ලගදිම විවාහ විමට සැරසෙන කලාකරුවන් |ලංකාවේ ප්‍රසිද්ධම ⁣කලාතරැ 🇱🇰|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 13

  • @Gossip_one1
    @Gossip_one1  8 วันที่ผ่านมา

    මේ වගේ වීඩියෝ ගොඩක් මම මගේ චැනල් එකේ සිදු කරනවා. මේ වගේ වීඩියෝ මග නොහැර බලන්න නම් අනිවාර්යයෙන් Subscribe Button & 🔔 Click කරලා තියා ගන්න .ඉදිරි දින වලදී තවත් වීඩියෝ නිකුත් කෙරෙන බැවින් රැඳී සිටින්න . මගේ චැනල් එකෙ විඩියෝ නරබන ඔයාලාට ස්තුති 😍. Like, Comment ,Share & Subscribe
    Thank You For Watching 💕💐
    #attitude #youtube #youtubevideo

  • @himashigonagala4821
    @himashigonagala4821 2 วันที่ผ่านมา +3

    මලසමයන්. බොරැවෙන් ජීවත්වෙන අය.😅😂

  • @ashthil2330
    @ashthil2330 7 วันที่ผ่านมา +13

    රවීන් නයනතාරා🤣🤣
    අවධානෙ ගන්න දාල තියෙන බොරු. Channel එක promote කරගන්න ඔහොම බොරු දාල හිගා කන්න එපා බං.
    අප්‍රසන්නයි. 😏🤮

    • @brightandboldgirls
      @brightandboldgirls 6 วันที่ผ่านมา +2

      eeka aththa

    • @ashthil2330
      @ashthil2330 6 วันที่ผ่านมา +4

      ​@@brightandboldgirlsඊයා බං.
      දාන්න දේවල් නැතිවට කුණු ගොඩවල් අවුස්සනවා.
      මිනිස්සුන්ට මෙහෙම මඩ ගහන්නේ ඔලුව හොද නැද්ද?
      ඔහේට රවීනුයි, නයනතාරයිද කිව්වේ🤣🤣🤣🤣
      එයාල marry කරනව කියල.

    • @Aaaad25
      @Aaaad25 6 วันที่ผ่านมา +5

      ​@@ashthil2330මේක දාපු එකා බයවෙලා බං.
      නයනතාරයි රවීනුයි සියත ආපු programme එකේදි, නයනතාරාගෙ අම්මා කිව්වනේ රවීන් වගේ පුතෙක් හොයනව කියල. ඒක තමයි ඔය කියන්නේ. නයනතාරා. අවට ක්ෂේත්‍රයේ ඉන්න අයව නයනතාරාට කසාද බන්දවන්න තමා හදන්නේ. 😂😂
      තව ටික දවසකින් තව කෙනෙක්ගෙ නමක් කියයි.
      😅😅

    • @ashthil2330
      @ashthil2330 6 วันที่ผ่านมา +4

      @@Aaaad25 එකෙන්ම. මු views හිගා කන්න කරන දේවල්🤣🤣🤣🤣

    • @SagarikaWeerasinghe-x4z
      @SagarikaWeerasinghe-x4z 4 วันที่ผ่านมา +2

      අනෙ ඇයි නයනතාරා ගාව ගන්නේ, මවුන්ට් පිස්සු බොරු දාන්ඩ එපා😢

  • @kasunichandrasena5686
    @kasunichandrasena5686 2 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි

  • @SA__659
    @SA__659 8 วันที่ผ่านมา

  • @RenukaSilvaSubasingha
    @RenukaSilvaSubasingha 19 ชั่วโมงที่ผ่านมา

    Higa kapiya eka nambui 🐂😡🤑