🔴 LIVE : අනුරගේ පත්කිරීම් අවුල් කියන්නේ ඇත්තද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • 🔴 LIVE : අනුරගේ පත්කිරීම් අවුල් කියන්නේ ඇත්තද?

ความคิดเห็น • 74

  • @snzasds2209
    @snzasds2209 ชั่วโมงที่ผ่านมา +23

    අපි අනුරට සපෝර්ට් එකක් දෙනව මේ රට හදන්න, එයා හදන්න කැපවෙනවනම් ආයෙ දෙකක් නෑ දෙනව කිව්වොත් දෙනවම තමයි...

  • @KithsiriJayasekara-y2n
    @KithsiriJayasekara-y2n 57 นาทีที่ผ่านมา +8

    හෙමින් ගමන ඇගට සුබයි ,අනුරට /රටට ,.

  • @Ranaweeraum
    @Ranaweeraum 56 นาทีที่ผ่านมา +13

    FB ඹක්කොම සතුටු කරන්න බෑ. හරි දේ කරන්න අනුර දන්නවා.

    • @rvandephili
      @rvandephili 49 นาทีที่ผ่านมา

      අනිවාර්යෙන් fb එකේ කුහකයොත් ඉන්නවා

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 ชั่วโมงที่ผ่านมา +6

    Mallimawata jayawewa

    • @harshajanaka6949
      @harshajanaka6949 28 นาทีที่ผ่านมา

      හයියෙන් කතාකරන්න

  • @udamdhammika9143
    @udamdhammika9143 49 นาทีที่ผ่านมา +12

    මට නම් හිතෙන්නෙ බඩු මිල සම්බන්ධ ඒව නම් අනිත් පැත්ත ගෙනියන කැම්පේන් එකක්.ඒ තුල අප්‍රසාදයක් හදනව.ප්‍රතිගාමීන් කැම්පේන් එක පටන් අරන් ඉවරයි

  • @tharukakasun-u6z
    @tharukakasun-u6z 35 นาทีที่ผ่านมา +2

    Patta ❤❤❤❤ පැහැදිලියී

  • @waruniekanayake2227
    @waruniekanayake2227 ชั่วโมงที่ผ่านมา

    Thank you for enlightening, it’s informative and interesting

  • @KithsiriJayasekara-y2n
    @KithsiriJayasekara-y2n 39 นาทีที่ผ่านมา +5

    අනුර මහ මැතිවරනය 120 පන්නනවා සුවර් , ඉන් පස්සෙත් ලස්සනට ගේම ගහනවා සුවර්

  • @dinushakumarifernando5558
    @dinushakumarifernando5558 40 นาทีที่ผ่านมา +2

    ❤❤❤❤

  • @priyanga3926
    @priyanga3926 18 นาทีที่ผ่านมา +4

    රේඩියෝ එකේ මේ වගේ live වැඩසටහනක් කරන්න ...ගොඩක් පිරිසක් අහනවා ...ජනතාව දැනුවත්වීම ට හොදයි!

  • @otunumanorathna
    @otunumanorathna 27 นาทีที่ผ่านมา

    Great discussion bro /team

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 55 นาทีที่ผ่านมา +3

    ගෙටපැනලා ගහන්න කලින් ගෙයි ඇතුලේ තත්වය බලන්න ඕන

  • @mohammedifthikharmohammedn3080
    @mohammedifthikharmohammedn3080 58 นาทีที่ผ่านมา +1

    This forum is excellent

  • @rvandephili
    @rvandephili 47 นาทีที่ผ่านมา +5

    ඕගොල්ලෝ අවුල් වෙන්න එපා චන්දෙ දීපු අපි අවුල් නෑ

  • @DilhanAbeyrathne
    @DilhanAbeyrathne 46 นาทีที่ผ่านมา

    හොද සමබර සංවාදයක්

  • @krishanthagodakanda1708
    @krishanthagodakanda1708 49 นาทีที่ผ่านมา

    Good analays

  • @donameriyan
    @donameriyan 14 นาทีที่ผ่านมา +2

    හිටපු හොරුම තියාන වැඩ කරොත් ෂෝක් 😂😂😂😂

  • @induniljayawardana8181
    @induniljayawardana8181 27 นาทีที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍👍

  • @LaviduDamsara
    @LaviduDamsara 17 นาทีที่ผ่านมา

  • @pp-qk3tg
    @pp-qk3tg 52 นาทีที่ผ่านมา +2

    Ammoo baka bandithayoo

  • @suneethanishanthi2859
    @suneethanishanthi2859 9 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @kumaradassanayake5629
    @kumaradassanayake5629 ชั่วโมงที่ผ่านมา +2

    ඕව කියල වැඩක් නෑ මහා බැංකුවේ අධිපතියා වැඩි කරගත්ත පඩිය අඩු කරන්න දැන් ජනාධිපතිට පුළුවන්නේ

  • @tharukakasun-u6z
    @tharukakasun-u6z 31 นาทีที่ผ่านมา

    🔵 පාට ටිශට් එකෙ කොල්ලා පට්ට අන්ඩස්ටැන්ඩින් ❤❤

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv ชั่วโมงที่ผ่านมา

    SJB🎉🎉❤❤❤

  • @modestusfernando506
    @modestusfernando506 27 นาทีที่ผ่านมา

    What about the heads of Media and Rupavahini and ITN?

  • @pp-qk3tg
    @pp-qk3tg 52 นาทีที่ผ่านมา +1

    Ammoo rasika ponnaya

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 ชั่วโมงที่ผ่านมา +2

    මෙයාල ටිකක් මාලිමාවට අකමැතියි වගේ කතාවෙන් පේන්නෙ .

    • @Lumiya-gt7oq
      @Lumiya-gt7oq 55 นาทีที่ผ่านมา

      ඔව් joke එකක් එක්ක ඒපා කරන එකක් දෙන්නේ.කලන් video බලන්න rasikage

  • @pasandulabesekara
    @pasandulabesekara ชั่วโมงที่ผ่านมา +5

    තිස්ස කුට්ටි වගේ අය ඔය හැම පක්ෂෙම ඉන්නෙ ඉතින්. එයාලගේ දේශපාලනය ඡන්දෙන් පරද්දලා ඉවර කරන්නත් බෑ. එහෙම අයට දේශපාලනය කරන්නත් පුලුවන්.

  • @sasithdissanayake1737
    @sasithdissanayake1737 ชั่วโมงที่ผ่านมา +3

    horu allana widiya apita hodata pahadili karala thiyenne,minissu dannawa eka eka rayen wenne na kiyala

  • @RSusan-g1p
    @RSusan-g1p 16 นาทีที่ผ่านมา

    වසන්ත සමරසිංහ කියන දේවල් තාර බර ඇරපු වහාම දෙයක් තියෙනවද කියලා හිතන්නත් අමාරුයි

  • @komarikw3586
    @komarikw3586 ชั่วโมงที่ผ่านมา +3

    Buddimath janapathi anura

  • @yohanpeiris4102
    @yohanpeiris4102 54 นาทีที่ผ่านมา +4

    මෙි මොන පක්කු සෙටි එකක්ද

    • @rvandephili
      @rvandephili 43 นาทีที่ผ่านมา

      අනිවාර්යෙන්

  • @nalakasanjaya2101
    @nalakasanjaya2101 10 นาทีที่ผ่านมา

    I also thinking so far Anura is doing good, famous appointment is Harini,what is your openion Rasika

  • @lupo_wicky
    @lupo_wicky 10 นาทีที่ผ่านมา

    අනුරව ප්‍රෂ්න කරන්නේ ඌ බලය නැති කාලේ හැසිරීම ඒ කියපුවා අමතක වෙන්න මිනිස්සුන්ට ඩිමෙන්ෂියා නැද්ද.😂😂

  • @madhushansamaraweera2159
    @madhushansamaraweera2159 41 นาทีที่ผ่านมา +1

    🧭🧭❤️❤️

  • @JnankaSampath
    @JnankaSampath 21 นาทีที่ผ่านมา

    ජනපතී අනුර තනියෙන් ආණ්ඩු කරන්නේ නෑ ප්‍රව්ණතම දේශපාලන මණ්ඩලයක් හරහා ගන්නා තිරණ මත ක්‍රියාත්මක ආණ්ඩුවක් ගොඩාක් බඩඉරිඟු කාරයන්ට ඒක තේරෙන්නෑ වගේම වසර 65 වගේ කාලයක් තමන් දැකල තියෙන දේශපාලන ක්‍රියාවලියට මේ නව ක්‍රියාවලි සමපාත වෙලා ඔවුන්ට පේන්නෑ ඒ අය හන්දිගානේ අපෙනුත් අහනවා පව් ඒ අය ඔවුන්ට අර ආවේගශිලි දේශපාලන වේදිකාවේ වගේ කථා ජාතිය අමතත්දිත් බලා පොරොතු වෙලා බබලාගේ මේ සාකච්ඡාවක් වත් බලන්න හැකියාවක් නැති අයයි බහුතරය

  • @mohammedifthikharmohammedn3080
    @mohammedifthikharmohammedn3080 57 นาทีที่ผ่านมา +1

    Like Rasika's analytical thinking

  • @nalakasanjaya2101
    @nalakasanjaya2101 16 นาทีที่ผ่านมา

    So far good explanation rasika

  • @luciantours3116
    @luciantours3116 11 นาทีที่ผ่านมา

    Why not nipunarchy joint the cabinet ?

  • @krishanthagodakanda1708
    @krishanthagodakanda1708 41 นาทีที่ผ่านมา

    Yes truth

  • @shenalthilanka7883
    @shenalthilanka7883 28 นาทีที่ผ่านมา

    මොනා නැතත් හඩ්ඩ නැති එක පාලුයි 😂😂

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 36 นาทีที่ผ่านมา +1

    ඔයාලා කතා කරන්නේ ඉස්තිර ආණ්ඩුව පිහිටුවට පස්සේ කරන්න ඕනේ දේවල් හොරු අල්ලන වැඩේ කරන්න නේද ඉතාමත් දක්ෂ ලේකම් වරයෙක් පත්කරලා නිදහස දීල තියෙන්නේ

  • @PouliVik
    @PouliVik ชั่วโมงที่ผ่านมา +4

    අර සුමනපාල නම් අමු ගොනා වගේ හිකි හිකි ගාල තප්පුලනවා. නිවේදිකාව පරිස්සම් කර ගනිල්ලා සුමනපාලයාගෙන්. මීට වඩා වැදගත් විචක්ෂණශීලී මිනිහෙක් ගෙන්නන්න.. රසිකත් මම දක්ෂිණාංශිකයි කියාගෙන අනුරගේ රෙදි අපුල්ලන ගතියක් පේනවා, අපි බලමු තව ටික දවසක් යනකොට ජංගි හෝදන තත්වයට වැටෙයිද කියලා...

  • @AshenPathirana
    @AshenPathirana ชั่วโมงที่ผ่านมา

    dan ..dan.. theeranawa monawada wenneekiyala...

  • @dinesharavinda
    @dinesharavinda 13 นาทีที่ผ่านมา

    ඊළඟ සිරිත් මාලි මාව තමයි

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 20 นาทีที่ผ่านมา

    (Marxist )Anura + Liberal Harini :: Good combination

  • @rasikalasanti9999
    @rasikalasanti9999 46 นาทีที่ผ่านมา

    Oba thumanlage vevechanaya ithama sadaranai.den inna godak madaya vedin ekka balapuwahama... ugath madama vedi pirisakuth apata avashshai me rate venasata saha rate diunuwata.stutii oba semata.

  • @thilinalivera1954
    @thilinalivera1954 ชั่วโมงที่ผ่านมา

    සජබි ගොඩයන්න මොකක්ද කරන්න පුළුවන්

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 8 นาทีที่ผ่านมา

    අනුරගෙ ගම් කබරයො ටික නම් හා ගන්නව 😂😂😂😂😂

  • @dimitrikaru
    @dimitrikaru 2 นาทีที่ผ่านมา

    ඔය රොටි කන ණයා negative marketing වලට අමතරව ඕකෙන් තව දෙයක් බලාපොරොත්තු වෙනවා.. එයා හදන්නේ කොහොමහරි එක්කෝ හරිනිගෙන් හෝ අනුරගෙන් හෝ කවුරුහරි ලොක්කෙක්ගෙන් response එකක් ගන්න.. මොකද ඕක හැමදාම හැදුවේ වෙන නායකයෙක් ගේ පහනින් එලිය බලන්න.. ඒකනේ අර හැමෝටම debate වලට කතා කර කර ඇවිද්දේ.. ඔහුම කවුරුත් කන ලඟ ගැවසෙන මදුරුවෙක් තරම්වත් ගණන් ගත්තේ නෑ...අඩුමගෙනේ අර හැමෝම එනවා කියලා අපු නැති, නාමල් විතරක් ආපු debate එකේ නාමල් වත් ඒකට සජිත් නැති නිසා සහභාගි වෙන්න බෑ කිව්වා.. 🤣🤣🤣🤣

  • @komarikw3586
    @komarikw3586 ชั่วโมงที่ผ่านมา +1

    Ubala hari kamathi ratata hena gahanawanam.hoda Deval katha karapalla.ape janapathi deviyek

    • @shanepereraedu
      @shanepereraedu 23 นาทีที่ผ่านมา

      Ochchara nam minissunta wadinna purudu wenna epa. Wadinna thamai buduhamuduruwoi dewiwarui inne. Minissunta wadinna gaththama egollange waradi peenne nathuwa yanawa

    • @Islandfood-m8i
      @Islandfood-m8i 18 นาทีที่ผ่านมา

      Wade hodai

  • @sriyanthiwithanage9295
    @sriyanthiwithanage9295 8 นาทีที่ผ่านมา

    Comments nodammata hemadama oyalage kiwaruwa balanawa.welawakata Rasika Wathura wage.eka nemai Rasika henan dakka.

  • @lupo_wicky
    @lupo_wicky 12 นาทีที่ผ่านมา

    නන්දලාල්ට ආර්තික ගාතයා කියාලා අන්තිමට ඌවම තියා ගන්න උන අස්වීමේ ලිවුම දුන්නමත්. උබලත් නිකං මැරිලා ඉපදිලා වගේනේ මයික් ඉස්සරහට ආවම😂😂😂😂

  • @pp-qk3tg
    @pp-qk3tg 52 นาทีที่ผ่านมา

    Rasika jayakodita puke parak aragnna asa wage

  • @NisalDileepa-oc7lw
    @NisalDileepa-oc7lw ชั่วโมงที่ผ่านมา +3

    මොන ගොබ්බ රැලක්ද මෙ 😂

  • @Secrettour-f5p
    @Secrettour-f5p 31 นาทีที่ผ่านมา

    anurage anduwk yatthe rate arksha gena katha krnna indiawa china wge ratawal ekka ewge balapem ekka indian raw eke balapem wge dewal

  • @Jmkays66
    @Jmkays66 ชั่วโมงที่ผ่านมา +11

    උබලා හිතන් ඉන්නෙ අනුර උබලගෙ බාප්ප කෙනෙක් කියලද බන් 😂 ජනාදිපතිතුමා කියලා thumbnail දාන්න බැරි ඇයි උබලට අන්ශබාගෙද😂

    • @Secrettour-f5p
      @Secrettour-f5p 52 นาทีที่ผ่านมา

      ane mnda bn ubala wge un

    • @Jmkays66
      @Jmkays66 14 นาทีที่ผ่านมา

      @@Secrettour-f5p ඇයි පකයො මොකො

  • @wdpradeep
    @wdpradeep 38 นาทีที่ผ่านมา +1

    FB ඹක්කොම සතුටු කරන්න බෑ. හරි දේ කරන්න අනුර දන්නවා.

  • @chandanakumara3171
    @chandanakumara3171 3 นาทีที่ผ่านมา

    Methana inne ekkenek Sajuthta Kade giya hena gon athal karayek. Kotu kotu shirt dial eka. Dan nikan pusa wage.

  • @Sampath-u2f
    @Sampath-u2f 3 นาทีที่ผ่านมา

    🐂🤔

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 นาทีที่ผ่านมา