Danuට කියන්න! | භානුක රාජපක්ෂ (Danuta Kiyanna | Bhanuka Rajapaksa)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Danuට කියන්න! | භානුක රාජපක්ෂ (Danuta Kiyanna | Bhanuka Rajapaksa)
    මම Tour එකක් ගිහින් ආවාම ඇදුම් ඔක්කොම ගලවලා තමයි ගේ ඇතුලට යන්නේ...
    මම Life එකේ කරන්න තියන දේවල් ඔක්කොම කරලා තියනවා....
    Title sponsor - Lanka pay
    Sponsor - Christell Luxury Wellness
    Sponsor: TRULY CEYLON®
    Location Partner: Galle Face Hotel
    Wardrobe Partner: LOVI Ceylon
    Hair and makeup Partner - Salon PR
    Photography: @graphsbyuvinn (Uvin Chandula)
    Subscribe NOW to Lankadeepa:
    / @lankadeepa0
    Subscribe NOW to Lankadeepa:
    / @lankadeepa0
    Platforms:
    Website: www.lankadeepa.lk/
    Twitter: / lankadeepanews
    Instagram: / lankadeepa
    Facebook: / lankadeepa
    E-Paper: www.subscripti...
    #News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

ความคิดเห็น • 805

  • @senunishalya5177
    @senunishalya5177 2 ปีที่แล้ว +714

    බානුක අයියගේ කටහඬ ලස්සනයි කියන අය කෝ🙋

  • @nishu6959
    @nishu6959 2 ปีที่แล้ว +331

    භානු අයියට පැහැදිලි කටහඩක්,පියමනාප පෙනුමක් තියෙන්නේ.ලස්සනයි.❤

  • @sudarshibandara4917
    @sudarshibandara4917 2 ปีที่แล้ว +107

    භානු කතාකරන විදිහ ශෝක්..ඉංග්ලිශ් කතාකරද්දිත් එහෙමයි..ආදරෙයි භානු...❤❤❤❤😘😘😘😘

  • @isuruuyangoda9573
    @isuruuyangoda9573 2 ปีที่แล้ว +382

    19 world cup එක බලපු දවසෙ ඉදන් කොහෙද ඉන්නෙ කියල සෑහෙන කාලයක් මං මේ මනුස්සය කවඩ නැශනල් ගහවිද කියල බලන් ඉදිය. ආදරෙයි පැලෙන්න ❤🌸

    • @indiancricket-hz4it
      @indiancricket-hz4it 2 ปีที่แล้ว +11

      අපිත් බලන් හිටියේ

    • @vayaniperera7451
      @vayaniperera7451 2 ปีที่แล้ว +8

      හ්ම්ම් ඒකනම් ඇත්ත....

    • @bandaratrading7893
      @bandaratrading7893 2 ปีที่แล้ว +5

      මමත් බලන් හිටියා

    • @CrickZoneLK
      @CrickZoneLK 2 ปีที่แล้ว +1

      🤗❤

    • @harshakumara970
      @harshakumara970 2 ปีที่แล้ว +2

      ඔව් මමත් බලන් හිටියේ ආයේ කුරුස සංස්කෘතිය එනකම් ටීම් එකට. නියමයි.
      වියායාමේටත් හොදයිනේ. ජයවේවා භානු....ආමේන්.

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 2 ปีที่แล้ว +340

    බානු පට්ට හැන්ඩියා මහෙලව මතක් වෙනවා.ආගම මොකක් වුනත් ජාතිය මොකක් වුනත් ඔයා විරයෙක් අපිට බානු

    • @gayanahendalage3223
      @gayanahendalage3223 2 ปีที่แล้ว +2

      👍👍👍👍👍

    • @sheharapramodi2449
      @sheharapramodi2449 2 ปีที่แล้ว +2

      eyge agama mkkd

    • @DN-yh3ox
      @DN-yh3ox 2 ปีที่แล้ว +4

      දැන් Born again,

    • @sasinidias
      @sasinidias 2 ปีที่แล้ว

      @@DN-yh3ox issara mkkda

    • @Vandarlan
      @Vandarlan 2 ปีที่แล้ว +4

      @@sheharapramodi2449 සිංහල

  • @madhushanwickramasinghe1331
    @madhushanwickramasinghe1331 2 ปีที่แล้ว +17

    භානුක කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්. එපා වෙලා තිබුන ක්‍රිකට් ආයෙමත් මිනිස්සුන්ට ළං වෙන්න භානුක ලොකුම ලොකු හේතුවක් වුනා. Love you භානු... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @cjshorts8454
    @cjshorts8454 2 ปีที่แล้ว +221

    බලගේන හිටියේ භානුගේ interview එකක් එනකන් අනිවා ලොක කුසලානයේ තරගවලියේ වීරයා භානු එකේ දෙකක් නැ 💙🔥

  • @MatheeshaPalliyaguruge
    @MatheeshaPalliyaguruge 2 ปีที่แล้ว +119

    one thing to point out is, when all other media having talk shows with bhanuka because of asia cup success, danu is the only one who had previous interviews with bhanuka before the all winning things comes. happy to see bhanuka feels more comfortable speaking with danu more than others.

    • @ransikadealwis8379
      @ransikadealwis8379 2 ปีที่แล้ว +12

      You are absolutely right brother. I really like Danu' impartial way. He is really a people's man

  • @SLLIVEMUSICWORLD
    @SLLIVEMUSICWORLD 2 ปีที่แล้ว +18

    Credit එක දෙන්න ඕන කෙනාට කිසිම හැංගිල්ලක් නැතුව එලියට දෙනවා ❤️ ඒ නිහතමානීකම ගොඩක් උන් ලඟ අඩුයි ❤️

  • @sameerasafna2693
    @sameerasafna2693 2 ปีที่แล้ว +39

    විනාඩි 22 වීඩියෝ එක පැය එකාහමාරක් විතර බැලුවා . කොච්චර බැලුවත් එපා වෙන් නෑ 🥺❤️ .. භානු අයියගේ වොයිස් පවා පුදුම නිහතමානී කමක් තියෙන්නේ .. හිනාවෙද්දී පවා පුදුම නිහතමානී මනුස්සයෙක් 🥺❤️

  • @iroshanilmini1609
    @iroshanilmini1609 2 ปีที่แล้ว +176

    මාරම ආදරේ කරන කෙනෙක්.බානුක අයියා.අයියගෙ හැමදේම සාර්තක වෙන්න ඕනි කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.කවුරු මොනව කිව්වත් ඒවගෙන් සැලෙන්න එපා අයියේ

    • @CrickZoneLK
      @CrickZoneLK 2 ปีที่แล้ว

      🤗❤

    • @d.d.s2965
      @d.d.s2965 2 ปีที่แล้ว

      ගෙදර අරගෙන එන්න තියෙන්නෙ ?

  • @kalummadushanka6415
    @kalummadushanka6415 2 ปีที่แล้ว +101

    බානු අය්යාගේ අහිංසක ලස්සන හිනාවක් තියෙන්නේ ❤😍

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 ปีที่แล้ว +158

    මාරම ආස හිතෙනවා කතා කරන විදියට, හරිම සුහදශීලි නිහතමානි.. සුබ පැතුම් භානුක අයියේ..
    වනිදුගේ එකක් අනිවාරෙන් ඕනි.. 🙃

  • @ruwanprasad3483
    @ruwanprasad3483 2 ปีที่แล้ว +39

    Bhanu අපි හැමෝම බලන් හිටියේ මේ වගේ තැනකට එනකම් ප්‍රස්න කොච්චර ආවත් කවුරු උබව කැපුවත් අපි දැනගෙන හිටිය මේ දේ කරන්න පුලුවන් භානු උබට විතරයි කියලා ....ජයවේවා ❤️🙏

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +20

    චාමික කරුණාරත්න අයියව ගේන්න ❤️

  • @prazadmadusanka9462
    @prazadmadusanka9462 2 ปีที่แล้ว +25

    භානුක කතාකරන විදිය අහන්න ආසයි. සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම ♥️

  • @ක්රිකට්ලෝකය-ඩ2ඟ
    @ක්රිකට්ලෝකය-ඩ2ඟ 2 ปีที่แล้ว +25

    චාමිකයා අහෙම හිටියොත් මෙතන මේකට මොනා කරයිද මන්දා 😂😂😂💔

  • @khanthikw8523
    @khanthikw8523 2 ปีที่แล้ว +56

    අනෙ භානු හරිම අහිංසක චරිතයක් සුන්දර මනුස්සයෙක් හරිම ආසයි බලන් ඉන්න

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +79

    ධනුවෝ අදනම් costume එක මාරම ලස්සනයි. පට්ටම handiye පාටයි

  • @mayuripeiris2345
    @mayuripeiris2345 2 ปีที่แล้ว +16

    අනේ හරි විනෝද විදියට දෙන්නම කතා කලා... චික්... ඔයා හරි නරකයි danu... 🤣🤣🤣කියන කතා...මරු හිනාව මම ආසයි danu ගේ බක බක හිනාවට...ආදරෙයි භානුකට ... Wife පුංචි කාලේ ඉඳන් මම දන්නේ.... හොඳ කෙල්ල... දෙන්නටම ආදරෙයි ❤️

  • @kavishkakodithuwakku9727
    @kavishkakodithuwakku9727 2 ปีที่แล้ว +29

    ඔක්කොම හොදයි දනූ කොලුකාරයා වෙන්නෙ යන්නෙ නැත්තං 🙂

  • @m.dananjaya7072
    @m.dananjaya7072 2 ปีที่แล้ว +19

    Talent + class + knowledge + humbleness! What a sportsman! ♥️💯

  • @dinushikasandamali3918
    @dinushikasandamali3918 2 ปีที่แล้ว +8

    භානූ දෙයක් පැහැදිලි කරන විදිහ බලාගෙන ඉන්න ආසයි. හිනාව 😁

  • @enjoythelife6655
    @enjoythelife6655 2 ปีที่แล้ว +100

    දනුට සිංහල උගන්නපු එකා උගන්නලා තියෙන්නේ කුනුහර්පමයි 😅

    • @JourneyofDiscovery18
      @JourneyofDiscovery18 2 ปีที่แล้ว +15

      ඇත්ත යකොව්😹💔 ඌ කිව්වත් කියන්නෙ Double meaning කතාවක්මයි බන්😂💔

    • @indikapradeep9031
      @indikapradeep9031 2 ปีที่แล้ว +5

      @@JourneyofDiscovery18 ධනුෂ්ක ගුණතිලක එක්ක කරපු ඉන්ටවිව් එක බලන්නකෝ පොඩ්ඩක්🤮

    • @JourneyofDiscovery18
      @JourneyofDiscovery18 2 ปีที่แล้ว

      @@indikapradeep9031 බැලුවා😂💔

  • @mihiran-hk5ok
    @mihiran-hk5ok 2 ปีที่แล้ว +18

    බානු ඩොමෑස්ටික් ගාහන කාලේ ඉදන් කැමතිම එකෙක් පට්ට අහිoසක හිනාවක් තියෙන්නේ ❤️❤️

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 2 ปีที่แล้ว +71

    ආසම කෙනා ටීම් එකේ..බව්වොන්ට ගොඩක් ආදරෙයි එයා..😍❤️

  • @sithuharshani934
    @sithuharshani934 2 ปีที่แล้ว +66

    භානු අයියාගෙ හිනාවයි කතාවයි හරිම කියුට් 😍😍 අපේ රට දිනවපු වීරයා ❤️

  • @vindyanishalika9538
    @vindyanishalika9538 2 ปีที่แล้ว +37

    ගොඩාක් ස්තූතියි අපේ භානුකව ගෙනාවට,,,,ධනු ඔයානම් හරි නෝටි අනේ අර කොල්ලට ඉන්න දෙන්නෙන නෑ,,❤❤❤

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 2 ปีที่แล้ว +48

    හරිම ආදරේ කරන ක්‍රීඩකයෙක්...කතාව,හැසිරීම,හිනාව..හරිම වැදගත් පාටයී......දෙවියන් වහන්සේගේ පිහිට හැමදාම ලැබෙයී.. ..

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 ปีที่แล้ว +5

      අනේ ඕකගෙ පිහිටනම් එපා..😂

    • @opheliavijayakumaran
      @opheliavijayakumaran 2 ปีที่แล้ว +5

      @@Avatar-7-r2d modayek

    • @americancat7302
      @americancat7302 2 ปีที่แล้ว +1

      පාස්කු 💣 දෙවියෝ බුදියන් ඉදලා 😂

  • @sudarshibandara4917
    @sudarshibandara4917 2 ปีที่แล้ว +72

    භානු❤️❤️❤️...අනේ ආසම කෙනෙක් ..cute voice ...ආදරෙයි භානුවෝ💜️💜️...හැමදාම හිනාවෙලා ඉන්න..
    බව්වන්ට ආදරේ නිසා තවත් ආදරෙයි ..❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😘😘😘😘😘😘

  • @dushmanthachanna
    @dushmanthachanna 2 ปีที่แล้ว +11

    දනුට කියන්න අද තමයි මුලින්ම ඉවරවෙනකම්ම බැලුවේ. ❤️ ඒ කොල්ලට පාඩුවෙ ඉන්න දෙනවද දනුවො. 😁 පට්ට ප්‍රෝග්‍රෑම් එක 👍

  • @CRAZYgaming-qm1is
    @CRAZYgaming-qm1is 2 ปีที่แล้ว +13

    මාරම හැකියාවක් තියන්නේ අහන ප්‍රශ්න වලට ආය ඒ ප්‍රශ්නේ ගැන අහන්න දෙයක් ඉතුරු නොකර හරියටම උත්තර දෙනවා 😍😊😊😊😍

  • @tharushiyeshani2726
    @tharushiyeshani2726 2 ปีที่แล้ว +40

    Banuka නිහතමානී මනුස්සයෙක්😍🥰😊💯

  • @dev.amhuman
    @dev.amhuman 2 ปีที่แล้ว +12

    ධනූ ගේ කට...😂 super hilarious interview! When one doesn't maintain an image..Everything flows so gracefully..Good Luck Bhanu!

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +73

    ආදරේ කරන චරිතයක් තමයි භානුක ❤️🥰🌹 program එක සුපිරි 👍 voice එක නම් අහන් ඉන්න ආසයි 😍

  • @naduuuadikari1304
    @naduuuadikari1304 2 ปีที่แล้ว +9

    ධනු චාමිකව ගේන්නකෝ🥺❤

  • @inuuththara7493
    @inuuththara7493 ปีที่แล้ว +3

    භානු අයියාගේ voice eka cute anee.. කතා කරන විදියට ගොඩාක් ආස හිතෙනවා.. අයියාත් cute anee..❤️❤️

  • @nnneee33-
    @nnneee33- 2 ปีที่แล้ว +73

    ❤❤හරිම ලස්සනයි episode එක...අනේ තව cricketers ලව interview කරන්නකෝ plz🙏 (specialy Dasun and Chamika)

  • @Youare720
    @Youare720 2 ปีที่แล้ว +18

    Bhanuka is a Cool gentleman❤️ with a beautiful smile 😍 love you Bhanuka😘

  • @Sasini-
    @Sasini- 2 ปีที่แล้ว +8

    Sri lanka cricket වලට නැතුවම බැරි තවත් එක් වීරයෙක් ❤️ භානු ආදරෙයි 🥰....ඒ කටහඩ හිනාව හරිම cute 😘 All the best bhanuka rajapaksa ❤️

  • @chitrakonari6522
    @chitrakonari6522 2 ปีที่แล้ว +11

    දනු බානූගෙන් ඇහැවිව දෙවල් නිසා හිනා වේලා ලේ පිරිසිදු වුණා

  • @pasindusandakalum8624
    @pasindusandakalum8624 2 ปีที่แล้ว +10

    මාලිංග 2nd part ❤️‍🔥 කටහඩ මොරාල් එක ඔක්කොම එහෙම්මයි 💙

  • @hansishashinika8140
    @hansishashinika8140 2 ปีที่แล้ว +9

    භානු අයියගේ voice එක ගොඩාක් ලස්සනයි, ආසම cricketer කෙනෙක්, ධනූ චාමිකවත් ගේන්නකෝ... 🏏

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +40

    People's favorite one and only Rajapaksha ♥️

  • @epicwalker1
    @epicwalker1 2 ปีที่แล้ว +34

    Bhanu will be the XFACTOR of upcoming T20 WC 2022 💜

  • @Arrow-2002
    @Arrow-2002 2 ปีที่แล้ว +18

    07:09 බෙරේ ගහන්ඩ වෙලාවක් හම්බෙන්නැති එක තමා ක්‍රිකට් ගහද්දි තියෙන එකම අවුල.😁😁😁😁😂😂

  • @samithperera5893
    @samithperera5893 2 ปีที่แล้ว +7

    Classic Bhanu like Mahela & Sanga.💕

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +22

    දනූගේ 😃 හිනාව තමයි හිනාව ..මේකා හිනා වෙලාමද කොහෙද මෙච්චර තර වෙලා තියෙන්නේ ...පවු බං දනූ උඹේ කෙල්ල...උඹේ බර කීයද බං....???😃😃😃

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 ปีที่แล้ว +10

    එක පාරක් බැඳලා මෙහෙම නම් 😂😂😂 ඒක හරි භානුක මල්ලි 👍👍❤️

  • @lakmini-wr5zl
    @lakmini-wr5zl 2 ปีที่แล้ว +28

    Next chamika karunarathna one pls....

  • @ruwanasela4276
    @ruwanasela4276 2 ปีที่แล้ว +37

    භානුත් කතා කරන විදිහ මහේල වගේ ❤️❤️

    • @yanjana5815
      @yanjana5815 2 ปีที่แล้ว +3

      කටහඩ ටිකක් මාලිංග වගේ නේ

    • @ruwanasela4276
      @ruwanasela4276 2 ปีที่แล้ว +1

      @@yanjana5815 ඒවගෙත් තියේ

    • @ltr1745
      @ltr1745 2 ปีที่แล้ว +1

      දෙන්නම කොළඹනි.

  • @samadhinethmini236
    @samadhinethmini236 2 ปีที่แล้ว +14

    රටට වැඩක් කරේ මේ රාජපක්ෂ තමා ♥️🏏🥰

  • @tharushijayawardana924
    @tharushijayawardana924 2 ปีที่แล้ว +111

    අනේ අපේ චාමි වත් ගේන්න 😊🤟

    • @jobhublk_888_
      @jobhublk_888_ 2 ปีที่แล้ว +6

      Oww

    • @rishmi471
      @rishmi471 2 ปีที่แล้ว +3

      Ooo

    • @mlk9015
      @mlk9015 2 ปีที่แล้ว +5

      අපෝ ඒ වගේ මොංගල් පිස්සෙක් මේ වගේ show ඵකකට ගැලපෙන්නේ නෑ කියලා මට නම් හිතෙන්නේ. මෙතන අැවිල්ලා පොර talks දේවි මම gym යනවා, sports 3 කලා, අරකයි මේකයි😏. මේ show ඵකට ගැලපෙන්නේ funny කෙනෙක්ව. Bhanu & Danny was good ❤ Good choice by Dhanu 👏

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 2 ปีที่แล้ว +11

      @@mlk9015 මොංගල් තොට

    • @charmerdesign2366
      @charmerdesign2366 2 ปีที่แล้ว +6

      @@mlk9015 irishya karanna epa ykooww😂😂😂😂😂😂

  • @nabeshadesilva7824
    @nabeshadesilva7824 2 ปีที่แล้ว +12

    භානුක අයියගේ වොයිස් එක ලස්සනයී ...❤️❤️❤️❤️

  • @himashiperera4590
    @himashiperera4590 2 ปีที่แล้ว +25

    මන් ආසම cricketer Banuka❤️🔥කතා කරනවා අහන් ඉන්නත් ආසයි......

  • @isurukay7993
    @isurukay7993 2 ปีที่แล้ว +45

    We knew about Bhanuka long time ago.If I’m not mistaken, Bhanuka , KJP and Chanidmal are from the same era. Bhanuka was the most popular one out of all but unfortunately he didn’t get a chance to represent the team. I personally think of Dasun as the best SL Captain ever produced. He united the team. Me being an ardent fan thought it was end of cricket when we were going through the bad patch(probably due to bad captaincy and whatnot) . But when dasun took over I saw specialty. He united the team. The whole team is showing great strength and potential. I’m so surprised to see how quickly we have gained our form back. So much to say. But I’ll stop from here by wishing nothing but best of luck to DS & the team❤

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 ปีที่แล้ว +2

      The Best quality seen in Dasun is he plays for the country…

    • @weneedpeace92
      @weneedpeace92 2 ปีที่แล้ว +1

      yeah I also thing start is from Dasun

    • @isurukay7993
      @isurukay7993 2 ปีที่แล้ว +1

      @@udanigunarathne6693 exactly! He doesn't try to highlight himself . He always delivers in times of need

  • @nethushisandamini115
    @nethushisandamini115 2 ปีที่แล้ว +3

    භානුක හරි ලස්සනට කතා කරනවා, සිංහල වගේම ඉංග්‍රිස්

  • @madhaviwasundara4548
    @madhaviwasundara4548 2 ปีที่แล้ว +10

    පොඩ්ඩක්වත් ස්කිප් කරන්නැතුව බැලුව.දන්නෙම නෑ ඉවර වෙලා 😮❤️

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว +20

    ඕනම අමාරු වෙලාවක මැච් එක ගොඩ දානවා අපේ කොල්ලා ජය වේවා

  • @niroshd5312
    @niroshd5312 2 ปีที่แล้ว +2

    හරිම නිහතමානී චරිතයක් ...අවංකව කතා කරා..,good luck for your future ...dhanu ලස්සනට program එක කරනවා

  • @lakshanbope5679
    @lakshanbope5679 2 ปีที่แล้ว +5

    ආදරෙයි banuka ආසියානු කුසලාන වගේම වර්ල්ඩ් කප් එකත් අපේ රටට ඔනේ කොල්ලෝ ජය කෙළෙහි 🇱🇰 ❤❤❤❤❤ 🇱🇰 🏆

  • @shenuakshana3468
    @shenuakshana3468 2 ปีที่แล้ว +14

    ඉලග චාමි ඕනා 😚

  • @dilikamadumal5224
    @dilikamadumal5224 2 ปีที่แล้ว +7

    While on u tube,i saw an interview with bhanuka rajapaksha ,i thought watch it because i listen to cricet,
    You know it's so much fun .then i wanted to watch all of Danu's programs .
    People love things that can bring a smile to their face,so this is their program .I'm really enjoy ,best of luck ,😉😉👍👍👍

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 2 ปีที่แล้ว +25

    ආදරෙයි භානු අයියේ....congratulations 💞💞💞💞

  • @feelit1059
    @feelit1059 2 ปีที่แล้ว +71

    When the guest's talking is more professional than the host.

  • @HAI_1982
    @HAI_1982 2 ปีที่แล้ว +14

    අපේ එක hero කෙනෙක් තමයි ඉතින් මේ.....👍👍👍👍👍👍👍

  • @chalaniruwanthika9855
    @chalaniruwanthika9855 2 ปีที่แล้ว +12

    Hodata hina wela balanna puluwan niyama program ekak ❤ all the best danu & banuka

  • @muthumaliliyanage6845
    @muthumaliliyanage6845 2 ปีที่แล้ว +13

    Chamika වත් ගෙන්නන්න කෝ ❤️

  • @lasanthikab.g766
    @lasanthikab.g766 2 ปีที่แล้ว +19

    Best best best loving cricketers Banuka rajapaksha & Chamika karunarathna 😘❤️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +36

    ධනුගේ presenting සුපර් and excellent

  • @shashinaperera6554
    @shashinaperera6554 2 ปีที่แล้ว +15

    Chamikawa once 🥺❤️

  • @kanchanasubhashini5973
    @kanchanasubhashini5973 2 ปีที่แล้ว +19

    😂 ❤අනේ he is sweet and Darling ❤️❤️❤️❤️ Bhanuka is a Legend 🌷🌷🌷🌷

  • @binzzzzzzzz12
    @binzzzzzzzz12 2 ปีที่แล้ว +15

    බානු sooo cute🥺❤️ හිනාව වගේම වොයිස් එකත් මාරම ලස්සනයි... ආදරෙයි බානු ❤️🥳

  • @jackys8128
    @jackys8128 2 ปีที่แล้ว +10

    Was waiting for an interview with Banuka. My favourite cricketer . Keep doing what you're doing best and wish you all the luck and God's blessings ❤️

  • @sanjeewamadushka399
    @sanjeewamadushka399 2 ปีที่แล้ว +23

    බනුක ගැම්මාක් තමා විඩියො එක දනකන් හිටියෙ 🔥🔥🔥🔥💯💯💯💯😍😍😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kalpamadusanka1632
    @kalpamadusanka1632 2 ปีที่แล้ว +5

    ලංකා ක්‍රිකට් ටීම් එකේ ආසම චරිතෙ ආසම player 💙💙💙 භානු 💙💙💙

  • @sadamg3772
    @sadamg3772 2 ปีที่แล้ว +66

    දසුන් වත් ඕනෙ dhanu❤

  • @somaso4793
    @somaso4793 2 ปีที่แล้ว +12

    භානුක පුතා ඔය කිසිම දෙයකට බය වෙන්න එපා කියන්න කෙසේ කිවත් අහන්නා සිහිබුද්ධියෙන් වැඩ කරන්න

  • @MaashaRaheem
    @MaashaRaheem 2 ปีที่แล้ว +3

    Excellent danuu 😍 one of favourite interview.. All the best mr.Bhanuka and God bless you!!

  • @umalokuge5211
    @umalokuge5211 2 ปีที่แล้ว +28

    Bhanuka 🔥 the best player ever ❤

  • @t9mrorn81
    @t9mrorn81 2 ปีที่แล้ว +4

    හරිම ආසයි බානුක කතා කරනවා අහන්න බුදුසරණයි බානුක මල්ලි

  • @harshanivithanage944
    @harshanivithanage944 2 ปีที่แล้ว +12

    My favourite භානුක.❤️💐

  • @elvitigalaantanette9703
    @elvitigalaantanette9703 2 ปีที่แล้ว +19

    "ඔයා විතරයිනෙ බලන්නෙ" oh my god dead 🤣😂

  • @RUsence
    @RUsence 2 ปีที่แล้ว +15

    I like his voice❤️it's so sooooooooooo cute❤️
    Love you bhanu aiya❤️
    We always love sri lankan cricket❤️

  • @MsMBGZ
    @MsMBGZ 2 ปีที่แล้ว +5

    This program should be named "No filter with Danu" 😋

  • @lakmini-wr5zl
    @lakmini-wr5zl 2 ปีที่แล้ว +7

    Banu ayiya harima lassanata katha karanawa.voice ake amuthuma lassanak thiyenne.

  • @RockStar-ju4hz
    @RockStar-ju4hz 2 ปีที่แล้ว +11

    Chamiwath one 💜

  • @faizalsiddeek4486
    @faizalsiddeek4486 2 ปีที่แล้ว +3

    When you look at banuka,he is mahela.when he plays,he is sanath jayasuriya.two in one

  • @techaproductions6299
    @techaproductions6299 2 ปีที่แล้ว +50

    🇱🇰Sri Lanka Cricket team🇱🇰 එකේ අනිත් අයත් එක්කත් මේ වගේ Interview set එකක් කරන්න..... Specially Dasun Shanaka ව🔥🔥🔥

    • @nnneee33-
      @nnneee33- 2 ปีที่แล้ว +5

      අනේ ඔව්❤

    • @dreamheart209
      @dreamheart209 2 ปีที่แล้ว +3

      Oo 😍

    • @mithumi.997
      @mithumi.997 2 ปีที่แล้ว +3

      දැන් ඇති නේද මීඩියා එක ට්‍රෙන්ඩින් කරා, wc ළඟ නිසා ක්‍රිකට් ගහන්න ඉඩ දීලා බලන්ඉමු..😝🤪🤭

    • @techaproductions6299
      @techaproductions6299 2 ปีที่แล้ว

      @@mithumi.997 Ow ne? 👍

  • @deezee7584
    @deezee7584 2 ปีที่แล้ว +5

    Banuka kochchara power hitter kenek unath
    Kochchara talented batter kenek unath
    Fan kenek vdhata Banuka'tama kiyala iconic inning ekak wenuwen godaaak kaalayak iwasagena htya
    Eka meh wage Asia cup final eke remarkable inning ekak wei kiyala nam hithuwe nehe. Thank you sooooo much banu

  • @IIE-JO-
    @IIE-JO- 2 ปีที่แล้ว +5

    දක්ශ ක්‍රීඩකයෙක් හොද මනුස්සයෙක් ❤

  • @dhanukamanoj9034
    @dhanukamanoj9034 2 ปีที่แล้ว +19

    Bhanuka has a great sense of humour .

  • @ransikadealwis8379
    @ransikadealwis8379 2 ปีที่แล้ว +19

    Danu is a real talk showman /interviewer

  • @randikadayan2112
    @randikadayan2112 2 ปีที่แล้ว +3

    aniwaa. Hari welawedi thamai set wela thiyenne team ekata ❤

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 2 ปีที่แล้ว +21

    හිනාවෙ කැත දනු😂😂

  • @atthetop5247
    @atthetop5247 2 ปีที่แล้ว +2

    Very humble and open person. All the best bhanu. Way to go ❤

  • @අතල්ලොකයයි
    @අතල්ලොකයයි 2 ปีที่แล้ว +3

    කටහඩ එහෙම,මුන වගෙම ලස්සනට තියෙනවා,අයියෙ

  • @chitrakonari6522
    @chitrakonari6522 2 ปีที่แล้ว +2

    බානූ රේක්ස්පටි man නියමයි දනුට බානූට දෙශ්නාටම ගොඩාක් ආදරේයි

  • @fixit3111
    @fixit3111 2 ปีที่แล้ว +7

    this is not a kid friendly show.... 16:38 ඕනේ නම් බීප් කර ගන්න 😂😂😂

  • @nanayakkarakarunarathna4274
    @nanayakkarakarunarathna4274 2 ปีที่แล้ว +5

    මේ බානු ,ඔයාගේ අත්දෙක යකඩ? ආදරෙයි 😍😍😍😍😍❤️😘