Sansarini - සංසාරිණී | Episode 393 | 2024-09-13 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • Sansarini - සංසාරිණී | Episode 393 | 2024-09-13 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/ZFC2tc
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/F35pWR
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV
  • บันเทิง

ความคิดเห็น • 297

  • @HiruTVOfficial
    @HiruTVOfficial  4 วันที่ผ่านมา +93

    සංසාරිනී
    ශේන් කැමැත්තෙන්ම පොලිසීයට භාර වෙයිද.. ශේන්ගේ අම්මා එහෙම කරන්න ඉඩ දෙයිද.. අනගිගේ යාළුවාත් තිහස්වරගේ කම්පැනියේ රස්සාවක් ලැබෙයි. ඇමෙන්ඩා රෙස්ටුරන්ට් එකේදී දකින්නේ තිහස්වරයි. නමුත් ඇමෙන්ඩාගේ හිතේ තියෙන්නේ තිහස්වර ගැන ගරුත්වයයි. සැන්ඩ්‍රා නම් වෙනදා වගේ තිහස්වර සමග රණ්ඩුවට ගියේ තමන්ට අයිති යැයි කියලා හිතන දේපළ ඉල්ලා ගැනීමටයි.. අමෝදි නම් තවමත් ශේන්ගේ මතකයේ ගිලී සිටී. අමෝදි අනගිට කියන්නේ ශේන්ට තියන ආදරය මොන දේ කලත් කවදාවත් නැති නොවන බවයි. වර්ණට නම් තුශී ඉන්දික සමග කතා කලත් වැරදිය.. අද සංසාරිනී තුලින් කුමක් වෙයිද?

    • @Vimanimsarani33
      @Vimanimsarani33 4 วันที่ผ่านมา +4

      මගුලෙ අැඩ් අඩු කරන්න .එපා වෙනව....

    • @MaliSwarnamali57-bp1zj
      @MaliSwarnamali57-bp1zj 4 วันที่ผ่านมา +2

      Kathawa epa wenawane

    • @gayanigov608
      @gayanigov608 4 วันที่ผ่านมา

      අමොදිට මොන්ගල් වගේ

    • @gayanigov608
      @gayanigov608 4 วันที่ผ่านมา

      අමොදිගෙ වෙඩ නිසා කතව එප වෙනෝ

    • @ravinduharsha7745
      @ravinduharsha7745 4 วันที่ผ่านมา +1

      Meka dn boring weegena eno

  • @tharu_2025
    @tharu_2025 4 วันที่ผ่านมา +158

    වර්න මහ බූරුවෙක් 😂මූන දැක්කම කන පැලෙන්න දෙන්න හිතෙනවා 😂😂

    • @SASINI549
      @SASINI549 4 วันที่ผ่านมา +3

      Yes Me To 😡

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 4 วันที่ผ่านมา +1

      අපොයි දෙයියනේ . ඒ මොන අපරාධයක් ද. 😃😃😃😃🌹❤

    • @RanjaniRanjani-db6hb
      @RanjaniRanjani-db6hb 4 วันที่ผ่านมา +1

      Eka aththa

    • @chandrikapriyadarshani4035
      @chandrikapriyadarshani4035 วันที่ผ่านมา

      ow ithin u buruwek hindane thushi anunge lamayek thiyan rewettuwe 😂

  • @manorichampika1097
    @manorichampika1097 4 วันที่ผ่านมา +168

    ඉන්දික - තුෂී එකතු වෙන්න ඕන ...
    ඒ දෙන්න තමයි ගැලපෙන්නේ .....
    ඒ දෙන්න මුල ඉදන්ම ළගින් හිටියා...❤️❤️❤️❤️

    • @chaz_u_ly7159
      @chaz_u_ly7159 4 วันที่ผ่านมา +1

      Ane naaa ara kella paw

    • @sitharahansamali2629
      @sitharahansamali2629 3 วันที่ผ่านมา

      ​@@chaz_u_ly7159ජිමීට පරන ලව් එක සෙට් වෙයි🙂 තේමිය සර්☺️

  • @Nethmini33
    @Nethmini33 4 วันที่ผ่านมา +98

    වර්නගේ seen ගැලපෙන් නෑ පොඩ්ඩක්වත් මේ කතාවට...ශික්

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag 4 วันที่ผ่านมา +232

    අනේ මේ වර්නගෙ මගුල එපා වෙනවා

  • @apsarasandali9561
    @apsarasandali9561 4 วันที่ผ่านมา +66

    මොන දේ උනත් හතුරෙක්ටවත් මේ වර්න වගෙ කෙනෙක් හම්බ වෙන්න එපා 😊

  • @MaliSwarnamali57-bp1zj
    @MaliSwarnamali57-bp1zj 4 วันที่ผ่านมา +96

    වර්නයි ජිමි එකතු කරන්න අනේ ගැලපෙන්නෙ ඒ දෙන්නා😂

    • @Asankadanushka-c5x
      @Asankadanushka-c5x 3 วันที่ผ่านมา +1

      😂😂😂ඇත්ත😂😂😂

    • @nimashakavindi6420
      @nimashakavindi6420 3 วันที่ผ่านมา

      Un denn match qenw thushitvqada warnta jimi set😂😂

  • @Samubae
    @Samubae 4 วันที่ผ่านมา +79

    ශේන්ට කටක් නෑ අමෝදිට කන් දෙකක් නෑ.ඒ දෙන්න එකතු වෙන්නෙත් නෑ 🥲👍

  • @bashi-fh1vr
    @bashi-fh1vr 4 วันที่ผ่านมา +91

    ඇමැන්ඩා හොද කෙනෙක් නම් මේ සල්ලි ගන්නේ නැතිව ආදිත්‍යගේ මිණිමරුවෝ අම්මයි තාත්තායි කියලා ශාක්‍යාට කියනවා

  • @bashi-fh1vr
    @bashi-fh1vr 4 วันที่ผ่านมา +51

    වර්ණයව අයින් කරන්න ..කතාවත් එපා වෙනවා..

  • @enukaenuka4060
    @enukaenuka4060 4 วันที่ผ่านมา +52

    ඔය මොඩ වර්ණය අයින් කරලා තුෂි ඉන්දික එකතු කරන්න ❤❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 4 วันที่ผ่านมา +18

    සැන්ඩාට පුදුම සල්ලි තන්හාවක් තියෙන්නේ
    පුදුම අම්මෙක් තමා දුවව විකුනලා සල්ලි ගන්නවා

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx 4 วันที่ผ่านมา +22

    ඇත්තෙන්ම තිහස්වරට ඇත්ත ශේන් ව මුණ ගස්වන්න..අර නරක ශේන් ව නම් මුණ ගස්වන්න එපා...අමෝදි ගොඩාක් හොද කෙනෙක් එයාට ලැබෙන්න ඕනි ඇත්ත ශේන් ව...අනික ඇමන්ඩා එයා දැන් ගොඩාක් හොද කෙනෙක් ...එයාටත් රමේෂ් ව ගෙනත් දෙන්න ...මේ කතාව ගොඩාක් ආදර්ශමත් කතාවක් ...මිනිස්සුන්ට ජිවන රටාව තේරුම් අරන් ජිවත් වෙන්න පාර කියා දෙන....අනික වර්ණ....එයාව හරි යන්නේ නෑ තුශී ට...මොකද ඌ හැදෙන්නේ නෑ..ඌගේ ගති ගුණ ආවොත් අර දරුවට...ඒ දරුවා පව්..මන්ද මානසික වෙයි....

    • @diwiyaa6245
      @diwiyaa6245 4 วันที่ผ่านมา +2

      True 👍👍👍😊

  • @udanimangalika5209
    @udanimangalika5209 4 วันที่ผ่านมา +28

    දැන් ඇමැන්ඩා ගොඩක් හොදයි

  • @ldmgpriyanka9238
    @ldmgpriyanka9238 3 วันที่ผ่านมา +5

    හැමාදාම අමෝදි පාරට බැස්ස ගමන් ශේන් එනවනෙ

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag 4 วันที่ผ่านมา +31

    අනේ රෙද්ද ශේන්ට කතාකරලා විසදගන්න ඉඩ දෙන්න එපා වෙනවා මගුල

  • @ThakshilaRanathunga-x8f
    @ThakshilaRanathunga-x8f 4 วันที่ผ่านมา +47

    ගිනි අරන් අළු වෙන්න හරි ,
    හමුවෙන්න ඕනි තනිනොකර
    හැම තත්පරයකම ලග ඉන්න මිනිස්සු.! ❤️🫂

  • @IreshaDamayanthi-dy7qq
    @IreshaDamayanthi-dy7qq 4 วันที่ผ่านมา +14

    අපෝ මේ වර්ණයා තනිකර වසංගතයක් උනානේ... හොම්බට දෙකක් දීලා ගෙදර යවන්න ඕනේ

  • @manjulamadushani2378
    @manjulamadushani2378 3 วันที่ผ่านมา +5

    ඇමන්ඩට රමේෂ්ගේ ආදරය ලැබෙන්න ඕනෑ

  • @KesharaDilshan-p9f
    @KesharaDilshan-p9f 2 วันที่ผ่านมา +2

    ආධිත්‍ය ව මරපු අයගෙන් පලි ගන්න ආපු අය 😂
    මේක විකාර කතාවක් ඉක්කමට ඉවර කරන්න 😂

  • @SanduniSathsarani-j6j
    @SanduniSathsarani-j6j 4 วันที่ผ่านมา +10

    ෂේන් කියන දේවත් අමෝදී ටිකක් අහන් ඉන්නේ නැ. ෂේන් පවු අමෝදිත් දැන් එපා වෙනවා අප්පා 🙄

  • @enukaenuka4060
    @enukaenuka4060 4 วันที่ผ่านมา +24

    පවි ශෙන් 😢😢😢

  • @BLUESTAR-22
    @BLUESTAR-22 4 วันที่ผ่านมา +20

    ඇමන්ඩා හරියට කතා කරන්නේ එයා කිසිම වැරදි වැඩක් කරේ නෑ වගේ. ආදිත්‍ය මරන්න එයත් සම්බන්ද වුනානේ. දැන් හැම වැරද්දක්ම දෙමවුපියෝ පිට දානවා.

    • @SASINI549
      @SASINI549 4 วันที่ผ่านมา +1

      Yes

    • @Elisha-yd8ks
      @Elisha-yd8ks 4 วันที่ผ่านมา +2

      එයා මුලින්ම කැමති උනේ නෑ අම්මා තාත්තා එකට කැමති කරව ගත්ත. ආමන්ඩ පව් එයා ගේ අම්මා ඇමෑන්ඩව පාවිච්චි කරා 😊

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 4 วันที่ผ่านมา +1

      Aneyda kiynney aya මැරිලා ipadila වගෙයි 😰😰🇱🇰🇦🇪

    • @UththaraKawina-sm9dl
      @UththaraKawina-sm9dl 3 วันที่ผ่านมา +1

      Eya hoda kenek Una ekama kochchra hodada ❤😊man nm kemathi den Inna vidiyata ❤❤❤❤❤

  • @user-tt1jc6pt5y
    @user-tt1jc6pt5y 4 วันที่ผ่านมา +19

    Kathawa balanna yanne vinadi dekai

  • @erandaharshana-si3mh
    @erandaharshana-si3mh 4 วันที่ผ่านมา +18

    කතාව අදිනව එපාවෙන්නම

  • @Himansimadura
    @Himansimadura 4 วันที่ผ่านมา +22

    Warna nm dn apa wenawa 😒

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 4 วันที่ผ่านมา +30

    ආදිත්‍ය ආයේ කතාවට එයි වගේ ශූටින් වල අවසාන දවසේ ආදිත්‍ය ඉදියනේ😢😢එතකොට ශේන් අමෝදි එකතු වෙන එකක් නැති වෙයි😢

    • @buddhipamoda2279
      @buddhipamoda2279 4 วันที่ผ่านมา +4

      ඔයා කොහොමද අවසාන දවස බැලුවේ

    • @SASINI549
      @SASINI549 4 วันที่ผ่านมา +5

      Aa Atthatamada Koheda Dala Thiyenne Aneh Ehema Wunoth Hodayi 💔🥺❤️

    • @MayumiIparna-tf8zs
      @MayumiIparna-tf8zs 4 วันที่ผ่านมา +1

      @@buddhipamoda2279 ටික් ටොක් එකේ කට්ටියම දැම්මා

    • @paranamanagenandani6655
      @paranamanagenandani6655 4 วันที่ผ่านมา +2

      ​@@SASINI549math dekka eka

    • @SASINI549
      @SASINI549 4 วันที่ผ่านมา

      ​@@paranamanagenandani6655 Mm Ehema Ekak Dakke Nane Mm TikTok Na Mm Nam Danagatthe Iye Perada Shooting Iwara kara Kiyana Eka Witharayi Ethakota Shen Policeyata Barawela ADI❤ AMODI Anthimata Marry Krnawada 🥺

  • @thathsaraninadeesha7261
    @thathsaraninadeesha7261 4 วันที่ผ่านมา +7

    රමේෂ් එන්නේ නැද්ද කතාවට මන් ආසාවෙන් බැලුවේ එයා නිසා

  • @MMALakmali
    @MMALakmali 4 วันที่ผ่านมา +16

    Balamuko thihaswara nisawath yaluweida kiyala

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 4 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤

  • @RenukaHashani
    @RenukaHashani 4 วันที่ผ่านมา +6

    ආයෙමත් තිහස්වර අනගි පෙන්වන්නේ නැහැ

  • @Manikemebal
    @Manikemebal 4 วันที่ผ่านมา +7

    ඊයේ කොටසෙ 190 පලක වර්නට බැනල තිබුන උගෙ වස් දොස් ඇස්වහ කටවහ සේරම නැතිවෙලා ඇති

  • @VipulaNuwan-wm5rz
    @VipulaNuwan-wm5rz 4 วันที่ผ่านมา +9

    අර comment 10 ක් විතර දාන පොර නැ අද පුදුමයි 😂😅

    • @sadupiyathissa616
      @sadupiyathissa616 4 วันที่ผ่านมา +3

      රියල් පැතුවා😂😂

    • @ShanukaPramodmunasinghe
      @ShanukaPramodmunasinghe 4 วันที่ผ่านมา +3

      අඩෝ සිරාවටම😂

    • @user-ty5lp6md5h
      @user-ty5lp6md5h 3 วันที่ผ่านมา

      එයා පාට කුරුල්ලන්ට සෙට් වෙලා මම දැක්ක කමෙන්ට් කරලා තිබ්බා😁😁

  • @lakmalikumari5843
    @lakmalikumari5843 4 วันที่ผ่านมา +5

    මේ මෝඩ ගෙවලයා එපා වෙනවා වර්න

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 4 วันที่ผ่านมา +3

    සේන් ට තියෙන්නේ අනිත් එකා හොයාගෙන ඇදගෙන යන්න අමෝදී ඉන්න තැනට එතකොට අමෝදී ගේ මෝඩ කන් දෙක අැහිලා ඇස් දෙක පෙනෙයි

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 4 วันที่ผ่านมา +2

    අයිය කෙනෙක් ට නංගී කෙනෙක් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ ❤

  • @user-vy4fs6vo8e
    @user-vy4fs6vo8e 4 วันที่ผ่านมา +8

    🎉

  • @SudarmaGunavardana
    @SudarmaGunavardana 4 วันที่ผ่านมา +6

    Amudi sooiy lassanama kotasa eka❤

  • @KenzoYT-p3l
    @KenzoYT-p3l 4 วันที่ผ่านมา +12

    Ane amandage mala vikara apa amodiwai sean pennanna

  • @HappyAlbatross-kb6hz
    @HappyAlbatross-kb6hz 4 วันที่ผ่านมา +17

    Me katawe anagige aiya kenek hitiya.ko u

    • @KeshaniEdirisinghe
      @KeshaniEdirisinghe 4 วันที่ผ่านมา

      Ow e aiyla denn ko

    • @SriDinu-rn6jo
      @SriDinu-rn6jo 4 วันที่ผ่านมา

      Charitha genawa Nathi wenawa nikanma
      Man hitanne liyaddi amataka athi

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 4 วันที่ผ่านมา

      Khathawa වෙනස් khara athakota dass ayth aiyn kharane 😒😒🇱🇰🇦🇪

  • @NayanaGunasekara-s5t
    @NayanaGunasekara-s5t 4 วันที่ผ่านมา +8

    Hi yaluwane

  • @ShashiniDilshani-gj1hh
    @ShashiniDilshani-gj1hh 4 วันที่ผ่านมา +6

    Wasara hodama Gon kathwa😂😂

  • @AnuradhaDewindhi-Dewi
    @AnuradhaDewindhi-Dewi 4 วันที่ผ่านมา +8

    ❤😊❤😊❤😊❤

  • @ldmgpriyanka9238
    @ldmgpriyanka9238 3 วันที่ผ่านมา +1

    වර්න නම් මහා මෝඩ බූරුවෙක් ඕකව කතාවෙන් අයින් කරන්න බැරිද

  • @ThakshilaNadeeshani-hi8kp
    @ThakshilaNadeeshani-hi8kp 3 วันที่ผ่านมา +1

    Ane me shen amodi issaraha kiyanne ne. Aya wage thawa kenek innawa kiyala 😢😢😢. 😊😊😊😊😊😊😊

  • @Madhu3732
    @Madhu3732 2 วันที่ผ่านมา +1

    රියල් පැතුම් නැහැ වගේ 🤪🤪 බබා හම්බවෙන්න හොස්පිටල් ද දන්නේ නැහැ 😁

  • @irandiKaushaley
    @irandiKaushaley 4 วันที่ผ่านมา +1

    අනේ රමේශ් ඇත්ත්ටම කොහෙද ඇත්තේ.මොනදේ උනත් දැන් ඇමැන්ඩත් අසරණයි😢.අනික දිනී වර්නයි එකතු උනා නම් හොදයි.

  • @MAl-uv3ze
    @MAl-uv3ze 4 วันที่ผ่านมา +2

    අැත්තටම තිහාස්වරට පුලුවන්නේ ශේන් එක්ක කතකරලා විසදගන්න පුලුවන්නේ තිහාස්වරට තේරැමි ගයි අැත්ත මෝකක්ද කියලා

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka 4 วันที่ผ่านมา +1

    ඇලන් මොලේ කල්පනා කරලා ඇමන්ඩට විතරක් ගන්න පුළුවන් විදිහට කෝටි 10 දුන්නොත් හරි . එතකොට ඇමැන්ඩගෙ අම්මා ටයි තාත්තටයි සල්ලි ගන්න බෑනේ .

  • @DammiPiris-u9z
    @DammiPiris-u9z 4 วันที่ผ่านมา +9

    Mokadda me dana magula sajith damala epa wenawa😊

    • @aassddssddd2591
      @aassddssddd2591 4 วันที่ผ่านมา

      Sagiyage tiyena chanda tikatah kedenava me phon akath Dala apa venavane

  • @ishanithilanka1242
    @ishanithilanka1242 23 ชั่วโมงที่ผ่านมา

    වර්ණව divorce කරලා තනියම ළමයත් හදාගෙන ඉන්න තුශී...

  • @user-vy4fs6vo8e
    @user-vy4fs6vo8e 4 วันที่ผ่านมา +10

    පව
    අමද

  • @aluthwaladinesh1021
    @aluthwaladinesh1021 4 วันที่ผ่านมา +2

    මේක හැමදාම එකම තැන පල්වෙනවා...හරිම බෝරිං

  • @user-jz6rc1bo3b
    @user-jz6rc1bo3b 3 วันที่ผ่านมา +1

    හහහ්ම් රමේෂ් එන් නැද්ද එයා හින්දා ලස්සන උනා.ඇමැන්ඩගෙයි වර්ණගෙයි කතා ඔන් නෑ.ශේන් ඕනි කතාවට

  • @Doni-u3g
    @Doni-u3g 4 วันที่ผ่านมา +4

  • @kaveeshamalindi6646
    @kaveeshamalindi6646 วันที่ผ่านมา

    වර්ණව කතාවෙන් අයින් කරන්න
    ඇත්තටම කතාව බලන්නත් එපා වෙනවා

  • @achalachamari9364
    @achalachamari9364 วันที่ผ่านมา

    මේ වරුනයා කියන අපතයා මේකේ දා ගෙන පිස්සු නටන්නේ නැත්නම් ශෝක්

  • @PiumiAnne-op4rd
    @PiumiAnne-op4rd 4 วันที่ผ่านมา

    වර්ණයවයි, ජිමීවයි සෙට් කලානම් මරු කපල් එක😂

  • @emaneman7890
    @emaneman7890 4 วันที่ผ่านมา +2

    Me wanna kathaven ain karanan kathava thavath lassanai

  • @HimashiSiriwardana
    @HimashiSiriwardana 4 วันที่ผ่านมา +1

    මේ වර්නයාගේ මූනත් මහා මෝඩ පාටයි

  • @RathnaRathna-gy6mg
    @RathnaRathna-gy6mg 2 วันที่ผ่านมา

    නටියත් එපා වේනාවා දේසපලනය දැම්මම

  • @user-vy4fs6vo8e
    @user-vy4fs6vo8e 4 วันที่ผ่านมา +5

    😮😮😮😮

  • @someshdarshana8928
    @someshdarshana8928 4 วันที่ผ่านมา +2

    දැන් මේ සජිත්ගේ ඇඩ් එක දාන්නේ .රජයේ සේවකයන්.විතරයිද.රට බේර ගන්නේ රජයේ සේවක නොවන අය පුන්නක්කුද කන්නෙ

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka 3 วันที่ผ่านมา

    සල්ලි කාර මිනිස්සු තිහස්වර වගේ හොද නම් මේ ලංකාව ගොඩක් ලස්සන වෙයි.ඒත් ඉතින් මේවා කතානේ

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 23 ชั่วโมงที่ผ่านมา

    ඕනෑවට වැඩිය ගෑනු හුරතල් වෙන්න ඕන නෑ ඇයි කිව්වනම් මොකද වෙන්නේ? තිහස් වරට අද මගේ clinic ඩේ එක කියලා බොරුවට අඬනවා

  • @hansikaanurudda8909
    @hansikaanurudda8909 4 วันที่ผ่านมา +2

    රියල් පැතුමා නැතුව පාලුයි වගේ 😅😄😊

    • @Keshini.D
      @Keshini.D 2 วันที่ผ่านมา

      😂

  • @user-vu1dt8ug7b
    @user-vu1dt8ug7b 4 วันที่ผ่านมา +1

    Niyami amadda❤❤❤

  • @krishanigajaweera3383
    @krishanigajaweera3383 2 วันที่ผ่านมา

    අාදිතය මැරුවෙ කවුද කියලා එලි කරන්න

  • @dulipasankafernando1287
    @dulipasankafernando1287 4 วันที่ผ่านมา +2

    වරණනම් එපා වෙනවා

  • @MalkiKavindaya
    @MalkiKavindaya 4 วันที่ผ่านมา

    වර්ණයි ජිමීයි මරු😂😂

  • @DanuNiroshan
    @DanuNiroshan 3 วันที่ผ่านมา

    මෙ වර්ණ නිසා කතාව එපා වෙනවා

  • @apsaraathukorala
    @apsaraathukorala 4 วันที่ผ่านมา +9

    Shenge ammata kata karanna amodi ekka edath beri unane.sehen epa kiwwane.denwth kiyanna tiyenne.epa wenawa meka netinam iwarayak ne ekama tena pal wenawa.

  • @Dilshani1997
    @Dilshani1997 3 วันที่ผ่านมา

    මේ වර්ණගේ චරිතේ කරන රුවන් කියන කෙනා මිනිස්සුන්ට මේ කතවෙන්ම අප්පිරියා කරන්න එපා.මූ ඉන්න එක කතාවක් වත් අය බලන්නෙත් නැති වෙයි.අනික මේ නලුවාට ආයේ ඩ්‍රාමා වලට ගන්නෙත් නැති වෙයි.ප්‍රේක්ෂකයන් කැමති නැතුව එහෙම නලුවන් අප්පිරියා කරම්න එපා අධයක්ශක තුමා මේ කමෙන්ට් බලනවා නම් පීල්ස්ස් එයාව අයින් කරලා ඉන්දික සෙට් කරන්න .නැත්තම් අමිලව හරි.❤

  • @user-ty5lp6md5h
    @user-ty5lp6md5h 3 วันที่ผ่านมา

    වර්ණව මහා විකාරයක් කතාව එපාකරවනවා

  • @DammikaRathnayaka-s1l
    @DammikaRathnayaka-s1l 4 วันที่ผ่านมา +2

    Issara anagi thihaswara seen thama lassanama❤

  • @ShalikaWanniarachchige
    @ShalikaWanniarachchige 3 วันที่ผ่านมา

    හැමදාම එකමයි😢😢😢😢

  • @yuganthadanushka6102
    @yuganthadanushka6102 4 วันที่ผ่านมา +2

    Me katavama epa vela😢😢

  • @wfb3757
    @wfb3757 4 วันที่ผ่านมา +6

    වර්ණයා පව්
    තුෂීට තාම මදන විසේ නෙ 😒

  • @ThanujaNadeeshani-g7u
    @ThanujaNadeeshani-g7u 4 วันที่ผ่านมา

    වර්ණ මැරුණානම් අවසානේ ලස්සන වෙයි මේ නාට්‍යයේ හොඳ අයව මරාගෙන බුරුවන්ව ඉතුරු කරලා😡😡😡

  • @DinuAmaa
    @DinuAmaa 4 วันที่ผ่านมา

    කොටස් ඔක්කොම skip කර කර බලන මම 😅❤

  • @PrasadiKarunarathna-k8u
    @PrasadiKarunarathna-k8u 3 วันที่ผ่านมา

    මේ අමෝදිනන් විකාරයක්. ශේන් කියන දේ ඇහුවනන් එක පාරක් මොකද වෙන්නෙ

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 4 วันที่ผ่านมา +1

    😂jimith mala wikarayak😢

  • @priyangaravindrani5542
    @priyangaravindrani5542 4 วันที่ผ่านมา +2

    .amanda dannam.hodai..❤❤❤

  • @ChathuraniWannige
    @ChathuraniWannige 4 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WishYasho
    @WishYasho 4 วันที่ผ่านมา +1

    warna moda charithayak unata eyage kotas walata hina yanawa 😂 drama ekata wenas charitha thiynakota lassanai

  • @dinushamadhubhashini3164
    @dinushamadhubhashini3164 3 วันที่ผ่านมา

    අනේ ශේන් මේතරම් බාල්දු කරන්න එපා ,ගැම්මෙන් පටන් අරන් බලු කරල දැන්

  • @jayaruwaniliyanarachchi4519
    @jayaruwaniliyanarachchi4519 4 วันที่ผ่านมา

    අනේ කවුරු හරි ඔය ඇමතුමට සම්බන්ද වෙන්නකෝ.මහා කරදරයක් උනා නේ ඒ ඇමතුම.

  • @nishichamindi538
    @nishichamindi538 3 วันที่ผ่านมา +1

    Apo mekanam epa wenawaa.🥲Amodigei shengei vikara epa wenawaa.vikare eka digata adan yanawa 😂😂

  • @ShadishaDil123
    @ShadishaDil123 วันที่ผ่านมา

    සිරාවටම මේ කතාවනම් දැන් එපාවෙනවා. එකම තැන කතාව පල් වෙනවා. 😬🤢

  • @AmayaAbeywickrama
    @AmayaAbeywickrama 4 วันที่ผ่านมา +1

    ❤🥺

  • @user-xr4cn3sq2v
    @user-xr4cn3sq2v 2 วันที่ผ่านมา

    වර්ණ නිසා කතා ව එපා වෙනවා

  • @SajeewaniNiluka
    @SajeewaniNiluka 4 วันที่ผ่านมา

    Aiyo amodita shenge නිවැරැදි bawa ඔප්පු karannako

  • @madums8951
    @madums8951 4 วันที่ผ่านมา +2

    Jimi kiyana charithyanm gon seen wediy

    • @SASINI549
      @SASINI549 4 วันที่ผ่านมา

      Ayi Warna Ita Hapan Wikarayak Un Dennama Hodatama Matching

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 2 วันที่ผ่านมา

    මේ දෙන්නා නම් ගැලපෙනව

  • @ghChandimali
    @ghChandimali 4 วันที่ผ่านมา

    Me warnaya ain kara nam kathawa lassanai

  • @lahirulakmaal583
    @lahirulakmaal583 4 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤😂

  • @wasanthakumara-xx8xc
    @wasanthakumara-xx8xc 4 วันที่ผ่านมา +1

    යෂ් මම අදරේයි

  • @SubaniAyesha
    @SubaniAyesha 3 วันที่ผ่านมา

    වර්නගේ කතාව සදාරනයි

  • @ChathuraniWannige
    @ChathuraniWannige 4 วันที่ผ่านมา +1

    Ane sajith demalada ehenam oya ranilta nee😂😂😂😂😂😂❤❤

  • @user-wr6vu3sy1c
    @user-wr6vu3sy1c 4 วันที่ผ่านมา

    විනාඩි 2කයි කතාව බැලුව