අගමැතිකමට මම තරග කරනවා - අමෙරිකාව මගෙන් ඉල්ලීමක් කළා පුරවැසිබව ගන්න කියලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • අගමැතිකමට මම තරග කරනවා - අමෙරිකාව මගෙන් ඉල්ලීමක් කළා පුරවැසිබව ගන්න කියලා
    #srilanka #breakingnews #newstoday #election2024 #parliament #parlimentelection #seelarathanathero

ความคิดเห็น • 387

  • @Variousvideos-w3p
    @Variousvideos-w3p 4 ชั่วโมงที่ผ่านมา +109

    මම භික්ෂුවක්. වත්මන් රාජ්‍ය ක්‍රමය තුළ සියලු භික්ෂූන් වහන්සේලාගේ දේශපාලනික මැදිහත්වීම් නැවැත්විය යුතු යැයි මම තරයේ විශ්වාස කරමි. නිකායත්‍රයේ නායක භික්ෂූන් සමග සාකච්ඡා කර මෙයට නීති සම්පාදනය කර ගැසට් කළ යුතුයි. මෙම මතය හැකි තරම් රට තුළ ව්‍යාප්ත කරමු.
    තෙරුවන් සරණයි!

    • @Kumari-fm9ps
      @Kumari-fm9ps 4 ชั่วโมงที่ผ่านมา

      avasarai ape hamuduruvane
      mama dannakaleka idala oya adahasa thamai thibune .janadipathi thumani hamuduruvanta desapalanaya thahanam kala yuthui

    • @NuwaraeliyaNuwaraealiya
      @NuwaraeliyaNuwaraealiya 4 ชั่วโมงที่ผ่านมา

      Dasapalanaya vitarak nawai viswavidiyalayata yamanath hamuduruwanta uwamana na. News baluwoth siuru kara thiyagana duwanawa. Palapali pikatin mawa biksuwakata awasaya dawal nawai. Campas yanna kello kollo innawa. Siuru da gaththanam lokika jiwithaya atharinna ona. Manussatange adithmika jiwitha goda nagannai biksuwak mahansi wanna ona. Ada rate bar kiyak rhiyanawada mathara wahal una minissu kochcharada. A minissunge gawal walara gihin a ayawa yaha magata ganna hamuduruwru kriya wanna onna. Koi tharam minissu waeadi jiwitha gatha karanawada. A aya gihin hambala darmaya kiyala dila a ayawa eawain mudawa ganna ona nada. Eawa thiyaddi gihiyo karanna ona dawal hamuduruwo karanawa.

    • @Momojobo
      @Momojobo ชั่วโมงที่ผ่านมา +1

      ගැසට් මගුලක් වැඩක් නැනේ නිකායේ ඇතුලේ ඕක හදා ගත්තම ඉවර නේ

  • @SarathWimalawira-i9s
    @SarathWimalawira-i9s 4 ชั่วโมงที่ผ่านมา +53

    මානසික වෙෙද්‍ය වරයෙක් වෙත යොමු කිරීමට නිර්දේශ කරමි

  • @oneasiaworld4609
    @oneasiaworld4609 4 ชั่วโมงที่ผ่านมา +201

    භික්ෂූන් ට දේශපාලන තහනම් කල යුතුයි, මේ හොඳම උදාහරණයක්

    • @برينكابرينكا
      @برينكابرينكا 4 ชั่วโมงที่ผ่านมา +4

      Anivarayan

    • @Senjkh
      @Senjkh 4 ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යයෙන්.....බුදුධහම විකාර කරන්නම ආපු අය.....

    • @smpvlogs2365
      @smpvlogs2365 4 ชั่วโมงที่ผ่านมา

      Anivarenma

    • @Rathnayaka69
      @Rathnayaka69 3 ชั่วโมงที่ผ่านมา +1

      බත් කන එකත් තහනම් කරමුද ?

    • @AnomaKumari-rl2cy
      @AnomaKumari-rl2cy 3 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම ..මු නම් භික්ෂුවක් නෙවේ බල තන්හාව මුන්ට තියෙන්නේ

  • @thusharajayalal2061
    @thusharajayalal2061 3 ชั่วโมงที่ผ่านมา +38

    භික්ෂූන් වහන්සේලා විහිළුවට ලක්වෙනවා මේ වගේ මානසික ලෙඩ්ඩු නිසා

  • @sportsdayya7475
    @sportsdayya7475 6 ชั่วโมงที่ผ่านมา +66

    මේ යකා මේ විහිලුවට ගන්නේ මිනිස්සු සහ මිනිස්සුන්ගේ සල්ලි

  • @thevoice5363
    @thevoice5363 3 ชั่วโมงที่ผ่านมา +30

    භික්ෂූන් ට දේශපාලන තහනම් කල යුතුයි, මේ හොඳම උදාහරණයක්.මේ හාමුදුරුවන්ව මානසික වෛද්‍යවරයෙකුට යොමු කරවන්න.මනෝවෛද්‍ය සායනය ට බලයෙන් හරි එක්ක යන්න.

  • @chandimalivemusiccollectio1542
    @chandimalivemusiccollectio1542 4 ชั่วโมงที่ผ่านมา +40

    මේවා මානසික ප්‍රශ්න

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 4 ชั่วโมงที่ผ่านมา +151

    මේ හාමුදුරුවන්ව මානසික වෛද්‍යවරයෙකුට යොමු කරවන්න මෙතුමගෙ දායකයො ටික.පව් අහිංසක හාමුදුරුකෙනෙක්

    • @ZhanRasid
      @ZhanRasid 4 ชั่วโมงที่ผ่านมา +8

      ඇත්තටම මොකක් හරි කේස් එකක් තියනවා

    • @lihiniya1751
      @lihiniya1751 3 ชั่วโมงที่ผ่านมา +1

      Ahinsaka ambaruwek

    • @7MinExploreRiham
      @7MinExploreRiham 3 ชั่วโมงที่ผ่านมา

      😂😂😢😢

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ชั่วโมงที่ผ่านมา

      Athal ekk gnn diyn bn😂

    • @nishtv797
      @nishtv797 3 ชั่วโมงที่ผ่านมา +2

      අනේ එහෙම කියන්න එපා... 😥😥 මොකද කලින් අපිලගෙ සාදුට බෙහෙත් දුන්න දොස්තර මහත්තයව අංගොඩ යවලා හොද කරගත්තෙ හරිම අමාරුවෙන්.... 🤣🤣🤣

  • @gayan2517
    @gayan2517 5 ชั่วโมงที่ผ่านมา +32

    අපි සීලෙට. සීලේ අපිට. 👍

  • @Senjkh
    @Senjkh 4 ชั่วโมงที่ผ่านมา +25

    මේ මනුස්සයා ඕනෑවට වැඩී දැන් නම්🤬🚫

  • @souraw250
    @souraw250 3 ชั่วโมงที่ผ่านมา +27

    මේ අපිලගෙ සාදු අපිටත් පවු පුරෝනවා .මුකුත් කියලත් බෑ නොකියත් බෑ🥹

  • @Englis7825
    @Englis7825 3 ชั่วโมงที่ผ่านมา +16

    පූජ්‍ය ,පූජක පක්ෂයට දේශපාලනය තහනම්කළ යුතුයි

  • @kumararohan6087
    @kumararohan6087 3 ชั่วโมงที่ผ่านมา +14

    ජීවනෝපායක් ලෙස උතුම් වූ බුද්ධ චීවරය යොදා ගන්නා අය

  • @GinigalLalith
    @GinigalLalith 5 ชั่วโมงที่ผ่านมา +20

    ඔයාගේ පක්ෂයට මන් එනවා. ෆුල් ජොලි.

  • @iwonsinthikaaluthgedara3095
    @iwonsinthikaaluthgedara3095 5 ชั่วโมงที่ผ่านมา +43

    කිසිම කෙනෙකුට ඊළඟට එන චන්දේන්වත් දිනුමක් නොලැබේ, ඒ චන්දේ පවා දිනාන්නේ මාලිමාවයි,

    • @ChristopherSepion
      @ChristopherSepion 4 ชั่วโมงที่ผ่านมา +1

      🤣🤣🤣🤣😅😅🥱🥱🥱🥱

    • @ZhanRasid
      @ZhanRasid 4 ชั่วโมงที่ผ่านมา

      ​@@ChristopherSepionජනාධිපතිවරනෙත් උබලා ඔහොම තමයි හිනා උනේ. උබලා පොන්නයෝ කියලා ඔප්පු කරලා ඉවරයි

    • @ipgsahasvihanga
      @ipgsahasvihanga 3 ชั่วโมงที่ผ่านมา +1

      ​@@ChristopherSepionඇයි තණකොළ ඕන වෙලාද

    • @ChristopherSepion
      @ChristopherSepion 3 ชั่วโมงที่ผ่านมา +1

      @@ipgsahasvihanga ගමේ තණ්කොළ ඔසෙට ඇති.👇👇👇

    • @Rathnayaka69
      @Rathnayaka69 3 ชั่วโมงที่ผ่านมา +1

      මාලුමාවට මහ ඡන්දේදීවත් ඡන්ද කෝටියක් ගන්න ප්‍රාර්ථනා කරනවා 😂😂

  • @w.a.c.k6660
    @w.a.c.k6660 4 ชั่วโมงที่ผ่านมา +19

    හාමුදුරුවනේ පිනක් දහමක් කරන් පන්සලට වෙලා ඉන්න..මහ මැතිවර්නෙට හාමුදුරුවරු නෑ..පාර්ලිමේන්තුවට හිමිවරු තහනම්..

    • @nnchannel6104
      @nnchannel6104 4 ชั่วโมงที่ผ่านมา +1

      ඒ හාමුදුරුවන් ට ඉල්ලන්න දීපන් අධෛර්‍යයට පත් නොකර

  • @rohanperera5129
    @rohanperera5129 6 ชั่วโมงที่ผ่านมา +20

    People of Sri Lanka, get ready for more fun with Batharamulle Seelarathana Thero during General Election campaign.

  • @NishanthakumaraJayathilaka
    @NishanthakumaraJayathilaka 3 ชั่วโมงที่ผ่านมา +14

    මනෝවෛද්‍ය සායනය ට බලයෙන් හරි එක්ක යන්න .භික්ෂූන් දේශපාලනයේ නිරත නොවී ඉන්න ඕනෑ .දේශපාලන පක්ෂ වලට කඩේ නොයා දේශපාලන භේදයකින් තොරව වැරදි දේ නිවැරැදි කර යහපත් දේශයක් ගොඩ නඟන්නට ඔවදන් දෙන්න .වරදක් නම් පෙන්වා දෙන්න .

  • @sandy_2314
    @sandy_2314 5 ชั่วโมงที่ผ่านมา +28

    අපිලගෙ අගමැති ❤

    • @NuwanCharith
      @NuwanCharith 4 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂

    • @nnchannel6104
      @nnchannel6104 4 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

    • @7MinExploreRiham
      @7MinExploreRiham 3 ชั่วโมงที่ผ่านมา

      😂😂

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb 5 ชั่วโมงที่ผ่านมา +25

    ලක්ෂ 2000 කාල අයි මොන හුත්තක්ද කියන්නෙ 😂

    • @rafihassen5965
      @rafihassen5965 3 ชั่วโมงที่ผ่านมา

      Good one bro😂

  • @highlights7736
    @highlights7736 3 ชั่วโมงที่ผ่านมา +12

    මේ මෝඩ පගයව හිරෙ දාන්න ඕන, එක එකාගෙ කීම් වලට ජන්දෙට ඉල්ලලා මිනිසුන්ගෙ සල්ලි කාබාසිනියා කරනවා

  • @ruwanruwan4089
    @ruwanruwan4089 4 ชั่วโมงที่ผ่านมา +10

    අපේ හාමුදුරුවනේ, ඇපත් නැති වුනේ එකේ ලවූ සිංදුවක් ගායනා කර කර ඉන්න. අමාරුවෙන් ඉන්න ජනතාව ගේ බදු සල්ලි නාස්ති නොකර ඉන්න.

  • @SameeraSampath-n3h
    @SameeraSampath-n3h 4 ชั่วโมงที่ผ่านมา +12

    ආතල් නම් දෙන්න එපා අපේ හාන්දුරුවනේ...... ජොයින්ට් එකට ජය 🚬

  • @cyclone6761
    @cyclone6761 2 ชั่วโมงที่ผ่านมา +8

    අපිලගේ අගමැති..!!! 👍

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx 2 ชั่วโมงที่ผ่านมา +5

    අපිලගෙ හාමුදුරුවනේ වීර්ය වඩන්න මාර්ග ඵලයක්වත් ලබන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthanaillukwatte
    @chinthanaillukwatte 4 ชั่วโมงที่ผ่านมา +14

    😂😂 මේ කොලම තවත් ඉවර නෑනේ..

  • @pradeepakrish
    @pradeepakrish 4 ชั่วโมงที่ผ่านมา +11

    ආතල් නම් සීලේ!!! 😆😂🤣

  • @chandimashan9573
    @chandimashan9573 3 ชั่วโมงที่ผ่านมา +4

    අපිලා කැමැතියි මැතිවරණයට ඉදිරිපත් වෙන්න.

  • @janakiamarasinha1316
    @janakiamarasinha1316 2 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම මෙයාට මොකක් හරි අවුලක් තියනවා .... මානසික වෛද්‍යවරයකුට යොමු කර නම් හරි .... පව් අප්පා..... බුදු දහමන් සමච්චලයට ලක් කරනවා මේ යකා ....

  • @NALAKAWANNIAIRCHCHI
    @NALAKAWANNIAIRCHCHI 3 ชั่วโมงที่ผ่านมา +2

    මානසික වෛද්‍යවරයකු හමුවන්න හාමුදුරුවනේ ඔබ
    මොංගල් චරිතයක් රටට ඔබ...සාසනයට පිළිලයක්....

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc 3 ชั่วโมงที่ผ่านมา +8

    බැරිද අරන් රාජාංගනය සාදු ටත් පාර්ලිමේන්තු එන්න 😅

  • @sarathakumara2778
    @sarathakumara2778 5 ชั่วโมงที่ผ่านมา +18

    නියම විහුලු වැඩ සටහනක්

  • @sanjeewakankanamge
    @sanjeewakankanamge 5 ชั่วโมงที่ผ่านมา +7

    අපිලට බෑ😂😂😂😂

  • @indraamarani3518
    @indraamarani3518 2 ชั่วโมงที่ผ่านมา +3

    බුදුන් වහන්සේ වදාළ ධර්මයට අනුව භික්ෂූන් වහන්සේලාට දේශපාලනය කැප නැත නැත .❤️🙏

  • @antonfernando8409
    @antonfernando8409 6 ชั่วโมงที่ผ่านมา +19

    Pissu hutthek

    • @-tankoff-3637
      @-tankoff-3637 6 ชั่วโมงที่ผ่านมา +2

      athal ekk gnin bm ... stress releasing in politics!

    • @MyGo-y5h
      @MyGo-y5h 2 ชั่วโมงที่ผ่านมา

      ​@@-tankoff-3637 එතකොට අපේ සල්ලි..මුන් මේ නාස්ති කරන්නේ මහජනතාවගේ සල්ලි

  • @nimesh2884
    @nimesh2884 4 ชั่วโมงที่ผ่านมา +8

    මේතුම ජෝක් එක සීරියස් අරන් නේ😂😂

  • @KoreaA-z
    @KoreaA-z 4 ชั่วโมงที่ผ่านมา +7

    මිනිස්සු ඉදුල්වත් නොකර දානෙ දීල , ඒව වලදල දිරවගන්න බැරිව තව තව ආතල් දෙන්න නැතිව දැන්වත් අනේ මහන වෙන්න හාමුදුරුවන් කෙනෙක් විදියට ...

    • @Sandakathmini01
      @Sandakathmini01 42 นาทีที่ผ่านมา

      මූට කවුරුවත් දානේ දෙන්නේ නෑ.
      බත්තරමුල්ලේ දේවාල පාරේ ගෙදරක උයා පිහා ගෙන කාලා ඉන්නේ

  • @Funduckurhome
    @Funduckurhome 3 ชั่วโมงที่ผ่านมา +19

    සීලේ අපිට අපි අනුරට😂

  • @mdchandana2233
    @mdchandana2233 3 ชั่วโมงที่ผ่านมา +2

    ජනපති තුමනි හාමුදුරුවන්ට ​දේසපාල​නේ තහානන් කරන්න

  • @dineshdhammika692
    @dineshdhammika692 4 ชั่วโมงที่ผ่านมา +3

    අපි සීලෙට සීලෙ අපට

  • @sadundilshan2988
    @sadundilshan2988 4 ชั่วโมงที่ผ่านมา +4

    බික්ශුවක් නිසා වැදගත් විදියට බැනපියව්

  • @a.wansapalabalangodapodijo8311
    @a.wansapalabalangodapodijo8311 4 ชั่วโมงที่ผ่านมา +2

    සිලෙ අපට අපි සිලෙට.

  • @ThusharaKumara-u2l
    @ThusharaKumara-u2l 5 ชั่วโมงที่ผ่านมา +2

    අපිලගෙ සාඳු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SameeraSampath-n3h
    @SameeraSampath-n3h 4 ชั่วโมงที่ผ่านมา +2

    අනේ හමුදුරුවනේ පන්සලට වෙලා දානේ ටිකක් වලදලා උනුවතුර ටිකක් නාලා පිස්සු කෙලින්නේ නැතුව ඉන්න පිං...

  • @japandinapotha7135
    @japandinapotha7135 3 ชั่วโมงที่ผ่านมา +6

    පන්සලේ දායකයන්ගෙ වැරැද්ද.. මේ වගේ පිස්සු හෝන්තු පන්සල්වල තියාගන්නවට..

  • @diljansz7512
    @diljansz7512 3 ชั่วโมงที่ผ่านมา +2

    😅 නිවන් දකින තුරු...

  •  6 ชั่วโมงที่ผ่านมา +2

    ආතල් උනාට චන්ද පත්‍රිකාව දිග වෙනවනෙ

  • @siriljayasena8753
    @siriljayasena8753 2 ชั่วโมงที่ผ่านมา

    අගමැති කමට සීලරථන හාමුදුරුවෝ පත් කර ගනිමු

  • @shamalperera8472
    @shamalperera8472 3 ชั่วโมงที่ผ่านมา +1

    ඉතාමත් ඉක්මනින් ..හාමුදුරුවරුන්ට...දේශපාලනය තහනම් කලයුතය් ....මේකරන්නෙ....බුද්ද චීවරයට නිගාවක්....

  • @vivic6773
    @vivic6773 2 ชั่วโมงที่ผ่านมา +1

    භික්ෂූන් ට දේශපාලන තහනම් කල යුතුයි,

  • @raycohen8845
    @raycohen8845 5 ชั่วโมงที่ผ่านมา +5

    🚜 ජය වේවා මම ටැරැක්ටරේට

  • @AbeethaWaththegama-mx8qs
    @AbeethaWaththegama-mx8qs 4 ชั่วโมงที่ผ่านมา +1

    Time is valuer than gold.A monk should not talk about eggs.

  • @highlights7736
    @highlights7736 3 ชั่วโมงที่ผ่านมา

    මේ වගේ පිස්සෙක් රටේ ජනාධිපතිවරණයට ඉල්ලීම මගින් රටේ තත්වය පැහැදිලිව පේනවා,
    මෙවන් පිස්සන්ව තව තව ප්‍රසිද්ධ කරලා ප්‍රධාන චරිත කරන්න එපා මේ රටේ

  • @sljobs7723
    @sljobs7723 4 ชั่วโมงที่ผ่านมา +1

    අපිලගෙ සාදු ❤️

  • @mervindesilva1668
    @mervindesilva1668 3 ชั่วโมงที่ผ่านมา +1

    පින්සිද්ද වෙයි හාමුදුරුවනේ දැන්වත් සිවුරෙ නාමයෙන් .....බුදුබන ගැනමවිතරක් සිහිකරන්න.

  • @SamithaDisanayaka-ix9se
    @SamithaDisanayaka-ix9se 3 ชั่วโมงที่ผ่านมา +6

    සල්ලි නැත්නම් බනක් බාවනාවක් කරගෙන ඉන්නකො හාමුදුරුවනේ 😂😂

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 4 ชั่วโมงที่ผ่านมา +4

    ඇමෙරිකාව ඔබවහන්සේගෙන් වෙන මුකුත් ඉල්ලුවෙ නැද්ද අපේ හාමුදුරුවනේ 😂😂😂😂😂

    • @PriyantheAnura
      @PriyantheAnura 14 นาทีที่ผ่านมา

      ඔයා හරි චතුරන්ගිකා ❤❤❤👍👍👍

  • @danushkaprabath5958
    @danushkaprabath5958 3 ชั่วโมงที่ผ่านมา

    ඔයා ඡන්දේ ඉල්ලන්න එපා.පන්සලට වෙලා ඉන්න .එතකොට හරි.

  • @nishanthaherath1786
    @nishanthaherath1786 4 ชั่วโมงที่ผ่านมา +2

    ඔඉ තමුසේ මහණ උනේ චන්දෙ ඉල්ලන්න ද. මේ වගේ ගස් බල්ලෝ ෆෝර්ම් කරන්න එපා ප්ලීස්

  • @nnchannel6104
    @nnchannel6104 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤ ඉල්ලමු හාමුදුරුවනේ 👌👌👌👍👍👍👍

  • @dilakshanrodrigo7305
    @dilakshanrodrigo7305 3 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa ape hamuduruwane!!!

  • @Chathucamp
    @Chathucamp 4 ชั่วโมงที่ผ่านมา

    Election is very funny with this monk❤I

  • @kasunsubasinghe4866
    @kasunsubasinghe4866 2 ชั่วโมงที่ผ่านมา +1

    මෙවුන්ට මයික් අල්ලන එවුන්ටයි ගහන්න ඕනෑ

  • @ashash6992
    @ashash6992 3 ชั่วโมงที่ผ่านมา +1

    මේ යකා නිවන් දකින්නේ නැතිව ඡන්ද කර කර ඉන්නවා

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 2 ชั่วโมงที่ผ่านมา

    එකෙන්ම අපේ ජනාධිපති

  • @RenukaDamayanthi-w2d
    @RenukaDamayanthi-w2d 4 ชั่วโมงที่ผ่านมา +1

    Ane pow hamudurukenekne 🙏🙏🙏🙏

  • @MenikJayasinghe
    @MenikJayasinghe 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ හාමුදුරුවෝ රටින් පිටු වහල් කරන්න බැරිද

  • @NimalDayananda-l8s
    @NimalDayananda-l8s 4 ชั่วโมงที่ผ่านมา +1

    තමුසෙට පිස්සුද ඕයි😂😂

  • @AbhishiKarunarathne
    @AbhishiKarunarathne 5 ชั่วโมงที่ผ่านมา +2

    භික්ෂූන් දේශපාලනයෙන් අයින් කල යුතුයි

    • @NuwanCharith
      @NuwanCharith 4 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

  • @li02828
    @li02828 2 ชั่วโมงที่ผ่านมา

    මොහුට මානසික රොගයක් තියනවා 😢❤

  • @nishanthaherath1786
    @nishanthaherath1786 4 ชั่วโมงที่ผ่านมา +2

    සීලේ උබේ ගම කොහොමද මචන්. මට පොඩ්ඩක් උබගේ ජාතකේ හොයා ගන්න ඕනේ. මොකද ම් බුද්දාගමට කරන්න අගෞරවය මට බලාගන්න ඉන්න අමාරුයි

  • @pasansilva-h2p
    @pasansilva-h2p 4 ชั่วโมงที่ผ่านมา +2

    apilage rata apilage neethiyaaa ammata @#@@#

  • @hirucent6023
    @hirucent6023 2 ชั่วโมงที่ผ่านมา +1

    බොස් බයවෙන්න එපා 😑

  • @DarshanaAd-lu7si
    @DarshanaAd-lu7si 4 ชั่วโมงที่ผ่านมา +1

    Siyurata garukirimak vashayen mukuth kiyanne anura sahodarayata jaya

  • @pradeepjayalath9133
    @pradeepjayalath9133 4 ชั่วโมงที่ผ่านมา +1

    Apita ba ane hamuduruwane

  • @RanGana-my9tn
    @RanGana-my9tn 2 ชั่วโมงที่ผ่านมา

    හාමුදුරුවන්ගේ දේශපාලනය මං දන්නේ නෑ.හැබැයි හොද ගරු සරු ඇතිව මිනිස්සුන්ට අමතනවා කේන්තියක් පේන්නවත් නෑ.ඉන්න ටිකේ හිනාවෙලා මිනිස්සු එක්ක සුහදශීලිව ඉන්නවා.🎉

  • @im_gayash
    @im_gayash 3 ชั่วโมงที่ผ่านมา

    අපිලගෙ හදවතේ සාදූ ❤❤

  • @ranithakannangara5782
    @ranithakannangara5782 2 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්ස මුලින් මහණ වෙන්න

  • @M.Jayawardhana
    @M.Jayawardhana 2 ชั่วโมงที่ผ่านมา

    පුරවැසිය උනහම පෙන්ටගනය එහෙම බාරගන්න කීවොත් එපාඑහෙම කියනව නෙමෙයි අපෙහාමුදුරුවනේ😊

  • @darshanaruwandeguruge8637
    @darshanaruwandeguruge8637 6 ชั่วโมงที่ผ่านมา +1

    funny🥰🥰🥰🥰

  • @MashiSewwanthi
    @MashiSewwanthi 6 ชั่วโมงที่ผ่านมา +2

    Ane pnsalat wela hitpn 😂 meya dn wihiluwk wela ewri 😂😂😂😂😂

  • @AsankaJayasundara-t1q
    @AsankaJayasundara-t1q 4 ชั่วโมงที่ผ่านมา

    ට්‍රැක්ටරේ නෙමේ..ට්‍රැක්...අත්ට්‍රැක්ටර් පදිනවද..පැටියො ඔයා..පවු ඔයා..ආදරෙයි

  • @kumarasingha4194
    @kumarasingha4194 2 ชั่วโมงที่ผ่านมา

    මේකා මහන කරමු

  • @nishanthaal2273
    @nishanthaal2273 52 นาทีที่ผ่านมา +1

    මේකා ඉන්නකම් ටෙනිසන් කුරේ නැති අඩුව නම් අපිට දැනෙන්නෙම නෑ😂😂😂😂😂😂

  • @dinukiara4397
    @dinukiara4397 4 ชั่วโมงที่ผ่านมา

    Hamudurruwanw Don’t be a joker to the world please stop

  • @AnomaKumari-rl2cy
    @AnomaKumari-rl2cy 3 ชั่วโมงที่ผ่านมา

    ගරු ජනාධිපති තුමනි භික්ෂූන්ට දේශපාලනය තහනම් කරනු....මුන් චිවරය දාරගන්නවත් සුදුස්සෝ නෙවේ, මුන් මේ රටේන් පිටුවහල් කරන්න ඕන...

  • @kasunsubasinghe4866
    @kasunsubasinghe4866 2 ชั่วโมงที่ผ่านมา

    අමු ගවයා ඈ

  • @Resillaiant-
    @Resillaiant- 4 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢

  • @DushanKeerthirathna
    @DushanKeerthirathna 2 ชั่วโมงที่ผ่านมา

    පට්ට අපිට අතල් එකක් ගන්න පුලුවන් ...😊😊

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 4 ชั่วโมงที่ผ่านมา

    මේ හාමුදුරුවෝ ට මානසික ලෙඩක්. අනේ අනුකම්පා කරන්න ඕන. බුදු හාමුදුරුවෝ කොහෙද කියලා තියෙන්නේ හාමුදුරුවන් ට රාජ්‍ය පාලනය කරන්න කියලා . චන්දෙ දෙන ගොන්නු යවන්න ඕන මස් කඩේට

  • @ChristopherSepion
    @ChristopherSepion 4 ชั่วโมงที่ผ่านมา

    ☝️☝️☝️☝️☝️☝️☝️☝️💐💐💐💐💐

  • @Jayalathmobileparts
    @Jayalathmobileparts 2 ชั่วโมงที่ผ่านมา

    අරක්කු දෙන්න සල්ලි නැත්නම් ඡන්දය ඉල්ලන්න එපා

  • @pasankotugoda
    @pasankotugoda 4 ชั่วโมงที่ผ่านมา +3

    පිස්සු මූට නෙමෙයි. මීඩියා උන්ට

  • @kanthilatharanjani4094
    @kanthilatharanjani4094 4 ชั่วโมงที่ผ่านมา

    Aiyoooo...sadu

  • @ayashasunali3025
    @ayashasunali3025 2 ชั่วโมงที่ผ่านมา

    හාමුදුරැවනේ මහන උනේ මොක්ටද....බාවනව කියන එක දන්නෙවත් නෙතුව අති නේද...අයියෝ..බෞද්ධයන්ට මොන දුකක්ද...නින්ද යනවද...හාමුදුරැවනේ ගෙදරක් තියෙනොන්ම් ගෙදර ගියානම් හරි...ඔයාල නිසා අපේ ආගමට තියෙන තනත් නෙතිවෙනවා..
    හාමුදුරුවන්ට ඡන්දෙ ඉල්ලන එක් අහෝසි කර්මු...පුලුවන් වගේම හකි අය මේ වෙනුවෙන් කටයුතු කරමු...😅

  • @baytabdullah6791
    @baytabdullah6791 3 ชั่วโมงที่ผ่านมา

    Ane hamuduruwane pansalata wela inna. Dena danna welak anubawa karala dhamak desana karagena inna. Oba wahanseta pin

  • @kumudinihettige2823
    @kumudinihettige2823 2 ชั่วโมงที่ผ่านมา

    අපිට පව් පුරවන්න එපා

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 6 ชั่วโมงที่ผ่านมา +1

    කරන්න බැරිනම් යන්න

  • @Jayalathmobileparts
    @Jayalathmobileparts 2 ชั่วโมงที่ผ่านมา

    දානය දෙන්න එපා මෙහෙම එව්න්ට

  • @PalithaKumara-mh8wn
    @PalithaKumara-mh8wn 4 ชั่วโมงที่ผ่านมา

    ❤😢❤😢❤😢❤😢❤😢❤😢