පාවිච්චි කරපු දුරකථන ගන්න කලින් බලන්න | Look before you buy Used Apple Or Anroid Smartphone

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 258

  • @karunathilakakulasinha3671
    @karunathilakakulasinha3671 3 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයිි නිරොගි සුවය ලැබොවා

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 2 ปีที่แล้ว +16

    අලුතෙන් රිලිස් වෙන්න තියන phone එනකන් බලන් ඉදල ගත්තු අපිට වෙච්චිදෙයක්. පට්ටම විදිහට අසරනවෙලා රටම 😣🇱🇰

  • @buddikadeshan3032
    @buddikadeshan3032 2 ปีที่แล้ว +4

    Thanks Bro මේ කාලේ මේ වගේ වීඩියෝ වටිනවා දැන් කොහොමත් Brand New phone ගන්න එක නම් හීනයක් ඉතින් දැන් හුගක් කට්ටිය used ෆෝන් Buy කරන්නෙ එහෙම ගන්න ගියාම කට්ටිය ටිකක් බයයි මේක used ෆෝන් එකක් හින්ද මේ වීඩියෝ එකෙන් කට්ටියට ලොකු අදහසක් ලැබෙයි Thanks ❤️

  • @sanjanakaveesha9212
    @sanjanakaveesha9212 2 ปีที่แล้ว +73

    පාවිච්චි කරපු පෝන් ගැන දිගටම කරන්න අයියේ❤️‍🔥60000ට අඩුවෙන් 😌

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว +8

      LG V50,,x peria 1 thamai bro 😈❤️ 60 kata nan

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +37

    ආර්ථික උද්දමනෙ එක්ක ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් තමා ගන්න වෙන්නෙ 😪👍
    good video

  • @max-zq6ge
    @max-zq6ge 2 ปีที่แล้ว +31

    අම්මෝ අයියේ..සමහර අය ගැන දැන් තමයි තේරෙන්නේ..මේ වැඩේට ඔයාට ගොඩක් පින්..කොල්ලො කොච්චර අමාරුවේ වැටිලා අවුරුදු ගණන් දුක් විඳිනවද ආසාවෙන් සල්ලි එකතු කරලා ගත්ත ෆෝන් එක ලෙඩ ඇවිල්ලා ගොඩ දාගන්න බැරි වුණාම.

    • @taprobaneonlineshopping
      @taprobaneonlineshopping 2 ปีที่แล้ว +2

      මගෙත් යාළුවෙක් යුස් කරපු ෆොන් එකක් ගත්තා කුරුණෑගල ශොප් එකකින් වොරන්ටි දුන්නේ මාස 3යි, වොරන්ටි කල් පිරිලා ඉවර උන ගමන් ලෙඩ දුන්නා බලද්දි අමු කුනු ගොඩක්, නීතිමය පියවර ගත්තත් වැඩක් නෑ

    • @max-zq6ge
      @max-zq6ge 2 ปีที่แล้ว

      @@taprobaneonlineshopping මොකක්ද ගත්ත ෆෝන් එක iphone එකක්ද...

    • @taprobaneonlineshopping
      @taprobaneonlineshopping 2 ปีที่แล้ว

      @@max-zq6ge google pixel ekak bn pawu patta gemak gahala gaththe night wada ehemath kala

    • @max-zq6ge
      @max-zq6ge 2 ปีที่แล้ว

      @@taprobaneonlineshopping මමත් අහු වෙලා තියෙනවා බං.. පෙර කර්මය ණය ගෙව්වා කියලා හිත හදා ගත්තා..කොච්චර හොඳට බලලා ගත්තත් නොබලපු එක පැත්තක් තියෙනවා නං ඇති කුණු ගොඩ කට අහුවෙන්න..

    • @taprobaneonlineshopping
      @taprobaneonlineshopping 2 ปีที่แล้ว +1

      @@max-zq6ge ow ow brother eka aththa. Habai mama gaththa eka parak kadawatha e9 eken, anna niyama shop eka. Fon eke aulak wela fon to fon replace kara use karapu ekak gaththe. Ithuru sallith labuna mata

  • @sahannimod3776
    @sahannimod3776 2 ปีที่แล้ว +17

    ඇත්ත කතාව. ලන්කාවේ ඉන්නෙ ලගින් ගියත් ඇහැක් නැ වගෙ උන් තමා. බොරු කියලා අටවන්න බලන්නෙ පෝන්.. ලන්කාවේ උන්ගෙ ජානවල අවුලක්ද මන්දා බොරුව ...respect bro❤️ ඇත්තම කියනවට 🙏💜❤️🥰

  • @teleporter_g
    @teleporter_g ปีที่แล้ว +3

    4:10 අම්මෝ නලින්ද අයියෙ ඒක.අපෙත් ඉන්නව එහෙම අය Entry level devices වලින් flagship පහසුකම් බලාපොරොත්තුවෙන උනුත් ඒ අතර් ඉන්නව😅😅

  • @himeshrandika7241
    @himeshrandika7241 2 ปีที่แล้ว +7

    Lg Velvet එක ගැන review එකක් දාන්න පුලුවන්ද?

  • @Malsha2007
    @Malsha2007 2 ปีที่แล้ว +7

    Please , ආයෙත් photoshop, graphic desing Tutorial පටන් ගන්න.✌️

  • @thathsarathathsaramallawaa8212
    @thathsarathathsaramallawaa8212 2 ปีที่แล้ว +4

    වොරන්ටි තමා ප්‍රස්නෙ . Smart hub එකෙන් s105g අරං දවස් 17න් ලෙඩ ආවා(power ic)..හොදට බලල ගත්තෙත්... අන්තිමට ලක්සයක් දීල ආයි 15කුත් දීල හදාගන්න උනා...වොරන්ටි බලල ගන්න used ගන්න හැමොම..අඩුම 1-3months වත්

    • @imaginelion6436
      @imaginelion6436 2 ปีที่แล้ว

      Bro mn gawa thiyenneth oya phone eka mokadda awla giye.phone eka hoda nadda

    • @The_Hazard_kindom
      @The_Hazard_kindom ปีที่แล้ว

      Smart Hub set nadda bn

  • @nuwanbhathiya8892
    @nuwanbhathiya8892 2 ปีที่แล้ว +3

    used Lap ගැනත් වීඩියො එකක් දාන්න අයියෙ❤️❤️

  • @devkasunlakshitha
    @devkasunlakshitha 2 ปีที่แล้ว

    Bohomathma watina video ekak meka nam. Thank you nalinda bro

  • @vinovinothvino5596
    @vinovinothvino5596 ปีที่แล้ว

    supri malli wedagat video ekk 👍💯

  • @mandivsenuka7531
    @mandivsenuka7531 2 ปีที่แล้ว +4

    දැන් ඔක්කොටම වඩා sony devices ගන්නවනෙ sony වල issues නැද්ද තියනවනම් ඒ ගැනත් කියන්නකො වෙනම video එකකින් 🙃

  • @vidathosanda
    @vidathosanda 2 ปีที่แล้ว +3

    Country Lock එකට මුකුත් කරන්න බැරිද?🙁

  • @thimukawitharana
    @thimukawitharana 2 ปีที่แล้ว +1

    Thank you නලින්ද අයියේ ✊❤️🤗

  • @kaveeshakaveesha7264
    @kaveeshakaveesha7264 2 ปีที่แล้ว +1

    Godak watinawa aiye video eka.thank you so much 👍💝

  • @ZONA99th
    @ZONA99th 6 หลายเดือนก่อน +1

    Display + camera + battery ඔන්න ඔය තුනටම හරියන ෆෝන් එකක් කියන් යනවකො

  • @dpinidiya
    @dpinidiya 2 ปีที่แล้ว +1

    නියමයි අයියා 😍

  • @dilanaabesinha433
    @dilanaabesinha433 2 ปีที่แล้ว +4

    Sony expiria 1 ekk gaththa .
    Eeke shadow thiyenw ayye 😪😪

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්........ගොඩක් ස්තුතියි....😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SLFOREXACADEMY-ds4cg
    @SLFOREXACADEMY-ds4cg 11 หลายเดือนก่อน

    Pixel වල country lock එකක් වැටෙනවනම් phone එකේ තියෙන ප්‍රශ්නෙ මොකක්ද

  • @SLFOREXACADEMY-ds4cg
    @SLFOREXACADEMY-ds4cg 11 หลายเดือนก่อน

    Pixel 6 වල disply එක original ද කියල බලාගන්නෙ කෝමද

  • @Pradeepkumara-os7df
    @Pradeepkumara-os7df 2 ปีที่แล้ว +1

    සුපිරි අයියේ

  • @freefair9101
    @freefair9101 5 หลายเดือนก่อน

    Watina video ekak ❤

  • @lakshanmaduwantha1420
    @lakshanmaduwantha1420 2 ปีที่แล้ว +2

    ඔයා නිසා තමා ගත්තේ මන් sony xz3 eka tnx godak pin ❤️👌🙏✨️

    • @pasindumadhusanka4015
      @pasindumadhusanka4015 2 ปีที่แล้ว

      මාත් used sony xzs එකක් හරි xz1එකක් හරි ගන්න ඉන්නෙ හොදයිද කේස් එකක් නැද්ද 🙂

    • @hikkaganster2008
      @hikkaganster2008 2 ปีที่แล้ว

      @@pasindumadhusanka4015mn laga thiyenne xz1 ekac phone eka hodai 🔋 thami aul wena kisi aulk ne dawasta deparak wath charge karanna wenwa

  • @newarlife
    @newarlife 2 ปีที่แล้ว +3

    අයියා නුවරයින් us phone කඩයක් ඕනි

  • @sumithpriyantha1215
    @sumithpriyantha1215 2 ปีที่แล้ว +2

    Oyage video eka balala samsung a90 ekak ara gatta ..masa keepayakata kalin..supiri phone ekak...

  • @pandastudio1731
    @pandastudio1731 2 ปีที่แล้ว +1

    Singapore Note 10 + Used Phon International Version, එකද හොද Korian Used Note 10 Plus එකද හොද. Plz මේකට Replay එකක් ඕනි.

    • @slphotoLK
      @slphotoLK  2 ปีที่แล้ว +1

      korean eka.

    • @pandastudio1731
      @pandastudio1731 2 ปีที่แล้ว

      @@slphotoLK Thank you so much Brother❤

  • @heshangunathilake
    @heshangunathilake 2 ปีที่แล้ว +6

    Sky mobile hondaida? Thaama recommended da?

    • @slphotoLK
      @slphotoLK  2 ปีที่แล้ว +1

      ow awulak na.

  • @randimadilshan4010
    @randimadilshan4010 2 ปีที่แล้ว

    5:05 ambo😅 hodatama analysis ekak karala thiyenawa👍

  • @playome305
    @playome305 2 ปีที่แล้ว +2

    lg velvet ෆෝන් දැන් ගන්න තියෙනවද

  • @ashenproudution1385
    @ashenproudution1385 2 ปีที่แล้ว

    වීඩියෝ එක සුපිරියක් නලින්ද අයියා... ❤️👍

  • @sampriyadarshana
    @sampriyadarshana 2 ปีที่แล้ว +3

    Well Organized Video.. Thanks

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว +3

    LG V50 5G ekak thiyenne aran masa 8i😈❤️ hodetama hoyela hoyela gaththe aiyage video thuth baluwa,,godak yt video baluwa lankawe damata 60000 kata withara ganne thiyena Supirima flagship phone eka thamai meka,,kisima kathawak na,,7+ kaali 8 ganne welawe X peria 1 ekak hari V50 5G ekak hari ganne❤️pattama Display ekak thiyenewa snapgragon 855 gaming chip ekath ekka😈❤️ user experince eka nan excellent❤️

    • @dewtechlk
      @dewtechlk 2 ปีที่แล้ว

      Kohenda Bn Phone eka Gaththe???

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว

      @@dewtechlk sky mobile matara saho

    • @kushanbuddhika4274
      @kushanbuddhika4274 2 ปีที่แล้ว

      @@nethsarasheheran8128 lg v50 front camera අව්ල්ද

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว +1

      @@kushanbuddhika4274 na bn eheme aulak na,,video eheme Qulity ape aiyage 13 eketa wada colour full selfi ekath aulak na ,,video thamai pattama😍 i phone kaali kale

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว

      Display eka patta Qulity s22 ultra eke thiyenneth 1440p display ekak meke thiyenne 1440p + display ekak😍

  • @sanjanakaveesha9212
    @sanjanakaveesha9212 2 ปีที่แล้ว +1

    ඔයා review කරපු shopවලින් ගෙදර ඕඩර් කරපුව එවෙලේම චෙක් කරන්න පුළුවන් ද

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว +6

    Huawei අමතක උනාද..??මම ගත්තා nova 7SE එකක්..ඒක යකෙක්.....

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว +1

      Huawei used phone genne newa adui ne bro🤔

    • @URCristianoooo-q6z
      @URCristianoooo-q6z ปีที่แล้ว +1

      අත්දැකීමෙන් කියන්නනේ huawei දැනට ලෙඩ අඩුම, heating issues නැති හොදම brand එකක්.පට්ට ගහලා පාවිච්චි කරන්න පුළුවන්.කිසිම ලෙඩක් එන් නෑ.

    • @buddikadeshan3032
      @buddikadeshan3032 ปีที่แล้ว

      @-bx5wl ow bn Huawei supiriyk bn Oya xiaomi Plastic kali Kale Mona unath Usa huawei lata kare maha Katha wade 🤐

  • @Hass2003
    @Hass2003 2 ปีที่แล้ว +2

    Aiye 80000 wage tiyna hodama use 4n ek Mokakd

  • @asharasavinde8372
    @asharasavinde8372 2 ปีที่แล้ว +1

    Aiyye lg q9 phone 1 gana reviws 1 k dandako puluwannam.🤔🤔🤔🤔

  • @glsbro
    @glsbro 2 ปีที่แล้ว +2

    balanna onama channel ekaka LG device walata hodakiyanawa. aparade company eka mobile phones hadana eka nawattuwe. mage mulma phone ekath lg asamath lg ❤️❤️❤️

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว +1

      Ow bn LG kiyanne supirima company ekak Display patta qulity i phone kaali kale bn,,1440 plus display thiyenne pattama qulity,, unge company eka wahuneth mechchara hoda phone releace kerepu nisa,,,labe adu nisa apple la wage wadi laaba thiyan deepu nathi nisa ,,i have my V50😈❤️

  • @pawanthajayarathna3925
    @pawanthajayarathna3925 2 ปีที่แล้ว +2

    Pixel 4 ekak gatta MN.dn dawas 6k dn.thama case ekk ne.battary ya kohomth adui.avarage user kenekta ok

    • @punsithbandara1983
      @punsithbandara1983 ปีที่แล้ว +1

      Thama 4n eke performance hodaida ?

    • @pawanthajayarathna3925
      @pawanthajayarathna3925 ปีที่แล้ว +1

      @@punsithbandara1983 kisima aulk nehe..battary ekth hithuwta wada perform krnw...3 4 parakma wetuna bimath...eeth aulkm ne....

    • @punsithbandara1983
      @punsithbandara1983 ปีที่แล้ว

      @@pawanthajayarathna3925 👍

  • @kavindusahan0911
    @kavindusahan0911 ปีที่แล้ว

    Iphone x එක ගන්න එක අවුල්ද 🥺 කවුරුහරි හොද නරක කියන්නකො🥺

  • @eagleganidu
    @eagleganidu 2 ปีที่แล้ว +1

    Good Work ❤

  • @gsrsuresh2561
    @gsrsuresh2561 2 ปีที่แล้ว +2

    sony පෝන් ගැන කරන්න

  • @TharinduLakmal...
    @TharinduLakmal... 2 หลายเดือนก่อน

    අයියා oneplus ෆෝන් එකක් වගේ ගන්නව නම් කොහිමද චෙක් කරන්න ඔනි 😶‍🌫️

  • @sjstudio2522
    @sjstudio2522 2 ปีที่แล้ว +1

    Used i phone ගෙවන්න ගන්න තැනක් දන්න කෙනෙක් නැද්ද?

  • @lahirumadushanperera5529
    @lahirumadushanperera5529 2 ปีที่แล้ว +1

    Pone ganna sali ne 😥 mona krnnda thiyana pone ekke parisami krnna pavich krnnwa.. api kochara asa unth aita pone ekke thiya came ekke gnnwth wenne me rate thiyana thawth ekke sali ne .😥😥😥😥kochara asawen inna kollo kello athida pone ekke came ekke gnna eth mona krnnda kawda apita goda enna pluwan weida dane ne 😥😥😥😥😥😥 😔😔dukai mona krnnd

  • @hikkaganster2008
    @hikkaganster2008 2 ปีที่แล้ว +1

    Ayye samsung glaxay A21S phone eka hodaida korean ekac, 3gb/32 rupiyal 40000k wenawa aulk nedda

  • @SaminduIndumina
    @SaminduIndumina 2 ปีที่แล้ว +1

    Lg velvet eka gena video ekak karanna.

  • @itechlanka8332
    @itechlanka8332 2 ปีที่แล้ว +1

    Mth sony 10 ii used phone ekk gttha.phone ek restart wenw dnn kenek innw kiynn ai ahem wenn hethuwa.loku amaruwaka wetila inne mn

  • @chamaraks5278
    @chamaraks5278 2 ปีที่แล้ว

    වීඩියෝ එක වටිනවා අයියා❤️

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว

    I phone wela vivid wage dalaa kalu kollo sudu keranne baride pixel wela??anith android phone camara wela

  • @Lastdrop4202
    @Lastdrop4202 หลายเดือนก่อน

    Aiya laga thiyena phone stock eke thiyana phones wikunanne nedda salli wlta gnta

  • @Zithum
    @Zithum 2 ปีที่แล้ว

    Poco (F3) use කරපු පෝන් ගැන වීඩියෝ එකක් ගේන්නකෝ අයියේ🙂

  • @GraphicWithPV
    @GraphicWithPV ปีที่แล้ว +1

    Thank you aiye

  • @dilshasanjeewani5964
    @dilshasanjeewani5964 2 ปีที่แล้ว +1

    Iphone ekak athe thiyan video ekk kara dakkamaii

  • @nishansumith1534
    @nishansumith1534 ปีที่แล้ว +1

    Oppo ගැන මොකද කියන්නේ

  • @taprobaneonlineshopping
    @taprobaneonlineshopping 2 ปีที่แล้ว +4

    මම ගත්තා 10TB Google drive එකට රු. 2900යි ... නමුත් ශෙයාඩ්

    • @dbad9664
      @dbad9664 2 ปีที่แล้ว

      මාස දෙක තුනකින් ඩ්‍රයිව් එක ලෙෆ්ට් වෙන්න පුලුවන්. පොඩ්ඩක් ඕවා sell කරපු අයගෙ contact details එහෙම තියාගන්න. දෙක තුනක ඔහොම වෙච්ච ගමන් උන්ට පාඩු හින්දා ඔය sellerලගෙ fb page එහෙම හොයාගන්නවත් නැතිවෙනවා

    • @taprobaneonlineshopping
      @taprobaneonlineshopping 2 ปีที่แล้ว

      @@dbad9664 සෙලර් මගෙ ලගම නැදෑයො 😁

  • @mrunboss
    @mrunboss 2 ปีที่แล้ว

    godak wadagath video ekak😍

  • @thamidudasun2980
    @thamidudasun2980 2 ปีที่แล้ว +5

    Phone ගෙන්නන්න දෙනවා නේ. Smart watch දැම්මා එක අවා ඊයේ.

    • @slphotoLK
      @slphotoLK  2 ปีที่แล้ว +2

      ගෙන්නන්න දුන්නට bank වලින් lc open කරන්න දෙන්නේ නෑනේ

    • @kanishka-m
      @kanishka-m 2 ปีที่แล้ว

      @@slphotoLK අයියේ Samsung A82 5G (Quantum 2) Korean Phone එක කොහොමද.. හොඳද 🤗 පුලුවන් නම් Review කරන්නකෝ..

  • @dilmith
    @dilmith 2 ปีที่แล้ว

    Ayye Oya backcovers Gaththe kohenda iphone walata

  • @kushanlakshitha6441
    @kushanlakshitha6441 2 ปีที่แล้ว

    සුපිරි අයියේ❤️👌

  • @lisonmendis8968
    @lisonmendis8968 2 ปีที่แล้ว

    Ayya 50kata Poco x3 NFC ekak gaththa awulak nedda?? 😃😃

  • @pasindumadhushan5547
    @pasindumadhushan5547 2 ปีที่แล้ว +1

    Pawichchi karapu 4n gann shop monada kurunegala

  • @slmadu895
    @slmadu895 2 ปีที่แล้ว +1

    අනුරාධපුර Shan mobile කොතනද තියෙන්නෙ 🤔 location එක කියන්නකො.

  • @nalakagampalage1252
    @nalakagampalage1252 2 ปีที่แล้ว

    Aiye google pixel 4xl check krana vidiha gana vidio ekk krannako🤔

  • @supunkl2113
    @supunkl2113 2 ปีที่แล้ว +3

    50 000ta adu hodha phone ekak kiyannako❤️

  • @achinthaimesh4586
    @achinthaimesh4586 2 ปีที่แล้ว +1

    ගෙවන්න i phones දෙන shops තියෙනවද 😌

  • @gamingshehanff1300
    @gamingshehanff1300 2 ปีที่แล้ว

    තාමත් huawei y5 lite එක පට්ටගහන මම.🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @Dewin777...
    @Dewin777... 2 ปีที่แล้ว +2

    Math gaththa sony phon ekak☺️

  • @nimesh.h.bandara3328
    @nimesh.h.bandara3328 2 ปีที่แล้ว +1

    Gopro ගැන video එකක් කරමුකො

  • @Macro_Diversity
    @Macro_Diversity 2 ปีที่แล้ว +2

    Smart Hub. eka hodaid Google pixel 4 ekak ganna...

  • @chamodithrathnayake
    @chamodithrathnayake 2 ปีที่แล้ว

    එ බන් එෆ්බි එකත් එක්ක ලයිව් චැට් කරන්නෙ කොමද බිස්නස් එකව්වුන්ට් නෙමෙ පර්සන්ල් එකව්වුන්ට් එකක් හැක් උනා ඒක ගන්න ඔනෙ

  • @rahulltt
    @rahulltt 2 ปีที่แล้ว +1

    අයියේ මගේ Google Pixel 3 XL එකේ display glass (gorilla) එක crack උනා. Glass එක විතරක් replace කරන shop එකක් ගැන දන්නවද ?

    • @sheersha
      @sheersha 2 ปีที่แล้ว +1

      Ad mobiles moratuwa. Great service💯

    • @rahulltt
      @rahulltt 2 ปีที่แล้ว

      @@sheersha thanks

  • @janindavitharana474
    @janindavitharana474 2 ปีที่แล้ว +1

    I phone wadak naha samsung 40.50 athar ganna ekak kiyana

  • @SLtechnic6594
    @SLtechnic6594 2 ปีที่แล้ว

    Supiri ❤️ aiye LG HTC phone gana review ekak oni

  • @ravindudharmakeerthi7053
    @ravindudharmakeerthi7053 2 ปีที่แล้ว

    සුපිරි ❤

  • @andunpahasara2893
    @andunpahasara2893 2 ปีที่แล้ว +5

    LG velvet ekk gnna thanak kiynnako 😪💖🔥

    • @slphotoLK
      @slphotoLK  2 ปีที่แล้ว +2

      one nam kiyanna. Hodama ekak aragena ewannam

    • @andunpahasara2893
      @andunpahasara2893 2 ปีที่แล้ว

      @@slphotoLK ade thanks nalinda aiya number eka denwda oyage 🙏

    • @andunpahasara2893
      @andunpahasara2893 2 ปีที่แล้ว +1

      @@slphotoLK Whtsapp number ekk wage dnwada aiya oyata kiyala gnna thiyenwanm kochchara deyakda 🥺💖🙏

    • @slphotoLK
      @slphotoLK  2 ปีที่แล้ว +2

      @@andunpahasara2893 0789334579

    • @andunpahasara2893
      @andunpahasara2893 2 ปีที่แล้ว

      @@slphotoLK thanks 🙏

  • @zeeroooo
    @zeeroooo 2 ปีที่แล้ว

    අයියෙ මගෙ redmi note 9s ෆෝන් එකෙ games සෙල්ලම් කරන කොට ටිකක් ෆොන් එක රත් වෙනව එකෙන් ෆොන් එකට අව්ලක් වෙනවව ලොකුවට 🥲

    • @ravindutheekshana1092
      @ravindutheekshana1092 2 ปีที่แล้ว

      Game play කරද්දිනම් ඕනෙම ෆෝන් එකක් සාමාන්‍යයෙන් රත් වෙනව.. ඒත් ඕනෙවට වඩා heat වෙනවනම් ඒක අවුල්.. කෝම උනත් heat වෙලා තියෙද්දි ඒමම charge එකට ගගන්න එපා

  • @kithminabhogeen7306
    @kithminabhogeen7306 ปีที่แล้ว

    Thanks aiye❤

  • @pawanmaduwantha7031
    @pawanmaduwantha7031 2 ปีที่แล้ว

    aiye api resect krl vikunpu phone ekka ape parana photos videos wena kenekt gnn puluwnd backup krl

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว +2

    Xs eken pahala i phone 1 k wath wadak na Xs eken uda gannewa nan ganne XR,,Xs,,xs max Thamai hoda eeta pahala magulewal nan ganne epooo🤣😹

  • @kaveeshamihan1755
    @kaveeshamihan1755 2 ปีที่แล้ว +1

    Aiye man x s ekak gaththa geddi battery health ek 100 thibba sathi deken health eka 80 bessa 😥😥😥😥

    • @SL-fd5np
      @SL-fd5np 2 ปีที่แล้ว

      Battery replace kiyala kiwwd?

  • @akalankadharmasiri
    @akalankadharmasiri ปีที่แล้ว +1

    Thenuka Mobile එකේ වීඩියෝ බලල පෝන් එකල් අරං අමාරුවේ වැටුන මං 😅😅

  • @softwarelk7200
    @softwarelk7200 2 ปีที่แล้ว

    Superb video😊❤

  • @HasithaNaveendra
    @HasithaNaveendra 2 ปีที่แล้ว

    Samsung flagship එකක් ගන්නවනම් Internationalද Koreanද හොද?

  • @Dewzmusic290
    @Dewzmusic290 10 หลายเดือนก่อน

    Pixel 5 ganna tanak kiyannako

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว +2

    Apple ganne ayata kiyanne ochchara ganan deela 7 kaali 7+ ganne epa 8 wadakuth na price eka godakma wadi,, i phone gannewa nan x eken uda ekak ganne,,salli aperade 75,,80 deela 7+ kaali nan ganne epa ganne kalin me kiyanne😅🤟🏻😁 melo Rahak na hode aperade salli

  • @sujanrangana4682
    @sujanrangana4682 2 ปีที่แล้ว

    2022 new Duppath lankawe🤸‍♀️ apyta👨‍👩‍👧‍👦 lewakala🤪 visikkapu mas katuma🦴 thama..😭
    💔warthamanayee...🤥🤥

  • @chamathmalshan4994
    @chamathmalshan4994 2 ปีที่แล้ว +1

    හොය හොය ඉදපු video එකක්

  • @SupunLakshan-g4v
    @SupunLakshan-g4v ปีที่แล้ว

    Vivo gana karannko

  • @manelchandrika7732
    @manelchandrika7732 2 ปีที่แล้ว

    Ayye oppo reno 6 lite phone eka lag , slow වෙනවාද

  • @sanukadeteka7953
    @sanukadeteka7953 2 ปีที่แล้ว

    Video eka balanna dawasakata kalin phone eka gaththe 🥲

  • @isuruyasith9014
    @isuruyasith9014 2 ปีที่แล้ว +1

    Aiye i 8 256gb version eka kiiyak wenoda

  • @Vahicleclub
    @Vahicleclub ปีที่แล้ว

    Very very useful🔰

  • @restorationofdirty
    @restorationofdirty 2 ปีที่แล้ว +1

    super video❤️‍🔥

  • @thilinamadushanka6407
    @thilinamadushanka6407 2 ปีที่แล้ว

    aiya vidoe eke dana videos keli wala thiyana shop eka mokakda.

  • @janithmaleesha2198
    @janithmaleesha2198 2 ปีที่แล้ว +2

    Video eka patta watinawa.iphone gana kiyapu tika godak watinawa ❤️😍

  • @kavishkadilhara8946
    @kavishkadilhara8946 2 ปีที่แล้ว

    Ayyage kochara rewiew baluvath 4n ganna bari unaa