How to repair led torch | Rechargeable LED Torch Repair | Sinhala Electronics | Part 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • How to repair led torch | Rechargeable torch | Sinhala | Electronics | Work with Kavindu 2022
    කොහොමද යාලුවනේ
    අද වීඩියෝවෙන් මම ඔයලට කියල දෙන්නෙ පාවිච්චියට ගන්නෙ නැති ටෝර්ච් හදන හැටි.ඉතින් ගොඩක් අය ටෝර්ච් වැඩ කරන්නෙ නැතුවහම අයින් කරල අලුත් එකක් ගන්නව.ඒ උනාට පරන ඒව හදල අපිට තවත් කාලයක් පාවිච්චියට ගන්න පුලුවන්.මොකද මේ ටොර්ච් වල ලොකු ලෙඩ එන්නෙ නෑ...වීඩියෝවෙන් බලන්න කො මෙව හදන හැටි සහ මේ ටෝර්ච් වලට එන ලෙඩ ගැන
    ටෝර්ච් එකේ සර්කිට් එක වැඩ නැත්තන් මේ විඩියෝ ඔයලට වැදගත් වෙයි.
    ටෝච් හදන හැටි part 2
    • How to repair led torc...
    ඩයෝඩ පරික්ෂා කරන හැටි
    • How to check Diode | E...
    කැපෑසිටර් පරික්ෂා කරන හැටි
    • How to check Capacitor...
    මේ විඩියෝත් බලල ඔයලගෙ හැකියාව වැඩි කරගන්න.
    බුදුසරණයි
    Work with Kavindu
    Subscribe my youtube channel
    Tank you.....
    #Work_with_Kavindu

ความคิดเห็น • 46