you for a music project

  • @KasunSuranjaya
    @KasunSuranjaya 2 ปีที่แล้ว +9

    නියම දෙන්නෙක් ♥️💪

  • @geethamadura4277
    @geethamadura4277 ปีที่แล้ว +4

    Adk very good funny talented person.👍

  • @ahamadsaheem8438
    @ahamadsaheem8438 2 ปีที่แล้ว +3

    Api kawdatha ADK keta ardare 90s kids api aniwa ape tamil rap legend 😍 love brother

  • @dilininimeshika4285
    @dilininimeshika4285 2 ปีที่แล้ว +18

    ඉස්සර ආසම සින්දු කරපු කෙනෙක් 🥺🥰

  • @yu12769
    @yu12769 2 ปีที่แล้ว +7

    My childhood 🙏 I worshipped your songs 💗

  • @MAX-kf3qi
    @MAX-kf3qi ปีที่แล้ว +7

    A D K 😎🤟🔥

  • @dulajishira2388
    @dulajishira2388 2 ปีที่แล้ว +7

    These are the songs that I have been listening to since 2008 ,,, I still enjoy listening ,,, Thank you very much brother dinesh❤️❤️🤟❤️❤️

  • @hash8655
    @hash8655 2 ปีที่แล้ว +3

    ගැම්මක් ADK ✔️🎧😎

  • @malidu7
    @malidu7 2 ปีที่แล้ว +4

    අම්මෝ හිර වෙට්ට බෙට්ට !! 🤣🤣🤣. දනූ ඔයා

  • @shie8017
    @shie8017 2 ปีที่แล้ว +10

    ADK පට්ට ❤

  • @jeevinthkunaratnam3720
    @jeevinthkunaratnam3720 ปีที่แล้ว +2

    Friends who understand Tamil please watch bigg boss and support adk please
    Tamil ❤️Singhalam=🇱🇰

  • @abayaf7958
    @abayaf7958 ปีที่แล้ว +2

    Can all pls support adk on bigg boss tamil so he doesnt eliminate this week plsssss

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 2 ปีที่แล้ว +2

    Wowww patta song issara asawen ahapu song😍😍

  • @army-he9br
    @army-he9br ปีที่แล้ว +2

    Vote for adk in bigg boss tamil s6,

  • @KisalRandula
    @KisalRandula 2 ปีที่แล้ว +3

    Adk kiyanne supiri චරිතයක් 💪💪💪

  • @1nikojohnson
    @1nikojohnson 2 ปีที่แล้ว +2

    90 ipadun unge asama sinduwa 💕😍💕💕

  • @udageethdias
    @udageethdias 2 ปีที่แล้ว +3

    one of the most humle and talented singer!!!!!!!!!!!😍❤

  • @the_hero600
    @the_hero600 ปีที่แล้ว +4

    ADK 🔥🔥🔥🔥🔥🔥

  • @mishastar2366
    @mishastar2366 2 ปีที่แล้ว +2

    Bro man thamil katha karanam e oyage rap eka kiyapu eka thama ummma adarei kollo 😍😍😍😍😍❤❤❤❤

  • @oneworldtube4784
    @oneworldtube4784 ปีที่แล้ว +2

    ADK 🔥🔥

  • @gihanpaul9025
    @gihanpaul9025 หลายเดือนก่อน

    We love you rocking brother

  • @user-qo8ce9rz7h
    @user-qo8ce9rz7h 2 ปีที่แล้ว +2

    Wish u good luck mr.dinesh

  • @shaheen7912
    @shaheen7912 2 ปีที่แล้ว +1

    Dinesh brow 2008 songs eka denakota 💪🏿💪🏿

  • @hapankam74
    @hapankam74 2 ปีที่แล้ว +2

    සුපිරි කොල්ලෙක්

  • @dilinicooray1991
    @dilinicooray1991 2 ปีที่แล้ว +3

    My crush ....❤❤❤

  • @user-xy2fe9cl4d
    @user-xy2fe9cl4d หลายเดือนก่อน

    Very very beautiful video of song to dinesh, ❤❤❤❤👍👌🥰🥰🇱🇰🌹🌹🌹😊😍🥰

  • @donsheneth4108
    @donsheneth4108 2 ปีที่แล้ว +1

    1995 members I think ADK ❤️ always in our memories

  • @KaviNish1
    @KaviNish1 ปีที่แล้ว +1

    Watching after biggboss tamil 6

  • @pottuvilasmin
    @pottuvilasmin 2 ปีที่แล้ว +2

    Congratulations ADK

  • @paviejay
    @paviejay 2 ปีที่แล้ว +3

    Costa interview කරන්න

  • @RAS_18au
    @RAS_18au 2 ปีที่แล้ว +2

    අයියාගේ මියුසිකල් ඩ්‍රාමා එකට ලොස්ලියා, දර්ශන් ගන්න පුලුවන් නේද ඒ දෙන්නා ස්වුත් ඉන්ඩියාවලත් ජනප්‍රියයි .

  • @chillvibes4101
    @chillvibes4101 ปีที่แล้ว +1

    After big boss😊

  • @subgala5692
    @subgala5692 2 ปีที่แล้ว +1

    Maru Dinesh Ayya!!

  • @calmwaves107
    @calmwaves107 2 ปีที่แล้ว +1

    Adk adrei ❤️

  • @sachiralakshan8433
    @sachiralakshan8433 2 ปีที่แล้ว

    Dinesh we still love you man. one of the 90s kids fav

  • @hasithmanjitha545
    @hasithmanjitha545 2 ปีที่แล้ว +1

    Gammak thamai

  • @zulfikarakeel7943
    @zulfikarakeel7943 ปีที่แล้ว +1

    Adk his now in India 🇮🇳 bigg boss

  • @tharinduliyanage91
    @tharinduliyanage91 2 ปีที่แล้ว +5

    Still listn Cross culture 🖤

  • @thilinasiriwardana9626
    @thilinasiriwardana9626 6 หลายเดือนก่อน

    Very talented humble person 🎉

  • @riznarizna7989
    @riznarizna7989 2 ปีที่แล้ว +1

    My favarite..

  • @mihiranikulasekara3737
    @mihiranikulasekara3737 2 ปีที่แล้ว +1

    Love ur music, keep it up🤗❤️❤️

  • @akilaabanu
    @akilaabanu หลายเดือนก่อน

    ♥️ADK🔥

  • @channasfernando1071
    @channasfernando1071 2 ปีที่แล้ว

    90 කාලෙ අපේ සින්දු❤️💪💪💪

  • @sampaththarindu5
    @sampaththarindu5 2 ปีที่แล้ว +1

    අම්මට සිරි cross country legend ලා තමයි

  • @chanakaarchitecture1839
    @chanakaarchitecture1839 2 ปีที่แล้ว +1

    ASAMA CHARITHAYAK PODI KALE IDANMA .GOOD LUCK BRO

  • @kushinarachathumini9429
    @kushinarachathumini9429 ปีที่แล้ว +1

    Surangani x ADK kiynne lankave saha internationally nomakena icon 1k 🥺♥️🔥

  • @susanthadealwis4946
    @susanthadealwis4946 10 วันที่ผ่านมา

    danu is the best

  • @sachininimeshika8198
    @sachininimeshika8198 2 ปีที่แล้ว +1

    Best of luck.. ADK

  • @UKsriLankan
    @UKsriLankan 10 หลายเดือนก่อน

    A truly Sri Lankan 🇱🇰

  • @iamincha8106
    @iamincha8106 ปีที่แล้ว +1

    I think this guy going to tamil bigg boss

  • @mla9482
    @mla9482 ปีที่แล้ว +3

    Adk tamilan 🇱🇰🇱🇰🇱🇰💯💯💯

  • @malindachamika
    @malindachamika 2 ปีที่แล้ว

    Glad to see !

  • @manojashen1139
    @manojashen1139 ปีที่แล้ว

    I am tamil dinesh ayya supiri

  • @nimeshyapa
    @nimeshyapa 2 ปีที่แล้ว +2

    Big fan❤️❤️❤️❤️❤️❤️

  • @mohamedsabith.7204
    @mohamedsabith.7204 2 ปีที่แล้ว

    My favorite person dinesh

  • @ayosahan8847
    @ayosahan8847 2 ปีที่แล้ว +1

    My favorite

  • @timeillaboss2217
    @timeillaboss2217 2 ปีที่แล้ว +2

    Yuvan is bgm king in the world 🔥🔥🔥