මම අඩු මිලට ජපන් වාහනයක් ලංකාවට දෙනව - හර්ෂ ද සිල්වා සභාපති වෙහිකල් ලංකා - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Mr Harsha De Silva On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #vehiclelanka #SriLankaCustoms

ความคิดเห็น • 849

  • @virajihalagamage6094
    @virajihalagamage6094 3 ปีที่แล้ว +108

    රේගුවේ දූෂනය නැවැත්වීමට බැංකු අනකර මගින් පමනක් ගනුදෙනු සිදුවිය යුතුයි, ඒ වගේම සෑම වාප්පු ලිපිකරුවෙකුම දොරකඩ සිටින රේගු ආරක්ෂකයන්ට මුදල් දියයුතුයි, longroom එකේ සහ head office හැම මේසෙකටම file එක ගෙනයන්න කාර්යාල සහායකට ගාස්තුව දියයුතුයි. මේවා සියලුම දේවල් වාප්පු ලිපිකරුවෙකු වශයෙන් සේවයකර ඇති අත්දැකීමෙන් ලියමි !

  • @fghurtyiuf7422
    @fghurtyiuf7422 3 ปีที่แล้ว +185

    රේගුවේ ඉන්නේ පටිට පල් හොරු අපි මේ දුක් මහන්සි වෙලා බඩු පෙට්ටිය දැමිමාම ඇතුලේ ඉන්න ලොක්කෝ සුක්කෝ සෙරටම පගාව දේන්න ඔනේ පකේ නිතිය 😡😡😡😡

    • @WorldlyBuzz
      @WorldlyBuzz 3 ปีที่แล้ว

      th-cam.com/video/gFIbypt7LdY/w-d-xo.html

    • @WorldlyBuzz
      @WorldlyBuzz 3 ปีที่แล้ว +2

      රටේ නිතියට පිටින් බොතල් සිකරට් ගෙනත් රෙගුවට අහුවෙලා රෙගුවෙන් දඩ ගහඅපුවම , පඩු කරාම මෙහෙම දගලන්න දෙයක් නෙ නිත්‍යානුකූලව බඩු ගෙනාවනම්

    • @welacomm
      @welacomm 3 ปีที่แล้ว

      හර්ෂ ද සිල්වා මහතාට ශ්‍රී ලංකාවෙි රේගුවෙන් විශාල අසාධාරණයක් සිදු වී ඇති බවත් මෙවැනි ව්‍යවසායකයින්
      ආරක්ෂාකිරීමට ඡනපතිතුමන් හරි මැදිහත් වි නිසිපියවරක් ගන්නවානම් මේ රට දියුනු කිරීම ලොකු දෙයක් නෙවෙයි.., රටේ මෙවැනිම දූෂිත ආයතන තව කෙනරම් තිබුනත් දේශපාලුවන්ගේ රැකවරණ සහ බලපෑම හැම තැනමකම මුල් බැසගෙන සිටීමයි. මෙවැනි සිදුවීමි කෙතෙක් සිදුවුනත් ඔවුන් තමන්ගේ තාලයට රටේ නීතිය ද නවා ඇති බව පෙනියයි රටේ නීතිය සිමාන්‍ය ජනතාවට අකුරටම ක්‍රියාත්මක වෙයි, කෙසේ වුවත් රටේ බහුතරය කියන කොට්ඨාසයට මෙය නොතේරෙන කරුණ නම් රටෙි අවාසනාවයි.

  • @freeminds6365
    @freeminds6365 3 ปีที่แล้ว +148

    ජනාධිපති නෙවෙයි උගෙ අම්මගෙ මිනිහා ආවත් කවදාවත් හදන්න බැරි තැනක් තමයි රේගුව.දුක් විඳලා රට ඉඳලා එත්දි දාන පෙට්ටියෙ ඉඳලා පගා ගහන මාරයො ඉන්නෙ.හැංගි හොරා නෙවෙයි කෙලින්ම උන් සල්ලි ඉල්ලනවා දුන්නෙ නැත්නම් පෙට්ටිය ඇහිඳගෙන තමයි යන්න වෙන්නෙ.ඕකුන්ට පණුවන් ගහලා මැරෙන්න ඕනේ

    • @WorldlyBuzz
      @WorldlyBuzz 3 ปีที่แล้ว +2

      if they took money i also curse them.. But most of the people specially from korea, dubai and italy blaming customs for not allowing them to bring cigarette and alcohol .. Those people are very uneducated . They think they can bring anything into this country .. Bt we rarely see educated people from USA, Australia and Europe blame sri lanka customs .. Because they undestand the law

    • @gayangayanrj2728
      @gayangayanrj2728 3 ปีที่แล้ว +1

      මේ වගේ හොරුන් කියන දේවල් සාධු සාධු කියල පිලිගන්න උබල වගේ ගොන්නු නිසයි රට සැමදා වලපල්ලෙ.. මේකත් බලලම කොමෙන්ට් කරා නම් වටිනවth-cam.com/video/gFIbypt7LdY/w-d-xo.html

    • @freeminds6365
      @freeminds6365 3 ปีที่แล้ว +1

      @@gayangayanrj2728 යාලුවා බැලුම්ගල මාත් හැමදාම අහනවා.මන් කමෙන්ට් කලේ රේගුව කියන හොර ගුහාව ගැන මිස මෙ මනුස්සයා ගැන නෙවෙයි .ලක්ශ ගානක් ගෙවලා ගත්දි මොලය ඔයිට වඩා පාවිච්චි කරන්න ඕනේ .මමත් වාහනයක් ගත්තා හැබැයි මන් ගත්තෙ ජපානයේ ඔරිජිනල් පේපර් බලලා.රේගුවට මූ බනින්නෙත් මූටත් අවාසියක් සිදුවෙලා තියෙන නිසා මිස මූ හොඳ මිනිහෙක් කියන එක නෙවෙයි

    • @THAMBAPANI
      @THAMBAPANI 3 ปีที่แล้ว +1

      සහතික ඇත්ත.

    • @thanushkamanju
      @thanushkamanju 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඇත්ත කතාව 👍

  • @samaraweeravipula942
    @samaraweeravipula942 3 ปีที่แล้ว +32

    අපෝ රේගුවෙ උන් ගෑණිට ජංගිය පවා අරගෙන යන්නේ මිනිස්සු cargo එවන බඩු වලින් ...

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild 3 ปีที่แล้ว +1

      ඇයි ගෑණුන්ට රට ඉදලා ජංගි එවන්නෙ?

  • @nalinjayathissa9376
    @nalinjayathissa9376 3 ปีที่แล้ว +170

    මම කවදහරි මගේම කියලා වාහනයක් මේ ලංකාවේ හදනවා හදනවා මයි. ඒ වචන ටිකත් ඇති. ඔබතුමාට ජයෙන් ජය

    • @ruwanchamara1931
      @ruwanchamara1931 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️💪💪

    • @mohomedsaheel5753
      @mohomedsaheel5753 3 ปีที่แล้ว

      Good luck for his vision.

    • @Hotbotton88
      @Hotbotton88 3 ปีที่แล้ว

      ලොකේ තියෙන ලස්සනම වචනය "මම මෙතනට අවේ ක⁣ට්ට කාලා" ඒ වචනය හැමෙටෙම කියන්න බැ ඒක මාර හැගිමක්...රේගුව හර්ෂට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නෙ....

    • @slbusvideos6320
      @slbusvideos6320 3 ปีที่แล้ว

      @KUMA VLOG ඔබ සම්පූර්ණයෙන් වැඩසටහන ඇහුවද.අහලද ඕම කියන්නෙ

    • @mahendramedawatte6580
      @mahendramedawatte6580 2 ปีที่แล้ว

      09

  • @sunilbandupriya8303
    @sunilbandupriya8303 3 ปีที่แล้ว +70

    අපි දුක් විදලා රට ඉදන් එවන බඩු පෙට්ටියට .අත ගහන්නෙ .ජරාව ඉල්ලලා

  • @Mdes7777
    @Mdes7777 3 ปีที่แล้ว +31

    Apooooo සිරිම සිරි ලංකා රේගුව.. හාපෝපෝ... ලංකා රේගුව පට්ට පල් හොරු.

  • @boka7956
    @boka7956 3 ปีที่แล้ว +105

    සහරාන් ඇත්තටම යන්න තිබුනේ රේගුවට කියල හිතෙන්නේ මට විතරද ? අපි පිටරටක ඉදන් පවුලෙන් ඈත්වෙලා දරුවන්ට එවන බඩුටිකේ ඉදල මහා පරිමාන හොරකම් සහා පාගා කාරයෝ ඉන්න තැනක් රේගුව කියන්නේ.

    • @DSNara-gi5mo
      @DSNara-gi5mo 3 ปีที่แล้ว +4

      71, 89 කැරලි ආවේ මෙි වගේ අසාධාරණ දේවල්, අශිෂ්ට දේශපාලනය නිසා, එදා විජේවිරල කියපුව හරියට හරි

    • @WorldlyBuzz
      @WorldlyBuzz 3 ปีที่แล้ว

      boka 79 තමන් නිතියට අනුව කටයුතු කලා නම් නිති විරොදි විදියට මත්පෙන් බොතල් , සිකරට් නොගෙනාවන් රෙගුවට නෙමෙ ජනාධිපති ටවත් බය වෙන්න ශාප කරන්නේ ඔනෙ නෙ.. නිති විරොදි වෙව කරලා මට්ටු උනාම රෙගුවට ශාප කරලා වෙඩක් නෙ යලුවා .. තමන් හෙදෙන්න

    • @WorldlyBuzz
      @WorldlyBuzz 3 ปีที่แล้ว

      මරුට තියෙ.. අහපන් මෙකගෙ වෙඩ
      th-cam.com/video/gFIbypt7LdY/w-d-xo.html

    • @boka7956
      @boka7956 3 ปีที่แล้ว +1

      @@WorldlyBuzz well it was was some kids clothes and some toys for my two children. I don’t drink Mr.malinda. See the comments of others .99% have bad experiences.people won’t blame without a reason. How do you feel if someone steals your Valuable belongings.

    • @WorldlyBuzz
      @WorldlyBuzz 3 ปีที่แล้ว

      boka 79 if they took money i also curse them.. But most of the people specially from korea, dubai and italy blaming customs for not allowing them to bring cigarette and alcohol .. Those people are very uneducated . They think they can bring anything into this country .. Bt we rarely see educated people from USA, Australia and Europe blame sri lanka customs .. Because they undestand the law

  • @කුසල්අනුරුද්ධ
    @කුසල්අනුරුද්ධ 3 ปีที่แล้ว +89

    ලංකාවෙ ම හැදෙන වාහනේක නව බලාපොරොත්තුව 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @statusm9891
      @statusm9891 3 ปีที่แล้ว +1

      Yes hope fully. This gentleman's prices were fair in 2007. A friend of mine bought a Toyota good car from him. It took few months for him to get assembled after placing order. But a good one and he won't sell it even today. He also faced a issue in registering at first. But later succeeded.

    • @WorldlyBuzz
      @WorldlyBuzz 3 ปีที่แล้ว

      STATUS M98 පොඩ්ඩක් පරිස්සමෙන් .. ඔක බට් කරපු වහන .. යාලුවට කියන්නේ පරිස්සමෙන් එලවන්න.. හෙප්පුනොත් පුතෙ වහනෙ දෙකට කෙඩෙනව සුවර්

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 ปีที่แล้ว +26

    මමත් රේගුවගැන දන්නව එයාල අනිවාර්යෙන් පගාවගන්නව ගන්නේ එ සම්බන්ධ වැඩකරන අයහරහා එකට බඩුනිදහස් කරගන්න වෙන අයට බැ .මමත් කිලියරින්වලට ගියා 84/85 වැඩ කලේ කටුනායක පැක්ටරි ඵකක. එකලේ පැක්ටරියේ බඩුපටවන්නත් කස්ටම් එකට සල්ලි දේන්න ඔන.වගකීමෙන් මම කියන්නේ.

  • @aperata6319
    @aperata6319 3 ปีที่แล้ว +54

    ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් ගන්න අල්ලස් මුදල් නතර කරන්න කිසිම ආණ්ඩුවකට බෑ ඒක තමයි ඇත්ත මේ මනුස්සයා කියන්නේ කතාවක් අපිට ප්‍රායෝගිකව දන්නවා

    • @ceylon3144
      @ceylon3144 3 ปีที่แล้ว

      👏🏽 ekenma hati kathawa
      Puluwan nam anduwata pennanna kiyanna nathi karala karanna ba ottui.allas ganne kooti ganna danna nisai kiyanne.wathkam hoyanna custom eke inna ayage.poddak kawata kamak na seemawak na karana jara wada

  • @sanjeewajayawardena5133
    @sanjeewajayawardena5133 3 ปีที่แล้ว +133

    මෙතුමා විසින් කරන ලද මේ චෝදනා 100% නිවැරදි.. මම දන්න නිසයි කියන්නේ...

    • @123thruth
      @123thruth 3 ปีที่แล้ว +2

      වැරදක් තියනවානම් අදිකරනයට යා හැකිය්. මූලික අය්තිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කල හැකියි. මෙහෙම විලාප දෙන්න ඕනෙ නැහැ එය නොකරන්නෙ ඇයි

    • @shantha1111
      @shantha1111 3 ปีที่แล้ว +5

      අපේ රටේ නීති නැත

  • @lakranpathumnishantha1547
    @lakranpathumnishantha1547 3 ปีที่แล้ว +39

    අන්ලයික් කරපු 58 ම රේගුවේ වැඩ කරන උන්😄

  • @aseldesilva
    @aseldesilva 3 ปีที่แล้ว +59

    මෙතුමා මෙතුමාගේ ව්‍යාපාරයන් ලාබ ලබනවා වගේම රටේ ජනතාවට ලාබෙට වාහනයක් රටේ ජනතාවට දෙන්න හදන සිංහල මනුස්සයෙක්. මේ කාලකන්නි කස්ටම් කාරයෝ එකතු වෙලා මෙතුමාටත් රටා මිනිස්සුනටත් කරන්නේ ලොකු පාඩුවක්. ජනාදිපති තුමනි මේ පිලිබදව අවදානය යොමු කරන්න.

  • @mychanaljuwan9587
    @mychanaljuwan9587 3 ปีที่แล้ว +16

    මට රේගුවේ හොරු පිළිකුලක් වුණා
    රේගුවේ ඉන්නේ ජරාව කන හැත්ත
    මමත් භය නැහැ
    මම කියවනවා රේගුවේ ඉන්න හැත්ත ගූ කාපියව්

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 3 ปีที่แล้ว +104

    දකුණේ මනුස්සය ආදරෙය් ව්‍යාපාර සාර්ථක වේවා....තෙරුවන් සරණයි

    • @WorldlyBuzz
      @WorldlyBuzz 3 ปีที่แล้ว +2

      Namal Chathuranga. පාදඩයගෙ අවසන් තෙරිම ජාති කුල වාදයයි

    • @yasuramarasinghe
      @yasuramarasinghe 3 ปีที่แล้ว

      th-cam.com/play/PLktr719FLstUwovl-xT8QBYge_TmjNIhi.html

    • @sugathjayatilake9320
      @sugathjayatilake9320 3 ปีที่แล้ว

      North or South Rouge is a Rouge

    • @sachinthaprabodya3236
      @sachinthaprabodya3236 2 ปีที่แล้ว

      Dakunada uthurada neme lankawe knek ape anagathe wenuwen hoda dyk krnawanm api ekata suba pathamu

  • @samandammikawijepala185
    @samandammikawijepala185 3 ปีที่แล้ว +65

    "මං කවදා හරි මේ රටේ කාර් එකක් හදනවා " respect brother ❤❤

  • @manojdeshapriya8103
    @manojdeshapriya8103 3 ปีที่แล้ว +36

    වැඩක් නෑ බන් කියලා.... ජනපති ගෝටාභය මහතා මේ ගැන හැකි ඉක්මනින් සොයා බැලිය යුතුයි.... 🇱🇰🙏

  • @lasanthasenevirathna777
    @lasanthasenevirathna777 3 ปีที่แล้ว +67

    අපිත් රට ඉදන් ආපු මිනිස්සු තමයි අපිත් අපේ බඩු පෙට්ටියක් clear කරගන්ඩ සල්ලි අනිවාර්යෙන්ම දෙන්ඩ ඕන නැතුව නිදහස් කර ගන්ඩ බෑ අපි එහෙම දීලා තමා අපේ බඩු පෙට්ටි clear කරගත්තේ
    එතනට ඇවිල්ල මොන වාරි හේතුවක් කියලා පරක්කු කරනවා.. සාමාන්ය මිනිහා සල්ලි ගන්න තත්වෙට කොහොම හරි පත්කරගන්න වා...දුර පළාත් වලින් ඇවිල්ලා බඩු පෙට්ටිය අරන් ඉක්මනට අරන් යන්න තමා අපි හැමෝම බලන්නෙ ඒ මිනිස්සු ඒවායින් ප්‍රයෝජන ගන්න ව කතා කරලා වැඩක් නෑ ආණ්ඩුවලට බැන බැන ඉදලා වැඩකුත් නෑ.. ඕවල i inna නිලධාරීන් ඔය කියන විදිහ තමා... පෞද්ගලිකව අපි ඔය දේවල් විඳලා තියෙනවා

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว +1

      Owu matath okama una.laksiri Eke .peliya goda de.

    • @ලක්මාලිවිතානගේ-ම7ණ
      @ලක්මාලිවිතානගේ-ම7ණ 3 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම .සල්ලී දීලා බඩු පෙට්ටි දාලා ලංකාවේන් සල්ලි දීලා තමා ගන්න ඕනී...රේගුවේ ඉන්නේ පොඩි මනුස්සයගෙ ඉදලා හොරු...

    • @dhananjayapriyashantha9571
      @dhananjayapriyashantha9571 3 ปีที่แล้ว +6

      ඇත්ත මචං. රේගුවෙ ඉන්නෙ කාලකන්නි හොරු

    • @rohinisampath1086
      @rohinisampath1086 3 ปีที่แล้ว +2

      Ow matsth ehema addakeem thiyenawa ..

  • @boka7956
    @boka7956 3 ปีที่แล้ว +25

    Clearing yards වල ඕකුන් දවල්ට බීල ඉන්නේ. මදන සිහියෙන් මිනිස්සුන්ට බනින්නේ බලු බල්ලොන්ට වගේ. මේවා සිරා සිද්දි . දැකපු කට්ටිය ඉන්නවා නං like එකක් දාගෙන යන්න.

    • @tuanmahamoor2001
      @tuanmahamoor2001 3 ปีที่แล้ว +1

      Oba hariyata hari mama athdakeemen kiyanne

    • @razysrilanka9781
      @razysrilanka9781 3 ปีที่แล้ว

      Matath sahene Me atdakim thiyanawa

  • @Dailymarks
    @Dailymarks 3 ปีที่แล้ว +22

    Thankz ආසදාරනය්ට එරෙහිව නැගිටින මිනිස්සුන්ට ඉඩක් දෙනවට👌🤝💪👍

  • @කුසල්අනුරුද්ධ
    @කුසල්අනුරුද්ධ 3 ปีที่แล้ว +32

    කස්ටම් එකෙ ඉන්නෙ පට්ට හොරු

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 3 ปีที่แล้ว +2

      Custom Officers Kambe Horu😂😂😂😂😂😂😂

  • @hema1949
    @hema1949 3 ปีที่แล้ว +44

    චමුදිත, ඇයි ඔබ "නාගනන්ද" සමඟ "රේගුව පිළිබඳව" සම්මුඛ සාකච්ඡාවක් නොකරන්නේ? මට මතකයි ඔහු චාල්ස් මහත්මියගේ වැඩ තහනමට විරුද්ධව ක්‍රියා කර බව! තවද ඔහු රේගුවේ සිටි අතර මෙම විෂය ගැන වැඩි යමක් ඔහුට පැවසිය හැකිය.

    • @tb580
      @tb580 3 ปีที่แล้ว +1

      Hariyata hari sir Nagananda kodithuwakku mahaththaya samaga sakachchawak karanna

    • @tharukaniroshana3896
      @tharukaniroshana3896 3 ปีที่แล้ว +1

      @@tb580 නාගානන්ද කියන්නෙත් හොර දෙටුවෙක්.

  • @boka7956
    @boka7956 3 ปีที่แล้ว +56

    ශ්‍රී ලංකාවේ බලුම ආයතනය. Custom officers are suck. Have many bad experiences with them. Chamuditha Thanks for taking this into consideration.

    • @anandaukwatta3098
      @anandaukwatta3098 3 ปีที่แล้ว

      Mun dennama katha wela neda boruwata araganne?

    • @srimediaproduction2582
      @srimediaproduction2582 3 ปีที่แล้ว +6

      සක්කිලිම ජාතිය රෙගුවේ... මම දන්නෙ නෑඑ ලන්කවෙ රුපියල් 6000ක් එ හයදා මගෙ අතෙ නෑති නිස රුපියල 100, 50 එකතු කරල1000 එකතු කරගෙන එබෙ එකෙන් මම එ බන්ඩය ගෙන්න ගත්තා මෙ සක්කිලි වෙසිගෙ පුතාල රුපියල් 5800ක් ඉල්ලුව එක දෙන්න... මම ඈඩුව අතෙ එල්ලිල එ ඔෆිසර් ගෙ... හොදටම ඈඩුවා... දුන්නෙ නෑ එහෙම දෙන්න බෑ කිඋව රජයට එන ටෑක්ස් මුදල අඩු කරන්න බෑ කිඋවා .. මට ගන්න සල්ලි තිබ්බෙ නෑ.. මම අඩ අඩම බස් එකෙ නෑගල ගෙදර අවා .... මගෙ ජීඉතෙ ඈත්තටම ගොඩක් අඩුවක් උන එ අවස්තවෙ මට අපු වෑඩෙ කරගන්න බෑරි උන... මෙ රට ඈත්තම මහ හිරිකිතයි

    • @giorgioperera4942
      @giorgioperera4942 3 ปีที่แล้ว

      @@anandaukwatta3098 ad

    • @sumithmanjuianambarakaawan9262
      @sumithmanjuianambarakaawan9262 3 ปีที่แล้ว

      lankawe reguwe inna lokko dana kuwerayo habai hoden hambakarapuwa neme koi anduwa awath mewa hoyanna peyan idan loku putuwata yanakan horu tethta athta makatama

    • @WorldlyBuzz
      @WorldlyBuzz 3 ปีที่แล้ว

      Sri Media Production ඔයා එච්ච්‍ර ඉගෙන ගත්ත එක්කෙනෙක් නෙමෙ වගෙ.. ලන්කාවට බාන්ඩ ගෙන කොට ගෙවන්න ඔනෙ බද්ද අපි ගෙවන්න ඔනෙ.. එක හදිල එන්නෙ රෙගු පරිගණක පද්ධතියකින්.. එක අර නිලධාරීන්ට වෙනස් කරන්න බෙ ඔයා අඩුව කියලා .. ඔයා ගෙන් පගාව ඉල්ලුවෙ නෙනෙ.. එගොල්ලො එගොල්ලන්ගෙ ජොබ් එක කලා කියලා වයිර කරන්න එපා .. අනිත් දවසෙ රටින් බඩු ගෙනකොට බද්ද ගෙවන්න වෙනව කියලා තෙරුම් ගෙන වෙඩ කරන්න.. ඔයගෙ නුගත් කමට රෙගුව පලි නෙ

  • @sf9714
    @sf9714 3 ปีที่แล้ว +20

    හර්ෂ මහතා කියන තොරතුරු නිවැරදියි . මගේ මිතුරෙක් රේගුවේ දූෂණය, හොරකම් වලට අකැමත්තෙන් රේගුවෙන් ඉවත්වෙලා විශ්වවිද්‍යාලයීය සේවයට එකතුවුනා. අවoක මිනිස්සුන්ට ඉන්න පුලුවන් තැනක් නොවන බවයි ඔහු මට කිව්වෙ.

    • @rukshanmeepawala8864
      @rukshanmeepawala8864 3 ปีที่แล้ว +1

      සහතික අත්ත

    • @angelrose2027
      @angelrose2027 3 ปีที่แล้ว

      I.Love

    • @pubudusamaranarayana2280
      @pubudusamaranarayana2280 3 ปีที่แล้ว

      ඒ මිතුරා තාමත් විශ්ව විද්‍යාල සේවයේ ද ? ආපහු රේගුවට ආවද?

  • @sam12346
    @sam12346 3 ปีที่แล้ว +8

    ඔව් සහතික ඇත්ත . රේගුවෙසි0හලයට තැන්ක් නැහැ . සේරම මුස්ලිම් උන් වැඩ කරගන්නෙ

  • @NaganandaKodituwakku1954
    @NaganandaKodituwakku1954 3 ปีที่แล้ว +13

    මේ චෝදනා බරපතළය. හර්ෂ කියන දේවල් අතර බොහෝ දේ සත්‍ය නොවේ. මම රේගුවේ අංශයේ විමර්ශණ අංශයේ (Revenue Task Force) ප්‍රධානී නාගානන්ද මේ සම්බනධව ඔබට නගානන්දව ඇමතිය හැක. 0771251627

    • @janakasamarakkody799
      @janakasamarakkody799 3 ปีที่แล้ว +7

      අනේ මහත්තයෝ.. ඔයත් ඉතින් 1987 නූර් මහත්තයාගෙන් රුපියල් 15000ක් එතුමාගේ ගෙදරින්ම ගන්න ගිහිල්ලා නේද අල්ලස් එකට අහු උනේ ? ඊට පස්සේ නූර් මහත්තයටත් ව්‍යාපාර කරගෙන යන්න දෙන්නෙ නැතුව රේගුව ලවා බලහත්කාරයෙන් එතුමාව බය කරල එතුමාටම කියල සක්ශි වෙනස් කරලා එවකට හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් තුමන්ලා වන හීන්බ්ණ්ඩා දිසානායක, පී . වීරසේකර සහ එස්. එම් සේනාරත්න මහත්තයාලාගේ පිහිටෙන් නේද නඩුවෙන් නූලෙන් බේරුනේ ? ඒත් රස්සාවනම් හම්බුනේ නෑ නේද ? අනික ඒ නඩුවේ ජයසූරිය නඩුකාර තුමා තීරණය කරල තියනවා නේද ඔබ තුමාට කිසිම රජ්‍යයේ සේවයක් හෝ තනතුරක් දෙන්න එපා කියලා? කබ්බො ෆොර්ම් කරන්නේ නැතුව චූ කරලා නිදාගත්තානම් නේද හොද ? මේ ගැන දනගැනීමට අවශ්‍යනම් මම මෙහි සදහන් කල පී වීරසේකර මහත්තයාගෙන්ම අහගන්න එතුමා තවමත් දෙවියන්ගේ පිහිටෙන් ජීවතුන් අතර ඉන්නවා. එහෙනම් ප්‍රධානී නාගනන්ද සුබ රාත්‍රියක් වේවා.

    • @malanjayamaha6217
      @malanjayamaha6217 3 ปีที่แล้ว +2

      අනිවාර්‍යෙන්ම මෙයා පට්ට හොරෙක්.

    • @ruwantharaka1007
      @ruwantharaka1007 3 ปีที่แล้ว +2

      Me lagadith chande illanna salli ekatu karala maru una dial eka neda me.horage ammagen pena ahanawa wage wadak 😂😂😂😂

    • @lionroar4229
      @lionroar4229 3 ปีที่แล้ว +3

      අනේ මාමේ අපි නොදන්න රේගුව

    • @lionroar4229
      @lionroar4229 3 ปีที่แล้ว

      THIS SEEMS A FAKE ACCOUNT

  • @sunilbandupriya8303
    @sunilbandupriya8303 3 ปีที่แล้ว +19

    සිකුරුට් ඉල්ලනවා තෙ බොන්න සල්ලි .....

  • @disanaayakabandaara5765
    @disanaayakabandaara5765 3 ปีที่แล้ว +10

    කොහොම කලත් රේගුව කියන්නෙම තනිකර පගාව ගන්නවා අන්න ඒකයි මේ සේරම ප්‍ර ස් න ඔය රේගුවේ ඉන්න එවුන්ගේ වත්කම් බැ ලුවා නම් මොකාද පගාව ගත්ත එවුන් කියලා හොයන්න පුළුවන්

  • @jayaboy123
    @jayaboy123 3 ปีที่แล้ว +58

    100% agreed to this person about the customs

    • @WorldlyBuzz
      @WorldlyBuzz 3 ปีที่แล้ว

      th-cam.com/video/gFIbypt7LdY/w-d-xo.html

  • @janakathushra9497
    @janakathushra9497 3 ปีที่แล้ว +14

    අපො රෙගුව කියන්නේ පට්ට හොරු

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 ปีที่แล้ว +11

    නියමය සිංහල බොක්කක්... ජයෙන් ජය ,, ඔබට කවදාවත් වරදින්නේ නැහැ , සත්‍ය කවදා හො ජය ගනි,, බුදු සරණයි ඔබට ...

  • @namalperera5055
    @namalperera5055 3 ปีที่แล้ว +28

    රේගුව hora ගුහාවෙන් බව නොදන්නා කෙනෙක් නැහැ හොඳ program එකක් . Thank you Chamuditha.

  • @hemanthaperera9855
    @hemanthaperera9855 3 ปีที่แล้ว +53

    රේගුවේ නිකං clerk කෙනෙක් කොච්චර පොහොසත් වෙනවා ද කියන්නේ apita ජීවිතේ රස්සාවක් කළත් කරන්නට බැරි විදියට ගොඩයි .

  • @champkarun7136
    @champkarun7136 3 ปีที่แล้ว +23

    මමත් ව්‍යාපාර කරන්නෙ. මම අඳුරනව කලින් හිටපු අධ්‍යක්ෂ්‍ය ජෙනරාල් කෙකෙක් ගෙ පවුලෙ අය.
    වාහන අනයන කරන්න හිතිල මම එවකට එයාගෙන් උපදේසයක් පතපු වෙලාවෙ එයා කිව්වෙ " අපෝ පුතා ඔව කරන්න පුලුවන් ජාවාරම් කාරයන්ට විතරයි" මට තේරුනා. ඒ කියන්නෙ ඇතුලේ වෙන දේවල් පාලනය කරන්න එයාටත් බෑ කියල.

    • @tharukaniroshana3896
      @tharukaniroshana3896 3 ปีที่แล้ว +5

      ඔයාට තේරෙන්නෙ නෑ. උං හිතක් පපුවක් හිතවත්කමක් ඇති ජාතියක් නෙමෙයි. ඔයා ඒ බිස්නස් එක කරනවට උං කැමති නෑ. සිංහල එකෙක්ට ව්‍යාපාර කරන්න මුන් දෙන්නෙම නෑ. එක හේතුවක් තමා මුස්ලිම් දෙමල උන් නීතිය ඉදිරියට යන්නෙ නෑ. පගාව දීල පාඩුවෙ ඉන්නව. සිංහල උං එහෙම නෑ. ඒක නිසා සිංහල එකෙක්ට කිසිම චාන්ස් එකක් රේගුවෙ පල් හොරු දෙන්නෙ නෑ. ඔතන ගන්න කියල නිලධාරීන් ඇත්තෙ අතේ ඇගිලි ගානට.

    • @champkarun7136
      @champkarun7136 3 ปีที่แล้ว +2

      @@tharukaniroshana3896 ඔව් එක ඇත්ත.ඉහල තනතුරු ගන්න අය ඔහේ නිකම් ඉන්ඳල පඩිය අරගන්නව. ඇඟිලි ගහල එව වෙනස් කරන්න යන්නෙ නෑ. තමුන්ට තියෙන චාන්ස් එකේ ඉඳල යනව. අනික හකීම් ඉල්ලන්නෙ වරාය හෝ අදිකරනය. බදුදීන් ඉල්ලන්නෙ වෙලඳ අමාත්‍යාංශ්‍ය..ඉතිං සිංහල අය කොහොම කරන්නද

    • @anjaliamarawardan5921
      @anjaliamarawardan5921 3 ปีที่แล้ว +2

      මොහුගේ කථාව 100% ක් හරි . වගකිමෙන් අත්දැකිමෙන් කියන්නේ.. මගේ ස්වාමීයාද ජපන් වාහන අමතර කොටස් ගෙන්වේමේ ව්‍යාපාර ස්වත්සාහයෙන් පටන් ගත්තද අතේ සතේ බිංදුවටම ගසාකෑම නිසා අපී රට ත් ඇරලා එන්න සිදුකරන ලද්දේ ඔය කියන රේගුව නිසා තමයි. ඔකුන්ට ඔය සාපය පරම්පරාවලටම වදිනවා . ඒක මේ බුදුන්ගේ රටේ සිද්ද නොවුනොත් තමා පුදුමේ ....
      ජනාධිපති තුමනී ඔබට පුලුවන්නම් රෙගුවේ මුල ඉදලා අග දක්වාම නිළධාරින් ,සේවකයන් ඔවුන්ගෙ පවුලේ සියලු දෙනාගේම වත්කම් බැරකම් සොයා ගන්න....
      ගසාකාපු සෑම සතයක්ම රජයේ භාණ්ඩාගාරය ට ගන්න....

    • @WorldlyBuzz
      @WorldlyBuzz 3 ปีที่แล้ว

      @@anjaliamarawardan5921 Mata penne oba thumiyage ratharan swamipurushaya hoda game ekak gahala customs ekata Mattu wela hoda penalty ekak kala wage, ekata reguwata sapa Karala wedak ne. Hora weda nokara hariyata kala num thama business eka karanawa.. customs ekata sapa karata oba thumiyage paulata neda kela wila thiyenne. Dukai

    • @isharasandaruwan8975
      @isharasandaruwan8975 3 ปีที่แล้ว +4

      @@WorldlyBuzzරේගුවෙද වැඩ කරන්නේ. නැත්තන් රේගුවට හැම කමෙන්ට් එකකම දෙන්නේ ඇයි

  • @mr_insane
    @mr_insane 3 ปีที่แล้ว +4

    මෙයා කවුද කියලා හරිහැටි නොදන්නා අයට...!😂
    m.th-cam.com/video/gFIbypt7LdY/w-d-xo.html#dialog

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 3 ปีที่แล้ว +40

    ඔබතුමාගේ සියලුම ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා අපේ රටේ රේගුව කියන්නේ අන්ත දූෂිත ජරාම මිනිස්සු ඉන්න තැනක්

  • @roshanpawani
    @roshanpawani 3 ปีที่แล้ว +4

    Mr.චමුදිත ඔය ජාතිවාදය ශ්‍රී ලංකා custom විතරක් නෙමේ.. ශ්‍රී ලංකා German...Italy...France.. Embassy wealth.. තියෙනවා... බොරු නං ඒ පිළිබඳව ඔයා program කරන්න.. බොහොම වටිනවා...☝️

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 3 ปีที่แล้ว +17

    රේගුව.😂😂😂😂 රජ හොරු.

  • @lasachandima
    @lasachandima 3 ปีที่แล้ว +5

    ගරු ජනාධිපති තුමනි .....
    ලංකාවේ තියෙන දූෂිතම ආයතනයක් ශ්‍රී ලංකා රේගුව කියන්නේ ඔබ තුමාගේ අවධානය යොමු වේවා ....

  • @sunjayjay240
    @sunjayjay240 3 ปีที่แล้ว +20

    “vehicle on our own”
    Congratulations!!!

  • @chandimalakmal8433
    @chandimalakmal8433 3 ปีที่แล้ว +26

    මෙයා ගැනනම් දන් නැ. හැබැයි රේගුවේ අඩුම අල්ලස රුපියල් 30 යි ඕනනම් ඔප්පු කරන්නම්

    • @slart2644
      @slart2644 3 ปีที่แล้ว

      Sirawatama

  • @nethmineth7175
    @nethmineth7175 3 ปีที่แล้ว +6

    අපි බඩු පෙට්ටික් ඩම්මහාම මෙහෙමුත් ගෙවන්න ඔනෙ ඔහෙ අවිත් බඩු පෙට්ටිය ගන්න ගිහින් ලොක්කටෛ වැඩ කරන්න කෙනටත් ගෙවන්න ඔනෙ ඩුන් නතන් ඩවසම එතන .එ මදිවට ලොකුකම් බලන්න ඔනෙ අපි මෙ රටවලත් වැඩ කරල මහන්සි වෙලා ලන්කවට අවිත් මුන්ගෙන් ලොකු කම් බලන්න ඔනෙ මට සිදු උන ඩෙඉ මෙ කියන්නේ .

  • @7starcab85
    @7starcab85 3 ปีที่แล้ว +5

    රේගුවෙ ඉන්නෙ කාලකන්නි හොරු. දන්න නිසයි කියන්නෙ. හදන්න බෑ රේගුව. කියන්න වචන නෑ. රේගුව හොර ගුහාවක්.

  • @kawee999
    @kawee999 3 ปีที่แล้ว +4

    ලෝක හොරෙක්..දන්නෝ දනිති

  • @sandyaarukgoda6252
    @sandyaarukgoda6252 3 ปีที่แล้ว +3

    අපිත් ඔබගේ මිනුවන්ගොඩ අන්ගනයට ආවා . ඒ වෙලාවෙ තිබුන car ඔක්කොටම adwans කරල .අපිට නෙවත එන්න දිනයක් දුන්නා.. අනේ..පස්සේ ආරන්චිඋනා ඒක ට සීල් තියපු බව. eda අපට හිතුනා අපි බේරුනා කියල... ඒත්..දෙන් ඔබතුමාගේ මේ කතාව අහනකොට හරිම දුකක් දෙනුන හිතට.. අපේම සින්හලයෙක් නෙගිටිනකොට අත දෙනව වෙනුවට පයින් ගහද්දි...මොනවද. අපිට කියන්න තියෙන්නේ..?
    "බුදුසරනින්.. "ඉතාමත් ඉක්මනින්ම..ඔබගේ..
    බලාපොරොත්තුව මල්පලගෙනේවා..! !

  • @dhanushkapushpakumara5313
    @dhanushkapushpakumara5313 3 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් සක්කිලි ඉන්නෙ රේගුවෙ.අපි දාන බඩු පෙට්ටි වලට කෙලින්ම සල්ලි ඉල්ලනව.සිකුරිටිය ඉදන් ඉල්ලනව සල්ලි...වගකීමක් ඇතිව කියන්නෙ

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 ปีที่แล้ว +26

    කස්ටම් එකේ ඉන්නෙත් පට්ට හොරු තමයි, ඒ වගේම උන්ව හොරු කලේත් මේ වගේ කම්බ හොරුම තමයි.

  • @nalakaedirisinghe9997
    @nalakaedirisinghe9997 3 ปีที่แล้ว +17

    වැදගත් සංවාදයක් 👍👍👍

  • @nilantharathnayake4328
    @nilantharathnayake4328 3 ปีที่แล้ว +14

    100% ක් එකගයි...

  • @mahessilva7504
    @mahessilva7504 3 ปีที่แล้ว +9

    The most corrupt department in Sri Lanka. Customs officers are some of the richest people in the country. Very good expose of these corrupt disgusting fellows! Chamuditha, please interview the DG of customs next.

  • @THAMBAPANI
    @THAMBAPANI 3 ปีที่แล้ว +2

    රේගුවේ ඉන්න කාලකන්නියෝ 139 මේක බලලා අන්ලයික් කරලා

  • @madiyaglobalbikeacademy5077
    @madiyaglobalbikeacademy5077 3 ปีที่แล้ว +3

    Chamuditha niyamai oya samajayta sewayak me karanne.obata godak pin ඇත්ත ලෝකයට පෙන්නලා දෙනවට.custom eke horu allalala wisadala dunnoth oya yanne diwyalokayata..මොකද ewa nawtunoth පාරිභෝගිකයන්ට badu adu මුදලට ganna puluwan.custome eke haththata ගෙවන අල්ලස් apenne හිලව් කරගන්නේ ..🙏🙏🙏👍👍👌

  • @roshanmahesh1273
    @roshanmahesh1273 3 ปีที่แล้ว +3

    මේ වියාපාරය රටට හානියක්. පාවිච්චි කරපු වාහන assemble කරන එක රටට පාඩුයි. හේතුව, සාමනව tax ගෙව්වත්, depreciate උන කොටස් වලින් හදන වාහන වල lifespan එක අඩුයි. රටක් විදිහට මේක පාඩුයි. ඒ වගේම නීති විරෝදී. 30%ක අවම දේශීය input එකක් තියෙන්නෙ ඕනෙ assemble කරන වාහන වල. වංචනික විදිහට පටන් අරන් තියෙන්නෙ ආයෝජන මන්ඩලේ එක්ක deal එකකින්. ඒ නිසා අධිකරනයට සහන දෙන්න වෙලා. කොහොම උනත් රේගුව වංචනිකයි කියන එකම් හරී.

    • @dineshjoseph1509
      @dineshjoseph1509 3 ปีที่แล้ว

      මම මොටර් රථ ඉන්ජිනේරැ වරයෙක් වන අතර අප කමිටුවක් විසින් මේ සදහා research එකක් කලා. අප නිගමනය කරන විදියටනම් ප්රයෝගිකව එහෙම පාඩුවක් නැ . චීනයේන් ගෙන්වා නව කොටස් යොදා එකලස් කරන මොටර් රථයක ඔබ කියනා lifespan එක උපරිම අවුරැදු 5යි. ජපානයේ brand new වාහනයක lifespan එක අවුරැදු 50 දක්වා දිව යයි එ කෙසේ වුවත් දැනට සැදේන එකනොම්ක් ජපන් වාහනයක් උපරිම අවුරැදු 13.25 ක lifespan එකක් ඇත. එ නිසා මෙම ව්‍යපාරයේ කිසිම රටට හානියක් නැති බව වැටහේ.

    • @roshanmahesh1273
      @roshanmahesh1273 3 ปีที่แล้ว

      @@dineshjoseph1509 lifespan එක විතරක් බලල කියන්න බෑ තමයි. Chinese vehicles එක්ක compare කරල මේක justify කරන්න පුලුවන්ද. අනික වාහන ගලවල ගෙනත් re-assemble කරන්නෙ මොකටද? මොකක්ද ඒකෙ වාසිය? Tax අඩුකරගන්න විතරයිනෙ. research එක කරල paper එක publish කලේ කොහෙද? Link එක share කරන්නකො අපිටත් දැනගන්න

    • @visalmadushabamunuwitagama6353
      @visalmadushabamunuwitagama6353 5 หลายเดือนก่อน

      එ දවස් වල තිබ්බ recondition වාහන සෙල් වලත් මේ ටිකම තමා වෙන්නෙ බොහො දුරට😊

  • @tharukaniroshana3896
    @tharukaniroshana3896 3 ปีที่แล้ว +5

    රේගුව හදන්නෙ නැතුව මේ රට හදන්නත් බෑ. රජය මොන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලත්. රේගුවෙ කාක්කන්ට ඕන විදියට තමා හැම දේම වෙන්නෙ.

  • @susantharathnasinghe719
    @susantharathnasinghe719 3 ปีที่แล้ว +15

    රේගුව කියන්නෙ හොර ගුහාවක්... මේවා ගැන විධිමත් පරීකෂණයක් කරන්න ඕනෙ.... හොරුන් එලවන්න ඕන මේ රට හදන්න නම්....

  • @anjanadissanayaka7355
    @anjanadissanayaka7355 3 ปีที่แล้ว +3

    ❣️ඒ වචන වල පුදුම ගැම්මක් තිබ්බ...

  • @snooslee6508
    @snooslee6508 3 ปีที่แล้ว +2

    රේගුව හොර ගුහාවක්,.
    අපනයන ආයතනය හොර ගුහාවක්
    ස්වර්ණාබරණහාමැණික් ආයතනය හොර ගුහාවක් ලංකා පේටන්ට් ආයතනය හොර ගුහාවක්
    නව නිපැයුම් ආයතනය හොර ගුහාවක්
    ඉදේශ ගමණ්බල පත්ර ආයතනය හොර ගුහාවක්
    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ හොර ගුහාවක්
    සියලුම රජයේ ආයතනවල ප්‍රධානීන් සහ ලේකම්ලා හොර තක්කඩියෝ
    පාර්ලිමේන්තුව හොරුන්ගෙන් හොරැ ඉන්න තට්ටු මාරැ ක්‍රමයට හොරකම් කරන ප්‍රධානම ආයතනය,..
    ලංවිය හොර ගුහාවක්,..
    සෞඛ්‍ය දෙපාර්ත මෙන්තුවේ හොර ගුහාවක්,..
    .ඉතිං කොහොමද ලංකාව දියුනු කරන්නේ,,..

    • @kavinda44
      @kavinda44 3 ปีที่แล้ว

      oh wow. The government should look into this ASAP.

  • @hemanthaperera9855
    @hemanthaperera9855 3 ปีที่แล้ว +7

    Nagananda කොඩිතුවක්කු gen අහන්න .

  • @fairoze2012
    @fairoze2012 3 ปีที่แล้ว +3

    Very good interview and I personally agreed that Sri Lanka Custom majority officers are corrupted and even I brought my personal used goods to Sri lanka after long time employment aborad which I asked me to pay under table money to clear container. I was frustrated and disappointed. Government must take necessary action against this.

  • @thashika80
    @thashika80 3 ปีที่แล้ว +5

    ලංකාවේ කිසිම තැනක් දුෂන නැ කිව්වොත් කන් දෙකම කපලා ගොටබය ගේ මොරුන්ගේ ටැංකියට දානව! ඕක්කොම ගන්න එකේ රේගුවේ උන් ගත්තම හෙන ගහනවද ඕයි !

  • @WorldlyBuzz
    @WorldlyBuzz 3 ปีที่แล้ว +2

    මේ කතා කරන හර්ශ ද සිල්වා කියන පුද්ගලය කවුද කියලා දෙන ගන්න නෙත් ෆ්ම් බෙලුන්ගල අහන්න පහල ලින්ක් එකෙන්.th-cam.com/video/gFIbypt7LdY/w-d-xo.html

    • @aseldesilva
      @aseldesilva 3 ปีที่แล้ว

      මේක fake අකවුන්ට් එකක්. මේ එවල තියන ලින්ක් එකත් රන්ජන් කනකසබේගේ හෙන්චයියන් මෙම සිංහල ව්‍යාපාරිකයාව අමාරැවේ දාන්න කරපු උගුලක්. මේක කුමන්ත්‍රනය කරපු පොලිස් නිලදාරින්ට සහ රන්ජන්ගේ හෙන්චයියන්ට විරැදුදවත් දිසා අධිකරනයේ නඩු යනවා. මෙම පගාව ඉල්ලපු හිටපු රෙගුවේ අධ්‍යක්ෂක 2013 ඉන්දලා මෙතුමාට විවිද අකරයේ වද හිංසා කරා. මෙතුමා අවුරැදු 7ක් ඉළවසගෙන ඉන්දල දැන් ඇත්ත හෙලි කරාම බොරැ අකවුන්ට් කාරයෝ දම්මල අයේ මඩ ගහනවා. දන්න නිසයි කියන්නේ. මෙම මලින්ද ගමගේ කියන fake account එක report කරන්න. හර්ෂ මැත්තුමා වගේ අල්ලසට කතා කරන සිංහල මිනිස්සුන්ට හොද කියන හැම කමෙන්ට් එකකටම ගිහිල්ලා මඩ ගහන්න ඇති ආමාරැව මොකක්ද..? වහාම සැවොම මෙම fake account eka “මලින්ද ගමගේ” report කරන්න.

    • @WorldlyBuzz
      @WorldlyBuzz 3 ปีที่แล้ว

      sangeeth මේ පුද්ගලයගෙ සත්‍ය තත්වය පෙන්නුවම මව ටර්ගෙට් කරන්න එපා.. එහෙම නම් මාව නෙමෙ නෙත් ෆ්ම් බෙලුන්ගල රිපොර්ට් කරන්න .. මොකද එගොල්ලො තමා මෙ හර්ශ ද සිල්වා කියන වන්චනිකයා ගෙන පුරා පෙයක වාර්තා වෙඩසටහන කලේ
      පාදඩයගෙ අන්තිම තෙරිම ජාතිවාදයවේ.. මේ හර්ශ යා කියන පාදඩය සිංහල බෞද්ධ ලබල් එක අලවගන්නෙත් උගෙ පදඩකම වහ ගන්න මිසක් වෙන දේ කට නෙමෙ.
      මෙ රටෙ ඉන්න අවන්ක නියම ව්‍යාපාරිකයන්ට ජය වෙවා..

    • @subashgunathilake5362
      @subashgunathilake5362 3 ปีที่แล้ว

      @@WorldlyBuzz තමුසෙට මාර පුකේ අමාරැවක්නෙ ඔයි තියාන්නේ🤣🤣... සමුසෙට රේගුවෙන් කියක් දෙනවද හැම හොද කමෙන්ට් වලටම දවස ගානේ කුනු කමෙන්ට් දාන්න.... මු මොකෙක්ද මොන කරනවදනම් මම දන්නේ නෑ.. තමුසෙනම් තමුසෙගේ අම්ම රේගුවේ ඇතුලේ ඉන්න බල්ලෙක්ට හුකල හැදිච්ච කැරි පොන්න පකෙක් වගේ. අපි ebay පාර්සලයක් ගෙනාවත් එක ගන්න කියක් හරි ඉල්ලනවා රෙගුවේ පර බල්ලෝ. තොගෙ අම්මට කියහන් ආයේ රෙගුව පැත්තේ යන්න එපා කියල නැත්නම් තව බල්ලෙක්ගෙන් හුකාගෙන තෝ වගේ තව අවලම් බල්ලෙක් ඉපදිලා රටට බරක් වෙයි 😂 රේගු පොන්නය.

  • @menakasanjeewa817
    @menakasanjeewa817 3 ปีที่แล้ว +3

    රේගුව විතරක් නෙවේ රේගුවට සම්බන්ද ප්‍රයිවෙට් ශිපින්ග් ආයතන පවා ඔව්න් එක්ක සම්බන්ද වෙලා පිට රට ඉන්න අහිංසක මිනිස්සුන්ගෙ ලංකාවට එවන ජංගම දුරකතනයෙනුත් පවතින ඩොලර් exchange rate එකට වඩා වැඩි exchange rate එකකට invoices හදල විශාල මුදලකට වැට් සහ අනෙකුත් අය කිරීම් දානව මුන් දෙගොල්ලොම එකතු වෙලා..එක private shipping company එකක් මම කියන්නම්.පිටරට ඉදල UPS හරහ මේල් කරල එවන බඩු ලංකාව තුල නිශ්කාශනය කරන්නෙ FITS EXPRESS කියන shipping company එක ඒකෙ ඉන්න ලෝක හොරු ටික අසීමිත ගනන් දාල හොර invoices හදල අහිංසක රට විරුවන්වත් ගසා කනව dollar 475 ක phone එකක් ලංකාවට එවල ගසා කාපු හැටි මෙන්න.
    Handling fee= 2900
    Vat. = 232
    Custom declaration
    Cid charges = 2621
    Vat. = 4124
    Port & export dev.levy charges = 7572
    Custom inspection fee = 300
    Computer fee. = 250
    Where house charges = 5076
    Total = 23075.00
    මේ හොරුන්ට ගෙවපු ගාන අපි ලංකාවෙන්
    අපි විසින් hand phone ekata රජයට ගෙවපු ගාන
    විදුලි සංදේශන නියාමන කොමිශන් එකට ලියාපදිංචිවීමට
    401.20
    Important & export department එකෙන් ලයිසන් එක ගන්න
    2863.40
    මුලු මුදල හොරට ගත්තු ගානත් එක්ක ලංකාවට පෝන් එකක් එවල😢😢
    23075.00
    3264.60
    =26339.60 ක් මුලු මුදල
    පිටරටින් පෝන් එක එවන්න UPS එකට $75 ගෙව්ව shipping & handling වලට එක්ක
    නමුත් ඔහෙනුත් shipping & handling walata අරන්
    ඔන්න ඕකයි ලංකාවෙ තත්වෙ මහත්තයෝ
    ලංකාවෙ හැම තැනම මුන් ගසා කනව

    • @menakasanjeewa817
      @menakasanjeewa817 3 ปีที่แล้ว

      පල් හොරු ඉන්න හොර ගුහාවක්

    • @minulacoolsoul7221
      @minulacoolsoul7221 3 ปีที่แล้ว

      This is government introduced tax rates and laws.

  • @statusm9891
    @statusm9891 3 ปีที่แล้ว +8

    One of my friends bought a car from his yard in minuwangoda in 2007. It was about 8 laks and a assembled one. It's a Toyota car and in very good running condition. Upto date no repairs no heavy expenses. I regret very much that people like me are sadly deprived of buying a car from this type of affordable project. I salute this gentleman for his fair project. I wish him all successes and stand by him until he manufactures a new good car for less privileged people like myself. I know that his prices will be reasonable. Let good entrepreneurs to rise and shine than destroying their businesses.

    • @nilanthaperera6668
      @nilanthaperera6668 3 ปีที่แล้ว +3

      Same here.. I bought a van from vehicle lanka and now I regret selling my van because I sold that good van and bought a used car from nugegoda sale.

  • @ganidunawagamuwa7981
    @ganidunawagamuwa7981 3 ปีที่แล้ว +8

    දේශපාලනයත් සම්බන්දයි මේවට

  • @prasadchandrasekara7258
    @prasadchandrasekara7258 3 ปีที่แล้ว +7

    රේගුවෙ gate eke inna ekage idan okkoma අල්ලස් ganna කාලකන්නි inne..danna adunana aya atha yatin badu ganna heti lassanata balaganna eka dawasak reguwata gihin balanna.

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 3 ปีที่แล้ว +10

    Very good work ...all the best chamuditha ...god bless you ....

  • @lepanhar9350
    @lepanhar9350 3 ปีที่แล้ว +13

    දන්න තරමින් නොමිබර ඒකේ බටි වාහන විකුනුමි කරැවෙක්.ඒ ගත්තු වාහනයක් හැප්පුනොත් දෙකට කැඩෙනවා .

    • @shanthajayathilake8067
      @shanthajayathilake8067 3 ปีที่แล้ว

      මම ගිහින් තියෙනවා ඒ යාඩ් එකට බට් කිරීමක් නෑ වෙන් වෙන් වශයෙන් ගෙනල්ලා එකලස් කරනවා.. අලුත් නැවුම් සුවද පවා තිබෙනවා..
      හැබැයි බ්රැන්ඩි නේම් එකට අමතරව තව නමක් රෙජිස්ටර් කරනකොට පොතට ඇතුළත් කරනවා....?

  • @menuscookingmakeup2091
    @menuscookingmakeup2091 3 ปีที่แล้ว +1

    රේගුවෙ උන්ගෙ වත්කම් හොයන්න රහස් පොලිසිය දාලා කුට ලෙස මුදල් හම්බකරපු උන්ගෙ සියල්ල රාජ සංතක කරන්න ඔනා.

  • @ravindudananjaya8516
    @ravindudananjaya8516 3 ปีที่แล้ว +2

    ඔය රේගුවේ ඉන්නෙ පට්ට හොරු නිකන් ඉන්න කාලකන්නි හොරු ටිකක් ඉන්නෙ වැඩිය ඕනා නෑ රට ඉදලා බඩු එවපු පෙට්ටියක් රේගුවෙන් නිශ්කාශනය වෙලා එදිදී ඔරිජිනල් Casio ඕගන් එක දෙකට කැඩිලා එවපු බඩු බාගයක් නෑ රටේ ප්‍රධාන ව්‍යාපාරිකයන්ට මෙහෙමනම් සාමාන්‍ය මිනිස්සුන්ට කොහොම ඇත්ද😡 "කවදහරි මේ රටේම වාහනයක් හදනවා" එම උතසහය අද හෙටම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️

  • @gayangayanrj2728
    @gayangayanrj2728 3 ปีที่แล้ว +2

    අපෝ පට්ට් හොරෙක් නේ බුද්ධාගම , සිංහල කම ඉස්සරහට දාගෙන රට්ටු අන්දවන්නෙ.... රජයට ආදායම් අඩු කරල ,සම්පූර්ණ වාහනය කෑලි දෙකකට ගෙනැත්, ගෙවන්න ඕනි සම්පූර්ණ බදු මුදලින් 1/40 වත් ගෙවන්නෙ නෑ ... පස්සෙ මෙයාගෙ සීදූවෙ තියෙන වෙයර්හවුස් එකේ කෑලි දෙක සෙට් කරල අහිංසක මනුස්සයෙක්ට විකුනනව සම්පූර්ණ වාහනය කෙලින්ම import කරා කියල බොරු බේගල් ඇද බාල...... ලක්ශ දෙකක් , තුනක් discount දුන්නම මිනිස්සුත් හිතනව පට්ට ලාබ නෙ කියල ....හැබැයි ලංකාවේ පාස්සපු කතා මොනවත් කියන් නෑ ...(its not assemble ) ,ජපානෙදි මැශින් වලින් දෙකට කපපු වාහනේ, මෙහෙදි පාස්සනව..... ඇසෙම්බල් කරනව නෙවෙයි... ඉතින් ගත්තු කෙනාට අවුරුදු 2,3 ,4 ක් යද්දි තමයි සද්ද දෙන්න ගන්නෙ, දොරවල් සද්ද වෙනව, performance අඩුයි, ලෙඩ දෙනව..... මෙයාට complain කරන්න ගියාම Weapon පෙන්නල තර්ජනය කරනව.... නඩු කීයක් තියෙනවද එහෙම??? මෙයා දක්ශ බිස්නස් වලට නෙවෙයි.. නලු කමට..... අපේ මිනිස්සුත් කොහේ හරි යන පල්.හොරෙක් රසකරල, අත පය දික් කරල කතා කරම පට් ගාල අහුවෙනව.

    • @gayangayanrj2728
      @gayangayanrj2728 3 ปีที่แล้ว

      මේ ලින්ක් එක බලන්න th-cam.com/video/gFIbypt7LdY/w-d-xo.html

  • @chanakakatuwawala
    @chanakakatuwawala 3 ปีที่แล้ว +2

    This man is a crook..he buys vehicles from junk yards in japan..seperates Engine and Body...ships in two different assignments ...and re assemble in srilanka ...bypassing all laws...

  • @dayanchameeragunathilake9218
    @dayanchameeragunathilake9218 3 ปีที่แล้ว +6

    Aiyo chamuditha aiye... you have to do something on this.... as we know we dont have a good tight singala business men, he did not tell any lies... look at the way he talked... without your this programe we dont know who is he? Please help him...

  • @praneethsakura8588
    @praneethsakura8588 3 ปีที่แล้ว +8

    නියමයි හර්ෂ අයියා...👌🏾👌🏾👌🏾

  • @equinesrilanka609
    @equinesrilanka609 3 ปีที่แล้ว +4

    රෙගුව හොර ගුහාවක් කියන එක පොඩි ලමයටත් තේරනවා. Elecrical බඩු ගෙන්නුවොත් SLS බලන්න කියා පිට ගෙනත් විකුණන පට්ටම හොර ආයතනයක්

  • @walkwithdila
    @walkwithdila 3 ปีที่แล้ว +6

    Reguwe atulata ynna ona na.. Airport eken yaddi eddi hodaaaaata ona harakekta terenawa munge wada. Gada ballo

  • @dhananjayapriyashantha9571
    @dhananjayapriyashantha9571 3 ปีที่แล้ว +19

    චමුදිත ඔයා නියමයි. හොද වැඩක්. ප්‍රශ්ණ අහනව කෙලින්ම ඉතින්. ජය වේවා.

    • @sunilgamini4923
      @sunilgamini4923 3 ปีที่แล้ว

      harsha- school ake idanma oya wage gone wada thama kele

  • @sugathjayatilake9320
    @sugathjayatilake9320 3 ปีที่แล้ว +1

    මෙම ආයතනය මගින් එකලස් කරනු ලබන වාහන කුමන වර්ගයකට අයිතිද යන්න විමතිය දනවන කරුණකි. උදාහරණයක් ලෙස ටොයෝටා සමාගම ලබාදෙන අලුත් අමතර කොටස් භාවිතාකොට අලුත් වාහනයක් එකලස් කිරීම කරනු ලබන්නේ නම් ඒ සඳහා මවු සමාගමෙන් අනුමැතියක් තිබිය යුතුය. ඒ සඳහා ටොයාටා සමාගම මගින් අධීක්ෂණය කරනු ලබන අනුබද්ධිත ආයතනයක් ලංකාව තුළ පිහිටුවා තිබිය යුතුය.
    එබඳු ලංකාව තුළ පවතින නීත්‍යානුකූල වාහන එකලස් කිරීමේ ව්‍යාපාරයක් වන්නේ micro car ආයතනයයි.
    භාවිතා කළ පරන වාහන වල අමතර කොටස් වෙන් වෙන් වශයෙන් ආනයනය කර එකලස් කිරීමේදී එක් එක් කොටසේ ප්‍රමිතිය පිළිබඳ සහතික වන්නේ කවුද ?
    එසේ භාවිතා කළ පරණ අමතර කොටස් පාවිච්චි කර එකලස් කරනු ලබන වාහනයක් වහනයක නිෂ්පාදිත වර්ෂය ලෙස සලකන්නෙ ලංකාවේදී එකලස් කළ වර්ෂය ද ?
    පරණ අමතර කොටස් එකතු කර නව වාහනලෙස මව් සමාගමේ අනුමැතියකින් හෝ තත්ත්ව පරීක්ෂාවකින් තොරව ලාංකීය පාරිභෝගිකයන්ට විකිණීමට අවසර ලබාදීම මගින් ආයෝජන මණ්ඩලය, රේගුව සහ මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව ඉතා බරපතළ වරදක් සිදු කරන බව ඉතා පැහැදිලිය.

    • @lahiruyasanka1114
      @lahiruyasanka1114 3 ปีที่แล้ว

      Toyota එකට japan වාහන ගෙන්වන්නේ නෑ. ඔක්කොම වාහන තායිලන්තයේ එකලස් කරපුවා තියෙන්නේ. ජපන් වාහන මිල කරන්න අමාරුයි

    • @sugathjayatilake9320
      @sugathjayatilake9320 3 ปีที่แล้ว

      @@lahiruyasanka1114 It is not a legitimate business by any means.
      Any Tom Dick and Harry should not be allowed to assemble cars from used parts and produce cars under parent brand name.
      Some Sri Lankan idiots do not understand this kind of simple logic.

    • @WorldlyBuzz
      @WorldlyBuzz 3 ปีที่แล้ว

      ඔබ තුමා හරියට හරි.. මූ කට්ටිය අල්ලගෙන අවුරුදු ගනනාවක් මේ වන්චනික වයාපාරය කලා දෙශපාලන හයියෙන්..‍රෙගූ නිලධාරීන් එක නවත්වන්න ගිහින් තමා ප්‍රශ්නයක් උනේ.. ලංකාවේ ඉන්නෙ ගොන්නු .. මුන් ඒකටත් රෙගුවට බනිනව හොරුන්ගෙ පැත්තෙ ඉදන්

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 3 ปีที่แล้ว +1

    ඔබතුමා වගේ හැමෝම ඉදිරියට ආ යුතුයි අවිනීතිය ට එරෙහිව 🙏

  • @chrisarachchige5318
    @chrisarachchige5318 3 ปีที่แล้ว +6

    Custom office corruption is world known except the official of Sri Lanka

  • @chehanmaneth3878
    @chehanmaneth3878 3 ปีที่แล้ว +3

    ශ්‍රී ලංකා රේගුවට කිසිම කෙනෙක් හොඳක් කියලා නෑ. හොරකම නතර කරන්නනම් අයකරන බදුවල වෙනස්කම් රැසක් වියයුතුයි. අ.වු 25 පමණ වාප්පු නියෝජිතයෙක් වශයෙන් මමත් සේවය කර ඇත.

  • @sandunhettiarachchi2811
    @sandunhettiarachchi2811 3 ปีที่แล้ว +8

    Monawa unath custom eke inne ,loka horu tikak,,,minisunta import /export epawenawa....

  • @Kr_bha
    @Kr_bha 3 ปีที่แล้ว +1

    රේගුව විතරක් නෙමෙයි රජයේ ගොඩක් ආයතන වල ඉන්නේ අල්ලස් ගන්න හොරු. එයාපෝට් එකේ එනකොට ඩියුටි ෆ්‍රී එකෙන් අරක්කු බෝතල් දෙකක් අරන් දුන් නැත්තං බැගේජස් open කරලා මාර වදයක් දෙන්නෙ.... අතිගරු ජනාධිපතිතුමාට සිද්ධවෙනවා මේ හැම තැනක් ගැන ම සොයා බලන්න..

  • @ruwanchamara1931
    @ruwanchamara1931 3 ปีที่แล้ว +2

    Niyamaii sir....ආඩම්බරයි සිංහල කම ගැන....ඔබේ ප්‍රශ්න ටික විසඳගෙන දිගු ගමනක් යන්න මගින් සුබාසිරි....💪💪💪💪💪💪

  • @user-ic8rj2pb1z
    @user-ic8rj2pb1z 3 ปีที่แล้ว +2

    ශ්‍රී ලංකා රේගුව කියන්නේ ඉතාම දූෂිත තැනක්. මම ජීවත් වන්නේ විදේශ රටක. මේ රටේ නම් සේවාදායකයාට යම් පාඩුවක් සිදු වන බව තේරුම් ගියොත් එය වළක්වා ගැනීමට යම්කිසි සැලැස්මක් රජයෙන් ඉදිරිපත් කරනවා අවුරුදු ගණන් ආයෝජනය කරලා ගෙනාපු බඩු දිරන්න දාල එම ආයෝජකයා වට්ටන්න කටයුතු කරන්නේ නැහැ. මහත්මයා ඔබව රැක ගැනීම රජයේ යුතුකමක්. මේවා හෙළිදරව් කිරීම වෙනුවෙන් චමුදිත ඔබට ස්තූතියි.

  • @myfarmlk4165
    @myfarmlk4165 3 ปีที่แล้ว +2

    රේගු නිලධාරීන් ජරාව කනවා මමත් රුපියල් හාරදහසක් ගෙවලා වයුසමිකරණයක් අරන්ගියේ

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +4

    ඔබ තුමාගේ උත්සාහය සාර්ථක වේවා

  • @chrisarachchige5318
    @chrisarachchige5318 3 ปีที่แล้ว +6

    Whole country is suffering because of custom bribes

  • @srimediaproduction2582
    @srimediaproduction2582 3 ปีที่แล้ว +2

    සක්කිලිම ජාතිය රෙගුවේ... මම දන්නෙ නෑඑ ලන්කවෙ රුපියල් 6000ක් එ හයදා මගෙ අතෙ නෑති නිස රුපියල 100, 50 එකතු කරල1000 එකතු කරගෙන එබෙ එකෙන් මම එ බන්ඩය ගෙන්න ගත්තා මෙ සක්කිලි වෙසිගෙ පුතාල රුපියල් 5800ක් ඉල්ලුව එක දෙන්න... මම ඈඩුව අතෙ එල්ලිල එ ඔෆිසර් ගෙ... හොදටම ඈඩුවා... දුන්නෙ නෑ එහෙම දෙන්න බෑ කිඋව රජයට එන ටෑක්ස් මුදල අඩු කරන්න බෑ කිඋවා .. මට ගන්න සල්ලි තිබ්බෙ නෑ.. මම අඩ අඩම බස් එකෙ නෑගල ගෙදර අවා .... මගෙ ජීඉතෙ ඈත්තටම ගොඩක් අඩුවක් උන එ අවස්තවෙ මට අපු වෑඩෙ කරගන්න බෑරි උන... මෙ රට ඈත්තම මහ හිරිකිතයි

    • @WorldlyBuzz
      @WorldlyBuzz 3 ปีที่แล้ว

      ඔයාගෙ නුගත් කම ගෙන දුක් වෙනවා හෙරෙන්න කුමක් කරන්නද?

  • @susantharathnasinghe719
    @susantharathnasinghe719 3 ปีที่แล้ว +1

    රේගුව හොර ගුහාවක්... පට්ට හොරු රේගු බල්ලන්ට කුණු පණුවො ගහන්න ඕන.

  • @thushantharidu2344
    @thushantharidu2344 3 ปีที่แล้ว +4

    රෙගුවේ බල්ලෝ...තූ...

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +7

    ඔබ තුමා නියම සිංහයේක්...ජනාධිපති තුමා ඔබ තුමා මෙවැනි දේවල් වලට තිත තියන්න 🙏

  • @සංචාරකයා-ය8ම
    @සංචාරකයා-ය8ම 3 ปีที่แล้ว +2

    මේ රට දියුණු කර්න්න බැ හොරු ඉන්නකල් මේවගේ දිරිය මිනිස්සුන්ගේ කකුලේන් අදිනකල් ඔබ තුමගේ කටයුතු සර්තක වේන්න සුබ පතනවා 🙏

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 3 ปีที่แล้ว +2

    හර්ශද සිල්වා මහත්මයා ඔබ වගේ මිනිසුන් ඕනෑ කරනව ලංකාද්දීපයට. මේ රටේ හැම ආයතනයකම ඉන්නෙ හොරු.

  • @slsouthcinema4991
    @slsouthcinema4991 3 ปีที่แล้ว +2

    reguwe pakayalata hena gahapan... ballo wage pare marenna one

  • @nimeshmenuka1887
    @nimeshmenuka1887 3 ปีที่แล้ว +5

    custom eke inne ponna horu set ekak thamai.. hoda viyapara ape ratata one. ewa nathi karanna customs eke badagini horu

  • @nieldamon1
    @nieldamon1 3 ปีที่แล้ว +4

    The customs department could be corrupted. In my opinion, this man’s business is bending/skirting the law and depriving the government of revenues. When that happens, any government would frustrate such businesses by all means. His company should invest all his resources manufacturing a brand new car instead. A local car manufacturer could benefit the entire nation.

  • @shafraz.basheer
    @shafraz.basheer 3 ปีที่แล้ว +1

    2013 wenakan case demme nette, mr ge golayek una hindada? Dan issarata okkoma clear karannam kiyala baya nethuwa kiyanne dan ewa ain karanna puluvan nevathath eh andu yugaya aapu hindada? Minimaruvo , yoshithage nadu, kudu dumiyath release wenavanam mekath ithin clear wei

  • @lasanthagamaethige4876
    @lasanthagamaethige4876 3 ปีที่แล้ว +1

    අම්බෝ ඒ දවස්වල ඔරුගොඩවත්තට 50, 100 ඒවා කොච්චර අරන් ගියත් මදි. I O U එක සෙට්ල් කරන්නේ ...........

  • @mrlmal5783
    @mrlmal5783 3 ปีที่แล้ว +1

    මෙක හින්ද තමා රෙගුවට කට්ටියම යන්න දගලන්නෙ.